Sanath Hiripitiya
Sanath Hiripitiya
  • 83
  • 115 185

วีดีโอ

අනුරට සැප්තැම්බර් 21 පට්ට ග්‍රහ බලයක් රනිල්ට සහ සජිත්ට Address නැහැ........
มุมมอง 60321 วันที่ผ่านมา
අනුරට සැප්තැම්බර් 21 පට්ට ග්‍රහ බලයක් රනිල්ට සහ සජිත්ට Address නැහැ. (මිනිත්තු 28.28 - 41.42 දක්වා) මෙවන් ග්‍රහ ගෝචරයක් මම කිසිදා දැක නැත. (1) 6 අධිපති 8 වැන්නේ හර්ෂා විපරිත රාජ යෝගය (2) 12 අධිපති 12 වැන්නේ විමලා විපරිත රාජ යෝගය (3) 4 අධිපති 4 වැන්නේ ශශ මහා පුරැෂ යෝගය (4) 10 අධිපති රාජ්‍ය කාරක රවි 11 වැන්නේ පෝෂක භාවයේ කෝටියක් දෝෂ භංගයි (5) ශශ මහා පුරැෂ යෝගය යෙදී ඇති ශනිගේ මහ දශාව සහ ශනිගේ අතුරැ...
අතුරැ දශාව මනෝමයෙන් ගනනය කරන අකාරය ..............
มุมมอง 3153 หลายเดือนก่อน
#athurudasava #mahadasa #astrology #palapala #viral #trending
බුද්ධිමතුන් බිහිකරන බුධ ආධිත්‍ය යෝගය ඔබටත් තිබේද?
มุมมอง 3854 หลายเดือนก่อน
#budaadithyayogaya #ravibudayogaya #astrology
SPOKEN ENGLISH BEGINNING COURSE FINAL CLASS GROUP B - MAY 04, 2024
มุมมอง 2825 หลายเดือนก่อน
#spokenenglish #ielts #listening #reading #writing #speaking
ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්ද?
มุมมอง 1155 หลายเดือนก่อน
#trending #viral #airport #visa #problem
Newspaper articles to improve your English knowledge
มุมมอง 1365 หลายเดือนก่อน
#english #vocabulary #spokenenglish #ielts #sanathhiripitiya
SPOKEN ENGLISH BEGINNING COURSE FINAL CLASS - APRIL 28, 2024. (SPEECH STARTS AT 1.04.50)
มุมมอง 2865 หลายเดือนก่อน
(ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ SPEECH මිනිත්තු 1.04.50 සිට ඉදිරියට ඔබට බලන්න පුලුවන්) #spokenenglish #ielts #listening #reading #writing #speaking
ඔබේ උපන් නැකත සහ නැකැත් පාදය හරිද බලන්න ...........
มุมมอง 6635 หลายเดือนก่อน
ඔබේ උපන් නැකත, නැකැත් පාදය, මහා දශාව සහ දශා ශේෂය හරිද බලන්න .......... #astrology #viral #trending #2024 #nakatha
2024 අලුත් අවුරැදු නැකතේ සත්‍යය තත්ත්වය මෙන්න .......
มุมมอง 2386 หลายเดือนก่อน
ජාතික නැකැත් කමිටු පාර්ශවයේ මතය දරණ නමුත් රාජ්‍ය නැකැත් කමිටු සාමාරික නුමින්ද ශාන්තසිරි මහත්තයා ලෙස නිවරදි විය යුතුයි. #newyearnakatha #2024newyear #lagnapalapala 2024 #nakatha
SPOKEN ENGLISH COURSES සම්බන්ධ සියලු විස්තර ..............
มุมมอง 6237 หลายเดือนก่อน
SPOKEN ENGLISH COURSES සම්බන්ධ සියලු විස්තර ..............
IELTS කරන සියලුම දෙනා දැනගත යුතු ඉතාමත් වැදගත් කරැණු 16. මේවා නොදන IELTS කරලා අමාරැවේ වැටෙන්න එපා ..
มุมมอง 1.5K8 หลายเดือนก่อน
IELTS කරන සියලුම දෙනා දැනගත යුතු ඉතාමත් වැදගත් කරැණු 16. මේවා නොදන IELTS කරලා අමාරැවේ වැටෙන්න එපා ..
ලග්න 12 ට අදාල රාශි මනෝමයෙන් කියන රහස් ක්‍රමය
มุมมอง 4238 หลายเดือนก่อน
