හදුන්කූරු උශාන් අයියගෙන් ගත්ත ආතල් එක 🤣💔 VIDU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 2.4K

  • @MR_VIDU.
    @MR_VIDU.  ปีที่แล้ว +553

    App link- 🏏⚽bit.ly/MRVIDU1 🏆🎯
    Promocode - MRVIDU
    রেজিস্টার করার সময় আমার দেওয়া প্রমো কোড "MRVIDU" ব্যবহার করুন প্রথম ডিপোজিট পেয়ে যেতে পারেন! 13,000 TK
    Promotion by Nzxt Media Zone

  • @Nithishasathsarani-i4k
    @Nithishasathsarani-i4k 2 หลายเดือนก่อน +34

    මගේ හිතේ ලොකු ගරුත්වයක් තිබ්බා ඇත්තටම උශාන් ගැන මොකද එයා නැති බැරි අයට පිහිට වෙන්නේ ඇත්තටම කියලා හිතන් 🙄 අහිංසක නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙන මිනිස්සු දකින්නේ දෙවියෝ බුදුන් හැටියට මමනම් මොකද හැමෝටම බැහැ එහෙම කරන්න ඒකටත් අවංක ලස්සන හදවතක් තියෙන්න ඕනේ මං හිතුවේ ඒවගේ මනුස්සයෙක් කියලා විදු මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි 👍🙏ඒ පුද්ගලයාගේ ඇත්ත චරිතේ එලියට ගෙනාවට 🙏 නැති බැරි අයට පිහිට වෙන්නේ අවංකවම නම් කැමරාවක් ඕනේ නැහැනේ නේද මම කියන්නේ හැමදාමත් වගේ කාට බොරු කලත් සොභහව දර්මයට බොරු කරන්න බැහැ කියලා 🙏🙏thanks විදු ❤️👍

  • @Nilanga-nu5es
    @Nilanga-nu5es หลายเดือนก่อน +7

    ආයේ ෆිරි ෆය ආයෙ ගහන්න අයියෙ අනේ හදවතින්ම ආදරෙයි විදූ❤❤

  • @GhhhVhhh-lp5hu
    @GhhhVhhh-lp5hu 6 หลายเดือนก่อน +18

    විදුවගෙ ආතල් නියිමයි සුපිරි 😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮

  • @Novelsbymashi
    @Novelsbymashi 11 หลายเดือนก่อน +19

    අමෝ අමෝ 😂❤ විදූ අයියේ.. අන්තිම පොටෝ එක..දෙයියොත් එක්ක ශොපින් වැඩලලු.. 😂 මරු

  • @SayuriNawodya-v2h
    @SayuriNawodya-v2h 11 หลายเดือนก่อน +14

    අනේ විදූ අයියෙ අව්ලෙන් ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියෝ බලල තමා හිනා වෙන්නෙ ඔයා නම් මාරයි අයියෙ ඈ 😊

  • @user-geeth3
    @user-geeth3 ปีที่แล้ว +205

    අද තමා තිරේ පිටුපස දැක්කේ 😅 අඩෝ විදු මරු එල අයියේ❤

    • @LimeshanThathsara
      @LimeshanThathsara 8 หลายเดือนก่อน +1

      අඩෙහ් ඔව් 😂😂

    • @DilKumari-q2t
      @DilKumari-q2t 7 หลายเดือนก่อน

      😅

  • @Gaming.Dibba.YT.
    @Gaming.Dibba.YT. ปีที่แล้ว +178

    11:42 මුට වඩා හොදට vidu රග පාන්න දන්නවා 😂😂😂 ආදරෙයි vidu අයියේ ❤️❤️🥰

  • @kavishkasithum5939
    @kavishkasithum5939 หลายเดือนก่อน +4

    විදු ගේම් එකට වඩා මෙ විඩියෝයි රුපුයි සුපිරියටම කරනවා ආදරෙයි ගේමින් විදුත් ඒක්කත් හිටියා mr vidu එක්කත් ඉන්නවා❤❤❤

  • @yumethwijesooriya
    @yumethwijesooriya ปีที่แล้ว +420

    අනේ!මේ කමෙන්ට් එකට
    ලයික් 10ක් දාන්න. අහිංසක
    බලාපොරොත්තුවක්.😢😢

  • @Ema_girl
    @Ema_girl ปีที่แล้ว +142

    හිතට දුකක් දැනුන වෙලාවට කරන්නෙ ඔයාගෙ වීඩියො බලන එක 🥺❤️ලොකු පිනක් ඔයා අපිව හිනා ගස්සන එක

