අයියාගේ උපන්දිනයට කලින් තාත්තා එවපු Surprise එක🇶🇦🇱🇰|60KG Gift🎁|අයියාගේ උපන්දිනෙට මට තෑගී එවම තාත්තා🫢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2024
  • Instagram dilki_2117?...

ความคิดเห็น • 337

  • @VipulaNuwan-wm5rz
    @VipulaNuwan-wm5rz 3 หลายเดือนก่อน +155

    තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලට කියන එක අද තමා තේරුනේ 😅❤❤ අයියා පවු හැබැයි 😢

  • @madurarajitha
    @madurarajitha 3 หลายเดือนก่อน +48

    😢 අයියා පවු , ඇත්තටම අද vlog එකට නම් හිත රිදුන, එපා උනා එහෙම වෙද්දි 🥺💔 හිත රිදෙන්න.ඔන අයියගෙ උනාට,එක බලද්දි මටත් අවුල් ගියා,

  • @sleka.perera221
    @sleka.perera221 3 หลายเดือนก่อน +161

    අයියා හරිම හොදයි. නංගිගේ gift box එකෙත් සේරම වගේ එයාට තිබුණේ. අයියට එව්වා කිව්වට අයියට වඩා මේකෙත් නංගිට තමයි. බලන්න නංගි කෑ ගගහා සේරම ඒ පැත්තට පුරව ගද්දිත් ඔහේ බලන් ඉන්නවා. එහෙම තමයි අයියලා.❤

  • @kulasinha
    @kulasinha 3 หลายเดือนก่อน +196

    අයියා පව් කියන අය කෝ බලන්න ❤❤😊
    👇👇

  • @nethuharsha00
    @nethuharsha00 3 หลายเดือนก่อน +68

    මං ආසම චරිතයක් හැබැයි අදනම් අයියා පව් 😢මෙච්චර කල් හිතන් හිටියෙ බාලයට අඩු සැලකිලි කියලා 😂හැබැයි අයියා හිටිය හැටි දැක්කාම මටත් දුක හිතුනා ඇත්තමයි

    • @user-hi8ze4my7r
      @user-hi8ze4my7r 3 หลายเดือนก่อน

      ඇත්ත කතාවක් dr oya kiwwe .

  • @dinushanisurinda
    @dinushanisurinda 3 หลายเดือนก่อน +149

    අයියාගේ birthday උනාට නංගිට තමයි gifts ගොඩාක් තියෙන්නේ😅

  • @roshniuditha8058
    @roshniuditha8058 3 หลายเดือนก่อน +8

    තාත්තා කෙනෙක් කොයි තරම් දරුවෝ ගැන හිතනවද.. මගේ තාත්තා ඉස්සර රට උන්නා. එත්කොට මේ වගේ ඔන්ලයි ,ෆොන් නැහැ ඉතින්. එයා අම්මාට ලියුම් එවනකොට එකේ චුයින්ගම් කිපයක් එවනවා. මට එයා ගැන මතක් උනා. දරුවෝ වෙනුවෙන් කරන මේ දෙවල් හරි වට්නවා. කලයක් එයි ඔයාලාට එයාලා වෙනුවෙන් පෙනි ඉන්න. එදාට අද ඔයාලාව මේ සතුටු කරනවා වගේම ,ඔයාලාගේ අසාවල් තෙරුම් ගන්නවා වගේම එයාලාවත් තෙරුම් අරගෙන සතුට්න් තියන්න. ඇත්තටම පුතේ ගොඩක් තාත්තාලා දරුවෝ තෙරුම් ගන්නවා අඩුයි. ඔයාලා හැමොටම ජේසු පිහිටයි