ලග්න 12 ට අදාල රාශි මනෝමයෙන් කියන රහස් ක්‍රමය
රවි ලග්න කුන්ඩලියේ සිටින ස්ථානය අනුව උපන් වෙලාව තීරණය කිරීම. (සංස්කෘත අක්ෂර සමගින්)
มุมมอง 1K11 หลายเดือนก่อน
රවි ලග්න කුන්ඩලියේ සිටින ස්ථානය අනුව උපන් වෙලාව තීරණය කිරීම. (සංස්කෘත අක්ෂර සමගින්)
විදේශ ජන්ම පත්‍ර සෑදීමට අවශ්‍ය වේලා කලාප හදුනා ගැනීම
มุมมอง 715ปีที่แล้ว
විදේශ ජන්ම පත්‍ර සෑදීමට අවශ්‍ය වේලා කලාප හදුනා ගැනීම
හතර කේන්දරේ පාලුයි නමුත් රාජ යෝග 2 යි, වෙස්වලාගත් වාසනාව
มุมมอง 3.1Kปีที่แล้ว
හතර කේන්දරේ පාලුයි නමුත් රාජ යෝග 2 යි, වෙස්වලාගත් වාසනාව
ඔබේ 64 වන නවාංශකාධිපති මාරක ග්‍රහයෙක්ද?
มุมมอง 4.8Kปีที่แล้ว
ඔබේ 64 වන නවාංශකාධිපති මාරක ග්‍රහයෙක්ද?
FREE SPOKEN ENGLISH COURSE FOR ALL SRI LANKANS. FINAL LESSON, AUGUST 18, 2023
มุมมอง 427ปีที่แล้ว
FREE SPOKEN ENGLISH COURSE FOR ALL SRI LANKANS. FINAL LESSON, AUGUST 18, 2023
රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණයෙන් පරාජය වන අයුරැ (42.00 - 54.00 දක්වා).
มุมมอง 6Kปีที่แล้ว
රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණයෙන් පරාජය වන අයුරැ (42.00 - 54.00 දක්වා).
FREE SPOKEN ENGLISH COURSE FOR ALL SRI LANKANS. LESSON 14, AUGUST 04, 2023
มุมมอง 231ปีที่แล้ว
FREE SPOKEN ENGLISH COURSE FOR ALL SRI LANKANS. LESSON 14, AUGUST 04, 2023
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි AUGUST 03 2023
มุมมอง 857ปีที่แล้ว
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි AUGUST 03 2023
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JULY 24, 2023
มุมมอง 1.7Kปีที่แล้ว
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JULY 24, 2023
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JULY 14, 2023
มุมมอง 1.7Kปีที่แล้ว
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JULY 14, 2023
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JULY 06, 2023
มุมมอง 1.5Kปีที่แล้ว
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JULY 06, 2023
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JUNE 29, 2023
มุมมอง 1.8Kปีที่แล้ว
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JUNE 29, 2023
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JUNE 19, 2023
มุมมอง 1.7Kปีที่แล้ว
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JUNE 19, 2023
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JUNE 07, 2023
มุมมอง 1.5Kปีที่แล้ว
ජ්‍යොතිෂය පාඨමාලා හදාරන සැමට එම පාඨමාලා සාර්ථක කර ගැනීමට නොමිලේ ලබාදෙන අත්වැලක් පමණයි. JUNE 07, 2023
FREE SPOKEN ENGLISH COURSE FOR ALL SRI LANKANS. LESSON 7, JUNE 06, 2023
มุมมอง 256ปีที่แล้ว
FREE SPOKEN ENGLISH COURSE FOR ALL SRI LANKANS. LESSON 7, JUNE 06, 2023

