ලස්සනට, සුදුවට ඉන්න මට නැතුවම බැරි Supplements 😍 |Skin glow |Vitamins |Beauty care

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 598

  • @xtratelecom1035
    @xtratelecom1035 11 หลายเดือนก่อน +122

    ඔයා පෙන්නපු විටමින් හතරයි සැපරාන් එකයි ඔක්කොම යූස් කරපු කෙනෙක් දැනටත් මම ඒවා බොනවා ඇත්තටම මාව ලස්සන කරන්න ඒ දේවල් මට ගොඩාක් ප්‍රයෝජන උනා ඇත්තටම අපි ලස්සන වෙන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +17

      අනිවාර්යෙන්ම.. අපි අපිට ආදරේ කරන්න ඕන මුලින් ❤️

    • @HashithaPeiris
      @HashithaPeiris 11 หลายเดือนก่อน +1

      Mewage price kynnako.ganne kohenda

    • @shiromikumari2126
      @shiromikumari2126 11 หลายเดือนก่อน +1

      ඔයා පාවිච්චි කරන brand names කියන්නකො ඩාලින්...

    • @xtratelecom1035
      @xtratelecom1035 11 หลายเดือนก่อน

      ​@@shiromikumari2126now බෑන්ඩ් එකේ ඒවා දැන්නම් මම කොලජන් එකත් බොනවා

    • @ureshasandeepani1150
      @ureshasandeepani1150 10 หลายเดือนก่อน

      Saffron bonne kohomada

  • @emalshichathubashini
    @emalshichathubashini 11 หลายเดือนก่อน +24

    බෝනික්කියෙක් වගේ හරිම පිං පාටයි 😻❤️

  • @mayuripremasinghe2175
    @mayuripremasinghe2175 10 หลายเดือนก่อน +8

    අනේ, ඔයානම් හරිම ලස්සනයි
    පින් පාටයි
    ඔයාගේ vedeo එක දැක්ක එකටනම් මට හරිම සතුටුයි

  • @lakshikah18
    @lakshikah18 11 หลายเดือนก่อน +28

    අක්කි ඔයා බෝනික්කියක් වගේ ලස්සනයි❤🎉 ඒ වගේම ඔයා හරිම අවංක කෙනෙක්.... ඔයාගේ ලස්සනට හේතුවත් කුහක කමක් නැති හිතේ ලස්සනයි.❤❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +2

      Aneee Tnq e wachana tikata 😍😘

    • @luckyseven6286
      @luckyseven6286 11 หลายเดือนก่อน +2

      Ekannam aththatama ❤❤❤❤🙏🙏🙏

    • @dilankadarshini2532
      @dilankadarshini2532 11 หลายเดือนก่อน +1

      Ek nm sahathika atta kthwa❤❤❤ adareii ❤️ B's akki❤❤❤❤

  • @MenuriImalsha
    @MenuriImalsha 10 หลายเดือนก่อน +4

    අක්කි ගේ මේ විඩියො එකෙන් ගොඩාක් දේවල් දැන ගත්තා ඇත්තටම ගොඩාක් පින් අක්කි ඔයාට ..මේ වගේ දේවල් හන්ගන් ඉන්නෙ නැතුව තව කෙනෙක්ට ලස්සන වෙන්න කියන එකට තමා මන් ඔයාට ගොඩාක් ආස ..ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි අක්කියො හැමදාම ඔය වගෙ ලස්සන ට ඉන්නෝ බුදුසරනයී අක්කියෝ 😚❤️‍🩹

  • @dilshadilsha7539
    @dilshadilsha7539 11 หลายเดือนก่อน +13

    අක්කි ඔයාට ඔය ඇදුම ලස්සනයි ,ඔයා ඇත්තම කියන නිසා මන් හරි කැමති ❤️

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 11 หลายเดือนก่อน +10

    මාරම ලස්සනයි දත් ටික දිහාමයි බලන් හිටියෙ වීඩියෝ එක ඉවර වෙනකන්ම ❤️❤️❤️

  • @ahkamarasinghe001
    @ahkamarasinghe001 11 หลายเดือนก่อน +33

    අක්කී ඔයා හරිම පිං පාටයි.. නොකියා ඉන්න බෑ. ඇත්තටම පුදුම ලස්සනයි ඔයා.. ඔක්කොටම වඩා මම ආසාම අක්කිගේ හිනාවට.. හරිම ලස්සන හිනාවක් ඔයාට තියෙන්නේ අක්කී. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි..❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +11

