Many thanks, I been tryin to find out about "piano music chords for beginners" for a while now, and I think this has helped. Ever heard of - Nonason Ranincoln Genie - (should be on google have a look )? It is a smashing one of a kind guide for discovering how to play the piano like a pro without the hard work. Ive heard some decent things about it and my friend got great success with it.
වෙලාවත් ඉතුරුයි ලස්සනට පැහැදිලිත් කරා හරිම ලස්සනයි වැඩේ ❤
බොහොම ස්තුතියි
Pahadiliwa kiyala denawa.godak sthuthi sir.
❤️🎼
මම මේ වීඩියෝ එකෙන් ඉගෙනගන්න අමාරුවෙන්ම හිටිය දෙයක් එක පාරින් ඉගෙනගත්තා බොහොම පිං මේ වගේ වටිනා දේවල් අපිට කියල දෙනවට
❤️👍
❤❤❤❤
I never comment to videos butthis video attracted me.so good work keep it up :)
සුපිරියටම කියලදුන්නා . ඔබට සුභපතනවා තවත් කරන්න .ස්තුතියි
❤️🎼
simply the best for a beginner ....
Glad you think so!
Super digatama karagena yanta jayawewa
Lessons 8k karala thiyenawa. Mula idala balanna. Good luck 👍
Thank you very much...
Superb lesson...
Most welcome
Short and sweet. Simply explained major thing. Thank you very much brother. Keep it up. Good luck...! All the best . !
Thanks ❤
ඔයා ගොඩක් හොදට පැහැදිලි කලා මම දන්නැති ගොඩක් දේවල් මේ video එකෙන් දැන ගත්තා.thank you very much
You are most welcome
Super ,pahadiliwa therena widihata kiyala dunnaa,,ela,
බොහොම ස්තුතියි.
ඉතිරි lessons ටිකත් බලන්න 😀👍
Niyamay macha.asa hithuna igena ganna.
Thanks machan
ෂා,නියමයි.හරිම සරලව කියලා දෙනවා යාළුවා.
@@srimathiweeraratne5711 ස්තුතියි. ඉදිරියේදී තවත් මෙවැනි videos බලාපොරොත්තු වන්න.
බොහෝම පින් ඔබට 🙏❤️❤️
🙏❤️❤️
පොඩි වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් ස්තූතියි❤❤
Great thanks a lot sir ❤
Most welcome
Great
A simple way to identify chords
Very useful
Thanks
Great job machan. Very simple theory, very easy way to learn....we are waiting for next.
Keep it up...
Thank you Dhananjaya
Soon I will release my next viedeo.
"0" idalama igena gamu
Already watched.....👍👍👍
@@dhananjayagunathilake1080 Thank you
Very short and sweet lesson.Tnk u.
Thanks
Digatama karanno.hodata kiyala dena nisa👍👍👍❤️❤️❤️👍👍
Mula idalama wade patan gamu.
Soon I will release my next viedeo.
Niyamai sir oyage pahadili kiriima..mn digatama oyath ekka innawaa..iyage vedi balanawa practise wenawa
Thank you. Lesson 1,2 balanna anivaryenma
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබට.. 🌹👍🙏
❤️🎼
Very useful lessons thanks
Most welcome 🙏
හරිම පැහැදිලි දිගටම කරන්ඩ නියමයි.
Anivaryenma
නියමෙට එක්ස්පේන් කලා අයියේ නියමයි 💜️ සිරාවටම දැන් සින්දුවක් ගහගන්න පුලුවන් යන්තන්😁💜️thanks
Woow. Nice to hear that
Thank you so much
❤👍
Excellent, keep it up br!!! 👍👌❤️
Thank you brother 🙏
Thank you so much
❤️🎼
Ela Ela keep up the good Work
Thank you Sachinth
මාරම පැහැදිලී ගොඩක් පිං ❤️🙏
Thanks a lot ayye❤️🔥
Most welcome
සුපිරිම චරිතයක් ❤️
❤️🎼
Nice one aiye!