ความคิดเห็น

  • @sanathperera4641
    @sanathperera4641 9 วันที่ผ่านมา

    ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්.💯💯💯

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705 9 วันที่ผ่านมา

    අනුරට සැප්තැම්බර් 21 පට්ට ග්‍රහ බලයක් රනිල්ට සහ සජිත්ට Address නැහැ........th-cam.com/video/vUUReTQTk0M/w-d-xo.html

  • @PradeepSuranga-f3h
    @PradeepSuranga-f3h 10 วันที่ผ่านมา

    Obathumava age karami...ghayeku baladublatha balanakota gahayeku ge baliyayouthu gaha balaganvenne mona sadaka matada kiyanna punda...rashi balaya vage anith balanna one bala monavada gahayrku pilibada

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705 10 วันที่ผ่านมา

      Grahayange shadvargaya baliya yuthu. Vedio eke vage oya karunuth baliya yuthui.

    • @PradeepSuranga-f3h
      @PradeepSuranga-f3h 10 วันที่ผ่านมา

      @@sanathhiripitiya7705 thank you ...

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705 9 วันที่ผ่านมา

      @@PradeepSuranga-f3h You welcome!

  • @nuwanbandara5386
    @nuwanbandara5386 11 วันที่ผ่านมา

    සුපිරි

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705 11 วันที่ผ่านมา

    th-cam.com/video/DI5A4PrC7Go/w-d-xo.html

  • @neelwijesiriwardana7040
    @neelwijesiriwardana7040 11 วันที่ผ่านมา

  • @iamPoorna
    @iamPoorna 12 วันที่ผ่านมา

    Good explanation sir 🎉🔥

  • @nirmalagamage9588
    @nirmalagamage9588 12 วันที่ผ่านมา

    සර් අනුර සහෝදරයා ජනාධිපතිවරණයෙන් දිනනවා කියලා කිව්ව අනාවැකිය හරි ගියා 💯💯💯❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 12 วันที่ผ่านมา

    ඔබගේ අනාවැකිය හරිගියා.රනිල් පරාදයි.

  • @yashodasangeeth5268
    @yashodasangeeth5268 16 วันที่ผ่านมา

    වැනෙන් නැතුව සුපිරියට කිව්ව ❤

  • @LankaninNz
    @LankaninNz 23 วันที่ผ่านมา

    හරිම පැහැදිලි සර්. Thank You 🙏

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705 24 วันที่ผ่านมา

    2024 ජනාධිපතිවරණ අනාවැකිය (ආසන්න වශයෙන්) (1) අනුර කුමාර දිසානායක - ජන්ද ලක්ෂ 7250219 (2) සජිත් ප්‍රේමදාස - ජන්ද ලක්ෂ 4802658 (3) රනිල් වික්‍රමසිංහ - ජන්ද ලක්ෂ 1200127 (4) නාමල් රාජපක්ෂ - ජන්ද ලක්ෂ 371521 (5) වෙනත් සියලුදෙනා - ජන්ද ලක්ෂ 369857

  • @arun-rs9wq
    @arun-rs9wq 24 วันที่ผ่านมา

    අනුරගේ ලග්නය දනු ඔබතුමාට වැරදිලා.ඔබතුමාගේ දැනුම හරි ඇති හැබැයි ලග්නේ වැරැදුවාම එන ප්‍රතිඵලය ඔක්කොම වරදිනවා.22 බලන්ඩකෝ මොකද වෙන්නේ කියලා.

  • @SanjeewaNayanapriya
    @SanjeewaNayanapriya 24 วันที่ผ่านมา

    AKD

  • @yashodasangeeth5268
    @yashodasangeeth5268 25 วันที่ผ่านมา

    Anura anivaryai ❤

  • @arun-rs9wq
    @arun-rs9wq 25 วันที่ผ่านมา

    රනිල් නැවත ජනාධිපති වුණොත් ඔබතුමාගේ ජෝතිෂ්‍ය බොරු.නැවත ඉගෙන ගන්න. මොකද කියන්නේ කොන්දක් තියෙනවා නම් මෙම අභියෝගය බාර ගන්නවද?

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705 24 วันที่ผ่านมา

      ඔබට 22 වෙනදා වෙනකොට තේරෙයි ඔබට ජ්‍යෝතිෂ ගැන තව බොහෝ දේ ඉගෙනගන්න තියෙනවා කියලා.

  • @arun-rs9wq
    @arun-rs9wq 25 วันที่ผ่านมา

    දවසේ ගෝචරය හොඳ උනා කියලා කෙනෙක්ට දිනන්න බෑ කියන්න තියෙන හොඳම උදාහරණය තමයි, 2015 මහින්ද චන්දය ජනවාරි 8 වෙනදට ඔහුගේ හොඳම ගෝචර දවස දාගත්තා.හැබැයි දිනන්න පුළුවන උනාද? නැහැ මෛත්‍රීපාල දින්නේ ඇයි ඒ නරක දසාවක් මහින්දට ගියේ.හැබැයි දැන් යන්නෙ රනි්ල්ගේ බුද මහ දසාවේ සිකුරු අන්තරය.සිකුරුගෙන් මාලවී යෝගය ලග්නයේ තියෙනවා. බලමු කවුද හරි වැරදි කියලා 21 වෙනදට.