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +32

    • @dimuthuvlogs4450
      @dimuthuvlogs4450 ปีที่แล้ว +4

    • @kelumsuranga5376
      @kelumsuranga5376 ปีที่แล้ว +2

      ඔයා මීම් රිවිව් වීඩියෝ දැකල නෑ බබා😂ශශියගෙ කොටාගෙ එහෙම බලල නැ නේද

    • @Ema_girl
      @Ema_girl ปีที่แล้ว

      @@kelumsuranga5376 කාගෙ බැලුවත් මට හරියන්නෙ විදුගෙ වීඩියොස් විතරයි 😊

  • @mashiperera8995
    @mashiperera8995 4 หลายเดือนก่อน +9

    😂 ඔයා තමා දෙයියො විදු අයියේ 😂😂😂😂 ඔයා නම් අම්මො අතල් ලොකයක් එ ගැන කියලා වෙඩක් නැ 😂❤❤❤ පට්ට අදරෙයි විදු අයියේ ❤😊

  • @HarshanaNiwanthaka
    @HarshanaNiwanthaka 6 หลายเดือนก่อน +36

    අදමයි වීඩියෝ දැක්කේ.මං ඉන්නෙ කොරියාවේ..මට පොඩි වෙලාවයි 4න් එක බලන්න තියෙන්නෙ..අනේ මලෝ උබ මගුලක් කලා..ඒ පොඩි වෙලාවෙත් දැන් උ‍බගෙ වීඩියෝ බලන්නම ඇබ්බැහි වෙලා...ඒ හිනාවනම් මරු..ඔය විදිහටම ආතල් දෙන්න අපිට..ලොකු ගමනක් යන්න wish කරනවා..ආදරෙයි..

  • @DiwyaManavi
    @DiwyaManavi 5 หลายเดือนก่อน +9

    ඔයාට පින් අපිව මෙහෙම හිනස්සනවට..ආදරෙයි විදු මල්ලි ❤

  • @ENDOFGHOSTFF-t5d
    @ENDOFGHOSTFF-t5d ปีที่แล้ว +31

    අපිට මෙ වගෙ හිනා යන අතල් විඩියෝ ගෙන විදු අයියාට කැස්සක්වත් හැදෙන්න නම් එපා😘😚😊💝❤️😍😍

  • @KavindyaNethmini-h4h
    @KavindyaNethmini-h4h ปีที่แล้ว +740

    මිහිපිට පහල උන හිනා දෙවියෝ විදූ අයියේ ඔයා තමා😅

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +82

      😂

    • @nowazer_9
      @nowazer_9 ปีที่แล้ว +1

      @@MR_VIDU. wow

    • @sayuhamee9006
      @sayuhamee9006 9 หลายเดือนก่อน

      @@MR_VIDU. vidu ayye wayasa kiyada....oya harima shok ane hina wela hina wela ooya nisa apith sathutin keep going vidu😍😇😝

    • @harshanaoshada
      @harshanaoshada 9 หลายเดือนก่อน

      Siravata ekanam aththa😎

    • @Ilmabilal356Ilmabilal35
      @Ilmabilal356Ilmabilal35 3 หลายเดือนก่อน

      😂😂❤❤

  • @gihanlahirumadushan1565
    @gihanlahirumadushan1565 ปีที่แล้ว +83

    මමනම් හැමදාම තනියම හිනා වෙන්න විදුගෙ විඩිඔ බලනව ඇත්තටම විඩිඔ මරු තවත් ඉස්සරහට හොදට කරන් යන් විදු අයිය බුදුසරනයි ❤

  • @MaheshSolangaarachchi__Officia
    @MaheshSolangaarachchi__Officia 11 หลายเดือนก่อน +5

    ජයවෙිවා!!! ලොකු ගමනක් යං ආදරෙයි ❤️

  • @podda572
    @podda572 10 หลายเดือนก่อน +4

    විදූ අයියේ ඔයා තමා අපේ දෙවියෝ❤❤❤

  • @madukanilushini
    @madukanilushini 11 หลายเดือนก่อน +6

    ආදරෙයි මල්ලි වැඩේ නම් නියමයි ....බුදු සරනයි...

