භාවනාවේ බලයෙන් රෝගීන් සුවපත් කරන අරුම පුදුම බටහිර වෙදැදුරුතුමා ┃ Doctor Thilak Settinayaka Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +21

    බොහොම හොද වැඩසටහනක්
    භාවනාව සහ මෛත්‍රීය බොහෝ වටී
    එයින් ලැබෙන මානසික සුවය අප්‍රමාණයි
    සියලු දෙනා ම සුවපත් වේවා
    තෙරුවන් සරණයි !!!

  • @chandanik88
    @chandanik88 4 ปีที่แล้ว +24

    පින්වත් වෛද්‍යතුමනි, ඔබතුමාට තව තවත් අධ්‍යාත්මික ශක්තිය වැඩිදියුණු වේවා ..!!! තෙරුවණ් සරණයි ...!!!

  • @sunilsilva3669
    @sunilsilva3669 4 ปีที่แล้ว +40

    සැබෑම නිහතමානී දොස්තර මහත්මයෙක්,බුද්ධිය තුලින් මනස අවදි කරගත්, පින්වත් උත්තමයෙක් ,අපගේත්,...ඔබ තුමාගේත් අදිශ්ටානය ,විශ්වයේ,ජීවමාන ධර්ම ශක්තියේ ආශ්චර්යයෙන් සපල වේවා !ඔබතුමා ශ්‍රේෂ්ඨ වෙදදුරෙක්,ඔබට නිරෝගි සුවසම්පත් උදාවේවා! තෙරුවන් සරනයි !

    • @k.l.gamaranayake2915
      @k.l.gamaranayake2915 4 ปีที่แล้ว +1

      Obathumage adhasa mama bawanawa plibanda athdeakemen wagema adyayanayakreemen pliganeme.namuth obathumgepma kshethraya says plinogaeneema thamai kanagatudayaka. Idiriyath means sathkarya.karagenayamta Theruwan Sarandon priya shakthiya leaves!!!!

  • @JaanJaan-sq5uf
    @JaanJaan-sq5uf 4 ปีที่แล้ว +13

    ඇත්තටම මෛත්‍රී භාවනාව නිසි ආකාරයට වැඩුවොත් පිළිකාව ඇතුළු ඕනම දරුනු ලෙඩ රෝග රැසක් සුව කර ගැනීමේ හැකියාව තියෙනවා.....

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි අපේ ඩොක්ටර්. මගේ කල්‍යාන මිත්‍යා, මගේ ගුරුවරයා, මගේ මඟපෙන්වන්නා 🙏🙏

  • @swarnaswarna8818
    @swarnaswarna8818 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම පින් ..තෙරුවන් සරණයි .🙏

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +12

    අනිවාර්යයෙන් පාසැල් වලට බාවනාව දෙන්න ජානාදිපති තුමනි ඔබගෙ අවදනයයි පිනිසයි මෙ ඩොක්ට කියන්නෙ ඇත්තමයි බාවනාව අවෂ්ෂයි පාසැල් වලට

  • @menakahenagge2950
    @menakahenagge2950 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ගොඩාක් වටින වැඩසටහනක් ඩොක්ට කියන දේ ඇහුම්කම් දෙන්නත් පිළිපදින්නා ත් පෙර පින් තියෙන්න ඕන පන්සිල් පද පහ රැකලා භාවනා කරනවා නම් මෙලොව පරලොව දෙකටම යහපත්ය මම උදේ හවස භාවනා කරනවා සිල් ගන්නවා මොන ප්‍රශ්නයක් ආවත් සැහැල්ලුවෙන් විසඳගන්න ශක්තිය තියනවා අත්දැකීමෙන් කියන්නෙ අවිගත්තෝ අවියෙන් නැසෙති මේ වැඩසටහන බලන සියලු දෙනාට සත්‍යය වැටහේවා doctor ඔබට ඉක්මන් භවයකදී නිවන අවබෝධ වේවා සියලූ ලෝක සත්ත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වෛර නැත්තෝ වේවා තරහා නැත්තෝ වේවා දුක් පීඩානැත්තෝ වේවා ශාන්ත සුවයට පත් වේවා🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 4 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා වීඩියෝවක් ගෙනාවට බොහෝම පින්... වෛද්‍යතුමනි , අපේ රටට හදුන්වා දීමට යන මේ ආධ්‍යාත්මික මාවත වෙත බලධාරින්ගේ අවධානය ඉක්මනින් යොමු වීමටත්, ඔබතුමාගේ මේ සත්කාර්යයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමටත් තෙරුවන් සරණත් දෙව් පිහිටත් ලැබේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි....

