7 Habits of Highly Effective People

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 354

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  4 ปีที่แล้ว +136

    තවත් මේ ගැන දැනගන්න ඕන අය comment එකක් දන්න.
    මම reply කරන්නම්.❤✌️

    • @musicredio4200
      @musicredio4200 4 ปีที่แล้ว +16

      අයියෙ මම තාම පොඩි ඒත් මට අසායි කවද හරි Colombo strock market එකෙ invest කරන්න ඒත් දන්නැ

    • @thusithabulathgama1229
      @thusithabulathgama1229 4 ปีที่แล้ว +5

      SL IMPACT SHOW මට මේ ගැන තව දැනගන්න ඕනේ අයියේ.

    • @thusithabulathgama1229
      @thusithabulathgama1229 4 ปีที่แล้ว +1

      I read this book. But I don’t understand some parts.

    • @wdtrack3721
      @wdtrack3721 4 ปีที่แล้ว +1

      Mata one meka gana thawa dana ganna aiye

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  4 ปีที่แล้ว

      @@thusithabulathgama1229 what are the parts??

  • @sujeewadilsha6661
    @sujeewadilsha6661 4 ปีที่แล้ว +32

    අයියා මේවගේ දෙවල් පාසල්වල හැමදාම අපේ නංගීලා මල්ලීලාට අහන්න දෙන්න පුලුවන්නම් හොද මිනිස්සු ගොඩක් බිහිකිරීමට පුලුවන් මොකද දුස්කර පාලාත්වල අපි වගේ අයට මෙවගේ දෙවල් අහන්න ලැබුණේ අපේ හොදම කාලය ගෙවුනට පස්සේ දැන් මට හිතෙනවා මේවගේ දේවල් මුලදි අහන්න ලැබුනනම් මම අද කොහෙද කමක්නෑ දරැවෙක් හරි හදමු මේ විදියට thanks 🙏

  • @rihsirihsi8528
    @rihsirihsi8528 3 ปีที่แล้ว +26

    අයියෙ ඔයාලා වගේ අය නිසා තමයි රට දියුණු වෙන්නේ බොහොම ස්තුතියී bro

  • @livingtv
    @livingtv 3 ปีที่แล้ว +24

    නියමයි චැනල් එක...ඔයාගේ වොයිස් එකත් නියමයි...සුභ පැතුම් දිගු ගමනකට...

  • @gayathrimadubashini4488
    @gayathrimadubashini4488 4 ปีที่แล้ว +7

    හිත ඇදිලා යන වොයිස් එකක් හිත ඇදෙන වීඩියෝ එකක් ❤️ඒම වීඩියෝ තියෙන්නේ impact show එකේ😍❤️

  • @Uptrenddev
    @Uptrenddev 8 หลายเดือนก่อน +1

    අවුරුදු තුනක ඉදන් බොසා එක්ක ඉන්නෙ comment ekk demme ada අපේ ලංකාවේ මිනිස්සුන්ට තමන්ව වෙනස් කරන් පට්ට ගේමක් ගහන්න මේ channel ekama ethi ❤❤❤

  • @c19news40
    @c19news40 4 ปีที่แล้ว +51

    ඔයාගෙ motivation මගෙ ගමනට මාර හයියක් බ්‍රොරො ❤️

  • @Kaushalya881
    @Kaushalya881 4 ปีที่แล้ว +8

    උබේ විඩියො එකක් බලලා LIKE එකක් Comment එකක් දැම්මෙ නැත්නම් එක මට මදි කමක් බං ..... පට්ටම වටිනවා විඩියෝ ටික❤️🖐️❤️❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +6

    Great brother 👍
    Wonderful voice 😍❤💪
    Thanks for you .❤

  • @aimsantio1957
    @aimsantio1957 4 ปีที่แล้ว +26

    1.Be proactive
    2.Begin with an end mind
    3.Put first thing first
    4.Seek first to understand then to understood
    5.Synergy
    6.Think win-win
    7.Sharpen the law

  • @inokaudayangani4149
    @inokaudayangani4149 4 ปีที่แล้ว +3

    මනුස්සයෙක්ට ජිවිතේන් දිනන්න ඒ මනුස්සයා ජිවිතයෙන් එක පාරක් හරි හොදටම වැටෙන්න ඕනි. විදවන්න ඕනී එහෙම උනාම ඒ කෙනාම හිතින් හිතලා තමාවම නැගිට්ටවා ගන්නවා . හැම habit එකක්ම තිරනය කරන්නේ අපේ හිත. අපිව positive කරලා අපිට ඕනි තැනට ගෙනියන්නෙත්, අපිව negative කරලා අපිව ජිවිතෙන් පල් කරන්නෙත් අපේම හිත... සිහින දකින්න ඒ සිහිනය වෙනුවෙන් කැප වෙන්න.

