"මේකට වගකියන්න ඕනේ ඔබතුමා" මහින්දගේ මුහුණටම වෙල්ගම කී දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 496

  • @nalikanilmini1617
    @nalikanilmini1617 2 ปีที่แล้ว +154

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว +8

      එහෙමයි කියලා වල්ගමයට ජනාධිපතිකම දීලා හරියන්නෑ.
      නයනාගෙ හොර හොර මිනිහා😂

    • @usamdeenmuneer8184
      @usamdeenmuneer8184 2 ปีที่แล้ว

      100 %
      He doesn’t take any benefits during last 5 years
      No one support him before

    • @shyamsanjaya7793
      @shyamsanjaya7793 2 ปีที่แล้ว +3

      පක මුන් දැන් බයවෙලා ඉන්නෙ මුන් කරපුව ඔක්කොම මට්ටු වෙන්න යන්නෙ එකයි මෙයාගෙ රෙද්දෙ රෙවිල ඉන්නෙ

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 2 ปีที่แล้ว +1

      Oyata pissuda.....obathuma kiyanna

  • @nilushipeires7637
    @nilushipeires7637 2 ปีที่แล้ว +103

    කියන්නේ නම් ඇත්ත....ඒත් මේ ඔක්කෝමලා ගෙදර යවන්න ඕනා.....උන්ට කතා කරන්න ශක්තියක්වත් නෑ.....පන නෑ...ඔක්කෝම නාකියි දැන්.....ගෙදර යන්න හැමෝම ❤🙏🙏🙏🙏

    • @thegamingtona11
      @thegamingtona11 2 ปีที่แล้ว +1

      Aniwa

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 2 ปีที่แล้ว

      Na....eya Boru kiyanne...,Mahinda nisa nemai ....ayage nayakaya sirisena nisa thami mehema une

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +3

      තොපි ඔක්කොම පරයෝ තව ටිකකාලයයි

    • @නදිශාකුමාරි
      @නදිශාකුමාරි 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว

      අනේ ඔව් dan මැරෙන්න lagayi,,,ඔක්කොම නාකි

  • @senumithadinhas7189
    @senumithadinhas7189 2 ปีที่แล้ว +169

    දැන් එකෙක් වැරදී කියලා ඔක්කොම ඇග බේරගන්න හදන්නේ අනේ උබලා ඔක්කොම හොරු ඔක්කොම වැරැදි .එකෙක්වත් එපා ඔක්කොම අයින් වෙනිල්ලා 🙏🙏

    • @thisarachamika9383
      @thisarachamika9383 2 ปีที่แล้ว

      වෙල්ගමට කොහොමත් සල්ලි තිබ්බා. මින්හගෙ පවුල රාජපක්ෂලා වගේ හොරාකාලා දියුණු උන පවුලක් නෙමෙයි

    • @aruna6012
      @aruna6012 2 ปีที่แล้ว +1

      He is telling the truth .

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 2 ปีที่แล้ว +1

      Sira kathawa.....

    • @shyamsanjaya7793
      @shyamsanjaya7793 2 ปีที่แล้ว +3

      ඇග බෙරගන්න හදනවා නෙමෙයි මුන් මෙච්චර කල් ගහන් ගියපු ගෙම් පත්තු වෙන්න යන්නෙ එකයි මුට බඩ ගිහින් වගෙ කතා කරන්නෙ

    • @thisarachamika9383
      @thisarachamika9383 2 ปีที่แล้ว +1

      @@shyamsanjaya7793 Gota එන්න කලින් මේ මනුස්සයා කියපු කතාව අහපම්. ඒ කීවෙත් මූව ගේන්න එපා කියලා තමයි.

