රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණයෙන් පරාජය වන අයුරැ (42.00 - 54.00 දක්වා).

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 2023 ඔක්තෝම්බර් 30 සවස 5.55 ට රාහු මීන රාශි ගතවූ විට රනිල් වික්‍රමසිංහට ඉතාමත් අයහපත් කාලයක් උදාවේ. ඔහුගේ ජනාධිපතිධූරය අභියෝගයට ලක්වනවා කියන්නේ එදිනම ජනාධිපතිධූරය අහිමිවනවා යන්න නොවෙයි. එහෙම වෙන්න ජනාධිපතිවරණයක් 2023 ඔක්තෝම්බර් 30 නැහැනෙ. ඒ නිසා කියලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව තේරැම් ගන්න.
    රාහු සතුරැ බලයෙන් ඔහුගේ ලග්නයට හෙවත් හිස මත පතිත වී ඇති නිසා ඔහුගේ මනස අවුල් විශාල අශුභ බලපෑමක් එල්ල වී 2023 ඔක්තෝම්බර් 30 සවස 5.55 න් පසු ඔහු කරන ප්‍රකාශ සහ ඔහුගේ ක්‍රියාකාරකම් නිසා ඔහු වටා සිටින පිරිස් ටිකෙන් ටික ඔහුගෙන් ඈත්වෙමින් ඔහුට එරෙහි වේ. ඉන්පසු ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු පරාජයට පත්වනු ඇත. එනම් රාහු 2025 මැයි 18 රාත්‍රි 7.33 ට කුම්භ රශියට යාමට පෙර 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ඔහුට පරාජය අත්වනු ඇත. #senasurumarua#ravimaruwa#22derkanadipathi#anura#jvp#ranil

ความคิดเห็น • 49

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 12 วันที่ผ่านมา +1

    ඔබගේ අනාවැකිය හරිගියා.රනිල් පරාදයි.

  • @kithmafernando2291
    @kithmafernando2291 หลายเดือนก่อน +1

    Hariyata hari.mama sinha, 22 sadu.❤

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne ปีที่แล้ว +3

    රටේ පිනකට තමයි එසේම වේවා

  • @pabajihewawasam-4a933
    @pabajihewawasam-4a933 ปีที่แล้ว +4

    I am watching ur videos .

  • @danushasandamali3141
    @danushasandamali3141 10 หลายเดือนก่อน +2

    හොදට තේරුණා සර්🙏

  • @chethanasilva6353
    @chethanasilva6353 ปีที่แล้ว +3

    Outstanding sir,🥰🥰🥰

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i 10 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ඔබ තුමන්ට 🙏

  • @preshartstudio3565
    @preshartstudio3565 4 หลายเดือนก่อน

    Great lesson 🙏

  • @thanujapathirana2827
    @thanujapathirana2827 ปีที่แล้ว +3

    A very good explanation!😍😍

  • @gurubandarawedamahatha5285
    @gurubandarawedamahatha5285 ปีที่แล้ว +2

    👍💗💎✌තෙරුවන් සරණයි,

  • @preshartstudio3565
    @preshartstudio3565 4 หลายเดือนก่อน +1

    Great!

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 7 หลายเดือนก่อน +1

    Oba thumata godak pin denuwath kalata

  • @preshartstudio3565
    @preshartstudio3565 4 หลายเดือนก่อน

    God. Bless that kalakanniya Gone...

  • @nirmalagamage9588
    @nirmalagamage9588 ปีที่แล้ว +3

    Very nice sirl❤❤❤❤

  • @MatharaPemarthnna
    @MatharaPemarthnna 4 หลายเดือนก่อน +1

    මටකියා දෙනවාට 22 දෙවන දෙර්කාන දිපති ගාන ඔබට පිනක්ම සිද්ද වෙවා මම. අනිල් ඇබිලිපිටිය 15 ඇල. ගගේයාය

  • @LankaninNz
    @LankaninNz 9 หลายเดือนก่อน +1

    ❤ great work Sir

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 7 หลายเดือนก่อน +1

    Greatfull guruwarayek

  • @NilaSanu
    @NilaSanu 8 หลายเดือนก่อน +1

    Your lessons are very clear sir. Go ahead in your TH-cam channel sir.v

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 หลายเดือนก่อน

    1996.11.05 මකර ලග්න 3 - ශ ,කේ ,8- කු, ච 9 - ශු,රා ,10 - ර , බු 12 - ගු නවාංශකය ,මීණ ,සිංහ ,කටක කියල එක එක අය කියනවා.මෙිකෙන් නිවැරදි කුමක්ද .22 සහ 64 නවාංශකාධිපති කවුද .අපල තිබෙිද කියල දැනගන්න පුලුවන්ද .බොහොම පින් .

