Happy New Year Bhagi and hubs 🎉!! Woww people have so much negative attitudes. Don’t worry Bhagi.. keep up the good work. I don’t have much time to watch and comment on your contents like before. But know that my wishes are always with you!! ❤
Kalin nam oyage channel eka asawen beluwa aththatama ganna deyak thibba nisa den nam wikara witharai oke thiyenne.. redi adina kana bona ewa eth nama kitchen 😂 sub. Wedi wenakal witharai ganata karagena giye.. puluwan nam issara wage kema hadana ewa kitchen eka piliwalata thiyaganna udaw wena tips ehema karanna mita wada godak watinawa... 😍
A hamper always brings joy no matter what. Wish you a happy successful year ! ❤ BTW, shouldn't you mention the companies who gifted you those hampers - JIC they consider this as a promotional video and YT tag on 'includes promotional' - JTOL
HAPPY NEW YEAR !!!! Hampers are okay but the only thing is all of them are fast food that aren't much healthy ;-) As someone who eats lots of organic fruits and vegetable..those Gift hampers are like poison for me . Try to eat healthy , otherwise it's like you're welcoming number of physical and mental illnesses for your body.
Ana shok oya Hari wasanawantai. Mama Nan oya Dana vidiyo okkoma balanawa. Kawruth kiyanda dewal ganan ganda epa. Satutin inda. Budusaranai suba aluth awruddak wewa
සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කේ අයියේ බුදුසරණයී..❤❤❤😘😘😘
Hitha pirennama nangita tegi hambawela.wasanawantha suba nawa wasarak wewa oyata
😍දීල තිබ්බොත් තමා ලැබෙන්නෙත් එකට ඉතින් හූල්ලන්න හොද නැ කවුරුත් 😍 හිත හොද අයට හරියනව අනිවාර්යයෙන්ම
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Suba nawa wasarak wewa ❤️😘💐🎁sathutinn inna.
මොන යම් ආකාරයකින් හෝ දේවල් ලැබෙනව නම් ලැබෙන්නේ පෙර කල පිනටම තමයි...ඔබට සුබම සුබ නව වසරක් වේවා.. !!!
❤️🙏
Akke apita bada api nispadanaya karana dewal pita rata yawann a
Happy new year darling 💙💙💙💙💙💙💙💙💙💙💙💙
Happy new year ♥️♥️♥️😘😘😘
ආදරණීය සොඳුරු හදවත් ඇති දෙ.න්නෙක් ඔය දෙන්නා..❤ .හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි .🙏
හලෝ අක්කේ ආදරෙයි ❤️🙏
අනේ එයාගෙ හිනාව ❤cutie
අම්මෝ බෝතල ටික දැක්කාම ආසත් හිතුනා.🥰🥰🥰🥰
❤️❤️
වාව්ව් මේ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා අක්කේ..
ඒසේම වේවා නංගී ❤️
0
Happy new year bagi.oyage hinawa hari lassanai .and God bless your family.
ඒසේම වේවා! ඩලා අනේ බොහොම ස්තූතියි! ❤️🙏
තවත් වැඩි වැඩියෙන් ලැබෙන සුබ නව වසරක් වේවා භාගී ඔයාටත් පවුලේ හැමෝටමත් ..❤❤❤
❤️
Wish both of you a happy and prosperous new year Duwa!
Nathuwa duppath unta denne nane biscuit packet ekakwath kauruth
Suba aluth auruddak wewa akkiyooo . Budu saranaii parissamin innaa ❤️ adalei
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නට අක්කී අයියා 😍😍
එසේම වේවා! නංගී ❤️🙏
හායි භාගි අක්කි ,අයියා.සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා අක්කො මැනික ,අයියා..හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ......❤❤😘😘 ජේසු පිහිටයි තෙරුවන් සරනයි
එසේම වේවා නංගීයෝ ❤️
Akke hama balaporoththuwakma ituwena wasanawantha subama suba aluth awuruddak wewa....