  • @chathuravimukthi2001
    @chathuravimukthi2001 2 ปีที่แล้ว +27

    වෙල්ගම මහත්මයාට දීර්ගායුෂ වේවා!!! දැන් ඔබතුමා ගෙදර ඉන්න ඕනෙ කාලෙ

  • @lasithrangana9640
    @lasithrangana9640 2 ปีที่แล้ว +18

    අවුරුදු 55 ට වැඩි නාකි මැන්ටල් නැති පාර්ලිමේන්තුවක් හදමු. 225ම පන්නමු

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +65

    _ගෝට එනවට නම් මුළ ඉඳලම අකමැති වෙලා හිටි බව ඇත්ත. හැබැයි ඉතින් වෙල්ගමත් වල් කතා කියව කියව හිටි එක තමයි කලේ._

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +144

    ඕකෙ එකෙක්වත් නැ සුද්ද වන්තයො..ඔක්කොම පලයන්..මේ රටිනුත් පලයන් වල් නාකි..😡🙏

    • @maheshil2505
      @maheshil2505 2 ปีที่แล้ว

      😂

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +3

      @@chamilamaduwanthi5629 ඔබතුමියත් කාගෙ හෝ දරුවෙකුගෙ මවක් වෙන්න ඇති..එබැවින් මම මොකුත් නොකියා ඉන්නම්..🙏

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 2 ปีที่แล้ว +1

      @@chamilamaduwanthi5629 modaya

    • @nishanibandara3092
      @nishanibandara3092 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @Jm-ut2dg
    @Jm-ut2dg 2 ปีที่แล้ว +11

    ඇත්තම කතාව .....වගකිවයුත්තා
    මහින්ද මහතා..මුලු පවුලමයි
    පවුලට බැදුන ඔක්කමලායි
    මේ රට සූරාකන්ට ඉඩ දීම..
    නමුත් වෙල්ගම මහත්තයෝ
    ඔබලාත් මේකට සම්පූර්ණයෙන්
    වගකිව.යුතුයි..විශේෂයෙන්
    වීරවංශ උදය ඇතුලු පිරිස.
    මහින්ද මහතා ගෙදර ගිහින්
    හුස්මක්වත් ගන්ට බැරි වුනා.
    ' මහින්ද හුලගක් ' පටන්
    ගත්තා...(එයාල බලයට එන්නෙ
    සාටකේ එල්ලිලානෙ) ඒකෙන්
    රාජපක්ෂවරුන්ට තේරුම් ගන්ට
    බැරිවුනා ඒ ගොල්ල පවුල් පිටින්
    එකතු.වෙලා අනික් .මිතුරු කැලත්
    එක්ක රටේ ධනය අවබාවිතා කිරීම
    හා බලය අනිසිලෙස පාවිච්ච් කිරීමෙන්
    ජනතාව කොච්චර කලකිරී හිටියද
    කියලා..
    මොනවා.උනත් හැමෝමා වැඩ කලේ
    බල තන්හාවෙන් මිසක.ජනතාව
    ගැන හිතලා නොවේ

  • @nadeeshanikumari1498
    @nadeeshanikumari1498 2 ปีที่แล้ว +54

    අපේ රට දියුනු කරනවනම් 225පාර්ලිමේන්තුවෙ හිටිය කාලෙ හොදටම ඇති.ඔයාල කවුරුත් රටට වැඩ කරන්නෙ නෑ.තමන්ගෙ බඩ වඩා ගන්න එක විතරමයි කලේ.දැන්වත් මහජනයාට රට හදන්න ඉඩ දෙන්න.රට මේ තත්වෙට පත් වෙන්න ඔයාල225ම වග කිව යුතුමයි....

    • @ammocolombo8456
      @ammocolombo8456 2 ปีที่แล้ว +1

      225ma epa kiyanne kohomada hutto uba.uba nikan pohottueata kade gihin dan 225ma epa kiya kiya haminenna epa

    • @quintusfernando7396
      @quintusfernando7396 2 ปีที่แล้ว +1

      @@ammocolombo8456 Kaputaas....
      Pukataas.....
      Ko Mr 10%?

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 2 ปีที่แล้ว +13

    කොහොමහරි පාස්කු ප්‍රහාර කලේ කව්ද කියල නොකිය පැහැදිලිවම කිව්වා ජයවේවා වෙල්ගම මහත්තයා අන්න එහේම සාදාරන ඇත්ත කියන්න ඔබ තුමා නියම මහත්තයෙක්...🙏🙏🙏

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +44

    ඇත්තම කතාවක්.... එකෙක් මීක් නෑ සුපිරි කතාව

  • @denethpahan1676
    @denethpahan1676 2 ปีที่แล้ว +52

    තාම හිනා වෙවී ඉන්නවා මුන් පාර්ලිමේන්තුවේ පුටු රත් කර කර GOTA GO HOME නෙවෙයි ARREST GOTA GIVE OUR MONEY

    • @wannafreeze
      @wannafreeze 2 ปีที่แล้ว +1

      Not just gota, the entire family of theirs, the fat cows that are their wives and some of the ministers! All of them have distributed and have hidden the stolen assets under family and kids names and under trust accounts. Hence why idiots like mongal rajapksa shipped off his cow during the curfew without being disturbed. The airport needs to be shut for politicians and their disgusting families!