    • @himaligeekiyanage8750
      @himaligeekiyanage8750 4 ปีที่แล้ว

      Oba tuma hariyata hari pasal vala period ekak ven karanna ona bhavana kirimata eka ikmanata kriyathmaka kala yuthui corona vani leda avilla thiyenneth me tharanga karithvaya navaththala poddak manasata nidahasak denna mevani vidya thumanla thava thavath bihi veva oba thumata puluvannam meya thava thava samajeta pracharaya karanna oba vani devivaru thamai ada me ratata avashya oba thumata nirogi sampath labeva

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 4 ปีที่แล้ว +2

    හරීම වටිනා කතාවක් !! වෙළෙඳ දැන්වීම් අනවශ්‍ය ලෙස නොදා ඉදීරිපත් කිරීම, සම්බන්ධයෙන් ගොඩාක් පින්🙏🙏🙏

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +82

    මේ ඩොක්ටර් කියන කොරෝනා හැදිලා හොස්පිටල් එකේ ඉදන් භාවනා කරලා හොද උන කෙනා මම. ඒක නිසා මම අත්දැකීමෙන් දන්නවා භාවනාවේ හාස්කම.

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 3 ปีที่แล้ว

    සම්පුර්ණ අැත්ත.ඔබ තුමා මේ සත්ය දිගටම ඉදිරියටම ගෙනගියොත් ලෝකයටම සෙතක් සැලසෙනව වගේම නිවනට මේ පිනම අැති.බුදුසරණයි..

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් . සම්පූර්ණ ඇත්ත ඔබතුමා කියන දේ .තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹

  • @wasanthabandara9596
    @wasanthabandara9596 4 ปีที่แล้ว +1

    බොහොම හොද වැඩ සටහනක්.භාවනාව තුලින් ගොඩක් ලෙඩ සුවකළ හැක.මෙය සත්‍යයක් .

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +3

    ⁣ඔබතුමාට බොහෝම පිං දැනුවත් කිරිම බොහෝම පිං
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරැවන් සරණයි

  • @jayanthasampaya345
    @jayanthasampaya345 4 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @sunilsantha1196
    @sunilsantha1196 3 ปีที่แล้ว

    ඔබතුමා කියන්න නොමිලේ සිත හදාගන්න බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම ජිවිතේ ට අරගන්න බව රෝග සියල්ල නිවාරණයි!!!

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු ඔබතුමා ට තෙරැවන් සරනයි දැනුවත් කලා ට

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +2

    පින්වත් ඔබතුමාට බොහොමත් පින්.

  • @bmnutrition
    @bmnutrition 4 ปีที่แล้ว +8

    He is our kalyana mitta, such a great, humble person truly sacrificing his time, wealth and life for others benefit and guiding them to end of samsara! May you live long, healthy and happy helping a lot of people like us see the real Dhamma our Buddha taught freeing ourself this life itself from this very long samsara! Theruwan saranai 🙏

  • @samanthaseneviratne9406
    @samanthaseneviratne9406 4 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් !!!

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් බුදුගුණ බලයට , භාවනාවට, අධ්‍යාත්මික ශක්තියට මුළු ලෝකෙම අවනත වෙලා යටත් වෙන දවස ඉතා ළගයි මේ එහි පෙර ගමන්කරැවෝ.
    උද්ධච්ඡකමට පිටුපා සත්‍ය සොයා යන සැබෑ මිනිසෙක්

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 4 ปีที่แล้ว

    තුනුරුවන් සරනයි ඔබ තුමාට🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @kravidusansarga670
    @kravidusansarga670 4 ปีที่แล้ว +7

    මෙ වගේ උතුම් ම්නිසුන් රටකට වාසනාවක්

  • @malakumarie6478
    @malakumarie6478 4 ปีที่แล้ว

    Theruwan .saranai .නිවේදක තුමා ඔබතුමාට .

