2025 ජනාධිපති ගැන අති ප්‍රභල අනාවැකිය මෙන්න - Sujith Nishantha Prediction 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • රාජපක්ෂලා නැවතත් මහා පුටුවට? ඉතිහාසයේ වැඩිම ඡන්දයෙන් මෙතුමා රටේ නායකයා වෙනවා.. 2025 රටේ ජනපති ගැන ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය සුජිත් නිශාන්ත යෝගීතුමා කියන අති ප්‍රභල අනාවැකියක් මෙන්න...
    ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය සුජිත් නිශාන්ත යෝගීතුමා 071 54 26 000
    vishwakarma,විශ්ව කර්ම,sujith nishantha,gotabaya rajapaksa,ranil wickremesinghe,ranjan ramanayake,sajith premadasa,anura kumara dissanayake,sri lanka president,sri lanka politics,political,yogi sujith nishantha,sujith nishantha new,sujith nishantha yogi thuma,sujith nishantha latest predictions,chamal rajapaksa,mahinda rajapaksa,rajapaksha family,namal rajapaksa,next president of sri lanka,සුජිත් නිශාන්ත යෝගීතුමා,Sujith Nishantha Prediction 2022

ความคิดเห็น • 1.3K

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 หลายเดือนก่อน +29

    ඔබ.කියන.හැමදේම.රසකතාවකි.මෙය.ඇසීමට.බුද්ධිමතුන්.ඇසිය.යුතුමයමෝඩය..මොහුට.බැනීම.පාපයකි.ඔබට..ජය.ජය.ජය.ජයශ්‍රි

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 ปีที่แล้ว +29

    සජිත් ප්‍රේමදාස තුමා ට ජය වේවා ඔබතුමා ටතෙරුවන් සරණ යි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน +30

    🎉🎉🎉🎉❤❤❤ ජයවෙිවා සජිත් මැතිතුමාට ඔබ දෙපලටම තෙරැවන්සරණයි .🙏🙏❤️❤️

  • @sasmisamarasinghe106
    @sasmisamarasinghe106 3 หลายเดือนก่อน +23

    සජිත් ප්‍රේමදාස ජයවෙවා ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha หลายเดือนก่อน +5

    විශ්වයේ ශක්තිය ආශිර්වාදය සජිත් මැතිදුන්ට ලැබේවා ඔබ තුමාට සත්‍ය ප්‍රකාශ කිරිමට ව්ශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏

  • @achalasumuduni2625
    @achalasumuduni2625 ปีที่แล้ว +19

    ඔබතුමාටගොඩාක්පින්.මෝඩජනතාවඉන්නවා.යමක්කිවාමබල්ලො
    වගේබරනවා..කියනකතාවතෙරැන්ගන්නැඔබතුමන්ට.ජයෙන්ජයමවෙිවා.බුධුසරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

    • @anandarajesinghe4601
      @anandarajesinghe4601 ปีที่แล้ว +1

      Kade yana gon kariyek

    • @bitabitadorin9881
      @bitabitadorin9881 ปีที่แล้ว

      බලපිය අං ඇවිල්ලදකියලා .ගොන් හරකා

    • @samanthapriyadarshani1183
      @samanthapriyadarshani1183 29 วันที่ผ่านมา

      ​@@anandarajesinghe4601ur words shiw what man u r..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +40

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත මම ආසාවෙන් ඔබතුමාගේ විඩියෝ බලනවා .දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි .🙏👍❤️

  • @ВасанаНеттиагаснсниге
    @ВасанаНеттиагаснсниге ปีที่แล้ว +27

    Ape nayakaya sajith premadasa janapathi karanawamai ☎️☎️☎️☎️☎️☎️❌✈️✈️✈️✈️✈️✈️✈️💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 api rata viruwo 💪💪💪💪💪

    • @UbayaAmarawansa
      @UbayaAmarawansa 5 หลายเดือนก่อน

      Sajith.must.be.won.match

  • @shamanipeiris2145
    @shamanipeiris2145 ปีที่แล้ว +45

    ❤❤❤❤❤❤ ජයවේවා ජනතාවට සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපතිතුමා.

