මිනිත්තු 15 න් අක්කරය තෙමන ජලසම්පාදන ක්‍රමය,3 Mini sprinkler irrigration,BST Saman,drip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2021
  • මෙම ඉඩම කොටස් දෙකකට බෙදා මැදින් අගල් දෙකේ නලය දමා 16 mm බටය සම්බන්ධ කර ඇත.එහි කෙලවර end වලින් අවසන් නොකර පලමු නලය දෙවන නලයට සම්බන්ධ කර ඇත ඒ මගින් වියදම් අඩු වන අතර ඉඩමේ කෙලවර හොදින් තෙත් වෙ.
    Technology on Biosystems
    BST Saman 0717900595
    ජලසම්පාදන 01
    • Mini sprinkler,ක්ෂුද්‍...
    ජලසම්පාදනය 02
    • පහසු ව්සිරුම් ජලසම්පාද...

ความคิดเห็น • 54

  • @nishanthiperera9696
    @nishanthiperera9696 3 ปีที่แล้ว +2

    Best video. Thank you.

  • @srilankanewagriculture2538
    @srilankanewagriculture2538 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා!

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 3 ปีที่แล้ว +1

    Godak watinawa...me channel eke videoes tika hariyata baluwanam kisi deyak danne nathi kenekta unath sarthakawa wagawak kara ganna puluwan..thanks

  • @user-ov2xh8kn8g
    @user-ov2xh8kn8g 3 ปีที่แล้ว

    ස්තුති

  • @prabhashskt3460
    @prabhashskt3460 2 ปีที่แล้ว

    Great video..

  • @anushaherath1880
    @anushaherath1880 8 หลายเดือนก่อน

    Kandak udata me widihata gahanda puluwan weida? 2 inch motor eka 3.5 horse power. 2 acres

  • @ManelManel-zd1xv
    @ManelManel-zd1xv 2 ปีที่แล้ว

    Godak vatinawa

  • @chundakas7151
    @chundakas7151 2 ปีที่แล้ว +1

    Sorghum wagawata me krame hodada?

  • @skmusic6990
    @skmusic6990 3 ปีที่แล้ว

    Oya karana video supiri .watinawa godak .loku sewayak oya karanne.jaya wewa!

  • @chamindachaminda2815
    @chamindachaminda2815 ปีที่แล้ว

    Me bindu bata koheda thiyenne ganna wathura mal ekka

  • @JayalathAnanda-bj9yw
    @JayalathAnanda-bj9yw 11 หลายเดือนก่อน

    Matath me wathura motarayak ganna one mila kiyada

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 2 ปีที่แล้ว

    Grip price kohomada sir dn බට lin ekatath ekkama

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 2 ปีที่แล้ว

    Sir akkareta kochchara viyadamak yanawada

  • @amstudio135
    @amstudio135 2 ปีที่แล้ว

    👍

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 3 ปีที่แล้ว +5

    අගල් දෙකේ වතුර මෝටරයෙන් වතුරමල් කීයක් සක්‍රීය කරන්න පුළුවන්ද ?

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 2 ปีที่แล้ว

    Sir අක්කරයක් themanna puluwanda sir

  • @lasantharumesh9443
    @lasantharumesh9443 2 หลายเดือนก่อน

    අගල් 2 මොටරයෙන් එකපාර මල් කියක් දාන්න පුලුවන්ද....

  • @yaddehigegayanpadmasri6878
    @yaddehigegayanpadmasri6878 4 หลายเดือนก่อน +1

    ලිපිනය දෙන්න .කොහේද

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 3 ปีที่แล้ว

    me sprinkler gnne kohomda sir

  • @playtimegost5616
    @playtimegost5616 2 ปีที่แล้ว

    කදූකර ප්‍රදේශ වලදි කොහොමද මෙක කරන්නෙ?

  • @chamindaruwan3416
    @chamindaruwan3416 3 ปีที่แล้ว +4

    මහත්මයා පොල් වගාවට හරියනවද මේ විදිහ...