  • @mithrasenaperera7704
    @mithrasenaperera7704 4 ปีที่แล้ว +2

    ඇත්ත වශයෙන්ම සත්‍යයකි

  • @indikaprasad3196
    @indikaprasad3196 4 ปีที่แล้ว +1

    මටත් මානසික ආතතිය තිබුනා ඒ නිසා අධිරුධිර පීඩනය හා කොලෙස්ටරෝල් රෝගී තත්ත්වය ඇති වුනා.මම උතුම් සීලය ආරක්ෂා කරන ගමන් භාවනා කලා.මානසික ආතතිය නැති වුනා.අනිත් රෝග පාලනය වුනා ඒක මට හොදටම දැනුනා.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.අතිපූජ්‍ය ගලිගමුවේ හාමුදුරුවනුත් සම්බන්ධ කර ගමු

  • @niranjalakarunarathna5426
    @niranjalakarunarathna5426 4 ปีที่แล้ว

    සත්‍ය දකින ඔබ තුමා ටට🙏🙏🙏

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලු ලෝක සියලු සත්වයෝ

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว +4

    Kochchara watina programme ekakda....me wage adyathmika pro...ekak newatha karanna..methuma itha pehediliwa kiyanawa bawanawe thiyena watinakama....eththatama methuma wage adyathmika peththa gena danna doctorsla innawanam kochcha watinawada...obatath ape waidya thumathath theruwan saranai....

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว

    ඩොක්ටර් තෙරුවන් සරණයි දිනක හමුවෙමු

  • @jayanisurendra4495
    @jayanisurendra4495 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි .doctor 🙏

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 4 ปีที่แล้ว

    Hoda wedasatahanak obata bohoma pin stutii...teruwan saranai...Jayen jayama wewa...waidyatumani oba tumata bohoma pin harima satutui oba weni batahira waidya warayek ape uthum budu dhama bhawana krama egaima pilibadawa..oba tumata teruwan saranin siyalu dewi rekawaranin siyalu yahapathama wewa...

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .සියලු සත්වයා සුවපත් වේවා

  • @yeskandambi2741
    @yeskandambi2741 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි

  • @kesbawemedhananda7259
    @kesbawemedhananda7259 4 ปีที่แล้ว

    Excellent

  • @sunandajayalath3058
    @sunandajayalath3058 3 ปีที่แล้ว

    Obathumanta theruwan saranai dhirgausha labewa

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 4 ปีที่แล้ว

    බොහොම පින් 🙏

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 4 ปีที่แล้ว

    Great

  • @kosalabandara73
    @kosalabandara73 4 ปีที่แล้ว

    Thank you 🙏 Doctar god bless you

  • @sulochanagajanayaka5457
    @sulochanagajanayaka5457 4 ปีที่แล้ว

    Theruwan සරණයි

  • @damaal5523
    @damaal5523 4 ปีที่แล้ว

    Theruwan saranai..
    Aththetama hodawadasatahank..
    Pasal lamainta nam meya ithama hodadeyak...
    Aniwaernma pasal lamainta piroyad ekak wenkarana eka hodai.

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +5

    සැබෑම වෛද්‍ය වරයෙක්

  • @senethemachandra5517
    @senethemachandra5517 4 ปีที่แล้ว

    Dr buduhamuduruwo ada hitiyanam. Anapana sathi bawanawa. Mindfulness. Sathara sathipattanaya. Buddhist meditation

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +1

    Interesting subject ☺️👍

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 4 ปีที่แล้ว

    Mama wiswasa karanawa .obathumata theruwan saranayi !!!!!