  • @user-hi8ze4my7r
    @user-hi8ze4my7r 3 หลายเดือนก่อน +433

    අයියා පව් කියලා හිතුනෙ මට විතරද 😢

    • @walgamagedanawathie3932
      @walgamagedanawathie3932 3 หลายเดือนก่อน +7

      Nangila ehema thama😂

    • @user-qp6ui2rf3y
      @user-qp6ui2rf3y 3 หลายเดือนก่อน +9

      මටත් අයියා ලා ⁣දෙනෙක් ඉන්නවා මටත් ඔහොම තමයි සලකන්නේ

    • @Thanu._4622
      @Thanu._4622 3 หลายเดือนก่อน +4

      Anee ow . Ayyt nani . Nngi okkoma gththni 😢

    • @user-hi8ze4my7r
      @user-hi8ze4my7r 3 หลายเดือนก่อน +47

      ගිය පාර අක්කිගේ birthday එකට තාත්තා එවපු box එක අක්කි අයියා එන්න කලින් අන් බොක්ස් කරා ඒකෙදි අයියා කමෙට් වල ලියලා තිබ්බා "මෙයාලා මන් එනකල් හිටියේ නැ " කියලා මේ පාර අයියා ගෙදර ඉදලත් අයියාට එයාගෙ birthday ekata තාත්තගෙන් හම්බ උන gift eka unbox karanna hamba un na පව් අයියා සාමාන්නයෙන් අයියලා දුක පෙන්නන් නැ .ඒත් ඔහොම කරන්න හොද නැ මොකද අක්කිගේ birthday ekata thaththa ewapu gift eka අයියා අන්බොක්ස් කරේ නැනි අයියා පව් .😢😢😢 . අම්මාත් පව් අක්කි .අම්මට ගෙනාවා කියලා කිසි දෙයක් ව්ලොග් එක ඇතුලෙ කියව්න් නැ .ඒ උනත් බව් බැපට් තුන්දෙනාට ගෙනාපුවත් කිය උනා .අයියායි අම්මායි හරිම අහින්සක චරිත දෙකක් .😢 .

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 หลายเดือนก่อน

      ​@@user-hi8ze4my7rඉතින් අයියත් unbox කළා දැක්කෙ නැද්ද? මම දැක්කා ගියපාර නම් දිල්කි කිට් කැට් ටික ගත්තා.ඉතිං එයා ආසයි නෙ නංගීලා එහෙම තමයි.තාත්තා ලඟදී එනකොට ඔයිට වඩා ගේනවානෙ.ඉතිං අයියා ඒවායින් කනවා ඇති.

  • @Duliduli123
    @Duliduli123 3 หลายเดือนก่อน +19

    අනේ අයියා..පව්.. හරිම ශෝක් අයියෙක් අනේ එයානම් 😍❤️❤️❤️

  • @user-ie8kj1fu4r
    @user-ie8kj1fu4r 3 หลายเดือนก่อน +6

    Video eka danakan balan hitiye akki ❤❤hamadama vage adath vlog eka godaaaak lassanai❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 หลายเดือนก่อน +16

    ඔයාලා දෙන්නා බඩු තෝරලා ගනිද්දි මට මතක් උනා මගෙ අම්මා රට ඉද්දි බඩු එව්වහම රන්ඩු වෙවී මල්ලි එක්ක බඩු තෝරපු හැටි😂😂ඒක නම් මාරම සතුටක් 😊..ඔයාලා දෙන්නා මරු අනේ.❤❤

  • @Whitey_81
    @Whitey_81 3 หลายเดือนก่อน +8

    Ane akki mama hamadama asai oyage vlogs balanna ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 หลายเดือนก่อน +17

    පෝය දවසේ vlogs එකක් බලන්න නැතුව පාඑයි හිටියේ . ඉක්මනට ම දාපු ගමන් අක්කාගේ vlogs එක බැලුවා

  • @user-fu9nv7ku9y
    @user-fu9nv7ku9y 3 หลายเดือนก่อน +4

    අදත් vlog එක ලස්සනයි දිල්කි අක්කා....❤

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 3 หลายเดือนก่อน +11

    අයිය නම් පට්ට ආදරෙයි නංගිට.

