උපන්දිනයට කලින් රට ඉදන් තාත්තා මට එවපු Surprise එක😍| 72KG Gift Box🥹 | Unboxing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2023
  • Instragram dilki_2117?igsh... #vloger #dayvlogs #vlog #surprise

ความคิดเห็น • 512

  • @nethmichathurika1848
    @nethmichathurika1848 11 หลายเดือนก่อน +67

    මටත් මේ වගේ තාත්තකෙනෙක් හිටියනම්.අනේ ඔය වගේ ආදරනීය තාත්ත කෙනෙක් ඉන්න පින් කරන්න ඕන

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @ShashikaHettiarachchi-ju4io
      @ShashikaHettiarachchi-ju4io 6 หลายเดือนก่อน +1

      Ehema kiyanna epa yako

    • @sajithsumathirathne9922
      @sajithsumathirathne9922 2 หลายเดือนก่อน

      Oyata inna thaththa Gana hithala sathutu wenna eya oyata karapu ewa hodatama athi

    • @nalakasadaruwan6150
      @nalakasadaruwan6150 9 วันที่ผ่านมา

      Matath oya prashnema thama ape pawule katawath eya adare ne ekane apiww dala giye

  • @balikapriyadarshani4490
    @balikapriyadarshani4490 11 หลายเดือนก่อน +62

    අපේ අයියලා දෙන්නා මට පෙරේදා ගිෆ්ට් බොක්ස් එකක් එක්ක ලොකූ surprise එකක් දුන්නා... ඒ දෙන්නා මට මුලු ලෝකයක්, වචනෙන් කියන්න තේරෙන්නෙ නැති හැඟීමක්❤️✨️ අක්කා කියන කතාව හරි, මටත් අයියා ගාවින් එන සුවඳ කියන්න තේරෙන්නෙ නෑ... ගොඩක් වෙලාවට ළඟින්ම නැති අයගෙන් තමයි සුවඳක් දැනෙන්නෙ... මාත් අපේ අයියලා දෙන්නගෙ t-shirt දෙකක් ළඟ තියාගෙන ඉන්නවා එයාලව මතක් වෙන්න, එයාලගෙ සුවඳ දැනෙන කොට එයාලා ළඟ ඉන්නවා කියලා දැනෙනවා... අපේ අයියා අද උදේ ආයෙත් ගියා... අඬලා අඬලා හිත හදාගන්න ඕනෙ නිසා you tube එකට ඇවිත් අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ🙂

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน +1

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @rashmipabasara2914
    @rashmipabasara2914 11 หลายเดือนก่อน +159

    මේක බලද්දී අක්කිගේ මූනේ තීන සතුටට අපිටත් සතුටු හිතෙනවා අනේ 🤭🤭❤️❤️ තනියෙන් හිනා වෙන්නේ ඇයි කියලා අම්මා අහනවා 😄

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @Thathofficial603
      @Thathofficial603 3 หลายเดือนก่อน

      Siravtm hby

  • @Suwimali93
    @Suwimali93 11 หลายเดือนก่อน +114

    එයාට පවුලෙ අය එක්ක ඉන්න කොච්චර ආස ඇතිද.ඒත් එයා පවුලේ දියුණුව ,හැමෝම වෙනුවෙන් කැපවෙලා දුරු රටක් ඉදන් ඔයාලගේ සතුට දිහා බලල සතුටු වෙනව.. ඔය හිනාව වෙන්න ඇති එයාගෙ මුලු ලෝකෙම ❤️❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 11 หลายเดือนก่อน +8

    ඇත්තටම අක්කි ඔයාට ඒ දේවල් ලැබුන කියන්නේ අපිට ලැබුන වගේ සතුටක් දැනෙන්නේ ඔයාගෙ හුරතලේට තමා ගොඩක්ම ආස ඒ වගේම අක්කියට තව ලස්සන වෙන්න පුළුවන් දැන් ඔයා කොහොමත් ලස්සනයිනේ ආදරෙයි අක්කි මැනික ❤♥️♥️♥️♥️♥️❤

