රජගලතැන්න, මේ පුරාණ රජගහ නුවරද? hidden historical place in Sri Lanka sri lanka travel vlog sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 170

  • @rajaekanayake2327
    @rajaekanayake2327 4 หลายเดือนก่อน +11

    මෙතෙක් බැලූ විශිෂ්ටතම වීඩියෝවක්...ඔබලාට ඉතාමත්ම ස්තුතියි.

    • @FitlabFit
      @FitlabFit 3 หลายเดือนก่อน +1

      ස්තූතියි ආදරණීය අගය කිරීමට..

    • @Malani1234-jn7pe
      @Malani1234-jn7pe 3 หลายเดือนก่อน

      😮.​@@FitlabFit

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 5 หลายเดือนก่อน +12

    වැලලුනු ඉතිහාසය යලි මතු කරමු. ඔබට ජය.

  • @user-ue3bn5pl2v
    @user-ue3bn5pl2v 4 หลายเดือนก่อน +11

    අලුතින් මතුවනකරුණු දෘශ්‍යමානව ජනතාවට පෙන්වීම පිළිබඳව ඔබට ස්තුතියි. මේ ව්‍යායාමය තවදුරටත් සාර්ථක වීම සඳහා ඉතිහාස නිවැරදි කරුණුශ්‍රී ලංකාවේ අභිමානයට ගැලපෙන අයුරින්ඉදිරිපත් කරන්නේ නම් වටී. මෙතෙක් කලක් ඉන්දියාවෙන් හැමදේම පැමිණියායයි අපට කවා තිබූ මතයන් දැන් අලුත් ගවේෂකයන් හරහා වෙනස්ම මානයකින්තොරතුරු ලැබෙමින් පවතී.එම දැනුම හඹා යමින්. තවදුරටත් මෙවන් ක්ෂේත්‍ර චාරිකා.සිදු කිරීමට ඔබට ශක්තිය ලැබේවා
    ,

    • @ranuranu1234
      @ranuranu1234 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @benaimaamai6283
    @benaimaamai6283 4 หลายเดือนก่อน +4

    තව ඉතිහාසය හදාරන්න ..ජය වේවා

  • @rohanakotalawala949
    @rohanakotalawala949 4 หลายเดือนก่อน +3

    Thanks a lot for educating us through your worthy video.
    You have done a great job.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @dinujalanka
    @dinujalanka 4 หลายเดือนก่อน +3

    good

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 3 หลายเดือนก่อน +2

    Ape rate maha puduma sthana thiyenne api mewa dakinne obalage vidio walin teruwan sarani🙏🇱🇰

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 หลายเดือนก่อน +4

    superb ❤❤❤🙏🙏

  • @somakeerthiChandi-oy7pc
    @somakeerthiChandi-oy7pc 5 หลายเดือนก่อน +7

    Hodai oyage mahansiya.math balagaththa rajagala thanna.bohoma pin obata.jaya wewaa.

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි...🙏🙏

    • @bisomenike
      @bisomenike 4 หลายเดือนก่อน +1

      Aththamai

    • @SiripalaMahaarachchi
      @SiripalaMahaarachchi 4 หลายเดือนก่อน

      19:09 19:12

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබට. හැබැයි අපේ ඉතිහාසයට ඉන්දියාව කියන නමවත් ගාවන්න එපා. මොකද ජම්බුද්වීපය ඉන්දියාව නොවෙන නිසා. ඔන්න එහෙනම් 415 වෙනි subscriber මම. හැබැයි ඊළඟ වැඩසටහන කරද්දි හොඳට අධ්‍යනය කරලා එන්න. මේ ගොඩ නැගීගෙන එන අපේ සත්‍ය ඉතිහාසයට පොඩි හානියක්වත් කරන්න එපා. ජය වේවා ඔයාලට 🙏❤️

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน +3

    ❤❤❤අපේ රටේ හෙළ දීපය තුළ පිහිටි දඹදිව කොටසට අයිති ,අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේලා වැඩ වාසය කළ ,හෙළ රජවරුන් විසින් පාලනය කළ ,, එක් රාජධානියක , පිහිටි රජගහනුවර , රජගල තැන්න පිළිබඳව ,මෙතෙක් දුටු සවිස්තරාත්මකව දර්ශන ඇතුළත් වීඩියෝ කිරීමකින් ඉදිරිපත් කරන ඔයාලා සියලු දෙනාටම ස්තුතිය පුද කරන්නෙමු .🎉🎉 🎉ඔය වීඩියෝ රැගෙන ගොස් හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී , අපේ රටේ නිර්මල බුදුදහම ආරක්ෂා කිරීමට ,සහ සුද්දන් අපට අහිමි කළ ,❤ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ දහම , සහ රට , ජාතිය ගොඩ නැගීමට පෙරමුණ ගන්නා ලෙසට කාරුණිකව ඉල්ලා සිටින්නෙමු .❤❤🎉🎉මිහින්තලේට පළමුව වැඩම කලේ අපේ බුදු රජාණ්න් වහන්සේය .❤දෙවනුව දඹදිව රජගල සිට මහිද මහ රහතන් වහන්සේ වැඩම කලේ .🎉ඒ බවට සෙල්ලිපි සාක්ෂි ඇතුව පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .🎉🎉🎉වීඩියෝ කරන ඔයාලා සියලු දෙනාම අපේ රටේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන වීරයෝ , වීරවරියෝ ලෙසටද , ඉතිහාසගත වෙන ,😮අපේ බුදු රජාණ්න් වහන්සේලා සහ දහම ආරක්ෂා කළ වීර නාමවලියේ නම ලියවෙන කණ්ඩායමකි ..🎉🎉ඔයාලාට බුදු සරණයි .!!!❤❤❤❤❤😂😂😂❤😂😂🎉🎉🎉🎉