  • @LOTUS-vs9bx
    @LOTUS-vs9bx 11 หลายเดือนก่อน +1

    super sir

  • @weerabahuweer9826
    @weerabahuweer9826 ปีที่แล้ว

    මගේ ලග්නය මින මගේ 22 දෙර්කානධිපති සහ 64 නවංශකධිපති ශනි ග්‍රහය වෙ දැනට මට ගෙවෙන්නේ ශනි මහ දශවෙ ශනි අන්තර් දශවයි උපතේදි 11 කොටුවෙ මකර රශියේ ස්වශෙක්ෂ බලයෙන් සිටි දැනට මින ලග්න හිමියන්ට එරෂ්ටක් ගෙවන නිසා මට දැඩි අපල කාරි බවක් පවතිද පැහැදිලි කිරිමක් ලබා දෙන්න ඔබ තුමාට ගොඩක් පිං 1991.2.24 උදේ 8.15 රිකිල්ලගස්කඩ

  • @TutionAdcom
    @TutionAdcom 6 หลายเดือนก่อน

    Great

  • @pbelectro2010
    @pbelectro2010 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MuthuSanaya
    @MuthuSanaya 8 หลายเดือนก่อน +1

    Sir man වෘෂභ ලග්නය 22 දෙර්කානාධි පති ගුරු දැනට යන්නේ බුධ මහා දසාව රාහු අතුරු දසාව ඉදිරියට ගුරු අතුරු දසාව ලබන්නේ කුමක් සිදු වෙයිද

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 10 หลายเดือนก่อน

    TOP

  • @NIPUNARANDILU-g5m
    @NIPUNARANDILU-g5m ปีที่แล้ว

    godak watinawa sir.mamath jothishya igena ganna kemathi.A A grahayagen wena balapema kiyala denna puluwannam thawath watinawa sir.sirta godak pin.
    1995-10-11 (1.28p.m)
    makara lagnaya
    22 derkanadhipathi-Guru (11)
    64 nawanshakadhipathi -Sadu(4) kethu samaga
    sir mata kawadawath danawath pudgalayek wenna beri weida sir.🙏🙏

  • @surangawaduge8746
    @surangawaduge8746 11 หลายเดือนก่อน +1

    Tnx

  • @ChamindaPrsanga-dl8fm
    @ChamindaPrsanga-dl8fm ปีที่แล้ว +3

    22 sani 7 Kenya rasiyae buda samga

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705  ปีที่แล้ว

      ඔබ විවාහක අයෙක් නම්, විවාහය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ සහකාරිය සමග අනවශ්‍ය ලෙස ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කරන්න දැඩිව සිහියට ගන්න. තමන්ගේ තනි මතයට පමණක් වැඩ නොකර විවාහ සහකාරියගේ අදහස් වලටත් ගරැ කරමින් විවාහ ජීවිතය සාර්ථක කරගන්න අධිෂ්ඨාන කරගන්න. 7 වැන්න මාරක ස්ථානයක්ද වන බැවින් විවාහ සහකාරිය ආරක්ෂා වන ලෙස සියලු කටයුතු කරගෙන ජීවිතය ජයගන්න බලන්න. ඔබ විවාහක අයෙක් නොවේ නම් හවුල් කරැවන් සමග කටයුතු කිරීවේදී ඉතා කල්පනාකාරීව කටයුතු කල යුතු බවද මතක තබාගන්න. මවගේ උරැමයන් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවුවහොත් ඉතා බුද්ධිමත්ව එම ගැටලු විසදාගත යුතු බව තම මවට ආදරයෙන් සිහිපත් කරන්න. පියා රැකියාවක් කරන්නේ නම් රැකියා ස්ථානයේදී අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කල යුතු බව තම පියාටද ආදරයෙන් සිහිපත් කරන්න. ලග්නය කුමක්ද ඒ වගේම නවාංශකය කුමක්ද සහ එම ලග්න කුන්ඩලියේ සහ නවාංශක කුන්ඩලියේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය දක්වා නොමැති නිසා වැඩි පලාපලයක් කිව නොහැක. ඔබට ජය වේවා!

