Could you please clarify these? 1: In one of his lectures P. Arunachalam had stated about a river named Tamraparni in India. Does this name have any connection with Taprobane? 2: When Mr. Deraniyagala did some conservation work at Adams Peak in the 50s, he had noticed large granite beams under granite slabs on top of the peak. Clearly, something was hidden inside. He couldn't continue the work because swarms of wasps emerged and the workers fled. Could you please comment? Thank you. Tissa de Abrew, Alawwa.
සුපිරි කතාවක් ස්තුතියි ඔබ දෙපලට
ජයවේවා !
යහපතක්ම වේවා !
❤✊
අපූරු අනර්ඝ වැදගත් සාකච්ඡාවක්.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
සුපිරි අනුශාසනාව නව ජනාධිපති තුමාට වගේම ජනතාවට ගොඩක් ස්තූතියි මහාචාර්ය තුමනි
Ekath ithihasaya
අපේ රටේ ඉතිහාසය යලි යලිත් සිදුවෙනවා.
බොහොම පිං සර් ඔය දැනුම තුලින් ජාතියට දෙන තුලනාත්මක දැක්මට
ජාතීන් විදිහට නොබෙදී, ලාංකීය එකම ජාතියක් ලෙස ඉදිරියට යෑමට ඉතිහාසයෙන් ගත හැකි පාඩම් කියා දෙන වීඩියෝ එකක් කරනවා නම් ගොඩක් වටිනවා....❤❤
ස්තුතියි ඔබ දෙපලට ❤❤❤
ස්තූතියි මහාචාර්ය තුමාටත්, නුවන් මල්ලිටත් මේ වටිනා විස්තරයට. ❤
ස්තුතියි ඔබට,🙏
හරවත් වු අති අනර්ඝ සාකච්ඡාවක්. ස්තූතියි ඔබ දෙපලටම !
හරවත් සාකච්චාවක් සැමට මෙතුමා කියන දේවල් සිහියෙන් ,නුවණින්,තේරැම් ගැනීමට ශක්තිය,ධෛර්යය ලැබේවා,අපගේ මවු රටට ජය වේවා,අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට,ජය වේවා.
අනාගතයට ජය❤
අගෙයි ❤..
2024 .09 .23 ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මහා ජනතාවගේ මහජන ආණ්ඩුවක් සහ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී අභිමානවත්👑 අනූර 👑දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා අභිනව 👑 ජනාධිපති වශයෙන්👑 අභිෂේක කරන ලදී. මාලිමාව ශ්‍රී ලංකා මහජනතාවගේ ප්රබළ දැවැන්ත මහජන මහා විජයග්‍රහණයයි.සැරදේවා ශ්‍රී ලංකා ජයශ්‍රී ශ්‍රී ලංකා!!! 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾 🇩🇪
Great message well done
මහචාර්යතුමා නුවන් මහතා ස්තුතියි දැනුවත් කිරිම ගැන
අපේ ජනාදිපතිතුමාට බුදුපිහිටයි ජයවේවා යහපතක්ම වේවා. දිගු කාලයක් ජනතාවට සේවය කිරීමට ආත්ම ශක්තිය දහිරිය ලැබේවා. 🇱🇰🙏❤️👍
ගොඩාක් ආසාවෙන් අහන් හිටියා. අපි ළමයිට ඉතිහාසය කියා දෙන්න ඕනි ත් මේ විදියට.
සෝමදේව මහතාටත්,නුවන් මහතාටත්,මෙමවැඩසටහන කරගෙන යාමට සියළු ශක්තිය,ලැබෙිවා,,,මන් නුවරඑලියෙන්❤
Ubalage pattha sajith dinna ne bn 😅
@@DihasWijedoru-le9ro api anurata😬
@@Cook_with_Niro Karanna deyak naa hamada nuwara eliya sajithta ne
@@DihasWijedoru-le9ro ow eka aththa,,,eth me para rajyaa sewaya chandaa kohomada,,okoma aanurata,,👍,,
@@DihasWijedoru-le9ro nuwaraeliye watthukaraye chanda kohomath,kawadath sajethta thamai
All SRILANKAN,People with You, Professer,,God bless you, Blessings of the Triple Gem
Raj Somadawa ❤ hope will continue the prevailing history of our mother land ❤
Great speech ❤
මහ මැතිවරණයෙන් අනුර සහොදරයාට විශාල බලයක් අරන් දෙන්න 🙏🙏🙏
ස්තූතියි ඔබ දෙපළට 🎉🎉🎉🎉
Wedagth katha pelak Adrsmth kathawak mahthmynni Ape Raja Anurkumruta sahayogyk Denna obatumala❤❤❤❤❤❤❤❤
Very good information,
Splendid ,precious Congratulations .