  • @user-fz5np9qe8h
    @user-fz5np9qe8h 3 หลายเดือนก่อน +3

    ආදරෙයි අක්කියෝ හැමදාමත් ❤❤

  • @Madhushani_Sulochana
    @Madhushani_Sulochana 3 หลายเดือนก่อน +7

    නංගිගේ උපන්දිනය නංගිගේ වන අතර අයියගේ උපන්දිනය දෙදෙනාගේම වේ.. හරිම හොද අයියෙක්.. ඔයා හරි හුරතල් අනේ අක්කේ ❤️❤️

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 3 หลายเดือนก่อน

    Ape duwa hari asai oyaga vlogs balanna putha bs

  • @user-gf6vu8rv5w
    @user-gf6vu8rv5w 3 หลายเดือนก่อน +2

    Lassanai akke vlog eka ❤❤❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 3 หลายเดือนก่อน +2

    Video ekak enakal balan hitiye gedara ayath ekka thiyana video marama lassanai❤

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 25 วันที่ผ่านมา +1

    Thaththala wadipurama adare duwalata ❤

  • @priyangigunathilaka6215
    @priyangigunathilaka6215 3 หลายเดือนก่อน +1

    Oyala Hari wasana wanthai wage thaththa kenek labanna ayyage upandene unata nangita thagi thama thegi hambela thiyenne ❤❤❤🎉

  • @dhanuhansi4442
    @dhanuhansi4442 3 หลายเดือนก่อน +32

    ඇත්තටම අයියා පවු.❤😢

  • @user-er8zd3bf9w
    @user-er8zd3bf9w 3 หลายเดือนก่อน +10

    Oya Hari narakaiy aiyaga awa pannan natuwa oyata awapu awa witark pannawa

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 3 หลายเดือนก่อน +2

    ආදරෙයි අක්කි💓💓

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 3 หลายเดือนก่อน +2

    Dilki akki harima sathutin unbox eka niya mai ❤❤❤❤❤😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน +3

    ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 3 หลายเดือนก่อน +2

    And happy bdy aiya❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 3 หลายเดือนก่อน +2

    Apitat ekkama kanna hode..hamadamat sathtutin enna nangi

  • @Nethu_Perera1234
    @Nethu_Perera1234 3 หลายเดือนก่อน +1

    Akki nam marama lucky aneeee💖💖💖

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 3 หลายเดือนก่อน

    ❤️❤️ ශෝයි අනේ😍😍

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 3 หลายเดือนก่อน

    Niyamai akki ❤❤❤❤❤❤

  • @bestvideos2806
    @bestvideos2806 3 หลายเดือนก่อน +2

    අයියේ happy birthday

  • @DanushkaDheshani
    @DanushkaDheshani 3 หลายเดือนก่อน

    Adarei akki menika ❤❤

  • @vishubhagy3660
    @vishubhagy3660 3 หลายเดือนก่อน +12

    මටත් අම්මා රට ඉදන් ආවම ඒ සුවද.....❤❤ මාත් මාරම ආසයි ඒ සුවදට❤❤🥰🥰 මගෙත් favorite kit kat & nuttella 😍❤

  • @Tharu1121
    @Tharu1121 3 หลายเดือนก่อน +10

    තාත්තගෙ සුවද 🥰🤗❤️

  • @Amalirodrigo25
    @Amalirodrigo25 3 หลายเดือนก่อน

    Hi akki oya hari lassanai ane ❤

  • @dehemiherath2044
    @dehemiherath2044 3 หลายเดือนก่อน +1

    Math asa kit kat thamaa 🥺❤️❤️❤️

  • @sumedhasubashini1620
    @sumedhasubashini1620 3 หลายเดือนก่อน +3

    Ane shok.mama asai oyage video balanna.mata wayasa 11k welath oyage video balanna❤❤❤

  • @nethmihimasha8698
    @nethmihimasha8698 3 หลายเดือนก่อน

    Wedak na ane video eka dura wedi mond tiyenne kiyalawat pennene 👍👍👍👍

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 3 หลายเดือนก่อน +5

    Aiyage birthday eka.e unata akka thama thagi ganne godakma..😁😁 ane aiya pau.dan apitath enna පුළුවන් aiya gedarata ena para kivvane 😅😅😅❤ oyala dennata sathutu athi neda ❤❤💖💖💝🥰

