MANTHRI PUTHA ( මන්ත්‍රි පුතා ) VIDU ft. MAALI [ OFFICIAL MUSIC VIDEO ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • MANTHRI PUTHA ( මන්ත්‍රි පුතා ) VIDU ft. MAALI [ OFFICIAL MUSIC VIDEO ]
    Listen to "Manthri Putha"
    ► vyd.co/Manthri...
    "Manthri Putha" on TikTok
    ► vt.tiktok.com/...
    Subscribe for more on TH-cam
    ► / @mr_vidu.
    Vidu whatsapp - 0768512014
    Follow on Vidu Music
    ✘ Facebook : www.facebook.c...
    Follow on Maali
    ✘ Facebook : www.facebook.c...
    Credits///
    ♪ Preformed by - Vidu Music ft Maali
    ♪ Writters - Navindu Vinduwara , Suren malinga
    ♪ Producer - ‪@DILUBeats‬
    ♪ Mixing & Mastering - ‪@DILUBeats‬
    ♪ Video Production - Hasindu d silva
    ♪ Cover Art - Tiger Edits , Sharazy Vecrazo
    ♪ Digital Media Strategist - Kanishka Wijesinghe
    ♪ Main Social Media Partnee - Neezy Records
    ♪ Location - Teyamo grand hotel , Diomond crown hotel , Nayagara hotel
    ♪ Spcial Thanks - Sumali apsara , Indrani perera , Vikum chathuranga , Pushpakumara sir , Thenuka chathurma , Thisara hansana , Wije bro , Kaveesh , Sahan
    #manthriputha #vidumusic #maali #srilanka #SinhalaMusic #TamilMusic #Baila #Kaffringha #Reggae #Pop #Rock #Fusion #TraditionalMusic #CarnaticMusic #Bollywood #SriLankanArtists #MusicVideo #NewMusic #LatestHits #SriLankanCulture #SriLankanDance #SriLankanStyle #Colombo #Kandy #Galle #Jaffna #batticaloa
    Provided to TH-cam by NEEZY RECORDS
    Music video by , VIDU,MAALI prefroming Manthri Putha. © 2023 NEEZY RECORDS, a division of Trtuns