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705 24 วันที่ผ่านมา

      ජන්ද දින ගෝචරය, ජන්ම කේන්ද්‍රය, මහ දශාව සහ අතුරැ දශාව සහ යෙදී ඇති ප්‍රභල ගහ යෝගවල බලය යන සියල්ල බලලයි අනාවැකිය කියලා තියෙන්නේ. ඔබට ඒක තේරැම්ගන්න තරම් දැනුමක් නැති බව ඉතාම පැහැදිලිව පේනවා. රනිල්ට බුධ 22 වන දෙර්කාණාධිපති ඒ වගේම බාධක ග්‍රහයා. සිකුරැ මීන ලග්නයට 3 සහ 8 අධිපතියා නිසා තදබලම පාපී ග්‍රහයා. ලග්නාධිපතිගේද පරම හතුරා, දන්නේ නැත්නම් අදවත් ඉගෙනගන්න පාපී ග්‍රහයෙක් සුභ ස්ථානයක බලවත් වීම ඉතා අසුභයි. ඒ නිසා රනිල්ට මාලවී යෝගයේ බලය තිබෙන්නේ 7 අධිපති නිසා විවාහයට උතුම් බිරිදක් ලැබීම සහ හොද පෙනුමක් ලැබීම යන්නට පමණයි. ලග්නාධිපති ගුරැ පරම හතුරා වන සිකුරැට අයත් වෘෂභ රාශියේ එනම් 3 වැන්නේ ජන්ද දවසේ ගෝචර වීම, ජන්ම ඒරාෂ්ඨකය සහ ලග්න ඒරාෂ්ඨකය දෙකද සමග මහ දශාව සහ අතුරැ දශාව ඉතාම අශුභ නිසා රනිල්ට තිබෙන්නේ ඉතා දුර්වල ග්‍රහචාරයක්. කොටින්ම කිව්වොත් 3 වෙනියා වෙලා තමයි නතර වෙන්නේ. ජන්ද ලක්ෂ 25 කටත් අඩුවෙන් තමයි ගන්නේ. බොහෝ දුරට ලැබෙන්නේ ජන්ද ලක්ෂ 12 කට ආසන්න ගනනක් පමණයි. ඔබට 22 වෙනදා වෙනකොට තේරෙයි ඔබට ජ්‍යෝතිෂ ගැන තව බොහෝ දේ ඉගෙනගන්න තියෙනවා කියලා.

    • @AB-yy4qd
      @AB-yy4qd 13 วันที่ผ่านมา

      @@sanathhiripitiya7705 ඔබතුමා 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහකයා හරියටම කිව්වා.ඔබතුමාගේ ජෝතිෂ්‍ය දැනුම ඉතා අගය කොට සලකනවා. ඇමරිකාවේ ජනාධිපතිවරණය 2024 නොවැම්බර් 5 පැවැත්වෙනවා.ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා ලෙස තරග වදිනවා. ජ්‍යොතිෂ ඉගෙන ගන්නා නවකයෙකු වශයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ එදිනට වඩාත් ජයග්‍රහණය කිරීමට හැකියාව තියෙන කෙනා පවසන ලෙස ඔබතුමාගන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

  • @AB-yy4qd
    @AB-yy4qd 25 วันที่ผ่านมา

    අනුර කුමාර වුච්චික වුණොත් තමයි මේ ඔක්කොම හැබැයි අනුරු කුමාර වුච්චික නොවී දනු වුණොත් ඔබතුමාට ඇඩ්රස් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. අනිත් එක කෙනෙකුගේ ලග්නයේ දවසේ ගෝචරය බලලා අනාවැකි කියල තමයි ගොඩක් අය වරද්ද ගන්නේ? අමතක කරන්ඩ එපා අනුරගේ ලග්නේ තියෙන මිලියන 1 ලංකාවේ ඉන්නවා එතකොට ඔය හැමෝටම සැප්තැම්බර් 21 සුභයිද?වෙන්න බැහැනේ.ගෝචර බලයට වඩා උපන් කේන්ද්‍රය බලය තමයි වැදගත් වෙන්නේ.

