164 Keyboard Chords Easy Tips in Sinhala - Lesson 06 | (Keyboard Vadanaya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025
  • เพลง

ความคิดเห็น •

  • @sachinthabimsara8930
    @sachinthabimsara8930 3 ปีที่แล้ว +7

    මන් OL Music වලට කියල Keyboard එකක් ගෙනාවෙ දැනට අවුරුදු 06 කට විතර කලින් .... තවම හරියට සින්දුවක් play කරල නෑ ...මේ ලගදි තමයි මට සර්ගෙ channel එක හම්බ උනේ දැන් හොදට ඉගෙනගෙන යනව ..... ඔබතුමාට ගොඩක් පින් මේ කරන උපකාරයට .... මේ උපකාරය දිගටම කරගෙන යන්න කියල අහිංසක ඉල්ලීමක් කරනවා ..............
    ඔබට තෙරුවන් සරණයි ....!!!

  • @sonalnethmika118
    @sonalnethmika118 3 ปีที่แล้ว +23

    ඇත්තටම වටින වැඩක්..සින්හලෙන් මෙහෙම කෝඩ් ගැන පැහැදිලි කිරීමක් මීට ඉස්සෙල්ලා කොහෙන්වත් හම්බ වෙලා නෑ..බොහොම පින්..ස්තුතියි ❤❤

  • @mallikafernando297
    @mallikafernando297 ปีที่แล้ว +2

    Thank you & God bless you 🙏🙏❤️🙏🙏

  • @eksasinduthiwanka8031
    @eksasinduthiwanka8031 ปีที่แล้ว +2

    Thank you sir math iganagatta♥️♥️♥️

  • @padmakumarasilva
    @padmakumarasilva 3 ปีที่แล้ว +6

    මියුසික් තේරෙන්න ගන්නෙ දැන් කියල තමයි හිතෙන්නෙ. ඔබට ඉතා හොඳින් උගන්වන්න පුලුවන් දක්ෂතාවයක් තියෙනවා. ගොඩක් ස්තූතියි මේ lessons වලට

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඇගයීමට ❤

  • @qp7to7
    @qp7to7 4 ปีที่แล้ว +11

    මෙන්න ගුරුවරු.... respect...

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @rukshala917
    @rukshala917 3 ปีที่แล้ว +3

    Mara watinawa.ඔබට හැමදේම hoden කරන්න ලැබේවා .හැරීම ලස්සනයි lesan eka.හැරීම පැහැදිලිව කරනවා .thank uuuu.

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 ปีที่แล้ว +2

    ඇත්තටම කලින් ගොඩක් ආමාරැයි කියලා මටත් හිතුනේ..ඒ දිග cord දැක්කම මෙි විඩියෝ ටික බැලුවට පස්සේ ලෙසියි වගේ ගොඩක් ස්තුතියි 😍

  • @maheshbernard4940
    @maheshbernard4940 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි. මාර පැහදිලියි. ජයවම වේවා ඔබට.....

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      ඔබටත් ජය වේවා

  • @naleenofficial
    @naleenofficial 4 ปีที่แล้ว +5

    ඇත්තටම මමත් ගොඩාක් හෙව්වා internet එකේ sus , aug , 7 , වගේ ඒවා. සර් ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. දිගටම tutorials කරන්න...බුදුසරණයි..🙏🙏🥰

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Anivaryenma දිගටම කරනවා

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว +2

    ඇත්තටම වටින වැඩක්

  • @nimalsamaraweera9501
    @nimalsamaraweera9501 ปีที่แล้ว +2

    Great video - thank you!

  • @h.saumis.perera7089
    @h.saumis.perera7089 3 ปีที่แล้ว +2

    thanks for you....👍👍👍👍💖

  • @ashenshalika5929
    @ashenshalika5929 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා...❤️

  • @dushmanthapriyashantha7620
    @dushmanthapriyashantha7620 3 ปีที่แล้ว +3

    God bless you great ...teaching methods are very symple.