  • @CaptionYT-jj5ie
    @CaptionYT-jj5ie 10 หลายเดือนก่อน +48

    මම දැකපු පට්ටම අාතල් පොරක් තමයි විදූ අයියා අාදරෙයි හැමදාම❤❤

  • @masterFilm-tgm
    @masterFilm-tgm 11 หลายเดือนก่อน +46

    අඩෝ පලවෙනි පාරට උබේ වීඩියෝ බලන්න ගත්තේ ගැම්මක් බන්😂😂❤❤

  • @NishanthaSooriyabandara
    @NishanthaSooriyabandara 9 หลายเดือนก่อน +38

    විදු අයිය මෙවගෙ විඩියෝ දනවට කමති අය මේ කොනට❤

  • @thariya197
    @thariya197 ปีที่แล้ว +23

    shirt එක ඇතුලේ තියෙන mic එක දැක්ක එවුන් මේ කොනට😂😂

  • @Shavi209
    @Shavi209 ปีที่แล้ว +14

    හරිම ආතල් හරිම කොලෝප්පම් ආදරෙයි විදූ ❤❤❤❤❤ මල්ලී

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +55

    මම දැකපු පහත්ම ජරාම මනුස්සයෙක් තමයි උශාන් කියන්නේ. වූ අම්මගෙ ජංගිය උනත් විකුණන් කන්න දෙපාරක් හිතන්නෑ. සල්ලි වෙනුවෙන් ඕනම තිරිසන් සක්කිලි පහත් වැඩක් කරනවා අනිවාරෙන් ගෑනිත් ඩීල් කරනවා ඇති මුට ඒක මහ දෙයක් නෙවෙයි. මේ නම් කරන්නේ අනුග්‍රහය ලබමින් ඇඩ් එකක් ප්‍රමෝට් කරන එක. මේ කොල්ලා ඇත්තටම හදුන්කූරු විකුණනවා ඇති ඒත් මුලින් හම්බවෙලා වැඩේ වෙන විදිය කතා බහ කරලා ස්ක්‍රිප්ට් එකට අනුව පෙර පුහුණුවීම් කරලා තමයි මේක කරන්නේ. ඇත්තටම ඒ කොල්ලට ඉංග්‍රීසි ඉගනගන්න කිසිම උමනාවක් නෑ ඒක මට 100% සුවර් 😂. රට යන්න උමනාවක් සමහරවිට තියෙන්න ඇති. මූ ඉතින් කරන්නෙ ඇඩ් එකට සල්ලි ගන්න ගමන් තවත් එකෙක්ගෙ දුකත් මාර්කට් කරලා සල්ලි හොයන එක. රගපෑම් ඉවර උනයින් පස්සෙ විසිදාහ අරගෙම අතට දෙතුන් දාහක් දෙන්න ඇති.😂 මේ වගේ එකෙකුටත් රැවටෙන උන් ඉන්න රටක්නෙ ඉතින් මේක. මූ මුල් කාලයෙදි අර කෙල්ලොන්ගෙ ලීක් උන ඒවා පවා විකුණන් කෑවා ඒ විදියට කට්ටිය දාලා රගපාවලා.😂 පොඩ්ඩක් හිතපන් කෙල්ලෙක්ට මොනවා දැනෙනවද තමන්ගෙ නිරුවත රට වටේම යද්දි. ඒ කෙල්ලගෙ ඒ මානසික වේදනාවක් සෙවලයොන්ගෙ පහත් ආශාවත් විකුණන් කෑව කිසිම ලැජ්ජාවක් බයක් හිරිකිතයක් නැතුව. අපේ උන් මූ කරන්නෙ අනේ හරි ශෝක් වැඩක් කියලා හිතන් සාදු සාදු කියනො. 😂

