අපා දුක් විඳින මිනිස්සු ඉන්නවා ද? (සිතා ගත නොහැකි කර්ම විග්‍රහය) | Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2021
  • #SaddaseelaThero #Apaya #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 154

  • @missakainternationals884
    @missakainternationals884 3 ปีที่แล้ว +48

    මම දැකපු පුදුම ධර්ම කථිකත්වයක් තියෙන ස්වාමින්වහන්සේ නමක්. ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා.!!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට මම කුවෙට් රටේ ඉන්නෙ පුලුවන් වෙලාවට ඔබවහන්සේගේ ධර්ම දේශනා අහනව එක දිගටම අහන්න බැ පුලුවන් වෙලාවට අහල ඉවර කර ගන්නව අපේජීවිතේ අපි ගෙනාපු කර්ම සක්තිය අනුව මෙහෙට වෙලා දුක්විදිනව පඩියක් ලැබුනට හිතේ තියන සැනසීමක් අපට නැහැ දරුවන් ගැන කල්පනා කරද්දි හරිම මානසික තත්ත්වයක පත්වෙනව මෙවැනි ධර්ම දේශනා අහල ජීවිතේ අවබෝධ කරගන්න පුලුවන් .ඔබවහන්සේට නිර්මාණය සාන්තිය අවභෝදවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +56

    සාදු සාදු සාදු මේ දර්ම දේසනාවේ බලයෙන් ඔබ වහන්සේ ටත් බණ ඇසූ මට ත් මගේ පවුලේ සැමටත් සියළුම ලෝක වාසීන්ටත් යහපතක්ම වේවා සාදු සාදු සාදු ...

  • @mimindaharshana
    @mimindaharshana 3 ปีที่แล้ว +7

    පිංවත් මහා සංඝරත්නට මාගේ නමස්කාය වේවා..
    පිංවත් මහා සංඝරත්න, නිදුක් වේවා..! නිරෝගි වේවා..! සුවපත් වේවා..!
    සාදු.. සාදු.. සාදු..🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +55

    මගේ ගුරු දෙව්දුන්ට නමස්කාර වේවා ඔබ වහන්සේදේශනා කරන බණ පදයක් ගානේ ඔබ වාහන්සේට මේ ගෞතම බුද්ද ශසනය තුලම චතුරාර්ය සාත්‍ය දර්මයම අවබෝද කර ගන්න ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායු ලබාත්වා... තුනුරුවන් සරණයි

  • @anandaherath2275
    @anandaherath2275 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරනය් පින්වත් අපෙ ස්වාමින් වහන්සෙට !!....

  • @sahdyanilmini1855
    @sahdyanilmini1855 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලුම දෙනාට නමෝ බුද්ධාය

  • @indikasusantha6681
    @indikasusantha6681 3 ปีที่แล้ว +17

    ඒ භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ඒ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!!!චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගෙන නිවන් දකිත්වා !!!!!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @alali2856
    @alali2856 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු කුවේට් සිට

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +63

    අනේ සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ මාත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්නෙ පිටරට ඉඳලා හොරෙන් හොරෙන් වගේ ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා අපටත් ඉක්මනින් ධර්ම ගෞරවය ඇතුව බණ අහන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +11

    🎀 සාදු 🎆 සාදු 🎀 සාදු 🎆 සාදු 🎀 නමෝ 🎆 බුද්දාය 🎀 නමෝ 🎆 බුද්දාය 🎀 තෙරුවන් 🎆 සරණයි 🎀 පිණ 🎆 වත් 🎀 අපේ 🎆 හාමුදුරුවනේ 🎀 ඔබ 🎆 වහන්සේ 🎀

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว +32

    සාදු..සාදු..සාදු...පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී ව දීර්ඝ ආයුෂ ලබත්වා!!

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +21

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.............................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..............

  • @mahenabeysingha1502
    @mahenabeysingha1502 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏

  • @nimalsantha5060
    @nimalsantha5060 3 ปีที่แล้ว +7

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +43

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! හරිම අපූරුයි අපේ ස්වාමින්වහන්සේ ඉතාමත් පැහැදිලි අති උතුම් ශ්‍රී සද්ධර්මය මනාව ශ්‍රී සද්ධර්මය අතිශයින්ම වටිනා කියාගත නොහැකි තරමටම වටිනා ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ හට ස්‍රවනය වේවා ! හතුරන් මිතුරන් අන් සියලු පින්වතුන්ට ස්‍රවනය වේවා ! කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට පින් සිදු වේවා ! සාදු !!! ජීවිතය යහමාර්ගයට පිවිතුරු නිවන් මගට මේ උතුම් ශ්‍රී සද්ධර්මය මාහට උපකාරී වේවා ! පාරමිතාවක්ම වේවා !
    සාදු !!!
    ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි... උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @vindyaabewardhana3377
    @vindyaabewardhana3377 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පිං....මෙවෙනි දේශනා අපි වෙනුවෙන් දෙශනා කරනවට.

