Keyboard Lesson in Sinhala - Lesson 01 | (Keyboard Vadanaya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @srimathiweeraratne5711
    @srimathiweeraratne5711 4 ปีที่แล้ว +83

    ඇත්තටම හරිම පැහැදිලි තේරුම් කිරීමක්.ඉගෙන ගන්න ආසා හිතෙනවා.

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි ශ්‍රීමතී.

    • @subashinipeiris1272
      @subashinipeiris1272 4 ปีที่แล้ว +4

      Great.than other channels

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +2

      @@subashinipeiris1272 බොහොම ස්තුතියි

    • @Cinemaproduction-99
      @Cinemaproduction-99 4 ปีที่แล้ว +1

      Sirawatama asawen igena ganne hithenawa

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      @@Cinemaproduction-99 Thanks

  • @nalinpriyashantha1687
    @nalinpriyashantha1687 4 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි,සරලව පැහැදිලි කරනවට, දිගටම කරගෙන යන්න, ජය වේවා

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      දිගටම රැඳී ඉන්න 👍

  • @elisabethad2274
    @elisabethad2274 ปีที่แล้ว +18

    මම මිට අවුරුදු 28 කලින් ඉගෙන ගත්තේ ඒත් දැන් මට මතකනැ කියලා දෙනවිදිහ හරිම වටිනවා මම ආසයි ආයෙමත් ඉගෙන ගන්න .සාන්ත සිසිලියා මුනිවරියගේ පිහිටයි....👍🌹🎺🎹🎵🎵🎵

  • @chamodgeeshan3765
    @chamodgeeshan3765 4 ปีที่แล้ว +68

    This is my teacher. I've been playing keyaboard for 12 years now. This is the best teacher to learn to play keyaboard... Buddhika aiya.......

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +10

      Thank you very much Chamod malli.

    • @h.s.j9533
      @h.s.j9533 ปีที่แล้ว +4

      @@slnmadhushan me sirge phone no1 dennako

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว +3

      ​@@h.s.j9533mage Facebook page eka SLN madhushan eken contact karanna

  • @uchandima
    @uchandima 11 หลายเดือนก่อน +7

    ඉතාම පැහැදිලි්‍යි. ස්තුතියි ඔබ තුමාට...

  • @isharanishadi2758
    @isharanishadi2758 ปีที่แล้ว +3

    Thank you very much sir. Sir kiyala dena lesson hodata therenawa.

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +8

    ඔබ සෑබෑම ගුරුවරයෙක්..ඉතා පැහැදිලව විස්තර කරනවා..බොහොම ස්තුතියි

  • @GayathriRajapakshe-r4m
    @GayathriRajapakshe-r4m 2 หลายเดือนก่อน +2

    You are teaching very clearly and simply.Love to learn ,no boring ❤ Thank you

  • @Rasabandara2008
    @Rasabandara2008 4 ปีที่แล้ว +17

    Wow 😍 ගොඩක් videos බැලුවා key board lessons ගැන .. ඒත් මේ තරම් හොඳ channel එකක් තිබුණේ නෑ 🤗 Thank you so much ❤️

  • @ruwansenatilleke8777
    @ruwansenatilleke8777 5 หลายเดือนก่อน +1

    So well explained. Absolutely clear. Looking forward to follow your future lessons, too. Thank you brother.

  • @chathurikamadushani5315
    @chathurikamadushani5315 3 ปีที่แล้ว +26

    මේකනම් නියමයි..හරිම පැහැදිලිව කියලා දෙනව..මේක බලලා තනියම music ඉගෙනගන්න පුලුවන්..දිගටම video කරන්න.. 👍🙏

  • @nishinissanka2270
    @nishinissanka2270 22 วันที่ผ่านมา +1

    අනේ සර් ඔබතුමා ට ගොඩාක් ස්තුති 🙏 විස්තරාත්මක උගන්වන එකට හරිම සරලව ඉගෙන ගන්න උගන්වන එකට ගොඩාක් පිං ඔයාට ❤❤🎉🎈🎊

  • @Kalana_456
    @Kalana_456 2 ปีที่แล้ว +31

    ගුරු වෘත්තිය මුදලට විකිනෙන මේ කාලෙ මේ වගේ ගුරුවරු රටට වාසනාවක් සර්.බුදු සරණයි දිගටම කරගෙන යන්න.සරස්වතී දෙවි පිහිටයි!