  • @giripuraaththo8934
    @giripuraaththo8934 2 ปีที่แล้ว +5

    මේවා මෙහෙම කියල දෙන්නෙ සර් විතරයි 🥺 ගොඩක් ස්තූතියි ❤🔥

  • @vipuvlogs2408
    @vipuvlogs2408 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව 💖🙏

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +2

    ස්තූතියි අයියේ ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sandyakumari8018
    @sandyakumari8018 3 ปีที่แล้ว +3

    Good.mamath hoya hoya hitiye igana ganna kenek.thank you ayye.mama danata chords walin witharai play karanne.chords app ekakin aran.aththatama dan guruwarayek innawa kiyala loku sathutak danenawa.

  • @helidupabasara1282
    @helidupabasara1282 4 ปีที่แล้ว +3

    Thank you very much aiyaa !!! 😍😍😍 godak watina paadamak hugak pahasuwenna kiyala dunna ,athaharala dapu chord tika aye igenaganna asa hithuna bohoma sthuthii aiyaa !!!❤️❤️❤️👍👍👍

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +2

      Niyamai malli. Godak sathutui. Good luck 👍

  • @roshanherath9210
    @roshanherath9210 4 ปีที่แล้ว +4

    Pahasuwen therum ganna puluwan vidihata lessons karanawa. Thank you very much. Idiriyatama karan yanna. Jaya wewa 👍👍

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Roshan.
      අනිවාර්යයෙන්ම දිගටම කරනවා.👍

    • @musicwithnature3634
      @musicwithnature3634 3 ปีที่แล้ว +1

      අම්මෝ........මමනම් මෙහෙම බෝදිසත්ව ගුරුන් වහන්සේ කෙනෙක් හමු උනාමයි.ඔබට දීර්ගායු.දිගටම කරගෙන යමු

  • @dameeshanethsara6249
    @dameeshanethsara6249 ปีที่แล้ว +2

    වටිනවා මාරම විදියට❤️‍🔥

  • @moonmars6808
    @moonmars6808 3 ปีที่แล้ว +2

    Sir meka maara vatinwa. Thank you so much. Igena gatta supiriyatama. Thanks again🙏

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      නියමයි ❤❤🙏

  • @kumarsenaratne
    @kumarsenaratne 4 ปีที่แล้ว +6

    Dear Madhushan, I happened to accidently come across your videos. As a senior citizen & a beginner I found it extremely easy to follow your lessons. I have learnt under a teacher who visits me for last 6 months but I must say I learnt more from your first video. Your teaching is very clear & wiith clever though small effects you add to teach it very easy to absorb. I am very impressed & intend to follow your lessons contineously. Thank you very much & wish you well, Kumar Senaratne/Maharagama

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Very glad to hear that videos are useful and that you are enjoying the channel and lessons.

  • @asankanmastery9243
    @asankanmastery9243 2 ปีที่แล้ว +2

    හදවතින්ම ස්තුතී....❤️❤️❤️❤️❤️

  • @sachinthakaushalya9249
    @sachinthakaushalya9249 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @Donprasad
    @Donprasad 3 ปีที่แล้ว +3

    ‌මේම ලෙසන් එකයි කලින් ලෙසන් එකයි ඇත්තටම ගොඩක් වටිනවා.ස්තූති ඔබට

  • @dmgunabandadmsarath9174
    @dmgunabandadmsarath9174 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනවා
    ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ
    ස්තූතිය

  • @GihanNethdinu
    @GihanNethdinu 2 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ 🙏🙏🙏 මේ video එක මීට කලින් හම්පබුණා නම් කියලා හිතුණා 😥 මෙච්චර කල් නම අහලා බය වෙලා තියෙන්නෙත් අනිත් chords වගේ ම normal chords ටිකකට නේද කියලා හිතුණා. ඇත්තට ම ගොඩක් පිං මේ වගේ lesson එකක් කිසි ම fee එකක්වත් ගන්නෙ නැතිව අපිට දුන්නට🙏🙏🙏 මේ වගේ වැඩ දිගට ම කරන් යන්න 👍 God bless you 🙏❤🔥

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว +2

      God bless you too ❤️ 🙏

  • @bashipoorna5964
    @bashipoorna5964 2 ปีที่แล้ว +1

    Harima vatinawa❤️

  • @nimeshikapriyadarshani3223
    @nimeshikapriyadarshani3223 2 ปีที่แล้ว +1

    This video is tip top sir thank you so much sir

  • @naweenranaweera731
    @naweenranaweera731 4 ปีที่แล้ว +2

    mechchara pahadiliwa,ikmanin kawadawath igena gena na.thank you sir ❤️❤️❤️

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      You are welcome Naween. Get ready for my new lesson. It's uploading now.