      Kellek welat mawa lassanata pena hithak oyata tyenawa kyanne oyat aniwaryenma lassana wenna ona.. adarei 😍😘

    • @dilankadarshini2532
      @dilankadarshini2532 11 หลายเดือนก่อน

      Ek nm sahathika atta kthwa❤❤❤ budusaranaii akki.. adareii ❤️ ada tmai mm akkige videos blnna ptn gtte...ek parinma pissu wetuna wge una akkita❤❤ budusaranaii 🙏 hemdm sathutin parissamen Inna 💖🥰

  • @RashmiKeshala-f9z
    @RashmiKeshala-f9z 11 หลายเดือนก่อน +7

    Thank u akki. මේ vedio එකෙන් ගොඩක් දේවල් දැනගත්ත. ඔයත් හරිම ලස්සනයි අනේ සුරංගනාවියක් වගේ❤🎀🧚

  • @helaniwarunika4202
    @helaniwarunika4202 11 หลายเดือนก่อน +15

    ඇත්තටම අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි .අවංකව අක්කේ. මං ආසම අක්කගේ හමේ පාටට. හරියට සුරන්ගනාවියක් වගේ. ආදරෙයි අක්කේ.❤❤❤

  • @chaminikaushalya6355
    @chaminikaushalya6355 11 หลายเดือนก่อน +75

    චුට්ටිත්තක් නෙමෙයි අනේ ඔයා මාරම මාර ලස්සනයි අක්කි..නිලියන්ටත් වඩා ලස්සනයි.ඇත්තටම youtube channel කරන අයත් එක එක products use කරා glow වුනා අරකයි මේකයි කියනවනෙ.ඒ වුනාට ඒ අයත් makeup කරන් ඉන්න නිසා එයාලගේ ඇත්ත skin color එක පේන්නෙ නෑ.ඒත් අක්කිගෙ ඇත්ත skin color එක අපිට පේනවා.ඉතින් අක්කි ඇත්තටම ලස්සනයි..🥰

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +3

      Ane thanks manike ❤️🥺

    • @chaminikaushalya6355
      @chaminikaushalya6355 11 หลายเดือนก่อน

      Mn thmi akkita whatsapp msg dala eka eka prashna ahala wada denne.😁.husband korea innwa qwe​@@bhagyaseww5265

  • @DiliniBiyagama
    @DiliniBiyagama 11 หลายเดือนก่อน +16

    අද ඔයාගෙ ඇදුම ඔයාට හරිම ලස්සනයි නංගි.
    You Tube එකේ profile picture එකට ඔය ඇදුම එක්ක photo එකක් දාන්න පුලුවන්නම්.
    බොහොම ස්තුතියි හැමදේම කියනවට.කිසිම රහසක් තියා ගන්නෙ නැතුව.
    ගොඩක් ගෑණු ලමයි සහ කාන්තාවන් ලස්සන වෙන්න දෙයක් කරනවානම් ඒක කියන්නෙ නැහැ.
    නමුත් ඔයා හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවා.
    හිත හොද ගෑණු ලමයෙක්.
    ඔයා කියපු cerave සහ the ordinary products වලින් මගේ මූණේ සෑහෙන වෙනසක් උනා.ඒකට ගොඩාක් පින් ඔයාට.
    සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි.
    දිලිනි ජර්මනියෙන්❤🎉

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +3

      මේ comment එක මම post එකක් විදියට share කඑනවා.. ඒ තරම් හිතට දැනුනා.. ආදරෙයි අක්කි 🫰🥺❤️

    • @DiliniBiyagama
      @DiliniBiyagama 11 หลายเดือนก่อน +1

      @@bhagyaseww5265 බොහොම ස්තුතියි.