  • @shenstudios5371
    @shenstudios5371 4 ปีที่แล้ว +30

    බොහෝම ස්තූති, ඔයාල වගේ ගොඩක් mortivational videos දාන youtubers ලව මන් දැකල තියව ලංකාවෙ විතරක් නෙමෙයි මුලු ලෝකෙම ඔය වගේ කට්ටිය ඉන්නව. ඒ හෑමෝම කියන්නෙ hard work, hard work, work hard ඔය ටිකම විතරයි නේද, ඒ කියන්නෙ උබල මදි තව වැඩ කරපන් උබල පරාජිතයි, අරය මෙහෙම කරානම් උබට බැරි ඇයි එයා මෙහෙම කිව්ව අරය මෙහෙම කිව්ව.............,උබ නිදාගද්දි උන් වැඩ කරනව, එයාල එතනට ආවෙ එයාලගෙ hard work එක නිසා ඉතින් එතනම ඔයාලව ඒ මිනිස්සුන්ගෙ ජීවිත වලට ඉරිසියා කරන්න හුරු කරල ඉවරයි ,උබටත් එහෙම වෙන්න ඕනෙනම් hard work විතරයි", අන්න ඒ වගේ දේවල් තමයි එයාල නිතරම කියන්නෙ ,mortivation marfia වේ එක පැත්ත්ක් තමයි ඔයාලව ලද දෙයින් සතුටු වෙන එක නතර කිරීම සහ මේ සමාජෙ මේ යන race එකට ඇදල දාන එක .එතකොට සතුට කියන්නෙ මොකක්ද කොහොමද දුප්පත් පෝසත් කම මනින්නෙ මේ මම දකින විදිය ඔයාට දැන් තියෙන දේවල් නිසා ඔයා සතුටින්නම් ඔයා පෝසත්, ඔයාට දැන් තියෙන දේවල් ගැන සතුටු නැත්තම් ඔයාල දුප්ප්වත් ,ඔයාට දැන් තියෙන දේට ස්තුති වන්ත වෙන්න ,ඔයා මේ මොහොතෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නව ,ඔයා දැන් කාල ඉන්නෙ ඉන්න ගෙයක් තියෙනව අත පය හොදට තියෙනව ඔයා ලස්සනයි ,ඔයා බුද්දිමත්, ඒවට ස්තූති වෙන්න දැන් තියෙන ජීවිතේ ගැන සතුටු වෙන්න අනුන්ගෙ ජීවිත ගැන හිත හිත ඔයාව පහලට දාගන්න එපා මොකද ඔයාට ඔයා විතරයි ඔයා තමයි ඔයාගෙ ලොකේ වීරය හැම දේටම කෘතවේදී වෙන්න එහෙම වෙන තරමට ඔයාට තව තව දේවල් ලැබෙයි ඒක තමයි විශ්ව ආකර්ෂණ නීතිය 😇 තමන්ව පරාජිතයෙක් කියල හිතාගෙන ආයි ආයි mortivation වීඩියෝස් බල බල ඉන්න ඒවට ඇබ්බැහි වෙන්න එපා යාලුවා ඔයා තමයි හොදම කෙනා you are the best ❤️❤️❤️

