Hiru News 9.30 PM April 07, 2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2014
  • กีฬา

ความคิดเห็น • 431

  • @Nuran_henuka
    @Nuran_henuka 3 หลายเดือนก่อน +129

    වෙන කාටද 2024 මේක recommend උනේ 😗

    • @googlegod123
      @googlegod123 3 หลายเดือนก่อน +1

      මට 😂

    • @googlegod123
      @googlegod123 3 หลายเดือนก่อน +1

      මට 😂

    • @YuckSing
      @YuckSing 3 หลายเดือนก่อน +2

      Mata😂

    • @user-hr5sy5yd4d
      @user-hr5sy5yd4d 3 หลายเดือนก่อน +1

      Ada😅😂

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 3 หลายเดือนก่อน +1

      තොට විතරයි ...

  • @yehantharaka8646
    @yehantharaka8646 3 ปีที่แล้ว +549

    2021 බලන්නෙ කව්ද ?❤️🇱🇰

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +217

    අදටත් බලනවා මුලු ඇගම සීතල වෙනවා ඒ ගැම්ම 😍❤️😘😘2020 ආයිත් ඉක්මනටම මේ වගේ වෙයි

  • @upekshatharangani4213
    @upekshatharangani4213 3 ปีที่แล้ว +121

    අම්බෝ ඇඩුනා 😭😭 ඇග හිරි වැට්ලා ගියා ඒ ගැම්ම ❤️❤️ තාමත් ඒ අතිතේට ආදරේ ❤️‍🔥❤️‍🔥

  • @namalmadhuraan3118
    @namalmadhuraan3118 4 ปีที่แล้ว +235

    අදටත් ඇස්වලට කදුළු එනවා මේක බලනකොට 😍❤2020

  • @kreedalokaya
    @kreedalokaya 3 ปีที่แล้ว +104

    හිත රිදෙන රිදෙන සැරේට මේක ඇවිත් බලනවා😟

    • @empiregamingsl265
      @empiregamingsl265 2 ปีที่แล้ว +1

      1k subscribe ඉදලා ඉන්නෙ හොදේ

  • @Bhanuka511
    @Bhanuka511 2 ปีที่แล้ว +102

    බූට් කන්න ඕනේ නෑ.. මේක බලලා දවසක් අඬන්න පුලුවන් එක දිගට ❤

  • @djsuma6519
    @djsuma6519 4 ปีที่แล้ว +192

    2020 බලන උන් මේ පැත්තට

  • @narmadawickramasinghe3912
    @narmadawickramasinghe3912 3 ปีที่แล้ว +41

    එදා හැම channel එකේම news බැලුවා ❤

  • @Itsch23
    @Itsch23 3 ปีที่แล้ว +60

    අැඩුනා කොල්ලනේ තාමත් ඒ අතිතෙට අාදරෙයි. Good old days.

  • @hashi12345
    @hashi12345 2 ปีที่แล้ว +14

    2022.07.28
    අපේ කණ්ඩායම ඉස්සර හිටපු විදිහත් දැන් ඉන්න තැනත් බලනකොට ඇඩෙනව 🥺🥺🥺
    ඇසට කදුලක් නාවොත් උබ නම් තිරිසනෙක් 😥😥

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 3 ปีที่แล้ว +37

    2021 මේක බලද්දි ඇස්වලට කදුලු එනවා. මෙහෙම තිබ්බ cricket වලට මොකද උනේ 😥😥

    • @darkeagle7612
      @darkeagle7612 2 ปีที่แล้ว +4

      2022 loku wenasak karai

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 ปีที่แล้ว +16

    2023-6-5 මෙි වෙනකොටත් කවදද තාම බලන්නෙ 💕🔥🔥
    Sri lanka cricket 🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lahirumadushan6659
    @lahirumadushan6659 4 ปีที่แล้ว +44