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 ปีที่แล้ว +3

    කුණු හිත් තියන අයට භාවනාව විසක් වගේ පෙනෙනවා. ඊයේ කෙනෙක් විවේචනය කරල තිබුනා. මම ඒ අයට කියනවා තමාගේ සිතුවිලි පරීක්ශා කර බලන්න කියා. මේ ලෝකේ තියන සියල්ල අපි දන්නේ නැහැ. තමාගේ හිතට එකග නැති සියල්ල බොරු කියන්න අපට බැහැ.

  • @arjhunesrilanka2575
    @arjhunesrilanka2575 4 ปีที่แล้ว +4

    18 වන සියවසේ බටහිර රටවල පූජකයින් සිය පූජකාරාම වෙත මිනිසුන් කැඳවාගැනීමට උපායක් ලෙස යොදාගත්තේ අද්‍රෘෂමාන බලවේගයන් වන යක්ෂයන් මිනිස් ජීවිත බිලිගන්නා හෙයින් තාපසාරාමයකට පැමිණ යාතිකාවක් කරගැනීමෙන් සියලු අයහපතින් මිඳීමට හැකියාව අැතයි යන මතයක සිටයි, තවද අාගමික ග්‍රන්ථවල පිටුපෙරලා එක් එක් ඡේදවල සඳහන් වදන් සිතට ගෙන මානසික වශයෙන් යම් විශ්වාසයක් ගොඩනගා ගැනීමයි,තවද එයට එරෙහි වන්නන්ට පෙරලා පහර දෙන්නත් තරම් කෝපයක්ද අැතිකරවමින්ය,...
    ලංකාවේද අනාදිමත් කාලයක සිට මේ ප්‍රවනතාවය අාගමික උමතුවක් ලෙස සුළබ දැකිය හැකි අතර බුදුදහමත් එ් අාගමික ගොන්නට වැටී නිකම්ම නිකං අාගමක් ලෙස සාමාන්‍ය ජනයා අතරද පැතිරී අැති හෙයින් පරපුරෙන් පරපුරට අැතිදැඩි වන වටිනා තරුණ පිරිස් හා පිරිමි පාර්ශවයන් පන්සලෙන් හා මූලික බෞද්ධ ඉගැන්වීම්වලින් පිටව අාර්ථික හා සමාජ සම්බන්ධතාද, සිය සියලු දැණුම් පද්ධතීන්ද සොයන්න පුරුද්දක් කරගැනීමෙන්ද සැබෑවූ මානව දහමක් වන බුදුදහමෙන් ඉවත් වී සිටිනවා...
    අැත්තටම වෙෙද්‍යාචාරතුමණි, ඔබතුමා භෞතිකවාදයේ කොනක නියමුවෙක් වශයෙන් සිය ජීවන වෘතිය කරමිනුත් අාධ්‍යාත්මික දහමක් මත මිනිස් ජීවියාට සැනසුම ලබා දෙන බුදුදහමේ ගැඹුරුම සත්‍ය න්‍යායන් මතුකරමින් මිනිස් සිරුරේ රෝගකාරකයන් ඉවත්කිරීමට සමත්වීම කෙතරම් සතුටක්ද,.
    අාගමික නිර්වින්දනයන්ට බියක් දැක්වූ ලක්ෂ සංඛ්‍යාත ජනයා මේ ප්‍රතිකාරයන් දෙසද වපරැසින් බැලුවත්..තවදුරටත් මෙහි ගුඪ අාගමික කරනයක් නොවෙයි මෙහි අැත්තේ හැම අතින්ම පිරිපුන් මිනිසෙක් තනන වැඩපිළිවෙලකි...
    අාත්මීය අකුසලතාවයන්ට නැඔුරුව අැස කන නාසය දිව ශරීරයට රස මවන ක්‍රමයන් තම ජීවනෝපයට ලේසියෙන් ම කදිම බව පසක් වෙනවනම් මනස..එ් මනෝ ඉන්ද්‍රියම වෙදකමෙන් කපා හැරීමෙන් මනසක් නැතිම කෘතිම රොබෝවෙක් බව පසක් නොවේද.. එහෙත් උතුම් ව්‍යෙෙද්‍ය තුමනි ඔබ එසේ නොවෙයි.එය ජාතියේම පිනකි,.
    උපතින්ම මෝඩයින්,කපටියන්, ඊර්ෂාකාරයින් පැත්තකට දැමුවත් අනෙකුත් මානවවාදීන් එකට එක්ව මේ සැබෑවූ ධාර්මිකවාදී සුවසේවා වැඩපිළිවෙළ ජනගත කල යුතුය,එහි වූ නිහතමානී අමාරසය ජනයාට පොදුවේ විඳීමට ඉඩ සැළසිය යුතුය.එවිටයි ජාතියක් වශයෙන් නව සොයාගැනීමක් කලාවෙන්නේ,පොදුවේ එය කාටත් ප්‍රතිලාභයකි,ගෞරවයකි,අනන්‍යතාවයකි,...
    සත්‍යලෝක ටී වී බෙහෙවින්ම අාධ්‍යාත්මික පණිවිඩයක අැති මානව වටිනාකමට අැලුම්කරන හෙයින් මේ වීඩියෝවද ප්‍රසිද්ධ කිරීමට ගත් උත්සාහයට නොමදව තුති පුදමු,...

