Scratch on my Spectacle Lenses කන්ණාඩි යේ ලෙන්සස් සීරිලා ද..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Your Vision & Eye - Talk with an Optometrist
    You are watching the Eye and Vision Care tips of
    EYE CARE CLUB OF VISION INFINITY - TH-cam channel
    Let's be aware of the most important facts about Vision & Eye Care
    with most of the common social topics which will support you to maintain good eyesight and eye health
    talk with your Optometrist online and we will give you the best advice and guidelines about your vision and eye. Hope you gain knowledge and enjoy our educational sessions. Share with your friends.
    Sessions conducted by
    Kumari Katukurunda Ratnayake
    Optometrist /Contact Lens Specialist
    General Manager
    Vision Infinity Eye Care- Sri Lanka
    Pure Vision - Seychelles
    Director
    Vision Edge International
    Fonder Secretary -The United Council of Optometrist Opticians -Sri Lanka
    Member Optometrist- American Optometric Association
    Member Health Professional Council - Seychelles
    Contact -only on WhatsApp +94772963503

ความคิดเห็น • 25

  • @Hashi-e2c
    @Hashi-e2c 4 หลายเดือนก่อน +1

    මිස් මම ඒලෙවල් කරන කෙනෙක්. කන්නාඩිදෙක දැම්මට ඇස්දෙක රිදෙනවනෙ. කන්නාඩි දෙක දැම්මම නිකන් ඉන්නවට වඩා හොඳට පේනවා.
    හේතුව මොකක් වෙන්න පුලුවන්ද මිස්. කන්නාඩි දෙකයි ඇස්දෙකයි ඔක්කොම චෙක් කරා ප්‍රශ්නයක් නෑ කිව්වා. 😢ඔන්ලයින් ක්ලාස් ඉන්නවා , රෑට තමයි පාඩම් කරන්නෙ. මෙහෙම රිදෙද්දිත් දැම්මට කමන්නැද්ද

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  4 หลายเดือนก่อน

      @@Hashi-e2c සියල්ල නිවැරැදි නම් එහෙම වෙන්න විදියක් නෑ
      සුදුසුකම් ලත් ඔප්ටොමෙට්‍රිස්ට් කෙනෙකුට පෙන්වලා නිවැරදි කර ගන්න
      කොළඹ අවටින් කෙනෙක් සම්බන්ධ කර ගන්න අවශ්‍ය නම් වට්සැප් හරහා මැසේජ් එක්ක තියන්න

  • @bathiyanadeeshan1247
    @bathiyanadeeshan1247 5 หลายเดือนก่อน +1

    hats off to you on your service mam ♥️♥️👍

  • @motivatevideo
    @motivatevideo 9 หลายเดือนก่อน +1

    Thanks, Good advice🙏

  • @ireshasandamali663
    @ireshasandamali663 9 หลายเดือนก่อน +1

    මං ශැම්පූ දාලා හෝදන්නෙ ඒක වැරදීද එතකොට.🤔 කොහොමද හරි විදියට කණ්ණාඩි දෙක පිරිසිදු කරන්නෙ ඒ ගැනත් කියලා දෙන්න..බොහොම ස්තූතියි ඔබ තුමියට.දීර්ඝායු වේවා❤❤❤❤

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน +1

      ශැම්පු වර්ග නිසා ලෙන්ස් කෝටින් එක වගේම ෆ්‍රේම් එකත් ඩැමේජ් වෙන්න පුලුවන්
      කන්ණාඩිය පිරිසිදු කරන්න ගැලපෙන ස්ප්‍රේ වර්ග කන්ණාඩි ආයතන වල තියෙනවා. ශැම්පු හෝ සබන් දියර පාවිච්චි කරනවා නම් පුලුවන් තරම් තනුක කරන්න

  • @sureshanpeiris1074
    @sureshanpeiris1074 8 หลายเดือนก่อน +1

    සීරීම් ලකුණු (Scratches) ආපු plastic lences නැවත යතා තත්ත්වයට පත් කරගන්න ක්‍රමයක් තියෙනවාද ?

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  8 หลายเดือนก่อน +1

      දන්න තරමට නම් එහෙම කරන්න පුලුවන් විදියක් නෑ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 9 หลายเดือนก่อน +1

    පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...
    වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....
    පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...
    මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!

  • @Real_chariya
    @Real_chariya 9 หลายเดือนก่อน +2

    ඇස් කන්නාඩි පාවීච්චි කරහම නැවත ඇස් පෙනීම යථාතත්වයට පත් වෙනවද ඩොක්ටර්

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน +1

      සමහර තත්ත්වය න් වලදී එහෙම වෙන්නත් පුලුවන්

  • @AnuKumara030
    @AnuKumara030 9 หลายเดือนก่อน

    එක හරිද වැරදි ද කියන්නකෝ

  • @piyumibhashini1006
    @piyumibhashini1006 9 หลายเดือนก่อน +1

    මගෙ කණ්නාඩියෙ පොඩි ඉරක් ගිහින් තියෙන්නෙ එක ඇසට අවුලක්ද්

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน

      පෙනීමේ කොටසට බාධාවක් නැතිනම් ඒක ප්‍රශ්නයක් වෙන්නෑ

  • @KumuduniAggra
    @KumuduniAggra 8 หลายเดือนก่อน +2

    මගේ කන්නඩිය ඩමෙජ් වෙලා මොකද්ස් කර්න්නෙ

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🙏

  • @PragnaDP2666
    @PragnaDP2666 9 หลายเดือนก่อน

    බ්ලූ කට් ලෙන්ස් තියෙන කණ්නාඩියක් දවස් 3කට වතාවක් වගෙ බේබි සබන් දාල සේදුවට කමක් නැද්ද මිස්

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน +1

      ශැම්පු වර්ග නිසා ලෙන්ස් කෝටින් එක වගේම ෆ්‍රේම් එකත් ඩැමේජ් වෙන්න පුලුවන්
      කන්ණාඩිය පිරිසිදු කරන්න ගැලපෙන ස්ප්‍රේ වර්ග කන්ණාඩි ආයතන වල තියෙනවා. ශැම්පු හෝ සබන් දියර පාවිච්චි කරනවා නම් පුලුවන් තරම් තනුක කරන්න

  • @AnuKumara030
    @AnuKumara030 9 หลายเดือนก่อน +1

    ඉතින් මන් ගත්තෙ විශන්කෙයා එකෙන් එයාල කිවෙ ශැම්පො දාලා හෝදන්න කමක් නෑ කියලනේ...

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  9 หลายเดือนก่อน +1

      මගේ අත්දැකීම අනුව නම් ඒක සුදුසු නෑ

    • @AnuKumara030
      @AnuKumara030 9 หลายเดือนก่อน

      @@visioninfinity-eyecareclub5033 එතකොට මේක ඩස්ටර් වෙද්දි මොනවගෙන්ද ක්ලීන් කරන්නෙ.

    • @noelgunawardena990
      @noelgunawardena990 9 หลายเดือนก่อน

      විෂන් කෙයා බොරැ කරන්නේ