Clarence/Milton Six Songs in 3 Chords - Learn to Play 01 | Sinhala Keyboard Lesson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2020
  • Check out my previous Lessons :
    Lesson 1 in link below -
    • Keyboard Lesson in Sin...
    Lesson 2 in link below-
    • Keyboard Lesson in Sin...
    Please find Lesson 3 in link below-
    • Keyboard Lesson in Sin...
    Please find Lesson 4 in link below -
    • Keyboard Lesson in Sin...
    Please find Lesson 5 in link below -
    • Keyboard Lesson in Sin...
    Learn Major/Minor Keyboard Chords in 5min - • Learn Major/Minor Keyb...
    Please find the Facebook page in link below -
    aperhythm?fr...
    Link for Drum Beat,Lyrics and chords-
    drive.google.com/drive/folder...
  • เพลง

ความคิดเห็น • 269

  • @pushpakumarakarunarathne4470
    @pushpakumarakarunarathne4470 4 ปีที่แล้ว +13

    මම පල්ලෙහා comments ටිකකුත් බැලුව , ඒ comments වල තියෙනවා වගේ මමත් ගොඩක් දෙනෙක්ගේ keyboard lessons බැලුවා . ගොඩක් ඒවා තේරුම් ගන්න අමාරුයි මොකක්දෝ දෙයක් හංගලා කියලා දෙනව වගේ නමුත් ඔබතුමාගේ lesson හරිම පැහැදිලියි. keyboard ගැන මොකුත්ම නොදන්න කෙනෙකුට උනත් තේරුම්ගැනීමට පහසුයි. මම ඔබතුමාගේ පළමු lessons කිහිපක් Down lord කරලා මගේ දරුවන්න්ට කියලදුන්නා දැන් මට වගේම මගේ දරුවන්ටත් keyboard මුලික දැනුම හා සිංදු කිහිපයක cord වාදනය කිරීමට පුළුවන්. ඒ සියලුම ගෞරවය ඔබතුමාට හිමිවිය යුතුය. මෙම කාර්ය තව දුරටත් කරගෙන යෑමට ඔබට ශක්තිය හා දහිරිය ලැබේවායි ප්‍රර්ථනා කරමි.ඔබ හොඳ ගුරුවරයෙකි.

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි Pushpakumara. ඉදිරියටත් මා දන්නා බොහෝ දේ ඔයාලා වෙනුවෙන් කියල දෙනාව.❤

    • @dasujeewaduwearachchi4549
      @dasujeewaduwearachchi4549 4 ปีที่แล้ว +3

      Ekanam pehedili wenasak tiyenawa lessons wala

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      @@dasujeewaduwearachchi4549 බොහෝම ස්තූතියි ඔයාලගේ මේ comments walata.

    • @lasithchandrasekara5200
      @lasithchandrasekara5200 ปีที่แล้ว

      These files are not working on Yamaha E series keyboard. To make it work we have to convert it to a compatible format. th-cam.com/video/lZsmB-mv_C8/w-d-xo.html

  • @user-mi3ui3fw5y
    @user-mi3ui3fw5y 6 หลายเดือนก่อน +2

    බොහොම පින් සර් ට

  • @nisalfernando1967
    @nisalfernando1967 3 ปีที่แล้ว +5

    There is a word more than thank for you dear Madushan as you are the only person who gives the truth in playing a keyboard ..best part is bits you have introduced in songs..Thx a lot.

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      Nice to hear that. Thank you very much Nisal.

  • @sandiniabeywickrama5886
    @sandiniabeywickrama5886 3 ปีที่แล้ว +3

    lassani oya hodata kiyala denwa keyboard gahanna bari apithth gahana asa hethenawa.budusaranai oyata

  • @ranganakarunarathna1207
    @ranganakarunarathna1207 3 ปีที่แล้ว +5

    ජය වෙිවා අයියේ....දැන්නම් අලුත් කීබොඩි එකක් ගන්න වෙයි වගේ......තැන්ක්ස් අයියේ....