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 4 หลายเดือนก่อน +4

    බුදු ගුණ සත්‍යයයි බුදු ගුණ සත්‍යයයි බුදු ගුණ සත්‍යයයි

  • @bandulaamarawardena6576
    @bandulaamarawardena6576 4 หลายเดือนก่อน +2

    Thank you for the filming and presenting in a very interesting manner. As you were speaking I imagined how Buddha visited this area and delivered sermons... thousands of sermons... and the whole area brightened with yellow robes of the monks... Traveller, Obata Bohoma Pin...!!

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      Thank you very much for your kind appreciation.....

  • @sisirasenadheera2320
    @sisirasenadheera2320 4 หลายเดือนก่อน +15

    ⁹රජගල(බුදුහාමුදූරුවො බුද්ධත්වයට පත්වී මුල් අවුරුදු විස්සක් පමණ වැඩවාසය කල රජගහනුවර වේලුවණාරාමය තමයි ඔබ ඔය සංචාරය කලේ.සම්පූර්ණ විස්තරය දැනගැනීමට මීරිගම පරිනිබ්බාන ධර්මායතනයට පැමිණෙන්න.සියල්ලන්ටම දැනගැනීමට සැලැස්සුවාට ස්තුතියි.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 หลายเดือนก่อน +1

    ඉතාම අසීරු ගමනක්.සුසුම් හෙලන හඩත් ඇහෙනවා.

  • @rumesh44
    @rumesh44 5 หลายเดือนก่อน +1

    keep going

  • @user-qy6ir5oc9q
    @user-qy6ir5oc9q 4 หลายเดือนก่อน +1

    ❤adarei obata karapu job ekata .hebai professional widiyata karanna puluwannan supiri.specialy audio. Marth videography karanne. Man hati asai ape helayo gena denanganna.godak pin obata❤

  • @nisha8691
    @nisha8691 5 หลายเดือนก่อน +5

    තවම 43 sub.... නේ.....😊
    ලස්සන ගමනක් යන්න පුළුවන් .... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @palithasenarathna2416
    @palithasenarathna2416 3 หลายเดือนก่อน +2

    ඔබ ලාට. ජය.නටඹූන් ලෝ කයට පෙන්වන්න.ඒත් ඉන් දී යාවට මාට්ටු කරන්න එපා. මේ වා. අපේ හෙළ නිර්මාණ.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน +2

    Ane mewanam aththa ape buduhamuduru mehe thamai 🙏🙏🙏🙏🙏🙏

  • @user-hu8xo7io8s
    @user-hu8xo7io8s 4 หลายเดือนก่อน +7

    බුදුහාමුදුරුවෝ ජම්බෝදීපයේ සඉපදුන එක නියත වශයෙන්ම අපි පිළිගන්නවා. නමුත් ඔබ මේ විස්තර කරන විදිහට ඔබගේ ඉතිහාස දැනුම මදි කියලා මම විශ්වාස කරනවා. එම නිසා මේ හොඳට දැනගෙන විස්තර කරන්න එහෙම නැත්නම් අපි ඉතිහාසයට ලොකු හානියක් තමයි සිද්ධ වෙන්නේ ඔබ සියලු දෙනාටම ජය වේවා
    බුදුහාමුදුරුවෝ ඉපදුනේ දිගන තෙල්දෙනිය බඹරගල රජමහා විහාරයේ පවතින වැදූගේ ලෙනේය

    • @bisomenike
      @bisomenike 4 หลายเดือนก่อน +1

      Sadu sadu sadu

    • @anushkamalinda3400
      @anushkamalinda3400 3 หลายเดือนก่อน +1

      Rajagala giya oonama kenekuta ape budda ethihasaya daasatama pene.!!!budu radun siyasin dakagatha hakiwe!!!!!

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 2 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nisha8691
    @nisha8691 5 หลายเดือนก่อน +2

    Thank s bro...❤❤❤

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @asokadep9908
    @asokadep9908 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ruwanpathirana4228
    @ruwanpathirana4228 4 หลายเดือนก่อน +6

    ලමයෝ වැඩේ න්ම් හොදයි, දන්නෙ නැති හෙළ ඉතිහාසය නිවරදව දැනගන්න ජයරත්න පතිරාරච්චි මහතා ගෙන් විමසන්න ඔබ නොදන්නා වටිනා හෙළ ඉතිහාසය දැනගන්න.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 3 หลายเดือนก่อน +2

    මේ නියම රජගහ නුවරයි....