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 2 หลายเดือนก่อน +11

    ඔබ තුමාට ස්තුතියි 🎉

  • @slwithmusic7469
    @slwithmusic7469 ปีที่แล้ว +86

    මෙතුමා කියනදේ සම්පුර්ණ ඇත්ත .සජිත් විපක්ෂයේ ඉදන් කරන කාර්‍යබාරය අති විශිෂ්ටයි

    • @dhammikebandaranayake4873
      @dhammikebandaranayake4873 9 หลายเดือนก่อน +2

      😅😅😅😅😅

    • @JayasiriWijesooriya
      @JayasiriWijesooriya 9 หลายเดือนก่อน +1

      රන්ඩූ වෙන එකද

    • @surangalakshitha5018
      @surangalakshitha5018 2 หลายเดือนก่อน +3

      ආයෙත් පිස්සෙක් අරගෙන වරෙල්ලා ඉතුරු ටිකත් ඉවර කරන්න .

    • @ශ්රීමාලින්ද
      @ශ්රීමාලින්ද 2 หลายเดือนก่อน +4

      අම්මප මුන් වගේ ගොන්නු..මෙච්චර සජියල ඇරලත් දැනෙන්නෙ නැත්නම් උඹලට අරින්න ඕන කොහොමද කියල මටනම් හිතාගන්න බෑ..

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 หลายเดือนก่อน

      Ow anura keyawanawa vetarai karapu dayak na

  • @cccsss1188
    @cccsss1188 ปีที่แล้ว +29

    ඔබතුමාට .ජය වෙවා ..🙏👍

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 2 หลายเดือนก่อน +22

    අනිවාරයෙන්ම ^සඡිත්😅🎉🎉🎉🎉❤❤❤❤

  • @KgVineetha
    @KgVineetha 2 หลายเดือนก่อน +8

    සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයවේවා ❤❤🎉

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya หลายเดือนก่อน +2

    බොහොමත්ම ඉස්තුතියි ,,

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +4

    ඔබතුමා කියන කතාව ඇත්ත සජිත් ප්‍රේමදාස මහතා. තමයි දින්නේ එකේ අය කතා දෙකක් නැහැ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +21

    අහන්න අහන්න හිත සතුටුයි බුදු සරණයි දෙවිපිහිටයි .🙏👍

  • @SeethaRanjani-x9x
    @SeethaRanjani-x9x หลายเดือนก่อน +1

    ඔබතුමාට ,,බොහෝමත්ම ස්තුතියි ,තෙරැවන් සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +26

    සජිත් මැතිතුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .❤️🙏🙏🇸🇦🇱🇰

  • @sasanthawijesinghe8627
    @sasanthawijesinghe8627 ปีที่แล้ว +55

    සජිත් ට ජය වේවා .

    • @helankacchannel5470
      @helankacchannel5470 9 หลายเดือนก่อน +1

      ඌට කොහොමත් ජයයි.මහ එක් නිධන් හාරල උගෙ ජීවිතේ හදල තියෙන්නෙ

    • @Ashi12390
      @Ashi12390 9 หลายเดือนก่อน

      Sajith mokekda pohottu ballo tika dagena parana wadema karanna lashiwenawa.mun ekkada ratak hadanna yanne wikara

  • @sathurusinhageranganahiran3847
    @sathurusinhageranganahiran3847 2 หลายเดือนก่อน +25

    ජය වෙිවා සජිත් ජනපති

  • @Shirowfantiz9713
    @Shirowfantiz9713 ปีที่แล้ว +45

    ☎️☎️☎️☎️👈👈👈👈 ජය

  • @deepalnawagamuwa5943
    @deepalnawagamuwa5943 ปีที่แล้ว +91

    සජිත් නියත වශයෙන් ම දිනනවා
    ඔබතුමා හරියටම හරි

    • @thilaknayanasiri2126
      @thilaknayanasiri2126 ปีที่แล้ว +2

      Apita thawa vidawanna wenawa modaya dinnoth

    • @jhaperer9929
      @jhaperer9929 ปีที่แล้ว +1

      Minihawa elawanath aragala karanna wenawa..Parliament power should be given to NPP at ant cost. Edata munge demapiyoth sihakaravi me rate janathawa..

    • @janithdarshana8990
      @janithdarshana8990 9 หลายเดือนก่อน +2

      Pca thama😂

    • @Ashi12390
      @Ashi12390 9 หลายเดือนก่อน +1

      Oka awillath karanne gota karapu ekamai.unge set eka asse dagena labbak karai.onna susantha punchinilame kalakanniyath ganna yanne sajith mun ekkada ratak karanna yanne mole hodanathnam shok

    • @niroshandikwella2601
      @niroshandikwella2601 7 หลายเดือนก่อน

      NPP😊

  • @دميكاعبدالله
    @دميكاعبدالله 4 หลายเดือนก่อน +22

    නියත.ජනපති....ගරැසජිත්❤❤❤❤❤මැතිතුමා

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 2 หลายเดือนก่อน +19

    🎉🎉සඡිත්❤❤.ඡයවෙවා

  • @kumaridasanayaka6465
    @kumaridasanayaka6465 หลายเดือนก่อน +11

    සජිත් මැතිදුන්ට ඒවගේම ඔබතුමාටත් දෙවියන්ගේ පිහිට ලැවේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +3