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +1

    ඇත්ත කතා කරන්නේ ඔබ තුමා. ඉදිරියට විවේක සුවයෙන් කාලය ගත කිරීමට හැකි වේවායී මා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @nihaljayasiri940
    @nihaljayasiri940 2 ปีที่แล้ว

    කෙලින් කතා කිරීම ගැන එතුමාට ස්තුතියි .....ගැඹුරින් හිතන කෙනෙනෙකුට වැටහෙනවා එතුමා කියපු පරම ඇත්ත.....පවුල් දේසපාලනය නිසා අගමැතිගෙ යූ ටර්න් එක,,,,,මේ කතාව අහලා අගමැති දේසපාලනයෙන් විශ්‍රාම යායුතු යි.....පටු දේශපාලන ලෝකෙ හිරවුන මෛත්‍රී ජනපති ත් විශ්‍රාම යායුතුම යි.....වෙල්ගම මැතිතුමා ට අපේ ප්‍රණාමය .....

  • @Gaminghawaff
    @Gaminghawaff 2 ปีที่แล้ว +24

    Jvp slpp sjb pohottu. මේ පක්ශ ඔක්කොම අයින් කරලා උගත් වැදගත් ඉගන ගත්තු තරුන නායකයෙක් අපි පත් කර ගත යුතුයි.. අපේ අරගලය ඒක.. නැතුව මේ මහලු බල්ලො ටික ආයේ ගෙන්න නෙවෙයි

    • @putan393
      @putan393 2 ปีที่แล้ว

      තරුන නායකය ජන්දෙකින්ද තොරන්නෙ?

    • @Snake.studio667
      @Snake.studio667 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එකගයි

    • @chanukasampath710
      @chanukasampath710 2 ปีที่แล้ว

      Ko ithin nayakayek namak idiripath karanna

    • @rkpanda3962
      @rkpanda3962 2 ปีที่แล้ว

      එකගයි

    • @ireshakalpani36
      @ireshakalpani36 2 ปีที่แล้ว

      Etta rata bara denna ona taram ugat taruna kollo kello innawa rata gena kekkuma tiyena .....

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 ปีที่แล้ว +36

    යහපාලනය හොරා කාපුවා මේනාකියා දැක්කේ නැද්ද ?

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +26

    මහින්දයි මහින්දගෙ හොරු ටිකයි ගෝට නැති කරේ.

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว

      ගෝටා නැති කරන්න ඌ බබෙක්ද.ගෝටා කියන්නේ තනිකරම
      කොන්ද පන නැති පබයෙක්.‍රටේ ජනාධිපති කෙලින් තීරන ගන්න ඕන නැද්ද ...ඒ කෙලින් තීරන නොගත්ත නිසයි අද මෙහෙම උනේ.අනිත් එක ඔහුට දැනුමක් නෑ රටක් කරන්න..කිසිම
      අත්දැකීමක්
      නෑ දේශපාලනය තුල..මහින්ද ඇතුලු අනිකුත් සෙට් එක ජනාධිපති නටවනවා..

    • @andrasgraant3983
      @andrasgraant3983 2 ปีที่แล้ว

      @@නිශානවරත්න-ඤ1ණ සහෝදරකම මැඩම්

  • @amilaudayanka9368
    @amilaudayanka9368 2 ปีที่แล้ว +36

    මෙතුමා සහතික ඇත්ත කියන්නේ ♥️♥️♥️♥️♥️

  • @aadhyafernando9943
    @aadhyafernando9943 2 ปีที่แล้ว +40

    කෝ දෙරණ සම්පූර්ණ කතාව.... දෙරණ කඩේ ගියපු සීන් එකත් මෙතුම ඔතනදි කිව්වනෙ....සම්පූර්ණ විඩියෝව සිරසෙන් බලන්න. මෙයාල තාමත් මිනිස්සුන්ව අන්දනවා.

