Bajaj Three Wheeler Starter Motor Repairing | බජාජ් ත්‍රිරෝද රථයේ ස්ටාර්ට් මෝටරය අළුත්වැඩියාව

แชร์
ฝัง

ความคิดเห็น • 32

  • @klasanthaklasantha7414
    @klasanthaklasantha7414 ปีที่แล้ว

    Varry Good.! Thanks, The Biker.......

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 2 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @sameerakkc114
    @sameerakkc114 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක හොඳයි මල්ලි

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ස්තූතියි අයියේ🙏🙏🙏

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว

    වටින වීඩියෝ එක නියමයි ජයවේවා

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ස්තූතියි brother 🙏🙏🙏

  • @toons7076
    @toons7076 11 หลายเดือนก่อน

    Mn aluthin company brush dnma, walallath rkka.eth start karma ayeth brush gihin wage sadde enwa.deparak thun parak.ita passe thama wadinne.plzz help..

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว

    Great video

  • @nimanthamd4141
    @nimanthamd4141 ปีที่แล้ว

    අයියෙ start මොටරෙ ක්ලච් එක නිතරම යනො මොකක් ද හේතුව

  • @abimanu6335
    @abimanu6335 2 ปีที่แล้ว

    Bro motter galawanea ohnevenna yathura , monetha onevennena siz, name

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      8 T spanner , 10 spanner , mal niyanak

  • @squad241
    @squad241 ปีที่แล้ว

    mage wheeleka start wenne current enne battery ekata

  • @superservice7758
    @superservice7758 2 ปีที่แล้ว +1

    අනේ press cub bike ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      th-cam.com/video/KF7dz6lJEKw/w-d-xo.html

  • @udaraiduwara6360
    @udaraiduwara6360 2 ปีที่แล้ว

    AI motor aka gahana Kota crash akak enne

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Battery charge eka madiunahamath ehema wenawa..
      E wagema starter pinion eka doshayak unahamath ehema wenawa

  • @abimanu6335
    @abimanu6335 2 ปีที่แล้ว

    Motor weda garanene y??? I start to wenneneaa iii

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      Starter motor eke brush gevima, battery charge eka madi vima , starter relay wada nokirima , wairing eke doshayak vima wage hetu godak tiyanawa

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 2 ปีที่แล้ว

    මේ Background Music එකේ සද්දේ තව අඩු කරලා දාන්න

  • @isuruthilanperera9631
    @isuruthilanperera9631 ปีที่แล้ว

    මොටරේන් ඉස්ටාටි කරනකොට චෝක් ළුක අදින්න ඹනා ඇයි මොකක් ද ළුකට කරන්න ඹනා

  • @dineshindrajith8280
    @dineshindrajith8280 ปีที่แล้ว

    ලාමිපු තෙල් වලින් හොදන්න හොදයිද සමහරැ හොදනව එකයි

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      ගැටලුවක් නැහැ හොදින් වේලා ගන්න

  • @indikasudath647
    @indikasudath647 2 ปีที่แล้ว

    වීඩියෝ එක නම් හොඳයි මල්ලි මගේ විල් එකේ සෙල් ස්ටාර් වදිනවා නමුත් ෆායිවිල් එකට සෙට් වෙන්නැ නිකම්ම කැරකෙනවා මොකද අඋල පුලුවන්නං කියන්නකො

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Pinion gear wheel එකේ දෝෂයක් හෝ බැටරිය බැහැලා වෙන්න පුළුවන් විෂේෂයෙන් බැටරිය තමයි බලන්න ඕනෑ

    • @ekaekadewal..23k
      @ekaekadewal..23k ปีที่แล้ว

      ​@@TheBikerSL මගේ වීල් එකේ බැටරිය හොඳයි ඒත් මෝටරේ නිකං කැරකෙනවා. කොහොමද හදාගන්නෙ

  • @buddhibuddhi2853
    @buddhibuddhi2853 2 ปีที่แล้ว +1

    Contact nu ekak ganna puluwan weida???