    මම ගරැ කරනවා මෙි උතුම් ජෝතිෂ්‍යය මහාතාට බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏👍❤❤

  • @sriyanlanka4941
    @sriyanlanka4941 ปีที่แล้ว +129

    මේ විශාරද තුමා පසුගිය ජනාධිපති මැතිවරණයේදීත් අනාවැකි පළ කළා නේද ... ? ඉන්පසුව මෙතුමා ආගිය අතක් හොයා ගන්න බැරි වුණා !!!

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 ปีที่แล้ว +7

      😂😂😂😂😂😂

    • @shandeshan5837
      @shandeshan5837 9 หลายเดือนก่อน

      මු පාට්ට හොරෙක් මුගෙ මෙ මිහාරාක් කාතා ආහන උබලා ආමු ගාවයො

    • @ahmramlan6412
      @ahmramlan6412 7 หลายเดือนก่อน +5

      ආයෙත් ඇවිල්ලා පච ඇද බාන්න

    • @dissanayaka2972
      @dissanayaka2972 5 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢😢

    • @dissanayaka2972
      @dissanayaka2972 5 หลายเดือนก่อน

      මෙයා පිස්සෙක්.වංවාකාරයෙක්.

  • @janakaranjith3184
    @janakaranjith3184 หลายเดือนก่อน +8

    අපේ ජනාධිපති ඔබ තමයි සදිත් මහතා ඔබට බුදු සරනයි මම පාදුක්කේ ජනක රංජිත් 🙏🙏🙏♥️♥️♥️👑️👑️👑️🤴🤴🤴☎️☎️☎️😁😁😁🎉🎉🎉🎉

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว +33

    සජිත් තමයි රටේම ජනතාව ඉල්ලමින් ඉන්න 🇱🇰☪️📳✡️✝️🕉️☸️⚛️ බුදු සරණනයි ජෙසු පිහිටයි

  • @PryangaShiromal-or3jw
    @PryangaShiromal-or3jw 3 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන්ම නිසැක ජනපති සජිත් මැතිතුමා ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @dianadissanayake764
    @dianadissanayake764 4 หลายเดือนก่อน +23

    සජිත් තමා මිනිසුන්ට අවංකව වැඩකරන්නේ. ඔහුට ජය

    • @PathumRathnayake-ds1mw
      @PathumRathnayake-ds1mw 20 วันที่ผ่านมา

      එකනම් ඇත්ත ...
      උසනම් සිකුරිටි...
      මිටිනම් කම්කරු...

  • @SujithNishantha-g9b
    @SujithNishantha-g9b หลายเดือนก่อน +4

    සමගි ජන බලවෙගයට ජයෙන් ජයම වෙවා.අපෙ ජනපති සජිත් මැතිතුමා තමයි ❤

  • @PriyanthaKekulawala-mc5kl
    @PriyanthaKekulawala-mc5kl 6 หลายเดือนก่อน +32

    කවුරූමොනව කිවුවත් 2025 ජනාධිපති සජීත්ප්‍රෙමදාස ස.ජ.ඛෙ ට ජයවෙවා ..,

    • @Thannja-t1s
      @Thannja-t1s 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ජය වේවා

    • @RohanMeyer
      @RohanMeyer 3 หลายเดือนก่อน

      ❤❤❤❤sjb

    • @chathuramadhusankha4301
      @chathuramadhusankha4301 20 วันที่ผ่านมา

      😂😂😂😂

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 13 วันที่ผ่านมา

      අනුරනේ බං ජනපති

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r 6 หลายเดือนก่อน +10

    ඔබ thuma ඇත්ත katha karanawata harima සතුටුයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +8

    අපේ පැතුම එකම හිතින් සජිත් මැතිතුමා විතරයි . එතුමාට තෙරැවන්සරණයි .jvp මතකයිද 88 .89.රෑට පානක්වත් පත්තු කරන්න දුන්නේ නැහැ .ඔබතුමාලා 2 තෙරැවන්සරණයි .❤️👍

    • @dhammikebandaranayake4873
      @dhammikebandaranayake4873 9 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @MaaliMaali-t4m
      @MaaliMaali-t4m 2 หลายเดือนก่อน

      Hariyata hari magy thathata license thuwakkuwak thibuna jvp eakyn awith thathata kiwwa thuwakkuwak nodunnoth karanawa kiyala mama podi mama thathata weadala kiwwa deynnakiyala oya kalakninta rata deynna eapa rata iwarai

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว +7

    Niyamai Nishantha obata deergaushama wewa.

