සොබාදහම් ගොවිතැන | Nature Farming | Eco Tourism | කොවුල්වැවේ ප්‍රහාත් අල්විස් | ග්‍රාමීය වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • සොබාදහම් ගොවිතැන තමන්ගේ ජීවිතයට එකතුකරගත් කොවුල්වැවේ ප්‍රභාත් අල්විස්, අද වන විට සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත්වී ඇත. ග්‍රාමීය ව්‍යවසායකයෙක් වශයන් ඔහුගේ ජීවිතයෙන් ඔබත් ඔබගේ ජීවිතයට යමක් එකතුකරගන්න...
    ප්‍රහාත් අල්විස් - 0778376035
    (Kovulwewa Rasika, who added nature farming to his life, has become a successful entrepreneur today. Add something to his life from his life as a rural entrepreneur ...)
    සොබාදහම් ගොවිතැන | Nature Farming | Eco Tourism | කොවුල්වැවේ ප්‍රභාත් අල්විස් | ග්‍රාමීය වගාව
    ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
    ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම් කතාකරන්න අපිට +94 77 11 22 582
    #Rasakinda - #රසකිඳ,Rasakinda, #rasakinda ,sri lanka,Entrepreneurs,sri lankan Entrepreneurs,rasika,banana farm,banana in sri lanka,farming in sri lanka,sri lankan food,sri lanka agriculture history,sri lanka agriculture,sri lankan agriculture,banana agriculture,banana agriculture technology,how to start a business,banana plantation,banana farming,banana leaf plant,banana production,banana tree plant,bananas tree,banana tree care,banana,banana fruit

ความคิดเห็น • 102

  • @ruwanwijithabandara8180
    @ruwanwijithabandara8180 3 ปีที่แล้ว +6

    මම යු ටියුබ් එකේ බලන දේවලින් 1% වගේ සබ්ක්‍ර්බ් කරන්නේ .හොද වැඩසටහන ඔබගෙ කටහඩ බොහොම පැහැදීලි .වැඩසටහන කරන ඔබටත් කෙසෙල් වවන රසික මහතාට සුබ පතන අතර දාලදා සමිදු පිහිටයි..අවංක සුබ පැතුම්

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      ඔබතුමන්ගේ අගය කිරීමට බොහොම ස්තූතියි. ඔබ වැනි අය අපේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සහ නැරඹීම තමයි අපේ එකම වත්කම සහ ශක්තිය

  • @christiedayarathna2810
    @christiedayarathna2810 3 ปีที่แล้ว +3

    රටට නය නැති හොඳ කොල්ලෙක්...ඡයෙන් ඡය

  • @padmaarachchilage6879
    @padmaarachchilage6879 3 ปีที่แล้ว +6

    රසික ඔයගෙ අදහස හරි .නිකන් ලෑබෙනකන්බලන් ඉන්න හෑම දෙනාටම ඔයා අදර්ශයක් .විශ්ව ශක්තිය නොඅඩුවම ලබෙන්න ඕන ගොවිපල දියුනුවෙන් දියුනුවට පත් වේවා .බුදුසරනඉ

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @chamikanimeshrajapaksha1739
    @chamikanimeshrajapaksha1739 3 ปีที่แล้ว +2

    මනා හඩක් හිමි ඔබතුමා ඉතා දක්ෂ නිවේදකයෙක්....සුභ පැතුම්

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.. බොහොම ස්තූතියි

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 3 ปีที่แล้ว +3

    ආදර්ශවත් වැඩසටහනක් ..............රසකිද සුපිරි වැඩක්..💐💐💐

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @malanfranklin5417
    @malanfranklin5417 3 ปีที่แล้ว +4

    මෙතුමා දකින කෙනෙක් කියයි ඔහුගේ ස්ටයිල් එක අනුව ගංජා කාරයෙක් හෝ කුඩු කාරයෙක් කියලා නමුත් දකින පෙනුමට වඩා ඇතුලාන්තය කොච්චර වෙනස්ද. එතුමා හොඳ දැනුමක් තියෙන ව්‍යවසා⁣යකයෙක් බුද්ධිමත් ගොවියෙක්. සුභ පතනවා.

