වංගීස හිමියන් දේශණා කරන ඒ අමුතු නිවන් මාර්ගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති වූ වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න
    සැමට තෙරුවන්සරණයි .....!!!!!!!!!!!!!!
    යහපත්ම වෙත්වා ......!!!!!!!!!!!!!!!!"
    ##darmadeshana #motivation #bana #dhammadiscussion #darmadeshana #dhammadiscussion #deshana #dhamma

ความคิดเห็น • 10

  • @seelamunasinha9339
    @seelamunasinha9339 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌺

  • @sunokasewwandi
    @sunokasewwandi 3 หลายเดือนก่อน +1

    ගස් හරි ලස්සනයි .
    කද අතු සුදුයි .
    කොල හරිම නිල්වන් .
    නොමේරු සිත් ඇත්තෝ එයට පෙම් බැද .... කොල වියලී හැලෙන කල හිත් දුකට පත් කර ගනිත් .
    නුචනක්කාරයා ලස්සන කොලපාට පත්‍ර ද කින විටම .වියලී වැටෙන කොල ලග ලගම දකිත් .පමණ දැන සතුටු වෙත් .

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 3 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🙏🌼

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 3 หลายเดือนก่อน +1

    🌷🪔🙏🏼

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 3 หลายเดือนก่อน +1

    කෘත්ය නුවන භාවිත්විමට හුද්කලාව ඔන බව සිතේ.මහනවිම තව හිරවිමක් එකපත්තකින්,නීති නිසා.ගිහි අයට ඒ අයගෙ දායකත්වෙන් හො කුලී පදනමින් සුදුසු ස්තානයක් තිබෙනම් පහසුසේ සිතේ. මේ ගන සිත් යොමුවේනම් පිනක්

    • @sunokasewwandi
      @sunokasewwandi 3 หลายเดือนก่อน

      මට ඉංශ්‍රීසි ශබ්ද කෝෂයෙන් වචන දාහක් හොයා ගන්න ඕන උනා : මනස පිලිබද වචන 500 , ලස්සන වචන 500 .
      මම ලස්සන වචන ලග මලක් ඇන්දා .ප්රයෝජනවත් වචන ලග රවුමක් දැම්මා .
      මෙ වාගේ ලෝකයේ මිනිස් වර්ග දෙකක් ඉන්නවා .
      1. ලස්සන හා සැපත සතුටම පමණක් පතන අය .
      2. සැපත සතුට දෙන දේ ගැන ප්රඤ්ඤාවෙන් දකින අය .
      බොහෝ විට දුකට පත් වෙන්නේ .1 , පලවෙනි වර්ග යේ අය ..හේතුව යම් ලස්සන ,ආශාකරන කැමති දෙයක් හැම විටම සතුට දෙන්නෙ නෑ .
      - ලස්සන පමණක් හොයන ,පතන අය මේ වෙනස් වීම දන්නෙ ,සැලකිල්ලට ගන්නෙ නෑ .ඒ නිසා වෙනස් වෙන කාලය ආවම දුකට පත් වෙනවා ..
      පඤ්ඤා වන්තයා වෙනස සිදුවෙන කාලයේ දුකට පත්වෙන්නේ නෑ .
      උදාහරණය : සුදුපාට කද හා අතුත් කොලපාට පත්‍රයනුත් තියන ව්රුක්ෂක කොල වියලී වැටෙන කාලයට නුවණ නැති ලස්සන ම පතන්නා ඒ දැක දුක්වෙනවා ශෝක කරණවා
      නුවනක්කාරයා තුල ශාකයේ කොල සියල්ල වියලී වැටෙන කාලයට ඒ ගැන දුක හට ගන්නෙ නෑ .( නිවන මේ ආකාරයෙන් මේ පමණයි දැන ගත යුතුයි
      එහෙත් එතුමා තුලත් යම් සතුටක් ඇතිවෙනා කොල පාට පත්‍ර සහිත ව්රුක්ෂය දකින විට ... හා තමා කොල වැටෙන කාලයට ව්රුක්ෂයට අත්වෙන වෙනස දන්න නිසා , ගස මෙන් නොසැලී ඉන්න වා ..😮 ......????

    • @sunokasewwandi
      @sunokasewwandi 3 หลายเดือนก่อน

      නැවැත්ම = නොසැලී සිටීම = සිති විලි වල නොසැලීම = සිතිවිලි දෙපැත්තට නොවැනීම .ලෝකය ට ඇලීමේ පැත්ත .. නිවන පැත්ත .උජුපටි පන්න ගුණය .

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 3 หลายเดือนก่อน +1

    නිරික්ශකයගෙන් මිදී...මමකට කිසිත් කල නොහකි මමක් නුපන් දර්මයක් නිසානෙ අහපු.ලෙස .ප්‍රග්නවvsවින්‍යානය සේ වෙන්න දීමනෙ ප්‍රග්නව මනෙ ඒක කරන්නෙත් .මම කරනවසේ හිතුනට සත්‍ය නුවන ආ පසු වෙන්නෙ අර සිද්දිය මෙ විපාක අරවුම තුල.නමුත් පුරුද්ද කම්පනයමය් තාමත් වරින්වර .මේ නිරායසවන තුරුද?අලෙන ගටෙන භව බවක්ම මුලා පදනම්ව, පුරුදු වූ.ඉවසන්න වෙනවා ඒද මම සිතින් කරන නිසාද නොවෙන්නෙ.සත්‍ය.නුවන තිබුනත් දවනවාද පුරුද්දට.සාන්ත ප්‍රනිත අර්හත් ස්වභාවද?එතෙක් දවෙන නිවෙන් ප්‍රග්න vs වින්නාමද