  • @nadikazahra5709
    @nadikazahra5709 27 วันที่ผ่านมา +2

    ඔබතුමාට ස්තූතියි

  • @Thannja-t1s
    @Thannja-t1s 3 หลายเดือนก่อน +9

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @mpsuranjithbandara488
    @mpsuranjithbandara488 ปีที่แล้ว +33

    අවුරැදු 13ක්ම ලංකාදීපෙ ආටිකල් කියෙවුවා 100%ක්ම හරි අනාවැකි හරියටම හරි

    • @edmondjayasinghe8002
      @edmondjayasinghe8002 ปีที่แล้ว +1

      අනාවැකිද, අනාගත්ත වැකිද?

    • @nalakanalaka3650
      @nalakanalaka3650 5 หลายเดือนก่อน +3

      මූ කියපු ඔක්කොම වැරදි උනා

    • @sitagunawardana5701
      @sitagunawardana5701 2 หลายเดือนก่อน +2

      නැහැ සුජිත් neshantha ga Ana waki hari 🌼

    • @sarathudugama9732
      @sarathudugama9732 หลายเดือนก่อน +2

      ඇයි 2015 මෙයා කිව්ව බොරුව අහුවුනෙ නැද්ද 😂😂

    • @osandadilshan9170
      @osandadilshan9170 23 วันที่ผ่านมา

      ​@@sitagunawardana5701 harida

  • @donachithra9859
    @donachithra9859 9 หลายเดือนก่อน +14

    අනිවාර්යයෙන් සජිත් අපේ නායකතුමා දිනනවා ඒක සත්‍ය මම ලොකු විස්වාසයක් තියෙනවා ඒක සැකයක් නැහැ 🙏🙏

    • @niroshandikwella2601
      @niroshandikwella2601 7 หลายเดือนก่อน

      NPP

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 4 หลายเดือนก่อน

      ​@@niroshandikwella2601 SJB

    • @kumariranathunga6900
      @kumariranathunga6900 17 วันที่ผ่านมา

      ​@@niroshandikwella2601බොරැ කිවෙි සජිත් දිනනවාකිවා කේ

  • @RmkumaratpTharangapedeep-lc2ts
    @RmkumaratpTharangapedeep-lc2ts หลายเดือนก่อน +3

    Jaya wewa...

  • @karunakarunakarunakahada3368
    @karunakarunakarunakahada3368 5 หลายเดือนก่อน +19

    අනිවාර්යෙන් සජිත් දිනනවා ඉලග ජනාදි පති සජිත්

    • @issuwadamma5941
      @issuwadamma5941 2 หลายเดือนก่อน +1

      Buruwant jnde deela kelawgnnada yanne

  • @pereranilushi9
    @pereranilushi9 2 หลายเดือนก่อน +5

    මෙතුමා හරියටම predict කරනවා.. ජයවේවා 🙏🏻

    • @neilratnayake4873
      @neilratnayake4873 หลายเดือนก่อน

      ඔවු ඔවු ගියපාරත් කලේ.

  • @donachithra9859
    @donachithra9859 9 หลายเดือนก่อน +23

    ඔබතුමාට තෙරරවන් සරණයි, සජිත් අපේ අනාගත නායකතුමාත්, ජයවෙිවා 🙏🙏

    • @InukaDaham
      @InukaDaham 5 หลายเดือนก่อน +1

      සංගීත් දිනනවා ඉහලින්ම❤🎉❤❤🎉

    • @WMAWijesundara-xw9qw
      @WMAWijesundara-xw9qw 3 หลายเดือนก่อน

      ​@@InukaDaham❤❤❤❤❤❤

    • @maleeperera4992
      @maleeperera4992 3 หลายเดือนก่อน

      සජිත් මහත්තයට ජය නියතයි ජයවේවා

  • @PryangaShiromal-or3jw
    @PryangaShiromal-or3jw 3 หลายเดือนก่อน +3

    ඔබේ පැහැදිලි කිරීමට ස්තූතිය සජිත් නියත ජනපති ❤❤❤❤

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 4 หลายเดือนก่อน +7

    😊ඇත්ත ම.කියනවා..නම්..ප්‍රේමදාස මහතාට. අවංකවම. සියලුම. ජනතාව..ආදරේ යි..දැන්.පොහොට්ටුවෙ.අය.වගේ.නෙමෙයි.දුප්පත්.ජනතාව ට.ගොඩක්ම..හොඳට. අවංකවම. සැලකුවා✌️✌️✌️🥀✌️✌️✌️✌️⚘️✌️🌹🌹🌹✌️✌️✌️🌹✌️✌️✌️✌️

