ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Doctor mgeth getitthak tiyrnwa..eek operation krnwa kiwwa..hiriwattala krnwa kiwwe..eek wedanwak geneid operation krddi
Doctor මට අවුරුදු 22 මගේ දකුණු පියයුරේ සැරව ගෙඩියක් වගේ ඇවිත් ඒක හොද උනා එතන පොඩි ගෙඩියක් වගේ අහුවෙනවා, doctor කෙනෙක්ට පෙන්නුවා ප්‍රශ්නයක් නෑ කීවා ඒත් දැන් අවුරුද්දක් විතර වෙනවා ඒකේ අඩුවක් නෑ . කල් යද්දී ප්‍රශ්නයක් වෙයිද
Dr. මගෙ බබාට මාස 4යි මව්කිරි විතරයි දෙන්නෙ මගෙ දකුණු පියයුරේ areola වේ උඩම කොටසේ ගැටිත්තක් තියෙනවා ඒක සැරව ගෙඩියක් ද? කලින් වීඩියෝවක ඔබතුමා කිව්වේ
කරුණාකර පිලිතුරක් දෙන්න 🙏
බොහෝවිට එය විශේෂිත දහඩිය ග්‍රන්ථයක් විය හැකි. පරික්ෂාකරන්නේ නැතිව ස්ථීරව කියන්න බෑ
@@CancerInSriLanka බොහොම ස්තූතියි doctor 🙏
ඩොක්ටර් මගෙත් ගැටිති 15ක් විතර තියෙනවා දෙකෙම එක එහෙම වෙන්නෙ හෝමෝනයක් වැඩි කමටලු මගෙ ඒකට බෙහෙතුත් නෑලු දැන් මට අවුරුදු 19 ඉස්සරහට මේක බයානක තත්වයක් වෙයිද ඩොක්ටර්?
Doctor kenek chanel karala pennanna dear..
@@Travelprogramsfamily අනෙ මං කීප සැරයක්ම පෙන්නුවා ඒත් එයාල කියන්නෙ එන එන ගෙඩිය ඔපරේෂන් කරන්න කියලා බෙහෙත් නෑලු එකට
පරික්ෂානොකර කියන්න අපහසුයි
අනේ ඩොක්ටර් මගෙ පියයුරු දෙකේම ගැටිති ගැටිති වගෙ තියෙනවා.. තව දෙකෙන්ම සුදු පාට ශ්‍රාවයක් එනව.. ඒකට මොකද කරන්න ඕනි මට බයයි 😢😢
ඩොක්ට මගෙ වයස 26 යි.වයස5 ක බබෙක් ඉන්නවා.බබාට කිරි දෙන දවස් වල ඉදන් වම් පැත්ත පියයුරුවෙ ගැටිත්තක් ගතිබුනා.දැන් මම විදෙස් ගතවෙලා ඉන්නෙ.දැන් ඒක වැඩියෙන් අහු වෙනව.ඔසප් විමට ලන්වනවිට එය ලොකුවට තියෙනවා .දැන් දකුණු පැත්තත් පොඩ්ඩක් තියෙනවා .මම රට ඇවිත් මාස 6යි.මම එනකල් බබා කිරි බිවුවා.මේ ගැටිති අල්ලන කෙට රිදෙනව.අනේ ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
පරික්ෂානොකර කියන්න බෑ.
Doctar mage ammage dakunu piyayure gatiththk thiynwa. E dewani eka. Tikk danwa kiynwa. E paththe athath ridenwa kiynawa. Paeshnayk weyida Doctar
Dr.මට වයස 33යි.මගෙ වම් පියයුරේ 10mm ගැතිති 3ක් තියෙනව.ස්කෑන් පරීක්ශනයකින් fibroidanoma කියා තහවුරු කලා..මීට අවුරුදු 12 කට පමන් පෙර ද fibroidanoma 2k ඉවත් කලා.මට වම් පස පියයුරේ සමහරදාට කටුවකින් අනිනව වගේ pain එකක් එනව..මෙය බිය විය යුතු තත්වයක්ද??එසේම මට ඔබතුමාට රිපෝට් පෙන්වා උපදෙස් ගැනීමට අවශ්‍යයි
Fibroadenoma වලට බයවෙන්න දෙයක් නෑ. ඒවා පිළිකා වෙන්නේ නෑ. තවම පොඩි නිසා ඉවත් කරන්න අවශ්‍ය නෑ. නමුත් scan එක මට එවලා ඉන් උපදෙසක් මට දෙන්න බෑ ඔබව පරික්ෂා නොකර.
