ලස්සන නාළිකා වෙනුවෙන් අපේ ප්‍රාර්ථනය - මතු භවයේදි කථා කරන්නත්, කන් ඇහෙන්නත් වාසනාව ලැබේවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 164

  • @indunilthushara5657
    @indunilthushara5657 4 ปีที่แล้ว +19

    නලිකාට ලබන ආත්මෙිදි කතා කරන්න හැකි වෙිවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tikirimanike4773
    @tikirimanike4773 5 ปีที่แล้ว +40

    උපදින ආත්මයක නිරෝගිව ලස්සනට ඉපදේවා නාලිකා

    • @yahirtheo4976
      @yahirtheo4976 3 ปีที่แล้ว

      I know I am kinda randomly asking but does anybody know of a good website to stream newly released series online ?

  • @piumalchathuranga665
    @piumalchathuranga665 5 ปีที่แล้ว +71

    මතු උපදින බවයෙකදීවත් මේ වගේ දෙයක් වෙන්නෙපා නංගියේ ඔයාට..ලස්සනම කෙනා වෙලා උපදින්න ඕනී..දලදා සමිදු පිහිටයි.

    • @sudukumarisudukumari405
      @sudukumarisudukumari405 5 ปีที่แล้ว

      Paw oyata me athmedi hari kaman na deviyanta puluwan nam pihita wenna kata karanna

    • @chithrakumari9428
      @chithrakumari9428 2 ปีที่แล้ว

      ලස්සනදුවෙ ඔයාට බුදුසරණ යි

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 5 ปีที่แล้ว +22

    ලස්සන කෙල්ලෙක් පව් ඇත්තටම දුකයි. ඔයාව ආදරයෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ලැබෙයි.

  • @සුන්දරලංකා-ෂ7ඡ
    @සුන්දරලංකා-ෂ7ඡ 3 ปีที่แล้ว +5

    මේ ආත්ම බවයෙදි අහිමි වෙච්ච ඒ කට හඬ ලබන ආත්මෙදි ඔයාට ලැබෙන්න ඕන නංගී , මං ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට ලබන ආත්මෙදි ලස්සන පිරිමි කෙනෙක් වෙලා ඉප⁣දෙන්න ලැබේවා කියලා , දළඳා හාමුදුරුවන්ගේ❤️🙏 පිහිටයි නංගි ඔයාට

  • @chamichamii4813
    @chamichamii4813 4 ปีที่แล้ว +12

    ඔයාට බුදු සරණයි මතු අත්මේදි ලස්සනට කතා කරන්න පුලුවන් ලස්සනයි කෙනා ඔයා වෙන්න ඔනේ ❤❤❤❤❤❤

  • @සරංබරං
    @සරංබරං 5 ปีที่แล้ว +10

    සියලු දෙනා සුවපත් වේවා❤️❤️❤️❤️💐

  • @nuwanthilina6035
    @nuwanthilina6035 3 ปีที่แล้ว +8

    Lassanai akka ලබන ආත්මේ පිරිම් ආත්මයක් ලැබෙන්න ඔනේ❤❤❤❤❤

  • @ashanchandeera6351
    @ashanchandeera6351 3 ปีที่แล้ว +4

    මංජුල අයියා ඔයා ගොඩක් හිත හොඳටම හොඳ මනුස්සයෙක් අයියේ....

  • @SampathSumanasiri
    @SampathSumanasiri 4 หลายเดือนก่อน

    අනිවාර්යෙන් ඇත්තටම. බුදුසරනයි

  • @chamarakumara5083
    @chamarakumara5083 5 ปีที่แล้ว +27

    මේවා බලන්න බෑ අයියේ ඔයා කොහොමද මේවා දරාගෙන කතා කරන්නේ.... හම්මෝ බුදුසරණයි

  • @nilakshidias859
    @nilakshidias859 3 ปีที่แล้ว +8

    ජේසු පිහිටයි අක්කෙ😍

  • @raviyaboydotcom5099
    @raviyaboydotcom5099 3 ปีที่แล้ว +2

    ලස්සන කෙල්ලෙක් පව් ඇත්තටම දුකයි. ඔයාව ආදරයෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ලැබෙයි.
    ඔයාට බුදු සරණයි මතු අත්මේදි ලස්සනට කතා කරන්න පුලුවන් ලස්සනයි කෙනා ඔයා වෙන්න ඔනේ ❤❤❤❤❤❤
    බුදු සරණයි අක්කේ ඔයාට .