අනේ ඒසේම වේවා! ඔයාටත් නංගී ❤️
Wooow නියමයි සුදු ටිකක් දෙන්න බැරිද දන්නෑ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වෙන්න කියල පාර්තනා කරනව සුද්දී 😘😘😘ආදරෙයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🙏🙏🙏🙏😘😘😘❤️😘❤️😘❤️
හලෝ ඩලා ඔයාටත් ඒසේම වේවා! දැනටමත් මේවා දෙන්න ඔනා අයට දීලා තියෙන්නේ සුදු ❤️ අපේ පවුලේ රජයේ සේවය කරන අය මේ කාලෙ ටිකක් අමාරැවෙන එයාලාගේ දරැවන්ගෙත් වැඩ ටික කරගන්නෙ එක නිස එයාලාට තමා මේවා දුන්නේ. ❤️🙏
නියමයි සුදු ආදරෙයි 😘😘😘❤️❤️❤️
Happy New year Nangi wenada wagema ada dapu video ekath godak watinawa. Godak adarei oyata
❤️❤️
Happy 2023 !!! 💫💫
Hampers tika nam Shok ..😚 api kaata ho dunna deyak apahu lebenawa kiyana kathawa eththa 👏🏻👏🏻😋
Podi daruwekwath nathi sallith uthuranna thiyena untama thamai company walinuth denne. Thopi nikan mewa dunnata duppath api nattam wikinei bolage badu
ඔයලා ඔහොම අනිත් මිනිස්සුන්ට නොකියා ඉරිසියා නොකර තමන්ගේ හැකියාවකින් ප්‍රයෝජනයක් ගන්න එතකොට ඔයාටත් මෙහෙම තෑගී ලැබෙනවා. මට ලැබුනා නම් දෙයක් ලැබෙන්නෙ අපි කාටවත් වචනයකින්වත් හිරිහැරයක් කරලා නැති නිසා 🙏❤️
@@bhagiskitchen1375 Bhagi... Minussunwa pahath karala apahasa karala dana negative comments walata rply karanna epa dr...penawane manasika mattama kenekta deyak labeddi daraganna ba😂 irisiyawa dore galanawa😹 henamai illanne🤪 ithin nikan hambawena deyakwath hamba weida 😂😹 mona tharam jara widiyata bannath msg kalath satha pahakata ganan ganna epa 😂 ekakin banala madi nisa comments hathara pahakin banala 😹😜 ganan gannama epa thawa bani mekatath rply karala sathekata ganan ganna epa 😂😹😹😹
Ane deiyaneeeee...comment eke ketha......gewal walata wela kaka bibii thawa kenekge uthsayayen wagema pinwantha kamata lebena deta hena illa illa hitiyoth nam ithin mehema gift me athmedinam hambenne ne dear.....harima darunu manasikathwayak ne....
හපෝ මේ තරම් ඉරිසියාවක්..මේ රටට මෙහෙමවෙන එකම පුදුම නෑ.මේවගේ අය ඉද්දි..
Harima shok godak hoda badu. Sahutui.
Suba nawa wasark wewa .❤️❤️❤️🙏
❤️❤️
Apitat me wage hamper box 📦 ekak dena pinwanthayek innawada 🥺🥺🥺😭😭
Happy new year akki 😘💖
යහපත් සිතුවිලි ඔක්කොම සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා අක්කේ ..අපි පින් කරලා තියනවනම් අපිට ඕනම දෙයක් ලැබෙනවා ,හැමදේම වැඩි වැඩියෙන් ලැබෙන වසරක් වෙන්න ඕන අක්කට ❤️❤️
ඒසේම වේවා! ❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා බාගි අක්කටයි පවුලෙ සැමටයි.🥰❤
එසේම වේවා නංගෝ ❤️
සුබම සුබ නව වසරක් වේවා ආදරණීය නංගීටයි , මල්ලිටයි...🌹💖
මේ වසරේ සිතෙහි ඇති සියළු බලාපොරොත්තු ඉටුවේවා ..