  • @shamanipeiris2145
    @shamanipeiris2145 ปีที่แล้ว +21

    හරියට හරි ඔබතුමා කියන දේ

    • @SamindaVithanage-z9y
      @SamindaVithanage-z9y 7 หลายเดือนก่อน

      අනුර කුමාර දිසානායක ජනපති ඵක සහතිකයි මම ඔන ඔට්ටු ක් අල්ලන කැමතියි

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว +29

    ජන විමුක්ති පෙරමුණ විස්වාස කරන්න මිනිසුනෙ රටේම ජනතාව ඉල්ලමින් ඉන්න සජිත් තමයි දළදා සමිඳුන් පිහිටයි සජිත්✋🇱🇰🌹 සුජිත් ✋🙏 මහතාගේ කතාව ඇත්ත මේවා අහ්න්න හරක් කැමති නැහැ

    • @Ashi12390
      @Ashi12390 9 หลายเดือนก่อน +1

      Aye ithin amu gawayek thamai sajith awa kiyanne iwaretama iwarai😂

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 หลายเดือนก่อน

    ඔබතුමාගේ කතාව සම්පූර්ණ සහතික ඇත්ත.

  • @Sinhamobile-rr8rd
    @Sinhamobile-rr8rd 3 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤jayawe sajiht

  • @kosalaudaya3138
    @kosalaudaya3138 24 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙවා

  • @priyankaperera3251
    @priyankaperera3251 2 หลายเดือนก่อน +3

    Jaya Wewa Sajith❤❤❤🙏🙏🙏🙏👍👍👍👏👏👏

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 2 หลายเดือนก่อน

    මෙතුමා කියන දේවල් සත්‍යයි හරිම ලස්සනයි ඔහුගේ පැහැදිලි කිරීමක් 🙏🙏

  • @jayan4416
    @jayan4416 5 หลายเดือนก่อน +11

    නියම මහ පොලවෙ ඇත්ත කතාවක්❤️❤️❤️

  • @raymondbasil6691
    @raymondbasil6691 8 หลายเดือนก่อน +2

    මේ අනාවැකි වරදින්න පුලුවන් අපි කාලේට මූන දෙමු මෙයාට කල්න්ද වැරදුනා සමහර දේවල් වෙනස්වෙනවා ඒනිසා අනා වැකිවරදිනවා

  • @euuddjjd2653
    @euuddjjd2653 9 หลายเดือนก่อน +38

    සජිත් ඔයාට බුදුසරණයි ❤

    • @User.1235live
      @User.1235live 6 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Mds.22278
      @Mds.22278 6 หลายเดือนก่อน +1

      ​@@User.1235liveඅපි ගෝටට කියල ඇරගත්ත වගේ සජිත්ටත් කියල ඇරගෙන 2029 දි බලමු රට හදන්න 😂 එතකොට බයියන්ගෙ ගාය සනීප වුනා වගේ ටොයියොන්ගෙ ගායත් සනීපවෙලා තියේවි 😂

  • @WasanthaKarunarathna-f5r
    @WasanthaKarunarathna-f5r 2 หลายเดือนก่อน +3

    බුදු සරනයි ඔබ තුමාට

  • @kumudu.namali719
    @kumudu.namali719 ปีที่แล้ว +22

    ඔබතුමා .කෙලින් කතා කරන්නේ
    ඇත්තටම ප්‍රේමදාස යුගයක්
    එනවා .කියන්නේ ..රටට ..යහපත් රජයක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරමු.☎️☎️☎️☎️☎️☎️☎️☎️
    දුප්පතුන්ගේ නායකතුමා සජිත් මැතිතුමාට 🙏 .

    • @NiluPeiris-fn9rc
      @NiluPeiris-fn9rc 2 หลายเดือนก่อน

      Keheda Prema dasa ratta yahapathak kare kiyanawa balanna Moda yakku kawadawath ape aya hadenne nana me mahallow maruna dawasata thamai rattaa yahapataha wenne hadahan paluwo meawata waga kiyanna one

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +3

    Teruwan saranai satthiya kathawak

  • @A.l.s.mathvamaju
    @A.l.s.mathvamaju 5 หลายเดือนก่อน +6

    Good luck ඔය හරි. අනිවාර්ය සජිත්ට තමයි ජය

  • @digituotou9701
    @digituotou9701 ปีที่แล้ว +36

    සමගිජනබල වේගයට ජයවේවා

    • @indikasameera551
      @indikasameera551 ปีที่แล้ว

      🙈🙈🤪

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +3

      මම නුවර මුට පිස්සු මුකෙලින්නෙ පටිට බොරු මුටපිස්සු...