    • @wijayasripathi5352
      @wijayasripathi5352 2 ปีที่แล้ว

      Aththatama matath harima sathutui..me wage instruments gana kiyaladenne jeewithaya gana hoda awabodayak thiyena kuhaka adahas nathi aya pamanai..danna de ewidihata awashya thawayata anuwa kiyala denna hamotamath baha..obata me dewal kirimata wadi wadiyen shakthiya dahiriya labewa..

    • @රියෙල්.අහිංසක
      @රියෙල්.අහිංසක ปีที่แล้ว

      අනිවාර්යයෙන් සුද්ද

    • @SHEHAN__ty
      @SHEHAN__ty ปีที่แล้ว

      ඇත්ත✋

    • @kumuduniwijekoon4305
      @kumuduniwijekoon4305 ปีที่แล้ว

      That's true.

    • @Onenima
      @Onenima 7 หลายเดือนก่อน

      👍🏿

  • @sculiyanage
    @sculiyanage ปีที่แล้ว +1

    මං අවුරුදු තිස්පහකට විතර කලින් තමයි music ඉගෙන ගත්තේ ඒත් මුකූත් මතක නැතුව තිබුණේ ඔබතුමාගේ පාඩම් හරිම පැහැදිලිව කියලා දෙනවා මම දැන් ආසාවෙන් කී බෝඩ් එක play කරනවා. thank you very much for doing a great work like this

  • @ethelperera6400
    @ethelperera6400 2 ปีที่แล้ว +3

    ettatama harima pahadiliwa kyala danawa godak pin

  • @maheshdayarathna4919
    @maheshdayarathna4919 5 หลายเดือนก่อน +1

    Godakma watinawa sar....jesu pihitai ...

  • @closertojesus3767
    @closertojesus3767 3 ปีที่แล้ว +6

    A great work sir.
    Thank you & God bless you sir.

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 ปีที่แล้ว +1

    Ada thamai join unee.... Harima wadagath..... Lassanata kiyala denwa ❤

  • @B14ckyW01f
    @B14ckyW01f 8 หลายเดือนก่อน +3

    ෙගාඩක් වටිනවා හොය හොය ඉඳියේ♥♥♥ දිගටම වීඩියෝස් දාන්න සර්

  • @munawwarsiddique
    @munawwarsiddique 5 หลายเดือนก่อน +1

    Very clear and concise.
    Thanks, Sir 🙏

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 3 ปีที่แล้ว +8

    Excellent teaching skills, very useful and interesting

  • @anusharanasinghe5124
    @anusharanasinghe5124 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි.. ගොඩාක් ස්තුතියි.. තෙරුවන් සරණයි !!

  • @stanleyyalegama2242
    @stanleyyalegama2242 4 ปีที่แล้ว +4

    Great, good job. Thank you very much. Really appreciate your work.

  • @mywatchingvideos3557
    @mywatchingvideos3557 10 หลายเดือนก่อน +2

    Wow නියමයි කොහෙවත් නොදැකපු 🏆🏆🏆❤️❤️❤️ අම්මෝ ආදරෙයි

  • @gaminijayawickrama1044
    @gaminijayawickrama1044 3 ปีที่แล้ว +5

    I started my learning today i am an older person but try get in as soon as posible . Thanks for your great service

  • @Soorya90
    @Soorya90 ปีที่แล้ว +2

    Thank u sir.
    ජයවේවා 🙏

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 3 ปีที่แล้ว +5

    Woow 🥺♥️ superb teacher ✨

  • @Roohi248
    @Roohi248 2 ปีที่แล้ว +1

    MN waysa 40i.godak hodin theruna. Mee mge waysata godak asawen egana Ganda hitiyee epa una ugannawwana widiya hemogema. Namuth obe me vidio dekka ahamben godak saralai pehedili digatama karagena yanna. Budu saranai