    මේක බලද්දී අපේ කොල්ලෝ ගැන ආඩම්බර හිතෙනවා 2020

  • @sandunitharaka2044
    @sandunitharaka2044 ปีที่แล้ว +16

    Live බලලා 2022 දි අදටත් බලද්දි ඇඟ හිරි වැටෙනවා.ආදරෙයි SL Cricket

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +15

    ඒ කාලෙ මේක live බලන්න ඇස් පින් කරා 🥺❤ කවදාවත් අමතක නොවන අතිතයක් 🔥

  • @Beelzebubsl
    @Beelzebubsl 3 หลายเดือนก่อน +10

    2024 balanne kawda❤😂
    Amboo

    • @pakaya1476
      @pakaya1476 3 หลายเดือนก่อน +2

      😁

  • @shegiofficial7939
    @shegiofficial7939 8 หลายเดือนก่อน +19

    2023 ත් මේක බලලා සතුටු වෙනවා මේ වෙනකොට Icc එකෙන් ක්‍රිකට් අත්හිටුවලත් ඉවරයි🙂🥺💔

    • @chrisg7564
      @chrisg7564 5 หลายเดือนก่อน +1

      😏

  • @sanukaviraj534
    @sanukaviraj534 2 ปีที่แล้ว +23

    අදටත් ඇස් වලට කදුලු එනවා යකෝ බලද්දි සිරාවටම ❤❤❤❤😥😥

  • @user-lu7sg3yo5f
    @user-lu7sg3yo5f 2 ปีที่แล้ว +22

    තාමත් මේක බලනකොට ඇග හිරිවැටෙනවා❤
    2021

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +62

    තාම බලනවා ඒ කාලේ ගැම්ම❤️❤️

  • @madhupadaham2269
    @madhupadaham2269 ปีที่แล้ว +12

    2014.04.06වෙනි දිනෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වල ස්වර්ණමය යුගය නිමා විය

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 ปีที่แล้ว +11

    ඒකට නම් ඇඩුන බන් 😭 අවුරුදු ගානකට පස්සෙ ඇවිත් ආපහු බලනව 🤟🤟🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @B14ckyW01f
    @B14ckyW01f หลายเดือนก่อน +3

    ඉම්හි ඉම්හි.. මේ පාර ගහපල්ලකෝ බන්😭

  • @kasunbandara3268
    @kasunbandara3268 4 ปีที่แล้ว +46

    ඇග හිරි වැටෙනවා

  • @sadmadu7788
    @sadmadu7788 4 ปีที่แล้ว +122

    2020.01.01 🇱🇰❤️ Next time

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +16

    තාමත් ඇස් වලට කදුලු එනවා මේක බලද්දි ❤️💪🏼💪🏼💪🏼

  • @kavilakshan5824
    @kavilakshan5824 2 ปีที่แล้ว +9

    මැච් එකක් පරදින වාරයක් ගානෙ මෙක තාම බලනවා❤️

  • @user-jv7gs5we9y
    @user-jv7gs5we9y 3 ปีที่แล้ว +17

    අය කවදා මෙහෙම සතුටක් ලැබෙයි ද 😥😥😥

  • @dilumjayasooriya5033
    @dilumjayasooriya5033 3 ปีที่แล้ว +16

    ඇඩෙනවා 2014.04.06 මතක් වෙද්දී...

  • @naviya98
    @naviya98 2 ปีที่แล้ว +8

    ඇඩෙනවා මේවා බලද්දී 😟💔 < 2021 >

  • @ravinduuduwana4541
    @ravinduuduwana4541 ปีที่แล้ว +6

    2014 world cup එක ගත්තු වෙලාවෙ Team එක වර්ණනා කරන හිරු TV එක 2022 වෙද්දි Team එකට මඩ ගහනවා

