@@vishariperera9161 kiyala wedak ne e kolla wate karakuney ara canada samanalayawath thiyang lu habai, eeya mata nam appriyai ekiwa issara nam asama niliyak, Dan nam realma baduwak
jealous liyanne mehemai dushenith anuj ekka natala tama oya inne shalani sachinwa use kara newei sachin shalni ekka idala famous wena baluwe wade hari giye na shalanita sachinwa use karala uge mona gnnada😂 me gobbayata wada eki badalu kolla 100ta 1000k hodai anunge ada hoysnna kalin taman hariya innawada kiyala balanna shanita dan oya sammana one na eys gattu sammana athi jivitha kaletama
@@onelijayasinghe178 soo true, mey comments wala justice kiyala ekiyak thitha kunu harupen S Tharaka ta watena negative comments walata reply karanney ma Dushenitath bana bana,🤮 Mata nam hithune e nam Asoochi Tharaka ge fake ekak ma kiyalai
sachinta hodama de deviyan dila hamadamath denna sathutin inna hodama de labenne parakku wela eka dan sachinta dan labila dusheni harima hoda kellak adarei ❤❤❤❤❤❤
මේ වගේ වීඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage TH-cam නාලිකාව Subscribe කරන්න youtube.com/@talkwiththarindu
❤
අම්ම තාත්තට පස්සෙ වටින කෙනා කියන්නෙ අම්ම තාත්ත එක මිනිහ දෙක කියන එක නේද? පහු ගිය දවසක ඕක කොල්ලෙක් අම්ම එක බිරිද දෙක කියල කියල මෙකේ කී දෙනෙක් වැලලුනාද.. මේකිගෙ මිනිහ ඕක කිව්ව නම් මේතන කිදෙනෙක් වැලලෙයි ද?? ලන්කාව කියන්න සිම්බන්ගේ ලන්තයක් .. 🤮
❤❤❤
❤❤❤❤
ගැලපෙන දෙන්නා දැන් තමයි හම්බවෙලා තියෙන්නේ ❤️❤️දෙන්නම ආදරණිය තරු දෙකක් 🎉🎉🎉🎉🎉
දුශේනීට නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ හරිම වැදගත් පාටක් පේනවා කතාවෙන් වුනත් සචින්ට ගැලපෙනම කෙනා.....❤️✨️
අනෙහ් සචින් ඔයාට හම්බ උන හොද ම වටිනාම සම්මානය තමා දුශේනී ❤ ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න
සචින් ෂලනිට ආදරෙ කරාට ෂලනිට සචිනූව වටින්නේ නැතිව දාලා ගියා සචින් එදා දුක් වුනා..... ඒත් අද ෂලනිට වැඩිය ගොඩක් හොද දුෂෙනි අක්කි වගෙ කෙනෙක් එයාට හම්බෙලා ලොකු ආදරයකුත් එක්කම 🥰😍 සචින් අයියට හරිම ආදරෙ හම්බෙලා මම හිතන්නෙ 💞🌹 so beautiful couple ❤❤
බදාගෙන වැලලෙන්න හදන නලු නිලියන්ට ශොක් උදාහරණයක් බලන්න ඒ දෙන්නා හැසිරෙන විදිය පට්ට ජෙනුවින්..❤❤ මාර කැමති චරිත දෙකක්...❤❤
අනේ ඇත්තමයි....❤❤❤
❤️👍
❤❤❤
👍👍👍👍❤
❤️
මේ කොල්ලා හරි බුද්ධිමත් විදියට උත්තර දෙන්නෙ හොද කොල්ලෙක් සචින් Good luck both of you 💐
දුශේනිගේ බොරු කයිය නෑ.අනිත් එවුන් වගේ.❤❤ආදරෙයි
හ්ම්ම්.
