චන්ද්‍රිකාට සැකයක් - අඬන්න ද හිනාවෙන්න ද හිතාගන්න බෑ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 284

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 2 ปีที่แล้ว +168

    ගැහැනියක් උනත් මෛත්‍රියට වඩා එඩිතරයි

  • @tiktak8926
    @tiktak8926 2 ปีที่แล้ว +90

    මහින්දයි මෙත්‍රිපාලයි පක්ෂෙ විතරක් නොවෙයි,රටත් කෑවා.😭😭😭

  • @SrilankaChaneL
    @SrilankaChaneL 2 ปีที่แล้ว +71

    ඔබ රටට දුන් ඒ සේවයට අප අගයකරමි තෙරුවන් සරණයි 😍🙏✌️

  • @skchannel9916
    @skchannel9916 2 ปีที่แล้ว +115

    හැබැයි ඉතිං රාජපක්ෂල වගේ මෙතුමියගෙ පාලන කාලයේ කිසිම දෙයක් හොරා කැවෙ නැ දැන් හිඟන්නො ටිකක්නෙ රට පාලනේ කරන්නෙ

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +2

      Eaka aththa hamudhaawata unath godaak seeayak sidhdha karala thiyenne methumiya thamaa adhatath ethumiya inna kaale hitapu sebalun eaka kiyanawaa

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 2 ปีที่แล้ว +3

      Hapoi kawa kawa wikunagenama kaawa katunayaka guwanthotupala number 1 ,,,,,,,,

    • @asankab.g7764
      @asankab.g7764 2 ปีที่แล้ว +2

      හිගන්නො අපි,

    • @sampathk1212
      @sampathk1212 2 ปีที่แล้ว +1

      රාජපක්ස හොර නඩේට කෙලවේගෙන එද්දි මුන් සල්ලි රහ වැටිලා ආයෙ දඟලනවා. ප්‍රීමා එකෙන් කොමිස් ගැහුවා, රජයේ ඉඩම් වෝටර්ස් එජ් එකට වික්කා ....

  • @mohamedfahim3618
    @mohamedfahim3618 2 ปีที่แล้ว +145

    කවුරු මොනවා කිව්වත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලේ මේ වගේ ආර්ථික අර්බුදයත් තිබුණෙ නැහැ මොනා උනත් එතුමියට හොඳ දුර දැක්මක් තිබුණා එතුමියට දීර්ඝායුෂ ලැබේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @manjularanathunga5855
      @manjularanathunga5855 2 ปีที่แล้ว +1

      Oba ape mauwarunge rajinai..

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +1

      Methumiyage paalanaya honda una ugathkama nisa🙋.honda mawak👍.

    • @rajapaksharajapaksha2196
      @rajapaksharajapaksha2196 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      ඒ කාලේ කොරෝනා තිබුණේ නෑ නේ

    • @MldMaxTv
      @MldMaxTv 2 ปีที่แล้ว +2

      ඒ මොකද දන්නවාද හොරකම් කරලා නැනෙ මුන් හොරුනේ දැන් ඉන්නෙ කවුද ඉන්නෙ උදවු කරන්න පුලුවන් මම දෙසත් ද්‍රොහියෙක් නෙවෙයි මම හැබැයි මෙන්න නියම නයකයා හිටපු

  • @adiththayasooriyabandara6310
    @adiththayasooriyabandara6310 2 ปีที่แล้ว +26

    කොහොම උනත් චන්දිකාගේ කාලේ හරි සුන්දර විදිහට අපි ජීවත් උනා

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +64

    මොනවා කලත් ඔබ අපිට මවකි චන්ද්‍රිකා මැතිනියනි දීර්ඝායුෂ වේවා ඔබට තුනුරුවන්ගෙ සරනයි පිහිටයි

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +37

    ඔබ මේ රටට රත්තරන් ජනපතිනීකේනේක් බුදුසරනයි

  • @vinothsanjeewa5626
    @vinothsanjeewa5626 2 ปีที่แล้ว +93

    පාන් රැපියල් 3.50 ජනතාවට ලබා දූන් ජනාධිපති ඔබතුම්ට ජය වේවා

    • @jayanthaam2075
      @jayanthaam2075 2 ปีที่แล้ว +3

      Methumiya Hoda Charithayak
      Eth 3.50 Nathnam Nikankanda ,janasavi
      Arasa mesavi walin HIGAKANNA UPAN
      JATHIYAK