Budusaranai 🙏🙏🙏🙏❤️❤️❤
මීට පෙර වැඩසටහන ඒකදී එළහර පිළිබඳව ඉන්දියාවේ කිසිදු සටහනක් නැති බව මහාචාර්යතුමා ප්‍රකාශ කොට ඇති අතර මේ සාකච්ඡාවේදී එළහර ගේ නැව් පිළිබඳව ඉන්දියාවේ තිබෙන බව සටහන් කරනවා ඊළඟ වැඩසටහනේදී මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිනවා
ඉන්දීය දේශපාලනික සහ ලංකාවේ දේශපාලනික මතදාරී ගැටුමක් හේතුවෙන් ස්වදේශීය මිනිසුන්ගේ බලය අත්පත් කරගැනීමේ දේශපාලනිකව නව පරිවර්තනයක් ඇති කිරීමේ සිද්ධිය සංඛේතවත් කරමින් ගොඩනගපු කතාවක් තමයි එලාර දුටුගැමුණු යුද්ධය සහ එළාර නැමති මනක්කල්පිත චරිතය.ඉන්දියාවේ දේශපාලනික ධාරාවේ බලපෑම අතගැසීම එළාරට සමාන කරල තමයි තියෙන්නෙ ඒ කාලෙත් මහා පරිමාණෙන් ඉදියාව විසින් ලංකාව අත්පත් කරගැනීමේ බල අරගලයක් තිබිලා තියෙනවා ඒකට විරුද්ධව කටයුතු කල ස්වදේශීය මිනිසුන්ගෙන් ප්‍රතිරෝධයකුත් තිබුනා ඒකට නායකත්වය දුන්නෙ දුටුගැමුණු රජතුමා නමුත් ඒ එළාර කියල කෙනෙක් සමඟ යුද්ධ කොට නෙවෙයි ඉන්දියා දේශපාලනය සමඟ.ඕකයි ඇත්ත.මෙයාලටත් එක එක වෙලාවට එක එක කතා වරදින්නේ බොරුවක් මත ගොඩ නඟපු කතා නිසා මේ මහාචාර්ය වරයාගේ බොහෝ දේශන වල ඒ වරද සිදු වෙනවා අතරින් පතර.නමුත් ඉන්දීය දේශපාලනය සහ ලාංකීය ස්වදේශිකයන් අතර වූ දේශපාලනික බල අරගලය නම් බොරුවක් නෙවෙයි ඒක ඇත්ත නමුත් ගොඩ නඟල තියෙන කතාවයි වැරැද්ද.
Thank you sir love it ❤️❤️❤️
ලයිටින් අවුල් බ්‍රෝ
වටිනවා සර් නුවන් අයියා ❤
රාජ් සෝමදේව මගේ ශිෂ්‍ය ජීවිතයේ හමුවුණු හොදම ගුරුවරයෙක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාලිමාව විසින් මහා ජනතාවගේ මහජන ආණ්ඩුවක් පිහිටුවන ලදී.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 මහජනතාවගේ එකම හිතවතා දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්රබළ අභිමානවත් නිහතමානී අනූර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰♥️🇱🇰 🇩🇪
Wir.wunchan.unsara.heimatland.srilanka
AKD and his has perfect blend of wisdom to govern SL , and bring back our lost dynasty .
Mahacharya thuma saha Nuwan obala itha wadagath sakachchawak sandaha mulapireema gana ithamath sathutui.sthuthi❤❤❤
ජාතික උදාර සංකල්ප
සදා අමරණීය යි !
