Numba daka ma | නුඹ දැක මා (Slowed + Reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2024
  • #sajith #numbadakama #Sasindu Raveen #slowed #reverbed #whatsappstatus #nubadakamaLyrics #lyrics
    Numba Daka Ma · Sasindu Raveen
    🔗 • Numba Daka Ma
    🔗 • Sankawe Ma (සාංකාවේ මා...
    🔗 • Sasindu Raveen - Numba...
    Artist : Sasindu Raveen
    Producer : Santhur
    Mastering Engineer: DILU Beats
    Mixing Engineer: DILU Beats
    Composer: Sasindu Raveen
    Enjoy & stay connected with me !
    🔗 • Nolabena | නොලැබෙනා ( ...
    🔗 • Duhul Maruthe | දුහුල...
    ‪@SaJJaA‬
    ©Copyright disclaimer under section 107 of the Copyright Act 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
  • เพลง

ความคิดเห็น • 76

  • @user-yt6kr1eo4t
    @user-yt6kr1eo4t 5 หลายเดือนก่อน +20

    New vibe 🍃
    නුඹ දැක මා නිවුණා
    ඒ රුවමයි දැනුණා ❤️🥺

  • @janithasampath4043
    @janithasampath4043 5 หลายเดือนก่อน +12

    නුබ දැක මා නිවුනා 😫❤️

  • @user-tx9pd8wt6w
    @user-tx9pd8wt6w 5 หลายเดือนก่อน +8

    ඒ රුවමයි දැනුනා..!
    I 🫀 it....!💆

  • @TharushikasewminiSubasin-zb2kv
    @TharushikasewminiSubasin-zb2kv 5 หลายเดือนก่อน +4

    පාලුවක් එක්ක ලොකූ දුකක් දැනෙනවා 😊❤ මාරම ලස්සනයි 🥺❤️

  • @ThisariShashipaba-mt5lm
    @ThisariShashipaba-mt5lm 19 วันที่ผ่านมา +1

    Thaniyen inna welawata mara feeling ekak😢

  • @sethakabpathiraja1333
    @sethakabpathiraja1333 5 หลายเดือนก่อน +5

    මතකයන් ඇවිස්සෙන සිංදුවක්..☺️❤

  • @AnushaSenevirathna
    @AnushaSenevirathna 5 หลายเดือนก่อน +12

    නුබ දැක මා නිවුනා
    ර්‍ඒ රුවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා 🥺😒😔💔🥀

  • @pasindusathsara206
    @pasindusathsara206 หลายเดือนก่อน +3

    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා 😔😩💞

  • @Warshasathsarani877
    @Warshasathsarani877 4 หลายเดือนก่อน +2

    නුඹ දැක මා නිවුණා
    ඒ රුවමයි දැනුණා ❤

  • @Yash_521
    @Yash_521 4 หลายเดือนก่อน +3

    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමි මතකේ වෙලිලා...!!
    _ 🥺💗 _

  • @senorita6623
    @senorita6623 5 หลายเดือนก่อน +5

    නුබ දැක මා නිවුනා❤"

  • @Malmi_____
    @Malmi_____ 4 หลายเดือนก่อน +2

    "නුඹ දැක මා නිවුනා...🥺❤️"

  • @Adventure6873
    @Adventure6873 5 หลายเดือนก่อน +14

    👉🏻When Sasindu Raveen said;
    Numba daka ma niuna
    E ruwamai danuna
    I felt it...🌷✨