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 2 ปีที่แล้ว

      @@jayanthaam2075 ammo ekanam eththa nikamo pinbathala innathuru kalakanni parlimenthu yawi

    • @themalgunasinghe395
      @themalgunasinghe395 2 ปีที่แล้ว

      රුපියල් 3.50 ට පාන් දුන්නෙ ප්‍රීමා ආයතනට ණයවෙලා.අන්තිමට ඒකට හිලව්වෙන්න ප්‍රීමා ආයතනයට පිටිවල පූර්ණ බල අධිකාරිය ලබා දුන්නබව ඔබ නොදන්නව ඇති.නැත්නම් පිටි ගන්න පුළුවන් වෙන රටවලින්.

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      තූ නොදකින්

  • @anuradhabasnaike9012
    @anuradhabasnaike9012 2 ปีที่แล้ว +38

    ඒ වගේම ගොඩක් දූරදර්ශීයි එතුමිය

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว +38

    දීර්ගායුෂ ලැබේවා අපේ හිටපු ජනාධිපති තුමියනි .
    ඔබතුමියට තියෙනවා ඇත්තටම
    දැන් ඉන්න .නායකයින් ට.වඩා .
    හොදට.දෙපයින් .හිටගෙන ඉන්න පුලුවන් .කොන්දක් ඇති .නායිකාවක් ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි

    • @jdnjebzkndbfnhdjdgjwhdj104
      @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

      meyat hora kanna oni nehe, balangoda thiyana pudale athi, aththana galleth parampara budale, hora keewe nehe, mahindaya den meda mulane walawalu, ammage redda, niyama radalayo walaw karayo chandrika, mun wasalayo, ara besilage kata dekkada, walan palla wage, thawa monawada, redda asse nambuwa, hora kana gaman ,

  • @chandanasamantha3152
    @chandanasamantha3152 2 ปีที่แล้ว +16

    ඔබ තුමියට දිර්ග අයුස ...

  • @prabathasanka7691
    @prabathasanka7691 2 ปีที่แล้ว +16

    ජයවේවා

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +40

    කෙලින් කථා කරන කෙකින් වැඩ කරන උගත් වැහගත් බුද්ධිමත් චරිතයක් ...

    • @dineshakumari8128
      @dineshakumari8128 2 ปีที่แล้ว

      Madda wediyoth bayen parissamin prasna ahanne

  • @mohamedzahran9537
    @mohamedzahran9537 2 ปีที่แล้ว +18

    මැතිනියගෙ.පාලන.කාලයෙ.ජාතිබේද.තිබුනෙ.නැහැ.අපි.නිදහසෙ.ජීවත්.උනා.

  • @chamindajagath2321
    @chamindajagath2321 2 ปีที่แล้ว +20

    එක අතකින් මෙයා කියන්නෙත් ඇත්තම තමයි

  • @gathweera6444
    @gathweera6444 2 ปีที่แล้ว +17

    ඇත්තෙන්ම ඔබතුමිය ඉන්න කාලේ මිනිස්සු තුන්වේල හරි කාල බීල හිටියා බයෙන් හරි නේද අනාගතේ අඳුරුයි මොනවා වුණත් කමක් නෑ ඉන්න මෝඩයන්ට හරි පැත්ත කියලා දෙන්න උත්සහ කරන්න

  • @nandakumari617
    @nandakumari617 2 ปีที่แล้ว +4

    ඔබ වැනි මවක් අපට අයේත් ලැබේ න්
    නෑ ඔබතුමියට බුදු සරනයි දෙවි පිහිටයි

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි ..

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +25

    මෛත්‍රීපාල කියන්නේත් ලන්කාවේ නො;1, පට්ට හොරෙක් රාජපක්ෂලා වගේම.