ආදරෙයි 💖💖
ඒසේම වේවා ආදරණීය අක්කේ ❤️🙏
wow😍♥️Happy new year akki❤️✨
Wish you the same darling ❤️
Mn hama sathiyema keels ekata ghn 13000ka withara badu genawa. Eth apita Christmas ekata kiyawath eka chocolate kallak dunne na mun
අනේ එක නේ අපිටත් කිසිම supermarket එකකින් එහෙම ටොෆියක්වත් හම්බවෙලා නැ නේ 🙏❤️
Happy new year
Happy new year akka🎉🎉
Happy new year Akka 🎉❤
Siyalu pathum ituwana suba aluth auruddak wewa.budusaranai.
ඒසේම වේවා ❤️🙏
Happy New year 🎊🎈🎈 akki.oyage video danakam balan hitiya bs
සුබ නව වසරක් වේවා අක්කා,අයියා,චුටි අයියට කොහොමද දැන්.පරිස්සමින් ඉන්න අක්කී.බුදු සරණයි .
මන් නිශූ
ඒසේම වේවා! ❤️
Ambo me video ekat tiyana negative comments goda.😂keep it up your good work bhagi.god bless you❤
Thank you so much darling ❤️
එකම බඩු ටිකනේ තුනේම තියෙන්නේ
එකම තැනකින් ගන්න ඇති 😅
Suba nawa wasarak wewaa akki oyala dennatama..
Ei Ane akamathi aya mewa balanne🤭🤭dunna kena dunne eya kemathi kenatane…ei anith aya wada wenne,,eyata ona nam thawa ayata dei, duppath ayatath dunnada danneth nene,,,hitha ridena aya mewa balanne nethuwa innako😌😌
Anyway happy new year lucky girl🎁🎁♥️
Thank you so much darling ❤️
Happy new year akki aiya bs
Happy new year both of you
Kohenda ganna puluwan
මට නම් මගේ චැනල් එකට gift විදිහට තමා මේවා ලැබුනේ ඩියර්
සතුටින් ඉන්න හැමදාම ❤😍
❤️❤️
Nethi beri kenekuta dunnanam oyata pinak Hari lebei
සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!! භාගි ❤❤❤
එසේම වේවා! ඩාලිං ❤️
Wow nice gift hampers...hampers always makes anyone happy and you deserved to be happy too 🙂
Thank you ❤️🙏
Akki puluwannan duppath family ekak balala denna.
ඔව් ලගම හිතවතු කිප දෙනෙක් ඉන්නවා මේ දවස්වල ප්‍රශ්න වල ඉන්න අය එයාලාට දෙනවා නංගී බොහොම ස්තූතියි! ❤️
සුභ නව වසරක් වේවා අක්කේ.... අයියේ ❤❤❤❤❤
ඒසේම වේවා නංගී ඔයාටත් ❤️🙏
Wishing you a very Happy New year 👍🙏❤️❤️❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ස්වීටි❤️❤️❤️ආදරෙයි😘😘😘අදත් ලස්සන වීඩියෝ එකක්💐💐💐😍😍😍
ඒසේම වේවා darling ඔයාටත් ❤️🙏
Shaa maru ane
❤️❤️
Happy New Year Bhagi and hubs 🎉!! Woww people have so much negative attitudes. Don’t worry Bhagi.. keep up the good work. I don’t have much time to watch and comment on your contents like before. But know that my wishes are always with you!! ❤
Wish you the same darling & thank you ❤️🙏😘
සුභ අලුත් අවුරුද්දක් වේවා නංගා ❤️❤️ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
ඒසේම වේවා අක්කේ ඔයාටත් ❤️
Happy new year nangi & malli....😘😘😘♥️♥️
Happy new year ♥️💐♥️
apitath hambuna kude vage hamper ekak..husbandge office eken...eka keells eken hambune...wine ekak thibba.
නියමයි ❤️ darling මෙවා නම් මට චැනල් එක නිසා ලැබුනු දෙවල් ❤️
Happy new year sister bhagi
Hello nangi tikadawasaka idala message ekak danna ona kiyala hithuwa ..eth mehwma කියන eka hari na කියලත් hithuna . Nangi oyata puluwanada oyagei mahattayagei ain karana ඇඳුම් tikak thinawanam denna godak pin.
Happy New Year Bagi........