  • @dahamisilva3257
    @dahamisilva3257 10 หลายเดือนก่อน +12

    අනෙ අක්කේ ඔයා මාරම ලස්සනයි ❤❤අනික ඔයා කතා කරද්දි අහගෙන ඉන්නත් ආසයි 🥰thank you so much ❤❤ගොඩාක් දෙවල් දැන ගත්තා ඔයා නිසා....හරිම සතුටුයි youtube එකෙන් ඔයා වගෙ අවංකව දෙවල් කියන කෙනෙක්ගෙ youtube channel එකක් දැකිමත් ❤️ Thanks a lot ❤❤❤

  • @vindikasubasinghe7404
    @vindikasubasinghe7404 11 หลายเดือนก่อน +21

    ග්ලුටොතයොන් බාහිරින් ගත්ත ම ඇගේ ඇතුලෙන් ග්ලුටොතයෝන් හදන එක නවතිනවා. එතකොට හැමදාම පිටින් තමයි ගන්න වෙන්නෙ

    • @s.s.3584
      @s.s.3584 11 หลายเดือนก่อน

      ඔයා හරි

  • @TharushiSandeepani-fn9tr
    @TharushiSandeepani-fn9tr 10 หลายเดือนก่อน +5

    අද තමයි වීඩියො දැක්කෙ හරිම ලස්සනයි අක්කේ ඔයා ❤❤

  • @Dinuvithanage-jp3xd
    @Dinuvithanage-jp3xd 10 หลายเดือนก่อน +3

    mine angel 🧚 මන් ඔයාගේ විඩියෝ පුලුවන් හැම වෙලාවෙම බලනවා... ඔයා ගැන ගොඩක්ම බැලුවේ චැනල් c tv eken...ඇත්තටම ඔයා මාරම ලකී❤ ඔයා තව තවත් ලස්සන වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා🍓🌹😍 bs❤

  • @anuththararanasinghe2907
    @anuththararanasinghe2907 10 หลายเดือนก่อน +13

    අනිවාරෙන්ම පුංචි බබෙක් ඉන්න අම්මෙක් නම් ඔයා pregnant කාලෙ බීපු ෆිෂ් ඔයිල් එක ගන්න. බබා ලැබුනට පස්සෙ ගත්ත විටමින් නවත්තපු ගමන් skin hair nails ඔක්කොම damage වුණා මගෙ. මොකද බබා කිරි බොන නිසා. දැන් ගොඩාක් වයස පාටයි. 😢

  • @kalanaviraj259
    @kalanaviraj259 26 วันที่ผ่านมา

    Recently introduce කරපු offmarks collegen drink එක ගැන please review

  • @gayandi07
    @gayandi07 11 หลายเดือนก่อน +7

    Ane nangi Lia Gold tablet eka hodaida kiyanna .mata oya wage loku supplements ganna salli ne .lia gold tablet gaana adui.eka biwwata kamak nedda .please reply dear

  • @Yeki80797
    @Yeki80797 9 หลายเดือนก่อน +3

    අනෙ ලස්සනයි ❤🥺 skin colour eka marama ලස්සනයි oyage 🥺 මන් නම් ගොඩාක් කලූයි හැමතැනින්ම කොන් වෙනවා ඒ නිසා ක්‍රීම් ගන්නත් සල්ලි නෑ කොහේ ගියත් මානසිකව වට්ටන්න මොකෙක් හරි එකෙක් ඉන්නවාමයි ඒකෙන් නම් අඩුවක් නැ 🥺😂 ආසයි ලස්සන වෙන්න ඒත් කොහෙන්ද ඕවට වියදම් කරන්න මට සල්ලි 🥺

    • @dissanayakadissanayaka900
      @dissanayakadissanayaka900 7 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා .පුළුවන් නම් කඩල පිටි ටිකක් අරගෙන කෝපිත් එක්ක ගාන්න සතියට දෙපාරක් විතර කඩල පිටි එච්චර ගණන් නෑනේ ගන්න පුළුවන්❤

  • @madushanikaushalya821
    @madushanikaushalya821 10 หลายเดือนก่อน +3

    Thank you akka❤
    ඔයා ගොඩාක් ලස්සනයි❤
    ඔයා තව තවත් ගොඩාක් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කා🌷❤️

  • @ayeshaperamuna1291
    @ayeshaperamuna1291 10 หลายเดือนก่อน +3

    Akke vittami c 1, glow කොලජන් විතරක් use kalama pahapath lassana samak laba gnna puluwanda