    • @ameerrashid2267
      @ameerrashid2267 4 ปีที่แล้ว +4

      සහොදරයා මෙහෙම කිව්වා කියලා මාව වැරදියට ගන්න එපා. සමහර මිනිස්සුන්ට වැසිකිළියක් නැතුව ඉද්දි. සමහර මිනිස්සුන්ට රත්තරං වලින් හදපු වැසිකිළි තියෙනවා . සමහර මිනිස්සුන්ට එදා වෙල කන්න නැති වෙද්දී සමහර මිනිස්සු පාං පෙති වලින් අත පිහදානවා. මෙ ලොකෙ 90%ක්ම තමා ලද ජිවිතයට අකමැති. ඉතින් මෙම අකමැති තැනින් පොඩ්ඩක් හරි ඉදිරියට එන්න mortivation කියන දෙය වැදගත් වෙනවා.ලස්සනට ජිවත් වෙන්න නම් සල්ලි ,හොද පවුලක්,බලය,යන දෙවල් අවශ්‍ය වෙනවා.. මෙවා නැත්තම් ඔබතුමා කියන විදියට ජිවත් වෙන්න පුලුවන් ගල් යුගයේ. Mortivation කියන්නේ මොට්ට පිහියක් මුවතියන දෙයක්.ලැබෙන දෙයින් සතුටු උනා නම් අද අත පය හතර නැති නික් විජික්ස්,හිගන්නෙක්. මුනිබා මසාරි අද හිගන්නියක්.mortivation කියන්නෙ කාන්තාරෙට වැටෙන දිය බිතු වගෙ. තව කෙනෙකුගෙ ජිවිත කතා වලින් mortivation ලබා දෙන්නෙ ඔබ සිටින තත්ත්වයෙ මිට කලින් මෙ මිනිස්සු ඉදලා එගොල්ලො ජයග්‍රහණය කරානම් ඔගොල්ලොන්ට බැරි ඇයි කියලා පෙන්වන්න.ලද දෙයින් සතුටු වෙන්නෙ ආත්මවිශ්වාසය නැති මිනිස්සුන්.තමාගෙ හීනය අත ඇරපු මිනිස්සු....comfert zone එකෙ වැටිලා ඉන්න එපා මිත්‍රයා ඉපදුන පවට මොනා හරි ජයග්‍රහණය කරලා මැරෙන්න...නැත්නම් ඔබෙ පරම්පරාවම ඔබ මැරුනාම හෙන ඉල්ලයි....අවුරුදු 70 ජිවත් උනොත් අවුරුදු 210 නම මෙ ලොකෙ තියලා මැරෙන්න උත්සහ කරන්න 🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @channelnish4172
      @channelnish4172 4 ปีที่แล้ว

      මටත් සහයෝගය දෙන්න

  • @thrimananirmana8707
    @thrimananirmana8707 3 ปีที่แล้ว +3

    ජීවිතයට ගොඩක්ම වැදගක් video එකක්. ඔබ සාර්ථකත්වය සිහිනෙන් දකින මිනිසුන්ට ශක්තියකි. ගොඩක් ස්තූතියි. Thank you very much.

  • @italy442
    @italy442 3 ปีที่แล้ว +3

    මම විශ්වාස කරන විදියට කර්මය සිතුවිලි වලට බලපානවා අපිට සිතෙන දේ අපිට දැනෙන දේ අපිට දැන් එන්න කලින් කර්මය විසින් අපට දැනෙන්න සලස්වනවා මේ වීඩියෝ එක balana හැමෝම ඒ බව දැන ගනිම ගොඩක් සතුටට කරුණක් මොකද එයාලා මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ගන්නවා

  • @malshamalsha6618
    @malshamalsha6618 4 ปีที่แล้ว +11

    වැදගත් වීඩියෝ එකක් මේක.. ස්තූතියි.. !!

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 3 ปีที่แล้ว +3

    ඇත්තටම හොද දෙයක් .. ❤️❤️❤️ ආදරෙයි
    The impact show.....

  • @arunawanaguru7872
    @arunawanaguru7872 4 ปีที่แล้ว +5

    Thanks❤️ තවත් මේ වගේ video ගේන්න අයියෙ❤️

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Godaak sthuthi. Nawatha mewani watina, honda, wadagath video denna. Obata jayawewaa....!