    • @nirmalagamage9588
      @nirmalagamage9588 25 วันที่ผ่านมา

      වෘශ්චික ලග්නය එක වුනාට වෙනස් නවාංශක 9 කින් මිනිස්සු උපදිනවා. එතකොට ඔබ ඔය කියන ලක්ෂ 10 ලක්ෂ 1 කට ආසන්නව බහිනවා. ඉන්පසු චන්ද්‍ර ස්ඵූටය අනුව උපන් නැකත හා නැකැත් පාදය වෙනස් වෙනවා. එවිට ලක්ෂ 1 ක 1000 කට පමණ ආසන්නව බහිනවා. තවදුරටත් අනිකුත් ග්‍රහයන්ගේ ස්ඵූට අනුව 1000 ක මිනිස්සුන්ට තියෙන්නේ වෙනස් දෛවයක්. අනිත් අයට අපහාස කරන්න පෙර ජ්‍යෝතිෂ පංතියකට ගිහිල්ලා නොදන්න දෙවල් ඉගෙනගන්න. ඔබට කිසිම ජ්‍යෝතිෂ දැනුමක් නැති බව ඔබේ ප්‍රකාශ වලින් පේනවා.

    • @AB-yy4qd
      @AB-yy4qd 25 วันที่ผ่านมา

      @@nirmalagamage9588 අනුර පැරදිලා. 21 රනිල් ජනාධිපති උනොත් මොකද කියන්නේ? ජෝතිෂ්‍ය බොරුයි කියලා විශ්වාස කරනවද? නැත්තං ඔබගේ ජ්‍යොතිෂ දැනුම වැරදි හින්දා ආයි ඉගෙන ගන්නවද? මොකද කියන්නේ අභියෝගය බාර ගන්නවද?

    • @arun-rs9wq
      @arun-rs9wq 25 วันที่ผ่านมา

      @@nirmalagamage9588 21 අනුර පැරදුනොත් ඔබගේ ජෝතිෂ්‍ය දැනුම වැරදි කියල පිළිගන්නවද?ගුරුන්ටත් අකුරු වරදියි කියනවානේ පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්න බෑ මොකද කියන්නේ? අභියෝගය භාරගන්නවද?

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705 24 วันที่ผ่านมา

      ජන්ද දින ගෝචරය, ජන්ම කේන්ද්‍රය, මහ දශාව සහ අතුරැ දශාව සහ යෙදී ඇති ප්‍රභල ගහ යෝගවල බලය යන සියල්ල බලලයි අනාවැකිය කියලා තියෙන්නේ. ඔබට ඒක තේරැම්ගන්න තරම් දැනුමක් නැති බව ඉතාම පැහැදිලිව පේනවා. රනිල්ට බුධ 22 වන දෙර්කාණාධිපති ඒ වගේම බාධක ග්‍රහයා. සිකුරැ මීන ලග්නයට 3 සහ 8 අධිපතියා නිසා තදබලම පාපී ග්‍රහයා. ලග්නාධිපතිගේද පරම හතුරා, දන්නේ නැත්නම් අදවත් ඉගෙනගන්න පාපී ග්‍රහයෙක් සුභ ස්ථානයක බලවත් වීම ඉතා අසුභයි. ඒ නිසා රනිල්ට මාලවී යෝගයේ බලය තිබෙන්නේ 7 අධිපති නිසා විවාහයට උතුම් බිරිදක් ලැබීම සහ හොද පෙනුමක් ලැබීම යන්නට පමණයි. ලග්නාධිපති ගුරැ පරම හතුරා වන සිකුරැට අයත් වෘෂභ රාශියේ එනම් 3 වැන්නේ ජන්ද දවසේ ගෝචර වීම, ජන්ම ඒරාෂ්ඨකය සහ ලග්න ඒරාෂ්ඨකය දෙකද සමග මහ දශාව සහ අතුරැ දශාව ඉතාම අශුභ නිසා රනිල්ට තිබෙන්නේ ඉතා දුර්වල ග්‍රහචාරයක්. කොටින්ම කිව්වොත් 3 වෙනියා වෙලා තමයි නතර වෙන්නේ. ජන්ද ලක්ෂ 25 කටත් අඩුවෙන් තමයි ගන්නේ. බොහෝ දුරට ලැබෙන්නේ ජන්ද ලක්ෂ 12 කට ආසන්න ගනනක් පමණයි. ඔබට 22 වෙනදා වෙනකොට තේරෙයි ඔබට ජ්‍යෝතිෂ ගැන තව බොහෝ දේ ඉගෙනගන්න තියෙනවා කියලා.

