How to Reduce the Heat | Bedroom tips | Lyra Ep10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024
  • දැනට නිදාගන්න කාමරයේ රස්නය වැඩි එක අපි හැමෝටම ලොකු අපහසුතාවක්.
    The warm air inside the bedroom due to the heat of the sun is a real challenge for most of us. Buying an AC cannot be affordable to some of us. we have explained some bedroom planning tips focusing on reducing the heat inside the room, as well as these points, which can be considered while building your house in Srilanka.
    How to reduce room temperature naturally is a common question everyone is facing these days.
    we can apply a few of these methods and feel the difference. if you are doing a budget home design, using expensive material will not be a solution to reduce the heat.
    AC එකක් සවි කරගන්න හැමෝටම පුලුවන් කමක් නෑ.
    අපි කතා කරන කරුණු වලින් ඔයාලගේ Bedroom එක රත් වෙන හේතුව හරියටම අඳුරගෙන ඒකට පිලියමක් කරලා රස්නේ අඩුකරගන්න පුලුවන් වෙයි.
    අපි හිතුවා ඕගොල්ලෝ එක්ක කතා කරන්න රස්නේ අඩු කරගන්න පුලුවන් කරුණු කීපයක් ගැන.
    අපි කතා කරන කරුණු වලින් ඔයාලගේ Bedroom එක රත් වෙන හේතුව හරියටම අඳුරගෙන ඒකට පිලියමක් කරලා රස්නේ අඩුකරගන්න පුලුවන් වෙයි.
    අපි කියපු හැම දෙයක්ම කරන්න අවශ්‍ය නෑ.
    මීට වඩා ඔබට ඇති අදහස් comment කරන්න. මේ වීඩියෝ එක බලන අයට නිදාගන්න කාමරයේ රස්නේ අඩු කරගන්න උදව්වක් වෙයි.
    Follow කරන්න: / lyra_interior_studio
    Like කරන්න : / lyrainteriors
    වීඩියෝ එක Like කරන්න
    Comment කරන්න
    Share කරන්න
    අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.
    #Bedroom #Bedroomdesign #Interiordesignsrilanka #Lyrastudio #BedroomPlanning #pathumkalubowila #keshinidecosta
    Cheers!!
    Pathum | Keshini

ความคิดเห็น • 667