    • @KaveenJayathissa
      @KaveenJayathissa ปีที่แล้ว +8

      සිරාවටම මමත් මුලින් මුගෙ වීඩියෝ ඇත්ත කියල හිතුවෙ.පස්සෙ සීන් එක තේරුනේ මුගෙ.😅

    • @NadeeGamage-ci3tl
      @NadeeGamage-ci3tl 9 หลายเดือนก่อน +1

      අනේ හු## උබලා කාගෙ බල්ලොද විදුට මුකුත් කියා ගෙන එන්න එපා

    • @PriyanthiRenuka-f3j
      @PriyanthiRenuka-f3j 5 วันที่ผ่านมา

      Aththa

  • @maduwanthidulanjali
    @maduwanthidulanjali ปีที่แล้ว +61

    විදු දැනෙන්නම කිව්වා 😂 සුපිරි 👍

  • @TharuGirl-g5m
    @TharuGirl-g5m ปีที่แล้ว +98

    විදුවගෙ හිනාවට හිනා යන්නෙ කාටද 😁

  • @rashmikaffgaming7817
    @rashmikaffgaming7817 7 หลายเดือนก่อน +4

    අඩන්න එපා විදූ අයියේ😢
    හැමෝම සාදු කාරයක් දෙන්න🙏

  • @jinadariimalka
    @jinadariimalka 11 หลายเดือนก่อน +4

    අනේ ඔයානම් මාරයි අප්පා 🙊🥺🥰🥰🥰

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev ปีที่แล้ว +89

    උශාන්ගෙ රෙදි ගලවපු එකට Thanks viduwo ubta❤️❤️ adrei

  • @Focustimes2024
    @Focustimes2024 ปีที่แล้ว +1700

    විදුවගෙ ආතල් වලට කැමති උන් මේ පැත්තට ❤😘

  • @Bot.shagi.ff.1
    @Bot.shagi.ff.1 ปีที่แล้ว +150

    මෙ වගේ විඩියො දිගටම ඔනෙ ❤❤❤❤❤

  • @Baeharinwithikon
    @Baeharinwithikon 9 หลายเดือนก่อน +25

    විභාගෙට දවස් 6 ක් තියාගෙන විදු අයියගෙ videos ආයෙ බලන මම😊❤

  • @Janith_Nethmal
    @Janith_Nethmal หลายเดือนก่อน +1

    අඩේ විදූ අයියෙ පට්ට වීඩියෝ එක ආදරෙයි ඈ.....❤❤❤

  • @DuvinduHasarel-xt6xq
    @DuvinduHasarel-xt6xq ปีที่แล้ว +45

    විදූ ඊලඟට දිනේශ් මුතුගල සර්ගේ ආතල් වීඩියෝ ඕන ❤❤❤

  • @neha-l4s5d
    @neha-l4s5d ปีที่แล้ว +39

    විදු හින්ද තමා මොහොතක් හරි හිනා වෙලා ඉන්නෙ😂😂😂😂😂හොදා හොදා❤️😁🥰

    • @KuKKuSANTA
      @KuKKuSANTA ปีที่แล้ว +1

      හරි වැඩෙ 😒

    • @neha-l4s5d
      @neha-l4s5d ปีที่แล้ว +2

      @@KuKKuSANTA වැඩේ හරි ගියේ නෑ හරි ගිහාම කියන්න😭😂😂😂😂

    • @KuKKuSANTA
      @KuKKuSANTA ปีที่แล้ว

      @@neha-l4s5d මොකද්ද කියන්න ඕන 😒

    • @SITHUM346
      @SITHUM346 ปีที่แล้ว

      @@neha-l4s5d hi i love you🙂 💑neha😁

    • @KuKKuSANTA
      @KuKKuSANTA ปีที่แล้ว

      @@neha-l4s5d මොකද්ද හරි ගියෙ නැත්තෙ 😒

  • @Rukiya_bus_kingdom
    @Rukiya_bus_kingdom ปีที่แล้ว +52

    ගැම්මක් තමයි විදූ අයියේ ඉක්මනට 100K ගහමු ❤❤

  • @harshi-oq8qi
    @harshi-oq8qi 11 หลายเดือนก่อน +2

    ආදරෙයි විදූ මල්ලි.... ලගදි ඉදන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ සුපිරිම. ❤❤❤❤❤