    • @AB-yy4qd
      @AB-yy4qd 24 วันที่ผ่านมา

      @@sanathhiripitiya7705 රනිල් දින්නොත් එහෙම නැත්නම් අනුර පැරදිලා සජිත් දින්නොත් ඔබතුමා ජෝතිෂය නවත්තලා කරුණාකරලා බණක් භාවනාවක් කරගෙන ඉන්න මිනිස්සුන්ට පව් දෙන්නැතුව කොන්දක් තියෙනවා නම් මෙම අභියෝගය භාර ගන්ඩ

  • @AB-yy4qd
    @AB-yy4qd 25 วันที่ผ่านมา

    ඔබතුමා කලින් අනාවැකියක් කිව්වා රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිකම අභියෝගයට ලක්වෙනවා කියලා 2023 ඔක්තෝබර් වලින් පස්සේ හැබැයි ඒක බොරු වුණා.මේකත් ඒ වගේ තමයි.රනිල් ජනාධිපතිවෙලා අනුර පැරදුනොත් කරුණාකරලා ඔබතුමා ජෝතිෂ්‍ය නවත්වන්න.මිනිස්සුන්ට බොරු කරන්ඩ එපා බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්න.ඔබතුමා මෙම අභියෝගය භාර ගන්නවද?

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705 25 วันที่ผ่านมา

      (අදහස් ප්‍රකාශ කිරීමට පෙර Video එක යටින් ඇති විස්තරය හොදින් කියවා තේරැම්ගන්න) 2023 ඔක්තෝම්බර් 30 සවස 5.55 ට රාහු මීන රාශි ගතවූ විට රනිල් වික්‍රමසිංහට ඉතාමත් අයහපත් කාලයක් උදාවේ. ඔහුගේ ජනාධිපතිධූරය අභියෝගයට ලක්වනවා කියන්නේ එදිනම ජනාධිපතිධූරය අහිමිවනවා යන්න නොවෙයි. එහෙම වෙන්න ජනාධිපතිවරණයක් 2023 ඔක්තෝම්බර් 30 නැහැනෙ. ඒ නිසා කියලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව තේරැම් ගන්න. රාහු සතුරැ බලයෙන් ඔහුගේ ලග්නයට හෙවත් හිස මත පතිත වී ඇති නිසා ඔහුගේ මනස අවුල් විශාල අශුභ බලපෑමක් එල්ල වී 2023 ඔක්තෝම්බර් 30 සවස 5.55 න් පසු ඔහු කරන ප්‍රකාශ සහ ඔහුගේ ක්‍රියාකාරකම් නිසා ඔහු වටා සිටින පිරිස් ටිකෙන් ටික ඔහුගෙන් ඈත්වෙමින් ඔහුට එරෙහි වේ. ඉන්පසු ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු පරාජයට පත්වනු ඇත. එනම් රාහු 2025 මැයි 18 රාත්‍රි 7.33 ට කුම්භ රශියට යාමට පෙර 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ඔහුට පරාජය අත්වනු ඇත.

    • @AB-yy4qd
      @AB-yy4qd 25 วันที่ผ่านมา

      @@sanathhiripitiya7705 රනිල් නැවත 21 ජනාධිපති වුණොත් ඔබගේ ඔය අනාවැකි බොරු වෙනවා. එහෙම වුණොත් කරුණාකරලා ජෝතිෂය නවත්තලා පාඩුවේ ඉන්න.මිනිස්සුන්ට බොරු උගන්වන්නේ නැතුව.ඔබතුමාට ඔබගේ දැනුම ගැන විශ්වාසයකුයි හරිහමන් කොන්දකුයි තියෙනවනම් මෙම අභියෝගය බාරගන්න.

    • @arun-rs9wq
      @arun-rs9wq 25 วันที่ผ่านมา

      @@sanathhiripitiya7705 ඔබතුමා ඔච්චර විශ්වාසයෙන් රනිල් පරදිනවා කියනවා.හැබැයි බැරි වෙලා හරි ගුරුන්ටත් අකුරු වරදියි කියන නිසා ඔබතුමා කියන දේ වැරදිලා රනිල් දිනුවොත්. ඔබතුමාගේ ජෝතිෂ්‍ය දැනුම වැරදි බව නිහතමානීව පිළිගන්නත් පුළුවන් වෙන්න.එදාට ජ්‍යොතිෂ ඉගෙනීම නවත්වන්න. නැවත හරි දේ ඉගෙන ගන්න.මේ අභියෝගයක් කොන්දක් තියෙනවද භාරගන්න???