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +2

      බය නැතිව ගන්න.

    • @ranganakarunarathna1207
      @ranganakarunarathna1207 3 ปีที่แล้ว +2

      ඔවි අයියේ අනිවා......තැන්ක්ස්. මම වැඩ කරන්නේ STF එකේ. මම O/L පාස් උනාම ආශාව තිබ්බෙි මට ඔගන් එකකට. තාත්තා පොඩි එකක් ගෙනත් දුන්නා. ඒ කාලේ හැටියට එක ගොඩාක් වට්නවා තවමත් වැඩ. මම සිංදු පුරැදු උනා කිසිනෙක්ගේ දැනුමක් නැතිව. ඒත් කොඩස් කියන්නේ මොකක්ද කියන එක ගැන දැනුමක් තිබුනේ නැ. පස්සේ මම ගත්තා සකන්ඩි හැන්ඩ PSR E303 මම ජොබ් කේ නිසා එකට වෙලාවක් තිබුතේ අඩුවෙන්. ඒත් මට බැරි උනා කෝඩ්ස් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා දකින්න... හිතුනා අම්බානේකට. ඔයාගේ ලේසන් බලන්න අරං දවස් 09 දැනට. දැන් මට ඒ ගැන මාර පැහැදිලි කමක් තියෙන්නේ. දැන් ගෙදර යනකම් ඉවසුමක් නැ. හැබැයි යන්න වෙන්නේ ලබන අවුරැද්දේ..... කොරොනා වලට හිර වෙලා...
      ඔයා කියා දේන දේට අගයක් දෙන්න ඔනි නිසයි කතාව කිවිවෙි. ජය වෙිවා. අයියේ. ආශාව කැපවීම තියේනවානම් කාටඋනත් හැමදේම සිමිපල් තැන්ක්ස් අයියේ.....

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      @@ranganakarunarathna1207 බොහොම ස්තුතියි. ඔයට ජය වේවා..!!

  • @ranjithkatugampala5579
    @ranjithkatugampala5579 11 หลายเดือนก่อน +2

    Great teaching for beginners. Thanks a lot

    • @slnmadhushan
      @slnmadhushan  11 หลายเดือนก่อน +1

      You are welcome

  • @sithijadesilva3637
    @sithijadesilva3637 3 ปีที่แล้ว +2

    Great Job Sir... 😍🍻🎹 🎤 Thank you So much... !!!

  • @Didularanmina12345
    @Didularanmina12345 4 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා 😍😍

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +2

      Next one is coming soon

  • @sudamkaluarachchi6202
    @sudamkaluarachchi6202 4 ปีที่แล้ว +3

    ‌පට්ට.... No words to say thanks ... It's great in deed ....!!

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Thank you Sudam. Do you want more like that ?

    • @sudamkaluarachchi6202
      @sudamkaluarachchi6202 4 ปีที่แล้ว +1

      @@slnmadhushan Of course brother..

  • @CODEEATTRAVELLOVE
    @CODEEATTRAVELLOVE 4 ปีที่แล้ว +1

    Niyamayi.. hodatama kiyala denawa.. thankyou :)

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Thank you very much 😊

  • @Sonalsanujaya
    @Sonalsanujaya 4 ปีที่แล้ว +1

    ayye mehemai godak aya sindunam kiyala denawa eeth style eka denne nah thanx bohoma stuuti

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Puluwan hema deyakma denawa.

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සර් ❤

  • @ashokadesilva7091
    @ashokadesilva7091 3 ปีที่แล้ว +1

    mey mallige lesson wala kiyala deela thiyena tika igena ganna aurudu ganak music class giyath lebenne ne....nirlobiwa serama kiyala denawa..math sehena sewal igena gatta...jaya wewa...real teacher...god bless

  • @sisithkalhara6285
    @sisithkalhara6285 4 ปีที่แล้ว +2

    සුපිරි ....❤️

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Sisith 👍

  • @Dilip_Kumara
    @Dilip_Kumara 4 ปีที่แล้ว +1

    Good luck ayye. Enakan balan hitiye. Anith video ekath ikmata danna❤️🙏

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.