Meya karanne shopping cooking vlogs nisa mewa meyata salli gewala karana advertisement ekak
Advertisement එකක් නම් මේවා එව්වේ කවුද? කියලා කියනවා නේ මේ මට ලැබුනු තැගී ඩියර්. 🙏
😂😂😂😂😂🤗
Kalin nam oyage channel eka asawen beluwa aththatama ganna deyak thibba nisa den nam wikara witharai oke thiyenne.. redi adina kana bona ewa eth nama kitchen 😂 sub. Wedi wenakal witharai ganata karagena giye.. puluwan nam issara wage kema hadana ewa kitchen eka piliwalata thiyaganna udaw wena tips ehema karanna mita wada godak watinawa... 😍
බොහොම ස්තූතියි! ඔයාගේ කමෙන්ට් එකට ඔයා මගේ චැනල් එක බලන තව එක subscribe කෙනෙක් නම් මගේ චැනල් එකේ මං daily vlog / shopping video/ travel videos / kitchen videos / රෙසිපි ඔය ඔනාම එකක් දානවා කියලා පැහැදිලිව ම දලා තියෙනවා සමහරවිට ඔයා විඩියෝ බලනවා විතරයි නේ චැනල් එකෙ info එක බලන්නෙ නැ. එක නිසා තමා ඔහොම කියන්නෙ 😂 Bhagi’s kitchen නම තිබුනා කියලා කුස්සියේම තියෙන දාන්න කියලා දෙයක් නැ ඩියර් අපි කැමති සහ ෆැන්ස්ලා ඉල්ලන ඔනා ම දෙයක් දාන්න පුළුවන්. අනික මේ ඔයා කමෙන්ට් කරලා තියෙන්නෙත් kitchen video එකකට මෙතන තියෙන්නෙ ඔක්කොම Kitchen teams නේ ඩාලිං 😃 මෙක ඔයා වගෙම මගේ විඩියෝ බලන ෆැන් කෙනෙක් ඉල්ලපු එකක්. Subscribes කරපු ගොඩාක් අය රෙසිපි විඩියෝ වලට වඩා වෙනත් විඩියෝ ඉල්ලන්නෙ. එ නිසා මාගේ චැනල් එකෙ හැමෝටම ගැලපෙන විඩියෝ දානවා. එතකොට ඔයාලා වගේ මේ වගේ විඩියෝ වලට අකමැති අය එවා නොබලා ඔයාලා කැමති එවා බලන්න පුළුවන්. මේ වගේ විඩියෝ දැම්මාම ඒවාට කැමති අය විතරක් බලලා අකමැති අය නොබලා ඉදිවී. අපි උනත් TH-cam channel බලනවා ඩාලිං ගොඩාක් ඉතින් අපි කරන්නේ ඒ content එකට අකමැති නම් නොබලා ඉන්න එක. මොකද? මට මගේ විඩියෝ බලන හැමෝම සතුටු කරන්න බැ. අපේ රටේ අය එහෙම ලේසියෙන් සතුටු වෙන්නෙත් නැ නේ ඇදයක් හොයන්න බලාගෙන ඉන්නෙ. මොන දේ දැම්මාත් ඔයාල වගේම මොනාහරි කියන අය ඉන්නේ. 🙏❤️
හැම්පර් කියන නම දන්නෙවත් නැති මිනිස්සු තමයි අක්කේ මේ රටේ ඉන්නෙ. අඩුම තරමේ ඒවා හම්බෙන්නෙ කොහොමද හම්බවෙන්නෙ ඇයි කියලවත් දන්නෙ නෑ. පව් පින් ආගම සේරම පටලවන් අනිකාට කුහකකම් පතුරන මිනිස්සු කවද නම් මේ ලෝකේ දකීද? මේ රටට මෙහෙම වෙන්න පාලකයෝ විතරක් නෙමෙයි වගකියන්න ඕන.
සුභ නව වසරක් වේවා අක්කි ❤
සහතික ඇත්ත නංගී නමුත් බුද්ධි මට්ටමට වර්ධන නොවු මිනිස්සුන්ට කිසිම දෙයක් තෙරැම් කලාට වැඩක් නැ මොකද? තෙරැම් ගන්න තරම්වත් නුවණක් එයලා නැ
බොහොම ස්තූතියි! නංගී සහ සුභ නව වසරක් වේවා! ❤️
Hampers Denney Pada show Dana ayata hallo ..