ความคิดเห็น • 1.6K

  • @MR_VIDU.
    @MR_VIDU.  ปีที่แล้ว +1024

    Stream & download - vyd.co/Manthriputha
    Song Lyrics -
    VIDU
    ගහන ගහන පදෙට නටන්න දෙන්න අත්පුඩි
    ආනා චල්ලො උංගල් සුහම් තා එප්පඩි
    කාල බාග නෙමෙයි අපි අපි ගැහුවෙ ටොප් අඩි
    සෝඩා පෝඩා වානා පොඩි පොඩි උන්ට කොක් බඩි
    ඩිංඩිං ගාලා ගැහෙයි තොපෙ හදවත
    ඇදිවත නැති වේවි බලන් ඉද්දි උබෙ කත
    හිතවත පද පේලි ටික ගැහුවා ගොත ගොත
    ඇහුනොතින් අතට ගනීවි ගෑනු ඉලපත
    රටකට මොකට සටකපට ඈයෝ
    හෙටකට සැපට දුකට අපි ආවෝ
    පැයකට සැපට කපල් කට කෑවෝ
    ඕන පොතක් කනවා විකලා රට කාවෝ
    මුසාවාදා කියවලා පොයි සොල්ල මුඩියාද
    බොලා දන්න ලිදේ ඉන්නෙ එකමෙක මැඩියද
    පොඩ්ඩ කඩ්ඩ බැරි උන ගමන් ඕකා රොඩියද
    වැඩ දන් නැති පොරත් _ _ _ වැඩිහිටියද
    මහපාරේ කවුරු ගියත් ගගේ RIDER තොටියා
    හරවන්න එපා අනිත්පැත්ත කිරිකැටියා
    නිදන් ඉද්දි අවුස්සගන්න එපා සතා කොටියා
    රැප් ගැන කියලා දෙන්න මෙහෙ වරෙන් පැටියා
    කරා ගොඩක් වැඩ දහ දහනවයට
    මගෙ නම කිව්ව ගමන් අරූ කහනවා යට
    ඒ අපල වැඩි උනාට ග්‍රහදනයට
    පුතෙ කොනක ඉදලා රැප ගහනවා ගැට
    වැඩක් කරපන්කො කියවන්නෙ බලි
    එක පිනක් කරපන් මතු ඉපදෙන්න කලින්
    ඒ මතක් කරපන්කො දල නැති අලි
    ඉතින් උබට කෙල උනාට මම වෙයිද පලි
    කාසි වාසි බලන්නෙ නෑ අරගෙන පැත්ත
    හරියට නැමියන් අදහගෙන ඇත්ත
    අලුත් වදන් PRIMARY රැප වෙලා බැද්ද
    ඕන ගහක් ඔට්ටුයි මුවහත් කරා කැත්ත
    Hook
    රැප මුහුදක් නම් මං කරයි යාත්‍රිකා
    අපි නැති තැන් වල අපිලු මාතෘකාරිය
    මොක උනත් කෑවා රටම COUNTRY
    හෙන අවුල මට ලග නෑයෝ වෙනවා මන්ත්‍රි //
    Maali
    පතුරන්න අඩක් උනත් කියන්න කලින් සපුරාන්
    හැසිරෙන්න දන්නැත්තං එන්න එපා වපුරාන්
    සතුරට සලකන්නම් දාලා කටෙ මසුරාන්
    අපෙ ඒවත් වැඩ තනි ජීව උන්ඩ පතුරාන්
    කලු වෙන තරමට රගන දොදොල්
    අස්වැන්න නෙලුවට පස්සෙ තමා දැක්කෙ බොල්
    අඩු පාඩු ගොඩක් බැලුවම උබෙ සින්දු ලොල්
    බොලා වගෙ නෙවෙයි අපි කන්නැ ලෙලිත් එක්ක පොල්
    ලොකු උන්ට සද්දෙ දැම්මෙ පොඩි මිටි බටුවො
    මොන කතරකත් ඉන්නො දුසිම් ගානක් ඔටුවො
    පොඩි මිටි ලපටි පවුල පිටන් කපටි
    නයි දැක්ක පලියට දිව්වද මුගටි
    මාත්‍රාව උග්‍ර විශයි මොන පාට බේත උනත්
    හොද නෙවෙයි නරකයි ගොඩක් තිබ්බෙ හොද දේක උනත්
    කැපුවම රතුයි ලේ ආගම් ජාති භේද උනත්
    මැරුනට පස්සෙ ගදයි ඔය මොන පොශ් කෑලි උනත්
    වඩාගෙන වරෙන් ඉතින් බෙදාගෙන පිල
    මොන වැඩ්ඩා ආවත් වහලා දෙන්නම් වදන්වලින් හිල
    තනි පිස්සො එක්ක ගහන්න බෑ වටකුරු ජිල
    සුද්දා මගේ ගානෙ දාල දෙන්නම් හෝටලේට බිල
    පල පල යන්න අරන් කන්නැ අපි බීට් රූට්
    සීට් අටක් වයින් වෙලා දැක්ක ගමන් sad mood
    ජීප් එකෙන් අයින් වෙලා යන්න දුන්නා off road
    බීට් එකෙන් හොට් කරා මෙන්න රැපෙන් sea food
    තද වැසි නම් මොනාද බං මෙහෙටත් වහිනෝ
    උබෙ කටනම් සුපිරි බං හොදට කහිනෝ
    තඩි පුක අරන් එහෙට දුවපු කඩිනෝ
    මෙන්න උඩ බලන් මේකා දුරට පඩිනෝ
    මේවා හතට බං පැනලා දමපු ලීසිං
    ගිනි අව්වට charging එපාඩෝ A/C
    පොත කියවලා ගත්තෙ දැනුම B/C
    ඕවා වලිද බං මටනම් හරිම easy
    Hook
    රැප මුහුදක් නම් මං කරයි යාත්‍රිකා
    අපි නැති තැන් වල අපිලු මාතෘකාරිය
    මොක උනත් කෑවා රටම COUNTRY
    හෙන අවුල මට ලග නෑයෝ වෙනවා මන්ත්‍රි //
    End.