  • @vigithanandasenarath3732
    @vigithanandasenarath3732 3 ปีที่แล้ว +30

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා🙏🙏🙏🙏🙏🙏 පින්වත් සත්පුරුෂ මාහා සගරුවන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුක් නිවාලන පරම සැපය සැනසිම උදාකරන අමාමහා නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ll1qt4ph2r
    @user-ll1qt4ph2r 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!
    මගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @singhapuragenishantha9907
    @singhapuragenishantha9907 3 ปีที่แล้ว +5

    හරිම වටිනවා අපෙ හාමුදුරුවනේ ... තෙරුවන් සරණයි

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +41

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    උතුම් ශ්‍රී සද්ධර්මය මා දෙවනුවත් ස්‍රවනය කරන්නේ ඉතාමත් සතුටින් සාදු !!! පින්වත් සියලු පින්වතුන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා !

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏අපලොවුතුරා බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙවො 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +4

    උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමකාරය වේවා..!
    සාධූ..සාධූ...සාධූ...!
    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා ව උතුම් පාරමිතාවක් ම වේවා සාදු සාදු සාදු

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +86

    මෙවන් ස්වාමීන්වහන්සේලා රටටම වාසනාවක්🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +10

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 3 ปีที่แล้ว +9

    Obawahanseta pathana bodhiyakin uthum niwan awabodhaya wewa! Dayakau semata niduk neerogee deergau lebewa!

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @samanthennakoon3717
    @samanthennakoon3717 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !

  • @indraniindrani3305
    @indraniindrani3305 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපෙන් හාමුදුරුවනේ

  • @lankalakumari5656
    @lankalakumari5656 3 ปีที่แล้ว +13

    අපෙ හාමුදුරුවනේ තෙරුවන්සරනය් ඔබ වහන්සෙට හැමදාම obawb
    Bnsege

  • @samudinethara9419
    @samudinethara9419 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු
    නමෝ බුද්ධාය
    🙏🙏🙏

  • @Million.Subscriber
    @Million.Subscriber 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පිංවත් මහා සංඝරත්නය නිදුක් නිරෝගීව බොහෝ කල් වැඩ සිටිත්වා

  • @user-ex4yt2ld7z
    @user-ex4yt2ld7z 3 ปีที่แล้ว +31

    තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @upaliupathissa8042
    @upaliupathissa8042 3 ปีที่แล้ว +11

    Mamath oba wahansege darmaya sema dinakama wage ahanawa pita rata edala oba wahanseta niduk nirogi suwaya lebewa අතර මග නතර වි තිබෙන අපේ ජිවිතය හදා ගන්න පුළුවන් මෙම ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු මගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w 3 ปีที่แล้ว +10

    සදු සදු සදු පිංවත් සුවමින් වහංස මමත් කුවේට් එකේ ඉන්නේ වැඩ කරන ගමන් තමයි බන අහන්නේ අපගේ පිංවත් සුවමිවහනස දිර්ඝ අයුලැබේව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alidoger9785
    @alidoger9785 3 ปีที่แล้ว +6

    theru a saranai oba waha seta

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @sanjayasampath9480
    @sanjayasampath9480 3 ปีที่แล้ว +9

    Sadu sadu sadu mewage darmayak kiyadunnata pin ape hamuduruwane

  • @tharangarajapaksha9685
    @tharangarajapaksha9685 3 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගී සුව ඔබ වහන්සේට ලැබෙවා

  • @sadeeshathejan6090
    @sadeeshathejan6090 3 ปีที่แล้ว +23

    Theruwan saranai

  • @anjalikaumayangani1111
    @anjalikaumayangani1111 3 ปีที่แล้ว +14

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ! ☸️

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +5

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @emihunny4081
    @emihunny4081 3 ปีที่แล้ว +2

    Obawahsnseta Budusaranai

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏 ....පිංවත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා පිංවත් ඔබවහන්සේටත් නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා ........