    • @rumeshsammusic9412
      @rumeshsammusic9412 2 ปีที่แล้ว +2

      super

    • @dilnipriyangika188
      @dilnipriyangika188 2 ปีที่แล้ว +1

      neuamaye saer

    • @rumeshchinthaka5408
      @rumeshchinthaka5408 2 ปีที่แล้ว +1

      අනිවා.. මුන් කඩේ යනවා.. දෙරණ කඩේ යනවා 🤣🤣🤣

    • @aadhyafernando9943
      @aadhyafernando9943 2 ปีที่แล้ว +1

      @@rumeshchinthaka5408 දුන්න දීමනාවක් දෙරණෙ සෙට් එකේ රෙදි ඉල්ලෙ ..... ජනතාවගෙ නාලිකාව කියාගෙන මෙයාලත් ගිය ටිකේම හොඳටම කරලා අපිත් හොඳටම ඇන්දිලා ඉඳල තියෙන්නෙ.....

    • @rumeshchinthaka5408
      @rumeshchinthaka5408 2 ปีที่แล้ว +1

      @@aadhyafernando9943 කෝ මේ දෙරණේ ලොකු ටෝක් දීපු උන් උන් නැටි පුකේ ගහගෙන ඉන්නෙ.. ලංකාවේ තියෙන ජරාම නලිකාවක්. ඕක.. 🤣🤣

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 ปีที่แล้ว +2

    කතාව ඇත්ත

  • @81coolbuddy
    @81coolbuddy 2 ปีที่แล้ว +28

    වෙල්ගම පාන්දරම කුඩු වෙන්න ගහල වගේ ඇවිල්ල තියෙන්නේ පාර්ලිමේන්තු :D

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +8

    කෙලින් හිටගෙන කතා කරන්න බැරි උන් තමයි රට පාලනය කරන්නේ බලන්න කෙලින් හිටගන ඉන්න බැ පලයවි ඔය පාර්ලිමෙින්ටි එක දමලා ගෙදර

  • @inokainoka7948
    @inokainoka7948 2 ปีที่แล้ว +4

    පාර්ලිමේන්තුව වැඩිහිටි නිවාසයක් වගෙයි.. 🤣🤣
    පව් මේ මිනිසුන්ට කතා කරන්නවත් හයියක් නෑ 🤣🤣
    ඉතින් කොහොමද පාර්ලිමේන්තුවක් පාලනය කරන්නේ 😔

  • @lanendass.9165
    @lanendass.9165 2 ปีที่แล้ว +10

    නියමයි 👍👍

  • @sandaruwanthilakarathna6208
    @sandaruwanthilakarathna6208 2 ปีที่แล้ว +4

    හරියට හිටගෙන ඉන්න පන නැති ගොබ්බයෝ සේරම එකයි 😂😂

  • @goonadoomix6824
    @goonadoomix6824 2 ปีที่แล้ว +22

    ඔයත් විශ්‍රාම යන්න....225ම එපා

    • @aruna6012
      @aruna6012 2 ปีที่แล้ว +2

      Ethakota rata paalanaya karanne engalanthe maha rajinadha?.

    • @DewminaRandeniya
      @DewminaRandeniya 2 ปีที่แล้ว +1

      @@aruna6012 ඔව් ඒ ගැනි හොඳයි

    • @ryanbandara8531
      @ryanbandara8531 2 ปีที่แล้ว

      @@aruna6012 ow ey? Un hitiyanam meka hedila. Thawath puka deepan ponnaya.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +2

    ඇත්ත කියන්නේ .කට කැවත් ඇත්ත කියනවා .ජයවෙිවා තෙරැවන්සරණයි .👍❤️🙏

  • @ajanthagunawardene9008
    @ajanthagunawardene9008 2 ปีที่แล้ว +3

    තාම හිනා වෙනවා පාර්ලිමේන්තුව අපි දුකේ😢😢😢😢

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว

      Unta happy ahinsaka minissu duke paradesapaiwoo rata kewa

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +1

    කතාවෙි ඇත්තක් තියෙනවා

  • @dilankaamarawickrama6210
    @dilankaamarawickrama6210 2 ปีที่แล้ว

    Oyaaath issara kewaaa mahaththayoo eee unata ada kathawanam pattaaa👌👌👌👌 ettatama hariii

