හිත් තැවුල් වලින් නිදහස් වෙන්‌නෙ කොහොමද?... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 162

  • @synergyelectronic373
    @synergyelectronic373 ปีที่แล้ว +46

    අපේ හිත කොච්චර නිවෙනවද මේ බණ පද අහල. අනේ අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුම ලැබේවා!!!!!🌈✨️☸️🙏🏻🌈✨️

  • @dulanjidarshika7554
    @dulanjidarshika7554 ปีที่แล้ว +82

    අමිතදීප ස්වාමින්වහන්සේගේ වචන තරම් සිත නිවන භාවනාවක් තවත් නෑ.හැමදාම ප්‍රශ්නයක් එන හැමවෙලාවකම you tube එකට එනකොට ඒකට උපදෙස හැමදාම අහස් ගව්වෙන් තමයි මුලින්ම එන්නේ ❤❤❤

    • @PathumSadruwa.
      @PathumSadruwa. ปีที่แล้ว +6

      එකනම් ඇත්තම ඇත්තක් 😇🙏🙏

    • @Darkhorse-u9x
      @Darkhorse-u9x ปีที่แล้ว +4

      ඒක ඇත්තක්...ස්වාමීන් වහන්සේගේ දේශනාව භාවනාවක් ම තමයි !

    • @Abhi_Liyanage
      @Abhi_Liyanage 9 หลายเดือนก่อน +4

      ප්‍රශ්නයක් කියලා නෑ එන හැමවෙලාවකම වගේ අහස් ගව්ව හොයාගෙන එනවා 🙏🥺

    • @nimesha454
      @nimesha454 6 หลายเดือนก่อน

      EkA atha mithura..me kalye pahalawela innna pinwanthma uthmya thami e.

    • @Abe_2123
      @Abe_2123 4 หลายเดือนก่อน

      ඇත්තක්❤

  • @Chuutikolu
    @Chuutikolu ปีที่แล้ว +17

    අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං 😭 මං ගොඩක් දුකින් ඉන්නෙ මේ වෙලාවෙ දේශනාව ඇහුවෙත් අඬන ගමන් අනේ ඇයි මේ හිතට මේ තරම් දුක් දැනෙන්නෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ 😭 මං කාටවත් වැරදි කරන් නෑ ඔබ වහන්සේට අනේක වාරයක් පිං 🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @samadhiarunali5075
    @samadhiarunali5075 ปีที่แล้ว +35

    අවශ්‍ය ම වෙලාවෙ අහන්න ලැබුන බන පදයක්..ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ...🙏🙏🙏

    • @harshaniwasana6042
      @harshaniwasana6042 ปีที่แล้ว

      ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා !!

  • @pamodathoshani1111
    @pamodathoshani1111 ปีที่แล้ว +16

    හිතට ප්‍රශ්නයක් ආපු ගමන් ඔබ වහන්සේගේ බණ පදයක් අහනවා. ධර්මය ධර්මය ලෙසම දේශනා කරන පින්වත් ස්වාමීන්වහනසේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @ruwansenavirathne1207
    @ruwansenavirathne1207 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ මේ තරම් කරුනාවන්ත නම් අපගේ බුදු රජානන් වහන්සේ ගේ මහා කරුනාව කොයිතරම් ඇති ද ...සාදු සාදු සාදු

  • @chamodidayananda7375
    @chamodidayananda7375 ปีที่แล้ว +14

    මේ බණ පද අපේ දිවියට භාවනාවක්.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ සාදුකාරය වේවා 🙏

  • @hansihansi1970
    @hansihansi1970 ปีที่แล้ว +10

    අනේ🥺🙏🏻
    අවශ්‍යම මොහොතේ අවශ්‍යම උපදෙසක්..
    ඔබවහන්සේ සුවපත් වේවා!!!🥺🙏🏻🌼✨✨✨✨🍃

  • @sandrineperthuy5389
    @sandrineperthuy5389 ปีที่แล้ว +5

    Mama ක්‍රිස්තියානි නමුත් මම obe වහන්සේගේ බණ අහනවාපුදුම සතුටක් හිතට නිදහසක් ඇතිවෙනවා ඔබ වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේගේදෙමව්පියන්ටත් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏

  • @RashmiKeshala-f9z
    @RashmiKeshala-f9z 11 หลายเดือนก่อน +4

    මම මගේ ජීවිතේ ගොඩක් දේවල් හදාගත්තෙ ඔබ වහන්සේගෙ මේ මිහිරි බණ පද නිසයි🪔🙏 ඔබ වහන්සේට අනේක වාරයක් පිං අපේ ජීවිත ලස්සන කරගන්නට මේ කරන කටයුත්තට🪷🪔