    • @Avishkashalinda48
      @Avishkashalinda48 ปีที่แล้ว +16

      ෆොන්එකඅදපු දවසම දැම්ම විඩියොඑක

    • @SachinPiyasena-bj5bp
      @SachinPiyasena-bj5bp ปีที่แล้ว +5

      Sachin

    • @gaming_drago_yt
      @gaming_drago_yt ปีที่แล้ว +4

      Mp3 eka upload karada 😊

    • @Gamingredfoxandmahiyaytvw6ks
      @Gamingredfoxandmahiyaytvw6ks ปีที่แล้ว +1

      gammak vidu ayye me link eken mantree putha alvin vershan sinduva = th-cam.com/video/CFGhLiN1aqw/w-d-xo.html

    • @NX682
      @NX682 ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @feelmusic_658
    @feelmusic_658 4 หลายเดือนก่อน +314

    MR VIDU රැප් කියනවට ආස අය ලයික් එකක් දානා යන් ❤️

  • @Thor_Sl
    @Thor_Sl ปีที่แล้ว +28

    රැප මුහුදක් නම් මං කරයි යාත්‍රිකා 👊😍😼ගැම්මක් තමයි VIDU❤‍🔥❤‍🔥

  • @Viduladenuwan-k5p
    @Viduladenuwan-k5p 6 หลายเดือนก่อน +155

    කෝ බලන්න මන්ත්‍රී පුතා බලාගෙන ගියපු අය ලයික් එකක් දාලම යමු බලන්න❤😂

  • @rasithnethsara4608
    @rasithnethsara4608 ปีที่แล้ว +25

    කෙටියෙම්ම කිව්වොත් සුපිරි🤘🤘💕

  • @adeeshasithum6723
    @adeeshasithum6723 10 หลายเดือนก่อน +5

    මරැ මරැ ඒක ❤️ සුපිරියක් අල්ලමු🤘😌 5 විතර බැලුවා ඈ 😌🤘

  • @sudda_yt_2.0
    @sudda_yt_2.0 ปีที่แล้ว +11

    මේ පාරත් සුපිරියක්ම කරල තියෙනෝ අදරයෙ බන් විදූ තව සින්දුවක් ඕනේ ලගදිම congratulations මගේ එකා උබට හැමදාම හරියන්න ඔනේ🥳❤️

  • @YunethDanindu
    @YunethDanindu 11 วันที่ผ่านมา +1

    මේක සුපිරියක්❤❤❤❤

  • @Imal_Abhishek
    @Imal_Abhishek ปีที่แล้ว +86

    මල්ලිලා දෙන්නා වැඩේනම් ගිනි ගින්දර,ජයම වෙන්න ඕන එකෙන්ම.❤️💯

  • @SudammiNilushika-cc2re
    @SudammiNilushika-cc2re 8 หลายเดือนก่อน +5

    සුපිරි ❤😊

  • @DellJertech-gw8ir
    @DellJertech-gw8ir ปีที่แล้ว +21

    සුපිරියෙටමතියෙයි අදරෙයි❤

    • @allforyou__0
      @allforyou__0 ปีที่แล้ว +2

      අහල නැද්ද කෑල්ලක්වත්😕

  • @pinsaraEkanayaka-td6oi
    @pinsaraEkanayaka-td6oi ปีที่แล้ว +3

    Yotube එකට එන ගානෙ මේක එනවා.. 🙂 දකින ගානෙ බලන්නමයි හිතෙන්නෙ.. මන් දැන් පස්පාරකටත් වැඩිය බැලුවා.. ♥️🍂

    • @IsharaRD
      @IsharaRD 2 หลายเดือนก่อน

      💛🤜

  • @gameingbl9536
    @gameingbl9536 ปีที่แล้ว +10

    සුපිරියක් ❤

  • @SongDj-wf3zz
    @SongDj-wf3zz 8 หลายเดือนก่อน +4

    සුපිරිනෙ💔

  • @ChuckyQTFF
    @ChuckyQTFF ปีที่แล้ว +40

    Holly molly this is so awesome ❤️
    Vidu & maali
    Deat 🔥🔥
    Lyrics 🔥🔥
    Visual 🔥