  • @NethmiNimansa-dp9tx
    @NethmiNimansa-dp9tx 3 หลายเดือนก่อน +2

    Ammo athi yanthan vlog ekak dala ❤️ next food challenge ekak oni akkiyoo❤️😁

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 3 หลายเดือนก่อน

    Ayiya paw😢 akka lucky girl ❤❤

  • @BenuriImanyaNavangi
    @BenuriImanyaNavangi 3 หลายเดือนก่อน

    Aneh oya harima shok ❤

  • @adeeshadeesh5099
    @adeeshadeesh5099 3 หลายเดือนก่อน

    Mh akkiyh❤ bole

  • @wathsaladhananjani6094
    @wathsaladhananjani6094 3 หลายเดือนก่อน +11

    අය්යා පව් හැබැයි .එතන හරි අහිංසක ව බලන් හිටියේ .😢

  • @user-lp7nr6kc4p
    @user-lp7nr6kc4p 3 หลายเดือนก่อน

    Woooooooow❤❤❤❤❤

  • @user-ee5ly2tu8s
    @user-ee5ly2tu8s 3 หลายเดือนก่อน +2

    Ane akki vlog eka harima lassanai......❤❤❤❤ oyage parana videos bala bala inne aluth videos danakam....❤❤❤❤😊😊 oyage vlogs walata pissu watila inne.... adarei akki...😊😊😘😘❤❤

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      Adreii♥️♥️♥️

  • @SasmiWeerakkodige
    @SasmiWeerakkodige 3 หลายเดือนก่อน

    matath hithennne ayyya pav...

  • @nandanakumara2369
    @nandanakumara2369 3 หลายเดือนก่อน +4

    Colour food chalange ekak ona akka❤

  • @Dull1174
    @Dull1174 3 หลายเดือนก่อน +1

    තාත්තගෙ සුවද...🥺❤️🌎
    I felt it💆

  • @koralpara-sx5ip
    @koralpara-sx5ip 3 หลายเดือนก่อน +6

    Aiya paw ane, meya thamaiy Penala hema 1ma ganne, appiriyaiy

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 3 หลายเดือนก่อน

    මැයි 22, අපෙ අයියගෙ ❤ ලස්සනයි අක්කි vlog එක kit kat ❤

  • @user-fl3uq5em1k
    @user-fl3uq5em1k 3 หลายเดือนก่อน +1

    Math asa diyawela kitkat kanna ehema kanakota marama rasayi ne ❤❤😋😋😋

  • @user-vu5me2wb4t
    @user-vu5me2wb4t 3 หลายเดือนก่อน +27

    අයිය පව් බලගෙන ඉන්නව 😢

  • @SashikaMaduwanthi-ry3xd
    @SashikaMaduwanthi-ry3xd 3 หลายเดือนก่อน

    Nangi mama oyage video balala thiyanawa habai ada thamai commment danne.ayyatai oyatai dennatama kamathi.mallige hinawa hari lassanai.oyath lassanai.ammage kathawa lassanai a dennatama mama kiuwa kiyanna.adareiiiii hamotama❤❤❤

  • @user-fl3uq5em1k
    @user-fl3uq5em1k 3 หลายเดือนก่อน +2

    Math akki chocolate walin asama kitkat walata thamayi ❤😊😋😋😋

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 3 หลายเดือนก่อน

    Akkita rathu lipsticks lassani😊❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 3 หลายเดือนก่อน

    Me comment eka e appachchi dakinawanam hodai 😊 demapiyo Ara daruwata me daruwata godaaak adare kiyala na anika kollo thamange hithe kello wge me serama mata kiyagena thaniyama bukthiwidina kottasayak newe e aiyath ehemai ❤. Nangita godak mata adui kiyala ehema na. E kella hurathaleta haduna kellak anika aiya meckup dannada kello wichchurana godaak use karanawa ehema....oyalata godak adarei

  • @MalikaManori.-vh8zm
    @MalikaManori.-vh8zm 3 หลายเดือนก่อน +1

    Aiyata wenaskam.