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 9 หลายเดือนก่อน +1

      Me gollanta wasi wena widiyata kiwwoth okkoma hari.

  • @kapilasenaratne7933
    @kapilasenaratne7933 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ජාතික ජන බලවෙිගය අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් කරනවා.

  • @johangunathunga5606
    @johangunathunga5606 ปีที่แล้ว +45

    මේ කාලකන්නි හොදයි ලංකාවෙ ජීවත් වෙන හරක්ට

    • @SusilKurera
      @SusilKurera 9 หลายเดือนก่อน

      JAPPO PUDUMA PUPAE AMARUWAK THEYAENNAE SAGEITH GANA

    • @Ashi12390
      @Ashi12390 9 หลายเดือนก่อน

      ​@@SusilKureraow ratata kelawenawata amarui thamai kata unath.mokekda puthaano kiyanne.pohottu karayo tika dagena parana sellamama karanawa,gota awa wage thamai okath

  • @chandindisanayaka742
    @chandindisanayaka742 9 หลายเดือนก่อน +11

    ඇත්ත කියන හරි වැඩක් කරන අය ඉදිරියට එන එක කාටවත් වලක්වන්න බැහැ හිත්වල කුනු අයින් කරල සමාජ සේවයට කැපවෙනවානමි එතැන ජයග්‍රහනය තියෙනවා

  • @RamseVimalasena
    @RamseVimalasena หลายเดือนก่อน +1

    I need sajith..yogee you are great .wo so amazing ...pukmanthaa❤

  • @kumariwijerathanwijerathan1159
    @kumariwijerathanwijerathan1159 ปีที่แล้ว +12

    ඔබතුමාගේ තර්කයන් හා විග්‍රහයන් ගැන හරියට අවබෝධ කරගන්නා දවසට මිනිසුන් ඔබට නිග්‍රහා කරමින් කමෙන්ට් නොදමාව්..ඔබතුමා මෙපමණ කාලයක් පුරාවට ඉදිරිපත් කල තර්ක හා ව්ග්‍රහයන් ද ජොතිශය කරුණුද ඉතාමත්ම නිවැරදියි.අවබෝධයෙන් තොර මිනිසුන් තමන්ට වැරදුන බව පිළිගැනිමට අකමැතියි.එකයි අපේ රට මේ තරම් ව්නාශවිමට හේතුව.

  • @NimalJayathilake-zv7gg
    @NimalJayathilake-zv7gg 2 หลายเดือนก่อน +3

    සජිත් මැතිද්‍රන්ට ලක්මවගේ සියලු ජනතාවගේ ඒකායන බලාපොරොත්තුවයි පෝයදෙක් ඉවසන්න ජයවේවා ජයවේවා ජයවේවා

  • @chathurasanjeewa6925
    @chathurasanjeewa6925 5 หลายเดือนก่อน +10

    සජිත්. ඔබට ජය.

  • @antonrodrigo4237
    @antonrodrigo4237 ปีที่แล้ว +13

    මේකතා මුදල් ලබාගෙන කරනබව පෙනේ කාලයවිසින් ජනතාවට සුභ පාලනයක් ලාබාදෙනබව විස්වාසයි

    • @DilshanKularathna
      @DilshanKularathna 3 หลายเดือนก่อน +2

      Rajapakshlage gu kaapu nathi kenekta me rata baara denna ona

  • @amanthasandaruwanlk
    @amanthasandaruwanlk ปีที่แล้ว +14

    රාජපක්ෂ පවුල නම් ආය එපා.. තරුණ නායකයෙක් තමා අපට අවශ්‍ය..

  • @AmanKalu-sn9se
    @AmanKalu-sn9se 2 หลายเดือนก่อน +1

    Sajith obathumata buthusaranai 🙏🏿

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +16

    මේවාට රැවටෙන්නෙ නෑ දැන් මිනිස්සු...තනිකර බොරැ ..