අනුශාසනාව නව ජනාධිපති තුමාට වගේම ජනතාවට, let us be "We are Sri Lankans"
❤tq.sir❤
විධායකයා අහෝසි කරොත් ලංකාවට වෙන්න පුළුවන් දේ පිළිබඳ පැහැදිලි කිරීමක් ( ඓතිහාසික උදාහරණ ඇත්නම් එය ඇසුරෙන්ද)
සර් අපි ඔබ තුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා දේශපාලන පරිනාමනය ගැන ක්‍රමවත් අධ්‍යයනයක් කරන ලෙස
Sthuthi obathumanlata 🙏♥️♥️♥️
Background eka lassanai ada
Could you please clarify these?
1: In one of his lectures P. Arunachalam had stated about a river named Tamraparni in India. Does this name have any connection with Taprobane?
2: When Mr. Deraniyagala did some conservation work at Adams Peak in the 50s, he had noticed large granite beams under granite slabs on top of the peak. Clearly, something was hidden inside. He couldn't continue the work because swarms of wasps emerged and the workers fled.
Could you please comment? Thank you.
Tissa de Abrew, Alawwa.
First ,really unwail දිඹුලාගල සෙල් ලිපිය
අනිවාර්යයෙන් විදේශ ගණුදෙනු කරන්න ඕන, රට ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න ඕන හැබැයි ඒකෙන් කියන් නෑ එක රටකට යටත් වෙන්න ඕන කියලා අනවශ්‍ය බලපෑම් ආවොත් ඒවා අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කරන්නත් ඕන
අපේ රටේ ඉතිහාසය නැවත නැවතත් සිදුවෙන බවක් තමයි පෙනෙන්නේ.
👍👍👍
💪👌
❤
🙏🙏🙏
❤❤❤❤
parkinsan law !
Niyama vadasatahanak kayaveva
අද සියලු දෙනා තාක්ෂණික විශයයන් හදාරන්නෙ . ලංකා ඉතිහාසය ,පෙරදිග භාශා ,බටහිර සම්භාව්‍ය සංස්කෘතිය , සිංහල ,ඉංග්‍රීසි සාහිත්‍යය වැනි විශයයන් හදාරන්න හුගාක් කැමති දරුවන් සිටිනව. ඔවුන්ගෙ දෙමාපියන් පැකිලෙනව මේ ලමයින්ට අනාගතේ ජීවත් වෙන්න පඩියක් නැති වෙයි ,රක්ශා අවස්තා නැති වෙයි කියලා . මේ උගතුන්ට විශ්ව විද්‍යාලවල හෝ නිසි තැන් ලැබේනම් හුගාක් වටිනවා මොකද මේවා එතරම්ම වටිනා විශය ක්ශේත්‍ර ..
සර් පුරාවිද්‍යා කොමසාරිස් වෙන්න ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
We must dub these podcasts for international languages
ඒලාර කියන්නේ අද බැලුවොත් අදානී වගේ කෙනෙක් නේද?
එළාර කියන්නේ ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රිපාල, ගෝටා, රනිල් වගේ දුෂ්ඨ ආත්මාර්ථකාමී පාලකයින්ට වඩා ධාර්මික ශ්‍රේෂ්ඨ පාලකයෙක්.
Adaraniya wadasatahanak
👍🙏❤️
225 වැඩසටහනේ 225 ම එලියට
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ශ්‍රී ලංකාව ශූද්ධ පවිත්‍ර වෙනවා.👍🏾
Very important discussion !
❤❤❤❤❤❤
ඔය අවුරුදු 500කට පසු එන තරංගය ගැන කතාව තේරුනේ නෑ. ඊලග වැඩසටහනෙන් කියන්න මේක ඉතා වටිනා තොරතුරක්.
හොඳයි.......ඔන්න ඉතිහාස පාඩම නියමෙට කොරනවා
නව ජේවීපී හාමුදුරුවරු ටිකට අතින් සංඥාවක් දුන්නා නැගිටින්න කියලා ජාතික ගීයට... පාඩම මැනවින් ඉෂ්ට වුණා වගේ මටනම් දැනෙන්නේ
අනේ ඇන්ටි පාඩුවේ ඉන්න ප්ලීස්. එනවා රෙදි උස්සන්න 😂
විජයට කලින් හිටපු පාලකයා ගැන සාධක තියෙනවාද ??????