  • @chathupremachandra2288
    @chathupremachandra2288 11 หลายเดือนก่อน +13

    ඔන්න මං අලුත්. අද තමයි subscibes කරේ. ඔයා ඇත්තම කියනව කියල හිතුනු නිසාමයි. Beauty channels නම් ගොඩක් දැක්කා. සල්ලි වලට බොරු කියල product review කරන ඒවා. ඔයාගෙ වීඩියෝ ගොඩාක් බැලුවා subscribes කරන්න කලින්. ඔයාගෙ ඇත්ත අත්දැකීම කියනව කියල මට හිතුනා. ඉතින් ඒ හේතුව හිංදමයි මන් ඔයාගෙ channel එකට කැමති උනේ. ඉතින් ඒ අවංක කම කවදාවත් වෙනස් කරන්න එපා මන් ආදරෙන් ඉල්ලනවා. විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන එක හැමෝටම බෑ ඉතින් ඔයා ඒක කරනවා. හැමෝටම ලස්සන වෙන්න හැමදාමත් හොදම දේවල් ගේන්න ❤ මේ දේවල් කරල මට ලැබෙන ප්‍රතිඵල අනිවාර්යයෙන්ම හැමෝටම කියන්නම්.

  • @ArunaliPiyumi-hi2fk
    @ArunaliPiyumi-hi2fk 8 หลายเดือนก่อน +1

    Akki oya pavichchi karana e brand eka kohenda ganna puluvan apita 😊 plz answer 🥺

  • @TashiMalsha-sp7we
    @TashiMalsha-sp7we 11 หลายเดือนก่อน +7

    ඇත්තටම ඔයා හරිම ලස්සනයි 🥰♥️

  • @Sandalidesilva-p8b
    @Sandalidesilva-p8b 16 วันที่ผ่านมา

    Glow collagen එකත් එක්ක perfectil original එක පාවිච්චි කලාට කමක් නැද්ද?

  • @Dasuni_imalka123
    @Dasuni_imalka123 10 หลายเดือนก่อน +4

    අක්කි හරි ම ලස්සනයි...හිනාව මාර ලස්සනයි ❤❤

  • @dilininadeesha2240
    @dilininadeesha2240 11 หลายเดือนก่อน +3

    අක්කේ dr rashel එකේ collagen cream එක හොදයි ද

  • @NerangeeDilrukshi
    @NerangeeDilrukshi 11 หลายเดือนก่อน +1

    Mewata dan viyadam karanna tharam hamitama arthikayak na...asa unath godak dukayi ...oya wage lassanata inna apith asayii...

  • @sheynis__4038
    @sheynis__4038 11 หลายเดือนก่อน +4

    Too much prettyyy😫♥️🥰💐
    Plssss akki carotene products ganath kiynnakooo

  • @HimaransiShehani-h4i
    @HimaransiShehani-h4i 10 หลายเดือนก่อน +1

    Akki oya harima lassanai ❤ akkage video harima motivation akak❤

  • @chathurangamilan5594
    @chathurangamilan5594 9 หลายเดือนก่อน +1

    Akke golw clojan eka pavichchi karala ne eka hodaid saffaron ekak use karana gaman

  • @bcdjayawickrama2948
    @bcdjayawickrama2948 9 หลายเดือนก่อน

    කොන්ඩේ වවාගන්න හොඳ විටමින් වර්ග, හොඳ suflement මොනවද කියලත් කියන්නකෝ..

  • @SadaruKumari-t5i
    @SadaruKumari-t5i 8 หลายเดือนก่อน

    Supliment use කරන විදිය අහන්න හොද doctor කෙනෙක් කියන්නකො

  • @TashiMalsha-sp7we
    @TashiMalsha-sp7we 11 หลายเดือนก่อน +5

    මහත් වෙන්න ක්‍රමයක් කියන්නෙකෝ

  • @MashaManathunaga
    @MashaManathunaga 2 วันที่ผ่านมา

    Vitamin c..glutathione. college 3 ekata ganna hodaid

  • @Sansala3344
    @Sansala3344 11 หลายเดือนก่อน +23

    අද ඇදුමට නම් අක්කා හරීම ලස්සනයි ❤️❤️

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +1

      Aneee thank you ❤️

  • @adelakubickova9310
    @adelakubickova9310 10 หลายเดือนก่อน +2

    Man oyaage videos godak kamathii. Mama Sinhala igena gannawa, oyaage videos hari useful ❤