  • @dilshanikavindya5854
    @dilshanikavindya5854 ปีที่แล้ว +3

    ඇත්තමයි මම මේ වෙලාවෙ තැවී තැවී හිටපු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණා.හිත හදාගන්න කියලා අක්කා කෙනෙක්ට කතා කරලා මගෙ දුක කියන්නයි හිතන් හිටියෙ.දැන් එහෙම ඕනෙ නෑ.මට පුලුවන් ඒ දේ කරන්න තනියෙන්.ඇත්තමයි හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා.අපිට මුණගැසුණු කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @dilru8993
    @dilru8993 ปีที่แล้ว +8

    හිතට සහනයක් අාව බණ පදයක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @sandyakumari4836
    @sandyakumari4836 ปีที่แล้ว +23

    ස්වාමීන් වහන්සේටත් හිත් තැවුල් නැති සැනසිලිදායක ජීවිතයක්ම උදා වේවා!🙏🙏🙏

  • @seshanichathurini6269
    @seshanichathurini6269 ปีที่แล้ว +1

    අපේ හිත් කොච්චර නම් නිවෙනවද මේ බණ පද අහලා... අපේ ස්වාමින් වහන්සේලාට නිදුක්ව නිරෝගිව සුවපත් වෙත්වා🙏🙏🙏 අමාමහ නිවන් දොරටු විවර වේවා🙏🙏🙏

  • @sandunbandara6606
    @sandunbandara6606 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස කොච්චර හිත වෙහෙසවී සිටියත් ඔබවහන්සේගේ බණ දේශනා කීපයක් ඇසුව විට හිත නිකම්ම සැහැල්ලු වෙනවා මෙය නම් මහා භාග්‍යක් මහා විශ්ව කරමයකි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුලු සියලු ස්වාමීන් වහන්සේලාට මාගෙ නමස්කාරයම වේවා...❤️🙏❤️

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +5

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @dilinihansika4080
    @dilinihansika4080 ปีที่แล้ว +5

    දැකීම් මාත්‍රයකින් පවා සැනසිල්ලම ගෙන දෙන මහසඝරුවන සාදරයෙන් මම සරණ යමි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ❤❤❤

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ... තෙරැවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්ස ...

  • @tharindudilshan1856
    @tharindudilshan1856 ปีที่แล้ว +2

    හිතට ප්‍රශ්නයක් ආවම TH-cam එකේ හොයන්නෙම ඔබ වහන්සේ දේෂනා කරන බන.. ඔබවහන්සේගේ වචන වලිනුත් හිත නිවෙනවා.. පින්වත් අමිතදීප ස්වාමීන්වහන්ස ඔබවහන්සේ තරුණ අපේ හිත් නිවනවට ගොඩාක් පින්.. 🙏 තෙරුවන් සරණයි..!🙏

  • @dreamsandlife9215
    @dreamsandlife9215 10 หลายเดือนก่อน +2

    ස්තූතියි පින්වත් ස්වාමීන්වහන්ස 🙏

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 7 หลายเดือนก่อน +1

    ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය උතුම් වූ ඔබ වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..

  • @uniquegirl96
    @uniquegirl96 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා , 🙏🙏🙏
    හිතට ප්‍රශ්න එන හැම මොහොතකම ඔබ වහන්සේගේ බන පදයකටමයි මේ හිත නිව්නේ, තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට, මෙවැනි කල්‍යානමිත්‍රයන් වහන්සේලාගේ පරම පිවිතුරු බන පද අප වෙත ගෙන එන්නට ධර්ම දානය ලබා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සෑම සියලු කල්‍යානමිත්‍රයන් වහන්සේලාට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා පතනා බෝධියකින් අමා මහ නිවනින්ම සැනසෙත්වා...🙏🙏🙏🌼🌼🌼 ධර්ම දානය ලබා දෙන පින්වතුන්ලාද අමා මහ නිවනින්ම සැනසෙත්වා... සාදූ සාදූ සාදූ ... 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +1

    සම්බුදු බණ පද වලින් අපට අනුකම්පාවෙන් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් සුවසේ මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
    අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සම්බුදු බණ පදම ඇසේවා .....!!!
    යෝනිසෝ මනසිකාරයම ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @NuwanLansakara
    @NuwanLansakara ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්සේගේ බණ අහලා මගේ ජීවිතයට පුදුමාකාර සැනසීමක් ලැබුණා. ඔබ වහන්සේ ට දීර්ඝයුෂ ලැබේවා ! මගේ මිතුරු දෙමාපියන් බොහෝ දෙනෙකුටත් අහන්න යොමු කලා . 🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @DayaniNawarathna-u5c
    @DayaniNawarathna-u5c 6 หลายเดือนก่อน