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda ปีที่แล้ว +4

    පුදුම පැහැදිලි කිරීමක් ඕනිම කෙනෙකුට හොදින්ම වටහා ගන්න පුළුවන් 👍 නියපොතු උඩ අංක කරල පෙන්නපු එක ඒකනම් නියමයි මම මීටකලින් දැකල තිබුනෙ නෑ කවුරුවත් එහෙම කරනව බුදුසරණයි සර්ට ❤

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

    • @SonaliPramudika
      @SonaliPramudika ปีที่แล้ว +1

      ❤❤😘😘

  • @anuraliyanagamage7833
    @anuraliyanagamage7833 ปีที่แล้ว +1

    පාඩම ගොඩක් හොදින් තේරුනා ගුරුතුමනි,ස්තූතියි

  • @lakshikumari3618
    @lakshikumari3618 3 ปีที่แล้ว +3

    Koliti wadak jayawewa,❤️

  • @mtharickmrazeed2366
    @mtharickmrazeed2366 2 ปีที่แล้ว +2

    Thanks for learn of advice. God bless you. .

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 ปีที่แล้ว +5

    Very clear. Thanks.

  • @siripalasingankutti3190
    @siripalasingankutti3190 2 ปีที่แล้ว +2

    Superb mahathmaya! Godak pin Saha thank you!

  • @hemanthaseneviratne127
    @hemanthaseneviratne127 ปีที่แล้ว +3

    God bless you ❤❤❤

  • @sewwandiherath1992
    @sewwandiherath1992 3 หลายเดือนก่อน

    ඇත්තටම වටින කෙනෙක් මේ සර්.රටේ මෙතරම් කොන්දේසි විරහිතව නිර්ලෝභීව තමන්ගෙ දැනුම බෙදා හරින ගුරු භවතුන් ජීවත් වීමම ඉතාම අනර්ඝයි.ඔවුන් විශ්වයේම ආදරය ලබත්වා...

  • @ShanzLine
    @ShanzLine 4 ปีที่แล้ว +28

    සුපිරි Tutorial එකක් අයියේ. දිගටම කරගෙන යන්න. හින්දුස්තානී විදිහට කියලා දෙද්දි ස්කෝලේ සංගීත කාමරේ මතක් වුණා. 😥 අවුලක් නෑ A එකක් දැම්මා. ජයවේවා අයියේ වටිනවා ❤️

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 👍

    • @pradeepmedia25
      @pradeepmedia25 4 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @pradeepmedia25
      @pradeepmedia25 4 ปีที่แล้ว +1

      ලස්සන පාඩමක් ගොඩාක් වැදගත අද්‍යනය කරන අයට

    • @SonaliPramudika
      @SonaliPramudika ปีที่แล้ว +1

      😊😊😮

  • @Onenima
    @Onenima 7 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලි ❤️

  • @priyadarshaniindunil5638
    @priyadarshaniindunil5638 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්..❤️❤️🙏🙏🙏 හරිම සරලව පැහැදිලි කරපු හැටි අපූරුයි ..මාත් A/L music karapu කෙනෙක්...වෙනත් රැකියාවක් කලත් අදටත් හරිම කැමතියි සංගීතයට..❤️💖 මං දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්..මං දැන් එයාට කියලා දෙනවා ...සර්ගේ වීඩියෝ හරිම වැදගත් ඒ වැඩේට...thank you very much 🙏💖

  • @rakarunarathna5809
    @rakarunarathna5809 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ කියලා දීම සාර්ථකයි බුදුසරණයි 🙏

  • @Loki-js2gz
    @Loki-js2gz 8 หลายเดือนก่อน +2

    exelent teaching....

  • @npweduwana1781
    @npweduwana1781 ปีที่แล้ว +2

    Excellent explanation, simple and well-informed. Thanks very much.