  • @user-sk8sf6ss4t
    @user-sk8sf6ss4t 11 หลายเดือนก่อน +3

    Aneeeeee shooii akkiyooo....adarey godaryak ඔයාට akkiyoo..♥️🌹

  • @user-sk8sf6ss4t
    @user-sk8sf6ss4t 11 หลายเดือนก่อน +4

    Oyanan godak lucky akkiyooo...akkage oya sathuta hamadama thyenna ona...♥️🌺

  • @user-fy9sr4cn5h
    @user-fy9sr4cn5h 10 หลายเดือนก่อน +3

    ඔයාට සුභ උපන්දිනයක් වේවා දිලූ අක්කෙ.බුදු සරණයි.පරෙස්සමෙන් ඉන්න.❤❤❤

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 11 หลายเดือนก่อน +1

    Ammmo thagi godaaai🤩🤩🤩apith onii hrim sathutiui akki

  • @Sweetdiary45
    @Sweetdiary45 11 หลายเดือนก่อน +3

    Adath vlog eka lassanai ape akki bole❤❤❤

  • @sulaniamanda8756
    @sulaniamanda8756 11 หลายเดือนก่อน +1

    Akkige mune thiyen happyy ek ... ❤ ... akki ohm hin wenkot mtth pattam happyy akkiyooo ❤❤❤❤❤❤

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj 11 หลายเดือนก่อน +9

    අනේ මගෙ අම්මත් රට හිටපු කාලේ මතක් උනා.අම්මා බඩු එවුවමත් අම්ම කෝල් අරන් කියනවා අරක මේක තියද බලන්න කියලා.❤❤❤

  • @KaveeshaNethmini-jn4fx
    @KaveeshaNethmini-jn4fx 11 หลายเดือนก่อน +2

    Harima shok akkiyooo godak adareiii 🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 11 หลายเดือนก่อน +48

    අනේ තාත්තා ඔයා ආසම දෙවල් සිලෙක්ට් කරලා එවලා හරිම සතුටුයි❤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @hirunihiruni8002
    @hirunihiruni8002 10 หลายเดือนก่อน

    Happy birthday video ගොඩක් ලස්සනයි

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 10 หลายเดือนก่อน +4

    අනෙ අක්කිගෙ බවුවා හරිම කිවුට්❤❤❤❤❤ අක්කිත් හරිම ලස්සනයි ❤️💖💖

  • @yoharaenakshi1645
    @yoharaenakshi1645 11 หลายเดือนก่อน

    Ada video eka nm hrima lassanai akke shoii ❤️🥰

  • @nadeewirakkodi6362
    @nadeewirakkodi6362 11 หลายเดือนก่อน +1

    Happybirthday akkita

  • @user-eo4yy9qf9o
    @user-eo4yy9qf9o 2 หลายเดือนก่อน

    Oya harima lucky akki😊❤

  • @DilkiTishara
    @DilkiTishara 11 หลายเดือนก่อน +18

    අනේ ශෝය් අක්කෙ ඔයා ඔයාගේ volg හරිම ලස්සනයි ❤ ❤🎉🎉 ඔයගෙ ඔය හිනාව හරිම ලස්සනයි ❤ 🎉

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw 11 หลายเดือนก่อน +1

    Apitath ewannkoooooooooo.... Adath wenada wagema lassanai dilki akke...api oyta godak adarei.hamadamath me wage apith ekka innoooo❤

  • @dumindaprashan2181
    @dumindaprashan2181 10 หลายเดือนก่อน

    Ane shoi akke bau petau tika...adare hitenwa ❤️❤️❤️

  • @ManelPathirana344
    @ManelPathirana344 10 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉
    Menika adamai oyage video eka beluwe asawen beluwa negitinna kalin phone eka aran baladdima oyage voice eka ❤
    Oya saparan eka bonna wathura bothaleta egili thudata poddak aran dala prch eke thiyala bonna sathiyak thibbath monawath wenne na
    Theruwan saranai hemotama❤❤❤❤

  • @DMSariyawansha-ik6vm
    @DMSariyawansha-ik6vm 11 หลายเดือนก่อน

    Akkiiii ❤❤❤❤
    Oya nisa man thaniyen hina wenawa aneee ❤❤

  • @dirukshasubashi0
    @dirukshasubashi0 11 หลายเดือนก่อน +1

    Wowwww😍💗

  • @jlalithaj1051
    @jlalithaj1051 11 หลายเดือนก่อน +95

    අනේ ඔයා වගේම මාත් ගොඩක් සතුටු වුනා අනේ...😻💗අපිට නම් ඔහොම හබ්බෙන්නේ නෑ එත් අක්කිට ගොඩක් පින් අපිව ඔහොම සතුටු කරාට...ඇත්තට හොද තාත්තෙක්..අක්කි හරිම වසනාවන්තයි අක්කියෝ...🥺❤අනේ හරිම ලස්සනයි

    • @sikindurehan346
      @sikindurehan346 11 หลายเดือนก่อน +1

      Ape godak nayo rata ennea,eth ane toffiyak wath awannea na,adai.