ඒකට හේතුව උගත්කම
💖💖💖💖💖
ඒක නම් මාත් පිලිගන්නවා.👍👍👍
ow ❤❤❤❤
දුශේනි හරි නිරහංකාර දරුවෙක් මට හමුවෙලා තියෙනවා ඔයාට සුබ පැතුමි දුවෙ❤❤❤
දෙන්නම
හරිම බුද්ධිමත් විදියට උත්තර දෙනවා. දැන් ඉතින් ඔය දෙන්න ගැන හැමෝම දැනගත්ත නිසා තව තවත් ඔය දෙන්නව බලා ගන්න. මිනිස්සු කියන දේවල් ඔලුවට ගන්න එපා. තමන්ගෙ ආදරෙ හැම වෙලාවෙම් විස්වාස කරන්න . සම්මාන ජනප්‍රිය කම් ආදරෙ ඇතුලට ගෙනියන්න එපා. ඔය දෙන්නත් අනිත් අය වගෙ වෙන්වෙනව බලන්න ආස නැ අපි. දෙන්නම හරිම අහිංසකයි කියලා පේනවා. ලස්සනට හැමදාම ජීවත් වෙන්න. සචින් දැන් වෙනස් චරිත තෝරගන්න කාලෙ හරි ඔයාට. Good luck to both of you.
සචින් කියන්නේ ගෑනු ලමයට වාසනාව ගේන කෙනෙක් ..... සචින් එක්ක හිටපු හැමෝටම සම්මාන ලැබෙනවා.... සචින්ට මීට වඩා පණ තියෙන චරිතයක් ලැබුනානම් හොද රංගනයක් බලාගන්න තිබුනා....
ඇත්තටම මේ දෙන්න ලස්සනට ගැලපෙනව හරිම ආදරණීය couple එක❤
සිනමා ලෝකයේ ලස්සනම යුවල. ❤❤ ඔවුන් අතර ඇති ආදරය හරිම සුන්දරයි. දුෂේනි හරිම ලස්සනට කතා කරනවා.
ආදරෙයි දුශේනි... ❤ සචින්ට සම්මානවලට වඩා වටින අවංක ආදරයක් ලැබිලා.. ❤❤
දුශේනි හරි පැහැදිලිව කතාකරනවා .අහගෙන ඉන්න ආසයි ඇය කතාකරනකොට, දවසක දක්ෂතම නිලියට හිමි සම්මානය ගන්න දවස එනකම් බලන් ඉන්නවා ,ලස්සන දෙන්නෙක් සචින් දුෂේනි❤
සචින් දක්ෂ නලුෙවක් ඒත් තාම ගැලෙපන චරිතයක් ලැබිලා නැ ඔයාලා ෙදන්නා හරිම ආදරණියයි ෙදන්නටම සුබ තනවා ❤❤❤❤🎉🎉
Love එක විකුණගෙන කන්න දගලන්නේ නැති Couple එකක් දකින්න ලැබීම් සතුටක්
දුශේනි කතා කරන ලස්සන.අනේ ❤
දුශේනි තෝරා ගත්ත ..තේරිම නම් පංකාදුයි...සචින් හා දුශේනිට දුර ගමනක් යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව🌹❤🌹❤
එකවගෙ ලස්සන එකවගෙ නිරහංකාර චරිත දෙකක්. Best couple ❤
ගමේ ලස්සනම ලේලි සචින්ගෙ අම්මාගෙ වේවි❤❤❤ දුශේනි සචින් ඔබ දෙදෙනාට මගේ සුබපැතුම් ජේසු පිහිටයි ❤❤❤❤🇱🇰🇮🇹🇮🇹👌😘😘
🤍✨♥️🌹
පුහු ආටෝප නැති නිලියක්. සමහර අය තැන ලැබෙද්දි තමන් ලගින් ඉදන් උදව් ගත් අය අවතක්සේරු කරද්දි තමන්ට සහයදෙන කෙනාව ගොඩක් ඉහලින් තියලා කතා කලා .ඇයට කවදාවත් වරදින් නෑ දෙන්නම දක්ෂයෝ දෙන්නටම ජය..! තෙරුවන්සරණයි ...!❤
ශලනි සචින්ව ලන්කරන් ඉදලා Use කරලා අතඇරලා දාපු එකේ return එක සචින් ගත්තා..."අවශ්‍යම කෙනාට සම්මානෙ ගියා කියන එක, මේ කාලේ ජනප්‍රියම නිළිය දුශේනි කියලා කවුරුත් පිළිගන්න ඕන කියලා" highlight කරන එකෙන් ඒක තේරෙනවා... ඇත්තටම සුදුසුම කෙනාට සම්මානය ලැබිලා තියෙන්නේ...Congratulations Dusheni❤🎉
❤❤❤
@@SanduwithMixTV-eu4emපල වැස්සියේ යන්න.එතකොට ඩුබායි වල එක රූම් එකක ඉදගෙන වීඩියෝ දැම්මේ😂😂😂 ශුගර් ඩැඩී එහෙම තමයි 😂