  • @hemanthiweerasinghe1067
    @hemanthiweerasinghe1067 4 ปีที่แล้ว +1

    Thank you very much..good lesson

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      You are welcome. Get ready next one is coming soon...!!👍

  • @sahanperera3847
    @sahanperera3847 4 ปีที่แล้ว +2

    ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් .. විදහට lessons කරන්නේ oya.. podi ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් ... good luck aiye දිගටම කරන්න ...

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Sahan❤👍

    • @sahanperera3847
      @sahanperera3847 4 ปีที่แล้ว +1

      @@slnmadhushan ❤️

  • @sunshine-cv2su
    @sunshine-cv2su 2 ปีที่แล้ว +2

    Please add more lessons!💚💚

  • @AYANS_WORLD21
    @AYANS_WORLD21 3 ปีที่แล้ว +2

    Wow so simple .. thank you sir

  • @Shan-wx9xo
    @Shan-wx9xo 3 ปีที่แล้ว +2

    Excellent and thank you for video

  • @dilandarshana8777
    @dilandarshana8777 4 ปีที่แล้ว +1

    Thanx aiye..anith lesson eka enakan balan innawa.

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @arunagamagedara3780
    @arunagamagedara3780 4 หลายเดือนก่อน +1

    Great job ❤

  • @shankarkumara3330
    @shankarkumara3330 4 ปีที่แล้ว +1

    Supiri sir.♥️

  • @shalithawijesinghe9348
    @shalithawijesinghe9348 4 ปีที่แล้ว +1

    thankz..honda wedak..❤❤

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @shankarkumara3330
    @shankarkumara3330 4 ปีที่แล้ว +2

    mehema chords walin songs play karanakota lassanai.
    Puluwannam sir ගුනදාස කපුගේ songs tikk mehema chords walin play karana widiya danna.මොකද අපි හැමෝම දන්නවා ඔහුගේ සිංදු.. කොහොම උනත් වැඩේ මරු සර් .. සුපිරි ♥️👌👉♥️👍👍👍

  • @dineshmangala1984
    @dineshmangala1984 4 ปีที่แล้ว +1

    Thank you sir 💐🎸

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      You are welcome Dinesh ❤👍

  • @rajuweerasekara9108
    @rajuweerasekara9108 3 ปีที่แล้ว +1

    jayawewa

  • @thiranravintha9336
    @thiranravintha9336 3 ปีที่แล้ว +1

    Ayya thankqq verymuch

  • @niroshkumara7313
    @niroshkumara7313 4 ปีที่แล้ว +1

    Thanks bro....

  • @siwankakumara5950
    @siwankakumara5950 4 ปีที่แล้ว +1

    Attama patta

  • @gihanweckramahewa2793
    @gihanweckramahewa2793 4 ปีที่แล้ว +1

    ජයවේවා

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ❤👍

  • @charithravihara1151
    @charithravihara1151 3 ปีที่แล้ว +2

    Thanks niyamai 👍👍👍

  • @srimathiweeraratne5711
    @srimathiweeraratne5711 4 ปีที่แล้ว +3

    හොදට තියෙනවා යාළුවා.වැඩෙි හොදයි

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤

  • @ranjithkatugampala5579
    @ranjithkatugampala5579 3 หลายเดือนก่อน +1

  • @chiranthisuras3427
    @chiranthisuras3427 3 ปีที่แล้ว +1

    your .STY drum beats cannot import to my Yamaha piano :( how can covert them to midi? Can you pls put drumbeats in .midi format

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      Drum beats can't convert into a midi file.

  • @evn.1606
    @evn.1606 3 ปีที่แล้ว +2

    👍👍

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 2 ปีที่แล้ว +1

    Good ser 🙏

  • @cdasanayaka3156
    @cdasanayaka3156 3 ปีที่แล้ว +2

    Oya download karanna dala thiyena styles e-463 keyboard ekata suport karanawada?