  • @chandrakanthi7483
    @chandrakanthi7483 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි හාමුදුරුවන්ට සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @hasitharomesh7575
    @hasitharomesh7575 3 ปีที่แล้ว +8

    Sadu sadu sadu ape hamuduruwane kallayana miththra oba wahanselata palamuwa niwana labewa

  • @sihinasithuwam664
    @sihinasithuwam664 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @alokanipunweerasinghe6315
    @alokanipunweerasinghe6315 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @upaliupathissa8042
    @upaliupathissa8042 3 ปีที่แล้ว +6

    Niduk wewa nirogi wethwa supath wethwa uthum sisadd darmaya nithara nitha aesewa me sasarin eathara wanna niwan mage awaboda wethwa sadu sadu sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +5

    Theruwan sarnai 🙏🙏🙏

  • @hewahattagemarshalimportan7103
    @hewahattagemarshalimportan7103 3 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ඒ වගේම සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +9

    Taruwan saranai oba wahansata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilamadushankamunasingh738
    @amilamadushankamunasingh738 3 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏

  • @madusanka6378
    @madusanka6378 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @jayaniroshani4602
    @jayaniroshani4602 3 ปีที่แล้ว +6

    Loku suwamin wahanseta oba wahanseta niduk nirogi suwaya labewa siyalu buduwarunge rahatun wahanselage pihitai arakshawai

  • @janithnimsara2788
    @janithnimsara2788 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු!!!
    නමෝ බුද්දාය!!!

  • @sunitakarunarathna9486
    @sunitakarunarathna9486 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @blinkandarmylover3532
    @blinkandarmylover3532 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ...පින්වත් ස්වාමින් වහන්සේ ...

  • @mygarden7149
    @mygarden7149 3 ปีที่แล้ว +8

    🙏🏻🙏🏻🙏🏻

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu budusarai

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว +6

    🙏🌼🙏🌼🙏🌼

  • @hemasrigunathilaka4423
    @hemasrigunathilaka4423 3 ปีที่แล้ว +17

    May the Reverend Sir attain Supreme Bliss of NIBBANA. Sadhu, Sadhu, Sadhu.

  • @kaveeshamihiranga4097
    @kaveeshamihiranga4097 3 ปีที่แล้ว +7

    Namo buddaya.......

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +6

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @lakindusilva7681
    @lakindusilva7681 3 ปีที่แล้ว +4

    Saduuuu saduuuu !!!!!

  • @s.d.d.h4817
    @s.d.d.h4817 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu oba wahnseta nirogi suwaya oba wahnseta

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว +6

    තේරුවන් සරණයි

  • @senakasenaka8672
    @senakasenaka8672 2 ปีที่แล้ว +2

    සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @kumarikumari3993
    @kumarikumari3993 3 ปีที่แล้ว +2

    Sadu sadu sadusumini obawansata.

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว +5

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @tutankanakarathna8509
    @tutankanakarathna8509 3 ปีที่แล้ว +3

    Obawahanseta.niduk.nirogisampath.lebewa

  • @dilshansandaru9149
    @dilshansandaru9149 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු.

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +2

    Godak vatina darma desanavak, oba vahanseta mage namaskareya veva sadu sadu sadu 🌸🌺🌼🌸🌺🌼🌸🌺🌼🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว +6

    🙏🙏🙏👏👏👏

  • @dewduashka4878
    @dewduashka4878 3 ปีที่แล้ว +4

    Sadu sadu.....

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashrangamaduranga5283
    @hashrangamaduranga5283 3 ปีที่แล้ว +3

    Harim lssna banak...sadu sadu sadu

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว +8

    🙏🙏🙏❤️❤️❤️

  • @ajithprasanga3531
    @ajithprasanga3531 2 ปีที่แล้ว +1

    සාදු

  • @chathushkajayashan1353
    @chathushkajayashan1353 3 ปีที่แล้ว +6

    Wedagath banak math duk widina knk mageth hitha hadaganna me bana pituwahalak wenawa..... theruwan saranai ape hamuduruwane!!!!!!!!

  • @shiromichampika5716
    @shiromichampika5716 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @kularathnesl
    @kularathnesl 3 ปีที่แล้ว +5

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +7

    මමත් බණ අහනවා බුදු දහමට අනුව ජීවත් වෙනවා.නමුත් පොඩි දෙයකින් උනත් හිත රිදෙනවා අඩනවා මේ දුක හිතෙන හේතුව කුමක්ද මෙච්චර ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන විටත්

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +6

    Namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage namaskaraya wewa thunuruwan saranai pinwat ape hamuduruwane oba wahanseta nuduk nirogi dirgausa lebewa

  • @anuruddabandara48
    @anuruddabandara48 3 ปีที่แล้ว +3

    Bs🙏🙏🙏

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @uthpalabalasooriya5758
    @uthpalabalasooriya5758 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 💮💮💮

  • @magladiesladies9052
    @magladiesladies9052 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @malaniranasingha7032
    @malaniranasingha7032 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu ...

  • @kapilaroshan7832
    @kapilaroshan7832 3 ปีที่แล้ว +3

    Namo buddhaya

  • @rohin2158
    @rohin2158 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +3

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @thilinipathirage
    @thilinipathirage 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @kasunmadusanka9076
    @kasunmadusanka9076 3 ปีที่แล้ว +13

    සාදූ සාදූ සාදූ...