මානෑවෙ විමලරතන හිමියන්ගේ පොතක් තියෙනවා
විජය ට කලින් රාජ නාමාවලිය හා විස්තර සදහන් වන...මට ඒක සොයා ගන්න බැරි වුණා
හැකි නම් සොයා ගන්න.
@@indranialwis2124 I will try it
Naa me rate palaweni rajathuma pandukabhaya raju, oya vijaya,ravana kiyanne boru fan theory vitharai
@@DihasWijedoru-le9roබුදුරජාණන් වහන්සේ ඉන්දියානුවෙක් කියා ඔප්පු කර පෙන්නුවහොත් සාක්ෂි සාධක සහිතව හරියෙක් අම්මට්ඨාන සංවිධානයෙන් ඔබට මිලියන 100 ක් ලබාගත හැකිය. විවිධ පුද්ගලයන්ගේ මුදලට කෑදරව රට පාවාදීමෙන් වලකින්න.
@@DihasWijedoru-le9ro 1.)එතකොට බුදුන් මහියංගනයට වැඩම කරේ විජය ආවයැයි කියන කාලයටත් පෙරනේ එතකොට හිටපු අය ගැන යක්ෂි පොතේ සදහන්. නමුත් සමකාලීනව තිබූ අනුරාධපුර වෙළෙඳ නගරයේ පාලකයන් ගැන සදහන් නෑ.
2.) විජය පැමිණි ඇත්තේ වත්මන් ඔඩිශා ප්‍රාන්තයෙන් ,එකල කාලිංග රට එහේ ප්රෙධාන දෙවියන් නරසිංහය , මේ සම්බන්ධ
TH-cam feed ඔනෑ තරම් තියෙනවා. විජය වෙලදාමේ පැමිණ දුර්වල වූ අනුරාධපුර රාජ්‍යය අල්ලා ගන්ට ඇත. (පසු කාලීන සේන සහ ගුත්තික මෙන්) .
එසේ අල්ල ගැනීමටත් අනුරාධපුර අනිවාර්යයෙන්ම ප්රෙධාන හෝ ප්‍රාදේශීය පාලනයක්ව තියෙන්ට ඇති.
මම අසා ඇත්තේ එතකොට සිට ඇති රජවරුන් ගේ නම් ගැන සහ සාක්ශරතාව ගැන (බොහොමයක් කරුනු යක්ශි පොතේ තියෙනවා , ගැටලු ඇති තැනුත් තියෙනවා )
දන්තුරේ සටනෙන් පස්සෙ පලවෙනි වතාවට නේද සාමාන්‍යය පුද්ගලයෙක් මේ වගේ තැනකට ආවෙ
👍👍🙏👍🙏🙏🙏
❤❤❤🙏
දැක්කද උබලා උඩ බලාගෙන කතිරෙ ගහපුවාම වෙනදේ කතිරෙ කියන්නේ සෙල්ලමක් නෙවෙයි..අර වගේ මී හරකෙට්ට උඩ බලාගෙන ලක්ෂ 43ක් ගහපු එකෙනෙ මේ ඔක්කොම අවුල..ඊලග සැරේ වත් වගකීමෙන් කතිරෙ ගහපිය හරකුනේ..මේ රට ලස්සන කරන්ඩ පුළුවන් දෙයියනේ..රටට සාප කරන බලවේග වලින් ඈත් වෙමු..
Thawa tika dawasakin english walapallata
Y?
ඔබ තුමා ඉන්දීයාවෙ විස්තරය අපේ ලන්කාවට සංබන්ද කරන්න එපා දන්වත් හරි ඉතිහාසය හොයන්න
එළාර සම්බන්ධ කරල මේ කීව කතාවෙ ඉදලම බොරුවක්නෙ ඉතින් මෙයාල ඇත්ත කියයි කියල විශ්වාස කරන්න පුළුවන්ද
ඇත්ත මොකක්ද
@@supunsanjeewass4743 කමෙන්ට් අතර වෙච්චි දේ සරලව කියල තියෙනවා හොයාගෙන කියවන්න
@@sumudusenavirathna6071කියපු බොරුව මොකක් ද ?