    • @naweenranaweera731
      @naweenranaweera731 4 ปีที่แล้ว +1

      ok sir.❤️❤️

  • @sithijadesilva3637
    @sithijadesilva3637 4 ปีที่แล้ว +3

    Wowww... නියමයි... Thank you sir... 😍❤️

  • @chandanaudayakumara3396
    @chandanaudayakumara3396 4 ปีที่แล้ว +3

    නියමයිනේ බොහොම පැහැදිලි

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Chandana

  • @jaindudilmith2799
    @jaindudilmith2799 2 ปีที่แล้ว +2

    Thank you so much for the lesson❤️❤️❤️

  • @somasirisirinipalaviharaga6930
    @somasirisirinipalaviharaga6930 3 ปีที่แล้ว +3

    Extremely good teaching in western music Wish you to be free from corona threat and to live long as a great teacher

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      Thanks for the blessings.
      God bless you too ❤

  • @Bravo-King
    @Bravo-King 2 ปีที่แล้ว +1

    Super Best Explaned 🙏👍

  • @pahasaraanuhas3121
    @pahasaraanuhas3121 3 ปีที่แล้ว +5

    සර්...... අහම්බෙන් සර්ගෙ චැනල් එක ඊයෙ සෙට් වුනේ..... දැන් මුල ඉඳන් බලාගෙන යන ගමන් මේ දැන් මේකේ 🤗❤️.
    තැන්ක්ස් සර් මේ උදව්වට 🤗🤗❤️

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +2

      ජය වේවා ❤👍

  • @PrabodhaMadhuranga
    @PrabodhaMadhuranga 2 ปีที่แล้ว +1

    godak watinawa.obata jayawewa.

  • @sherinedilhani5787
    @sherinedilhani5787 4 ปีที่แล้ว +3

    Niyamai, super malli ,Triplegem bless you

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Thank you Sherine akke.❤👍

  • @lathikachamara2422
    @lathikachamara2422 ปีที่แล้ว +2

    Tkak wade bararum wadiy. Me okkoma oluwata daganna giyama thamay awul wenne . Hodata hithata aran himeta moleta daganna oni.thank you sir congratulations wade digatama karan yan . Powe chord lesson ekakuth danna

  • @shalikasandaruwan4097
    @shalikasandaruwan4097 4 ปีที่แล้ว +2

    Eeka nan niyamai.... thank you

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Shalika

  • @monarawila2868
    @monarawila2868 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලියි

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @prabathjayakodi237
    @prabathjayakodi237 3 ปีที่แล้ว +2

    Excellent Teaching...Thank You Very Very Much...🙏🙏🙏

  • @Dharkhaan223
    @Dharkhaan223 2 ปีที่แล้ว +1

    අවුරුදු 3 ක් විතර organ clz gihin මගදි නැවැත්තුවා, ඒත් ඒ අවුරුදු 3ටම ඉගෙන ගත්තේ නැති දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා thank you so much 😍, පුලුවන්නම් ඉකිගසා හඩන සින්දුව play කරන හැටි කියලා දෙන්න ❤

  • @naleenofficial
    @naleenofficial 4 ปีที่แล้ว +2

    Niyamai aiye.. supiriyatama teruna. 🤝🤝🙏🙏😍

  • @deborahsrinapoleon
    @deborahsrinapoleon 20 วันที่ผ่านมา

    Thanks For The Lesson Sir...I havent Learn These chords So easily Like this....🎉

  • @desamansamarasinghe1280
    @desamansamarasinghe1280 3 ปีที่แล้ว +3

    Excellent,,,, work,,,,, greatest lesson i ever watched in you tube,,,, no words to praise your performance talent and teaching talent (knowledge imparting talent) no boasting no bluffing true teaching,,,,,,,