  • @chamindakumara8494
    @chamindakumara8494 4 ปีที่แล้ว +8

    බුදු සරණයි❤

  • @bimalijinendra2792
    @bimalijinendra2792 4 ปีที่แล้ว +3

    අනිවාර්යෙන්ම ඒ පැතුම ඉටු වේවා...

  • @harshamaduranga3282
    @harshamaduranga3282 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!

  • @sanathpriyananda2761
    @sanathpriyananda2761 5 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි නංගී ඔයාට

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 5 ปีที่แล้ว +6

    පෙර භවයේ කරපු අකුසල කර්මයක් ⁣නිසා ඔබට මේ භවයේදී කථා කිරීමට නොහැකි වෙන්න ඇති නමුත් ඔබ ධෙර්‍යමත්ව නැඟි සිටින්න උත්සාහා කිරීම අගය කරනවා..මතු භවයේදී ඔබට කථා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..වසර දහයකට වඩා අත්දැකීම් ඇති මා හට ගාමන්ට් ජිවිතය ගැන හොඳින්ම දන්නවා..සුභ අනාගතයක් නංගියෝ ..

  • @sadunchathuranga6708
    @sadunchathuranga6708 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට...හොඳ කෙනෙක් හම්බෙයි...ඔයාව හොඳින් බලාගන්න

  • @gekiyanagesudharshanaperer1407
    @gekiyanagesudharshanaperer1407 3 ปีที่แล้ว +2

    Deumi wage budusaranai nangiyo 🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kudabanda9468
    @kudabanda9468 5 ปีที่แล้ว +1

    අනේ ඔවු දුවේ ඉලග අාත්මයේ ලස්සනට කතාකරන්න ලැබේවා එ අායතනයට ගත්ත අයිතිකාර මහත්මයා අැතුලු පවුලේ අයටත් ගොඩාක් පිංසිද්ද වේනවා එ දුව වගේ අයට රැකියාවල් දිම එ දුව අැතුලු සියලුදේනාටම තේරුවන්සරණයි

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ranganaprabath9573
    @ranganaprabath9573 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබට

  • @manikaraynham3893
    @manikaraynham3893 3 ปีที่แล้ว +1

    බුදු සරනයි නන්ගි

  • @ruwandissanayaka7998
    @ruwandissanayaka7998 3 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🙏😪

  • @lalithkumara1544
    @lalithkumara1544 4 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @asankasamarasingha2173
    @asankasamarasingha2173 5 ปีที่แล้ว +5

    ලස්සන කෙල්ල ...😘😘😘😘😘😍😍😍😍😍😍😍අදරෙයි....

  • @setamoda5755
    @setamoda5755 5 ปีที่แล้ว +4

    බුදු සරණයි දෝණිය

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 4 หลายเดือนก่อน

    බුදු සරණයි පුතෙ

  • @GamingWithKingSL
    @GamingWithKingSL 4 ปีที่แล้ว

    ඒ විදියටම වෙන්න ඕනි

  • @chandrafernando6428
    @chandrafernando6428 5 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි දුවෙ

  • @NisalanuvanNisala-cp3le
    @NisalanuvanNisala-cp3le ปีที่แล้ว +1

    Lassanai godak oya . , nangi

  • @නිල්අහස්
    @නිල්අහස් 5 ปีที่แล้ว +1

    මගේ ප්‍රාර්ථනාවත් එකමයි නාලිකා...

  • @thusharajayathilaka1450
    @thusharajayathilaka1450 3 ปีที่แล้ว +2

    නයනනාරා වගේමයි. නයනනාරා ඔයා එයාට උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්

  • @kuwaitkukodippilikodippili9840
    @kuwaitkukodippilikodippili9840 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දුවේ

  • @janithmadurangagamage1686
    @janithmadurangagamage1686 5 ปีที่แล้ว +2

    Oya hithana pathana samade e wilasin itu wewa budu saranay nangiyo

  • @damsarashrimal254
    @damsarashrimal254 2 ปีที่แล้ว

    බුදු සරනය්

  • @kavimahanama3339
    @kavimahanama3339 5 ปีที่แล้ว +4

    බුදු සරණයි නංගී

  • @PubuduUdawatta
    @PubuduUdawatta 2 ปีที่แล้ว

    Thenuwara what a kind hearted soul!

  • @wasanthawasantha6391
    @wasanthawasantha6391 3 ปีที่แล้ว

    Budusaranai

  • @Mar-mf8oo
    @Mar-mf8oo 3 ปีที่แล้ว

    Mathu bawaya oyata lassna ruwak sha mihiri kathadak obatha labewa jesu pihitai manika

  • @krishathabalasuriya6813
    @krishathabalasuriya6813 2 ปีที่แล้ว

    Budu Saranin Dedimunda Deviyan athulu Devi dewathawwange Balayen Katha karanda Hekiyawa Lebewa....!!