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @piyucraft
    @piyucraft 11 หลายเดือนก่อน +4

    Oya haria wasawanthai akki... bs... ❤🎉

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 11 หลายเดือนก่อน +1

    Notification eka apu gamn balauwa akkiyoo first comment eka magen

  • @user-xs5so3wz1u
    @user-xs5so3wz1u 11 หลายเดือนก่อน

    අනේ සතුට ♥️

  • @gaminivijebandara4691
    @gaminivijebandara4691 11 หลายเดือนก่อน

    Ane mn asai akki katha karana vidiht mara fun oya ❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 11 หลายเดือนก่อน +2

    Mm asi akki owa dakala hodin inna parisaman ❤❤❤❤

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 11 หลายเดือนก่อน

    Ada video aka godak lassani 😊 oya mara vidiyata sathutu una nada apitath sathutui❤

  • @DarshiKumari-ks9xg
    @DarshiKumari-ks9xg 11 หลายเดือนก่อน +1

    Adarei boleee😘😘♥️♥️

  • @tharuart288
    @tharuart288 11 หลายเดือนก่อน +5

    අනේ ලස්සනයි ගොඩාක් ආදරෙයි දිල් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️😍❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @tharusubasinghe2223
    @tharusubasinghe2223 10 หลายเดือนก่อน +1

    Happy Birthday Akkii ❤🎉

  • @nimeshaseuwandi5106
    @nimeshaseuwandi5106 11 หลายเดือนก่อน +24

    අපෙ තාත්තා මට කිසිම උපන්දිනයකට තැගි දිලා නැ කිසිම දෙයක් කවදවත් අරන් දිලා නැ හැමදේම අරන් දුන්නෙ අම්මා විතරයි 👩‍👦💕

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊❤

  • @Dilru6666
    @Dilru6666 10 หลายเดือนก่อน +5

    අපේ අම්මත් රට ( ඩුබායි ) ඉන්න කාලෙත් ඔහොමයි එනකොට බඩු පෙට්ට් අරන් එන්නේ .. අපි වෙනුවෙන් කොයිතරම් දේවල් එයා කලාද ? අපිට කිසිම අඩුපාඩුවක් කලේ නෑ .. මට මගේ අම්මව මතක් වුනා ... අද ජීවතුන් අතර නැතත් .. හැමදාමත් අපේ හදවතේ ඉන්නවා .. හැමදාමත් ආදරෙයි අම්මේ.. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️

  • @user-xo4ik6pt3c
    @user-xo4ik6pt3c 11 หลายเดือนก่อน

    Oya harima wasanawanthae akki.❤mama nirmali.

  • @sanda2813
    @sanda2813 11 หลายเดือนก่อน +5

    Ane lucky girl❤😍

  • @h.pherath9364
    @h.pherath9364 11 หลายเดือนก่อน +3

    Hariyata nikan ape thaththa tagi ewala wage feeling ekak thiyenne.❤❤

  • @tasunidevindya4874
    @tasunidevindya4874 11 หลายเดือนก่อน +1

    Birthday vlog ekath oni Akkiyoo ❤❤😚😚😁😁

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +1

    Happy Birth Day අක්කේ

  • @a.m.k1565
    @a.m.k1565 11 หลายเดือนก่อน

    Dil saffron raata sudu kiri ekakata dala tikak wela wahala thiyala ita passe bonna.hamadama raata bonna.saffron walata ikmanata lassana skin clr ekak eanawa.

  • @deshanishara1975
    @deshanishara1975 11 หลายเดือนก่อน +1

    shoi akki ekanm 😍

  • @user-ikma
    @user-ikma 11 หลายเดือนก่อน +1

    Akkige happy eka therenava😊😉 .eka matath denila thiyenava masa 2 n dekata 😅😅.thaniyama hina vevy enjoy eke open eka nm venama feel ekak . matath thathi qatar valinma evanne .soo i can gess yr feel akki ❤🎉❤🎉.