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 4 ปีที่แล้ว +54

    2020 බැරි නැ ඔස්ට්‍රේලියාවේදීත් අපේ කොල්ලෝ දෙයක් කරයි ❤

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +9

    2021 ආයෙත් world cup එක ලංකාවට 💖🏆️🇱🇰

  • @mr.s9424
    @mr.s9424 3 ปีที่แล้ว +11

    දැන් තත්වෙ දකිද්දි දුකයි අප්පා 😔😔😪

  • @tharumininawo3152
    @tharumininawo3152 2 ปีที่แล้ว +12

    ඇඩෙනවා ඇත්තටම ආදරෙයි මගේ රටට 😎💙

  • @ravindutharuka2351
    @ravindutharuka2351 5 ปีที่แล้ว +49

    2019 ammo news eka ahaddith gmma

    • @fury5424
      @fury5424 4 ปีที่แล้ว

      Ayth ahla🙅

    • @Rdot19
      @Rdot19 4 ปีที่แล้ว

      Patta ne

  • @harshajayashan7932
    @harshajayashan7932 4 ปีที่แล้ว +16

    Ko 2020 බලන උන්

  • @rasikawanasinghe3632
    @rasikawanasinghe3632 2 ปีที่แล้ว +4

    2021/10/25 බලද්දී තාමත් හිරිගඩු පිපිනෙවා ❤😍😍😍😍

  • @vishmisanchilahenry1928
    @vishmisanchilahenry1928 2 ปีที่แล้ว +6

    2022 බලන අය කෝ ❤🥺

  • @malithpriyantha4994
    @malithpriyantha4994 3 ปีที่แล้ว +9

    අපිට කලින්ම අවුරැදු ලැබුවේ 2014

  • @soundsjb_1412
    @soundsjb_1412 2 ปีที่แล้ว +9

    අපේ සිංහයෝ ආපහු මේ සතුට ලංකාවට ගේනවා 🇱🇰

    • @soundsjb_1412
      @soundsjb_1412 ปีที่แล้ว +2

      අඩෝ මං කිව්වා වගේම මේ අවුරුද්දෙම අපේ කොල්ලෝ ඒක කරා 🇱🇰 11/09/2022

  • @techiqzone1758
    @techiqzone1758 ปีที่แล้ว +9

    2022 Cup එක ඒශියා කප් එක ගෙනාව් වගේම ගෙනේවි කියලා ලොකූ බලාපොරොත්තුවක් තියේ😘😘😘

    • @dulim3308
      @dulim3308 ปีที่แล้ว +1

      බලාපොරොත්තු කැඩුනනෙ සගෝ අද😓

  • @ravindudilmin4016
    @ravindudilmin4016 3 หลายเดือนก่อน +4

    අදට අවුරුදු 10ක් මේ සතුට ආයෙ අපිට කවද ලැබෙයිද 🥺❤️🙏

  • @draker820
    @draker820 ปีที่แล้ว +3

    2023/07/05 තාමත් බලනවා All seconds are gold.

  • @MRxTUTU
    @MRxTUTU 2 ปีที่แล้ว +2

    පට්ට 2021 බලන කොට තියෙන ගැම්ම♥️♥️♥️♥️🔥🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    දැන් ටීම් ඒකත් මෙහෙම උනොත් මරු♥️♥️♥️♥️🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-fg4si1ss3e
    @user-fg4si1ss3e 3 ปีที่แล้ว +10

    එදා ලෝකෙම හොල්ලපු අපේ ක්‍රිකට් අද කොතනද

  • @s.s.k612
    @s.s.k612 3 หลายเดือนก่อน +8

    2024🎉

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +15

    Moka monawa qwath cricket kiyanne අපිට ආගමක් 💪😎❤❤❤❤

  • @lahirumadhushanka9036
    @lahirumadhushanka9036 2 ปีที่แล้ว +12

    මෙච්චරයි පුතේ අපිට ඉතිරිවෙලා තියන එකම සතුට 😥❤

  • @VishwaTharuka-mw6ln
    @VishwaTharuka-mw6ln 4 หลายเดือนก่อน +4

    2024 බලනවද 😢❤

  • @nisaldinusha6525
    @nisaldinusha6525 3 ปีที่แล้ว +5

    2021 බලන උන් කෝ

  • @dilshaneranga3483
    @dilshaneranga3483 4 ปีที่แล้ว +6

    Unforgettable moment in my life...2020/6/1 From Kuwait

  • @chamathchamikara8191
    @chamathchamikara8191 2 ปีที่แล้ว +6

    ඇග හිරි වැටෙනවා මේක බලද්දී 🇱🇰❤...