  • @allanpriyadharshani7180
    @allanpriyadharshani7180 2 ปีที่แล้ว +4

    very clear sir... Thank u ... God Blessing

    • @slnmadhushan
      @slnmadhushan  ปีที่แล้ว +1

      God bless you too 🙏 ❤️

  • @sisirakamendra7328
    @sisirakamendra7328 2 ปีที่แล้ว +2

    Thankyou sir harima pahadili lesson eka God bless

    • @slnmadhushan
      @slnmadhushan  2 ปีที่แล้ว +1

      God bless you too 🙏

  • @winuwlogs1188
    @winuwlogs1188 4 ปีที่แล้ว +4

    Thank you, started taking my lessons from u uncle..😍😍😍😍😍

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Thank you Duwe. Good luck ❤👍

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +1

      ❤👍

  • @Reelschannelbyme
    @Reelschannelbyme 3 ปีที่แล้ว +1

    Digatama video karanna.....godak pahadili.......🌹 Thanks 🌹okkoma videos balanawa😍

  • @criclovers_
    @criclovers_ 3 ปีที่แล้ว +3

    හොදට තේරුනා සර්.Thank You.ජයවේවා.

  • @deepakuruppu6631
    @deepakuruppu6631 ปีที่แล้ว +2

    Lesson is very clear. Thank you so much. Very good explanation for beginners . Excellent teacher .

  • @chamindavithanage5700
    @chamindavithanage5700 4 ปีที่แล้ว +4

    Very well explained. Very clear.
    You can be a successful teacher.
    Theruwan Saranai!

    • @chamindavithanage5700
      @chamindavithanage5700 4 ปีที่แล้ว +2

      Hope to continue the lessons.
      Thank you

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Thank you very much Chaminda for the compliments. Will soon meet with more lessons.

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 ปีที่แล้ว +1

    හරිම හොඳ වටහා දීමක් දිගටම කරගන යන්නස්තුතිය්

  • @umangasumudu1150
    @umangasumudu1150 4 ปีที่แล้ว +4

    Very clear. 🙏🏻Thank you so much 🙏🏻

  • @maryantony6117
    @maryantony6117 8 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව කියා දෙනවා thankyou

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 3 ปีที่แล้ว +11

    සුපිරියි අයියෙ....කියන්න නම් වචන නැ...නියමෙටම කියා දෙනවා....❤️
    Keyboard වාදනයට ගොඩක් චැනල් තිබුණත් එවගෙ නැති වෙනසක් ඔයාගෙ lesson වල තියෙනවා...මම Guitar ගැන දෙයක් දැන ගන්න Video Search කරද්දි අහම්බෙන් සෙට් වුනේ...Guitar වලට අවශ්‍ය දේවලුත් දැන ගන්න පුළුවන් ලෙසටම....❤️😍
    දැන් ඉතින් පුළු පුළුවන් වෙලාවට සේරම Video ටික බලනවා..❤️❤️❤️❤️❤️👈👍

  • @asankabandara7824
    @asankabandara7824 7 หลายเดือนก่อน +1

    Harima pahadili lesson ekak thanks 👍

  • @kawshalyalokeshwara6529
    @kawshalyalokeshwara6529 3 ปีที่แล้ว +6

    Simple, yet very well explained. Thank you very much Sir.

  • @manojanipeiris9430
    @manojanipeiris9430 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. හරීම පැහැදිලිව තේරුණා.

  • @sitharadona2376
    @sitharadona2376 3 ปีที่แล้ว +6

    ගොඩක් පැහැදිලියි. ❤

  • @mallikaherath7022
    @mallikaherath7022 2 ปีที่แล้ว +2

    Excellent explain very well. Thank you so much

  • @ashafernando3501
    @ashafernando3501 4 ปีที่แล้ว +4

    It´s very clear .Thank you Sir.

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Nice to hear that 😀

  • @dilhanirajapaksha626
    @dilhanirajapaksha626 3 ปีที่แล้ว +1

    meka godak watina channel akak man hari asawen hitiye keyboard play karanna meka digatama karagena yanna.. kiyala dena vidiyath harima pehedili...

  • @niranjalabandara5821
    @niranjalabandara5821 ปีที่แล้ว +5

    මගේ දරුවට උගන්නන හොයද්දි තමා සර්ගේ මේ වීඩියෝ දැක්කේ...නියමයි සර්...හොදට තෙරෙනවා...තවත් පාඩම් කරන්න සර්..