  • @Viewsonviews360
    @Viewsonviews360 2 ปีที่แล้ว +1

    ,ජය ශ්‍රි 🙏🙏🙏🙏
    ඔබ වැනි මිනිසුන් හරි විරලයි මේ සමාජයේ ..
    ඔබ මේ කරන්නේ මේ කාලයට නිසැක වශයෙන්ම අවශ්‍ය ඉතා වටිනා දෙයක් එය අමා මහ පිනක් ....මේ සමාජ මෙහෙවර ඉතා විශිෂ්ටය 🙏🙏🙏🙏🙏🙏 ඔබට ජය

  • @kalindudd9103
    @kalindudd9103 4 ปีที่แล้ว +5

    Marai aaaa ahalam naa mee widiya habites gan wawu 😍mt sathutak thiyenawa meke kiyan habbites kihipayak hari mn laga thiyenne ek gan ✌👊👊👊👍👍👍👍

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +4

    මම ලගත් තියෙනවා stephen r covey ගේ පොතේ සිංහල පරිවර්තනය 😊❤️

  • @gafreengafreen3325
    @gafreengafreen3325 3 ปีที่แล้ว +1

    Go ahead great video

  • @kaushalyamadumali2039
    @kaushalyamadumali2039 2 ปีที่แล้ว +1

    Godak watinawa.oba wani aya me rata thula thawa thawath bihiwenda oni. Good luck...

  • @yasiruransara4845
    @yasiruransara4845 4 ปีที่แล้ว +5

    සුපිරියි අයියේ

  • @jayanthi-cu9bk
    @jayanthi-cu9bk 3 ปีที่แล้ว +2

    This is very helpfull for me .thankyou

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder1428 2 ปีที่แล้ว +1

    ස්තූති ඔබට අහම්බෙන් මේ වීඩියෝ මට හම්බ උනෙ ගොඩක් වෙනස් උනා මන් ස්තූති විශ්වයට 🙏🙏🙏

  • @isinduanusara1845
    @isinduanusara1845 2 ปีที่แล้ว +1

    youtube eke dakapu hodama wadagathma chanel ekk good luck

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว +1

    Good luck all the best

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 3 ปีที่แล้ว +1

    Thanks theruwan saranai sarthaka anagatayak wewa

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 4 ปีที่แล้ว +4

    ගොඩක් හොදය් අය්යෙ . තව මේ වගේ වීඩියෝ දාන්න .. සුභ පතනව ඔයාට 🙏🙏🙏👍👍👍😊

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 4 ปีที่แล้ว +5

    God content brother... I like your work... 🇱🇰✅✅

  • @r.k.s.ranawaka
    @r.k.s.ranawaka 3 ปีที่แล้ว +1

    Jayawewa

  • @ckwvlogs454
    @ckwvlogs454 4 ปีที่แล้ว +8

    ජයවේවා 🙏🙏🙏👍👍👍♥️♥️♥️

  • @himashadeen3287
    @himashadeen3287 4 ปีที่แล้ว +4

    Mn mwa change krgaththeth mge path ekata watuneth oya nisa ayiya. Mata ba kyla hthan htapu mn khmahri krnwa kyla hthagththe me videos nisa. Thnksss ayiya🙏🙏🙏🙏

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 4 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් 🔥🔥♨️

  • @chanakaajantha5992
    @chanakaajantha5992 4 ปีที่แล้ว +6

    Aniwaren aiyya good motivation for my life thankyou 🖤🔥👈

  • @user-cs6zw9dw7o
    @user-cs6zw9dw7o 2 หลายเดือนก่อน +1

    ❤❤ ඔබතුමාට ජය!!!!

  • @tiktokchannel9201
    @tiktokchannel9201 4 ปีที่แล้ว +5

    Great,keep it up your channel.

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +3

    Great 👌👍👏❤️💪good luck bro

  • @a.jprasannajanaka1339
    @a.jprasannajanaka1339 4 ปีที่แล้ว +6

    Thank you ♥️💪💪

  • @ishanimadubhashini244
    @ishanimadubhashini244 4 ปีที่แล้ว +11

    👍👍👍👍❤

  • @preethisina
    @preethisina 2 ปีที่แล้ว +1

    සුපිරි . ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහොම ස්තූතියි !!! ජයෙන් ජයම වේවා !!!