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ❤️

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 ปีที่แล้ว +5

    ආදර්ශවත් වැඩසටහනක් ...

    • @RasakindaTv
      @RasakindaTv  4 ปีที่แล้ว

      sthuthi sahodaraya ☺

  • @thilinamadusanka2026
    @thilinamadusanka2026 3 หลายเดือนก่อน +1

    Ela supiri kollek❤❤❤

    • @RasakindaTv
      @RasakindaTv  2 หลายเดือนก่อน

      Thank You

  • @isuruprasath4924
    @isuruprasath4924 2 ปีที่แล้ว +1

    එළ කොල්ලෙක්.සුපිරි

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +1

    ඉතාම .ආදර්ශමත් .විඩියෝවක් .විස්වශක්තියේ .ආශිර්වාදය .සොබාදහමෙි .ආශිර්වාදය .ලැබෙිවා ..

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @npana8066
    @npana8066 2 ปีที่แล้ว +1

    Nice gentleman.

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +2

    Jayawewa

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ස්තූතී 😇

  • @dhammikaperera1725
    @dhammikaperera1725 3 ปีที่แล้ว +2

    Great job rasakida

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ධම්මික මහත්මයා. තෙරුවන් සරණයි

  • @nsmathematicsacademy2250
    @nsmathematicsacademy2250 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @indikaroshan9438
    @indikaroshan9438 2 ปีที่แล้ว +1

    Oya godak hoda goviyak

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @milanlakmal2361
    @milanlakmal2361 3 ปีที่แล้ว +1

    Jaya wewa supiri kollek👍

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      අනිවාරෙන් ජය ඔබටත් ❤️

  • @pawanirathnayaka8046
    @pawanirathnayaka8046 4 ปีที่แล้ว +1

    රසකිද සුපිරි වැඩක්..💐💐💐

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. 👍

  • @indikadeshapriya8496
    @indikadeshapriya8496 4 ปีที่แล้ว +2

    Good lak namal

  • @ajtyrone1072
    @ajtyrone1072 3 ปีที่แล้ว +1

    Niyamai rasika.

  • @daham1920
    @daham1920 6 หลายเดือนก่อน +1

    Ok

  • @muttiya2087
    @muttiya2087 3 ปีที่แล้ว +1

    Sub කලා..channel එක.. සුපිරි කොල්ලේක්.. රසික ..

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ajtyrone1072
    @ajtyrone1072 3 ปีที่แล้ว +1

    Good job

  • @imalkamadhushani6099
    @imalkamadhushani6099 3 ปีที่แล้ว +1

    Good luck

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ස්තූතී ඔබතුමීට. අපේ අනිත් වීඩියෝත් බලන්න 😇

  • @fannyvideos2432
    @fannyvideos2432 3 ปีที่แล้ว +1

    supiri porak

  • @dumidukavishka5060
    @dumidukavishka5060 4 ปีที่แล้ว +1

    wow niyamai

  • @sujithvirasinghe5334
    @sujithvirasinghe5334 4 ปีที่แล้ว +1

    Niyamaine aiye

  • @RelaxingMusic-ne8xi
    @RelaxingMusic-ne8xi 3 ปีที่แล้ว +1

    Super

  • @chathurarathnayake4843
    @chathurarathnayake4843 3 ปีที่แล้ว +1

    Good Job Rasika. Wooow 💪💪

  • @leelasiri4944
    @leelasiri4944 3 ปีที่แล้ว +1

    Rasika oyata dewi pihiten thawa sakthuya dahiriya labeawa mama leel ithali firenze

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ලීල්

  • @dimuthusandaruwansandaruwa1622
    @dimuthusandaruwansandaruwa1622 3 ปีที่แล้ว +1

    Supiri

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +1

    Wooooooww.👍💪

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

    • @alwayscalm1225
      @alwayscalm1225 3 ปีที่แล้ว +2

      @@RasakindaTv තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබටත්..🙏🙏🙏

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +1

    මෙන්න චැනල්..😌🤟🤗 ආඩම්බරයි සහෝදරයා .. 🤟🤗😌 රසික සහෝදරයා ගෙ දුරකථන අංකයද ඉහලින් තියෙන්නෙ?.🤗