  • @chandanapiyankara8223
    @chandanapiyankara8223 ปีที่แล้ว +2

    ගැම්මක් විදු අයියා❤❤❤❤❤😂😂😂

  • @Hashini_1234
    @Hashini_1234 ปีที่แล้ว +36

    විදූ වගෙ අය තව තවත්‍ මිහිපිට පහල වේවා😅

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +7

      Jayawewa 😹

  • @nishaperera896
    @nishaperera896 ปีที่แล้ว +12

    Niyamai vidu ayiye . thawa vedio danna . ❤❤❤❤❤❤❤

  • @THE_SNT
    @THE_SNT ปีที่แล้ว +87

    හිනාවෙලා ඉන්නනම් විදු වගේ අපිට ගැලපෙන ට්‍රැක් පැනපු එකෙක් හම්බෙන්නම ඕනෙ

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +10

      😜❤

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 6 หลายเดือนก่อน +1

    ලස්සනට වැඩේ කරගෙන යනවා. ජයවේවා ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයි ❤❤❤

  • @HgMobile-v5p
    @HgMobile-v5p 18 วันที่ผ่านมา

    අනෙ මරු අනෙ ඔය වගෙ හෑමදාම විඩියො හදන්න්කො මරම ජොලි අනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤😂❤😂😂😂❤😂😂❤❤

  • @NimashaMalshani-c8b
    @NimashaMalshani-c8b ปีที่แล้ว +43

    ගැම්මක් මචන් ගැම්මක් දිගටම කරගෙන යමු ❤🎉❤

  • @maduwa133
    @maduwa133 ปีที่แล้ว +19

    VIDU ගෙ විඩියොනං මතක් කරලා බලනවා❤❤

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +3

      😁♥️

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 ปีที่แล้ว +68

    "ඉතින් මොකද වෙන්නෙ ආහාහ්" fav one... 😽😂♥️

  • @vindyadananjani5732
    @vindyadananjani5732 10 หลายเดือนก่อน +1

    විදු අයියෙ හිනාවයි කටහඩයි තම ශොයි🥰❤️😇💕

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 ปีที่แล้ว +85

    විදූ.. ඒ හිනාවට තමා ආසම❤

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 ปีที่แล้ว +25

    කොහොම උනත් උඹ සුපිරි මල්ලී❤️✌️ බුදුසරණයි !

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +78

    හදුන්කූරගෙ වීඩියො වලට heart දාන උන්ගෙ ඇටවලට ඉරටුවලින් අනින්න ඕනෙ 🙂👍

    • @THEVINDUThotagamuwa
      @THEVINDUThotagamuwa ปีที่แล้ว +3

      නොදැන දැම්ම bro sorry bossa😟😟

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +5

    • @DilshanBEATZ
      @DilshanBEATZ ปีที่แล้ว +3

      @@MR_VIDU. 👍

    • @notykolla1226
      @notykolla1226 7 หลายเดือนก่อน

      ඉරටු වලින් ඇනලා බෑ උන්ගෙ ඇට අරන් ග්‍රයින්ඩර් කරන්න ඔනෙ😂😂😂

  • @RNworld1978
    @RNworld1978 ปีที่แล้ว +5

    3:00 ඔයා හරි ආදරෙයි නේද මිනිස්සුන්ට විදූ අයියේ? 🤣

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +2

      Aniwaren 😜

  • @Tanyanithuki
    @Tanyanithuki หลายเดือนก่อน +1

    මං ඔයාගේ විඩියෝ බලනවා ඔයා මරු 😅 හෙන ආතල්❤

  • @Paramiparami-v2i
    @Paramiparami-v2i 7 หลายเดือนก่อน +1

    අනේ ඔයා ශොක් අනේ 😂❤
    හිනාව කිවුට් ❤😊

  • @Nesiya...
    @Nesiya... ปีที่แล้ว +9

    ඒ උබට බය නැද්ද විදුවෝ 😅😅❤️... ගැම්මක් තමයි ආ ❤️😅

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +7

      ඇත්ත කතාකරන්න කොතනවත් බය වෙන්න ඕනෙ නෑ Bro ❤️💯

    • @swargaperera364
      @swargaperera364 ปีที่แล้ว

      @@MR_VIDU.that’s the word

  • @nimagaming8465
    @nimagaming8465 ปีที่แล้ว +89

    විදු අයියාට ඉක්කමට 100k ගහන්න පුලුවන් වෙන්න ඔනි.ආදරෙයි හැමදාම 😊💗

  • @HASIYA444
    @HASIYA444 ปีที่แล้ว +49

    හැමදාම දාමු මචන් වීඩියො ❤️✌️

  • @shanikadilhani2634
    @shanikadilhani2634 ปีที่แล้ว +2

    Mehemai Man ushange TH-cam channel eka balanna. Eth mata hithenne me vedio eka karalathiyenne Advetismant ekak widihata kiyala hithenne😊