    • @nishulthan132
      @nishulthan132 ปีที่แล้ว

      ලබන ආත්මේ ගොලුවෙක්

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน

    සුජිත් neshantha ga ana වැකි හරියට hari 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @ushanthaperera9495
    @ushanthaperera9495 ปีที่แล้ว +14

    ආනිවාර්‍යෙන්ම සජිත් මෙ රටෙහි නායකයා වෙනවාමයි රනිල් අනුර විශිෂ්ඨ විදියට පරාජය වෙනවා

    • @darshanikariyawasam4587
      @darshanikariyawasam4587 9 หลายเดือนก่อน +1

      Molenarakwela

    • @upaliranjith2930
      @upaliranjith2930 หลายเดือนก่อน

      Anura නැතුව කවුරු දිනුවත් කමක් නෑ

  • @Nokiac1-dg3vs
    @Nokiac1-dg3vs หลายเดือนก่อน

    ජයවේවා! ජයවේවා!! ජයවේවා!!! සජිත් මහතාට ජයවේවා!!!

  • @ajithfernando4343
    @ajithfernando4343 ปีที่แล้ว +35

    මගේ අනාවැකි නම් 2025 වෙනකොට අපි දුන්නයි ඊතලයයි කෙටේරියයි අරගෙන බල්ලෝ මරන්න යනවා

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Lakam.uuda.awsan.kara..uda.tyddi.hora.kapu.miniha.para.gota.sanpata.serth..fonsaka..sar.okun.kara...sudda...

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 5 หลายเดือนก่อน

      😂

  • @sumiramalkanti2531
    @sumiramalkanti2531 ปีที่แล้ว +8

    SJB JAYAWEWA

  • @delipsanjeewa2178
    @delipsanjeewa2178 ปีที่แล้ว +3

    J.v.p aye chanda ilanna anne ne niyathai sajith anewaran dinawa sajith jaya wewa

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +18

    ජාතික ජන බලවේගයේ මෙම ජනතා නැගී සිටීම හමුවේ ජාතික ජන බලවේගයට මඩ ගැසීම සදහා පුද්ගලයන් අනාවැකි කරුවන් ලෙසද පැමිණිය හැක.😅😅😅😅

    • @asankakumara651
      @asankakumara651 ปีที่แล้ว +1

      Muth a wagama kada yana akak

    • @achintharuwan300
      @achintharuwan300 ปีที่แล้ว +4

      @@asankakumara651 මම හිතන්නෙ නෑ මිනිස්සු හරකෙක් එලවලා ඒ තැනට බූරුවෙක් ගේන්න තරම් නූගත් කියලා 🤣

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 3 หลายเดือนก่อน +5

    ජාතික ජනබලය වෙගයට ජය වේවා.

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 3 หลายเดือนก่อน +2

      එක්කො මෙයාට මුදලක් දිල නෙත්නම් ජතියට රටට ආදරයක් නෙති අයෙක්

  • @dilhaniperera1401
    @dilhaniperera1401 หลายเดือนก่อน

    හරියට hari me කතාව බුද්ධිමත් aya therun gani

  • @iew1683
    @iew1683 9 หลายเดือนก่อน +12

    සත්‍ය කතාව ඕක...👍👍👍

  • @nandanirodrigo
    @nandanirodrigo 2 หลายเดือนก่อน

    Very analiticle
    Very true
    Thank u yogy thumany
    They only know to criticise
    Being in the opesition they help all the leaders under neeth brought them to power
    They dont have policies

  • @ranhiruservice9803
    @ranhiruservice9803 ปีที่แล้ว +12

    ඕයි එක එක හොරාට කඩේ යන්නෙ නැතුව ග්‍රහලෝකයක් විකුනගෙනකාල ඉන්නවා

  • @sujathalarsen
    @sujathalarsen 2 หลายเดือนก่อน

    අනාවකි කියන අයගෙන් එදා ඉඳලම වෙන්න යන දෙ හරියටම කියන එකම කෙනා තමයි මේ යෝගි තුමා පමණයි. තෙරුවන් සරණයි සජිත් මැතිඳුන්ට ජයවේවා!❤❤❤❤🎉🎉🎉🎊🎊🎊🎊🎊🎊

  • @ykperera2809
    @ykperera2809 ปีที่แล้ว +38

    මුත් රෙදි ගලවගන්න ඉතාමත් අාසන්නයි

    • @maheshil2505
      @maheshil2505 ปีที่แล้ว

      😬😬😂😂

    • @indikasameera551
      @indikasameera551 ปีที่แล้ว

      🙈🙈🙈🤣🤣

    • @konarawijekoon4265
      @konarawijekoon4265 ปีที่แล้ว

      Meka gotata kiuwa Dianne neamai kiyala Anisa chamal rajapaksa idiripath karanna kiyala, aath gota dinuwa, muu Pacha unaa. Me paRa mujta asuuchi kaala thamai merenna wenne. Lajja nea.