  • @dilukasarathchandra5586
    @dilukasarathchandra5586 4 ปีที่แล้ว +2

    බොහෝම හොද පැහැදිලි කිරීමක්..ආස හිතෙනවා..ඉගෙන ගන්න.දිගටම කර්ගෙන යන්න

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Lesson 2 එකත් බලන්න. ඉදිරියේදීත් ගොඩක් වටින video's අරගෙන එන්නම්.
      Good luck 👍

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +1

      🙋‍♂️🙋‍♂️

  • @Nadu-y9o
    @Nadu-y9o ปีที่แล้ว +5

    ගොඩාක් පින් සර්...❤❤❤
    මෙ විඩියොව මුණගැස්වූ විශ්ව මාතාවටද මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 ปีที่แล้ว +2

    oyaa niyamayii mr madushan....gaburen,,hethu sahaithawa kiyala denawa....theruwan saranyii................oyaa thamay mage sangeeth guru...............................yahapathakma weva...subcribed kara...........

  • @CLC2014
    @CLC2014 2 ปีที่แล้ว +4

    Really NICE YOUR WAY OF EXPLAIN AND TEACHING GOD Bless U

  • @sirinipathiraja993
    @sirinipathiraja993 ปีที่แล้ว +2

    Wow! Wonderful teaching 👋🏻👋🏻👋🏻

  • @wasanthagamalathge6128
    @wasanthagamalathge6128 3 ปีที่แล้ว +4

    Simple and nice lesson.thank you.

  • @punyapinnawala703
    @punyapinnawala703 หลายเดือนก่อน +1

    Great Lesson. Thank you sir

  • @UK-rw8ll
    @UK-rw8ll 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිය් අපි අද මොන තත්වෙ හිටියත් එදා ඉගෙනගන්න පහසුකම් තිබ්බෙ නෑ. නමුත් ඒ ආශාව එහෙමමය්. මේක හරිම ලොකු සමාජ මෙහෙවරක්. ජයම වේවා!

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 10 หลายเดือนก่อน +1

    Great work sir .thank you so much .

  • @chamindadesilva5922
    @chamindadesilva5922 4 ปีที่แล้ว +5

    අයියේ ඔයා හොඳටම කියලා දෙනවා. ඕනම කෙනෙකුට හොඳටම තේරුම් ගන්න පුලුවන්

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

    • @buddika660
      @buddika660 3 ปีที่แล้ว

      Online keyboard lessons 0773 581 321

    • @SonaliPramudika
      @SonaliPramudika ปีที่แล้ว

      ❤❤❤

  • @chitrawithana4016
    @chitrawithana4016 9 หลายเดือนก่อน +1

    ❤Thank sir,super teaching

  • @artbandara5855
    @artbandara5855 4 ปีที่แล้ว +3

    සුපිරියටම පැහැදිලි කරනවා....නියමයි සර්

  • @VinodiniPerera
    @VinodiniPerera 5 หลายเดือนก่อน +1

    Threvidha rathnaye pihita arakshawa lbewa oba thumata.

  • @kevinpramodh9695
    @kevinpramodh9695 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුතිය ❤️❤️ කියලා දෙන දේ හොදින් තේරුම්ගන්න පුලුවන්. ❤️❤️💪💪🔥🔥

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      අහන්නත් සතුටුයි

    • @iamnimdisa
      @iamnimdisa ปีที่แล้ว +1

      Wow wonderfull. You are the real teacher

    • @SonaliPramudika
      @SonaliPramudika ปีที่แล้ว +1

      ❤❤❤❤❤😘😘😘😘

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +1

      🖤🙏🖤

  • @K_A_N_E__
    @K_A_N_E__ ปีที่แล้ว +2

    මමත් ආසයි keybod play කරන්න ඉගෙනගන්න.මේක තමා මට හරියටම ඒගැන කියල දුන්න තැන ❤️ ආදරෙයි.බුදුසරණයි❤️

  • @sakunpinsara6736
    @sakunpinsara6736 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් පාඩමක් ❤️ බොහොම ස්තූතියි සර් 🙏

  • @nihalphilippenge5625
    @nihalphilippenge5625 2 ปีที่แล้ว +2

    Very well explained...thanks

  • @judeperera8022
    @judeperera8022 4 ปีที่แล้ว +5

    Really appreciate of your great work. Keep it up ! Congratulation !