  • @thusithakumara1471
    @thusithakumara1471 2 ปีที่แล้ว +2

    යකො පස්කු ගහපු දවස මුන්ට හිනා .එකියන්නෙ මුන් තමා ගමේ එක දුන්නේ

  • @namalruwan3724
    @namalruwan3724 2 ปีที่แล้ว +2

    මුන් ඔක්කොම පිටපතකට රඟපානවා හොඳටම... මුන් ඔක්කොම යාලුවෝ

  • @sahan9289
    @sahan9289 2 ปีที่แล้ว +2

    නියමයී

  • @manashakrishani4526
    @manashakrishani4526 2 ปีที่แล้ว +8

    වෙව්ලනවා මුන්ට කතා කර ගන්න බෑ.... අනේ මේ උන්නැහේ දැන් ගෙදරට වෙලා විවේක සුවෙන් ඉන්න.... ඔහෙත් හොද හොරෙක් තමයි හිටිය .... තොපි සේරම මැරෙන මොහොතේ හරි විදවනවා......🤬🤬🤬

    • @USA79999
      @USA79999 2 ปีที่แล้ว

      He is recovering from covid and not a thief

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว

      E manussayata asaneepa wela ban

  • @imalkarandeepa7745
    @imalkarandeepa7745 2 ปีที่แล้ว +5

    වෙල්ගමයා බබා...😂මූ ගාව තියෙනවා පැරඩ් එකක් කරන්න තරන් වාහන...වල් ගමයා.😒😂

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +7

    මුන් ඔක්කොම එකයි. නාකි අම්මණ්ඩි ලා තමයි ගොඩක් රැවටෙන්නෙ. මුන් එකෙක්වත් නැතුව අවුරුදු දහ අටෙන් ඉහල පනහ පනස් පහ දක්වා වයස්වල තරුණ තරුණියන්ට තැන දෙමු.

    • @aruna6012
      @aruna6012 2 ปีที่แล้ว

      Ara thaappawala chithra aedhapu ayadha?

  • @ashokajayalath6615
    @ashokajayalath6615 2 ปีที่แล้ว +8

    බලපල්ලකො මුන් ටික ඉන්න විදිය.පාරේ මිනිස්සු අරගල කරනව කියල වගක් වත් නෑ වගේ

  • @සහොඳටමෆේල්
    @සහොඳටමෆේල් 2 ปีที่แล้ว +11

    දෙරණේ උංව දැක්ක දැක්ක තැන ගහලා එලවමු

  • @ravindusahil6669
    @ravindusahil6669 2 ปีที่แล้ว +1

    පස්කු ඉරිදා ✝️🙏

  • @sadunlakmal3313
    @sadunlakmal3313 2 ปีที่แล้ว

    හරියට හරි ඔබ තුමාගේ කතාව

  • @steevanstee5380
    @steevanstee5380 2 ปีที่แล้ว +1

    👋👋👌

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +4

    ඔය සුලග ගේන්න ම අත හිත දීපු list එක තමයි කාලකන්නිම ටික පාර්ලිමේන්තුවේ ඉන්න

  • @ask8605
    @ask8605 2 ปีที่แล้ว +4

    මොනවා උනත් ඇත්ත කිව්වා

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 2 ปีที่แล้ว +4

    ලෙව්කේ නිලමේ නෙවේ මෙයා ලව් කෑ නිලමේ

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 2 ปีที่แล้ว

    සහතික ඇත්ත සර්

  • @minsaf2176
    @minsaf2176 2 ปีที่แล้ว +10

    මුන්ට වීහිලූ මුන් හීනාවෙනවා

  • @Nooberider8965
    @Nooberider8965 2 ปีที่แล้ว +1

    Respect for thruth

  • @s.yasithnirmalpeiris1187
    @s.yasithnirmalpeiris1187 2 ปีที่แล้ว +5

    අනේ හොරා. උ හිතන් ඉන්නවා ඇති මිනිස්සු ඌව පත් කරගනී කියලා. Permit වලින් සුපිරි කාර් අරන් හොරා කාපු යක්කු. 225 පන්නන්න ඕනේ. පක්ෂ මාරු කලාට වැඩක් නැ. තොපි එකෙක් තියන්නේ නැ පාර්ලිමේන්තුවේ.