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว

    වැදගත් පැහැදිලි කිරීමට මෙහෙවින් ස්තුතියි ඔබතුමාට ...උපන්දිනය..1983.01.08. උපන් වෙලාව..උදෙපාන්දර .06..ට...ධනු ලග්නය ..

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw ปีที่แล้ว

      තෙරැවන් සරණයි .ඔබතුමාට .

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw ปีที่แล้ว

      තෙරැවන් සරණයි ඔබතුමාට..

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Guruthumani mage puthage welawa 11.18p.m 2023/2/10 meyage igenima kohomad obathumata budusaranai

  • @chamilachami4760
    @chamilachami4760 ปีที่แล้ว

    මගේ ලග්නය වෘශ්චික.22දෙර්කානය ශු 100%.ඉන්නෙ 8වැනි රාශියේ. ..මට කොහොමද සර්.බුදු සරණයි 🙏🙏

  • @deepthikumari9306
    @deepthikumari9306 11 หลายเดือนก่อน

    ඹොහොම ස්තුතියි ඔබතුමාට. 22දෙර්කානාදිපත මිතුන ලග්ේ 12 සිකුරු ඉන්නවා .නමුත් නවාන්සකයේ 5(වුශබයේ) ඉන්නවා.1978/05/03 u de 9.30.Bandarawela .ලබන අවුරුද්ද සිකුරු ලබනවා. උපදෙසක් දෙන්න

  • @anojahewage8527
    @anojahewage8527 11 หลายเดือนก่อน

    සර් 22 දෙර්කණාධිපති
    ඉන්නේ 7 කොටුවේ ලග්නය මකර 8 වැන්නේ ශනි. චන්ද්‍ර.ගුරු.රාහු ඉන්නවා 4 දෙනක. විවාහය කොහොමද සර්. පින් සර් පිළිතුරක් ලබාදෙන්න. තෙරුවන් සරණයි

  • @upayanngasrewickramasinghe2239
    @upayanngasrewickramasinghe2239 ปีที่แล้ว +2

    වැදගත් පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තූතියි ඔබට.
    උපන්දිනය 1987-11-19 (පෙ.ව 4.15)
    ලග්නය - තුලා
    1 - චන්ද්‍ර /කුජ/බුධ
    2 - රවි / ශුක්‍ර /ශනි
    6 - ගුරු / රාහු
    12 - කේතු
    නවාංශකය - වෘශ්චික
    4. කේතු / බුධ/ ශුක්‍ර
    5. ශනි/ ගුරු
    9. රවි
    10. රාහු
    12. චන්ද්‍ර / කුජ
    සිත නැකත 3 පාදය
    දසා ශේෂය - කුජ වසර 1 මාස 11 දින 6යි
    නියමිත ශනී (64 නවාංශකාධිපති ) මහදසාව අසුබ වේද?

    • @upayanngasrewickramasinghe2239
      @upayanngasrewickramasinghe2239 ปีที่แล้ว

      @@sanathhiripitiya7705 බොහොම පින් ඔබ තුමාට , එලෙසම මේ වටිනා විද්‍යාව ව්‍යාපාරයක් වීම හේතුවෙන් මිත්‍යාවට වැසී යන කාලයක , එහි සැබෑ වටිනාකම රැක ගන්න උත්සාහ දරණ ඔබ තුමාට දීර්ඝායු වේවා. තව තවත් දැනුම අවබෝධය දියුණුව සැළසේවා ❤

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705  ปีที่แล้ว

      බැලු බැල්මට කාලසර්ප යෝගයක් පෙනුනත් ඇත්තටම ඔබට කාලසර්ප යෝගය යෙදී නොමැත. මුලින්ම ඒ ගැන සතුටු වෙන්න. බැලු බැල්මට තුලා ලග්නයට යෝග කරක ශනි ලග්නාධිපති ශූක්‍ර සමග යෝග වීම යහපත් වුවත් 22 වන දෙර්කාණාධිපති ශූක්‍ර වී 64 වන නවාංශකාධිපති ශනි වීම එතරම් යහපත් පිහිටීමක් නොවේ. නමුත් ඔබේ සසරේ කරන ලද කුසල් බලයෙන් මෙම මාරක ග්‍රහයින් දෙදෙනාම තුලා ලග්නයට සුභයෙක් මෙන්ම 9 අධිපති බුධගේ නැකතක පිහිටීම ඉතාමත් සුභයි. ලබන ශනි මහ දශාව මිශ්‍ර පලදායක වේ. ධර්ම කර්මාධිපති යෝගය ඇතත් තුලා ලග්නයට මාරක කුජද ලග්නයේ නිසා ඉතා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. සදු මාරක කුජගේ නැකතකත්, බුධ සතුරැ රාහුගේ නැකතකත් නිසා ධර්ම කර්මාධිපති යෝගය එතරම් ප්‍රභල නැත. 10 අධිපති සදු මාරක කුජගේ නැකතක නිසා පියාට මාරක අපල ගෙනදේ. ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සහ ගන්න. ඔබට තෙරැවන් සරණයි.