  • @geethafernando43
    @geethafernando43 4 ปีที่แล้ว

    Very important. Thank u somuch

  • @mallikajayalath2064
    @mallikajayalath2064 4 ปีที่แล้ว

    Godak vatina wadasathanak godak pin theruwan saranai.

  • @roshhewa
    @roshhewa 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 4 ปีที่แล้ว +1

    නියමයි

  • @kuwaitphone6806
    @kuwaitphone6806 4 ปีที่แล้ว

    Danuwat kalata godak pin doktar sadu sadu sadu

  • @pradeepaperera426
    @pradeepaperera426 4 ปีที่แล้ว

    Godak pin oba thumata.
    🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว

    Doctor bohoma hoda eda satahanak bawana kirimen athtgatama viswayen den airwadayen leda suwa wenawa .eka sathyi denuath kra denawata bohoma pin teruwn saranai

  • @ranjaniwijesekara6999
    @ranjaniwijesekara6999 4 ปีที่แล้ว

    It's very useful.

  • @iddamalpanagesunilkekuland5674
    @iddamalpanagesunilkekuland5674 4 ปีที่แล้ว

    Very good opinion about Covid 19
    .

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 4 ปีที่แล้ว

    Teruwansaranaiiiiii.....sama suwapatwewa......

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    භාවනා karanne kohomada koved hadena minissu husma ganda baruwa dagaladde hadenda kalen bhawana karanda kiyanda tadabala leda asanipa nate ayata uganwanda kiyanda bawanakaranda kiyala

  • @pushpairangani1609
    @pushpairangani1609 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි වෛද්‍යතුමනී

  • @aparekkenayana7196
    @aparekkenayana7196 4 ปีที่แล้ว

    ඔබ තුමාගේ පොත ඉතාම වටිනව

  • @chithrapeiris1219
    @chithrapeiris1219 4 ปีที่แล้ว

    Oba thumata theruwan saranai

  • @arunasusantha9904
    @arunasusantha9904 4 ปีที่แล้ว

    තෙරුවන් සරන යි

  • @pibidenalanka987
    @pibidenalanka987 4 ปีที่แล้ว

    Hoda wada satahank. Theruw2an Saranai!

  • @hindidimerena4068
    @hindidimerena4068 4 ปีที่แล้ว

    Pinwat OBA TUMATA DIRGAYUSA WEVA BUDU SARANAI 🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +1

