මොකක් ද මේ, Level 6ක්‌ තීන Topik Exam කියලා කියන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 44

  • @pointofbhanu8206
    @pointofbhanu8206  16 วันที่ผ่านมา +4

    Topik exam එකට Admission ගන්න විදිය සහ form පුරවන විදිය - th-cam.com/video/MXuUMEemrvo/w-d-xo.html

  • @sasankalahiru6152
    @sasankalahiru6152 15 วันที่ผ่านมา

    හොය හොයා හිටපු විස්තරයක්. Thanks malli

  • @Koreanඅවියා
    @Koreanඅවියා 16 วันที่ผ่านมา

    Hoya hoy idpu video ekk. Jayawewa aiye. 💪🤍

  • @Kavinduksr
    @Kavinduksr 16 วันที่ผ่านมา

    අයියා වැදගත් දෙයක් ❤❤❤❤

  • @akilairan7567
    @akilairan7567 16 วันที่ผ่านมา

    Good Job ❤️👍.

  • @sachinitharanga970
    @sachinitharanga970 16 วันที่ผ่านมา +1

    thanku sir .🥰🌼

  • @learnwithama1307
    @learnwithama1307 8 วันที่ผ่านมา

    Degree ekk thiyena kenek eps topic krl korean giyoth master krnn visa change krgnn puluwnd.

  • @BLACKMAFIA-s8h
    @BLACKMAFIA-s8h 11 วันที่ผ่านมา

    Sir color blind test eka fail unama
    mona letter pennenne

  • @KavindyaSewwandi-j5k
    @KavindyaSewwandi-j5k 16 วันที่ผ่านมา

    Sir mama F6 visa ekata topikl level 1 liyanna one... Sir class karanavad

  • @harshanipriyanka1532
    @harshanipriyanka1532 5 วันที่ผ่านมา

    Sir Topik 1(level 1,2) karaganna clz yanne nathuwa self study karana kenekta use karanna puluwan books, resources monawada sir ?plz reply sir.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  5 วันที่ผ่านมา

      Topik 1, ඇතුලේ තීන 1/2 ගන්න eps topik අච්චු පොතේ තීන ව්‍යාකරණ ටික, ඊට අදාල නාම පද ටික පාඩම් කරලා, youtube එකේ sirch කරන්න topik level 1 කියලා, ඒ එන papers ටිකක් කරානම් හොදටම. Level 1 ඇතුලේ තීන, 1급 2급 ගන්න එක එක්චර අමාරු නැහැ. මොකද ලියන්න එන්නේ නැහැනේ. ඉරි ගහන්න විතරයි එන්නේ. ලකුණු 200න් 140 ගත්තනම් ඇති, 2급 වලට.

    • @harshanipriyanka1532
      @harshanipriyanka1532 5 วันที่ผ่านมา

      @pointofbhanu8206 thank you so much sir.

  • @SachinthaGimhani-l4h
    @SachinthaGimhani-l4h 16 วันที่ผ่านมา

    Student visa wlin korean ynn kyk wge ynwd 🥹

  • @kanishkavishwajith799
    @kanishkavishwajith799 13 วันที่ผ่านมา +1

    සර් දෙවනි සෙට් එකෙ cut out 175ට වැඩි වෙය්ද😢

  • @koreanhanbokfashion
    @koreanhanbokfashion 14 วันที่ผ่านมา

    අයියෙ Eps topic exam එක ලියපු ලමයෙට්ට topic exam එක ලිවුවොත් මොනාද තියෙන වාසි පොඩ්ඩක් කියන්නකො විස්තරයක් ❤️😊