  • @fawmymohammed4117
    @fawmymohammed4117 2 ปีที่แล้ว

    Great 👍

  • @hemalidasanayaka3664
    @hemalidasanayaka3664 2 ปีที่แล้ว +1

    Well speech kumara welgama

  • @asokafernando857
    @asokafernando857 2 ปีที่แล้ว +12

    වෙල්ගම මැති තුමාගේ කතාවෙන් පාස්කු මහමොලකරු ගැන අනාවරණයක් සිදු උනා. ඒක එහෙම වෙන්න ඕනෙ. එකනේ තාම කව්ද කියලා එලියට නොඑන්නේ.

  • @minsaf2176
    @minsaf2176 2 ปีที่แล้ว +4

    මූන් හිනාවෙනවා

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt 2 ปีที่แล้ว +32

    දීර්ගායූ වේවා වෙල්ගම මැතිතුමණි
    ඔබ තුමන්ට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව.( බෝලේ...)

    • @dilaninirosha6842
      @dilaninirosha6842 2 ปีที่แล้ว +3

      ඔඛටජය

    • @rumeshchinthaka5408
      @rumeshchinthaka5408 2 ปีที่แล้ว +2

      මේ වගේ නාකි ගෙදර ඉන්න ඔනේ ..

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 2 ปีที่แล้ว +1

      Kumanthrana karayo...

    • @ENSIMANO
      @ENSIMANO 2 ปีที่แล้ว

      නෙදර්කින් මේ වගේ මුස්සලයො ඉන්න කන් කොහේ රටවල් හදන්නද යකෝ

    • @alwis200
      @alwis200 2 ปีที่แล้ว

      උබත් වෙලගමගෙ කටට ගන්න එකෙක්ද 🤣🤣 වහල් බල්ලා 🙊 නිවහල් වෙයන් යකෝ

  • @inrawathialwis6178
    @inrawathialwis6178 2 ปีที่แล้ว +1

    වෙල්ගම මහත්තයා නියමයිනේ ඔය tumata දීර්ඝායුෂ ලැබේවා

  • @sisiljayasampath3484
    @sisiljayasampath3484 2 ปีที่แล้ว

    Well said

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +4

    මුං ඔක්කොම යාළුවො මල්ලි 😂😂😂😂😂😂

  • @saahithasamaadhiya-5153
    @saahithasamaadhiya-5153 2 ปีที่แล้ว +16

    මේ වගේ අදූරදර්ශි අඥාන මිනිස්සුන්ට දෙකෝටි විසි පන් ලක්ෂයකගේ අනාගතය භාර දෙන්න පුළුවන් ද ?
    මුන් මෙතන ඇවිත් පක්ෂ ගැන කතා කරනවා මිසක් මෙච්චර අර්බුදකාරී අවස්ථාවේවත් රට ගැන මොනවාද කතා කළේ?
    තොපි තාමත් පාක්ෂිකයින් ගැන කතා කරනවා.🤮🤮🤮🤮
    තොපි දැන්වත් සමස්ත රටවැසියා ගැන කතා කරපල්ලා...

    • @nirmalfernando1080
      @nirmalfernando1080 2 ปีที่แล้ว

      නරිවාදං රෙද්ද පල්ලෙන් බේරැනත් උද්දච්ච කතාවල අඩුවක් නෑ..
      මේ මිනිස්සුන්ගෙ ජීවන බර අඩුකරන විදියක් ගැන කතා කරන්නෑ.. පම්පෝරි ගහනව මිසක් වෙව්ල වෙව්ල...
      තවත් කාලෙ නොකා..

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 2 ปีที่แล้ว

    වෙල්ගම මහතාණෙනි ඔබේ කථාව සියයට සියක් ඇත.. ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් ඔබේ කථාවට ස්තූතියි..