    • @HasanHasan-dl1kt
      @HasanHasan-dl1kt 2 ปีที่แล้ว

      මෛත්‍රී පාල හොර කෑවට මිනිස්සුන්ට මෙහෙම දුෂ්කරතාවය තිබ්බෙ නෑ නේ ඔක්කොම තිබ්බා.එයා යහපාලනයක් කරා ගෝඨා පිස්සා වගේ අපිවඅමාරුවෙ දැම්මෙ නෑනේ

  • @indikaku4707
    @indikaku4707 2 ปีที่แล้ว +6

    රත්ත්‍රරන් මිනිස්සු.....❤❤❤❤🇱🇰🇱🇰

  • @krishanthianuradha1858
    @krishanthianuradha1858 2 ปีที่แล้ว +3

    Great madam

  • @nerupamalsannasgala9487
    @nerupamalsannasgala9487 2 ปีที่แล้ว +9

    හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අපේ සුන්දර රට සංවර්ධනයට සහය ලබා දෙන්න

  • @ilangakoonnayanapriya8739
    @ilangakoonnayanapriya8739 2 ปีที่แล้ว +5

    ඔක්කොම එකම කංඩායමක්

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම පින් ඔබතුමියගේ දෙමාපියන් ට ත් මගේ රට දියුණු කරාට .💐🙏
    අද ඔබතුමියගේ පරම්පරාවෙන් කෙනෙක් නෙති එක බොහොම කනගාටුදායකයි .
    නව නායකත්වයට කෙනෙක් හදලා දෙන්න .බෙහෙවින්ම ස්තුතියි 💐🙏
    දෙවන්ගත දෙමාපියන් ට සෙමියා ට මා අනන්ත සන්සාරෙ පුරාවටම කල සියලු පින් අනුමෝදන් වේවා !! 💐🙏🙏🙏
    ඔබතුමිය එතුලු පවුලේ සියලු දෙන්නාට උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා විවාහ ජීවිත සාර්ථක වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා !! දෙක්කාම ත් සතුටු යි කාන්තාව ක් රට පාලනය කල රෙජිනක් මට නම් 💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana 2 ปีที่แล้ว +1

    තෙරුවන් ගුණ බලයෙන් චන්ද්‍රිකා මැතිනියණි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +4

    බණ්ඩාර නායක නාමයට අපි සදා ණය ගැති වෙමු යළි අප සමඟ එනු මැන

  • @thusharathushara1799
    @thusharathushara1799 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් පින් පන් රතල 3.50 කැව අපි ඔබ නිරබිත ගැනියක්

  • @sujithmalinda322
    @sujithmalinda322 2 ปีที่แล้ว +8

    ඇත්ත කතාව ⁣මෛතිුපාලයි රාජපක්ෂලායි තමයි රට කැවෙ

  • @h.h.mramya4589
    @h.h.mramya4589 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ‍ට 🙏🙏

  • @BitterTruth229
    @BitterTruth229 2 ปีที่แล้ว +3

    ඇත්ත තමයි...

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว +3

    නම්බු නාම පිටින් ගිය එකම ජනපතිනිය වෙන්න ඕන චන්දිකා කුමාරතුංග ජනපතිනිය ඔබතුමියට දිර්ගායුෂ ලැඛේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්වරු ආරක්ෂා කරන්න ඕන බුදුසරනයි දෙවිපිහිටයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය කරපු⁣ සේවය අගය කරනවා හැමදාම බුදු සරණයි 💙❤️💛💚🙏🌹🏵️

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 ปีที่แล้ว +6

    අඬන්න වැලපෙන්න හිනාවෙන්න
    හොද නැති වයස අනිත්‍ය මෙනෙහි
    කරලා සැනසීමෙන් සැතපෙන්න

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +1

    එතුම්.යට..දිර්ඝයුස ..වේවා ...බණ්ඩාර..නායක...මහතාවේනුවෙන්...හා..ව්ජේ..වේනුවෙන්...එතුම්.ය.ට...දිර්ඝයුස ..වේවා ...