  • @anuradhanirmali7997
    @anuradhanirmali7997 11 หลายเดือนก่อน +3

    වෙනදාටත් අක්කී ලස්සන යී...එත් අද ඊට වඩා ලස්සන යී

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 10 หลายเดือนก่อน +1

    Akka muna raum munak aga kattu man godak ana tikak mahathwanna bonna monada akka

  • @dulanjalisudu5972
    @dulanjalisudu5972 11 หลายเดือนก่อน +1

    Oya harima lassanai.. Man ada thamai baluwe.. Wain karapu bonikkak wage.. 🥰

  • @hansiapsara9215
    @hansiapsara9215 10 หลายเดือนก่อน +1

    Akki lassanai wagema akki katha karana vidihath lassanai ❤❤

  • @poojanranithu4037
    @poojanranithu4037 11 หลายเดือนก่อน +1

    Akka oyage vedio mama balanawa.aththatama akka harima lassanai.harima nihathamani.hamoma akka wage na.hamadema kiyala denawa.akka hari pin patai.adarei akki.❤❤

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 11 หลายเดือนก่อน +1

    Thenk uou nangi oya aeththama kiva, oua prodect gena man hoyala balala thiyanawa, hemoma vage ova thama pavichchi kranne thenk uou weri mach,🌹❤👍💕

  • @shanikadilhani2634
    @shanikadilhani2634 11 หลายเดือนก่อน +1

    Manike puluwannam kiyanna biona Foodsupplymant eka Hodaida Kiyala

  • @radleydesilva5186
    @radleydesilva5186 11 หลายเดือนก่อน +3

    Aneh sweet❤🌹nice top akki..plz gatta place ekath kyne plwn da

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 15 วันที่ผ่านมา

    Mm akki kiwwat kmk nadda danne na mt 27 years babala dennek inva..mage dewani babata 1yr mewa biwwat kmk nadda

  • @nawanihewage
    @nawanihewage 11 หลายเดือนก่อน +3

    Oya mara lassany akka ❤ glow collen 23 n use krt kamak nadd

  • @anjanasandeepani4018
    @anjanasandeepani4018 11 หลายเดือนก่อน +3

    Ammoooo bln idye me vedio ek enkm...ad nm hriima cute akkiyooo❤❤❤ adrei ..❤ body care routine ekk oni akki❤😊

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +1

      Ikmanatama gennam sweety ❤️

  • @manojamunasinghe678
    @manojamunasinghe678 10 หลายเดือนก่อน +1

    mama Tikak Dark skin girl krnk ..sensitive skin ekak thiyanawa.gold colour rkak ganna oni nam monada use karanna oni mis

  • @dark_on_fire5125
    @dark_on_fire5125 9 หลายเดือนก่อน

    Glow colajan ekayi college ekayi v. C ekayi ekata gatthata kamak nadda?

  • @Naturerosaliya
    @Naturerosaliya 5 หลายเดือนก่อน

    Thanks for the sharing that value vedio clip akky .....! 😍🍃

  • @dilrukshibandara2840
    @dilrukshibandara2840 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤well done akki n u are very beatiful...

  • @Itzzz_Fathima
    @Itzzz_Fathima 11 หลายเดือนก่อน +3

    Ada akki hari ලස්සනයි ..

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน +1

      Thanks nanga ❤️

  • @rangageetha6486
    @rangageetha6486 10 หลายเดือนก่อน

    Thank you so much...eat mis safran bonne nindata pera kiuwwane..anith vitamin 4 bonna hoda time eka mokakda

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu 10 หลายเดือนก่อน

    Noru mawapam narhi nangiyek..thanks oyata

  • @nethmyyy5975
    @nethmyyy5975 10 หลายเดือนก่อน

    අක්කි අපිට Now brand එකේ products ගන්න පුළුවන් කොහොමද?

  • @AnushkaIroshini
    @AnushkaIroshini 11 หลายเดือนก่อน +6

    ඇත්තමයි අනේ ඔයා නම් හරිම cute❤❤❤හරිම ලස්සනයි ,,,,,අදනම් මාරම ලස්සනයි dear,,,,❤❤❤❤❤

  • @warunikaushalya852
    @warunikaushalya852 หลายเดือนก่อน +2

    2024 අවසාන ටිකේ මෙක බලන මන් දෙයියනේ 24ත් අන්තිම මාස ටික නේ කියලා හිතුන මන් 😒🙃

  • @nadeeshachristeen4124
    @nadeeshachristeen4124 10 หลายเดือนก่อน +1

    Thank u❤
    Can u tell us the times and ways of using those.
    Means like after ur breakfast or dinner

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 11 หลายเดือนก่อน +2

    Akki man saffron use karanawa ETH mage alla kasanna wage gannawa bonnaoatan gatta dawase idala idala hithala wage kasanna gannawa

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน

      Original da?

