වරම් ශක්තිය සිරකළ හැකිද? ඥාතී වරම් මාලාව සිරකළ හැකිද? WHATS APP 075 14 50917
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- වරම් ශක්තිය සිරකළ හැකිද?
ඥාතී වරම් මාලාව සිරකළ හැකිද?
වරම් දරුවෙකු දැනගත යුතුම තොරතුරු
WHATS APP 075 14 50917
වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #waram #වරම් #සිහි වරම් #dewaarana #දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ
දෙවි පිහිටයි ගුරුතුමනී .අපට ඔබතුමා ආෂිර්වාදයක් .....🙏🙏🙏🌷🌷🌷
Warama bala කරගැනීමට මුන්නේශ්වරම ,katharagama yanna kiwwa,ශබ්ද පූජා ,kawadi ganna kiwwa ..mata pahadenna.ඔබතුමා ta godak pin theruwan saranai
Theruwan saranai ඔබතුමා ta...matath වරමක් thiyenawa kiyala dewala walin kiwwa...samahara වේලාවට mage anga paddenawa wage dannenawa..හරියටම thaleta ඔංචිලි paddenawa wage ...pahada denna anduruthumani,theruwan saranai deergayusha labewa
@@Siva-if9on දේව අරණ වැඩසටහන් තුළින් වරම් ශක්තිය බලය හදා ගන්න විදිය පැහැදිලිව කියලා දීලා තියෙනවා එම වැඩසටහන් සවන් දෙන්න
ගොඩාක් වටිනවා වරම් ගැන දැනුවත් කිරීම සම්බන්ධයෙන්,මට දැනගන්න ඕනි ගුරුතුමනි එක ගෙදර 2 තුන් දෙනාට වරම් බල ලැබෙනවාද? මට හිතෙන විදියට එතන හරි වරම් බලය තිබෙන 1 ක් කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්ද? අමනුෂ්‍ය බලවේගත් වරම් වගේ පිහිටනවද,මේ ගැන දැනුවත් කරල වීඩියෝ එකක් කරන්න ගුරුතුමනි,ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි!!!🙏
🙏🙏
🎉😮
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Guruthumani
Me karanawa pili badawa waram daruwanta danuma laba dima sambandawa godak ssthutuyi wagema me karanawa hodin pahadili una.
🙏🙏🙏 guruthumani Mata danaganna puluwanda waramakata ana manthra Anna nattha ai manthra pothwala thiyana awa padam kaloth waramata haniyak wanawada
@@PubuduSadaruwan-l3d ගුරු ඇසුරක් සහිතව වැඩ කටයුතු කරන්න