  • @AgithiN
    @AgithiN ปีที่แล้ว +1

    ඇහුනා ඇහුනා හෝස් ගාලා යනවා 😂😂😂 මරු අයියේ ❤❤❤

  • @SadruwanKoshitha14
    @SadruwanKoshitha14 ปีที่แล้ว +322

    ViDu නිසා. එක දවසක් හරි සතුනු උන් මේ පැත්තට

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +22

    • @sisirapathirana3515
      @sisirapathirana3515 10 หลายเดือนก่อน +3

      ❤❤

    • @tenukainduwana8366
      @tenukainduwana8366 9 หลายเดือนก่อน

      Anda anda idala meka balanna awama😂

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv 8 หลายเดือนก่อน

      😍🥀👉👈❤️‍🩹🤭.....

  • @deshanvlog-k2f
    @deshanvlog-k2f ปีที่แล้ว +31

    වීඩියෝ එකක් එනකම් නේ බලන් ඉන්නේ කමක් නෑ සුපිරියක් අයියේ ඔයාගේ විඩියෝ මම හැමදාම බලනවා 😘🤍

  • @SLMUSIC-zb3wm
    @SLMUSIC-zb3wm ปีที่แล้ว +13

    100 k gahanna ලගයි නෙද ❤❤🎉🎉

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว

      😁♥️

  • @Pathirana-e1i
    @Pathirana-e1i 8 หลายเดือนก่อน +2

    Ambooooo vidu aiyeh Hina kaala marenawa 😂😂😂😂😂😂

  • @suneethawellalage3546
    @suneethawellalage3546 หลายเดือนก่อน +1

    ඔයාගෙ කියවිල්ල නතර කලා නම් ගොඩාක් හොඳ යි

  • @slgamingkevin
    @slgamingkevin ปีที่แล้ว +19

    ගැම්මක් තමා😂

  • @maleesha00
    @maleesha00 ปีที่แล้ว +49

    ආදරෙයි ව්දූ💗💯

  • @prasadi_c_muthumali
    @prasadi_c_muthumali ปีที่แล้ว +15

    වීදූ කියන විදිය තමයි සුපිරි 😅❤🎉

  • @UdaraSankalpa-wk5px
    @UdaraSankalpa-wk5px 7 หลายเดือนก่อน +3

    Supiri bn me Visio aka viduwa❤❤😊😊😅

  • @Thushi929
    @Thushi929 8 หลายเดือนก่อน +1

    මරු හිනාව😂😂නියමයි❤

  • @SithikaN
    @SithikaN ปีที่แล้ว +4

    deviyonan ai prashana ahanne? ekath balathahakine 😂 amobo hadunkuru ayya🤣 Supiriyak vidu ayye

  • @TharukiRathnayake
    @TharukiRathnayake ปีที่แล้ว +26

    ආදරෙයි විදුවා ❤😊

  • @adee_editz386
    @adee_editz386 ปีที่แล้ว +26

    මං ඒත් පරන වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්න හැදුවේ උශාන් ගෙන් ආතල් එකක් ගමු කියලා කියන්නත් හැදුවා බලද්දි නොටිෆිකේශන් ඇවිත්😂💔