  • @dilinithusharika5975
    @dilinithusharika5975 10 หลายเดือนก่อน

    Happy birthday ❤nangi

  • @lanethmimadhushani9392
    @lanethmimadhushani9392 11 หลายเดือนก่อน +2

    Oya harima lucky Girl kenek akkii ❤️

  • @nethminihara1341
    @nethminihara1341 11 หลายเดือนก่อน

    Oya kiyna asamahara ewa akki mn gedra ayatath pellala hinassanawa... oya harima shok 😘

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 10 หลายเดือนก่อน

    Sooo sweet නංගෝ.... ❤😊

  • @Amanidreams
    @Amanidreams 11 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා

  • @DewmiAmaya
    @DewmiAmaya 11 หลายเดือนก่อน

    Shooii akke mt nm hri sathutuii❤❤

  • @erandidissanayaka7042
    @erandidissanayaka7042 11 หลายเดือนก่อน +1

    ❤lasanayi akki adreyi

  • @travlewithishu9764
    @travlewithishu9764 11 หลายเดือนก่อน

    Oya godak wasanawantha kellek 💐

  • @nirashaatigala3155
    @nirashaatigala3155 10 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි 😄 අපේ තාත්තා ඉන්නෙත් රට එයත් මට ඔය වගේ දේවල් එවනවා 😍😀😀

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 11 หลายเดือนก่อน +8

    ඔයාගේ සතුට මුනෙන් පෙනවා වෙනදට වඩා.බුදුසරණයි ඔයාලට.🌹🌹🌹

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @kumuduvirajani2764
    @kumuduvirajani2764 11 หลายเดือนก่อน

    Ane niyamai ❤❤❤

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 11 หลายเดือนก่อน

    You Are So Lucky Akki...! 💕😍❤️ Vlog Eka Harima Lassanai...! 🤗❤️❤️❤️🤗

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @Dahamiakarsha
    @Dahamiakarsha 10 หลายเดือนก่อน

    Anee shooii anee 🥰

  • @hansihansi219
    @hansihansi219 11 หลายเดือนก่อน

    අනේ😍❤️

  • @thusharaperera1468
    @thusharaperera1468 11 หลายเดือนก่อน

    Ane e adare.... ❤️❤️❤️❤️❤️

  • @sarathranasingha900
    @sarathranasingha900 11 หลายเดือนก่อน

    Math asai akki rata kit kat kanna 😋😋😋😋❤️❤️❤️💐

  • @hashinimadushika8350
    @hashinimadushika8350 11 หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @user-ux8oe6nc4t
    @user-ux8oe6nc4t 11 หลายเดือนก่อน +1

    Akke oya lassanayi ane umma kete ❤️❤️❤️❤️🥰🥰💖💖

  • @jdutgdj9768
    @jdutgdj9768 11 หลายเดือนก่อน

    ආදරෙයි මැනික

  • @vindyy
    @vindyy 11 หลายเดือนก่อน

    Woow 😍💗

  • @rameshkachiranthi-ee3ek
    @rameshkachiranthi-ee3ek 11 หลายเดือนก่อน +2

    සුපිරි අනේ..😅

  • @kirulavishan1386
    @kirulavishan1386 11 หลายเดือนก่อน

    Ape gedra inna bllatyi pusatayi puthe kiyala thmi mn gathakaranneth🤗😊

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 11 หลายเดือนก่อน

    Akki owa try krt wadk nh akka 😒 mokd maarm lassana color ekk akkt thiyenne 😍 godkm lassanai akkinm

  • @shanikrishnani253
    @shanikrishnani253 11 หลายเดือนก่อน +1

    verry lucky girl 😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +4

    නීරෝගීමත් සුබ ම සුබ උපන් දිනක් වේවා...!! 💗අක්කි මැණික .💗 ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා . 💗ඔයාට අපි ගොඩක් ගොඩක් ආදරෙයි 💗

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @d.gnimmisanjana4043
    @d.gnimmisanjana4043 11 หลายเดือนก่อน +4