  • @PrincipleUdispattuwaPS
    @PrincipleUdispattuwaPS 25 วันที่ผ่านมา

    ජෝතිය්ෂය කාරයෝ බොරු කාරයෝ. අනුර රනිල් කවුරු දිනනවා කීවත් මුන් කරන්නේ බොරුව. 22 උන් කිව්ව එකා ආවොත් හරි. නැත්තන් උන් හැන්ගෙනවා.

    • @nirmalagamage9588
      @nirmalagamage9588 24 วันที่ผ่านมา

      මේ Sir නම් කියන්නේ තමන්ගේ හිතලු නෙවෙයි. සෑම පැහැදිලි කිරීමක්ම කරන්නේ ග්‍රහ පිහිටීම් වලට අනුවයි. Sir ව නම් අපිටත් හොදට පේනවා නමුත් comment කරන තමුන් ගැන හිතලා බලනවා profile picture එකක්වත් නැතුව තමුන් දැන්මම හැංගිලා ................. තමුන් කොන්දක් තියෙන මිනිහෙක් නම් දානවකො profile picture එකක්

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 26 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක්

  • @neelwijesiriwardana7040
    @neelwijesiriwardana7040 26 วันที่ผ่านมา

    බීම් මට්ටමේ තත්ත්වයට සමයි ඔබේ පැහැදිලි කිරිම

  • @ykdpro
    @ykdpro 26 วันที่ผ่านมา

    ඔබතුමාට එක වැරදීමක් වෙලා සජිත් ප්‍රේමදාස මහතාගේ ලග්නය මිථුන නෙවේ වෘෂභයි. සජිත්ගේ ලග්නය මිථුන කියන්න හේතුව වුණේ වෘෂභ ලග්නයෙන් ඉපදුනොත් සජිත් කියන්නේ හතර කේන්දරය පාළු කෙනෙක් නිසා කියලා වගේම ඒ බව ලෝකයා දැනගත්තොත් තමන්ට අවනම්ඹුවක් වෙයි කියලා ලග්නය වෘෂභ නෙවේ මිථුන කියලා ප්‍රසිද්ධ කරා. සජිත්ගේ ලග්නය වෘෂභ මම වගකීමෙන් කියනවා, මොකද ඕනම කෙනෙක්ගේ දේහ ලක්ෂණ බලා මට කෙනෙකුගේ ලග්නය කියන්න පුළුවන්. ඒ නිසා මට පේනවා ඔබ තුමාගේ දේහ ලක්ෂණ අනුව ඔබතුමා මේෂ ලග්න හිමියෙක් කියලා. මම හරි නම් හරියි කියන්න වැරදි නම් වැරදියි කියලා කියන්න. සජිත් ප්‍රේමදාස ඉපදුනේ 1967/01/12 දින ප.ව.03:54ට. වෘෂභ ලග්නයේ කන්‍යා නවාංශකයෙන්.

    • @sanathhiripitiya7705
      @sanathhiripitiya7705 26 วันที่ผ่านมา

      ඔබ වැරදියි. මම මේෂ ලග්නයේ නොවේ. දේහ ලක්ෂණ බලා එහෙම කෙනෙකුගේ ලග්නය කියන්න බැහැ. සජිත්ගේ ලග්නය මිථුන.

  • @nuwanamarathunga3564
    @nuwanamarathunga3564 26 วันที่ผ่านมา

    රනිල් තමයි දිනන්නේ!

  • @thanujapathirana2827
    @thanujapathirana2827 26 วันที่ผ่านมา

    සජිත් දිනනවා!

  • @nirmalagamage9588
    @nirmalagamage9588 26 วันที่ผ่านมา

    අනුර අනිවාර්යයෙන්ම දිනනවා!

  • @amssamarapathi7387
    @amssamarapathi7387 26 วันที่ผ่านมา

  • @sesaniamarapathi9466
    @sesaniamarapathi9466 26 วันที่ผ่านมา

    🔥🔥🔥

  • @mudithaharshani2934
    @mudithaharshani2934 26 วันที่ผ่านมา

    Very good sir 🎉

  • @chethanasilva6353
    @chethanasilva6353 26 วันที่ผ่านมา

    Very good explanation sir!🥰🥰🥰

  • @charakarupasinghe8751
    @charakarupasinghe8751 หลายเดือนก่อน

    ඉතාම ලස්සන පාඩමක්...ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක්...