  • @hamilapriyantha8647
    @hamilapriyantha8647 2 ปีที่แล้ว +2

    Great 👍👍👍❤️❤️❤️❤️

  • @SunilSunil-hk6er
    @SunilSunil-hk6er 3 ปีที่แล้ว +1

    Niyamai ser

  • @charithravihara9954
    @charithravihara9954 3 ปีที่แล้ว +2

    Niyami 👍👍👍

  • @ruwanratnayake233
    @ruwanratnayake233 2 ปีที่แล้ว +2

    හරියට වටිනවා මේ වීඩියෝ එක..

  • @NMPerry1944
    @NMPerry1944 2 ปีที่แล้ว +1

    what is the model of your keyboard?

  • @suneth.8912
    @suneth.8912 4 ปีที่แล้ว +1

    Wadagath wadak

  • @erindine6229
    @erindine6229 4 ปีที่แล้ว +2

    Subscribed. Can u pls tell where to find style files specially for sinhala songs. And how to create sty files using softwares/ keyboard

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      I will do a lessons for creating Styles from Yamaha Keyboard soon.Stay tuned👍

  • @Dk-vf2xo
    @Dk-vf2xo 4 ปีที่แล้ว +1

    Godariyak pin

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @sihinaaccodemy.2704
    @sihinaaccodemy.2704 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @prasannamadu4140
    @prasannamadu4140 4 ปีที่แล้ว +1

    Niyamay

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤👍

  • @kulasirijayatilleke1963
    @kulasirijayatilleke1963 3 ปีที่แล้ว +3

    Good work

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Thanks

    • @manojajayasuriya8741
      @manojajayasuriya8741 2 ปีที่แล้ว

      @@slnmadhushan great video.
      මිල්ටන් මල්ලවආරච්චි ගෙ නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි..... Song එකෙ key board playing notes දෙන්න පුළුවන් ද? Great help.
      Thanks

  • @manjulanilanthi1012
    @manjulanilanthi1012 3 ปีที่แล้ว +1

    Super...

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 หลายเดือนก่อน

    Great ❤❤❤

  • @studN11
    @studN11 ปีที่แล้ว +1

    keyboard eke play Karanna Song walata notes hoyaganne kohomada

  • @seniyaperera984
    @seniyaperera984 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @bandarakekulawala5687
    @bandarakekulawala5687 3 ปีที่แล้ว +1

    Key board wadanaya igena ganna sahaja hakiyawak awashyaya thanks

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Ehema ekak naha. Hodin purudu puhunu unoth onama deyak karanna puluwan

  • @nilanthakumara5172
    @nilanthakumara5172 3 ปีที่แล้ว +1

    👍😉👍

  • @manjusaduni8420
    @manjusaduni8420 3 ปีที่แล้ว +1

    Ma lags thiyenne psr 3000 kybord eka meka hodaida on a beat eka ply karanna puluwanda

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Godak welawata play wenna one

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි මිත්‍රයා මමත් 96 සිට කීබොඩ් ගහනව සහ සින්කලා 2000දි මුලින්ම පුල්බෑන්ඩ් ගැහුවා 2011දි ත්‍රී පීස් ගැහුවා 2016 වෙනකන් ඊටපස්සේ කොලඔ ජොබිඑකට ගියාට පස්සේ බෑන්ඩ් මගඇරුනා ඒ කාලේ සාමාන්‍ය කීබොඩ් එකක් තිබුනා පස්සේ මල්ලිගෙ අතින් ඒක පිච්චුනා දැන් මට කීබොඩ් එකක් නැ කවදහරි මගේ ආසාව විනෝදාංශයක් වශයෙන් sx900 කීබොඩ් එකක් අරං ප්ලේ කරන්න.

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 2 ปีที่แล้ว +1

    I like it .