අක්කි අලුත් රෙසෙපි දෙන්න කෝ
ඉස්සරහට දාන්නම් නංගී ❤️
A hamper always brings joy no matter what. Wish you a happy successful year ! ❤
BTW, shouldn't you mention the companies who gifted you those hampers - JIC they consider this as a promotional video and YT tag on 'includes promotional' - JTOL
These are gift items
Not promotional items. Thank you so much 🙏❤️
Suba නව වසරk වේවා oyalt 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️
Bagi akke oy krn pin athe wed channel eke upload krnn.akke ewa dekl e pin apitath anumodn wenw .❤good luck akki .adreiii 😍😍😍
ප්‍රතිපත්තියක් විදිහට මං එවා දාන්න ආස නැ නංගී. පිං කරන්න ඔනා කාටවත් පෙන්න නෙමෙයි කියලායි මං හිතන්නෙ. ඒ වගේ දෙයක් කරනකොට මගේ මනසින් නිදහසේ ඒ දේ කරන්න ඔනා. විඩියෝ කර කර එහෙම ඒ දෙවල් කරන්න ආස නැ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
Happy new year nango ❤️
Wish you the same akke ❤️
Kanna neti aya kochchara innawa da.
HAPPY NEW YEAR !!!!
Hampers are okay but the only thing is all of them are fast food that aren't much healthy ;-)
As someone who eats lots of organic fruits and vegetable..those Gift hampers are like poison for me . Try to eat healthy , otherwise it's like you're welcoming number of physical and mental illnesses for your body.
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ..හැමදාම සතුටින් ඉන්නෝන ඔයා අයිය එක්කම 💜️
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️🙏
wow wow super 😍😍😍😍😍😍😍😍😍😍
Thank you ❤️🙏
❤️
Supper baghi dear
Thank you darling ❤️🙏
❤️❤️
Wow Akki 😘❤️
❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
Ana shok oya Hari wasanawantai. Mama Nan oya Dana vidiyo okkoma balanawa. Kawruth kiyanda dewal ganan ganda epa. Satutin inda. Budusaranai suba aluth awruddak wewa
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️🙏❤️
❤👍👍👍
❤️❤️
අපිටත් හම්බ උනා එකක් ඔය වගෙ බඩුම තමා ලැබුනේ
නියමයි 🙏
අනේ apiwath dennako...
👍👍👍
❤️❤️
Hloooo akkh. Happy new year ❤ මේ අවුරැද්දේ hotle යන videos ගොඩක් ඕනා.
අනිවාර්යයෙන් ම අරගෙන එන්නම්කෝ ❤️
නියමයි නංගියෝ අපිට ඔනි ♥️♥️ බුදු සරණයි ඔයාලට 😍😍
❤️❤️
😘😘😘😘
❤️❤️
❤️❤️
Wish u a happy happy 2023
ඇති යාන්තම් අපිට video එකක් ගෙනවා...පාලුවේ හිටියේ අක්කි ඔයා නැතුව....කොච්චර bizi උනත් අපිට බලන්න video දාන්න...අපි ආසාවෙන් ඉන්නවා....තෙරුවන් සරණයි ඔයාලාට...!