    භාවනාව යනු සිත ශක්තිමත් කර ගැනීමයි...භාවනාවෙ ගැඹුරුම භාවනාව වන්නේ විදර්ශනා භාවනා වන්නේය....බොහෝ උගතුන් සමතභාවනාව යොදා ගැනීම සිත යෝනිසෝමනසිකාරය සදහා සුදුසුය....නිර්වාන අවබෝධයට විදර්ශනා භාවනාව අත්‍යාවශ්‍ය වන්නේය....ඒ සදහා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවිය යුතුය...එවිට සියලු මානසික රෝග නිවී යන්නේය....ඒ සදහා අවශ්‍ය වන්නේ දසකුසල් වැඩීම පමනි....බුදුන්වහන්සේ පන්සිල් නොව දසකුසල් අනුමත කල බව දතයුතුය.......ප්‍රඤ්ඤා වන්ත උතුමන් පර්යංකයෙන් වාඩිවී ඇස් පියාගෙන භාවනා නොකරයි....නියම මෙත් වැඩීමේ භාවනාව නම් යමෙක් තමාට නින්දා අපහාස කරන විට එය සම සිතින් ඉවසා ගැනීමය.. එවිට භාවනාවක් අවශ්‍ය නැත....පඤ්ඤ වන්ත උතුමන් බෞතික රෝග ඉවත්කර ස්වභාව ධර්මයේ රිද්මයට එක්වන මග පෙන්වා වදාරන්නේය....මිනිසුන් පන්සිල් හා සමත භාවනා කෙරේ හෝ යොමු කිරීම ගැන අපගේ ප්‍රසාදය පළ කරමු... තෙරුවන් සරණයි...

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Obathumage bhawana kramaya math karanawa dina dekak wage kalayaka sita..sathyai harima apurui..ude hawasa obath a suwaya vidinna ..theruwansaranai devi pihitai hemotama

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 4 ปีที่แล้ว

      කොහෙද ඒ වැඩසටහන් තියෙන්නෙ

  • @anjanascooking
    @anjanascooking 4 ปีที่แล้ว

    thurunuwan saranaiiiiii

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +2

    I am a Buddhist but I believe all people discipline themselves according to the teachings of their religious teachings .What's your view Doctor .

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 4 ปีที่แล้ว

    අනිවාර්යෙන් මේක ඇත්ත. අත්දැකීමෙන් කියන්නේ. බුදු දහම තරම් මනස සුවපත් කරන දහමක් තවත් නෑ. එත් මේක පිළිගෙන මේ මග ගමන් කරන්න හැමෝටම බැ. ඒක එහෙම හිතෙන්න පින් ඇත්තන්ට පමණයි. අනිත් අය සැක හිත හිත ඉදී. අපිට ඒකට කරන්න දෙයකුත් නෑ. ඒ තමන්ගේ මානසික මට්ටම

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +6

    පන්සිල් දකින කොට දුවනවා ඒකයි ඇත්ත භාවනාවෙන් රෝග සුව කලොත් සල්ලි ලැබෙන්නේ නෑනේ

  • @panchayt8606
    @panchayt8606 4 ปีที่แล้ว

    Deviyanta mithree kirana hithin yaweemen unwahanselage pihita labenawada

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว

    Ow puluwan,&&& boho roga diyana labi ayata hoda karanna puluwanda..a..hitha sakthiyan ha..wisawa sakathiyana....

  • @indrejithudeyakumara6821
    @indrejithudeyakumara6821 4 ปีที่แล้ว

    Oba thumata thuruwansaranai

  • @malakumarie6478
    @malakumarie6478 4 ปีที่แล้ว

    Budusaranai .මමත් .අසයි .obathumage .oya.භාවනා .maddasthanata.anna.පිහිටි .wennn.කොහොමද

  • @wasana9941
    @wasana9941 4 ปีที่แล้ว

    Pansil rakeemai, bawanawi thulin adyathika diunuwa wadidiunu karaganeemata obathuma deepu upades sathyai . Obata pin

  • @ashokarasnayake9745
    @ashokarasnayake9745 4 ปีที่แล้ว

    Oba thumage bhawana kramaya nisa suwa una cancer patient kenek gana mama dannawa. Oba thumage ge bhawana kramaya mama puhunu karanawa. Obathumata bohoma pin.

  • @tharangasauer8452
    @tharangasauer8452 4 ปีที่แล้ว

    Please give a Meditation Programm

  • @laksarumunebeans713
    @laksarumunebeans713 4 ปีที่แล้ว +2

    ුමා සතු අත්දැකිම් තුලින් මම ුවපත් වුනා ඒ් බාවනා බලය

  • @yamunapryadarshanihitinama6371
    @yamunapryadarshanihitinama6371 4 ปีที่แล้ว

    Ow eya sathyai math godak ayawa bawanawen suwapath kala.budunge darmaya sathyai.apita danuth idiriyata th pirith kiya pan beemenui bawanawenui witharai Brenna thiyenne wena beheth na.