  • @Senura_nimesh
    @Senura_nimesh ปีที่แล้ว +6

    එක නම් රිදෙන්නම දිලා.ගැම්මක් විදුවෝ..😇❤️

  • @buddhikakasun8113
    @buddhikakasun8113 ปีที่แล้ว +6

    ඒ ඕයි සුපිරියක් බං විදු ❤❤

  • @Dineth-do1gi
    @Dineth-do1gi ปีที่แล้ว +2

    අඩෝ පට්ට අයියේ ❤️

  • @malidumax3912
    @malidumax3912 ปีที่แล้ว +4

    පට්ට විදු අයියෙ 👍 😀😀😀😜😜😜😜😜 තව එකක් ඕන 😜😜😜😍😀

  • @raviduroox19
    @raviduroox19 ปีที่แล้ว +1

    එකනම් දිලා තියෙනවා සුපිරියක් ආ 😁

  • @Dhanika_Dewmina
    @Dhanika_Dewmina ปีที่แล้ว +7

    VIDU ඉන්නවා කියන්නෙ ගැම්මක් තමයි 😊😊

  • @NethmiraKuruppu-rr8pr
    @NethmiraKuruppu-rr8pr 6 หลายเดือนก่อน +18

    තව තව රැප් කරන්න විදූ අයියේ💪💪💪💪

  • @DarkLore911
    @DarkLore911 ปีที่แล้ว +48

    රැප් ගැන කියා දෙන්න මෙහෙ වරෙන් පැටියා 😎✌️
    පහරක් සුඩ්ඩා ♥️😉🔥

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว +1

      රය්ඩර් 🖤👏

    • @DarkLore911
      @DarkLore911 ปีที่แล้ว +1

      @@maduwa3780 ♥️😉

    • @Anything_else-b6
      @Anything_else-b6 ปีที่แล้ว +1

      Raider mn yana yana thana uba innava mata I'd diyanko pls.

    • @DarkLore911
      @DarkLore911 ปีที่แล้ว +2

      @@Anything_else-b6 sorry suddh
      මන් දැං ff ගහන්නෑනෙ 🤐♥️

    • @Anything_else-b6
      @Anything_else-b6 ปีที่แล้ว +2

      @@DarkLore911 hmmm math navaththala inne masekata sayryak ghanava updeate valin passe epa una mna

  • @dilanroshana2007
    @dilanroshana2007 ปีที่แล้ว +2

    සුපිරි vidu

  • @Jagathwickramasinghe-h6x
    @Jagathwickramasinghe-h6x 10 หลายเดือนก่อน +2

    ගැම්මක් ❤

  • @gamingwithakashsl3088
    @gamingwithakashsl3088 ปีที่แล้ว +4

    ගැම්මක් විදුවො. ජය වේවා🙏❤️

  • @KaniskaDilhara
    @KaniskaDilhara 7 หลายเดือนก่อน

    අදත් අහන්න අවා බම් උබෙ සින්දුව ගැම්මක් බම් ලස්සනයි ඇ ආදරෙයි අඩො❤

  • @KESHARAOFFICIAL
    @KESHARAOFFICIAL ปีที่แล้ว +6

    Superb😍🔥

  • @naynanana1254
    @naynanana1254 ปีที่แล้ว

    Lassanayi aiye godak aqarei ♥️♥️♥️ ❤ godak aiye mama ashani❤❤

  • @rhosihemamali8826
    @rhosihemamali8826 ปีที่แล้ว +4

    ගැම්මක් විදුවා❤

  • @Fuggy_Miusic
    @Fuggy_Miusic 6 หลายเดือนก่อน +1

    ගැම්මක් අයියේ රැප් එකනම් ෆට්ටහ්....

  • @tharushasandeepa6042
    @tharushasandeepa6042 ปีที่แล้ว +5

    මේක ට්‍රෙන්ඩින් ගමු අනිවා ❤️💪

  • @PrabasaraPrabasara-vk1wc
    @PrabasaraPrabasara-vk1wc 18 วันที่ผ่านมา +1

    Whoo

  • @pulasthimihinsara8384
    @pulasthimihinsara8384 ปีที่แล้ว +12

    ඒකනම් පහරක් විදුවො
    දිගටම ගහගෙන යමු ගේම ❤❤🔥

  • @FXSALONE
    @FXSALONE ปีที่แล้ว +1

    10 පාරක් ඇහුව්වා එපා වෙන්නේ නැතෝ

  • @KaveeshaArosh-qh6tq
    @KaveeshaArosh-qh6tq 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි මචන්