  • @mycookingstyle1992
    @mycookingstyle1992 2 ปีที่แล้ว +2

    I wonder her speech statemnts are very clear. bold lady

  • @arshmj4405
    @arshmj4405 2 ปีที่แล้ว +3

    ඇත්තටම paw kiyala hitanawa.

  • @srilankan8940
    @srilankan8940 2 ปีที่แล้ว +1

    රට කෑව ඇති දැන්වත් ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්ඩ. ඔබගෙ අම්ම රට හදන්න මහන්සි උනා. ඒකට ගොඩක් පින්.

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 2 ปีที่แล้ว +7

    Madam adatath api obata garu karanw 🙏👍🌹

  • @asankasumith2747
    @asankasumith2747 2 ปีที่แล้ว +6

    ඇත්ත මෙතුමිගෙ කාලෙ ජානතාවගෙ බඩට ගැහුවෙ නැහැ ආර්ථික අර්බුදයක් තිබුනනෙත් නැහැ .....එ අතින් Gate....

  • @sajithdarshana6450
    @sajithdarshana6450 2 ปีที่แล้ว +4

    Budu saranai

  • @dreamworld2364
    @dreamworld2364 2 ปีที่แล้ว +1

    Great woman

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +7

    මේ ගෑනි මිනිස්සුන්ට බඩේ පහර ගැහැව්වෙ නෑ ,හැබැයි රටට කරපු දේකුත් නෑ.

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 ปีที่แล้ว

      ඒ කාලේත් පී. බී.ජයසුන්දර තමා
      කෙරුමා.

  • @samanliyange9173
    @samanliyange9173 2 ปีที่แล้ว

    ඔබතුමියට ජයවේවා

  • @Fywitsprlt
    @Fywitsprlt 2 ปีที่แล้ว +9

    පිස්සු සිරා ගැන කිව්ව ටික නං ඇත්ත

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 2 ปีที่แล้ว

    ඇත්තටම ජ්

  • @chandanadesilva5784
    @chandanadesilva5784 2 ปีที่แล้ว

    Budusaranai madam

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb 2 ปีที่แล้ว

    බුදුසරණයි මනියනේ

  • @prabathasanka7691
    @prabathasanka7691 2 ปีที่แล้ว +5

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @singingsadeepa
    @singingsadeepa 2 ปีที่แล้ว +1

    Ape hitee hamadama enna naikawa budu saranai dewi pihitai

  • @dreamworld2364
    @dreamworld2364 2 ปีที่แล้ว +1

    Strong women

  • @muznimohamed1019
    @muznimohamed1019 2 ปีที่แล้ว +2

    Madam respect u

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +1

    She's well educated .that's the great lady's different🙋.family background too.

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +3

    මව්තුමිය වගේම එඩිතර කාන්තාවක්, මැතිණියනි ඔබතුමියටත් පවුලේ සැමටත් ජය වේවා,

  • @nirojannanistan6914
    @nirojannanistan6914 2 ปีที่แล้ว +6

    💪

  • @dreamworld2364
    @dreamworld2364 2 ปีที่แล้ว

    Great woman 👍I respect to you

  • @disnaranjani2852
    @disnaranjani2852 2 ปีที่แล้ว

    Jayama madam

  • @yuhaniborham6921
    @yuhaniborham6921 2 ปีที่แล้ว

    Dear Madam respect u

  • @nadarajasuganthan6162
    @nadarajasuganthan6162 2 ปีที่แล้ว +2

    Really great women

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 ปีที่แล้ว

    I respct madem froud of you nice fammiily Badaranayaka budusaranai

  • @susanthakumara224
    @susanthakumara224 2 ปีที่แล้ว +4

    Chandrika thama hodatama kare...

  • @prabathasanka7691
    @prabathasanka7691 2 ปีที่แล้ว +4

    🙏

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว

    Oba tumiyatha dirgau paratthana karami 💞hadawatinma budusaranai🙏💐💞

  • @sameeraprasad6270
    @sameeraprasad6270 2 ปีที่แล้ว

    Oba thumiyata deergausha labewa !!!!!!!!!

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    👍👍👍

  • @asokapadmini535
    @asokapadmini535 2 ปีที่แล้ว +1

    Me apey janadipathiniya.thruwan saranai.