    Aneh 🌼💫😚 akkiyo 😘👍

  • @ImashaImasha-go4od
    @ImashaImasha-go4od 11 หลายเดือนก่อน +2

    Ane mn oyage video hamadama balanwa eth ada comment kale oyage video balnna godak asai ane lankawe idan රට inna ayat පාර්සල් yawna vidiya kiynnkooo plzzz

  • @user-ts2it5gu2d
    @user-ts2it5gu2d 11 หลายเดือนก่อน

    Ane ape ammath ohama tami 😀♥️ hamadayakm awanwa

  • @ahinsanethmini6843
    @ahinsanethmini6843 11 หลายเดือนก่อน +1

    adarei akkee❣️

  • @Hansani._46
    @Hansani._46 11 หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි අක්කියෝ.vlog එකක් ගේනකන් බලන් හිටියෙ 🥺❤️🤗

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊❤

  • @vishubhagy3660
    @vishubhagy3660 11 หลายเดือนก่อน +11

    අනේ ඔයා හරි cute අක්කී 🙉❤ මගෙත් favorite kitkat & Nuttella 🤤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 11 หลายเดือนก่อน

    Oya wagema mat sathutu una nangi.😊

  • @dulangaramanayake1598
    @dulangaramanayake1598 11 หลายเดือนก่อน

    Shoiy ane ape thatha yawanna one .... ❤

  • @jayanimendis-yq1qu
    @jayanimendis-yq1qu 10 หลายเดือนก่อน

    Thathath ohommai ape eyth badu petti awama video cl eken blnw dpu okkom awillada kyla 😍🥺happy birthday oyt akke

  • @ManjulaSandaruwan-sw8kx
    @ManjulaSandaruwan-sw8kx 11 หลายเดือนก่อน

    First comment akki❤❤ manika

  • @priyankadamayanthi8032
    @priyankadamayanthi8032 10 หลายเดือนก่อน +3

    අපෙ තාත්තාත් එනකොට ගෙනාවෙ ඔය ටොපි එක 💕සතුටින් ඉන්න රට උනත් අපෙ තාත්තා.. ලග නැති නිසා දුකයි

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 10 หลายเดือนก่อน

    Mamat maga gadara ayata mahama badu yauvama teyana sathuta kiyala nima karanna ba oyavagamai maga nanget marama sathuten enna ❤❤❤❤❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 11 หลายเดือนก่อน +12

    මට තාත්තා රට ඉන්න කාලෙ මතක් උනා දැන් ඉතින් හබියා තාමා ඔවා එවන්නෙ....පොත්ත ගලවන්න තියෙන ඇටෙ කිව්වෙ පිස්තාචියොද එවා නම් රසම රසයී තමා😍😍අර ටොෆි එක නම් හරිම ශොක් මාත් එකට මාරම ආසයී මෙ දැනුත් එකක් කන ගමන් ඉන්නෙ....kit kat කියන්නෙ ආගමක් අම්මොව් මාත් දවසම හරී කනවා පිස්සුවෙන් වගෙ😍😍😍නොතෙල්ලාත් එහෙම තමා❤❤❤මරු අනෙ😍😍මං ලගත් ඔය සෆ්රන් එක තියෙනවා තාම බිව්වෙ නම් නෑ බොන්න හොද විදියක් කියන්නකො😊😊😊ඔයාගෙ මුනෙ තියෙන හිනාව අම්මොව් ශොයී අනෙ😍😍😍

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @chamodisandeepani3286
    @chamodisandeepani3286 11 หลายเดือนก่อน +3

    Akki oya hrima cute ane❤❤❤

  • @shakilamalki8510
    @shakilamalki8510 10 หลายเดือนก่อน +1

    තාත්තලා හැමදේම කරන්නේ ලමයි වෙනුවෙන්

  • @thiyomisaumya7014
    @thiyomisaumya7014 10 หลายเดือนก่อน

    Oya lipstick pack eka Man gawath tyanawa. Eke colours 7 seven days walata kiyalai thiyenne.