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Thank you very much Jude. I will release Lesson no 6 on Friday about Chords.Stay tuned. Cheers❤👍

    • @buddika660
      @buddika660 3 ปีที่แล้ว

      Online keyboard lessons 0773 581 321

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +1

      ❤👍

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් ස්තුති වටිනා පැහැදිලි කිරීමක් ❤️

  • @pastx9
    @pastx9 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් තේරුම් ගන්න පුලුවන් උනා සර් ❤️✨

  • @Cute_world445
    @Cute_world445 ปีที่แล้ว +2

    Thank you so much sir 🙏🏻 this is a very good lesson♥️ it is very clear...

  • @Music-rs3cy
    @Music-rs3cy 3 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ අයියෙ ඔයා හොද ගුරුවරයෙක් ❤️

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

    • @SonaliPramudika
      @SonaliPramudika ปีที่แล้ว +1

      ❤️❤️❤️👍

  • @NimeshaNimesha-tc1fs
    @NimeshaNimesha-tc1fs ปีที่แล้ว +2

    ඇත්තමයි සුපිරි , සර් උගන්වන විදිය තේරේනවා

  • @ishooss3123
    @ishooss3123 4 ปีที่แล้ว +3

    I can understand very well your lessons . before It was lazy to practice because i couldnt understand but Now im interesting to learn music Thank you so much

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Nice to hear that. Keep watching

  • @prasadpriyanga
    @prasadpriyanga ปีที่แล้ว +1

    Thank you very much for your kindly help.

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 ปีที่แล้ว +5

    Very clear thank you so much 💕 may god bless you 🙏

  • @AriyasenaPerera-n5k
    @AriyasenaPerera-n5k 10 หลายเดือนก่อน +1

    ❤❤❤ ගොඩක් ඉස්තුතියි

  • @dulminisamarakoon1847
    @dulminisamarakoon1847 ปีที่แล้ว +3

    Excellent.... thank you so much....💐🙏

  • @dawnperera1961
    @dawnperera1961 2 ปีที่แล้ว +3

    Beautifully explained - thanks a lot

  • @nayanagamaachchige6285
    @nayanagamaachchige6285 ปีที่แล้ว +1

    Obe pahadili kirimanam harima watinawa behewinma sthutie sir

  • @davetrading4206
    @davetrading4206 3 ปีที่แล้ว +4

    Very well explained. Thank you 🙏

  • @sumuduharshani3892
    @sumuduharshani3892 2 ปีที่แล้ว

    හුඟක් පැහැදිලියි. බොහොම ස්තූතියි

  • @reallpro...2312
    @reallpro...2312 3 ปีที่แล้ว +6

    නියමයි සර් Thanx

  • @artofchika5999
    @artofchika5999 3 ปีที่แล้ว +1

    Harima watinawa saralawa tiynawa

  • @ruthhepshibha775
    @ruthhepshibha775 3 ปีที่แล้ว +6

    Thank you so much. It is so clear ❤

  • @DineshKumarWickramasinghe
    @DineshKumarWickramasinghe 3 ปีที่แล้ว +1

    නියම වැඩක්. අද පලවෙනි වීඩියෝ එකෙන් පටන් ගත්තා. ගොඩක් ස්තුති.

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +2

      Good luck

    • @DineshKumarWickramasinghe
      @DineshKumarWickramasinghe 3 ปีที่แล้ว +1

      @@slnmadhushan Thanks, Completed first 3 tutorials today. Sir, small question. Yamaha PSR 950 and 910. Are there big differences? Is it worth buying 910?

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      @@DineshKumarWickramasinghe Try to buy 950 if you can. More internal memory in 950.
      Also you can't install expansions on 910.

    • @DineshKumarWickramasinghe
      @DineshKumarWickramasinghe 3 ปีที่แล้ว

      @@slnmadhushan Thanks a lot.

  • @lifeofmusic4064
    @lifeofmusic4064 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිළියි ඔබට බෙහෙවින් ස්තූතියි

  • @lashikadinushi5165
    @lashikadinushi5165 2 ปีที่แล้ว +1

    Pahadiliwa lassanata kiyaladunna sir
    Okkama tika theeuna sir

  • @premananthpetermartin322
    @premananthpetermartin322 3 ปีที่แล้ว +5

    Very clear. Thank you so much