  • @subodha87
    @subodha87 4 ปีที่แล้ว +1

    yamaha psr sx 900 key board eka program karanna puluwanda,6/8 beet hadanna puluwanda,thabla wage hada ganna kit tiyenawada

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Puluwan. Man idiriyedi video 1k karanawa e gana

    • @subodha87
      @subodha87 4 ปีที่แล้ว +1

      @@slnmadhushan ok thanks,hoda wadak oyage me wade,god luck

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      @@subodha87 Thank you 🙏

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 2 ปีที่แล้ว +2

    Thank you very much for your lesson. මම psrE463 organ eke mee පිළිවෙලට copy kala.
    Organ eke sounds එන්නෙ naa
    හැකියාවක් ඇත්නම් solution ekak කියන්න

  • @milanchathuranga7106
    @milanchathuranga7106 4 ปีที่แล้ว +1

    Thanks

  • @chathurajayasiri2688
    @chathurajayasiri2688 3 ปีที่แล้ว +1

    Akanam maru sir

  • @premkumara501
    @premkumara501 3 ปีที่แล้ว +1

    Kohomada Aiye download karanne me music beats eka

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Link for Drum Beat,Lyrics and chords-
      drive.google.com/drive/folders/1awNu_qCZtGtdIhtAFnhwpbIfYsnHFJ7r?usp=sharing

  • @dmajor1718
    @dmajor1718 4 ปีที่แล้ว +1

    Mage keyboard eka PSR-E463 meke style eke number eka mokakkdda

  • @adamshan788
    @adamshan788 3 ปีที่แล้ว +1

    niymai aiya oyge lesson walin mn gdk igna gtta.. aiya piano notes play krna hati Lesson ekak krnko..gbu

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Piano lessons 1k lagadi kala. Balanna

  • @nishanialudeniya
    @nishanialudeniya 4 ปีที่แล้ว +1

    Wow

  • @firedragonmusic2857
    @firedragonmusic2857 ปีที่แล้ว +1

    Sir psr s900 ekt meeke beat tracks wadada

  • @NMPerry1944
    @NMPerry1944 3 ปีที่แล้ว +1

    Yamaha PSR E 463 key board එකට Beat කොහොමද යොදාගන්නෙ ?

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Beats daanna baha E series walata

  • @sanriksolar7743
    @sanriksolar7743 4 ปีที่แล้ว +1

    thanks

  • @RNA12437
    @RNA12437 3 ปีที่แล้ว +1

    Thank you

  • @prabuddhikamadushanka2529
    @prabuddhikamadushanka2529 4 ปีที่แล้ว +1

    Wow good

  • @siwankakumara5950
    @siwankakumara5950 4 ปีที่แล้ว +1

    Thanx sar

  • @sandunchathuranga3385
    @sandunchathuranga3385 3 ปีที่แล้ว +1

    sir, onama song ekakata enne uparima chords 7 k witharada ?

  • @liyanagevasanthavasantha4312
    @liyanagevasanthavasantha4312 3 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න ආසාවෙන් හිටිය දෙයක් ගොඩාක් ස්තූතී thank lot of you (k,s,a)

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      අහන්නත් සතුටුයි

  • @samadhideeshana1501
    @samadhideeshana1501 3 ปีที่แล้ว +1

    Sir man gawa tynne sir psr e333 sir drum beat eka daganna widihak nadda sir

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Danna tharamin support karanne na 333 ta

  • @dasujeewaduwearachchi4549
    @dasujeewaduwearachchi4549 4 ปีที่แล้ว +1

    Super jobs

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Thank you 👍

    • @dasujeewaduwearachchi4549
      @dasujeewaduwearachchi4549 4 ปีที่แล้ว +1

      @@slnmadhushan Mr madu...lap ho computer haraha vitharada down load karanna puluwan

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      @@dasujeewaduwearachchi4549 Ehema download kaloth wade lesi. Phone 1n download karagannath puluwan oyalaga phone 1ta pen drive 1k connect karana adapter 1k tibunoth.