@@SanduwithMixTV-eu4emDrama එකක් hit කරගන්න හැමවෙලේම සචින්ගෙ කරේ නැඟලා videos දාපු එක නම් හරි නෑ හැබැයි 😢
@@SanduwithMixTV-eu4em api as dekenma dakka dubai wala ape hotel eke nawathila hitiye me denna
@@vishariperera9161 kiyala wedak ne e kolla wate karakuney ara canada samanalayawath thiyang lu habai, eeya mata nam appriyai ekiwa issara nam asama niliyak, Dan nam realma baduwak
දුශේනි ජීවිතය තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක් ❤😊
සචින් මල්ලිගෙ දක්ශතාවයට සරිලන චරිතයක් ලැබුණේ නෑ තාම .ගෑනු ගොඩකට මැදිවෙච්ච හරි තීරනයක් ගන්න බැරි කොන්ද පන නැති චරිතමයි ලැබිල තියෙන්නේ .දක්ශ පොලිස් නිලදාරියෙක්ගෙ චරිතයක් ලැබුනනම් හොදයි කියල හිතෙනවා 😊😊
ඔව් ඒක ඇත්ත. Villain type character එකක් කරා නම් best category එකට උනත් nominate වෙන්න පුලුවන් talent එකක් තියන actor කෙනෙක්
@@HSty-vj5gyඔව් 😊
Eka hari😂
correct
ඔව් එයාට තාම හරි චරිතය ක් ලැබිල නැහැ .සචින් දක්ෂ යි .නමුත් ඒ හැකියාවන් තාම ප්‍රයෝජනයට අරගෙන නැහැ
අම්මෝ අර සලනිට වැඩිය දුසී ගොඩක් හොදයි සචින් සුබ පතනවා ඉක්මනින් ඔයාලා දෙන්නටම සුබ මoගලම්
සචින්ට හොදම සම්මානය ලැබිලා..සුබ පැතුම් දෙන්නටම..දුශේනි හරිම ලස්සනයි.ඔය නිහතමානීකම හැමදාම තියාගන්න.පොළවෙ පයගහලා ජීවත් වෙන චරිතයක් වෙන්න..ජනප්‍රිය උනාම සමහරු උඩින් ගියෙ.ඒ අයටත් එදා vote කළා.හැබැයි දැන් ආසම නෑ..ඔය දෙන්නටම පුළුවන් තරම් vote කළා.සතුටුයි.❤️❤️❤️
ඒ..දෙන්නානම්..හොදට
ගැලපෙනවා..ඉක්මනින්
මංගල..සීනු..හඩවන්න
ලැබෙවා❤සුභපැතුම්❤
දුෂේනි ඔබ සිංහල භාෂාව ඉතාම හොඳට පරිහරණය කරනවා. සුභ පැතුම් ඔබට ඔබේ ඉතාම හොඳ රංඟනයට😊
@@RanugaRanuga-g7wවස්සෝ ඇයි ලංකාවේ ඉන්න ගොඩ සුද්දියෝ දැකලා නැද්ද .සිංහල අමාරුවෙන් කතාකරන😂😂
@@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි😂😂😂😂
@@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂😂
@@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂
@@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂😂
දුශේනි හරිනි මැඩම්ගේ චරිතය හොඳට කරනවා.කොහොමත් දුශේනි දක්ශයි.සචින්ට හමු වෙලා ඉන්න එකත් සුබයි..❤️
අත නොහරින්න එයාව,අදරේන් හැමදාමත් ,ඉස්සරහටම යන්න දෙන්නාම,
සචින්ගෙ ජීවිතයෙන් නොගැලපෙන දේවල් විසිවුනේ වාසනාවට...ඔයාට ගැලපෙනම සීදේවි කෙල්ලෙක් දුශේනි...වාසනාවන් දෙදෙනාටම...❤
❤️👍
❤eka atta
අනේ දුශේනිට දැන් තමයි වටිනම සම්මානය හම්බවෙලා තියෙන්නේ.දෙන්නටම ගොඩක් ආදරෙයි.