  • @f2f_harsha324
    @f2f_harsha324 ปีที่แล้ว +4

    ado supiri bn❤

  • @sldenugameing9227
    @sldenugameing9227 ปีที่แล้ว +1

    Top badu.....❤❤❤❤

  • @bandulapriyadarshana781
    @bandulapriyadarshana781 ปีที่แล้ว +3

    ගැම්මක් විදු අයියේ❤❤❤

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx 7 หลายเดือนก่อน +1

    ade back ground music eka maru bn...... rap ekath supiri

  • @dulinsampath2854
    @dulinsampath2854 ปีที่แล้ว +5

    පද රචනය මරු තේරුම සුප්ප 💪❤️‍🔥

  • @NINJAD246
    @NINJAD246 ปีที่แล้ว +2

    එලල❤

  • @Shantha66
    @Shantha66 ปีที่แล้ว +1

    අඩෝ ගැම්මක්
    INF DAGAYA

  • @RNPbusපිස්සෝ
    @RNPbusපිස්සෝ ปีที่แล้ว +5

    ♥️ලස්සනයි විදු🙏♥️♥️♥️♥️

  • @A5_Gaming
    @A5_Gaming ปีที่แล้ว +2

    Niyamai vidu super❤🎉

  • @gisagh
    @gisagh หลายเดือนก่อน +1

    VIDU full kit eka lassanai

  • @_KAVIYA__GAMING_
    @_KAVIYA__GAMING_ 9 หลายเดือนก่อน

    ado supiriyak bn digatama karan palayan brother.

  • @ALONE_11585
    @ALONE_11585 ปีที่แล้ว

    අම්මො අම්මො රැප පහරක්

  • @LIVIzZ.
    @LIVIzZ. ปีที่แล้ว +5

    විදු අයියා ❤❤

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 ปีที่แล้ว +2

    Supiriyak thama.

  • @yasiya_yt
    @yasiya_yt ปีที่แล้ว +2

    අඩෝ සින්දුවනම් ගැම්මක් සගෝ 😍💖

  • @Sithijawishwanath5027
    @Sithijawishwanath5027 ปีที่แล้ว +1

    තද කොර cuddh...❤️✨🤙😊

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +3

    supiriyak 🤟

  • @anukdias271
    @anukdias271 ปีที่แล้ว +2

    ඒ මේක පට්ට බං

  • @susanthasampath8055
    @susanthasampath8055 2 หลายเดือนก่อน

    සුපිරියි විදූ NO 1 හිතට වදින සිංදුවක් මේ වගේ ඒවා තමයි ඕන.