  • @sachinkusal8956
    @sachinkusal8956 3 ปีที่แล้ว +1

    yamaha psr E363 keyboard eken sinduwata one drumbeat eka nane
    drumbeat eka daganna amarui

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Wade kara gaththada

    • @sachinkusal8956
      @sachinkusal8956 3 ปีที่แล้ว

      @@slnmadhushan drum beat eka daganna baa

  • @dinehbiyanvila3546
    @dinehbiyanvila3546 2 ปีที่แล้ว +1

    Super

  • @chanukamidigaspage8560
    @chanukamidigaspage8560 4 ปีที่แล้ว +1

    මගේ ලග තියෙන්නෙ s970 keyboard ekak 6/8 beats හදාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද. Songs beats dowload කරන්න පුළුවන් ක්‍රමයක් තියනවද.

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Api next lessons wala katha karamu kohomada drum beats hadanne kohomada kiyala.

    • @chanukamidigaspage8560
      @chanukamidigaspage8560 4 ปีที่แล้ว

      SLN Madhushan 🙏

  • @sanjeevaniproduct
    @sanjeevaniproduct ปีที่แล้ว

    psr 550 key board ekata style nedda brother

  • @dulinadinusara5946
    @dulinadinusara5946 3 ปีที่แล้ว +1

    PSR e453 sty eka use karanna puluwanda?

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Danna tharamin inbuilt beats use karanna puluwan.
      Mata play karanna labilama na oua board eka

    • @dulinadinusara5946
      @dulinadinusara5946 3 ปีที่แล้ว

      @@slnmadhushan mekata hariyana wena beat ekak kiyannako

    • @dulinadinusara5946
      @dulinadinusara5946 3 ปีที่แล้ว

      @@slnmadhushan mage keyboard ekata sty eka Danna bane

  • @samansisirakumara8442
    @samansisirakumara8442 3 ปีที่แล้ว +1

    Niyami sir

  • @sanriksolar7743
    @sanriksolar7743 4 ปีที่แล้ว +1

    kohomada drum beat eka download karanne please let me know

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      drive.google.com/drive/folders/1awNu_qCZtGtdIhtAFnhwpbIfYsnHFJ7r?usp=sharing

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Me link eken download karaganna

  • @sahanperera3847
    @sahanperera3847 3 ปีที่แล้ว +1

    පුළුවන් නම් style create කරන විදහ ගැනත් lesson s tikak කරන්න . . Style s wala brake s tika add කරගන්න විදහ ගැන වගේ..thank you .

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว +1

      Next one try to do that. Stay tuned

  • @sampathmanjula9332
    @sampathmanjula9332 4 ปีที่แล้ว +1

    Ane mulinma thanks oyata eth Mata amarui ne

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Amarui kiyala deyak na. Hodata practice karana

  • @manjusaduni8420
    @manjusaduni8420 3 ปีที่แล้ว +1

    Oya Dena beat download karaganne kohomada kiyanawada

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Description box eke dala thiyenne link eka. Eken download karaganna

    • @manjusaduni8420
      @manjusaduni8420 3 ปีที่แล้ว

      Laugh lesan ekak gennako me aiye psr 3000 kybord eka hodaida

  • @sampathmanjula9332
    @sampathmanjula9332 4 ปีที่แล้ว +1

    Mage laga psr e360 ekak thiyenne Hari amarui ne drum beat had a ganna

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Keyboard 1 thiyena hoda 4/4 beat 1k dagena practice karanna.

  • @kamalj7858
    @kamalj7858 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක් අගය කරනවා., මේ Styles අපිට PSR S-670 එකට පාවිච්චි කරන්න බැරිද?