සචින් වැනි කෙනෙක් ඔයාගේ ජීවිතේට ලැබීම ගොඩක් වාසනාවන්ත කෙනෙක්
Best of luck both of u.
ගොඩක් ආදරේ කරන දෙන්නෙක් .දෙන්න එකට රගපාන නාට්‍යයක් බලන්න තියෙනවනම් කියල හිතුනම සංසාරිනි ඩ්‍රාම එක ගියේ .ඒත් මගදි නෑ ඉතින් .දෙන්නටම ලස්සනම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🥰🥰
ආසම නිළිය💞 මම දැක්ක දෙයක් තමා දුශේනි සම්මාන ගන්න වෙලාවෙ සමහර අයගෙ මූනු වල නම් සතුටක් තිබ්බෙ නෑ අනේ ඒ සතුට ඔයා හැමදාමත් සතුටින් ඉන්න අපි ගොඩාක් ආදරෙයි ඔයා ඒ ආදරය පරිස්සම් කරගන ඉදිරියට යන්න සුබ පැතුම් 💞💞💞
හ්ම්ම් ඒකනම් ඇත්ත මමත් දැක්ක
Shalanige muna 😮
ඇත්තටම සචින්ට ජනප්‍රිය සම්මානෙ හම්බුනේ නැති වුනාට දුශේනිට වඩා සචින් දක්ෂයි Facial expressions ,feelings තාත්විකයි
එහෙම එකක් නෑ.දුශෙනිත් ඒ හා සමානව දක්ශයි.එයාගෙත් facial expressions තාත්විකයි.බලන්නකො පාර දිගේ එකෙ උද්දික එක්ක රගපාපු කොටස්
තාත්විකයි ලබ්බ 😂 පියරු බබා
අනේ කෙහෙල් මල සචින් ජානු එකේ අන්තිමයි .makeup වලට පිං සිද්ද වෙන්න...දුශේනි එහෙම නෑ එයා superb
උඔ ශලනිගේ හොර මිනිහෙක්ද
@@annharper4853🤣🤣🤣
ඒ දෙන්න ගැලපෙනව කියල හැමෝටම වැටහෙනව..කලාතුරකින් එහෙම හැම අතින්ම ගැලපෙන දෙන්නෙක් මුන ගැසෙන්නෙ so lucky both of you 🌹❤
දුශේනි හිනා වෙලාමයි කතා කරන්නෙ... සචින්, දුශේනි දෙන්නා හොදට ගැලපෙනවා. ආදරෙයි දෙන්නටම. ❤❤
ගොඩාක්ම කැමති ....ඉතාමත් දක්ෂ තරු දෙකක් ...good luck dennatama ....
දුශේනිගේ කතාව හොදට හිතට වදිනවා.💓💓💓
අනේ මේ දරුවෝ දෙදෙනා ටම බුදු සරණයි ....දෙන්නාටම කැමති යි.
