අනුර පරිස්සම් විය යුතුයි! ඩඩ්ලිට එකපාරම මේ මොකද වුණේ? - නිලුක්ෂ අහයි
ฝัง
- เผยแพร่เมื่อ 15 พ.ย. 2024
- අනුර පරිස්සම් විය යුතුයි! ඩඩ්ලිට එකපාරම මේ මොකද වුණේ? - නිලුක්ෂ අහයි
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
ඉතාමත් නිවැරැදි යි. බඩගින්න නිවන හාල් නිශ්පාදනය සදහා තරග කරුවන් තව ඇති කල යුතුය .
ඌරොන්ව මරන් කෑවට සින්හය දැක්කම හිවල්ලුන්ට චූ යනව බ්‍රෝ
Excellent 👍
හාල් මෝල් කරුවන් තව ඇති විය යුතුය . ඒකාධිකාරය බිදී දැමීම කල යුතු යි.
අනූර අයියා පරිස්සම් වියයුතුය.අරක්ෂාව තහවුරු කරන්න.
අනුර තේරුම්ගන්න ඕනෑ මිනිස්සු කව්ද කියනඑක. Snake ගැන හොඳ study එකක් කලොත් හොඳයි. ඒ ගැන මොඳම පොත තමයි බයිබලය.
ඩඩ්ලි තමුන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න .... රජය කුඩා වී මොල් හිමියන්ට සහයෝගය දෙන්න . මාලිමාවට ජයවේවා
ඇද හොය හොය ඉන්න එපා. කවුරුහරි සහයෝගය දෙනව නම් ඒවා හිත හොඳින් බාර ගන්න.
ඩඩ්ලි යනු ආප්ප සිරිසේනගේ සහෝදරයා බව මතක තබා ගන්න . එක සහෝදරයෙක් මැරුම් කෑවා මතකයි. මාලිමාවට ජයවේවා
ඩබ්ලි කියන්නේ නරියෙක් පරිස්සමෙන්
ඌරා ජරාව කයි.. ජරාව දෙනවාද මෙවන් ජරාව කන අය රගයි😂😂😂
Anura කුමාර ඔතෙන්ට ආවේ may හැම දෙයක්ම dena gena .බය වෙන්න එපා .anurata කිට්ටු වෙන්න හිතන්න වත් epa .
මාසයක් ..යද්දී .....bittara...100/12....bittereta......රැවටීම
Bittara....හාල් .....mila....අඩුකර ....මස 03....පසුව ..මොකක්
Koraida
මස ..kin....kukulek...rs...400,00
ඩඩ්ලි ඔය කියන තරම් කළු චරිතයක් නෙමේ බන් . ඔතන කතන්දර ගොඩක් තියේ . රජය වී වලට සහල් වලට පාලන මිලක් දාන්න ඕනේ . වී වගාව දියුණු කරන්න ඕනේ නව තාක්ශනේ හදුන්වා දෙන්න ඕනේ . අපිට මේ රටේ කන්න හාල් ඔක්කම අපිට හදා ගන්න පුළුවන් . එතැනදී ලොකු සහල් මෝලවල අයිතිකාරයෝ වටිනවා මොකද රජය බිස්නස් එක කරන්න ගියොත් පාඩුයි
Okata kiyanna Baya kiyala npp jayawewa
ඔයගොල්ලො දන්නෙ විවේචන කර කර ඉන්න. මේක පුනරුදයක ආරම්භය. එතුමා රට ගොඩ ගන්න සහයෝගය දෙනවා ඇති. ගාන වැඩි කරන කොටත් විවේචනය කරනව , ගාන අඩු වෙනකොට ත් විවේචනය කරනව. මොකක්ද මේකෙ තේරුම.
හාල් මෝල් කරුවන් තව ඇති විය යුතුය . ඒකාධිකාරය බිදී දැමීම කල යුතු යි.
Sahodarayo sahodarayo ekathuwenawa bro..ratata sudusu palanayak awama kauruth flexible wenawa..
Sirisana bara ganna wanna ati
සජිත්ගෙ ගොට්ටෙක් නේද මේ😂
thopi wage horun inna thenakta kawda ban udaw karanne
Mokuh.niwai.dagiya.dano..anih.lokoh.akiwagi....a.k.d.aki.bakiyala
baya wenna epa sirisena oyata kiyak hari dei...😂😂😂
Paduwe balan inna.boruwata dagalanne nathuwa.
හාල් මෝල් කරුවන් තව ඇති විය යුතුය . ඒකාධිකාරය බිදී දැමීම කල යුතු යි.
හාල් මෝල් කරුවන් තව ඇති විය යුතුය . ඒකාධිකාරය බිදී දැමීම කල යුතු යි.