  • @chamoddilshan9160
    @chamoddilshan9160 3 หลายเดือนก่อน +286

    මට එවපු එක unbox කරන්නේ මෙයා යසයි 🤦‍♂️

    • @user-ee5ly2tu8s
      @user-ee5ly2tu8s 3 หลายเดือนก่อน +4

      😂😂😂😂

    • @user-ku9kj8mn1y
      @user-ku9kj8mn1y 3 หลายเดือนก่อน +5

      අයියා පව්😂

    • @NuwanKumara-kl3vu
      @NuwanKumara-kl3vu 3 หลายเดือนก่อน +3

      Oya paw 😢

    • @methsaraniya
      @methsaraniya 3 หลายเดือนก่อน +4

      කරුනාව 😂

    • @user-yd6bq1pq6d
      @user-yd6bq1pq6d 3 หลายเดือนก่อน +4

      😂😂

  • @user-xd8eu7dm7n
    @user-xd8eu7dm7n 3 หลายเดือนก่อน +3

    පළවෙනි comment eka magen akki

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      ♥️♥️

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt 3 หลายเดือนก่อน +1

    Ayya hari pau matath ayyek innawa mama nam kawadawath mehema karanne na 😢❤

  • @piyumihansika8694
    @piyumihansika8694 3 หลายเดือนก่อน +1

    ❤😍

  • @wicramasinghekatugasthota1697
    @wicramasinghekatugasthota1697 3 หลายเดือนก่อน +1

    කොහොමද අක්කි ❤

  • @Anuki-i5d
    @Anuki-i5d 3 หลายเดือนก่อน +2

    Video eka enakan balagena hitiye .❤❤

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @SakuniMaleesha
    @SakuniMaleesha 3 หลายเดือนก่อน

    brother also sends gifts like your father. Then happiness ❤

  • @JanakaSubasingha-vl2qu
    @JanakaSubasingha-vl2qu 3 หลายเดือนก่อน

    අක්කිගෙ vlog එක දැම්ම ගමන් බැලූවා 😊 අයියා ට වඩා අක්කිටනෙ gift තිබ්බෙ ❤❤

  • @sashinidulanjali4375
    @sashinidulanjali4375 3 หลายเดือนก่อน +11

    මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයලා ගොඩක් පින් කරලා තියෙනවා ❤

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️❤️

  • @ishadiamaya241
    @ishadiamaya241 3 หลายเดือนก่อน +4

    ayyiyagei birthday eka nangitai vadipurama

  • @Savinidewmini
    @Savinidewmini 3 หลายเดือนก่อน +1

    Akkiyooo 😚💗

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      ♥️♥️

  • @isharajayarathna1324
    @isharajayarathna1324 3 หลายเดือนก่อน

    Oyage video balanna mage baba godak kamathi oyage kolam nisa.eyata aurudu 3 hinawevi balanawa.❤❤

  • @vishmiashinshana729
    @vishmiashinshana729 3 หลายเดือนก่อน +4

    1st comment & like 🥰

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน +1

      ♥️♥️

  • @user-ki8iw2cj4t
    @user-ki8iw2cj4t 3 หลายเดือนก่อน +3

    Hii akki ❤😊

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      ♥️♥️

  • @SithuThathsara-cw3or
    @SithuThathsara-cw3or 3 หลายเดือนก่อน +1

    අනේ ඒ අයියගෙ ඉවසීම 🥺🥰 අයියා පව් තමයි අක්කි එයා ඔයාට කොච්චර ආදරෙයි ද කියලා දැක්කනෙ නේද චුට්ටක් එයාටත් ආදරෙන් ඉමු අක්කි පැටියෝ තරහ වෙන්න එපා වැරැද්දක් නෙවෙයි කිව්වෙ අයියට චුට්ටක් තව් ආදරෙන් ඉමු නේද 🥰❤️

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 3 หลายเดือนก่อน

    Aiyage birthday ekaunata nangita thagi wadi.❤❤

  • @Sayuvlogs681
    @Sayuvlogs681 3 หลายเดือนก่อน

    Akke thumbnail eka hadan mona app eknd

  • @damayanthikumari3452
    @damayanthikumari3452 3 หลายเดือนก่อน +4

    දිල්කියො❤

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      ♥️♥️

  • @LakshiVishmi-zq3pj
    @LakshiVishmi-zq3pj 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @shanikadilhani2634
    @shanikadilhani2634 3 หลายเดือนก่อน

    Aththa rataidala gena baduwala amuthu suwadak thiyanawa.