    • @susasusa1398
      @susasusa1398 ปีที่แล้ว

      Aththa kiyaddi amaruineda

    • @rketagodage
      @rketagodage ปีที่แล้ว +1

      Mu mecchara kal nathuwa idala ayet mathu wela munwa alawala damanna one

  • @spkamalPiyatisha
    @spkamalPiyatisha หลายเดือนก่อน

    සජිත් මැතිතුමාට ජයෙන් ජයම වේවා !!

  • @WAKSS-f6t
    @WAKSS-f6t 12 วันที่ผ่านมา +1

    සුජිත් ඔයාගේ අනාවැකිය වැරදුනානේ. දැන් ආයේ කවදාවත් මාධ්‍ය ඉස්සරහට එන්න එපා. මොකද ඔයාගේ අනාවැකි වැරදුනානෙ

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 5 หลายเดือนก่อน +5

    2024 අනාගත ජනාධිපති සජිත් pemadasa අනාගත not jvp come ing times

  • @hioio2533
    @hioio2533 22 วันที่ผ่านมา +1

    මෙදාපාරත් අනාවැකිය පරාදයිනෙ 2019 පරාදයි 2024 ත් අනාවැකිය පරාජය වුනා

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว +11

    ජන විමුක්ති පෙරමුණ විස්වාස කරන්න එපා අනුරා මහත්තයගෙ සුරංගනා ලෝකයේ අතරමං නොවන්නේ මිනිසුනෙ රටේ අනාගතය විනාශ නොකරන්න

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍 බුදු සරණයි

  • @malinduyohan981
    @malinduyohan981 ปีที่แล้ว +8

    මොනවද බං මෙි ජෝතිශ්‍ය මු තනිකරම කඩෙිියාමක්නේ කරන්නේ මෙව බලන අපි හරක්

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 5 หลายเดือนก่อน +1

    You really right

  • @kasunsanjaya7359
    @kasunsanjaya7359 ปีที่แล้ว +3

    ගියපාර චංදෙන් ගෝටා පරාදවෙලා සජිත් දිනනවා කියලා පච උන හොර යෝගියා නේද මේ😂😂

  • @suwanthieabeywickrama558
    @suwanthieabeywickrama558 5 หลายเดือนก่อน +2

    God bless u

  • @kalyanawathimudalige7791
    @kalyanawathimudalige7791 ปีที่แล้ว +13

    මේරටේ මිනිසුන් ට හරිම ඉක්මනට අමතක වෙනවා කිසිම කලගුණ යක් දන්නේ නෑ මේ රටේ අවුරුදු 2 ක් ලෙඩක් නිසා කිසිම ආදායම ක් නෑ ආන්ඩුවේ වැඩකරන අයට නිකම් පඩි දුන් නා නැති බැරිය කෙසේ හෝ ජීවත් වෙන වා ඔය කෑ ගහන අය ඡන්දය දිනා ගන්න හදන අය කෑ ගැහුව පලියට මිනිසුන් රුවටෙන්නෙ නැහැ. මිනිස්සු න්ට කරදරකාරී විදිහට හැසිරෙන අය ගැන සොබාදහම බලාගනීවි.

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

      කෙළෙහිගුණට චන්දේ දීලා තමා දැන් රටටම කෙළෙව්වේ ,තවත් දීපල්ලාකෝ.ලැජ්ජාවක් නම් නැ,හැම එකාටම දැන් බඩුමිල තෙල්මිල නිසා. එදාවේල හොයාගෙන කන එකාට නම් ඔය කෙළෙහි ගුණවලින් වැඩක් නෑ,හොරාකෑම රාජ්‍ය දේපළ අවභාවිතාව දූෂිත රාජ්‍ය නිළධාරි සහ දේශපාලුවෝ නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා, මේ රට ගොඩ එන්නේ නම් නැතිබව අපි පිටරටවල යන එන නිසා හොඳින්ම දන්නවා. ඒ රටවල්වල නීතිය, රටේ දියුණුව .ගිහින්ම බලන්න කියලා කියනවා.😮

    • @dianadissanayake764
      @dianadissanayake764 4 หลายเดือนก่อน

      රාජපක්ෂලා තමයි මේ රටම හොරා කාලා අවනීතිකරලා නැති කළේ.

  • @nirmalaherath6166
    @nirmalaherath6166 2 หลายเดือนก่อน

    Jaya wewa

  • @fjdzilva8429
    @fjdzilva8429 4 หลายเดือนก่อน +3

    Agreed to u.