  • @dilushaniroshani1041
    @dilushaniroshani1041 4 หลายเดือนก่อน +2

    Mewa ettha..budu hamuduruwo lankawe..me tharam purana natabun indiyawe naha

  • @sunethrajayarathna781
    @sunethrajayarathna781 5 หลายเดือนก่อน +1

    Niyamai broo

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 หลายเดือนก่อน +1

    sai dakidde mat dakkea adai teruwan saranai obatumata

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 4 หลายเดือนก่อน +4

    මිහිදු මහාරහතන් වහන්සේ දීර්ග කාලයක් වැඩසිටි ස්ථානයක් මෙයින් කියන්නේ පුරාණ රජව්රු මොනතරම් රටට ජාතියට ආගමට ආදරයක් තිබුනද වැව් අමුණු දාගැබ් වෙහෙර විහාර හැදුව බුදුදහම ඉසමුදුනෙන් පිළිගත්ත ඒකට දං ඉන්න කාලකන්නි රටේ සියළුම දේ සූරගෙන කාල පරම්පරා හතකට හම්බ කරලා මේරටේ බැරිනම් වෙන රට‍කහ‍රි බැංකු පුරවනවා බල්ලෝ රටට වත් ජනතාවට වත් යමක් කරනවද

  • @user-zz9zw3gg6l
    @user-zz9zw3gg6l 5 หลายเดือนก่อน +1

    siduhath kumaraya [padune nuwara theldeniya babaragala.....sathya danagena video karanm hodai..apa upan helabima budun upan jambudwepayai....meewana palane siri dammalankara arihathun wahansege poth seramakiyawalahari than tika danagnna......pathira arachchi mahathmage videoth balanna....suwapath wewa...

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน

      මම ඒ නිසා තමයි අහන්නේ ඒක ගැන, වීඩියෝ එකේ එක තැනකදි මම එහෙම දෙයක් අහනවා ඇරෙන්න වෙන දෙයක් මම කියන්නේ නෑ..සත්‍ය දැන ගන්න මමත් කැමතියි...අදහස් දැක්වීම ගැන ස්තූතියි ❤️

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 3 หลายเดือนก่อน +2

    Janthagaraya kiyanne nana kamarayata. Indiyawe kohevath meveni deval netha. Sanchiye pamanak gal ketayam etha . Rajagala nirmana bohomayak sanchiyata wada perani bawak etha.Puthala ge uthsahaya agaya karami.😊

  • @chandima60
    @chandima60 4 หลายเดือนก่อน +2

    රජගල පාසල් ව්‍යාපෘතියක් විදියට 2007 කළා මම.ඒ ගැන නිහතමානීව සතුටු වෙමි.එදා ඔතන කුඩ ගල ළඟ පැරණි චිත්‍ර තිබුණා.එවා දැන් නෑ.සංරක්ෂණය කරන්න තිබුන දේවල් කාලය විසින් වෙනස් කර ඇත.සංරක්ෂණ කටයුතු කළ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර සර් ඇතුළු පිරිස ලොකු කැපකිරීමක් කළා ඔතන සංරක්ෂණය කරන්න.ඓතිහාසික උරුමයන් අනාගතයට ඉතිරි කළ සැමට තුති..

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 5 หลายเดือนก่อน +1

    ❤🎉

  • @MaheshDasanayake
    @MaheshDasanayake 4 หลายเดือนก่อน +5

    රජගහ නුවර ඔය

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +5

    මිහිදු මහා රහතන් වහන්සේ ඉන්දියාවේ ඉදලා ආවේ නෑ මේ ලංකාවේ රුහුණේ ඉදලා ආවේ අපේ බුදුන් වහන්සේ මේ හෙළ බිමේ ජම්බු දීපයේ ඉපදුනේ බුදු උනේ පිරිනිවන්ට wadina තුරු දර්මය දෙසන කලේ සාසතෘ ණ් වහන්සේ ලා ඉපදුන රටෙන් පිට යන්නෙ නෑ wadinne නෑ ඔය ඉන්දියාවේ ණ් අවා කියන මිථග්‍ය මත් අයන් කරගෙන ගවේෂනා කරන්න ඔබ‍ට ත් නිවන් අවබෝද වෙයි ඉක්මනින් ම තෙරුවන් සරණයි

  • @user-yt3kg7mm1q
    @user-yt3kg7mm1q 4 หลายเดือนก่อน +2

    මේ තරම් සාධක තියාගෙන ඉන්දියාවෙ ගඩොල් නිර්මාණ වලට අපේ බුදුන් පාව දෙන අපූරුව

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 4 หลายเดือนก่อน +2

    Me rajagaha nuwara veluwanaramayai.

  • @Jayakodyj.a.h.i
    @Jayakodyj.a.h.i 3 หลายเดือนก่อน +1

    මෙම ඓතිහාසික ස්ථාන අපෙ දානපතියන් එකතු වි සංරක්ෂණ කිරීමට මැදිහත් උනා නම් ගොඩක්ම වටිනවා. නැත්නම් මෙවා විනාශ මුඛයට යයි.