  • @SarathKumara-j2e
    @SarathKumara-j2e หลายเดือนก่อน

    ❤😢

  • @kithmafernando2291
    @kithmafernando2291 หลายเดือนก่อน

    Very clear explanation👌

  • @kithmafernando2291
    @kithmafernando2291 หลายเดือนก่อน

    Hariyata hari.mama sinha, 22 sadu.❤

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 หลายเดือนก่อน

    1996.11.05 මකර ලග්න 3 - ශ ,කේ ,8- කු, ච 9 - ශු,රා ,10 - ර , බු 12 - ගු නවාංශකය ,මීණ ,සිංහ ,කටක කියල එක එක අය කියනවා.මෙිකෙන් නිවැරදි කුමක්ද .22 සහ 64 නවාංශකාධිපති කවුද .අපල තිබෙිද කියල දැනගන්න පුලුවන්ද .බොහොම පින් .

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 2 หลายเดือนก่อน

    O ba thumata deergaù labewaa

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 2 หลายเดือนก่อน

    Ithamath hodatapehadilikala godak pin

  • @anulamalani5413
    @anulamalani5413 2 หลายเดือนก่อน

    සර්ට පින් සිදු වේවා. දෙවි රැකවරණය ලැබේවා.

  • @sisirakumara2492
    @sisirakumara2492 2 หลายเดือนก่อน

    Sir Mata jothisa igena ganna kramayak thiyenawada

  • @inokadilhani7623
    @inokadilhani7623 3 หลายเดือนก่อน

    Sir thathjala kendayak di horawa baddhi visha panchamyak awoth ein penum karanne kumakda?

  • @inokadilhani7623
    @inokadilhani7623 3 หลายเดือนก่อน

    Videshawa gadanne kohomada?

  • @K86705
    @K86705 3 หลายเดือนก่อน

    Explane

  • @thanujapathirana2827
    @thanujapathirana2827 3 หลายเดือนก่อน

    Outstanding sir❤❤❤❤💯💯💯

  • @nuwanamarathunga3564
    @nuwanamarathunga3564 3 หลายเดือนก่อน

    A very good lesson sir!

  • @aminduviraj6551
    @aminduviraj6551 3 หลายเดือนก่อน

    සර් මට පොඩි උදව්වක් ලෙස... මේ කට පිලිතුරු රක් දෙනවා ද... මගේ, කන්‍යා ලග්නය 7-සිකුරු,බුද, ගුරු 2-කුජ 4-සදු 6-රවි 11-රාහු 8-ශනි 5-කේතු උපතේදී සිකුරු මහා දශාව වසර 5 මාස 8 දින 2 ලෙස පවතී ඇයි තාම කෙල්ලෙක් නැත්තෙ.... බුද නීචව ඉන්න හින්දා ද කෙල්ලෙක් නැත්තෙ මම ආසයි ජෝතිශ්‍ය ඉගෙන ගන්න.. වයස 25 මම දැනට මොරටුව විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබයි.. ඔබ තුමා ට පිංසිදු වෙනවා.. උත්තර යක් දෙන්න..🙏

  • @nirmalagamage9588
    @nirmalagamage9588 3 หลายเดือนก่อน

    අපිට හරිම වැදගත් පාඩමක් සර්. මනෝමයෙන් කියන විදිහ නම් තේරෙන්නේ නැහැ සර්. අතින් හදන කොට සෑහෙන වේලාවක් යන නිසා ඒක දැනගන්න කැමතියි.❤❤

  • @chethanasilva6353
    @chethanasilva6353 3 หลายเดือนก่อน

    ඉතාම විශිෂ්ට ඉගැන්වීමක් සර්! කවුරැවත් මේ තරම් පැහැදිලි ලෙස නම් කියලා දෙන්නේ නැහැ. බොහොම ස්තූතියි සර්🥰🥰🥰

  • @LankaninNz
    @LankaninNz 3 หลายเดือนก่อน

    Thank you Sir. 🙏

  • @NilukaNiluka-c7j
    @NilukaNiluka-c7j 3 หลายเดือนก่อน

    Sirta godak pin apita hodata theyreyna vidiyata kiyala deynava budusharanai sir🙏🙏🙏

  • @prasadjayasena1566
    @prasadjayasena1566 3 หลายเดือนก่อน

    If i can method book 1 ka ganna පුළුවන් kohomda sir