සචින් දක්ශයෙක්,,අනිවාරෙන් කවදාහරි සම්මානනීය වෙයි 💞
දුශේනිගෙ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි❤ එ දෙන්නම ගොඩක් ගැලපෙනවා❤
අහිංසක වැදගත් කපල් එකක්.අන්තිමේදී දෙන්නටම වටිනාම කෙනාව ලැබුනා❤🎉
Sachin ❤ Dushi ඔය දෙන්නටම අපි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
සුබ අනාගතයක් ❤❤
දෙන්නම ලස්සනයි .. නිහතමානී කම දෙන්නගෙම එක හරි ලස්සනයි ❤❤
සචින් එකම විදිහේ චරිත වලින් ඉවත් වෙන්න ❤❤
Dannama daksaiadarai
ඔවු අයින්වෙන්න
ඔබට හොඳම ආදරයවන්තිය ලැබී තියෙනවා එයා අවංක කෙල්ලක් සචින්ට ඉක්මනින් සම්මානයක් ලැබේවා එයා හරිම දක්ෂ කෙනෙක් ජීවිත සාර්ථක වේවා තෙරුවන් saranini ❤️🌺🌹🙏👍
අනේ... ඒක නම් පුදුම සතුටු හිතෙන ආරංචියක්.. 😍😍😍😍😍🥰🥰🥰🥰🥰
සචින් එකම විදිහේ චරිත වලින් ඉවත් වෙන්න ..ෆිල්ම් එකෙත් කරන්නේ ඒවගේ එකක්මයි . නාට්‍ය තොරගනිද්දී හිතල බලන්න ඕනි .එතකොට සම්මානයක් ලැබෙයි
දුශේනී සම්මානේ අරගෙන ශලනිටත් සුභ පැතුවට, ශලානම් කවදාවත් දුශේනිට සුභ පතන්නේ නැහැ ...ජනප්‍රියම නිලිය ගැන කියන වෙලාවෙත් ශලනිගේ මූණ දැක්කා ඒකේ තිබ්බේ ඉරිසියාකාර හැඟීමක්..හොරෙන් එහෙ මෙහෙ බල බල හිටියෙත්😂😂😂...දුශේනී සචින්වත් මතක් කරද්දි තවත් ඉරිසියා හිතෙන්න ඇති.
ඇත්ත
❤❤❤😂😂😂❤
ඇත්තටම
ඒකට බලන්නකො සාරංගයි රන්දිකයි. සම්මානෙ අරන් ඉවරවෙලා දෙන්නා බදාගෙන සම්මානයත් දෙන්නම අල්ලගෙන බෙදාගත්තා ❤
සචින්ට ගැලපපෙන්නේ දුශේනිව තමයි . දෙන්නම ලස්සනයි හොද ගතිගුන ඇති දෙන්නෙක් මට පුදුම සතුටක් අදරෙයි 🙏🙏❤❤🥰🥰🥀🥀🇧🇬
❤❤❤❤🎉🎉🎉 3:23
සචින්ට තාම හරි චරිතයක් හම්බුනේ නෑ...ඔක්කොම එකවගේ...අනික ගොඩක් කතාවලදි සචින් මගදි නෑ...හරි චරිතයක් නෑ... අර හැමෝම කියනව වගෙ කෙල්ලො ගොඩක් මැද තියෙන එකම වගේ චරිත සචින්ට හොද චරිතයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව... 😍😍
ගැලපෙනම දෙන්නා අදරෙයි ❤දෙන්නටම සුබ පැතුම් සචින් අයියටත් සම්මානේ ලැබැන්න කියලා පාර්තනා කරනවා අදරෙයි දෙන්නටම ❤
ජානු නාට්‍යයේ සචින් හොඳට රගපානවා. ඔහු ඉතාමත් ජනප්‍රිය දක්ෂ හොඳ පුද්ගලයෙක්. මිනිස්සු ගොඩක් කැමතියි ඔහුට සම්මානය ලැබුනත් නැතත්.
දුශේනි බුද්ධිමත් දක්ශ නිලියක්....හරිම නිහතමානී කෙනෙක් ...ආදරෙයි ❤️❤️
දුශේනි ඔයා ඇත්තටම දක්ශයි, සුභ පැතුම්, දෙන්න හොදටම ගැලපෙනව විශ්වාස යෙන් යන්න
Congratulations dusheni akke ❤️
දුශේනි & සච්න් maching couple ❤️ but සච්න් dramaවල වගේ කෙල්ලො 2,3ක් දාගෙන බොරැවට දුක් වෙන්නෙ නැතුව කොන්ද පන ඇතුව real life එකේ කෙලින් තීරන අරගෙන ජීව්තේ දෙන්නත් එක්ක ඉස්සරහටම යන්න ❤️
සචින් අයිය දැන් එකම ව්දියෙ චරිත රගපෑව ඇති තාම ඔයාට ගැලපෙනම චරිතයක් ලැබුනෙ නෑ ඔයාට ගැලපෙන චරිතයක් තෝරගත්තු දවසට ඔයාටත් සම්මානයක් ලැබෙයි 😊❤️
හොඳම දේවල් ලැබෙන්නේ පහුවෙලානෙ❤❤❤❤❤❤සුභ පැතුම් දුශෙනි සචින්❤❤❤❤❤🌹🌹🌹❣️❣️❣️💐💜️💙❤️💗💚
හරි නිහතමානී දුෂේනි ඔයා හැමදාමත් ඔයා ආදරෙයි ඔය දෙන්නටම❤❤❤
අනේ පිංකි චූටියට කතා කරන හැටි. හරිම සුන්දරයි ලස්සනයි දෙන්නා ම රගපාන හැටි
හරිම ආඩම්බර යි හොඳ යුග ජිවතයක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤නියම දෙන්න අද ඔහොම කියලා අවුරුදු 😢😢කතන්දරයක් ගොතන්නට එපා නෝනේ❤❤සචින් බදින්න දරුවන් හදලා ලෝකෙට පේන්න නෙවෙයි ජිවිතේ විදින්න බුදු සරන යි
ශෝක් අනේ මේ දෙන්නාම හැමදාම සතුටෙන් ඉන්න ❤️🥰 පුදුම සතුටක් තියෙන්නේ මට නම් congratulations අක්කී ❤️🤗
ශලනි කරේම මිනිස්සු use කරපු එක...එයාගේ jelloius එක හොදටම තේරුනා..දුශේනී තමන්ගේ ආදරවන්තයාට හරි තැන දුන්නා...ඒ දෙන්නා හරිම ලස්සන ගමනක් යයි ❤❤❤❤
ඔව් ඇයි ශුගර් ඩැඩී😂😂
මුල ඉදන්ම සචින්ගේ කරේ ගියෙ ශලනිමයි...සචින් නෙමේ
jealous liyanne mehemai dushenith anuj ekka natala tama oya inne shalani sachinwa use kara newei sachin shalni ekka idala famous wena baluwe wade hari giye na shalanita sachinwa use karala uge mona gnnada😂 me gobbayata wada eki badalu kolla 100ta 1000k hodai anunge ada hoysnna kalin taman hariya innawada kiyala balanna shanita dan oya sammana one na eys gattu sammana athi jivitha kaletama
ලස්සන කපල් එකක් .අර පිස්සුව sugar daddyත් එක්ක නටලා කැනඩාවෙි ගොබිබයෙක්ව දාගත්තා නමට
😊@@eshruhansa4168
දෙන්නව ගාල්ලෙදි අහම්බෙන් මම දකිඩද්දිම හිතුනා ඒ නම් නිකන්ම.නිකන් යාලුවො දෙන්නෙක් නෙවෙ කියලා. ❤❤❤❤
ඔවු සචින්ට සම්මානයක් ලැබෙන්න ඕන.එයා දක්ශයි.මොනා උනත් දෙන්නටම සුභ පතනවා🎉
අනේ පුතාල දෙන්න හොඳට ගැලපෙනවා ආදරෙයි ❤❤❤❤❤
ආසම දෙන්නෙක්❤ ඒත් සචින් අයියා කිව්වනේ එක වැඩසටහනකදී ඊයේ පෙම්වතියක් නෑ කියලා😢
රොශාන් රනවනත් කිව්වෙ එහෙම තමයි 😂
සචින් රඟපාන චරිත එච්චර හරි නෑ .ගෑනුන්ට මැදි උනු මිනිස්සුන්ට එපා වෙන චරිතමනෙ කරන්නෙ .
Sne ehema kiyanna apa
Pissek
ඇත්තටම සචින් අයියා ගොඩක් දක්ෂයි 👍
දෙන්නටම ගොඩක් ආදරෙයි. දුශේනි congratulations ❤❤❤ ඔයාලා දෙන්නම ගොඩක් දක්ශයි. ❤❤❤❤
අනේ හරිම සතුටුයි ❤ දෙන්නටම සුබ පැතුම්... හැමදාම සතුටින් ඉන්න
ලස්සනම දෙන්නෙක් ❤❤ ලස්සන ගැලපීමක් ❤ ශලනි නිසා මේ කොල්ලත් ටිකක් හෝ මානසිකව වැටුන..දැන් එයාට හරිම දේ ලැබිලා..❤❤
සචින් ලියන ගේ දක්ෂ යි ටෙලිනාට්‍ය වල එකම වගේ චරිත වලින් ඈත් වෙන්න එතකොට මල්ලිට හොද තැනකට එන්න පුලුවන් වෙයි ඉතින් සුබ පතනවා ඔයාලා දෙන්නටම ජීවිතය සාර්ථක වෙන්න කියල තෙරුවන් සරණයි
ආසම නිලියක් නිහතමානී මනුෂ්‍යත්වය තියෙන යකඩ දියනියක් ....සචින්ටත් හොඳ පිරිමි ලමයෙක් ...ආදරණීය පුතා දුව ❤❤
Congratulations බංටි හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබේවා ආදරේ ආදරෙයි ගොඩක්
අනේ හොඳම ගැලපීම...❤❤
දෙන්නටම පෙර අත්දැකීම් තියෙන නිසා අවබෝධයෙන් ගමන යන්න පුලුවන්. දුශේනි හොද ගැහැණු ළමයෙක්......බොරු ලොකුකම් නෑ.❤
සචින්❤️දුෂේනි ඔයාලා දෙන්නටම ඉදිරි ආදරණිය ජීවිතේට මගෙන් උණුසුම් සුබ පැතුම් ❤️😘💞🍰🥂🎊💗❄️
දුශේනි අක්කේ ඔයාට හොදම ආදරේ ලැබිලා තියෙන්නේ ❤❤❤❤
Congratulations dusheni akki.. ඒ වගේම sachin aiyatath ...
මේ දිනවල ජනප්‍රිය නිළිය දුෂේනි කියන එකට විවාදයක් නැහැ. පාර දිගේ තමා හැරවුම් ලක්‍ෂය. අදටත් ඒක තමා දුෂේනිගේ හොඳම රඟපෑම. ඒ චරිත දෙක හරහා දෝලනය වුනු විදිය උද්දික හා කල ඉතාම ස්වභාවික ආදරනීය ජවනිකා අදටත් මතකයි. මේ දෙන්නටම තවම දක්‍ෂතා පෙන්නන්න චරිත ලැබුනේ නැහැ. එකම විදියේ චරිත ලැබෙන්නේ. දුෂේනි ගොඩක් ලස්සන බුද්ධිමත් නිහතමානී කෙනෙක්. සචින් ගොඩක් වාසනාවන්තයි. සුබ පතනවා.
සචින්ට ගැලපෙන චරිතයක් කාට හරි දෙන්න පුලුවන් නම් වටිනව...
අම්මෝ ලොකු දෙයක් සචින් වයසක නිළියන්ට අහුවෙන්නේ නැතුව දුෂෙනි වගේ ලස්සන , දක්ෂ, නිහතමානි තරුණ කෙනෙක් එක්ක යාලු උන එක. ඔය දෙන්නට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා.