  • @Amaninawshad
    @Amaninawshad 3 หลายเดือนก่อน +2

    Hii ane vlog eka ballanath kalin comment ekak damme mama dannava oyage vlog kohomath lassanayi kitala❤❤❤ Dan you tube ekata gihin vadak nati hinda tik tok giya ita passe ava akki vlog ekak dala ava mulinma ballana akkiyooo😊

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน +1

      Adrei♥️♥️

  • @buddininalika6681
    @buddininalika6681 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-lf7ej3tr9n
    @user-lf7ej3tr9n 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nisharasilva-wb4po
    @nisharasilva-wb4po 3 หลายเดือนก่อน

    Hi akki😊😊😊😊😊

  • @Paveeshawellalage
    @Paveeshawellalage 3 หลายเดือนก่อน

    අක්කා මගේ මගේ කියලා ගත්තට ඕවා තනියම කන්නේ නෑ..පාවිච්චි කරන්නෙත් නෑ.. ඒ අයියා ආදරෙයි කෝමත් ඒ වගේමයී නංගිත්..❤❤❤

  • @Ourmemories-13
    @Ourmemories-13 2 หลายเดือนก่อน

    Akki kohomd oylge thatha rata idan box ewnnw.ape ammth rata inne eya hariyt dnne na kohomd ewnna oni kiyl puluwnnm kiynwda

  • @JanuDairy22
    @JanuDairy22 3 หลายเดือนก่อน +1

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 3 หลายเดือนก่อน +4

    lvy akkkiiii❤❤❤
    Fv ❤

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน +1

      ♥️♥️

  • @Unicornsparkle-tl9df
    @Unicornsparkle-tl9df 3 หลายเดือนก่อน +2

    Mama thamai first view.❤❤

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน

      ♥️♥️

  • @IndraniSerasinghe-xk7xm
    @IndraniSerasinghe-xk7xm 3 หลายเดือนก่อน

    Kit kat eka wenamam lokekata yanawa amoooo❤❤❤

  • @asph2002
    @asph2002 3 หลายเดือนก่อน

    Anee matath hitiyanm thaththek 🥹❤️

  • @Hashi6840
    @Hashi6840 3 หลายเดือนก่อน +14

    මමත් එහෙමයි අනේ kitkat දිය කරගෙන කන්න තමයි මාත් කැමති ..අම්මෝ ඒක නම් වෙනම රසක්😋😋

  • @hansihansi219
    @hansihansi219 3 หลายเดือนก่อน

    අයියා පව්❤️❤️😁

  • @user-gt3rs6zn4b
    @user-gt3rs6zn4b 3 หลายเดือนก่อน

    Akke mee badu oylge tatta kohomda ewnne gdrtma..ane mtat poddk kiynnako plzz

  • @user-sb8rj8zk9o
    @user-sb8rj8zk9o 3 หลายเดือนก่อน +3

    Vidio eka enakam baln idiye ❤😊

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน +1

      Anee♥️

  • @user-vj4rx2jl8g
    @user-vj4rx2jl8g 3 หลายเดือนก่อน +1

    Ayiyoo 😂 ayiya pau thama😢

  • @user-ss5qb1gj5t
    @user-ss5qb1gj5t 3 หลายเดือนก่อน

    Hi akkii❤

  • @nelumgamage7359
    @nelumgamage7359 3 หลายเดือนก่อน

    Ara brown and white shitz lassanay❤

  • @IreshaSanjeewani-jn8cv
    @IreshaSanjeewani-jn8cv 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @misaripiyathissa4221
    @misaripiyathissa4221 3 หลายเดือนก่อน

    මාත් ආස චොක්ලට් දිය වෙලා කන්න...😍