Boru papppaaa
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍💜💙💚❤
ලම්බකරන 1වෙනි හා 2පරම්පාරව කවුද ..කියලා කියන්නකෝ
මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන් අපට ගතහැකි ඉතිහාසය පාඩම් 🤫🤫🤫
ඉතිහාසයේ තරංගයේ දැන් පටන්ගත්ත නැග්ම අවුරුදු 500ක්ම තියෙනවද? එහෙමත් නැත්නම් ආපහු බැස්මක් ඇවිල්ලා ඊට පස්සේ ආයිත් නැග්මක් එනවද ඉතිහාස තරංගය ඇසුරින්?
ඉතිහාසයේ ලිය වි නැති (ලංකා) ඉන්දියාවේ ඉතිහාසයේ ඇති අපෙ රටෙ රාවණා රජු ගැන මොකද හිතෙන්නෙ ඔබ තුමාට
ලංකාවේ ඉතිහාසෙ ලියවී ඇත නමුත් සුද්දන් විසින් සක්විති රජවරුන්ගේ බුදුවරුන්ගෙ ඉතිහාසය හිතාමතාම ඉවත් කොට ඔවුන්ට අවශ්‍ය පරිදි පෙළගසා මුද්‍රණය කොට අපට ලබාදී ඔවුන්ගේම අධ්‍යාපන ක්‍රමයක් යටතේ ඔවුන්ගේම පාසල් පිරිවෙන් හරහා උගන්නා නිවැරැදි ඉතිහාසයක් නොදන්නා පිරිසක් රටතුළ බිහිකොට ඇත.
රාවණා and airport
Baby baby baby baby මහාචාර්යවරයා
ඝොතමා බුදු න් උපන් හෙළ බිම .පරයා පවා නොඩෙව්
සීගිරියේ 7000y?????
රජවරු 196,යි.400ක් නැත.
බුදුන් උපන්නේ මේ හෙළ දීපයේ..ඉතිහාසය ගොඩ නැගෙන්නෙ එතන ඉදන්..අන්ඩ්ර කුමාරලාට අපි පණිවිඩය දීලා ඉවරයි ....ඔයාලා දෙන්නා කරන නඩ ජාවාරම ක් කරන්න ඉන්න දැන් එච්චරයි
Ow ow ehema hithan hitapan 😂😂😂😂 modakamata beheth nane 😂😂😂😂
@@DihasWijedoru-le9ro ඇයි උබේ කපු කහන්න ගත්තද උබද ඉන්දියන් නඩ වල උයන කෝකියා ....බඩේ පාර තව වදියි කියලා බය වෙලා
@@benaimaamai6283 Uba wage ekek ekka katha karala wadak naa uba budun ipadune lankawa kiyala hithan hitpn 🤣🤣🤣🤣🤣
@@benaimaamai6283 modakamata beheth nane
@@benaimaamai6283 මෙයාල අනුර ජනපතිව අල්ලාගන්න කලබල වෙලා. ස්තූතියි .
සර් අනුරාධපුර රජ කෙනෙකු බිහි උනේ වසර කීයකට පසුව ද ? එනම් කිනම් දුටුගැමුණු රජුගෙන් පසුවද.... 🙏🙏🙏❤️
Kathawa sahthek eththa janthawa shaggy denna one Api Anur
🎉🎉🎉🎉🎉🎉🎉
,නිර්මල හෙටක් උදාවකට මංසරසා ගතහැකී වැඩසටහනක් රජ අසත්වා🎉😅
ANURA KUMARA DISANAAYAKE janaadhipathiwarayaa pramuka JVP pramuka NPP kiyana ae mahaa balakandhawurata 'CHIRAN JAYATHU'!!! Janathaawata vijayaggrahanaya!!!
ජනාධිපති සහෝදරයා පමණක් නොවේ අගමැති ආචාර්ය හරිනි අමරසූරියත් අන්ලිමිටඩ් හිස්ට්‍රි රසිකාවියක් බව තමයි සිතෙන්නෙ. රටවැසියන් වන අපි වාසනාවන්තයි.
ඔබතුම ඉංදියාවටම හැමදේම ගලපන්න උත්සාහ ගන්නව වගේ පේන්නේ.
කොහොමටත් මුන් ඉන්දියාවේ ගත්තෝ
ඔව් එළාර සම්බන්ධ කරල කියපු කතාවත් බොරුවක්නෙ එළාර කියල කෙනෙක් ඉදලත් නෑ ගිරවු වගේ කටපාඩම් කරපු දේ කියවනවා ඒ මදිවට ඉන්දියාව ලොකු කරන් දගලනවා.