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +1

    අපේ හෙළයේ එවා කොපිකරගෙන ගිහින්ඉංදියාවෙි ඉදිකරපුවා.සත්‍ය හෙළයේ තිබියදි අකෘති වදින්න ඉංදියාවට යනයා.පවිකාරකමක මහත.

  • @dileepachandimal9795
    @dileepachandimal9795 4 หลายเดือนก่อน +2

    මේ වාගෙ පෞරාණික දේවල් ඉන්දියාවේ කොහෙද තියෙන්නෙ ,ඒ නිසා බුදුන් මෙහි ඉපදුනා කියල හිතන්න බැරිද

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +2

    කිසිදු රටක නැති පෞවුරානික නටබුන් මෙිහෙළයේ යටපත්වෙලා.සතර බුදුවරැන් වැඩසිටි භූමිය.පිංබිම.මෙිසත්‍ය එලිකරසත්‍ය සත්‍ය ලෙස දැක්විමට දැනිම තියෙන එකම කෙනා ජයරතනපතිආරචිචි.අසා දැනුවත් වන්න.ඒ උතුමි මනුස්සයා ජිවත්ව සිටියදිවත් සොයාදැනගන්න.

  • @ravindralal3920
    @ravindralal3920 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤ලංකාවේ .පුරාණ බුද්ධ කාලයේ අපේ රටේ රජ වරුන් 100 දෙනෙක් කොටස් වසයෙන් බෙදාගෙන රටවල් 100.ක් ලෙස පාලනය කරපු බව ඔබලා දන්නේ නෑ ..යකෝ බුදු රජාණ්න් වහන්සේලා ලංකාදීපය ,හෙවත් ලංකාවේ පහළ උනේ .ඉන්දියාවේ ජෛන මිහිඳු නිරුවතින් කොහොමද බොලව් බුදු දහම නැති ඉන්දියාවේ සිට බුදු දහම ගෙනාවේ .???😅😅බූරුවනි.,අපේ රටේ මහිද මහ රහතන් වහන්සේ පර බල්ලෝ මිහිඳු කෙරුවේ ඇයි කියලා හොයා පියව්.අපේ රටේ ඉතිහාසය ඉන්දියාවට නේපාලයට විකුණන් කන අවජාතකයෝ කපුටෝ වෙන්නේ ඇයි ???

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යාවෙන් කරන්නේ මොනවද?තාමත් පිලිම බිම.....

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 3 หลายเดือนก่อน +1

    Apit yanawa lagadima godak stuti

    • @THEWALKER0602
      @THEWALKER0602  3 หลายเดือนก่อน

      අනිවාර්‍යයෙන්ම යන්න..ගොඩක් දේවල් බලන්න තියෙනවා..අපි නොගිය තැන් කීපයකුත් තියෙනවා...උදෙන්ම ගමන ආරම්ක කරන්න..

  • @user-yt3kg7mm1q
    @user-yt3kg7mm1q 4 หลายเดือนก่อน +2

    රජගහ නුවර

  • @SamanKumara-ey9bb
    @SamanKumara-ey9bb 5 หลายเดือนก่อน +3

    ගිජ්ඣකූට පර්වතය,පාණ්ඩව පර්වතය,වේභාර පර්වතය,වේපුල්ල පර්වතය,ඉසිගිලි පර්වතය යන පර්වත පහකින් වටවූ සමභුමියක පුරාණ රජගහනුවර පිහිටා තිබුනෙ.රජගල අවට දැන් තිබෙන ඒ පර්වත පහේ නම් දැනගන්නට කැමතියි.

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน

      ඒක මමත් දැනගන්න කැමතියි, මම ඒකයි ඒක ගැන අහන්නෙත්, විස්තර දන්න කෙනෙක් කියන එක වටිනවා..

    • @dirtytravellers2124
      @dirtytravellers2124 5 หลายเดือนก่อน

      තවත් 🐄

    • @shakilamendis1124
      @shakilamendis1124 4 หลายเดือนก่อน

  • @GH-os2sm
    @GH-os2sm 4 หลายเดือนก่อน +4

    බුදු හාමුදුරුවෝ ලංකාවේ කියන ඇත්ත කාලයක් තිස්සේ මතු වෙමින් බවතින නිසා ඒක විහිළුවක් කරන්න ඕනි අය ලංකාවේ කුක්කූ ටිකක් පෝෂණේ කරලා ඔබලාට බොහොම පිං අපේ දේට ආදරේ කරනවාට

  • @sujithjayasanka3750
    @sujithjayasanka3750 5 หลายเดือนก่อน +1

    මාත් දැන් නලුවෙක් 😁❤️

  • @warunanamal7321
    @warunanamal7321 4 หลายเดือนก่อน +1

    අපි 1977 රජගල ආවා ගන කැලෑව විශාල ගහක අත්තක් එල්ලලා තමයි ගියේ මෙච්චර නටබුන් මතුකරගෙකගන තිබුණේනෑ ජනාවාස ඇත්තම නෑ අලි වසුරු තිබ්බත් අලි දැක්කේ නෑ ගල් පාත්තර ගල් කුඩ එහෙමත් තිබුණා කුඩාකාලේ නිසා එතරම් මතකයක් නෑ මහ ඔය පාරේ තව කී.මි.4ක් විතර යනකොට තියෙනවා පියංගල කියලා ආරණ්‍ය සේනාසනයක්

  • @fire1666
    @fire1666 3 หลายเดือนก่อน +1

    රජගහනුවර ජේතවන ආරාමය වෙන්න ඇති.වනයක් මැද හදපු හින්දම ඵ් නම දමන්න ඇති.