  • @dulim3308
    @dulim3308 ปีที่แล้ว +3

    2022/10/29..T20 matches වල අද newzealand වලින් ගමකට කාලා ඉන්නෙ😓දැන් ඉතින් semi final.හීනයක්
    දැන් ටීම් ඒකෙ දක්ෂයො මදි.අත දිග ඇරල 6 පාරක් 4 පාරක් ගහන්නෙත් කලාතුරකින් මෙයාලා.
    මැරෙනකන්ම ආයෙ world cup එකක් ගන්නව බලන්න බැරිවෙයිද දන් නැ😓😓

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 3 ปีที่แล้ว +12

    ඇඩුන බං😪

  • @rangashan7361
    @rangashan7361 2 ปีที่แล้ว +6

    මේක කී පාරක් නම් බැලුවද දන්නේ නෑ😥😥😥 ඒතරම් දුකයි

  • @D.hasarel331
    @D.hasarel331 ปีที่แล้ว +4

    2022.09.11 Asia cup champions 😍
    Team sri lanka 🇱🇰

  • @yasindumalmith3537
    @yasindumalmith3537 3 ปีที่แล้ว +5

    Mehem match ekk aye kawda blnnda😥😥

  • @indikaindika3414
    @indikaindika3414 2 ปีที่แล้ว +3

    2022 balanne kawuda? Thawa awurudu keeyakin baluwath meka baladdi watena kadula edatath wateyi

  • @sahanudayanga8686
    @sahanudayanga8686 3 ปีที่แล้ว +4

    හොදට තිබූ රටක් අපි වැටුණු තැනක්

  • @ishfaqmalahir
    @ishfaqmalahir 3 ปีที่แล้ว +6

    Den baladdit andanawa oiii❤️😭😭😭😭

  • @Deshaa_R
    @Deshaa_R 6 หลายเดือนก่อน +2

    2024 ත් බලනවා ,The golden era of sl cricket 🥺❤

  • @SathanBOL
    @SathanBOL 8 หลายเดือนก่อน +2

    Worldcup eke india වලට 55ට all out වෙලා ඒ දුකට මේක බලන මම😢(2023-11-02)

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 ปีที่แล้ว +6

    එ ගැම්ම ආදරේයි 😍😍😍

  • @tws-y7y
    @tws-y7y 3 หลายเดือนก่อน +4

    2024 anyone? ❤️

  • @mitchelstarc7159
    @mitchelstarc7159 3 หลายเดือนก่อน +1

    TH-cam recommend this after 10 years ❤ SLC

  • @mathsmax2024
    @mathsmax2024 ปีที่แล้ว +2

    2023dhith balana api😊

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 3 ปีที่แล้ว +10

    6:42 ඕඕඕඕ😂😂😂😂

  • @kaushanbimsara6968
    @kaushanbimsara6968 2 ปีที่แล้ว +4

    ඒ ගැම්ම අදටත් ❤️❤️❤️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +3

    2023 ත් බලනාවා කදුලුත් එනවා බං මට❤️🇱🇰❤️

  • @user-le8oq4pi3c
    @user-le8oq4pi3c 3 หลายเดือนก่อน +2

    2024 balanne kawdha😊😊😊😊

  • @sandungunathilake
    @sandungunathilake 3 ปีที่แล้ว +6

    තාම බලන උන් මේ කොනට

  • @enupuludara8591
    @enupuludara8591 4 ปีที่แล้ว +5

    Ane gota sir.ape team eka hadanna udau kranna.