ඩොක්ට මගේ වමි පියරැවෙි ටිකක් ලොකු ගැටිති අහුවෙනවා අල්ටසවුන්ටි ස්කන් එකක් කලා කිසිම පුශ්නයක් නැ කිවා එතකොට මොනවද මෙි ගෙඩි ඩොක්ට මගේ බබා කිරි උරලා බිවෙි නැ මාස හතරක් දොවලා උුන්නා බබා පසුව පිටි කිරි වලට හුරැ කලා දැන් බබාට අවුරැඋු දොලහයි එ නිසා වෙන්න පුඑවන්ද ඩොක්ට මම මානසිකවැටිලා ඉන්නේ මට ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න මගේ හිත හදාගන්න ඔබ තුමාට ගොඩාක් පිං
ඩොක්ට මමත් ගිය මාසෙ 26 වෙනිදා ඔපරේෂන් එකක් කරා රෑස් එක වගේ ඇවිත් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා ..ඩොක්ට කිවුවා ඒක රෑස් එකක් නෙමෙයි පටකවලට ලේ බැහැලා වගේ කිවා .ඒක බයානක තත්වයක්ද
පරික්ෂානොකර කියන්න බෑ
මට මාස හයක බබෙක් ඉන්නවා.වම්පැත්තෙ පියයුරුව යට කොටස රිදෙනවා .දැන් අත උරහිස දෙකම රිදෙනවා.මෙහෙම තත්වයකදි බබා කිරි බොන එක එයාට ගැටලුවක් නැද්ද.මට බ්‍රා එකවත් අදින්න බැ කොන්දයි පියයුරුවයි උරහිසයි ටික රිදෙනවා.මගෙ වයස 34යි.
කිරි දෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් වේදනාව ඇතිවන්නේ ඇයි කියලා මට ඔබව පරික්ෂාකර බලල තමයි කියන්න පුලුවන්. බොහෝවිට මාංශපේෂි වලින් ඇතිවන වේදනාවක් විය හැකියි.
Doctor mta riport ekak thiynwa balagnna puluwnda
රොගියාව පරික්ෂා නොකර වැඩි යමක් කියන්න අපහසුයි.
Doctor wa channel karanna puluwan kohedida. Colombo witharada inne
Kings Hospital Colombo 5. NAWALOKA, Asiri Surgical Colombo
ඩොක්ටර් මගේ දියණිය ගේ දකුණු පැත්තේ පියයුරේ උඩ ට වෙන්න කුඩා ගැටිත්ත ක් තිබුනා ඒක ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුවාම කීවා බය වෙන්න ඕන නෑ කියලා එයාට වයස අවුරුදු 15 දැන් ඒක පෙන්නලා මාස හතරක් විතර වෙනවා දැන් ඒ ගෙඩි ය තව ලොකු වෙලා ඒක රිදෙන්නේ නෑ කියනවා මේක පෙන්වන්න ඕන මොන ඩොක්ටර් කෙනෙක් ටද ඔබට ස්තුති
Scan කරන්න. ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වන්න
Doctor මට වයස 19යි මගේත් පියයුරක ගැටිත්තක් තිබිලා ස්කෑන් කරා එතකොට කිව්වා ඒක තෙල් ගෙඩියක් කියලා 2cm විතර කැමති නම් operation කරන්න කිව්වා ස්කෑන් කරේ අවුරුදු 17දී operation නොකරොත් පිලිකා වලට හැරෙන්න පුලුවන් ද doctor 😢😢
බොහෝවිට නෑ. නමුත් 2 cm නිසා ඉවත් කරගන්න
අනේ ඩොක්ටර් මගෙත් 4පාරක් ඔය ඔපරේශ්න් එක කරා ඒ විදියට ආයි ආයි මතු වෙන්නේ ඇයි ඩොක්ටර්
නිතර නිතර මතුවන එකට හේතුවක් කියන්න බෑ නමුත් වයසත් සමග අලුතින් ඇතිවෙන එක නතරවෙනවා.
Doctor mage vam piyaure gatiththak wage tiyanawa mama Kiri dena mawak wam epatte piyuren Kiri eno Audi baba bonna akamatiy epatte, mokadda doctor me gatiththa doctor kenekta penwannada,
ඔව්. වෛද්‍යවරයකුට පෙන්වන්න