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      රසික අල්විස්
      0778376035

  • @sandeepamadushan2643
    @sandeepamadushan2643 ปีที่แล้ว +1

    මේ ගොවිතරුණයගේ දුරකථන අංකය ලබා දිය හැකිද

  • @asanka3543
    @asanka3543 3 ปีที่แล้ว +1

    Wade hoda.. Smart phone ekak nathuwath ba.. Vedio balanna😂

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ඒකනම් ඇත්තම කතාවක්...අපි ඉස්සර වීඩියෝ බැලුවේ ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින්. දැන් ඒවත් නෑනේ

  • @traveldiary1207
    @traveldiary1207 4 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰👍👍

  • @tommaamena4898
    @tommaamena4898 4 ปีที่แล้ว +1

    G bs

    • @RasakindaTv
      @RasakindaTv  4 ปีที่แล้ว

      ස්තූතී ඔබේ අශිර්වාදයට

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @පැරණිකෙම්ක්රම
    @පැරණිකෙම්ක්රම 3 ปีที่แล้ว +2

    මට කෙසෙල් පැළ ගන්න කොහෙද තියෙන්නේ

  • @kumarimenika9294
    @kumarimenika9294 3 ปีที่แล้ว +1

    Yakoo kohada. Kiyapiyakoo

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      කුමාරි අක්කා නේද මේ. කුරුණෑගල තියෙන්නේ

  • @channanimala4665
    @channanimala4665 3 ปีที่แล้ว +1

    රසික ට කතා කරන්න දෙන්නේ නැ නේ

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ඉතින් අපිත් කතා කරන්න එපැයි

  • @kravidusansarga670
    @kravidusansarga670 4 ปีที่แล้ว +1

    නෙල්ලි රසකිද කෙසෙල් ප¿ල ගන්නේ කොහෙන්ද

    • @RasakindaTv
      @RasakindaTv  4 ปีที่แล้ว

      ගොවි මහතාගේ දුරකථන අංකය 0778376035

    • @kravidusansarga670
      @kravidusansarga670 4 ปีที่แล้ว

      @@RasakindaTv thanks

  • @Sihina_SS
    @Sihina_SS 3 ปีที่แล้ว +1

    මොකක්ද මේ කෙසෙල් වර්ගය

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      ඇම්බුන්

    • @Sihina_SS
      @Sihina_SS 3 ปีที่แล้ว +1

      Thanks❤️

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +2

    රසික මටත් කියන්න කෝ කරන්ට් වැඩක් ගහන්න අක්කර 4 කීයක් වෙනවද

    • @dumidukavishka5060
      @dumidukavishka5060 4 ปีที่แล้ว +1

      සෝලා සේෆ් සිස්ටම් එකක් සඳහා 20,000 සිට ඉහලට වියදමක් යනවා. ඔබේ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම නිලධාරී මහත්මයෙක්ගෙන් හෝ සූර්යබල පද්ධති විකුණුම් ආයතනයක් සම්බන්ධ කරගන්න.

    • @RasakindaTv
      @RasakindaTv  4 ปีที่แล้ว

      description eke obata awashayanm contact number ekak thiyenwa. ☺

  • @laksirigunasena4868
    @laksirigunasena4868 3 ปีที่แล้ว +1

    Rasika buddimath

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      ඔව් බුද්ධිමත් දක්ෂ මහත්මයෙක් රසික කියන්නේ

  • @dtagro3690
    @dtagro3690 3 ปีที่แล้ว +1

    මට රසිකකගෙ නම්බර් එක දෙන්න

    • @dtagro3690
      @dtagro3690 3 ปีที่แล้ว +1

      කෙහෙද මේ

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      0778376035

  • @tinag3719
    @tinag3719 3 ปีที่แล้ว +1

    Super

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 3 ปีที่แล้ว +1

    Super