  • @sldjhesii4597
    @sldjhesii4597 4 ปีที่แล้ว +1

    Em9 chords akae nottika avanna puluvanda

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      Eminor (add9) E F# G B
      Lesson 6 balanna. Chords 164k easy hada ganna puluwan widihata kiyala dunna

  • @janiththathsara
    @janiththathsara 2 ปีที่แล้ว +1

    අයියෙ සාමාන්‍යයෙන් පොඩි Keyboard එකකට බීට් දාගන්න බෑනෙ, ඒකට විසදුමක් නැද්ද 😕

  • @ashokpradeepperera6323
    @ashokpradeepperera6323 4 ปีที่แล้ว +1

    Style ekak craete karaganna kiyala dennako.ekama beat ekata break ekakui thawa wena wena roll add karaganne kohomada kiuaya.ඔබට ජය ✌

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම්

  • @nethunsuyama2965
    @nethunsuyama2965 5 หลายเดือนก่อน +1

    Clarence shoorin Saha Milton shoorin Kiya amathuu obath shoorin kenek thamai

  • @Originalkaroke94
    @Originalkaroke94 3 ปีที่แล้ว +1

    Ayye me beat eka 775 ekata wada karanne naen ai e?🤔🤔

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Weda karanna one. Poddak aye aluth pen drive ekakata dala balanna

    • @Originalkaroke94
      @Originalkaroke94 3 ปีที่แล้ว +1

      @@slnmadhushan hari wada kara thank you ayye (y)

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      @@Originalkaroke94 Most welcome 🙏

  • @chathurangaabayarathna3425
    @chathurangaabayarathna3425 4 ปีที่แล้ว +1

    Casio ckt 2200 practice karanna hodaida

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      හොඳටම ඇති.

    • @chathurangaabayarathna3425
      @chathurangaabayarathna3425 4 ปีที่แล้ว +1

      @@slnmadhushan thank you .man oyage videos balala thama me davas vala practice karanne digatama karagena yanna.

    • @chathurangaabayarathna3425
      @chathurangaabayarathna3425 4 ปีที่แล้ว +1

      @@slnmadhushan ජය වේවා

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      @@chathurangaabayarathna3425 දිගටම කරගෙන යන්න.
      ඔබට ජය 👍

    • @chathurangaabayarathna3425
      @chathurangaabayarathna3425 4 ปีที่แล้ว +1

      @@slnmadhushan ane ayya podi veradimak una ctk 5200 key bord eka eka practice valata hodaida

  • @kassamachan2183
    @kassamachan2183 3 ปีที่แล้ว +1

    Aiye psr i455 tracks danna barida

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 3 ปีที่แล้ว +3

    මහත්මයා ඔබ ඉතා පැහැදිලිව කියා දෙනවා,දරුවන්ට විශාල සේවයක් ඔබ කරන්නෙ...ඔබව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න පුලුවන් නම් ඉතාම ස්තුති වන්ත වෙනවා

    • @slnmadhushan
      @slnmadhushan  3 ปีที่แล้ว

      Mage FB page eka SLN Madhushan.

  • @thilakrathnayaka583
    @thilakrathnayaka583 4 ปีที่แล้ว +2

    Wade niyamai sir. Oya key bord eke model number ekai price ekai danna pls

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Model eka Yamaha Psr S950.
      Used ekak 150,000k withara weddi ganna puluwan wei

  • @expatriate2477
    @expatriate2477 4 ปีที่แล้ว +1

    මේ සින්දු medley එකම හරි chords එක්ක ඉදිරිපත්කරන්න.

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +1

      ඉදිරි Lessons වල කරමු. දිගටම කරගෙන යන්න.❤👍

  • @siwankakumara5950
    @siwankakumara5950 4 ปีที่แล้ว +1

    Ammo gindara gindara

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว

      Thank you very much. Oyage yaluwantath balanna share karanna 👍

  • @chandrikdesilva3688
    @chandrikdesilva3688 4 ปีที่แล้ว +2

    PSRS750. HODIDA

    • @slnmadhushan
      @slnmadhushan  4 ปีที่แล้ว +2

      Hodai. 770 ekak balanna.