  • @sisirauyangoda9182
    @sisirauyangoda9182 4 หลายเดือนก่อน +2

    මේවට ඉන්දියාව ආදේශ කරන්න එපා ගොතම බුදුන් අපේ රටේ

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 3 หลายเดือนก่อน +1

    Buduhamuduruwo sangaya wahansela samaga ouatharm wus stanawalata wediyenkeseda irdiyenda🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 3 หลายเดือนก่อน +1

    සත්ත්‍ය විදියට පැහැදිලි කරන්න මෙයාලා විස්තර දන්නේ නැහැ...

  • @user-jj5ns5ho2t
    @user-jj5ns5ho2t 3 หลายเดือนก่อน +2

    Kapawima hodai...pennuwata thuthi.eth,ithhasa danuma madi.....vidiyo penwannq,eth,wisthara keranna yanna epa.....❤

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 5 หลายเดือนก่อน +3

    මිහිදු හාමුදුරුවෝ ලංකාපුරයට අැවිත් වැඩහිටියෙ වසර 13 යිලු. එහෙනම් මෙතරම් වෙහෙර විහාර ......රට පුරාම.....

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน

      අවුරුදු 13 නෙමෙයි නේද? අවුරුදු 43....බු.ව 248 තමයි ලංකාවට වැඩම කරේ අපවත් වෙලා තියෙන්නේ බු.ව 205දී..

    • @deshanirohini
      @deshanirohini 4 หลายเดือนก่อน

      ​​@@THEWALKER0602බු.ව 248 ලංකාවට වැඩම කරානම් බු. ව 205 අපවත් වුනේ කොහොමද 🤔මට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      @@deshanirohini බුද්ධ වර්ශ ගනන් කරන්නේ ආපස්සට ඇවිත් ක්‍රිස්තු වර්ශ වලින් ඉස්සරහට..ඒ කියන්නේ දැන් අවුරුදු ගාන හදන්නේ ක්‍රිස්තු වර්ශ් විදියටනේ..ක්‍රිස්තු වර්ශ 2000 වෙලා බුද්ධ වර්ශ 2500 ගානක් වෙලා තියෙන්නේ ඒකයි...

    • @deshanirohini
      @deshanirohini 4 หลายเดือนก่อน

      @@THEWALKER0602 ස්තුතියි ඔබ‍ට 🙏

  • @ajithrathnasinghe6906
    @ajithrathnasinghe6906 3 หลายเดือนก่อน +2

    රජගහනුවර වේලුවනාරාමය තමයි ඔය

  • @fire1666
    @fire1666 3 หลายเดือนก่อน +2

    මේ චෛතය විදිහට තමා ඉන්දියාවේ චෛතය හදලා තියෙන්නේ අනේ සාදු බලන්න සැලැස්සුවාට පිං පුතේ.යන්න ඕන බලන්න.

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 5 หลายเดือนก่อน +19

    සිදුහත් කුමරා ඉපදුනේ බඹරගල. බුදු හාමුදුරුවෝ පළමු අවුරුදු 25 ගෙවුවේ මෙතන. උන් වහන්සේ අවසාන කාලයේ වාසය කලේ රිටිගල - ජේතවනාරාමයේ.

    • @dirtytravellers2124
      @dirtytravellers2124 5 หลายเดือนก่อน +3

      😂😂😂 බඹරගල තියෙන්නේ ඉන්දියාවේද මහත්තයා

    • @madura2996
      @madura2996 5 หลายเดือนก่อน +4

      බුදුන් උපන් හෙලබිමට ජය ජය ජම්බුත් දිපයට ජය ජය ... ගොතම බුදුන්ට නමස්කාර වෙවා ... බුදුන් උපන් හෙලබිම srilanka 🇱🇰 🇱🇰 🇱🇰

    • @DasunNPathiraja
      @DasunNPathiraja 4 หลายเดือนก่อน +5

      වැරදි තොරතුරු සමාජගත නොකරන්න.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 4 หลายเดือนก่อน

      තෙල්දෙණිය චිත නගරයේ

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 4 หลายเดือนก่อน +8

      බඹරගල තමයි සිදුහත් කුමාර උප්පත්තිය සිදූඋනේ . රජගල තමයි අතීතයේ රජගහනුවර . එයයි පරම සත්‍ය .