  • @gamingwithdisu.
    @gamingwithdisu. ปีที่แล้ว +2

    100k neh ... kollo...ආදරෙයි බන්..❤

  • @Sewbabh
    @Sewbabh 11 หลายเดือนก่อน +5

    උන් නවෙයි දෙයියෝ විදුවනේ යකු 😂

  • @Darkvibes-000
    @Darkvibes-000 ปีที่แล้ว +9

    digatama video daamuu😊❤

  • @DinuliNanayakkara
    @DinuliNanayakkara ปีที่แล้ว +16

    හිනාව තමා මරු 😂❤

  • @flowers3210
    @flowers3210 ปีที่แล้ว +59

    විදු අයියගේ හැම වීඩියෝ එකකටම කැමති පට්ටයි විදූ අයියේ ඔයා නියමයි ❤

  • @WenukaSathsidu
    @WenukaSathsidu หลายเดือนก่อน

    මිහිපිට පහලවූ හිනා දෙයිය්යෝ වීදූ අය්යා❤

  • @asiritechnical64
    @asiritechnical64 6 หลายเดือนก่อน +2

    9:12 අම්මො එක 😅😅😅 විදූ අයියේ ඔයානම්😅😅😅

  • @MasithKareendra
    @MasithKareendra ปีที่แล้ว +6

    අම්මො විදූ ලස්සනයි විඩියො එක😂😂👌👌♥️♥️

  • @kulasinha
    @kulasinha ปีที่แล้ว +12

    Ada video eka kaviyath dala thibuna❤❤😊

  • @gaming_nima_2.0
    @gaming_nima_2.0 ปีที่แล้ว +72

    වීඩියෝ එක බලද්දී කුරිරු සතුටක් එන්නේ මට 😂

  • @NimnaKavindi-uz7lx
    @NimnaKavindi-uz7lx 9 หลายเดือนก่อน +1

    ගැම්මක් ඇ vidu 😂❤️‍🩹

  • @nozy5760
    @nozy5760 ปีที่แล้ว

    Eee sirawatama ada wenkl denan htiye ne. Ee ethana thanikara ragapemak. Ethna ettatma vitak gena kiynwa ammoh vidu oyaaa patta hodee😂❤❤

  • @PalithaUpul-h6w
    @PalithaUpul-h6w 9 หลายเดือนก่อน +6

    Vidu ayyage lassana💕👌

  • @sugathjanaka5623
    @sugathjanaka5623 ปีที่แล้ว +4

    100k gahamu kollo ikkmnt adarei bokka ❤❤

  • @nova4273
    @nova4273 ปีที่แล้ว +15

    අන්තිම ටික තම මරු😂

  • @danuuofficial
    @danuuofficial 5 หลายเดือนก่อน +1

    14:25 ඒ බම් දෙවියො මවලා දිලා සල්ලි ත් නැ ක්ව්වා නෙ දෛවය වෙනස් කරලා දැන් ඌ දුප්පත් නැ අර යන්න ඇරලා ඌ යද්දි බලන් හිටියෙ ඒ වෙලාවෙ දෙව බලයෙන් මතුරන්න ඇති කොහොමද දෙවියන්ගෙ වැඩ😅

  • @ArshNa-eq4hh
    @ArshNa-eq4hh 6 หลายเดือนก่อน

    Aparade kadulu tika vidu aiye 😂
    Apppe oy tmy ape deviyo😍😂

  • @Baby_SR4820
    @Baby_SR4820 ปีที่แล้ว +8

    නියමයි විදූ අයියේ ❤️❤️❤️

  • @සසිත්පී.ජී-ඬ4ඝ
    @සසිත්පී.ජී-ඬ4ඝ ปีที่แล้ว +9

    ගැම්මක් තමයි අයියෙ😊

  • @kavyabandara5060
    @kavyabandara5060 ปีที่แล้ว +6

    හදුන්කූරූ මල්ලි කියන්නේ මගේ කලින් යාලුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් කියලා මතක් උනාම 🙂 අනික අපිට කිව්වේ මුගේ තාත්තා ඇවිදින්න බැරුව ඇදේ ඉන්නේ කියලා 😂

  • @Podiya_STATUS_KPG
    @Podiya_STATUS_KPG 3 หลายเดือนก่อน +2

    විටක් කන්න 😂😂😂 අඩො අඩො😂😂😂😂

  • @Shiromibulathsinhala
    @Shiromibulathsinhala ปีที่แล้ว +16

    ආතල් නම් විදූ තමා😂❤

  • @praveenmalisha96789
    @praveenmalisha96789 ปีที่แล้ว +7

    Man first vidu aiye❤

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +16

    විදු අය්යේ 😫❤️ බලාගෙන හිටියේ video එකක් දානකල් ❤❤❤❤

  • @chandanimedagama1996
    @chandanimedagama1996 หลายเดือนก่อน

    හරි ලස්සනයි පුතා ඔයස් කතා කරන විදිහ

  • @thilinapriyadarshani2987
    @thilinapriyadarshani2987 7 หลายเดือนก่อน

    එල ගැම්මක් තමා විදූ අයියේ මේ වගේ දෙවිවරුන්ට පිං දීලත් මදි බං 😂😂

  • @kumariwijesinghe23
    @kumariwijesinghe23 ปีที่แล้ว +13

    ආදරෙයි විදූ අයියෙ 😂❤