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
යකඩෝ පුදුම කුහක මිනිස්සු ටිකක් ඉන්නේ මේකේ... කාලා ඉන්න බෑ කෙනෙක්ට දෙයක් ලැබෙද්දි.. 🤭
❤️😁🙏❤️❤️
Duppath ayata denna denna kiyanawa. Meyata mewa hambenneth deela thiyana hinda thamai. Oya kiyana aya denawada danne ne
ඔයාට අක්කී අත් නැතුව ඇදුම් ඇන්දම තමයි ගොඩාක් ලස්සන..අනේ ඔහොම කැතයි කියලා නෙමෙයි හොද්ද කිව්වේ 🙈මං කිව්වේ ගොඩාක්ම ලස්සන එහෙම කියලා 😘
Mata thank ehema hithenawa
Agree
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️
🍾😍🍾
Mewa hambenne kohomda akki
මගේ චැනල් එක නිසා ලැබුනු දෙවල් නංගී ❤️
අක්කි පුලුවන් නම් විතරක් මෙි හැමිපර් ගන්න පුලුවන් කොහෙන්ද කියාලා කියන්න .මාරම වටිනවා ඒක
මේවා මං එකක්වත් මං ගත්ත එවා නම් නෙමෙයි ඩියර් ඔක්කොම හම්බුන එවා නේ එක නිසා දන්නෙ නැ 🙏❤️
ආපිකෝ එකේ තියෙනවා
Arpico,Keells,cargills
Arpico,Keels,Spar,Glowmark ,Cargills supermarkets wala thiyenawa.
Spar ekei Glomark ekei hampers godak hodai.
@@chamaskiha3779 ඔව් ඔව් එයා මගේ ගෙට එහා පැත්තේ නේ ඉන්නේ එකයි එයා මං ගැන ඔක්කොම දන්නෙ 🤭🤪😅😂 එකම ජාතියේ බඩු තියෙන හැම්පස් සල්ලී දිලා ගන්න 😂😂😂 අම්මෝ අද දවසටම මට මේ කමෙන්ට් එක ඇති ඩලා ඔයලා මගේ ලේ පිරිසිදු කරනවා උදේ පාන්දරින් ම 😂🤣😂 🙏❤️
Budu ammoooo negative comments tika🤣 manussayekta deyak labeddi daraganna bari hati😂 thamange channel eke thamanta one de thaman danne me kagenwath awasara ganna one nane ekata 😹 anith eka balen pennanne nane katawath balen data kapan awilla banalath yanwa kiyanne adahanna watinawa😂 penna barinam nobala hitiyanam harine😜 mamanam kiyanne Bhagi negative comments dana kisima kenekta rply karanna epa satha pahakata ganan ganna epa mekatath awilla rply karala bani sathekata ganan gannama epa 😹 ekenma penawane banina ewunge manasika mattama ekek bannoth digatama banagena banagema yanwa kunu walata kunu ekathu wenawa kiyanne ekama thama😂😹 oyata karana apahasa gal mul nisama oya lassanata oyage channel eka karan yanna bhagi❤️ banina ewun satha pahakata ganan ganna epa oyata adare karana aya oya ekkama indi🥰 oyage channel ekath ekkama 🥰❤️💐
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏❤️
♥️♥️♥️
Akkiyoo matath oniii 😓
❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කේ අයියේ බුදුසරණයී..❤❤❤😘😘😘
අපිටත් හම්බ උනා, කුඩේ තිබ්බා වගේ එකක් ❤❤❤❤සතුටුයි, බුදුසරණයි
නියමයි ❤️🙏
Komada ava hamba venne man a gana danne nathi nisai ahanne
@@priyarajah3182 මං දැක්කා කමෙන්ට් වල දාලා තියෙනවා සමහර අය එයාලාගේ හස්බන්ඩ්න්ලාගේ ඔෆිස් වලින් හම්බ වෙලා තියෙනවා අපිත් එකක් එහෙම හම්බුනා. මේ boxes නම් මට හම්බුනේ මං ගණුදෙනු කරන අයතන වලින්. Kitchen items වගේ
Thank you bhaggi
Wish you a blessed new year ahead. Nangi I'll tell u something. SAY NO TO BAD VIBES DON'T explain anything. Love u loads budusaranai...
Love you Akka & wish you the same ❤️🙏
අක්කි පන ❤️
❤️❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!💗💐
මටත් hamper එකක් හම්බවෙලා තියෙනවා cane basket එකක.මට ඒකේ තිබුණු දේවල්වලට වඩා ආසා හිතුනේ ඒකට අනේ.ඒක හරි ලස්සනට තිබුනා.😁🙊😍
Onegalleface ගියපු video එකත් දාන්නකෝ dear.💗😍
අනේ නියමයි ❤️
@@bhagiskitchen1375 😘😊
Happy new year