    • @PiyumiIdusha-tm5qq
      @PiyumiIdusha-tm5qq 11 หลายเดือนก่อน

      @@bhagyaseww5265 owe Qatar walin mage husband genawe

  • @ImoChicken
    @ImoChicken 10 หลายเดือนก่อน

    Hii akke oya moakak hari cream ekak sales karanawada, wisthara kiyannako

  • @seminigunarathna5139
    @seminigunarathna5139 11 หลายเดือนก่อน +2

    face yoga gena video ekak oniyoooo

  • @veesha8441
    @veesha8441 10 หลายเดือนก่อน

    Akke NOW glutathione ekka ona brand ekaka vitamin c ekak use karanna puluwanda. Ehema prashnayak nadda. Please rp ekaka one. Plz plz plz plz 🙏 😭

  • @dilankadarshini2532
    @dilankadarshini2532 11 หลายเดือนก่อน +4

    Aneh mth mge skin ek nisa godk dukin iddi tmai mt akkige video ekk set unee😒😒 tnq universe akkige video ekak mge jiwitheta ekathu krt❤❤ akkige video first time mn ada balanne❤❤ godk watinwa🥺❤️ godk adareii ❤️ tnq akki❤❤ oya hri hoda kenek..oyt kawadawath waradinne naaa🙏🙏❤️🥺🥺 budusaranaii 🙏 hemdm sathutin parissamen thawa thawath lassana wela inna oni❤❤

  • @Tharu811
    @Tharu811 11 หลายเดือนก่อน

    Akke oyge ordinary product japan wlt delivery krnne nedda

  • @kosalarajapaksha1918
    @kosalarajapaksha1918 7 หลายเดือนก่อน

    Glutathione gana ahanna hoda doctors kauda??please??????

  • @sampathdesilva8078
    @sampathdesilva8078 10 หลายเดือนก่อน

    hi, 1st good lock for your and family c vitamin glutathione me 2ma morning kemata pera or pasu bioth da hoda ? and fish oli re kemen passe okda ?

  • @ashinimorathota9251
    @ashinimorathota9251 7 หลายเดือนก่อน

    Akka now glutathione ekei vitamin c ekei photo ekak dannako mokada eke dekak tiyanawa warga eke description eke warga dekak

  • @k.a.janikanishani3816
    @k.a.janikanishani3816 11 หลายเดือนก่อน

    නංගීයෝ.මේ.සප්ලිමන්.සෙරම.එකට..යුස්.කරාට.කමක්.නැද්ද යුස්.කරන විදිය.කින්නකෝ

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 10 หลายเดือนก่อน

    Me kolajan ekeg .hamata hoda poshanayak tiyanawada dear.

  • @RDilhaniKarunarathne-lt9uv
    @RDilhaniKarunarathne-lt9uv 11 หลายเดือนก่อน +3

    Price ak kohomada
    Glutathyon
    Kohenda ganna puluwa

  • @lovelymusic9205
    @lovelymusic9205 10 หลายเดือนก่อน

    Akki mahath wenna monhari kiyannako man hodatama kettui mahath wen නෑ plzzzz kiyannako

  • @sirisja1095
    @sirisja1095 10 หลายเดือนก่อน

    Oya godak lassanaiiii...Aa Wakeman kathawath lassanai I love you

  • @asangadissanayaka4736
    @asangadissanayaka4736 11 หลายเดือนก่อน +1

    Revitiz capsule ekath ekka fish oil ekai glow colajan ekai gthathata kmak nadda mis

  • @jayaninethsala9983
    @jayaninethsala9983 11 หลายเดือนก่อน +3

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කේ ❤

  • @AsankaThashmi
    @AsankaThashmi 5 หลายเดือนก่อน

    Akke fish oil eke orginal eka hoyagnne kohomda..

  • @Shehara000
    @Shehara000 2 หลายเดือนก่อน

    Akki mata 19 yrs mata me suppliment 1 use karanna puluvanda

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 10 หลายเดือนก่อน +1

    Famicy walin ellanna ona mona fish oil akada

  • @dilinividushika8377
    @dilinividushika8377 10 หลายเดือนก่อน

    Nangi mn ada tama oyage video dakke.ane mage skin eka dark.mata fair glow skin ekk hadagnna hoda monawada.ane kiyla dennko .loku pinak.