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 ปีที่แล้ว +8

    ආ එහෙනම් ඔයාට දෙන්නම් උබත් නයනත් එකක නටපුව හොර ගෑනිගෙ නම දැම්මෙ කෝච්චිවලට තොපි එකෙක්වත් එපා

  • @Robinson0610
    @Robinson0610 2 ปีที่แล้ว +5

    Great. You are a politician who has maintained a policy.

  • @rathneshkaru9154
    @rathneshkaru9154 2 ปีที่แล้ว

    Weldone Mr.Welgama Jaya Wewa

  • @dammikaperera2360
    @dammikaperera2360 2 ปีที่แล้ว +1

    Attha..

  • @ceylontruth2572
    @ceylontruth2572 2 ปีที่แล้ว

    okkoma yaluwo malli

  • @wadugeank3556
    @wadugeank3556 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @wasanthakumara9815
    @wasanthakumara9815 2 ปีที่แล้ว

    ❤️❤️💯

  • @rkpanda3962
    @rkpanda3962 2 ปีที่แล้ว +8

    උට කතා කරගන්න පන නෑ කට වෙවුලනව මුන් ගෙවල් වල ඉන්න ඔන කලේ රට පලනය කරන්න ගියම ඇදගෙන නගන්නවා තමාඅ

  • @chinu05_
    @chinu05_ 2 ปีที่แล้ว +2

    ඒ කතාවනං ඇත්තක් හැබැයි

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +2

    My 3 කාරයා නිසා තමයි මේ සේරම අවුල

  • @benedictperera5503
    @benedictperera5503 2 ปีที่แล้ว

    That’s very very true

  • @champaperera8964
    @champaperera8964 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් පවුලේ අය එකතු කරායින් තමා මේ ඔක්කොම ප්‍රශ්න මුලින්ම

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +7

    ජනතාව 225 ම වගකියයුතු යැයි කියා ⁣එ සැමදෙනාමට ගේදර යන්න කියනවා නේද?.

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 2 ปีที่แล้ว +22

    කතාවනම් සුපිරියි. ඇත්තම කිව්වා බය නැතුව.

  • @ShihaffM
    @ShihaffM 2 ปีที่แล้ว

    Super speech

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +1

    මේ වයසක අයට ඉදන් කතා කරන්න දෙන්න ඔනෙ.. පව් නෙ රට හදලම වයසට ගිහින්😓

  • @nishanipunsara5855
    @nishanipunsara5855 2 ปีที่แล้ว +1

    උනුන් එකයි මුනුත් එකයි මෙදා පාර අපි ජවිපෙට ,,,,ජවිපෙට ජයෙන් ජයම වේවා !!! මම ගියපාර 69 ලක්ෂයෙ පොරක් දුන්නා අපි හැමෝම පව් ,,,

  • @andrewsundaram3996
    @andrewsundaram3996 2 ปีที่แล้ว

    Very nice gentleman!

  • @dammikaherath642
    @dammikaherath642 2 ปีที่แล้ว +1

    වෙල්ගම තමා කීවේ.ඒක නම් ඇත්තමයි.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ปีที่แล้ว

    ඒක.ඇත්ත.වෙල්ගම.කිවා.මතකයි.මහින්දට.හොරාකන්න.පුලුවන්නේ😮

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +6

    🙏 ඔබතුමාගේ කතාව නම් හරියට හරි ❤️🙏👍👍👍🙏👍👍

  • @nihalperera6949
    @nihalperera6949 2 ปีที่แล้ว

    ❤❤❤❤❤🇱🇰

  • @amilarathnayaka3179
    @amilarathnayaka3179 2 ปีที่แล้ว +4

    සමස්තයක් ලෙස රාජපක්ෂ වරුන්ගේ වත් කම් තුලින් මේ රට යලි නගා සිටවිය හැක...තවම අරගලය අවසන් නැත සාගින්න නිදහස මේ සියල්ල සීමා වූ කල රට පුරා කැරලි ඇති විය හැක...මේ රටේ විනාශය රටේ බහුතර මනාපයෙන් සිදු වූවකි...රාජපක්ශවරුන්ට මේ අරගලය සැණකෙලියක් කිරීමටද හැකියාව ඇත...මේ මහා විපතට හේතුව වූයේ රටේ බහුතර හරක් රැලක් නිසාමය...උන්ට පාරට බසිනවාට වඩා සුදුසුම ගෙල වැලලා ගැනීමයි...යම් දිනක උන්ගේ දරුවන් උන්ටම ශාප කරන විට ඒ මරනය සැපක් බව වැටහේවි.