We came from india
@@PremaratneMunasingheArac-wu1sf සුද්දා නම් එහෙම තමයි අපිව පහලටම දාන්න පාසල් විෂය නිර්දේශෙ ඉදල විකෘති කරල ඉගැන්නුවේ ඒ බේගල් බයිලා නම් හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට
Janathawa washayan api rata goda ganna udau karamu puranwe athi kuburu han aswaddamu nikamo nowe mahansewa wada karamu
අපේ සහෝදරවරු පොඩ්ඩක් ඉතිහාස ඉගෙන ගන්න හොරයි 😂😅
අපේ පොත් පත්වල ලියලා තියෙන්නේ අපේ සැබෑ ඉතිහාසයද?ඉන්දියාවට ලැදි ප්‍රතිපත්ති අණුගමනය කරමින් ඉන්න අචාර්ය්වරු මහාචාර්යවරුත් ඉන්නවා..ඒ තමන්ට ලැබෙන වරප්‍රසාද වාසි වෙණුවෙන් හෝ තියෙන රැකියා ආදිය රැක ගැනීමට..අපේ රටේ සැබෑ ඉතිහාසය ගැන ගවේෂණ කර දැණුම උකහාගත් බොහෝ පිරිසක් ඉන්නවා..ඒත් ඔවුන්ට නිසි තැනක් නොලැබීම නිසා ඔවුන් සැඟවී ඇති මිණිමුතු සේ කිසිවෙකුට පෙනෙන්නේ නැහැ ...
@@hemanthasanathhewagama684බුදුරජාණන් වහන්සේ, ජම්බුද්ධීපය, දඹදිව ඉන්දියාවේ කියා ඔප්පු කරන කෙනෙකුට රුපියල් මිලියන 100ක් අරිය කම්මට්ඨාන සංවිධානයෙන් ලබා ගත හැකිය. නමුත් අද වනතුරු කිසිවෙක් ඉදිරිපත්වී නැත. ඔබ කියන දේ සියයට දෙසීයක් සත්‍යයකි.
සම්පූර්ණ ඇත්ත
මාලිමා අය විතරක් නෙවෙයි දේශපාලකයො ඇතුලු මේ වගේ මහාචාර්යවරු සාමාන්‍ය මිනිස්සු දක්වාම මේ රටේ ඇත්ත ඉතිහාසෙ දන්නෙ නෑ සුද්දා ප්‍රින්ට් කරල දීල ගිය පොත් කටපාඩම් කරගෙන කියවන්න විතරයි දන්නෙ.
@@hemanthasanathhewagama684හරිම කතාව.
විජය රජුගේ සිට අනුරකුමාර දක්වා රජවරු 226ක් පමණකි.
Baby prof go and ask by Wannilaye ඇත්තෝ
89❤
From "MAHAAWANSHA" OR LONDON CIVILIZATION? WE HAVE TO COMMENCE MODERN SITUATION. LEARN FROM HEGAL AND MARX. IDEOLOGICAL WAVES.
කෝ මේ රනිලයයි උගේ මැක්කෝ ටික, හැංගිලා නේද ? උන් ටික දැන් ආත බුත වෙලා... ඊළඟ චන්දේ අලියාගෙන් ඉල්ලන්නේ නම්, ඕකා සජබ කඩනවාමයි දෙකට. පොහොට්ටුව සුද්දකරා වගේ
පොහොට්ටුව සුද්ද කිරීමක් නොවේ පොහොට්ටුවේ හිටපු අය තමයි අනුරට චන්දෙ දුන්නෙත්. නැතුව unp කාරයෝ වෙන පක් සෝලට ඡන්ද දෙන්නේ නෑ.
ගරුතර අරිහතුන් වහන්සේ
එදා සිටි සමණ රජතුමාගෙන් නම් අද ජය ලද එතුමා පෙර සසරේ රජෙක් විය නොහැකිද?
th-cam.com/video/XwzPNCpgx98/w-d-xo.htmlsi=tWLB6Pi-HZmZPWle
😢
සජබෙට චන්දෙ දුන්න කෙනෙක් ඉන්නවද