  • @sheilasheila9608
    @sheilasheila9608 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @champiekanayaka1496
    @champiekanayaka1496 4 ปีที่แล้ว

    Adistana sakthiya.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    l respect you Triple gem

  • @anurahewage5755
    @anurahewage5755 4 ปีที่แล้ว

    Bhawanawa kiyanadhegena budhu haamudhuruwo dhesanakarathiyenawa ekata dhostharala onine

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 4 ปีที่แล้ว

    Obathumage kathawa siyayata siyayak sathyai bawanawen hugak leda suwa karaganna puluwan eth ape ayawa bawanawata yomu karanna amarui akai thiyena prasne

  • @rasikakumarawickramasinghe5267
    @rasikakumarawickramasinghe5267 4 ปีที่แล้ว

    Mamath halthota oba thuma ape hospital Ake DMO.obathuma pawasanne saththya.nibbana parama sukayen sukitha thara wethwa.

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 ปีที่แล้ว

    වසර කිහිපයකට කලින් ඔබතුමා සොයන්නට මා පැමිනියා. කිසිම ආරංචියක් දැනගන්න බැරිවුනා. ඔබේ හඩ පටයක් හමුවුනා. එය කොපි කර පුලුවන් තරම් බෙදාහැරියා...ඔබතුමා දැකීමත් සතුටක්. ඇත්තටම කොරෝනා රෝගියෙකුට අපට සෙත් පැතිය හැකිද ..පහදා දෙන්න

  • @arts5980
    @arts5980 4 ปีที่แล้ว +1

    Corona vitharada suwa karanne? Anikuth roga barida??

  • @shajking5092
    @shajking5092 4 ปีที่แล้ว

    ❤👌👌👍

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 ปีที่แล้ว

    Niyyama bahwana prog.ekka.Ma math bahwanarr karrannawa,Harith Gunasekara,Germany

  • @nethumdewmith649
    @nethumdewmith649 4 ปีที่แล้ว

    මමත් යන්න ඕනෙ මෙතනට භාවනා කරන්න,මේ ඩොක්ට කියන දේ ඇත්ත තමයි

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 4 ปีที่แล้ว

    Theruwansaranai

  • @rayankh9041
    @rayankh9041 4 ปีที่แล้ว

    oba tuma bat mapiyawata akaga nawaga ohoma yamu avita digoda kumara mhatata rata tanak ai mudal natuwa wada kam kara ganna

  • @arts5980
    @arts5980 4 ปีที่แล้ว +1

    Oya stethoscope eka Kareem daagena inne aeyi? Othana Rohalakda?

  • @samantatha8963
    @samantatha8963 4 ปีที่แล้ว

    Bawana watasatahanak karanna obathumata pin

  • @siriwardanathilakarathna9802
    @siriwardanathilakarathna9802 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthadikwella9309
    @samanthadikwella9309 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว

    Atta matat heduna hodatama mama sinhala behet biwwe kothamalli eguru dehi ratulunu hot water a siyalu de biwwa awagema mamat bawana kala mokada mata sati thunak ninda giye nehe mama awelawata bawana kala peya 3 vithara bawana karanakota mata amaruwa adu una eta passe mama nida gattha den mama delay udeta reeta karanawa meditation and motivation karanawa good luck doctor God bless you and budusaranai i am Kuwait and Ii am catholic

  • @swarnamunasingha2980
    @swarnamunasingha2980 4 ปีที่แล้ว

    ANIWARYENMA BAWANAWEN SIYALUMA DEDA SUWAPATH WENAWA

  • @nicekuw8994
    @nicekuw8994 4 ปีที่แล้ว

    Obthum puluwanne mede gen tatta kiyann janadipathi thulat kiyann ane ikmninm ape rate ayaww beraganna obthuma digod kumar mahatha athulu anikayath akt akkahu wela me wasangathay duru karanna obathumalat theruwan sarnay