  • @maupalisenewirathna7095
    @maupalisenewirathna7095 2 ปีที่แล้ว

    ඔබතුමිය හොද නායිකාවක් මුන්නම් ලැජ්ජාවක් නැති වුන් අද මිනිස්සු මහ පාරේ මම නම් මුන්ට දුන්නෙ නැහැ ජන්දේ ඒ ගැන සතුටුයි මට👍👌🙏🇱🇰🌹❤️

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว

    Oba thumiyage jeewitheta bawaya apa kawadath agaya karanawa obathumiyata theruwan saranai

  • @HasanHasan-dl1kt
    @HasanHasan-dl1kt 2 ปีที่แล้ว

    😍

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +1

    සූරියකන්ද හාරලා ගෝල්ෆේස් එකේ එල්ලනවා කියලා ආපු චවෘර Queen !

  • @musicwithchamee8039
    @musicwithchamee8039 2 ปีที่แล้ว +3

    බයියො ටිපර් වෙලා පව් ඉතින්🤣🤣🤣🤣

  • @sameeraherath235
    @sameeraherath235 2 ปีที่แล้ว +7

    යුද්දෙන් කාලයිලු තිබ්බේ🤣🤣

    • @chandrakanthi3162
      @chandrakanthi3162 2 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃

    • @padmakumari2354
      @padmakumari2354 2 ปีที่แล้ว +1

      Ane, amme, koheda, seelankawe
      Uddayak, tibunada

  • @jagathkingsley1950
    @jagathkingsley1950 2 ปีที่แล้ว +1

    මෙයාගෙ අම්මනම් රටට විශාල සේවයක් කරා .මෙයා කරපු දෙයක් නෑ

  • @chandrajayasingha4919
    @chandrajayasingha4919 2 ปีที่แล้ว +1

    පක්ෂය හොරුන්ට බාර දුන්නේ ඔබයි.අද සුපිරි හොරුන්ගේ පක්ෂය""" ශ්‍රී ලංකා නිදහස් පක්ෂය."""

  • @princess6614
    @princess6614 2 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @alexkurera7687
    @alexkurera7687 2 ปีที่แล้ว

    🇱🇰👌

  • @lassany5976
    @lassany5976 2 ปีที่แล้ว +17

    E kale meya genapu Ayuda
    Walin thama. yuddaya iwara Kare... Danno Danithi.

    • @ioannamotiti3136
      @ioannamotiti3136 2 ปีที่แล้ว +3

      Yer , aththatama , sahena sewayak kara yuda samaye , gahaniyek unath , ath gotata a tikawath karaganna bari una , a kale kochchara wiyadamda yuddeta minissunta danunewath naha adu padu , akatath akka dan , hama magulakatama polim , asadaranen apu ayata wadi ayu nathuwa giya ,

    • @starrynight43451
      @starrynight43451 2 ปีที่แล้ว +2

      කරා ලබ්බ

    • @lassany5976
      @lassany5976 2 ปีที่แล้ว +3

      @@starrynight43451 den inna hujja kollo monada danne

    • @lassany5976
      @lassany5976 2 ปีที่แล้ว

      @@ioannamotiti3136 👍

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว

    නියමයි...👍...හිටන් ta ඇද්ද ...හිටන් වගේ කාලෙන් කාලෙට එක එක්කෙනා ge කටු කන ..ba....l.k දැකලා නැහැ ..

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 2 ปีที่แล้ว +1

    අනේ ඔයා හොදට විස්කි බෝතලයක් බීල හොදට හිනහා වෙන්න අපේ ච් ච් නෝනො.