  • @user-jq9oi7kd9v
    @user-jq9oi7kd9v 4 หลายเดือนก่อน +2

    මෙිනමි රජගහ නුවර වෙන්න ඇති

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 4 หลายเดือนก่อน +1

    Ape Purana natambun lowata penweema watinawa.namuth puravidyathmaka danumak nomathiwa ( wisesayen sel lipi kiyawime hakiyawak nomathiwa) katata awake pawasima hari Naha neda ?
    Theruwan Saranai !

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      රජගලදි මම කියෙව්වේ එක සෙල්ලිපියක සිංහල පරිවර්තනයක් විතරයි..ඒක එතන මම කියවන විදියට තමයි තියෙන්නේ..👍👍

  • @user-hu8xo7io8s
    @user-hu8xo7io8s 4 หลายเดือนก่อน +2

    ඔබ හැමදේකටම විස්තර කරනවා මේ සියලු දෙයක්ම ඉන්දියාවෙන් ආවේ කියලා. එහෙම වෙන්න බෑ. මේ සියලුම දේවල් පැවතියේ අපේ රටේ අපේ රටේ හිටපු හෙළයන් විසින් තමයි මේවා නිර්මාණය කරලා තිබෙන්නේ එම නිසා ඔබ මෙයට දඹදිව කියන වචනය භාවිතා කරාට කමක් නැහැ ඉන්දියාවෙන් මෙම ආභාෂය පැමිණියා කියන එක සම්පූර්ණ වැරදි මතයක් නූතන පරම්පරාවට අවබෝධ වේවි.

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 4 หลายเดือนก่อน +2

    මෙ මිහිඳු මහරහ්

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 4 หลายเดือนก่อน +2

    විශේෂ ඉල්ලීමක් අයියට පැහැදිලි විද්‍යාත්මක සාධක නැත්තන් කවදාවත් රාවණා හරි බුදුන් ලංකාවේ හරි කියන කාරනේට channel ඒකෙන් හිතළු සාධක දෙන්න එපා.

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      අදහස් දැක්වීම ගැන ගොඩක් ස්තූතියි මල්ලි, මම වීඩියෝ එකේ කිසිම තැනක කියන්නේ නෑ බුදුරජානන් වහන්සේ ලංකාවේ කෙනෙක් කියල..මම අහනවා එහෙම කියන අය ඉන්නවා ඒක ඇත්තද කියල..

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 4 หลายเดือนก่อน +1

      @@THEWALKER0602 ඔව් අයියා එහෙම කියන්නේ නෑ. මං එහෙම කිව්වේ පැහැදිලිවම ඒක අසත්‍ය කාරණයක් නිසා. කිසිම විද්‍යාත්මක තහවුරු කිරීමක් නෑ. ඔය කාරණය සමස්ත දකුණු ආසියාවෙම ඉතිහාසය විකෘති කරනවා. මුලිකම දේ ඔය අදහස් දක්වන පිරිස පුන පුනා විවිධ සාධක පෙන්නමින් එයාලගේ මතය තමයි සත්‍ය කියන දේ පෙන්නන්න උත්සහ කරනවා. ඒක සත්‍ය නම් එයාලා ඇයි ඒ දේ ඉන්දියාවට පෙන්නන්නේ නැත්තේ, සහ ලෝකයට ඉදිරිපත් කරන්නේ නැත්තේ මෙන්න රාවණා හිටියා බුදුන් ලංකාවේ කෙනෙක් ජම්බුද්විය තිබුණේ ලංකාවේ කියලා. සුද්දට සහ පුරාවිද්‍යාවට බනිනවා පුරාවිද්‍යාව ඇතුලේ අලුත් දෙයක් හොයාගත්තම ඒක ලෝකයට ඉදිරිපත් කරනවා. මෙයාලගේ එහෙම දෙයක් නෑ. දැරණියගල අනුරාධපුර ඇතුළු නගරයෙන් බුද්ධ කාලයට සමකාලීන අක්ෂර හොයාගත්තම ඒක ඉන්දියාවට වගේම ලෝකයට ඉදිරිපත් කරා. එයාල ඒක පිළිගන්න මැලි වෙනකොට විවෘතව ආරාධනා කරා කැනීම් කරන්න එන්න කියලා ඒවගේම එයාලා ඇවිල්ලා කැනීම් කරාට පස්සේ දැරණියගල ඇත්ත කිව්වේ කියලා විද්‍යාත්මකව නැවත වරක් ඔප්පු වුණා. ඒකයි කිව්වේ බොරු මතවලට ඉඩ දෙන්න එපා channel ඒකෙන් කියලා. Channel ඒකට සුභ පතනවා ❤️

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      ඔයා කියන දේට මම 100% එකගයි ❤❤❤

  • @socialmedia9719
    @socialmedia9719 5 หลายเดือนก่อน +1

    paka thamai,

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @MaheshDasanayake
      @MaheshDasanayake 4 หลายเดือนก่อน

      නැමිල ගනින්

  • @NuwanNuwanpatheran-cs3wf
    @NuwanNuwanpatheran-cs3wf 4 หลายเดือนก่อน +1

    ඉන්දියිවෙන් මොන abasayakda අපේ රජවරු ගැටෙට් ඔය දේවල් ඉන්දියාවේ tiyeda kiiyala podak හොයල බාලන්න dananeti දේවල් kiyawana apa meka apae උරුමය kagwat කොපියක් නොවේ

  • @chandanadesilva8765
    @chandanadesilva8765 5 หลายเดือนก่อน +1

    1800 ගනං වල අපිට ස්කෝලෙන් උගන්වපු, සුද්දො විකෘති කල, දේවල් කියනනෙ නැතිව, දැනට පරීයේශණ කරලා තියෙන කරුනු හොයලම, වැඩ සටහන් කලානම් වටිනවා.