  • @ayeshindra5745
    @ayeshindra5745 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත.නියමයි.මෙතුමා කවදත් කිවේ ඇත්ත.🙏

    • @shyamsanjaya7793
      @shyamsanjaya7793 2 ปีที่แล้ว

      උබ මහ අමු හරකෙක් ටක් ගාල ඇන්දෙනවා මුන් පටා හොරු සල්ලාලයො

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 2 ปีที่แล้ว +2

    අව්රුදු 40 kහිටියනම් ඉතින් අනිවාර්යෙන් වගකියන්න oone

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว +1

    මහින්දගේ මූණටම කියපු දේට හොඳ වැඩේ

  • @thusithasenarath6849
    @thusithasenarath6849 2 ปีที่แล้ว +1

    මේ ඔක්කොටම වගකියන්න ඕන රනිල්. ඔය පොන්නයා එදා මුන්ව හිරේ දැම්මේ නෑ දැම්මනං අද ජනතාවට මෙහෙම දුකක් වෙන්නේ නැහැ. ඕකත් පන්නන්න ඕන 😠😠

  • @dmrhemal1371
    @dmrhemal1371 2 ปีที่แล้ว +1

    I always admire Welgama's forthright views.

  • @nishadiperera9160
    @nishadiperera9160 2 ปีที่แล้ว

    හා හා හා නියමයි . නියමයි . 👏👏👏

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ปีที่แล้ว

    ඇත්තටම වෙල්ග මැතිදුන් නම් මූනට කියලා තිබ්බා අනිවාර්ය නිවුස් වල යූ ට් යුබ් බල මා දැක්කා ඇත්තටම 😘😍

  • @indikasusantha4206
    @indikasusantha4206 2 ปีที่แล้ว +1

    ඔබතුමා සුසිරි කතාව

  • @sperera3473
    @sperera3473 2 ปีที่แล้ว +23

    සහතික ඇත්ත...

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      Mun degolloma nil kola mun epa kalakanni degolloma ratakewaapita epaaaaaaaaaa makabewila palayaw

  • @islandsrilanka5579
    @islandsrilanka5579 2 ปีที่แล้ว +22

    තෝ ..රාජිත..තවත් ඉන්නවා ..සෙට් එකක්

    • @nirmalfernando1080
      @nirmalfernando1080 2 ปีที่แล้ว

      හිතන් ඇති බේරුනා කියල.. ඊලගට ඒගොල්ලන්ට...

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +5

    හොදට පේනව මුන් කතා කරල එන්ඩ කියල ඇමතිකන් දෙන්නෙ.

    • @andrasgraant3983
      @andrasgraant3983 2 ปีที่แล้ว

      @Hello World me thuppahi adyaapanayata mama chuttakwath kemathi ne.

  • @gracemanel8759
    @gracemanel8759 2 ปีที่แล้ว

    එළ ඔන්න නියම මිනිස්සු ජයවේවා ..

  • @Bro-bp1dc
    @Bro-bp1dc 2 ปีที่แล้ว +2

    ඔන්න දැන් තේරෙනවද පුතේ, ඕකයි ඇත්ව තත්වේ..

  • @kumaramendis8905
    @kumaramendis8905 2 ปีที่แล้ว

    Niyamay welgama mahaththaya

  • @janakafernando1503
    @janakafernando1503 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +3

    කතාව අැත්ත උනත් තොපිට චන්දෙ දෙන්නෙ නෑ බල්ලො

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +3

    අනේබන්කතාකරගන්පනනැ.බඩගෙඩියඋස්සගෙන.පලයල්ලාගෙදර.උඹලත්අපේරටෙිඋගත්දරැවෝඉන්නවා.එවුන්රටට.ආදරෙයි.නියමෙට.රටකරයි

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 2 ปีที่แล้ว

    👍

  • @Ravindrakumar-sn4we
    @Ravindrakumar-sn4we 2 ปีที่แล้ว

    Good 👍