  • @HatmorningHa
    @HatmorningHa 5 ปีที่แล้ว +2

    Nangiye budu saranain labana hema athmayakadima hoda lassana kellak wela .katha karanna puluwan wenna pathanawa

  • @sihinasiththaravi4710
    @sihinasiththaravi4710 5 ปีที่แล้ว +17

    එයා නයනතාරා වගේ. (දෙව්මි)

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว

    Sundara nalika duwata sasara upadina sema aathma bawayakdeema mihiri katahada siyalu anga adupadu nomethiwa pihitawa lokaye lassanama kanthawak wewa yasaesuru dana dhanyen sapiriwa enna lebewa kiya budu sarana parthana karanawa.

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි💓💓💓💓💓💓💓💓💓💓

  • @anilmadushanka7503
    @anilmadushanka7503 4 ปีที่แล้ว +1

    Budu saranai akke labana athme oyata Katha karanna puluwan wenawa aniwarenma

  • @rosirosi1083
    @rosirosi1083 4 ปีที่แล้ว +1

    Esema wewa

  • @සිහිනසිහින
    @සිහිනසිහින 4 ปีที่แล้ว

    බුදු සරනයි නාලිකා

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว

    Lassanaii bs dp♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @nilanila7241
    @nilanila7241 5 ปีที่แล้ว +2

    Pau ane davi pihitai nangi.bs.

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 5 ปีที่แล้ว +1

    Pau budusaranai වස්තු

  • @samanjayalath8430
    @samanjayalath8430 4 ปีที่แล้ว +1

    mathu upadina bawayade nerogee lassana uwathiyak wawa

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +1

    Pau eya....labana athme ලස්සන කටහඬ k labenna oni

  • @dineskumarakumara1964
    @dineskumarakumara1964 3 ปีที่แล้ว

    Adarai.hamadamath

  • @nalanifonseka1351
    @nalanifonseka1351 ปีที่แล้ว

    Aniwa

  • @sadarurathnayake8330
    @sadarurathnayake8330 5 ปีที่แล้ว +1

    බුදු සරණයි නංගියො

  • @sanathusanathu9112
    @sanathusanathu9112 3 ปีที่แล้ว +6

    මංජු අයියේ ඔයාගේ හිත ගොඩාඩාක් පෝසත්

    • @fxhxgccxjxhg6564
      @fxhxgccxjxhg6564 3 ปีที่แล้ว

      Eyata kathakaranna dewi yange asirwadaya labewa

  • @meedusirilal6092
    @meedusirilal6092 5 ปีที่แล้ว

    හරිම sanwadi budusaranai

  • @madushyamali2826
    @madushyamali2826 5 ปีที่แล้ว +2

    Ane Lassana kellek budusaranaiiii nangi

  • @maheshdanu9652
    @maheshdanu9652 3 ปีที่แล้ว

    Ou aiye nalika akka labana athme lassana katahadak lassana ruwak thiyana hoda kenek wenna oni bs

  • @nandikamadurangamaxxx7437
    @nandikamadurangamaxxx7437 3 ปีที่แล้ว

    බුදුසරණයි akki

  • @nimashafernando2203
    @nimashafernando2203 5 ปีที่แล้ว +7

    🙏❤️❤️💕💕😘

  • @ashanshashika6079
    @ashanshashika6079 3 ปีที่แล้ว

    budu saranai nangi

  • @ishanmadhushanka2702
    @ishanmadhushanka2702 3 ปีที่แล้ว

    Budu saranaiii❤️❤️❤️

  • @anushasumanasingha1056
    @anushasumanasingha1056 3 ปีที่แล้ว +2

  • @priyangakumari5456
    @priyangakumari5456 4 ปีที่แล้ว

    Yes

  • @ritarita5608
    @ritarita5608 5 ปีที่แล้ว +1

    oyata godak pin aiye,me athme bari unata katha karanna labana athme puluvan venna kiyala mage හදවතින්ම prarthana karanava

  • @kumarichampa5832
    @kumarichampa5832 5 ปีที่แล้ว +1

    Oyata lassana anagathayak

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 ปีที่แล้ว +1

    Theruvan saranai nangiye oyata.