    මමත් සිත් තැවුලක් ආවගමන් ඔබවහන්සේගෙ දර්මදේශනවක් අහනවාමයි.මගේ හිත සුවපත් කරන බුදුන්ගේ දර්මය කිය්‍ය්

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala1524 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!! 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මම ඇතුලු මෙලොව සියලූම සත්වයින්ගේ සිත් ,තැවුල් වලින් මිදී සුවපත් වෙත්වා !!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 ปีที่แล้ว +1

    මටම දෙසු ධර්ම දේශනාවක් .... මම මෙය හොඳින් පිලිපදිමි....... ධර්මය තුලින් ධර්මය අසා ලැබෙන අවවාද අනුශාසනා නිසාම මගේ ජීවිතය බොහෝ වෙනස් කර ගන්න පුලුවන් වුනා..... උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාය වේවා 🙏🙏 ....
    නමෝ බුද්ධාය 🙏🌷🙏

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz ปีที่แล้ว +1

    අපිට පින්කෙතක් ඔබ වහන්සේ තව තවත් අපිට ඔබවහන්සේ කරුණාවෙන් සසරෙන් එතෙර වන්නට ඔබ වහන්සේ සැබෑ ධර්ම දේශනා පැහැදිලි කරන වා නමොබූධය සාදූ සාදූ සාදූ

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +1

    පින්වන්තයාට මේ දහම් පද ඇසේවා...මාගේ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර කරමි...🙏🙏🙏

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l ปีที่แล้ว +1

    අපිට මෙවන් වටිනා අදහාස් නිතර නිතර අහන්න සලස්වන ඔබ වහාන්සේට නිදුක් නිරෝගී ස්වයම ලැබේවා සාදු සාදු සාදු

  • @EshanAlahakoon
    @EshanAlahakoon 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ඹබ වහන්සේට බොහොමත්ම පින් මේ කරැණු කියා දෙනවට. ‌මේ සමා‌ජේ ගැන ගොඩක් කල කීරීමක් තියෙන්නේ මට, මිනිස්සු කොයිතරම් නම් පිරිහිලද අහන්න දකින්න ලැබෙන හැම තැනම එහෙමයි. පුලුවන් හැම වෙලාවකම ඹබ වහන්සේගේ බණපද අහනවා, එතරම් හිත නිවෙනවා, මාගේ ප්‍රාර්ථනය සියලුම සත්වයෝ සියලු දුක් වලින් අත්මිදේවා මේ උතුම් වු දහම් කරැණු අවබෝධ වේවා..!🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැ‌බේවා🙏🙏 සාධු...සාධු...සාධු...🙏

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏

  • @dimashiadithya2733
    @dimashiadithya2733 11 หลายเดือนก่อน +1

    ගොඩාක් හිත් තැවුලෙන් ඉන්න වෙලාවක මේ වගේ දෙයක් හිතට සැනසීම ගෙනත් දෙනවා🙏

  • @dinnaworldcup
    @dinnaworldcup หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว

    නමෝබුද්ධාය 🙏🙏🙏
    එහෙමයි පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්ස...
    පින්වන්ත ඔබවහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා .නීරෝගි වේවා ..සුවපත් වේවා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ....

  • @danutharangani1416
    @danutharangani1416 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය..!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DamRecordz
    @DamRecordz ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @malishadilshani102
    @malishadilshani102 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
    පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානයම උපකාර වේවා!!

  • @channaadikari4225
    @channaadikari4225 11 หลายเดือนก่อน +1

    සිතට සහනය ගෙනදෙන දේශනාවක් ,,,ස්වාමීන් වහන්සේට ගොඩක් පිං ....

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @saruu6235
    @saruu6235 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා..බුදු සරණයි

  • @SandeepaKaushanSenarathna
    @SandeepaKaushanSenarathna ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @iroshimanel2407
    @iroshimanel2407 7 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු🙏 සාදු 🙏

  • @nimashadilshani1935
    @nimashadilshani1935 ปีที่แล้ว +1

    නමස්කාර වේවා අපේ පිංවත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @Su-br5fx
    @Su-br5fx 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ස්වාමීන් වහන්සේ🙏🙏 මගේ ජීවිතේ මං ගොඩාක් තැන් වරද්ද ගත් කෙනෙක් දැන් ඒ වැරදි තැන් නිවරදි කරගන්නවා ඒ ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් 🙏 ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏

  • @vishfdo2002
    @vishfdo2002 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏😇💜️

  • @EssentialBiz
    @EssentialBiz ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා. අපහට අනුකම්පාවෙන් වදාරණ මේ දහම් කරුනු නිසා , පිච්චෙන හදවත්, වේදනාවෙන් පෙලෙන අපගේ හදවත්, කොයිතරම් නිවෙනවද ස්වාමින් වහන්ස.