  • @dewminipromodya3230
    @dewminipromodya3230 ปีที่แล้ว +10

    Innawa wenawa ne thawa😢😢

  • @sansakagimhan3736
    @sansakagimhan3736 3 หลายเดือนก่อน

    මරු විදු අයියෙ❤️❤️❤️❤️👍

  • @CAR-HUB-SL
    @CAR-HUB-SL ปีที่แล้ว +6

    PERFECT🤘💛

  • @RasikaManohari-n1d
    @RasikaManohari-n1d 8 หลายเดือนก่อน

    Kiyanna wachana na patta ❤ all the best bro ❤🎉

  • @hasiniumanda6808
    @hasiniumanda6808 11 หลายเดือนก่อน

    Eka patta ❤️‍🔥❤️‍🔥

  • @GAMINGZHOOHA999
    @GAMINGZHOOHA999 ปีที่แล้ว +2

    🥰Superb bro❤️

  • @muthuuthpala5183
    @muthuuthpala5183 ปีที่แล้ว +8

    Good job boys ❤️‍🔥

  • @SDSurage
    @SDSurage 3 หลายเดือนก่อน

    සුපිරියක් තමයි විදුවෝ ❤️🥹😘🌹💝

  • @tharindunimesj4667
    @tharindunimesj4667 ปีที่แล้ว +1

    Ado gammk viduw ❤🖤

  • @dilshansadaruwan6961
    @dilshansadaruwan6961 ปีที่แล้ว +4

    විදූ තමයි හොදටම කරේ😂

  • @LahiruJayamanna-lf3vz
    @LahiruJayamanna-lf3vz ปีที่แล้ว

    Gammak vidu aiye

  • @TharangaSenavirathna-ru8xq
    @TharangaSenavirathna-ru8xq ปีที่แล้ว +1

    Pattata bn vidu

  • @chanthupanisankara
    @chanthupanisankara ปีที่แล้ว +1

    eeka maru yakoooo

  • @DineshaKumari-el5gm
    @DineshaKumari-el5gm 8 หลายเดือนก่อน

    Supiriyak thama ithin❤️❤️

  • @HABuddika
    @HABuddika ปีที่แล้ว +1

    Supiri vidu ayiye

  • @lahiruwickramasinghe7398
    @lahiruwickramasinghe7398 8 หลายเดือนก่อน

    මරු

  • @ShanukaSalinda-j8r
    @ShanukaSalinda-j8r 27 วันที่ผ่านมา

    මරු බං එල

  • @chalaniumeshika4110
    @chalaniumeshika4110 ปีที่แล้ว

    Vidu ayya superb

  • @easyquilling8883
    @easyquilling8883 ปีที่แล้ว +2

    😊😊😊😊😊

  • @pasinirma6655
    @pasinirma6655 ปีที่แล้ว +5

    *කාසිය* වගෙම මෙකත් මරැ ❤

  • @GavieBoy
    @GavieBoy 3 หลายเดือนก่อน +2

    vidu අයියේ අදරෙයි💗💗💗අදරෙයි 💗💗💗💗💗💗 ඔයාට 💗💗

  • @Ashen77
    @Ashen77 ปีที่แล้ว +2

    ViiiDuu oyaa 😯👌

  • @chathurangapunsara5591
    @chathurangapunsara5591 ปีที่แล้ว +1

    Gammc viduwo ❤

  • @ChiranRinidu
    @ChiranRinidu 9 หลายเดือนก่อน

    Ado gammak bn 😃☺️

  • @sadasianasha7474
    @sadasianasha7474 10 หลายเดือนก่อน +1

    Lassanai❤❤❤❤

  • @SayuriEakanayaka
    @SayuriEakanayaka หลายเดือนก่อน

    ආසම චරිතයක්❤viduu❤

  • @harshanapradeep6162
    @harshanapradeep6162 ปีที่แล้ว

    Niyamai malikage ayye

  • @sumedakalhari7749
    @sumedakalhari7749 ปีที่แล้ว +1

    super bro i most like this song . disinu😍

  • @st4d839
    @st4d839 ปีที่แล้ว

    ela
    thava eva onee

  • @-RidmalExperiment
    @-RidmalExperiment 4 หลายเดือนก่อน +1

    තාමත් අහනවා....Brother ...❤...

  • @Gamingtharu-l7i
    @Gamingtharu-l7i 7 หลายเดือนก่อน

    ගැම්මක් තමා විදුවෝ❤❤

  • @MalshikaMadushan
    @MalshikaMadushan 3 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @HeeHee-h6t
    @HeeHee-h6t 3 หลายเดือนก่อน

    Gammak tamai vidu Aiya❤

  • @JiwaniMadumali-w5u
    @JiwaniMadumali-w5u 10 หลายเดือนก่อน

    Lassanai aiya❤❤

  • @kushani_77
    @kushani_77 4 หลายเดือนก่อน

    අඩෝ එක නම් සුපිරි ඈ❤❤❤😁

  • @chavigaming8073
    @chavigaming8073 ปีที่แล้ว

    Super viduwa 😎❤️👊

  • @keshawagaganatha9615
    @keshawagaganatha9615 ปีที่แล้ว

    gammak mage ekoooooo

  • @RasmiSehara
    @RasmiSehara 10 หลายเดือนก่อน

    මරු තව මේ වගේ සිංදු ඕනි විදු අයියේ ♥️❤️♥️♥️❤️

  • @danu5353
    @danu5353 ปีที่แล้ว +1

    🤘💛🌏🎧

  • @AnojaDissanayaka-j4s
    @AnojaDissanayaka-j4s หลายเดือนก่อน

    Patta yako ❤vidu adarei❤❤❤❤

  • @HansikaDewmini-h1n
    @HansikaDewmini-h1n หลายเดือนก่อน

    Supiriyak thama❤❤

  • @SEWVA_BUS__KINGDOOM1234
    @SEWVA_BUS__KINGDOOM1234 10 หลายเดือนก่อน

    අහපු සුපිරිම එකක්🎉❤

  • @Dulanaakash
    @Dulanaakash 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PAKExWASUDEWA
    @PAKExWASUDEWA ปีที่แล้ว +1

    Hip Hop _4_on_trending lil vidu

  • @Boom_xedits
    @Boom_xedits 10 หลายเดือนก่อน

    hah haa ek pattta machn ee😚👑