  • @Abc-pw1ys
    @Abc-pw1ys 5 ปีที่แล้ว +1

    pau ane lassana kella thruwan saranai

  • @jl6861
    @jl6861 5 ปีที่แล้ว

    Budusaranai nangiyo. Oyata dalada samidu pihitai

  • @shanmaduwantha8687
    @shanmaduwantha8687 5 ปีที่แล้ว +2

    I love you nangi

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 5 ปีที่แล้ว

    Budu saranai davi pihitai ow lassanama kna ipadawa katahadath labawa

  • @suramax9586
    @suramax9586 4 ปีที่แล้ว

    Budu saranai

  • @gayan7538
    @gayan7538 5 ปีที่แล้ว

    බුදු සරණයි

  • @tanglejourney3184
    @tanglejourney3184 4 ปีที่แล้ว +3

    Mta thyena katin pita wena wachana simawak na. Wlawakata anawashya wachana ona thram kyola api nasthi kranawa.A athare mge ktha krana wachana 100k me akka wnuwen denna mta puluwan una nam😢😢😢😢😢😢😢

  • @Rani-vl1lp
    @Rani-vl1lp 9 หลายเดือนก่อน

    ♥️♥️🙏♥️♥️

  • @supundaminda6694
    @supundaminda6694 5 ปีที่แล้ว

    mathu ubadina athmayakama katahada lebewa Akka budu saranai davipihitai oyata 😢

  • @lifeofjay7635
    @lifeofjay7635 3 ปีที่แล้ว

    Nayanatharama thamai,e wage pau budu saranai oyata

  • @dimuthdilruk1302
    @dimuthdilruk1302 5 ปีที่แล้ว +1

    budusaranai.akkaeke.ouata

  • @lalithkumara1544
    @lalithkumara1544 4 ปีที่แล้ว

    Adarei

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 8 หลายเดือนก่อน

    මතු භවයේදි කථා කරන්නත්, කන් ඇහෙන්නත් වාසනාව ලැබේවා බුදුසරණයි .

  • @nirmaladamayanthi5747
    @nirmaladamayanthi5747 5 ปีที่แล้ว +4

    Budusaranai nangiye

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 5 ปีที่แล้ว

      සියලු දෙවියන් ගෙ.පිහිට යි.පුතෙ .ඔයාට

  • @aththanayakaaththanayaka2249
    @aththanayakaaththanayaka2249 3 ปีที่แล้ว

    Labannau hama athmayadima mawan adu paduwak natuwa upadinna wasanawa shaktiya labawaa

  • @dulanganinadeeshima7972
    @dulanganinadeeshima7972 5 ปีที่แล้ว +1

    as walata aka dakiddi duka danenawa....budu saranai akke

  • @madumadawaaravinda1317
    @madumadawaaravinda1317 3 ปีที่แล้ว

    Budu saranai akke

  • @niroshapriyangani3863
    @niroshapriyangani3863 5 ปีที่แล้ว

    Budu saranaiii nanga Oyata harima lassani Oya

  • @madushankakasun9367
    @madushankakasun9367 4 ปีที่แล้ว

    Mathu upadina kisima athmeka mewage deyak wenna nam epa mage nangita hamadamath sathutin inna labewa budu saranai dewipihita hamadama labewa

  • @mobixtrm5083
    @mobixtrm5083 5 ปีที่แล้ว

    Aiye oya ge wacana walata hadawata kada wetenawa Aiya oyatat suba Anagathayak

  • @nuwanpredeep5231
    @nuwanpredeep5231 3 ปีที่แล้ว

    B s nangi

  • @ajithkumara9264
    @ajithkumara9264 5 ปีที่แล้ว

    teruwan saranai budu saranai

  • @inokasandamali9239
    @inokasandamali9239 5 ปีที่แล้ว

    Budu saranai nangiyo

  • @ashikanadee9845
    @ashikanadee9845 5 ปีที่แล้ว

    Dewe pihitai budu saranai nangiyo

  • @jadnawfal9684
    @jadnawfal9684 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි නංගි ඔයාට මම කැමතියි ඔයා මගෙ නංගිකේනේක් හැටියට අදුන ගන්න මට සහොදරයො කවුරැත් නැ

  • @kuwaitkkk4089
    @kuwaitkkk4089 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @boshbakomary5176
    @boshbakomary5176 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @sunetasuneta4528
    @sunetasuneta4528 5 ปีที่แล้ว

    mathu upadina hema athmema mehema deyak wenna epa nangiyo oya godak lassanai bs

  • @raviduashan1261
    @raviduashan1261 5 ปีที่แล้ว

    Budu saranai akke.....

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 3 ปีที่แล้ว

    Kasada badinna kamathivena ekak nadda danna