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 ปีที่แล้ว +2

    මේක බලල ඇඩුනෙ නැත්තෙ කාටද

  • @thisaruprabath8285
    @thisaruprabath8285 2 ปีที่แล้ว +3

    2022.07.09 නැවතත්.
    මහා අරගලයක සිට...
    රැක දෙන්න මගේ රට.

  • @venujaekanayaka7128
    @venujaekanayaka7128 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰 2022 ත් මේ වගේ බලාපොරොත්තුවක් තියෙනවා ❤ 🏏

  • @thusithathiwanika1063
    @thusithathiwanika1063 3 หลายเดือนก่อน +3

    2024 බලන අය මෙ කොනට ❤

  • @nisithabandara3109
    @nisithabandara3109 2 ปีที่แล้ว +4

    ආයේත් මේ වසන්තය එනවා බන්❤

  • @sachiyagaming6713
    @sachiyagaming6713 2 ปีที่แล้ว +3

    2022 balana un ko

  • @thik9724
    @thik9724 2 ปีที่แล้ว +2

    අදටත් බලනවා❤️❤️

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 2 ปีที่แล้ว +4

    2021.10.26 🖤🥺

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika 2 ปีที่แล้ว +4

    කදුලුත් එනවා 🥺 ❤

  • @nisaljayasinghe3504
    @nisaljayasinghe3504 3 ปีที่แล้ว +1

    2021 eketh balnwa. Aye kawada mehema dakinda labeida

  • @jayanthathennakoon934
    @jayanthathennakoon934 3 หลายเดือนก่อน +3

    2024

  • @w.gupali3340
    @w.gupali3340 3 ปีที่แล้ว +6

    Mm 2021 bn mm balanni

  • @user-gw2rl6vn4v
    @user-gw2rl6vn4v ปีที่แล้ว +5

    අදට අවුරුදු නවයක්
    2023.04.06
    තාමත් මතක් වෙද්දි දැනෙන සතුට වචනෙන් කියන්න බැරි තරම්

  • @shanukasananayaka1199
    @shanukasananayaka1199 3 หลายเดือนก่อน +2

    Srilanka cricket ❤ 2014 - 2024 ❤

  • @itzmerana
    @itzmerana 2 ปีที่แล้ว +3

    අනේ ශෝක් නේද 🥺🥺🥺🥺

  • @yakshaadaviya-7341
    @yakshaadaviya-7341 3 ปีที่แล้ว +4

    තාම බලනවා බං මේවා 2020

  • @sasindupriyashan631
    @sasindupriyashan631 2 ปีที่แล้ว +1

    2022.7.19 බලලා තාමත් ඇහට කදුලු එනව 🥺

  • @sandunilsankalpa2333
    @sandunilsankalpa2333 2 ปีที่แล้ว +2

    Thank you sanga❤️

  • @mrsausage617
    @mrsausage617 2 ปีที่แล้ว +1

    2021 ආයෙ කවද එයිද මේ වගේ දවසක්

  • @sandalusithum
    @sandalusithum 2 ปีที่แล้ว

    2021.12.26 ඒ ගැම්ම ඒ මතක මට තාමත් එහෙමයි ❤️‍🔥

  • @JayangaLakshan
    @JayangaLakshan หลายเดือนก่อน +1

    Old cricket 🥺❤

  • @sithakasanvidu
    @sithakasanvidu 3 หลายเดือนก่อน +2

    My favourite news.

  • @andrualwis2921
    @andrualwis2921 3 ปีที่แล้ว +1

    2020 ත් බලන අය කෝ ❤❤

  • @hansakatharindu9322
    @hansakatharindu9322 2 ปีที่แล้ว +1

    Ammo tama e dwsa mathaki ega hiriwatenw oi mewa balddi❤

  • @onefacemedia001
    @onefacemedia001 3 หลายเดือนก่อน +3

    2024 world cup is Back sri Lanka ❤

  • @sankadmax2064
    @sankadmax2064 4 ปีที่แล้ว +5

    අයියෝ අපේ ක්‍රිකට්