Thank you Ushan malliya
මාර වටිනවා😍
බොහොම ස්තුතියි
Good luck niyamai
Thank you
SUPIRIYATAMA WATINAWA SAHODARAYA THNK YOU VERY MUCH
🧡🧡💚💚💙💙
Great machan.
Thank you Rumesh
ගොඩාක් හොදයි හරිම පැහැදියි
ස්තුකති සර්.
❤👍
Keep it up bro. .❤️❤️❤️
Thanks ❤
ගොඩක් ස්තූතියී හරි ම සරලව පැහැදිලිව කියලා දුන්නා 🙏🙏🙏❤️❤️❤️❤️
❤️🎼
Great job.... 🤘🤘🤘
Thank you Ruwanthi
Online keyboard lessons 0773 581 321
ගොඩක් ස්තුතියි 🙏 ඔබතුමාට
❤️🎼
Thank you , niyamata teruna 🙏🙏🙏
❤️🎼
Good job...👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐
Thanks 😊🙏
Online keyboard lessons 0773 581 321
Thank you Madushan. It would be good if you can also identify the LH Chords and RH Melody for Piano please
❤🙏
good hodata kiyala denawa
බොහොම ස්තුතියි වසන්ත
මම තෑන්ක්ස් කියල කියන්නෙ නෑ. දැනුම නොමිලේ දීම ඇත්තෙන්ම පුදුම පිනක්.ඔබට පිංවේවා සහෝ.❤️
බොහොම ස්තූතියි Asanka
බොහොම පැහැදිලි
බොහොම ස්තූතියි
Very very Tnxxx 😍❣️
❤️🎼
බොහොම හොදයි... සන්තෝසයි!!
❤👍
ඇත්ත්ටම වටිනවා සර් ටැන්කූ
❤👍
mewane yako channel 😍 thawa poddak slow karanna aiye, puluwannam kiyala denakota screen eke notes chords display wenawanam thawa watinaa JAYA! 🔥
Malli oya mage palaweni video eka. Mula idala igena ganna lessons 8k me weddi karala thiyenawa. Balalama comment 1k daanna බලන්න ❤👍
SLN Madhushan aniwaren aiye 🙏
@@macmadushan177 th-cam.com/play/PLEl3Ipxut2XdZ9bIn5xqr5urK3KQW7mr2.html
Menna link eka
SLN Madhushan ❤️
yamaha psr e463 tone hada ganne kohomda
Mama use karala na. Eth mata keyboard 1k hambunoth mama kiyala dennam
@@slnmadhushan midi trak dagannai ona
thanks your short explanation.
Welcome Shan. Looking forward to share more of these videos. Thanks.
Ayye key bord ekak na phone eke app eken purudu wenna puluwanada 😌🙏
Watinawaa godak
Thank you
Bs jp wade supeer thanks .
Thank you
I appricated your lessons
Thank you
ස්තූතියි 🙏
❤️🎼
ගොඩක් වටිනව කවුරුවත් කියල දෙන්නෙ නැහැ මෙහෙම
Thank you
මගේ පොඩි පුතාට වයස 10 එයා ඉක්මනට ඉගෙන ගත්තා . ඉතාම පැහැදිලිව කෙටි කාලයකින් ඉගැන්නුවාට ස්තුති 🙏🙏
❤️🎼
Excellent
Thank you
excellent..!!
Thank you.
Looking forward to share more of these videos.
Sirge විඩියෝස් බලද්දි මාත් මගෙ KeyBoard එක on කරගෙන Study කරනව...❤️
Very good 👍
ඔය ගැන මොනවත් දන්නෙ නැති මටත් තේරුනා,මරු🙏😘🙏
❤️🎼
Gob bless you 🙏🙏
Supiriyak💓💓💓
බොහොම ස්තුතියි
Thanks 💛
Most welcome
Excellent 💚💚
Thanks ❤️
නියමයි අයියෙ ❤️👍
❤️🙏
Niyamai sir.thank you🙏🏻
Thank you Malinga
I sold my organ few months ago...But after watching this video something will be back again..Thanks BRO.