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      Nice to hear that.!!
      Thank you very much 😊❤

  • @rasikasudarshani3645
    @rasikasudarshani3645 2 ปีที่แล้ว +1

    Great work

  • @chanakaweerasinghe5388
    @chanakaweerasinghe5388 3 ปีที่แล้ว +2

    wow Excellent.. your teaching ability is wonderful. i am learning and try to teach my kids also. thanks

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Woow. Good to hear that 👍

  • @themetalalocyte
    @themetalalocyte 5 หลายเดือนก่อน

    Digatama videos tika balanwa sir practice karana gaman.Thank you for sharing your knowledge with us

  • @nalinfernando3316
    @nalinfernando3316 3 ปีที่แล้ว +2

    Very clear thank you sir

  • @neosounds5360
    @neosounds5360 4 ปีที่แล้ว +4

    Great... good luck 🎼👍👍👍

  • @keziahveronica8159
    @keziahveronica8159 ปีที่แล้ว +1

    Brilliant ❤ thanks a lot sir.......

  • @TheLankanEye
    @TheLankanEye ปีที่แล้ว +1

    Niyamai

  • @wathsaladewmini7062
    @wathsaladewmini7062 4 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දෙනවා
    Thank you sir😊😊😊

  • @nimalisilwa9384
    @nimalisilwa9384 7 หลายเดือนก่อน +1

    නියමයි බුදුසරණයි

  • @nirodnandupa2668
    @nirodnandupa2668 3 ปีที่แล้ว +6

    Nodanna godak dewal igenagaththa sir...Thank you...👍❤

  • @Mwrixx_kay
    @Mwrixx_kay 17 วันที่ผ่านมา +1

    වටින video එකක්

  • @kasunbandara3221
    @kasunbandara3221 4 ปีที่แล้ว +2

    Very intereste & easy to understand.thank you.

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් වෙන කවුරුත් නොකියපු,ස්තුති ඔබ තුමාට.

  • @sileclankalanguageacademy1047
    @sileclankalanguageacademy1047 4 ปีที่แล้ว +2

    Wow,excellent brother

  • @sangeethe
    @sangeethe 3 ปีที่แล้ว +2

    බොහොම පිං බොහොම ස්තුතියි!!! ❤️🙏

  • @Dilip_Kumara
    @Dilip_Kumara 4 ปีที่แล้ว +7

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... MANY THANK🙏❤️

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      You are welcome Dilip👍

  • @slpcbandtv3107
    @slpcbandtv3107 4 ปีที่แล้ว +1

    Niyamai sir...godak watinawa...thawath lessons danna...

  • @sahanrashmika5367
    @sahanrashmika5367 4 ปีที่แล้ว +2

    godak dewal igena gaththa sir degatama me de karagena yana godak pin

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @hemanthiweerasinghe1067
    @hemanthiweerasinghe1067 4 ปีที่แล้ว +2

    Thank you very much. Very interesting lesson. Good luck Sir...!

  • @dileepadulanjana2427
    @dileepadulanjana2427 4 ปีที่แล้ว +2

    Thank you so much brother... this is patta..... perfect. many many thanks.

  • @monarawila2868
    @monarawila2868 3 ปีที่แล้ว +2

    Thanks for sharing

  • @shakilapriyashan9322
    @shakilapriyashan9322 11 หลายเดือนก่อน +1

    ඔබතුමා පාසල් ගුරුවරයෙක්ද? ලස්සනට පැහැදිලිව ඉගැන්නුවා. බොහොම පින්❤

  • @queenzany7935
    @queenzany7935 4 ปีที่แล้ว +2

    Wow great. Keep it up.

  • @navodimalewana3335
    @navodimalewana3335 2 ปีที่แล้ว +5

    No words to say......explains clearly❤️🔥🎹 You have the ability to teach very well,Thank U so much these lessons ......🙏🌸

  • @akilatennakoon
    @akilatennakoon 4 ปีที่แล้ว +2

    Thanks ayya, 💙💙

  • @chamiyastyle
    @chamiyastyle 2 ปีที่แล้ว +1

    superb machan

  • @kanishkajayasekara
    @kanishkajayasekara 3 ปีที่แล้ว +3

    Great lesson ,thank you !!