  • @lakjayalanka319
    @lakjayalanka319 2 ปีที่แล้ว +3

    මාහත්මයා,මේ ක්‍රමය කොමඩු ,වට්ටක්කා වගෙ වගාකිරීමට යොදා ගන්න පුලුවන්ද?

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @kpncsomarathnesomarathne2149
    @kpncsomarathnesomarathne2149 2 ปีที่แล้ว

    Gaslabu වගාවට oya kramaya sudusui da

  • @amilapradeep8641
    @amilapradeep8641 3 หลายเดือนก่อน

    Me agal 2 motare kiyada

  • @dinithsriyan4445
    @dinithsriyan4445 2 ปีที่แล้ว +1

    මේ මොටරේ මිල කියද,පැට්ට්‍රල්ද,බුමිතෙල්ද මෙක වැඩ කරන්නේ

  • @ManelManel-zd1xv
    @ManelManel-zd1xv 2 ปีที่แล้ว

    Nalayakin barida oya vidiyata karanna

  • @ajithherath1798
    @ajithherath1798 7 หลายเดือนก่อน

    Watae mall gannae kohindae

  • @kalananiwanthika5790
    @kalananiwanthika5790 3 ปีที่แล้ว

    අඟල් 3 මැෂිම හරියනවාද

  • @lahiruchinthaka9749
    @lahiruchinthaka9749 3 หลายเดือนก่อน

    රොඩු හිර වෙන්නෙ නැත්ද වතුර මල් වල

  • @user-mz8ud6md6j
    @user-mz8ud6md6j 4 หลายเดือนก่อน

    Ane ewa ganna thiyenne kohea

  • @mohammedmohamme2530
    @mohammedmohamme2530 3 ปีที่แล้ว

    Apita one gana kiyada kiyana eka ko ithin gana kiyannane ekai prasne

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Discrimination balanna anik video

  • @lahiruprabath1816
    @lahiruprabath1816 3 ปีที่แล้ว

    Bindu jala sampadanayata tankiyak ona nedda

  • @pradeepamarashinghe5147
    @pradeepamarashinghe5147 3 ปีที่แล้ว

    Fatta

    • @suwapatewewamayaworld3471
      @suwapatewewamayaworld3471 3 ปีที่แล้ว

      මහත්තයා ඔයාගේ නමිබරය දාන්නකෝ

    • @secretdollartipsy2089
      @secretdollartipsy2089 2 ปีที่แล้ว

      Splinker ,bata ,ganna thiyenne koheda tikak loku wadakata

  • @ranjithperera8538
    @ranjithperera8538 ปีที่แล้ว

    බට සහ පිටින්ස් ගන්නෙ කොහෙන්ද

  • @bestone4198
    @bestone4198 2 ปีที่แล้ว +2

    අක්කරයකට මෙමෙ ජලසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක කිරිමට කොපමන මුදලක් වැය වෙද.

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว +1

      50

    • @bestone4198
      @bestone4198 2 ปีที่แล้ว

      Contacts no ekka denda puluwanda sir

  • @amilamadusanka7768
    @amilamadusanka7768 3 ปีที่แล้ว

    මෝටරේ ගන්න තියෙන්නෙ කොහෙද

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      හාඩ්වෙයාර් වල තියෙනවා

  • @elwoead
    @elwoead 4 หลายเดือนก่อน

    Kisima therumak Nathi video ekak.
    No details

  • @zameerfasri9002
    @zameerfasri9002 2 ปีที่แล้ว

    Irritating background music

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 3 ปีที่แล้ว +1

    ගස්ලබු වගාවට සුදුසු යිද.....මේ වගාව තියෙන්නේ කොහෙ ද....විස්තර දෙන්න පුලුවන් ද........0772294713

    • @chanakathennakoon6566
      @chanakathennakoon6566 4 หลายเดือนก่อน

      ගස්ලබු වලට මෙ මල් යොදන්න එපා බින්දු විදියට එන එක එනවා ඒක දැමිමම පොහොරවුනත් බට ලයින් එකෙන් යවන්න පුලුවන් 👍

  • @asankak77
    @asankak77 10 หลายเดือนก่อน

    Great video..