  • @user-vt5lq7ol3o
    @user-vt5lq7ol3o 5 หลายเดือนก่อน +2

    නුඹ දැක මා නිව්නා......🥺❤️

  • @DENZYYT-x8l
    @DENZYYT-x8l หลายเดือนก่อน +1

    හදවතට වදින සින්දුවක්....🫶🏻🌹

  • @nethu27848
    @nethu27848 4 หลายเดือนก่อน +2

    සොයමි මතකේ වෙලිලා 🥺💔

  • @NishadiRanasinghe
    @NishadiRanasinghe 2 หลายเดือนก่อน +1

    ඒ රුවමයි දැනුනා...💆‍♀️💞

  • @shacinyshaciny4088
    @shacinyshaciny4088 4 หลายเดือนก่อน +3

    Hithawanthi song please 🖤

  • @DimuthFernado
    @DimuthFernado 5 หลายเดือนก่อน +2

    නුබ දැක මා නිව්නා❤️😊😘

  • @user-xm3qv8qf8j
    @user-xm3qv8qf8j 5 หลายเดือนก่อน +2

    ❤💫

  • @sarathrupasinghe1091
    @sarathrupasinghe1091 2 หลายเดือนก่อน

    Addicted 🥺♥️

  • @diha_s06
    @diha_s06 2 หลายเดือนก่อน

    නුඹ දැක මා නිවුනා.... ❤

  • @nadinadi1538
    @nadinadi1538 5 หลายเดือนก่อน +2

    ඒ සින්දුව මාරම ලස්සනයි 🎧❤️❤️❤️🧸

  • @user-oq1sj4ou2e
    @user-oq1sj4ou2e 4 หลายเดือนก่อน +1

    Nuba daka ma niwna e ruwamai danuna😢❤

  • @nethu27848
    @nethu27848 5 หลายเดือนก่อน +5

    💫👑🔥❤️ the new one😊

  • @user-mi8bo3jn1t
    @user-mi8bo3jn1t 5 หลายเดือนก่อน

    හිතකට මොහොතකට නිවෙන්න පුලුවන් ලස්සන සිංදුවක්.....❤🎉

  • @user-rg5lg1zq6d
    @user-rg5lg1zq6d 4 หลายเดือนก่อน

    සොමී මතකේ වෙලිලා.... නුඹ දැක මා නිවුනා...ඒ රුවමයි ඔනා....ඒ රුවමයි දැනුනා.....කදුලක රස මැවිලා... පාවෙනා....❤🥰

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 5 หลายเดือนก่อน

    හිතට දැනෙන පට්ට ලස්සන සිංදුවක් සුපිරියි 💗💗💗

  • @user-xf8dz6vl8z
    @user-xf8dz6vl8z 4 หลายเดือนก่อน

    නුබ දැක මා නිවුනා ❤✨"

  • @lithummethsuka8377
    @lithummethsuka8377 5 หลายเดือนก่อน +3

    Ayyagen nube ass mn mulinma balana Kota Bala thibbe 13 y ❤ ekath mn Asama ekk dan Meka ❤

  • @dulandimallawarachchi4074
    @dulandimallawarachchi4074 5 หลายเดือนก่อน +3

    Aws🥺😩❤

  • @rizlan_Zerx
    @rizlan_Zerx 5 หลายเดือนก่อน +4

    Aws 😫❤

  • @avixxx4035
    @avixxx4035 4 หลายเดือนก่อน +15

    Song Lyrics ♪
    ---------------
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා

  • @sadalulk6351
    @sadalulk6351 5 หลายเดือนก่อน +3

    😩💕

  • @Pehasara222
    @Pehasara222 5 หลายเดือนก่อน +4

    😌❤️

  • @susanthasamarasinha4197
    @susanthasamarasinha4197 5 หลายเดือนก่อน +1

    Heart touching ❤perfect song🌹🤗 good lock for your succes🥰

  • @shewanmalindu95
    @shewanmalindu95 5 หลายเดือนก่อน +4

    😩💗

  • @yohanpushpaka4560
    @yohanpushpaka4560 หลายเดือนก่อน

    ❤❤

  • @user-mx4kd6id8j
    @user-mx4kd6id8j 5 หลายเดือนก่อน +2

    Super song sasidu raveen

    • @SaJJaA
      @SaJJaA  5 หลายเดือนก่อน +1

      Athha 💕

  • @DeepaniMaduwanthi
    @DeepaniMaduwanthi 5 หลายเดือนก่อน +2

    ❤🙂

  • @Rashii399
    @Rashii399 2 หลายเดือนก่อน

    ❤️

  • @DenuZz
    @DenuZz 5 หลายเดือนก่อน

    Heart Touching song🥺🌿♥️💫

  • @user-ph5hi8xu6x
    @user-ph5hi8xu6x 2 หลายเดือนก่อน +1

    Hari lasani ❤❤❤❤❤❤ hithata danenawa❤❤❤

  • @user-iv8jw4bs5i
    @user-iv8jw4bs5i 5 หลายเดือนก่อน

    Addicted ❤

  • @user-dr9ll2by4c
    @user-dr9ll2by4c 5 หลายเดือนก่อน +2

    1.19 am😊🎉

  • @ChamudiGihansa
    @ChamudiGihansa 5 หลายเดือนก่อน +2

    🥺❤

  • @SachiniBhagya-vp3ux
    @SachiniBhagya-vp3ux 5 หลายเดือนก่อน +1

    Hrim lassnai💖

  • @Dilininimeshika-px3vk
    @Dilininimeshika-px3vk 5 หลายเดือนก่อน

    💐🥺 💖

  • @indikawikkramasinghe333
    @indikawikkramasinghe333 5 หลายเดือนก่อน +2

    Mp 3 please

  • @onlyreactlk
    @onlyreactlk 5 หลายเดือนก่อน +2

    Copyrigt wadinne nathiwenna TH-cam ekata upload karnne kohomd Oya Plzz Kiynnko

    • @SaJJaA
      @SaJJaA  5 หลายเดือนก่อน

      Wdinw mtt

  • @cobragaming3777
    @cobragaming3777 5 หลายเดือนก่อน +15

    මතකයන් අතරේ තනි වී මා
    හීන රාශි හීන වේ ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ සිනා
    සුවදේ මතකේ වෙලිලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රුවමයි දැනුනා
    කඳුලක රස මැවිලා
    පාරනා
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරේ නම්
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරේ නම්
    නුඹ දැක මා නිවුනා
    ඒ රුවමයි දැනුනා
    කඳුලක රස මැවිලා
    පාරනා
    තහනම් ද දැන් මට
    ආදරේ දැනෙනවද
    තනිවෙන්න දෙනවඩහ
    ඔය දෑස මත සිරවී
    මතකයන් අතරේ තනි වී මා
    හීන රාශි හීන වේ ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ සිනා
    සුවදේ මතකේ වෙලිලා

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Emzy__hiphop-id4zx
    @Emzy__hiphop-id4zx 5 หลายเดือนก่อน +1

    ❤ nrkai meka

    • @SaJJaA
      @SaJJaA  5 หลายเดือนก่อน

      😠

  • @Ashh_Stitch
    @Ashh_Stitch 5 หลายเดือนก่อน +4

    Aws😘✨❤️ ummw

    • @SaJJaA
      @SaJJaA  5 หลายเดือนก่อน +1

      😮

  • @sw-jz4rb
    @sw-jz4rb 5 หลายเดือนก่อน +2

    🥹🩵

  • @NadikaGunasekara-ne5uw
    @NadikaGunasekara-ne5uw 5 หลายเดือนก่อน +1

    ❤️‍🩹🥺

  • @dhizzmih
    @dhizzmih 5 หลายเดือนก่อน +21

    Mp 3 song please 🥺💜️

    • @SaJJaA
      @SaJJaA  5 หลายเดือนก่อน +4

      Dannm

    • @thusharaa
      @thusharaa 5 หลายเดือนก่อน

      Aiya ikmnt danna puluwanda please ❤😢​@@SaJJaA

    • @HariniLakna-py5up
      @HariniLakna-py5up 5 หลายเดือนก่อน +1

      ​@@SaJJaA ඔයා ගේනම්බරයදේනවාද😊😊😊❤❤❤❤❤❤❤❤❤

    • @HariniLakna-py5up
      @HariniLakna-py5up 5 หลายเดือนก่อน

      ඔයාලස්සනයි😊😊😊❤❤

    • @dasuniumayangana5010
      @dasuniumayangana5010 4 หลายเดือนก่อน

      ​@@HariniLakna-py5upAne yko mehmth ganu😂😂

  • @UPNOIZEfair2004
    @UPNOIZEfair2004 5 หลายเดือนก่อน +1

    Uba salli hoynwad me channel ekn solwed rewerb wlt monitize krnn puluwnd

  • @user-dq8up5hc7c
    @user-dq8up5hc7c 5 หลายเดือนก่อน +1

    😩💗

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 5 หลายเดือนก่อน +1

  • @user-zb7dy8wm9c
    @user-zb7dy8wm9c 5 หลายเดือนก่อน +1

    🥺❤

  • @imayadewmini3199
    @imayadewmini3199 5 หลายเดือนก่อน +1

    🥺🤍🫠

  • @SamarasinghearachchiRathnaweer
    @SamarasinghearachchiRathnaweer 5 หลายเดือนก่อน