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමින් වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @shalikarambukwella8750
    @shalikarambukwella8750 ปีที่แล้ว

    අවශ්‍ය හැම මොහොතෙම දහම් පණිවිඩ ගෙන එන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏

  • @manke7562
    @manke7562 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු !!!

  • @DamRecordz
    @DamRecordz ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 සාදු! සාදු!! සාදු!!! 🪔🪔🪔
    💐🪻💐🪻💐🪻💐🪻💐🪻💐

  • @manojprasanna4946
    @manojprasanna4946 ปีที่แล้ว

    මම...සන්සාරෙ යනගමනේ...පින්වත් මහසගරැවන මගනොහැරෙත්වා... සාදු🙏 සාදු🙏 සාදු🙏❤

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 9 หลายเดือนก่อน

    උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා ......🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏
    ආපෙ හාමුදුරුවන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 .
    සියලු සත්වයෝ උතුම් ධර්මයේ නිවී සැනසේවා 🙏🙏

  • @maleeshadilshan4533
    @maleeshadilshan4533 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම ස්තූති මෙවැනි දේශනා තව තවත් කිරීමට ශක්තිය ⁣ලැබේවා!

  • @sathya3580
    @sathya3580 7 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @wathsalanadee6690
    @wathsalanadee6690 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage ปีที่แล้ว +1

    Oba wahansege kathabahatama hitha niwenawa.... dirgayu wewa oba wahanseta

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 ปีที่แล้ว +2

    ❤❤තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා ....

  • @RashmilaSewwandi
    @RashmilaSewwandi ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🌻☸️🌻

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว

    අවශ්‍යම වෙලාවක අහපු වටින බණ පදයක් අපේ හාමුදුරුවනේ.... ❤🌹. තෙරුවන් සරණයි ඔබ වහන්සේට... ❤🌹☸️

  • @sudarigamaarachchi
    @sudarigamaarachchi ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ⁣ට මාගේ නමස්කාරය වේවා🙏🙏සාදු සාදු සාදු

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපහට මග පෙන්වන 🙏🙏🙏

  • @vidushisamadi7142
    @vidushisamadi7142 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏

  • @nilanganichampa4399
    @nilanganichampa4399 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu

  • @arunodamadhushani6640
    @arunodamadhushani6640 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීඝායු ලැබේවා🙏🙏🙏තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏 🌼

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @anushaanu5567
    @anushaanu5567 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....දීර්ඝායුෂ ලැබේවා..!!!🙏🙏🙏

  • @Sewminisilva-h6l
    @Sewminisilva-h6l ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🌷💛

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +1

    NAMO BUDDHAYA!
    Sadhu Sadhu Sadhu swamini!

  • @prettyart1245
    @prettyart1245 ปีที่แล้ว +1

    oba wahanseta niduk nirogi suwa labewaa

  • @sutrapitakaya
    @sutrapitakaya ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aenjidissanayaka6374
    @aenjidissanayaka6374 ปีที่แล้ว

    ගොඩක් පින් ස්වාමීන්වහන්ස ❤️

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @DewaniBhagya-rq6jd
    @DewaniBhagya-rq6jd ปีที่แล้ว

    Theruwan saranayi pinwath swamin wahansa❤

  • @ishanmaduranghe593
    @ishanmaduranghe593 ปีที่แล้ว

    Pinwath swamin wahanseta yahapathakma wewaaaa 🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahanse!

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පිං

  • @roshanchandragith3963
    @roshanchandragith3963 11 หลายเดือนก่อน +1

    Harima lassanai me bana padaya

  • @nimeshakalpani
    @nimeshakalpani ปีที่แล้ว +1

    sadu..... sadu..... sadu......

  • @Deepthi_balasuriya
    @Deepthi_balasuriya ปีที่แล้ว

    Muthu manik walatath wada watinawa🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @mainacover543
    @mainacover543 ปีที่แล้ว

    Buddan saranam gachchami!🙏

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz ปีที่แล้ว

    🙏🙏🙏dahm.karunukarana
    Pahdilivakiyadun.pinvarhsaminvhansatamaganamaskaraya
    Vava🙏🙏🙏

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Nohoma pin apea hamuduruwanea🙏🙏🙏

  • @ParamiKaushalya331
    @ParamiKaushalya331 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @surenimadushika-r6l
    @surenimadushika-r6l 11 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Lenora1332
    @Lenora1332 7 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධූ