Nil Nuwan Piyawila ( නිල් නුවන් පියවිලා ) | Athula Sri Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2022
  • Athmayen Athmaye ( ආත්මයෙන් ආත්මයේ ) | Athula Sri Gamage
    © 2022 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
    Follow on:
    Official Music Channel - / charanabeats
    Official TH-cam Channel - / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram Page - / charanatv.official
    #CharanaBeats #CharanaTV #CharanaMusic
  • เพลง

ความคิดเห็น • 142

  • @lakmalfdo6052
    @lakmalfdo6052 ปีที่แล้ว +124

    තාත්තලාගෙ කාලෙ උනත් අපිත් ඇහුවා මේවා පොඩි කාලේ දැන් ඇහෙද්දි පරන ⁣තාත්තා එක්ක ගෙවිච්ච සුන්දර අතීතය මතක් වෙනව⁣ෙ

    • @Shan-00
      @Shan-00 ปีที่แล้ว +5

      ඇත්ත කතාව සහො 💛✔️

    • @chamaragamage7623
      @chamaragamage7623 ปีที่แล้ว

      ඔව් 😢😥😥❤️❤️

    • @skumara3176
      @skumara3176 11 หลายเดือนก่อน

      හැමදාමත් එකවගෙම ආසාවෙන් අහන්න පුලුවන් ගීත..❤❤

    • @travelwithhondavezel1699
      @travelwithhondavezel1699 8 หลายเดือนก่อน +1

      Parana thaththa.

    • @sarangav5912
      @sarangav5912 3 หลายเดือนก่อน

      🥺🥺

  • @lakmaligamagegamage
    @lakmaligamagegamage 3 หลายเดือนก่อน +25

    මේ අත්මයේදී වගේම ඉපදෙන ආත්මයක් ආත්මයක් ගානේම මගේම ලොකු අයියා වෙලාම.ඉපදෙන්න රත්තරන් ....අයියේ .🙏🙏🙏🙏🙏❤️

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb หลายเดือนก่อน +1

      ඔබ බොහො පිංකාර නැගණියක් ❤❤❤

  • @indikatewarapperuma8463
    @indikatewarapperuma8463 8 หลายเดือนก่อน +18

    නිල් නුවන් පියවිලා, හිම මීදුම් වලාකුලේ සැඟවී ගිය ඔබ ආත්මයෙන් ආත්මයේ අප අතරම ඉපදේවා ! මෙලෙසින් ම අප සිත් සුවපත් කොට ඔබතුමන්ට සසර කෙලවර උතුම් නිවන් සුවය ලැබේවා !!!

  • @kaushikawickrama5275
    @kaushikawickrama5275 8 หลายเดือนก่อน +19

    ඔබට නිවන් සුව ලැබේවා !!!
    කිසිදා නොමියෙන මෙවන් ගීත අපට අසන්නට ලැබීමත් වාසනාවක් .

  • @buddhikaliyanage9794
    @buddhikaliyanage9794 10 หลายเดือนก่อน +15

    මාං ආසම කටහඬක්.. මේක දැක්ක දා ඉඳන් දවසට එකපාරක් හරි අහනවා...... ආයෙ ඉතිං මේ වගේ පැරණි ගීත වල තියන සංගීතය පද රචනා පද වල ගැලපීම් කවදාවත් අලුත් සංගීතය තුල දකින්න ලැබෙන්නෙ නෑ🥺.. මේ ගීත අදට අහන්නෙ... ඒ ගීත වල ඇති ලස්සන පද රටා හා සංගීත මුසු නිසා❤

    • @user-lg1vh7kr1s
      @user-lg1vh7kr1s หลายเดือนก่อน

      ආයෙත් මේ වගේ සිංදු අහන්න වෙන්නෙ නෑ😢😢😢😢

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 ปีที่แล้ว +10

    අපේ දෙමව්පියො තරුණ කාලේ අහපු අපිත් දැන් අහන මේ සිංඳු වලට ගහන්න ආයේ සිංඳු මේ ලංකාවේ හැදෙන්නෑ

  • @malmimendis3061
    @malmimendis3061 8 หลายเดือนก่อน +28

    හැමදාමත් මතකයේ තිබෙන නොමියෙන ගීත ඔබට සුබ ගමන්🙏 RIP Legend 😔🥺💐🙏

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 ปีที่แล้ว +15

    තාමත් රැවුදේයි පරණ සිංදු මෙවට ගහන්න සිංදු නැත🔥🔥🔥සවුඩ් 👍👍👍🔥🔥

  • @fatimarukshana7111
    @fatimarukshana7111 6 หลายเดือนก่อน +8

    පුලුවන් නම් ආයෙත් එන්න මගේ සුදු අයියේ 😢. ඔයා එදා මාව බලන්න ආපු වෙලාවේ මං හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ මගේ සුදු අයියාව දකින අන්තිම දවස කියලා 😢. ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න. නිවන් සුව ලැබේවා මගේ සුදු අයියේ 😢🙏

  • @PearlNandakumara
    @PearlNandakumara 8 หลายเดือนก่อน +12

    නික්ම ගියත් ඔබ සදා අමරණීයයි නිවන්සුව ලැබේවා

  • @maheshikarathnayake9200
    @maheshikarathnayake9200 8 หลายเดือนก่อน +8

    සින්දුවක්ට පුළුවන් අතීතය ආයේ ආයෙත් මතක් කරන්න....ඔබට සුභ ගමන්! 😔🌼💐💔

    • @thilankamadusanka5506
      @thilankamadusanka5506 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එක ඇත්තක් ❤️

  • @user-ou6dr5yf6g
    @user-ou6dr5yf6g 8 หลายเดือนก่อน +8

    පොඩි කාලේ ඉදන් ආස කරපු ගායකයෙක් .හිතාගන්නවත් බැහැ මෙහෙම දෙයක් .සුභ ගමන් ඔබට

    • @user-wu7tn1om5r
      @user-wu7tn1om5r 8 หลายเดือนก่อน

      Ada neda nathi wela thiyenne

  • @chathuranga4748
    @chathuranga4748 8 หลายเดือนก่อน +5

    සුන්දර අතීතයක අවසානය. 😢 ඔබට නිවන් සුව ලැබේවා!

  • @sandeepariyapperuma857
    @sandeepariyapperuma857 ปีที่แล้ว +8

    අදටත් මගෙ ආසම සින්දුවක්..මම පොඩි කාලෙ බාප්පගෙ මගුල් ගෙදරදි මාමා කිව්ව සින්දුවක්..ඒ පොඩි හිතට ඒ කාලේ වැදුනත් හරි, අදටත් මම ආසයි අහන් ඉන්න 🎉❤🎉❤

    • @jamithdezoysa6304
      @jamithdezoysa6304 8 หลายเดือนก่อน

      මටත් මගුල් ගෙදරකදි මුලින්ම මේ සිංදුව ඇහුණෙ අදටත් ඒ සිංදු අකාලිකයි 🙏

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 ปีที่แล้ว +5

    එ් කාලෙ වගේම අදටත් කිසිම වෙනසක් නැතුව අහන්න පුලුවන්.අපි අවුරැදු 12/ 13 ඉදන් අහපු සිංදු. අද වගේ අහනකොට බඩ දගලන එ්ව නෙවෙයි🌹🌹❤❤🙏🙏

  • @gayalakshani3205
    @gayalakshani3205 8 หลายเดือนก่อน +4

    ආසම ගායකයෙක්. නිවන් සුව ලැබේවා.❤️🙏🙏❤️

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 8 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා .... එතුමාට....

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 ปีที่แล้ว +8

    නොමියෙන සින්දු මේවා එක වගේ ජීවමානයි ආදරෙයි ❤️❤️

  • @roshansujeewa398
    @roshansujeewa398 9 หลายเดือนก่อน +3

    මෙහෙම සින්දු ආයෙත් නිර්මාණය නොවේවී 😥❤️

  • @nandana1100
    @nandana1100 ปีที่แล้ว +6

    මං හරිම ආශ මේ සින්දුවේ flow එකට

  • @asithpathirana3982
    @asithpathirana3982 8 หลายเดือนก่อน +3

    අමා මහ නිවන් සුව පතමු අපි හැමෝම හිතා ගන්න හරි අමාරුයි මෙච්චර ඉක්මනින් අපි අතරින් යයි කියා

  • @echoproduction8790
    @echoproduction8790 11 วันที่ผ่านมา

    Backing එකෙන් රස බේරෙනවා 🤤💖මනෝජ් uncle good job 🙌

  • @stuntpissosl3865
    @stuntpissosl3865 8 หลายเดือนก่อน +1

    අමතක කරන්න බැරි සිංදු වලින් එකක් සහ අමතක කරන්න බැරි කටහඩවල් වලින් එකක්, ඒ අඩුව පුරවන්න බෑ ආයෙ 💔 නිවන්සුව ලැබේවා නිහතමානී කලාකරුවානෙණි !🙏🥲

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් අහනවා අදටත් ❤❤❤❤❤ දැන් තියෙන සිංදු වගේද ..කොච්චර ඇහුවවත් ඇතිවෙන්නෙ නෑ

  • @pathumrandhika3396
    @pathumrandhika3396 11 หลายเดือนก่อน +2

    ස්කූල් වෑන් එකේ ගිය කාලෙ..නොකා නොබී කැසට් පීස් ගත්ත කාලෙ..❤️

  • @user-kn4qy6rr8y
    @user-kn4qy6rr8y 10 หลายเดือนก่อน +4

    ආදරය කරන ගායකයෙක් ❤😊

  • @lahiruchinthakadarmarathna4101
    @lahiruchinthakadarmarathna4101 7 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයෙක් තමා❤❤❤❤❤❤

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 8 หลายเดือนก่อน +2

    කවදාවත් වයසට නොයන ගීත භාවනාවක් වගේ ❤️

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว +17

    we are lucky 90's peoples ♥️♥️♥️

  • @himalsilva5288
    @himalsilva5288 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි
    අහනකොට සිතට ලොකු සැනසීමක් දැනෙන්නේ

  • @niroliongaming2165
    @niroliongaming2165 8 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා ❤️

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 8 หลายเดือนก่อน +2

    2023/11/05 This great singer was died. Thank you for your contribution for our music industry. Niwan sapa labewa.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 8 หลายเดือนก่อน +2

    කාලය ආපස්සට ගන්න පුලුවන් නම්.. 🥺❤️

  • @mrneat5961
    @mrneat5961 ปีที่แล้ว +8

    සැගවුන, කාලයක් බොහෝම ජනප්‍රිය ගීතයක්...

  • @denethmendis6911
    @denethmendis6911 5 หลายเดือนก่อน +1

    තාත්තාගෙ ආසම එකක් 👌😍

  • @Nimfa-fancy
    @Nimfa-fancy 3 หลายเดือนก่อน

    නිර්වාණ සුවය ලැබේවා... අතුල ශ්‍රී අන්කල්... ඔබේ ගී හැමදාමත් අපෙ හිත් තුල සදා අමරනීයයි... ♥️😔

  • @sameeramadushanka4472
    @sameeramadushanka4472 8 หลายเดือนก่อน +1

    ආසම හඩක්,නිවන් සුව ලැබේවා 😔

  • @user-kn4qy6rr8y
    @user-kn4qy6rr8y 6 หลายเดือนก่อน +1

    හදවතේ ගායකයෙක් ❤❤

  • @sridulansridunith2944
    @sridulansridunith2944 ปีที่แล้ว +1

    ගොඩාක් කාලෙකට පස්සේ තමයි මේ ගීතය ඇහනේ අනේ හරිම ලස්සනයි මමකැති තවත් ලස්සන ගීතයක්

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d 22 วันที่ผ่านมา

    Finally this song got it's best backing. I listening to this song every day now cause I ❤ her voice and i❤ this. Band too ❤❤❤😅😅😅🎉🎉

  • @shanukasandaruwan5705
    @shanukasandaruwan5705 2 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක් බන් හැමදාම වැඩට යන්න ලෑස්ති වෙද්දි අහලා යන්නේ❤🎉

  • @israthnayaka2501
    @israthnayaka2501 ปีที่แล้ว +2

    මම අාසම සින්දවක් තමයි කාලෙක පස්සෙ තමයි මෙී අැහුවෙ

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara 8 หลายเดือนก่อน +5

    නිල් නුවන් පියවිලා.... පෙම්ලොව දුක් ගිනි දැනෙන්න දී ඔහු නික්ම ගිහින් ආත්මයෙන් ආත්මයේ හමුවෙන්න බලාපොරොත්තුව 😥😥
    අතුල ශ්‍රී ගමගේ..
    ඔබට නිවන් සුව ලැබේවා.!

  • @user-rk7iy3fv7b
    @user-rk7iy3fv7b 8 หลายเดือนก่อน +1

    නිවන් සුව කළාකරුවාණෙනි 🥺🙏💔

  • @prashaninawarathne7018
    @prashaninawarathne7018 8 หลายเดือนก่อน

    එදත් අදත් එකම රසයෙන් පිරි මිහිරි ගීතයක් ....❤❤🎼🎶🎙️🎶🎵🎼❤

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +2

    Mama senali sinduwa lassanai ❤❤❤❤❤❤😘😘

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 8 หลายเดือนก่อน +1

    Niwan suwa obathumata ❤️

  • @chandanifernando8494
    @chandanifernando8494 2 หลายเดือนก่อน

    ඔබතුමා අපි අතරෙ නෑ කියලා දැනෙන කොට හිතට හරිම දුකයි 😢😢😢

  • @CeytecOffice1
    @CeytecOffice1 8 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා.. Gii ලොව ලස්සන කරාට ගොඩක් පින්

  • @samadasanayake9404
    @samadasanayake9404 8 หลายเดือนก่อน

    ආදරණීය කළාකරුවාණෙනි,නිවන් සුව ලැබේවා!😢😢🙏🙏🙏

  • @dulki5007
    @dulki5007 7 หลายเดือนก่อน

    Amuthuma tune ekak..attatama..harima lassanai..dan kale songs pawathinne uparima awruddai..namuth mewa amaraneeya sindu...hamadama ahuwath aluth widihata ahenne..a taram lassanai ...

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 10 หลายเดือนก่อน +4

    මම දෙක වසරෙදි අයියා එක්ක බයිසිකලෙන් ඉස්කෝලෙ යද්දි අපේ ගෙවල් ලග සැලුන් එකේ අංකල් දාල තියනව උදේට ඇත්තට තාම මතකයි ඒ වචන දැන් අවු 31 වෙලත්❤❤

  • @sanjayakumara3081
    @sanjayakumara3081 หลายเดือนก่อน

    Niyamai suba pathnawa.

  • @salujawilliams3771
    @salujawilliams3771 8 หลายเดือนก่อน +1

    නිවන්සුව ඔබට සුභ ගමන් 😢

  • @nalinkumara4214
    @nalinkumara4214 ปีที่แล้ว +3

    Golden history ❤❤❤❤❤

  • @nikiniperera4753
    @nikiniperera4753 ปีที่แล้ว +3

    Most awaited one ❤

  • @sumithgunathilaka3953
    @sumithgunathilaka3953 ปีที่แล้ว

    පොඩි කාලේ ඉදන් ආසම එකක්..කැසට් එකෙන් අහපු😊😊

  • @dilhanisujeewa
    @dilhanisujeewa หลายเดือนก่อน

    ආයෙමත් me sinduwa me voice එකෙන්ම ahann ලැබෙන්නේ කවදද😭

  • @donsyd
    @donsyd 4 หลายเดือนก่อน

    මේ සින්දු අහගෙන තමයි සීගිරිය බලන්න ගියේ 6 පන්තියේදි❤

  • @user-id4ie9ie7m
    @user-id4ie9ie7m 8 หลายเดือนก่อน

    මේ සිංදු අහන්න ගොඩාක් ආසයි...

  • @wada1901
    @wada1901 ปีที่แล้ว +2

    සිංදු❤️🤩

  • @annemadhushani2264
    @annemadhushani2264 10 วันที่ผ่านมา

    Now athiyena takaran sindu valata vada mava hodayi😊😊😊😊😊💐👍

  • @nishadhwaduge
    @nishadhwaduge 4 หลายเดือนก่อน

    Superb music
    Band contribution is amazing.

  • @namindushehan
    @namindushehan ปีที่แล้ว

    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ.... ❤

  • @koreanChinguSL
    @koreanChinguSL 7 หลายเดือนก่อน

    legend ❤නිවන් සුව ලැබේවා 🙏

  • @user-fe1uz9my1c
    @user-fe1uz9my1c 8 หลายเดือนก่อน +1

    miss u lot our legend

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +1

    නියමයි

  • @kalumithkumara1222
    @kalumithkumara1222 หลายเดือนก่อน

    Guitar Super

  • @PrasaBro_
    @PrasaBro_ ปีที่แล้ว +2

    Golden Era❤😪

  • @niroshan6485
    @niroshan6485 ปีที่แล้ว

    Mama asama ammo me sindu ahana haman love ❤ krapu kalayak tibba

  • @kumarikasammani8577
    @kumarikasammani8577 8 หลายเดือนก่อน

    Nirwanaya ath path wewa adaraniya atula ayye

  • @kavindigeethanya2801
    @kavindigeethanya2801 ปีที่แล้ว

    Mama kamathi nihada charithayak jaya wewa

  • @user-kv9hb6sc4w
    @user-kv9hb6sc4w 4 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @user-co1pg3vn1r
    @user-co1pg3vn1r 8 หลายเดือนก่อน

    පොඩි කාලෙ කැසට් පිස් එකෙන් අහපු අතිතය මතක් වෙනව

  • @wasanthakumara9170
    @wasanthakumara9170 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 3 หลายเดือนก่อน

    නිල් නුවන් පියවිලා ❤❤😢

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    Beautiful song

  • @saartcaftacedamy8996
    @saartcaftacedamy8996 6 หลายเดือนก่อน

    Niwan suwa lebewa !

  • @Madhusankha94
    @Madhusankha94 8 หลายเดือนก่อน +1

    RIP Legend😥

  • @shanstudio8405
    @shanstudio8405 หลายเดือนก่อน +4

    නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    හදවතේ ‍රැඳී.. ගත ළගින් හිඳී
    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
    නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා
    දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා
    ඈත මංසලේ දුරක පාවෙලා
    ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා
    නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    හදවතේ ‍රැඳී.. ගත ළගින් හිඳී..
    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
    නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා
    සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ
    ඈත මංසලේ දුරක පාවෙලා
    ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා
    නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
    නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

  • @shiranirananinga2670
    @shiranirananinga2670 8 หลายเดือนก่อน

    Harema asai me sendu ahenakota obata suba gaman 🙏🙏🙏🙏

  • @sudheerachinthamani7270
    @sudheerachinthamani7270 8 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @tharindudhananjaya7716
    @tharindudhananjaya7716 8 หลายเดือนก่อน

    සුභ ගමන්

  • @JASINTHASIRIKUMARAPATHIRANNEHE
    @JASINTHASIRIKUMARAPATHIRANNEHE 10 วันที่ผ่านมา

    Niwansuwa

  • @shanakanuwankumara
    @shanakanuwankumara 8 หลายเดือนก่อน

    භාවනාවක්

  • @user-wf1od2zt7p
    @user-wf1od2zt7p 8 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @niroshikanlniroshika8762
    @niroshikanlniroshika8762 8 หลายเดือนก่อน

    Mama podikale asama sinduwak obata niwansuwa kalakaruwani

  • @thilinafernando6592
    @thilinafernando6592 ปีที่แล้ว +1

    Nice❤

  • @chrishanthamilroy-ml4tl
    @chrishanthamilroy-ml4tl 26 วันที่ผ่านมา

    ග්‍රේශන් ජයමහගෙ සින්දු වලට ඔහුම විසින් සාදාරනයක් ඉෂ්ට කලාට ආශා මල් පීදී සින්දුවේ මග හැරුනු අලන්කාර ගොඩක් ඇත.අනිත් දේ නම් අනේ මේ සින්දු රැප් කරන්න එපා

  • @nimalagunarathna9776
    @nimalagunarathna9776 8 หลายเดือนก่อน

    Lassana sinduwak .

  • @himashadisanayaka8108
    @himashadisanayaka8108 15 วันที่ผ่านมา

    ❤❤❤ 3:41

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน

    ❤❤❤❤😂❤❤❤❤❤❤lassanie ❤❤❤❤❤❤❤lassanie

  • @isuruamarasekara3697
    @isuruamarasekara3697 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Mithilaheshan
    @Mithilaheshan ปีที่แล้ว

    ගීත ♥️

  • @chathurikavikramasinha130
    @chathurikavikramasinha130 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @pubilx3687
    @pubilx3687 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @harshaperera1420
    @harshaperera1420 2 หลายเดือนก่อน

    Hith niwena tharam...

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 ปีที่แล้ว +1

    💖💖💖💖

  • @hasunpriyankara5959
    @hasunpriyankara5959 ปีที่แล้ว

    Best music for all

  • @user-yq8up4ig7q
    @user-yq8up4ig7q 8 หลายเดือนก่อน

    Ahan inna asa sindu