  • @nilanthananayakkara4133
    @nilanthananayakkara4133 5 หลายเดือนก่อน

    Balawath num ithin Inna kisima thanakata hodak nene?

  • @YasawathiLiyanagamage
    @YasawathiLiyanagamage 6 หลายเดือนก่อน

    Mage 22weni. Derkanadipthi ha 64 weni nawansakadipathi dedenama. 8. Wenne.
    Mithuna lagne. 8 Wenne buda sikuru

  • @niroshadeepika9383
    @niroshadeepika9383 6 หลายเดือนก่อน

    මගෙ 22 ගුරු ඉන්නෙ 11 උච්ච වෙලා ගුරුගෙ මහ දාසව ලබන අවුරුඩ්ඩෙ

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว +1

    රනිල්ගෙ මහදසා අතුරු දසා අනුව ඔය රාහු ලග්නගතවීම වෙනස් වෙන්නැද්ද

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 9 หลายเดือนก่อน

    ඔකා පන්වන්න උවමනයි රට කාපු උන් උන්ට පරිසන් වෙන්න වෙන්නේ හිරේ ගිහින් තමා

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705  ปีที่แล้ว

    කවුරැවත් තමන්ගේ කේන්දර විස්තර දාන්න එපා. ඔබේ කේන්දරය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් වෘත්තීය ජ්‍යොතිෂ මහත්මයෙක් හෝ මහත්මියක් මගින් එය කරවා ගන්න.

  • @AB-yy4qd
    @AB-yy4qd 6 หลายเดือนก่อน +2

    ඔබතුමා කිව්ව රනිල් ගැන අනාවැකිය බොරු වුණා.අද වෙනකොට තාමත් ජනාධිපති රනිල්. ඔබතුමාගේ ගුරුවරු කියපු දේ අහන්නයි තිබ්බේ.2024 පස්සෙත් ජනාධිපති රනිල්ම තමා. මොකද සජිත් අනුර වඩා රනිල් කේන්දරය බලගතුයි.

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705  24 วันที่ผ่านมา +1

      (අදහස් ප්‍රකාශ කිරීමට පෙර Video එක යටින් ඇති විස්තරය හොදින් කියවා තේරැම්ගන්න) 2023 ඔක්තෝම්බර් 30 සවස 5.55 ට රාහු මීන රාශි ගතවූ විට රනිල් වික්‍රමසිංහට ඉතාමත් අයහපත් කාලයක් උදාවේ. ඔහුගේ ජනාධිපතිධූරය අභියෝගයට ලක්වනවා කියන්නේ එදිනම ජනාධිපතිධූරය අහිමිවනවා යන්න නොවෙයි. එහෙම වෙන්න ජනාධිපතිවරණයක් 2023 ඔක්තෝම්බර් 30 නැහැනෙ. ඒ නිසා කියලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව තේරැම් ගන්න.
      රාහු සතුරැ බලයෙන් ඔහුගේ ලග්නයට හෙවත් හිස මත පතිත වී ඇති නිසා ඔහුගේ මනස අවුල් විශාල අශුභ බලපෑමක් එල්ල වී 2023 ඔක්තෝම්බර් 30 සවස 5.55 න් පසු ඔහු කරන ප්‍රකාශ සහ ඔහුගේ ක්‍රියාකාරකම් නිසා ඔහු වටා සිටින පිරිස් ටිකෙන් ටික ඔහුගෙන් ඈත්වෙමින් ඔහුට එරෙහි වේ. ඉන්පසු ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු පරාජයට පත්වනු ඇත. එනම් රාහු 2025 මැයි 18 රාත්‍රි 7.33 ට කුම්භ රශියට යාමට පෙර 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ඔහුට පරාජය අත්වනු ඇත.

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705  11 วันที่ผ่านมา

    th-cam.com/video/DI5A4PrC7Go/w-d-xo.html