  • @thereader1621
    @thereader1621 4 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියී

  • @gamingwithlahiruwa40
    @gamingwithlahiruwa40 4 ปีที่แล้ว +5

    Naiyamai ❤️🔥

  • @techspeakpropremier816
    @techspeakpropremier816 4 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක් ඔබගේ නිර්මාණ ඉතාමත් වටිනා ඒවා. මෙවන් නිර්මාණ තවත් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.

  • @brilliantworks3494
    @brilliantworks3494 3 ปีที่แล้ว +2

    Thanks 🙏

  • @amararamyalatha3599
    @amararamyalatha3599 3 ปีที่แล้ว +3

    Suba පැතුම් ඔබ තුමාට 👍🙏

  • @wasathjayawardana422
    @wasathjayawardana422 4 ปีที่แล้ว +3

    මචං මම මේක දැකලා දැන් දැක්කා ඒත් මට මේක හෙට උදේට තමා ගොඩක් වටින්නේ එක හින්ඳා හෙට උදේ බලනවා thanks මේ වගේ vedio කරනවාට

  • @samaranayakesampath7053
    @samaranayakesampath7053 3 ปีที่แล้ว +1

    good stuff thanks

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 ปีที่แล้ว +1

    Thank you very much..!!

  • @ruwaniruwani8960
    @ruwaniruwani8960 2 ปีที่แล้ว +1

    Good luck👍 sir

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank u very much. Give again like this import, valueble, good videos. All the Best.

  • @kalindudd9103
    @kalindudd9103 4 ปีที่แล้ว +1

    Marai aaaa ahalam naa mee widiya habites gan 💪💪💪✌👌👊👊👊👍👍👍😍😍😍😍

  • @thathsaraniamarasingha742
    @thathsaraniamarasingha742 3 ปีที่แล้ว +1

    Very very thank you 🙏🙏🙏

  • @rashmiraveena8377
    @rashmiraveena8377 3 ปีที่แล้ว +1

    Thanks vatinava oyage adahas

  • @kavishka847
    @kavishka847 4 ปีที่แล้ว +4

    Ft tava onne supri motivation

  • @salonafernando2721
    @salonafernando2721 2 ปีที่แล้ว +1

    Thanks s bunch.

  • @anjulamadushani8365
    @anjulamadushani8365 3 ปีที่แล้ว +1

    සුපිරි dear

  • @supundilankarodrigo
    @supundilankarodrigo 4 ปีที่แล้ว +3

    මරැ.පැහැදිලියි🤗😍

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 4 ปีที่แล้ว +2

    නියමයි මිත්‍රයා ...ජය වේවා ඔබට ...❤️👍👈

  • @napuri156
    @napuri156 4 ปีที่แล้ว +3

    Niyamai👍👌👌

  • @anujashamalee6903
    @anujashamalee6903 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පුතේ.

  • @slgaming9699
    @slgaming9699 4 ปีที่แล้ว +3

    Thank you

  • @pramidanishadini3673
    @pramidanishadini3673 4 ปีที่แล้ว +2

    niyamai aiye igena ganna godak deval thiyenava

  • @sahajaganganath1675
    @sahajaganganath1675 4 ปีที่แล้ว +6

    Uben thama mn wenas une bro❤

  • @dinithirajapaksha8961
    @dinithirajapaksha8961 4 ปีที่แล้ว +1

    This is what I've searching for! Thanks a lot
    This will help many people to change their life.

  • @𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130
    @𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130 ปีที่แล้ว +1

    ❤️thank u ayye ❤️❤️❤️❤️

  • @hasaramadushani4458
    @hasaramadushani4458 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් අදහස්.තැන්ක්

  • @sumithnishantha7392
    @sumithnishantha7392 4 ปีที่แล้ว +1

    මං වැඩකරන්නේ බාර් එකක වැඩකරන තැන ඉන්නවා දෙන්නෙක් කරන්නේ හොරකම් මැරකම් .. හැමෝම බයයි එයාලට.. ඉහලට යන අය පහලට ඇදලා දානවා.. සමහරු ජොබ් එකෙන් අයින් වෙලා යනවා.. ඒත් ලොක්කාගේ හිත දිනාගෙන කතාකරන්න එයාලා හොදට දන්නවා.. අහින්සක ලමයි හරියට අසරන එනවා එයාලා නිසා .. ඉතින් කොහොමද යහපතක් හිතන්නේ