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 16 วันที่ผ่านมา

  • @Kushan__ツ
    @Kushan__ツ 16 วันที่ผ่านมา

    අයියෙ කොරියාවට ගිහින් ස්තීර පදින්චිය ගන්න ඔය විබාග 2ක ලියලා 6급 ගන්න ඕනිද ?❤️

  • @prasanjithsandaruwan
    @prasanjithsandaruwan 16 วันที่ผ่านมา

    💜️

  • @senuthliyanage4952
    @senuthliyanage4952 16 วันที่ผ่านมา

    Math liuwa ayya giya july wala thama certificate eka hambunnane

  • @NipuniShanuli
    @NipuniShanuli 16 วันที่ผ่านมา

    1st comment ❤❤❤

  • @akilalakshan3415
    @akilalakshan3415 16 วันที่ผ่านมา

    topic level. .01....and level 02
    සාමාන්‍ය පෙළ නැති උනාට ලියන්න පුළුවන්ද

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 16 วันที่ผ่านมา

    අනේ බානු සර් මට පාස්පෝට් හදන්න ඩෙට් ආවේ අප්‍රේල් 22.ඊට කලින් ඇඩ්මිෂන් දුන්නොත් මට ගන්න වෙන්නේ නැද්ද..😢අනේ කියන්න කෝ 😢😢

    • @asi2305
      @asi2305 16 วันที่ผ่านมา

      Ita kalin admission dunnoth Korean exam liyana ayt one-day passport ganna vidihak slbf eken kiyai..2023 ehema kala

    • @pointofbhanu8206
      @pointofbhanu8206  16 วันที่ผ่านมา

      එහෙන් ක්‍රමයක් දෙයි අනිවාර්යෙන් 👍❤️

  • @manohara9201
    @manohara9201 15 วันที่ผ่านมา

    1 ek liww 135i ❤😊

  • @asi2305
    @asi2305 16 วันที่ผ่านมา

    Sir certificate eka valid wena kalayak thiyanawa neda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  16 วันที่ผ่านมา

      Ow කොල්ලෝ
      අව්රුදු දෙකයි valid wenne.
      දෙකෙන් දෙක කරන්න ඕන

  • @Methsadani7
    @Methsadani7 16 วันที่ผ่านมา +1

    Sir topik exam ekata class karannako mata topik 3wath da ganna one student visa yanna

    • @pointofbhanu8206
      @pointofbhanu8206  16 วันที่ผ่านมา +1

      Topik එකට class කරන්න මම තව තවත් දැනුමින් පෝෂණය වියයුතුයි මල්ලි. ලොකු පරාසයක් තීනවා Topik level 2 එහම. Topik level එකට class කරන්න පුළුවන් දැන් උනත්. තව අව්රුද්දක් වගේ යද්දී කරන්නම් level 2ට. මාත් තවත් දැනුමින් පෝෂණය වෙලා. ❤🎉😊😊

    • @Lassana17
      @Lassana17 16 วันที่ผ่านมา

      ​@@pointofbhanu8206අපේ sir ❤️❤️❤️🙏🙏🙏🙏❤️

  • @TharushaSulochana
    @TharushaSulochana 15 วันที่ผ่านมา

    2025 ද මේ

  • @akilalakshan3415
    @akilalakshan3415 16 วันที่ผ่านมา

    සර් සාමාන්‍ය පෙළ නැති අයට වුණත් ටොපික් ලෙවල් ලියන්න පුළුවන්ද

    • @akilalakshan3415
      @akilalakshan3415 16 วันที่ผ่านมา

      2024 eps topic විභාගේ ලියලා පාස්වෙලා ඉන්න අයට මේක ලියන්න පුළුවන්ද. සර්

    • @pointofbhanu8206
      @pointofbhanu8206  16 วันที่ผ่านมา

      පුළුවන් මල්ලි

    • @pointofbhanu8206
      @pointofbhanu8206  16 วันที่ผ่านมา

      ​@@akilalakshan3415පුළුවන්

    • @akilalakshan3415
      @akilalakshan3415 16 วันที่ผ่านมา

      thank you..සර්❤

  • @manohara9201
    @manohara9201 15 วันที่ผ่านมา

    1 ek pssbmn ❤😊

  • @AyeshDDesighns
    @AyeshDDesighns 11 วันที่ผ่านมา

    💜