  • @SavindiShehana-jn7fq
    @SavindiShehana-jn7fq 11 หลายเดือนก่อน

    Akki api denna ekama mase hode ❤😇

  • @shanikahasanthi8240
    @shanikahasanthi8240 11 หลายเดือนก่อน +118

    අනේ තාත්තගෙ සුවද කියලා ඒකට තුරුලු උන හැටි ලෝභයි ❤ 🥺

    • @dilkinadeera
      @dilkinadeera  11 หลายเดือนก่อน +5

      🥹🫶🏼❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน +1

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @sanju4866
    @sanju4866 11 หลายเดือนก่อน +160

    හරි වාසනාවන්ත කෙල්ලක් අනේ...උපන්දිනේට කියලා ටොෆියක් වත් ලැබෙන් නැ මට නම් මම ම මට අරන් දුන්නොත් තමයි... මගේ තාත්තට එ් තරම් සල්ලි නැහැ නේ ඉතින්❤

    • @panchayt8606
      @panchayt8606 11 หลายเดือนก่อน +10

      Api ape birthday ekata kata hari udau karamu.api th deela nathi nisa tamai apita laben naththe .mama eka wishwasa karanawa

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @kalpanisewwandi9725
      @kalpanisewwandi9725 11 หลายเดือนก่อน +6

      Oyth wasanwanthai oyt tatta innw mt tatta nh 😢

    • @kanchanadilrukshi2553
      @kanchanadilrukshi2553 10 หลายเดือนก่อน

      matath ehema thamai eth sathutui kata hari labenawane

    • @lochanasamangi6668
      @lochanasamangi6668 10 หลายเดือนก่อน +1

      😢😢😢🥺🥺🥺matath ahema tama

  • @fathimanasra2064
    @fathimanasra2064 11 หลายเดือนก่อน +2

    Akke safron bonakot sudu kiri eke dala bonna wathure dala bonna epa safron tikk ushnai ekai kiri eke dala bonne ❤

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 10 หลายเดือนก่อน

    Mage aiyai ..loku ammai ...matath mahema ewanawa ... akka wage Thamai ..math godak sahtu wenawa

  • @sithmi3966
    @sithmi3966 10 หลายเดือนก่อน +3

    අපේ තාත්තාත් ඔහොමයි❤🌎

  • @Imashi_123
    @Imashi_123 11 หลายเดือนก่อน

    Firt view,first comment,first like...🥰❤️

  • @user-oi7zw6mh3g
    @user-oi7zw6mh3g 11 หลายเดือนก่อน +11

    අනේ අපේ අම්මාත් ඔය වගේ තමා අක්කේ කොච්චර ගනන් උනත් එවනවා හැමදේම එයා අන්තිමට ආවේ 2019 කොරෝනා වලට ආයි ගියේ නැ ඉතින් අපි යන්න දෙන්නේත් නැ එත් එක පාරක් හරි යනවාලු රට බලලාහරි එන්න ❤❤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @suraninideshima5764
    @suraninideshima5764 10 หลายเดือนก่อน +3

    මං ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවේ... මගේ අප්පච්චි ඉන්නෙත් කටාර් වල. එයත් මට ඔය විදියටම බඩු එවනවා. මං ඉල්ලන දේටත් වඩා වැඩියෙන් එවනවා. ඔයා වගේමයි මමත් රටින් එනව ඇදුම් වල සුවදට ආසයි. මොකද මටත් අප්පච්චිගේ සුවද එනවා ඒ ඇදුම් වල 🥺🌍♥️

  • @Tulip_0222
    @Tulip_0222 11 หลายเดือนก่อน +1

    lucky girl🥺❤ I hope my life also will be better on day☺🙂

  • @imeshaudayangani-ep1fm
    @imeshaudayangani-ep1fm 10 หลายเดือนก่อน

    akka hari wasanawanthai 😚❤️

  • @j.g.kalharianjalajayaweera
    @j.g.kalharianjalajayaweera 11 หลายเดือนก่อน

    Choooi ane ❤❤

  • @madushanigamage6717
    @madushanigamage6717 11 หลายเดือนก่อน +2

    අනේ හරිම සෝක් නංගි ඔයා.❤❤🌹🌹

    • @mrspeirisofficial
      @mrspeirisofficial 11 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako ❤

  • @Kolee1110
    @Kolee1110 11 หลายเดือนก่อน +5

    අනේ මටත් තාත්ත ලග හිටියනම් 🥺 හරි වාසනාවන්තයි අක්ක ❤. මගේ තාත්ත ගියා එයා ඉන්නෙ වෙනම අපි එක්ක නෙවෙයි 😓