බෙඩ් ශිට්,තුවා,ලේන්සු,මේට්ට කවර,කොට්ට උර,මේස රෙදි අඩුවට ගන්න යමු පමුණුවට |Bed sheet shop| towel shop
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- @3sbro260 #pamunuwa #bedsheets #towel
සුබ දවසක් යාලුවො හැමෝටම 👍
අද අපි ගියා පමුණුවට.ඔයාලට අවශ්‍ය බේඩ් ශීට්,තුවා වර්ග,ලේන්සු වර්ග,කොට්ට උර,මේස රෙදි,මේට්ට කවර අඩුවට ගන්න පුළුවන් කඩයක් බලන්න.ඔයාලට තොග මිලටම සිල්ලරට ගන්නත් පුළුවන්.
Tony Enaterprises
Pamunuwa
☎ 0771259922
අපිට කතාකරනවනම්,
සදරු 0715219820
(මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
📷 GoPro Hero 12 + MediaMod
Thanks for Watching 😍