  • @sanjulagayan6072
    @sanjulagayan6072 11 หลายเดือนก่อน +6

    ආදරෙයි අහස තරම් ඉල්ලපු විඩියෝ එක දුන්නට❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  11 หลายเดือนก่อน

      Adarei maha sagare tharam vdo aka baluwata ☺️❤️🫰

  • @nilakshi709
    @nilakshi709 11 หลายเดือนก่อน

    Mewa ganna hari time kiynnko darling.collegen ekth ekka gluthion.vit c gnn puluwanda.

  • @TkumudunithushariKumudun-oq8ob
    @TkumudunithushariKumudun-oq8ob 10 หลายเดือนก่อน

    Nangi sugar thiyena kenek oya tables පාවිච්චි karata kamak nadda

  • @aveeshaumali1710
    @aveeshaumali1710 11 หลายเดือนก่อน

    Akki love you godak balan hitapu vedio ekak❤😊

  • @WasanaHettiarachchi-i9j
    @WasanaHettiarachchi-i9j 2 หลายเดือนก่อน

    Phyto booster collagen eka hodaida

  • @ella.loowa.6474
    @ella.loowa.6474 10 หลายเดือนก่อน

    Akkih me tike prices kiynnko....specially glutathione wala akkih ge product eke price eka....plz akkih

  • @ishankadias9709
    @ishankadias9709 11 หลายเดือนก่อน +3

    Sorry. But I just want to know it, is it good or not. I'm already using omega 3 fish oil. It's really best one. I'm looking for a collagen product. Please let me know what is the best one? I'm a feeding mother. So can't use some product while feeding. Please be kind and let me know more informations.

  • @SasiprabhaNethmi
    @SasiprabhaNethmi 10 หลายเดือนก่อน

    Akke glow collagen eka age21 kenek biwt aulk ndd athuru abada nethida akke

  • @ahinsaahinsa5271
    @ahinsaahinsa5271 11 หลายเดือนก่อน

    ane aththamai oya godak lassanai akke. man hari asawen oyage video balanawa. oya katha karana widihata asawen balan innawa man. ❤

  • @zaara7560
    @zaara7560 11 หลายเดือนก่อน +1

    Ane akkiyo mata kiynnkoo glutathione vitamin & collagen thunama dawasakata use krnn plwnda?

  • @sandunisanduni2967
    @sandunisanduni2967 7 หลายเดือนก่อน

    me supplements ganna wayas bedayak thiyanawada akka mata wayasa 28i.

  • @ThashmilaImashi
    @ThashmilaImashi 3 หลายเดือนก่อน

    Aurudu tunaka babek innawa akki mata eya tama kiri bonawa mage konde godak yanawa mn biuwata kamak nadda baba kiri bona nisa 😢

  • @NethmiNethmi-hh6uz
    @NethmiNethmi-hh6uz 10 หลายเดือนก่อน +1

    Crop top eka kohenda gaththe akke ❤

  • @NishadiHettiarachchi-bq7pq
    @NishadiHettiarachchi-bq7pq 11 หลายเดือนก่อน

    Thanks akki awashshama dewal thibbe mge samath thalelui age.pata thenin thena adui watinawa oyge video eka

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 11 หลายเดือนก่อน +8

    අපිට මේ දෙවල් කියල දෙනවට ඔයා තව තවත් ලස්සන වෙන්න ඔන නංගා

  • @cooperthedog411
    @cooperthedog411 10 หลายเดือนก่อน

    Me now brand eke warga 2k teenawa. "Detox support" kiyana ekada nethnam "Free radical protection" kiyana ekada ganna oni??

  • @isankacharuni1802
    @isankacharuni1802 11 หลายเดือนก่อน +2

    අක්කේ fish oil බීවම මහත් වෙන්නේ නැද්ද

  • @theektheebu2918
    @theektheebu2918 11 หลายเดือนก่อน

    Harima lassanai akkiya 😍😍 oya katha karana widihath lassanai 😍😍

  • @chalanigunawardhane7641
    @chalanigunawardhane7641 10 หลายเดือนก่อน

    Plz akki.....mt kynwd fish oil use klm api khmd mhth wenne kyl...ketha wdht mhth wenwd kyl poddk kynnko

  • @RathikaErandathi-jb3jr
    @RathikaErandathi-jb3jr 9 หลายเดือนก่อน

    Mama auwe innawa.එතකොට monawageda cream use karanna oona😢😢😢