  • @suranjithliyanage2714
    @suranjithliyanage2714 4 ปีที่แล้ว +2

    thankyou sir .
    good luck

  • @MrPushpa723
    @MrPushpa723 4 ปีที่แล้ว +6

    Best 👍👍👍🙏

  • @sarojanirathnaweera8060
    @sarojanirathnaweera8060 4 ปีที่แล้ว +2

    Godaaaaak thank you supiriyatama theruna

  • @ravinduinduwara
    @ravinduinduwara 2 ปีที่แล้ว +1

    Thank you very much sir ❤️🔥

  • @vishvetharangewijesiri8970
    @vishvetharangewijesiri8970 4 ปีที่แล้ว +2

    Learn a lot...thank you a lot

  • @dileep385kumara2
    @dileep385kumara2 3 ปีที่แล้ว +1

    Ammo aiye godaaak pin oyata
    Mage hithe patalila thibba prashna godakata uthara ada hammbuna..

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 ปีที่แล้ว +2

    Thankyou. Harima pahadili. 😊

  • @surangamkgunawardhana8235
    @surangamkgunawardhana8235 10 หลายเดือนก่อน

    Super explain & super present

  • @charakarupasinghe8751
    @charakarupasinghe8751 3 ปีที่แล้ว +4

    Super work Sir... you taught a lesson in less than half an hour, which would take one year to study otherwise... Super talents... Good luck ...

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ .....
    බොහෝම ස්තූති...❤️❤️

  • @srimathiweeraratne5711
    @srimathiweeraratne5711 4 ปีที่แล้ว +2

    ස්තුති ගොඩක් .👍

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      හොඳින් පුහුණුවීම් කරන්න

  • @chanakahashan9299
    @chanakahashan9299 4 ปีที่แล้ว +1

    Supirim wedak br, kiyann wachana na... 👍💪❤️❤️❤️❤️❤️❤️❤️

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Thank you Chanaka❤👍

  • @sisilkumara7843
    @sisilkumara7843 3 ปีที่แล้ว +2

    Thank you so much bro.

  • @NaadhCrescendo
    @NaadhCrescendo 4 ปีที่แล้ว +1

    your best teacher
    Gd luck
    God bless you❤️❤️🙏

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha 3 ปีที่แล้ว +2

    Easy 👍 to understand & learn without " Big Stories" in the Music 🎵 theory. Appreciate your service and dedication 😊. Please 🙏 go ahead ....... Thanks 👍 again .....

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Nice to hear that you're enjoying my channel.❤

  • @shenalfernando8666
    @shenalfernando8666 4 ปีที่แล้ว +2

    Godak watinawa.

  • @rohansuresh455
    @rohansuresh455 ปีที่แล้ว +1

    Thank you Bro God bless you.

  • @dhammikaprasanna9740
    @dhammikaprasanna9740 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි සුපිරි අපිමෙච්චර සෙල්ලන්කරනව ඇඩඩ්නයින් ගැන දැනන් හිටියේනැ තැන්ක්ස් තැන්ක්ස්

  • @akilarukshan1313
    @akilarukshan1313 3 ปีที่แล้ว +1

    thanks sir

  • @SusanmaVideo
    @SusanmaVideo 3 ปีที่แล้ว +2

    Thanks Sir thats very useful

  • @sureshweerasekara3179
    @sureshweerasekara3179 8 หลายเดือนก่อน

    excelent lesson brother cords theory short notes.

  • @nilupul-sl7ir
    @nilupul-sl7ir 2 ปีที่แล้ว +1

    Supiri aiya

  • @milindusasmitha2157
    @milindusasmitha2157 8 หลายเดือนก่อน

    Lessons Supiri 💯

  • @vinulekanayake8330
    @vinulekanayake8330 4 ปีที่แล้ว +2

    Superb 👌🖤 tnx

  • @Kavi_Keys
    @Kavi_Keys 2 ปีที่แล้ว +1

    Grate work 🎹🔥