  • @oneli7544
    @oneli7544 2 ปีที่แล้ว +1

    හොද ජනපති කෙනෙක් තාම ලැබුනේ නැ

  • @kasunprabath8112
    @kasunprabath8112 2 ปีที่แล้ว

    ❤️

  • @princyrodrigo3230
    @princyrodrigo3230 2 ปีที่แล้ว +1

    දනගගා හරි රට හදන්නයි කල්පනාව අනේ පව්

  • @samanthasajavani7707
    @samanthasajavani7707 2 ปีที่แล้ว

    What is this

  • @gpk7479
    @gpk7479 2 ปีที่แล้ว

    Greet president. No corruption

  • @sriyalatha4234
    @sriyalatha4234 2 ปีที่แล้ว +1

    මයිත්‍රීපාල නම් සතපහකට විස්වාස කරන්ඩ බැරි එකෙක්

  • @krishavlogs95
    @krishavlogs95 2 ปีที่แล้ว +1

    👍🇱🇰🥰🤔

  • @madurabawanamadurabawana
    @madurabawanamadurabawana 2 ปีที่แล้ว

    මැඩමි රටටම නියම නායිකාවකි

  • @marlonudala141
    @marlonudala141 2 ปีที่แล้ว +1

    Miss බොලේපාස් . ගෙදරටවෙලා ඉන්ඩ බැරිද?

  • @samansaman308
    @samansaman308 2 ปีที่แล้ว +2

    Obathumiya kidaenekgae badakata purawanawada adatath dirgausa wewa uthmiyani

  • @wazeembari3096
    @wazeembari3096 2 ปีที่แล้ว +1

    Iron lady

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +1

    ඔව්. මොනව උනත් අපි පොඩිකාලේ අපිට මතකයි මෙහෙම කරදරයක් තිබුනෙ නැ තමයි. රට හොදට තිබුන. මෙතුමිය මිනිස්සුන්ට එපා උනේ මට මතක හැටියට කව්රුත් කිව්වේ විජය කුමාරතුංග මහත්තය මැරෙව්වේ මෙතුමිය කියල. අනේ මන්ද.

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว +2

      විජය කුමාරතුංග මහත්තයාට පුදුම ජනතා ආකර්ෂණය ක් තිබුණෙ සැබෑ ජන නායකයෙක් එතුමාට එසෙ නොවුනා නම් එතුමා තමා ජනාධිපති එය වැළැක්වීමට ගත් පියවරක් වශයෙන් එතුමාට වෙඩි තිබ්බද දන්නෑ

  • @kksirisena1420
    @kksirisena1420 2 ปีที่แล้ว

    හිතාගැනිමට අපටත් බැරිකම නිසා අප
    අමාරුවට වැටුන

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว

    චන්ද්‍රිකා මැතිනියත් හොදින් රට පාලනය කලා . ගෑණියෙක් වෙලත් . ඔබතුමිය රටටම හොද ආදර්ශයක් . ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා .

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว +2

    නීතිය නැවෙනව කියල ඔය කවූදත් කිව්වා....නෙද........

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +12

    යුද්දෙනම් කොරා මෙයා නියමෙට.කාලමයි තිබ්බෙ.😂

  • @indikalalith3210
    @indikalalith3210 2 ปีที่แล้ว +1

    යුද්දෙ තුනෙන් දෙකක් නෙමේ පුක දුන්නේ

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว

    Oba thumi karapu awin kalak me horu kare na ane ape medm oba thumita dirga aysa obathumi rata karana kale. Janathawa higa kewe ne den endiyawe higannoth ape ratata kema awanawa ahidala pawlama ape rata huran kewA horu pal horu , oba thumita budusaranai 🙏🙏🙏🙏🙏🌹🌹🌹💖💖💖💖

  • @neela4951
    @neela4951 2 ปีที่แล้ว

    අපේ .රටේ .එවුන් ට.මුල.මතක.නැ.එදා.කොහොමද .අද.ඒඅය.හොදයි .අනේ.හෙට.එන.එකාට .අබ.සරනයි .මොලයක්.තියනවා නම්.ජනාධිපති .වෙන්න දගලන්නේ.නැ

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +1

    නාකි උනාම ඔය දේශපාලනය කතා කොර කොර ඉන්නෙ මක්කටද බයයි තියාගෙන බණක් භාවනාවක් කරපංකො

  • @artcrafttree2035
    @artcrafttree2035 2 ปีที่แล้ว +1

    😂😂😂 ඇට නැති දිව...😂😂චන්දී....😂😂😂