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +1

    Thanks you.
    ❤️❤️❤️🤟

  • @user-hi9wr9dx5h
    @user-hi9wr9dx5h 7 หลายเดือนก่อน +1

    Thank you so much❤

  • @sameerapriyankara5085
    @sameerapriyankara5085 4 ปีที่แล้ว +4

    Issarahatama yamu aiya..adambarai..hitapu thanai dn inna thanai...tawa puluwan aiya oyta..me arambayak witharai..mema gammak apita denawanam oyta koma gammak athida..pennamu hamotama e ගැම්ම..💪💪😘😘

  • @lochadi
    @lochadi 3 ปีที่แล้ว +1

    Thank you so much 👍👍

  • @harshanijlhen2629
    @harshanijlhen2629 4 ปีที่แล้ว +2

    Thank you vary much dear

  • @slbassboosted
    @slbassboosted 3 ปีที่แล้ว +1

    Respect bro.....!

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 ปีที่แล้ว +3

    Thanks

  • @sugandidilrukshi5120
    @sugandidilrukshi5120 3 ปีที่แล้ว +1

    Mata hithata sakthiya labuna tnz obata හීනයක් thiyanawa thama goda daganna bati una

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว +1

    It's really helpful .I hope to apply this vital habbits in to my life 🥰🥳💪

  • @roshankulasekara8491
    @roshankulasekara8491 3 ปีที่แล้ว +1

    Good👍👍

  • @chalana3197
    @chalana3197 4 ปีที่แล้ว +4

    නියමයි 👌

  • @ravindushehan1771
    @ravindushehan1771 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා 🔥

  • @senaniamarapathi1578
    @senaniamarapathi1578 4 ปีที่แล้ว +3

    Thanks brother...

  • @oshadhavinod586
    @oshadhavinod586 3 ปีที่แล้ว +2

    nice bro

  • @bhagyasilva2129
    @bhagyasilva2129 3 ปีที่แล้ว +1

    Thanks hoda vidio ekak🙃

  • @charithfernando600
    @charithfernando600 3 ปีที่แล้ว +1

    Your videos make me strong day by day keep it up. U doing a great job for the society❤️👌🏼👌🏼👌🏼

  • @SV-wg2qh
    @SV-wg2qh 4 ปีที่แล้ว +5

    Ela👍❤

  • @rusirumahesh2058
    @rusirumahesh2058 3 ปีที่แล้ว +1

    Video is awesome ❤✌.Please do share more motivational videos further

  • @manjulagayan569
    @manjulagayan569 ปีที่แล้ว +1

    Thanks 🙏👍

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @dissanayakabro2738
    @dissanayakabro2738 2 ปีที่แล้ว +2

    අය්යා මම කැමතියි ඔයා ඉගෙන ගන්න මම වගේ ලමය්න්ටත් වීඩියෝ හදනවට❤️‍🔥😊 අනේ ඉගෙන ගන්න එකේ වැදගත්කම,වාසි ඒවගේ ඒව දාලා හදන්නකෝ🥺👍🖤

  • @harshanaharshana3321
    @harshanaharshana3321 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @anjalikadissanayake432
    @anjalikadissanayake432 4 ปีที่แล้ว +3

    Fantastic ayya. 👌

  • @malamalandi256
    @malamalandi256 3 ปีที่แล้ว +1

    Godak wedagetth sarge vidiyo mama eanne kuwait mata puluwan hama vidiyo balanawea budu saranai

  • @chamalnaveen4210
    @chamalnaveen4210 3 ปีที่แล้ว +2

    Good motivation..

  • @nadeeshikaerangi7794
    @nadeeshikaerangi7794 2 ปีที่แล้ว +1

    Thanks 🚀

  • @chamalsamarakoon5885
    @chamalsamarakoon5885 4 ปีที่แล้ว +6

    AweSome 🖤

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @vijithapriyadarshani2914
    @vijithapriyadarshani2914 3 ปีที่แล้ว +1

    Thankx

  • @minindujayalath2902
    @minindujayalath2902 2 ปีที่แล้ว +1

    Thanks ayye

  • @pasidumaxvel5585
    @pasidumaxvel5585 4 ปีที่แล้ว +3

    Thanx