බොහොම අඩම්බරයී ආදරෙයි ගොඩක් ❤❤❤❤
බුද්ධිමත් විදියට අහන් ඉන්න ආස හිතන විදියට පිළිතුරු දෙනවා....ආදරණීය යුවලට සුබපැතුම් ❤
දුශේනි ටිකක් ඉස්සර හිටපු නිලියක් වෙන,,සසන්ති අබේසේකර වගේ,,❤️ කොහොම උනත් දුශේනිට නම් මාත් ආදරෙයි ,මමත් කෙල්ලෙක් උනත්,,මොකද නිහත මානී කම කෙල්ලෙක්ට ආභරණයක් කෙල්ලේ❤️ අනිත් එක දුශේනිට සචින් ගැලපෙනවා ❤️
ඔව් නේද?
අනේ ඇත්තමයි. සසන්ති වගේ තමයි..❤
Dusheni athi දක්ෂ නිළියක් ආදරෙයි හැමදාමත් ❤❤❤❤
හොදින් ගැලපෙන දෙන්නෙක් .නියමයි❤❤❤❤❤
One of the best people in the industry ! Very down to earth unlike most of the other characters !!
සචින් දුෂේනි ලස්සනයි දෙන්නම සුබ පතනවා හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ❤
ආදරය කරන්න අනවශ්‍ය විදියට පෞද්ගලිකත්වය ලෝකයා අතරට ගෙනියන්නමඑපා.ඔයාල අනිත් අය වගේ වෙන්නම එපා.කමෙන්ට් වලින් තේරෙනව ඔයාල දෙන්නට තියෙන ගෞරවය ආදරය හිතවතුන්ගේ.ඕනි තරම් වැදගත් විදියට සිනමාවෙ තරු ඉන්නව අපේ ලංකාවෙ ඒ අය තමන්ගෙ පෞද්ගලිකත්වය පෙන්වල ආදරය විකුනලා ප්‍රසිද්ධ උනේ නෑ.ඔයාලත් ඒ වගේ වැදගත් විදියට ජීවත් වෙන්න කියලා කියනවා.ආශිර්වාද කරනවා හැමදාම ඔය දෙන්නාට පුතේ
ශලනිගේ සම්මානේ දුසේනිට ලැබිල එයා අත් ඇරපු කොල්ලත් දුෂෙනිට ලැබීම super
True
Yes 😂
True....
@@onelijayasinghe178 soo true, mey comments wala justice kiyala ekiyak thitha kunu harupen S Tharaka ta watena negative comments walata reply karanney ma Dushenitath bana bana,🤮 Mata nam hithune e nam Asoochi Tharaka ge fake ekak ma kiyalai
සචින්ට මීට වඩා හොඳ චරිත ලබා දෙන්න ඕන ඔහුගේ දක්‍ෂතා මීට වඩා පිළිඹිබු කරන.. ඔබ දෙපලට සුබ පැතුම් 😊❤️
සචින්. ////,,හිතුවක්කාරි ආකාරයෙන් හැසිරීම්. ඇතිව,, මුදල්. ධනය පසු පස. හබා යමින් සිටි. ආදරයකට. කොටුවී. සිටි. ඔබ. ඉන් මිදී , දැන්. අවංක. ආදරයක්. ඇති. තැනැත්තියක්. සමගින් ආදරවන්ත. කාල පරාශයක්. ගෙවන. ඔබට. සුභ. පැතුම්. සමගින්. ,,,,, ඔබ. දෙදෙනාගේ. සිතුම්. පැතුම්. ඉටුවන ඉදිරි. අනාගතය. වාසනාවන්තවේවායි. පැතුම් පතමු !!!👏👏👏👏👏
සචින් තමා දුශේනිට ලැබෙන්න තිබ්බ හොදම දේ❤
sachinta hodama de deviyan dila hamadamath denna sathutin inna hodama de labenne parakku wela eka dan sachinta dan labila dusheni harima hoda kellak adarei ❤❤❤❤❤❤
ආදරේයි දෙන්නටම❤️
මම ආසම couple එකක් .දෙන්නටම මගේ හද පිරි සුබ පැතුම් ❤❤❤.