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน

      මම ඒක හරියට දන්නේ නම් නෑ..ඒ නිසා තමයි දන්න කෙනෙකුට කියන්න කිව්වේ...අදහස් දැක්වීම අගය කරනවා..ගොඩක් ස්තූතියි ❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    Ae kale rajawaru budunta chiththe hadala maliga hadala len hadala puja karapuwa den enna mahaun un rajawRu nam niwi hora kanun ratath vikunana un monada karala thiynne aekatama hariyan a pura viddiwae un. Nidahan haranna hoda pura viddiyawa ratavinsa karaun thamai den enne

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 3 หลายเดือนก่อน +1

    Meewana palanage gotta allana madya buddagama kannaepa aweechiyata yannada kalpanawa

  • @maheshchamara458
    @maheshchamara458 4 หลายเดือนก่อน +1

    Ekanuwa stupaya madata
    enne dantiyana ewage kota wagee ara rauma chat rayak mul ugaye stupa wala kot na chatra palada atte

  • @nandunchathurangaabeyrathn5693
    @nandunchathurangaabeyrathn5693 4 หลายเดือนก่อน +1

    ඔබ මේ සියල්ල පෙන්වීමට ගත් උත්සාහය හොඳයි..නමුත් විස්තර කිරීමට තරම් ඔබට ඉතිහාසය පිළිබඳව දැනුම මදි බව පෙනෙයි..සත්‍ය යටපත් වන ආකාරයට පැහැදිලි කිරීම් නොකරන්න.ඉන්දියාවේ තියෙන්නෙ එවක ජම්බුද්වීපය මේ හෙළ බිමේ හොර කොපියක්.සත්‍ය බුද්ධ ඉතිහාසය තියෙන්නෙ වර්තමානයේ හඳුන්වන මේ ලංකාද්වීපය තුළයි

  • @HemanthaKumara-yb5or
    @HemanthaKumara-yb5or 3 หลายเดือนก่อน +1

    Inteyawa gawanna apa pakho

    • @THEWALKER0602
      @THEWALKER0602  3 หลายเดือนก่อน

      ඔයා කියන දෙයක් තමයි ඉතින්..👍

  • @seethasamaraweera3176
    @seethasamaraweera3176 4 หลายเดือนก่อน +1

    මෙතරම් නටඹුන් ප්‍රදේශය ක් ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තොරතුරු හොයන්නෙ නැත්තේ ..?අනුරාධපුර පූජා භූමියට ත් වඩා විශාල ප්‍රදේශය ක් වගේ ....

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      ඇත්තටම මට හිතෙන විදියට ඒ කැලේ ඇතුලේ තව ගොඩක් දේවල් හැංගිලා ඇති.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 4 หลายเดือนก่อน +1

    Moda yanta notherena first stupa in heladeepa is Siri handu seya (thiriyaya), then Mahiyangana when the Buddha was alive. Indiyawenda bolau henduwe? Munge molawal parasuddage adyapaanyen kunukarala. Prof Basam of India , historian says no evidence of The Buddha, King Asoka, Ven Malinda, etc in their country of Bharath/India. I challenge anyone this 2024 Vesak poya day, go to Bodhgaya of India and celebrate Budu Themagula!!! The nature tells us the truth but kaalakanniyanta thrunganna bae, etharamatama mottawela, thaamath para sudda saranam gachchami thamai, kinsachchagawesi binduwai

  • @sarathranga2020
    @sarathranga2020 3 หลายเดือนก่อน

    Rahathan wahanselage dathun wahanse la Sadu Sadu Sadu

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 5 หลายเดือนก่อน +2

    Stupid theory

  • @TitusJayaweera
    @TitusJayaweera 4 หลายเดือนก่อน +1

    Me vidiyata ape perni baudha aithihasika siddhathana tribunal batata eda 1956 aga bagayedi saha l960 mul kalayedi ape poth wala tribune Natha.1956 yen passe ape rata palanaya kala sinhala kalu weddagen patan medakwa ape aithihasika thorathuru bahia loketa beda Donna selasmak netha
    Idiriyegi ennata walikana agamak Bahamas nothing we kandayamak passen ape janatawa yanawa.1850 past kalayakadi para sudda bwana lady Alexander kaniinham ape ithihasaya wikurthi kala sema eyeta wada wedi vnasayak ethi went away me pitpassnn yana ayata penned netha.indiyaweda samsara than wala board wirarai mama duties.ape wags purana deal netha samsara with winasa kerala wanna ethi..