❤️🎼
❤️❤️❤️
❤👍
Thank You Thank You Thank You Thank You Thank You Thank You Soooooo Much
Burning issue ekak resolve wuna..!!!!
Good hear that 👌
Thank you sir.
Most welcome
Masuranta podi banda song eke cover eka nedda?
Great ❤
❤️🎼
Very important 👍🙏😍
Thanks Saheli
Many thanks, I been tryin to find out about "piano music chords for beginners" for a while now, and I think this has helped. Ever heard of - Nonason Ranincoln Genie - (should be on google have a look )?
It is a smashing one of a kind guide for discovering how to play the piano like a pro without the hard work. Ive heard some decent things about it and my friend got great success with it.
Woow keep it up aiye
Thank you malliya
Supiriy❤️
Thanks
thank you sir
Most welcome
niyamai aiye thwa krnna song wla key maru krna sing krnna puluwn wage thwa song ekaka pitch krnwda kiyala hariyata blanneh khmda kiyna ewa wage krnna gud luk asai music gena igena ganna
Will do
@@slnmadhushan ammo mn hoya hoya idapu jathiye channel ekak ada hambuneh blnwa okkoma videos adama pattai maru
@@csaw7064 Thank you ❤
Super aiya
Thanks malli
Nice ❤
Thank you
Hodai ser
Thanks
Niyamai
බොහොම ස්තුතියි
👍👏
👍👍👍
❤️🎼
Great job...keep it up 👍👍👍
Thank you Buddhika
ඒ method එක නම් නියමයි .
❤️🎼
විනාඩි 4න් කියාදුන්නා. දැන් මට chords ගහන්නත් පුළුවන්. 😮Thanks 💜️💜️
❤👍
SUPER ❤️
❤️🎼
Superb bro..
Thanks brother
7th chords,diminish,vge anik chords tikatath video ekk karannko❤️❤️
th-cam.com/video/w2mFid29k6I/w-d-xo.html
Me thiyenne link eka.
@@slnmadhushan thanku so much❤️🌸🙋♀️
@@bashipoorna5964 ❤️👍
Thnx.ayye ..fl studio eke piano roll ekth me wage nda.. eka gna meken igena gnna plwnda
Idiri Lessons walin karamu
Thnx ❤🌷
මනුස්සකම ට ලෝකෙට යමක් උගන්වන්න උත්සාහ කරන ඔබ subscribe නොකර බැරිය බොහෝම ස්තුතියි උවමනා යමක් මනුස්සයෙක් ට දීම ගැන
Lesson series එකම බලන්න
@@slnmadhushan ok thank you so much
@@Ishini86 you are welcome
Good
Online keyboard lessons 0773 581 321
Thank you
Ayya mage key board eka yamaha i455.egana wistarayak hoyaganna puluwanda?break ekakadi beat eka wenas wenawa.eka hadaganna bane.if u can plz help.
You are welcome
@@dhanuraabeyrathne8759 Freeze kiyala button ekak thiyenawada oke
thanks
You are welcome
Kiyala dena dae hodata therenawa.Good job.Keyboard wagema Guitar lessons uth karana .Good luck ❤️
බොහොම ස්තූතියි.
ඉදිරියේදී ගොඩක් lessons අරන් එනවා. Subscribe කරලා තියාගන්න.
නියමයිනේ සර්
ස්තුතියි මිලාන් . ඉදිරියේදී තවත් මෙවැනි හරවත් වීඩියෝ සමග මුන ගැහෙමු.
Meka nam maru supiriyatama therenawa gdk channel wala lesson එකට වඩා බයිල කියවන්නෙ මේකනම් මරු
Thank you