  • @SarathDharmasiri-xo3bs
    @SarathDharmasiri-xo3bs 3 หลายเดือนก่อน

    Me minissunta pissu.agamath darmayath dekama vikurthi karanawa

  • @sisirauyangoda9182
    @sisirauyangoda9182 4 หลายเดือนก่อน +2

    ඔයත් ඉන්දියාවට ආවඩනවද

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      පිටින් විතරක් බලලා කියවන්නේ නැතුව සම්පූර්ණ වීඩියෝ එකම බැලුව නම් හොදයි නේද...

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 4 หลายเดือนก่อน +2

    මුන්ට පිස්සු..😂😂😂😂😂😂

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      වීඩියෝ එක බැලුවේ නෑ නේද? 🤭🤭

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 4 หลายเดือนก่อน +2

    අනේ බං බොරැ නොකිය ඉදපන්

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      වීඩියෝ එක බැලුවේ නෑ නේද?

  • @amanishamali9357
    @amanishamali9357 4 หลายเดือนก่อน +1

    Endiyawe chithya heduwe apen balagena.

  • @sameeramihiran2078
    @sameeramihiran2078 5 หลายเดือนก่อน +3

    බොරුව සමාජ ගත කරන්න එපා.

    • @THEWALKER0602
      @THEWALKER0602  5 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @user-kh9cm6tv8d
      @user-kh9cm6tv8d 4 หลายเดือนก่อน

      බොරු nobala inna.ඉන්දියාව ta awadanna epa.

  • @nalandejinarama5361
    @nalandejinarama5361 5 หลายเดือนก่อน +2

    පිස්සු උග්‍රවී ඇත

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 25 วันที่ผ่านมา

    Thawa tika kalekin Nabi thuman, Jesus Christ okkoma lankawe epadune kiyae 😂 e wage moda harak set ekak inne. Thawa aurudu tikakin mun ratama kanawa

  • @bensonfernando7887
    @bensonfernando7887 4 หลายเดือนก่อน +1

    Boru danna epa buduhamuduruwo vikunagana kanna epa.buduhamuduruwo mehe koheda ipadune.budda carithayath venas karanna hadanawa.balangoda annda maithriya hamuduruwanatah wada danna ayadada me.annda hamuduwange budda charithaya kiyawanna

  • @user-ye7vg7yf7c
    @user-ye7vg7yf7c 4 หลายเดือนก่อน +1

    Lankawe inna mitya drushtikayo ethakota lankawe Siddhartha kumaraya budu unanam indiyawata bududahama genichche kawuda. Anagarika dharma Pala tuma sinhalayini negitiw Buddha gayawa bera ganiw kiwwe mokada minissu Mula nokara hitapalla.

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      ඕල්කට් තුමා නෙමෙයි නේද එහෙම කිව්වේ අනගාරික ධර්මපාල තුමා නේද?

    • @user-ye7vg7yf7c
      @user-ye7vg7yf7c 4 หลายเดือนก่อน

      @@THEWALKER0602 sorry Mata nama am athaka una

  • @maduradesilva80
    @maduradesilva80 4 หลายเดือนก่อน

    Why archeological dept allowing various TH-cam people to spread rubbish to earn money. Please do a cabon test where these people says Lord buddha lived here,

    • @THEWALKER0602
      @THEWALKER0602  4 หลายเดือนก่อน

      Did you watch the whole video? Did I say somewhere in the video that Prince Sidhuhath was born in Sri Lanka..It is wrong to read the video without watching it, isn't it?

  • @binarajayatissa9397
    @binarajayatissa9397 5 หลายเดือนก่อน +3

    Budun upane indiyawe mai
    Pache, boru kiyenne epaaaa😂f😂😂

    • @user-kh9cm6tv8d
      @user-kh9cm6tv8d 4 หลายเดือนก่อน +1

      බොරුnam නොබලා inna .asata penna තියනවා .ඉන්දියාව ගිහිල්ලා aluthin bedapu ගඩොල් වලට wandinwa.

  • @dirtytravellers2124
    @dirtytravellers2124 5 หลายเดือนก่อน +3

    බොරුව ප්‍රචාරය කරන්න එපා මල්ලී. ජන්දයක් ලන් වෙනකොට නයි එනවා දියසෙන්ලා එනවා. මොනාද මේ විකාර . දෙයක් කරනවානම් හරි විදිහට කරන්න මිනිස්සු නොමග යවන දේවල් කරන්න එපා

  • @user-tq2ys9go8c
    @user-tq2ys9go8c 5 หลายเดือนก่อน +3

    බොරැ කෙලින් නැතුව හිටපල්ල

  • @samankumara8704
    @samankumara8704 3 หลายเดือนก่อน +1

    Ayye oyage phone number eka ewanna

    • @THEWALKER0602
      @THEWALKER0602  3 หลายเดือนก่อน

      facebook.com/NAMALANURUDDHA?mibextid=ZbWKwL MSG එකක් දාන්න..