අස්වැසුම 2025 ඉදිරියේදී සිදුවීමට නියමිත සංශෝධන | අස්වැසුම ගැන ජනපතිතුමා සිරස සටනේදි කිව්ව කතාව
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අස්වැසුම 2025 ඉදිරියේදී සිදුවීමට නියමිත සංශෝධන | අස්වැසුම ගැන ජනපතිතුමා සිරස සටනේදි කිව්ව කතාව
Web site for more information,
wbb.gov.lk/
The ‘Aswesuma’ welfare benefit program, initiated by the President as part of the social safety net to alleviate the ongoing economic crisis, is being overseen by Minister of State for Finance Shehan Semasinghe, with involvement from various Government agencies, including the Ministry of Finance.
ස්තුතියි ඔබතුමාට
අනේ ජනාධිපතිතුමනි නැවත සමීක්ෂණයක් කරනවනම් ඔබතුමාට ගොඩාක් පින් අසරන අපි ගැන සොයාබලා සාදරනයක් ඉෂ්ට කරන්න🙏🙏🙏🙏
නැවත සමීක්ෂණ කරලා නුසුදුසු අයගේ ඒවා ඉවත් කරලා සුදුසු අයට විතරක් ලබා දෙන්න...
ඒක හොඳයි එතකොට හරිම කෙනා .තෝර ගෙන දෙන්න පුළුවන්
බොහොම හොඳයි ❤
දැනුවත් කලාට ස්තුතියි
එහෙම හොදයි ජනාධිපති තුමනී ඒ සමීක්ශන වලින් අපි පත්වෙලා ඉන්න අසරණ තත්වය සොයා බලා කටයුතු කරන්න මේ වෙද්දි අපිට ඉන්න හිටින්න තැනක් නැති නොයෙක් අසනීප තත්ත්වයන් මත පසුවන බවත් ස්වාමියා අත හැර ගොස් සිටින බවත් දරුවන් දෙදනකුත් සමග කුලි නිවෙස එදිනෙදා කුලි වැඩක් කර ගනිමින් ජිවත් වෙන පව්ලකි ඉදිරියේදි අපි වෙනුවෙන් සාදරනත්වයක් ඉටු වෙනු ඇතැයි බලාහිදිමි 🙏🙏🙏😪
Aniwarayan
දැන් දෙවන වටය සදහා අයදුම් කරපු අයගෙන් අස්වැසුම දෙන්න සදුසු අයගේ නම් ලැයිස්තුවක් දීලද තියෙන්නේ..
අපෙ පැත්තේ නම් ගොඩක් ගන්නේ ලැබිය යුතූ. අයට නොවේ අපි ඉන්නේ කුලි කඩ කාමරයක මට ඉඩම් කෑල්ලක් වත් නෑ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා දෙන්න අපි වගෙ දුප්පත් අයට නේද දෙන්න ඕන
Hema peththema ehema thamai dr..denne thiyena ayatama
මෙහෙන් එහෙම තමයි ඉතින් 😢😢
Ov ane
..tiyena unta 15000y...nati unta 5000y..yakama kapiua....😢😢
අපිට ඉන්න ගෙයක් නෑ.දුවලා දෙන්නෙක් ඉන්නවා. සාධාරණව සමීක්ෂණය කරලා අසරණ අයට අස්වැසුම ලබා දෙන්න.
අපි ඉන්නෙත් කුලියට මට බබාලා දෙන්නෙක්්නවා මහත්තයත් කුඩී වැඩ කරන්නේ අපිට හම්බෙන්නෙ පන්දාහයි අනික සම්පූර්ණ බොරු විස්තර තමා අපට පුරවලා තියෙන්නේ
Aniwarayenma apitat ehemayi monawa balalada manda dunne
Apatath ehemai okkoma boru.denneth 5000. Okkoma thiyena ayata nam den 10,000 th karala
දැන්නම් බොහොම අපහසු වෙන් තමා බොහෝ දෙනා ජීවත් වෙන්නේ.
කරුනාකරලා පුලුවන්නම් මහනුවර පාතදුම්බර නිළදාරි මාරුකරන්න U.N.P සෙට් වෙකක් ඉන්නෙ එයලා හැම ලැබිමක්ම දෙන්නෙ එයලගෙ අයට පමනයි
ඡනාධිපති තමනි සමහර දෙමවුපියන් වවාහවු දරැවන් සමග එකම නිවසේ ජීවත් වෙි නමුත් මෙි වයසක දෙමවුපියන්ට කිසිදු ආදායමි මාර්ගයක් නොමැත දරැවන්ටද ඔවුන්ගේ දරැවන් නඩත්තු කරනවා හැරෙන්නට දෙමාපියන්ගේ අඩුපාඩු සපුරන්නට ධනයක් නොමැත අසනීප සදහා බෙහෙත් ගැනීමට පවා විශාල මුදලක් අවශ්‍යවෙි එබැවින් ඒ සමිබන්දව සොයා බලා අසරන මවුපියන්ට පිහිටක් වන මෙන් ඉතා කාරැනිකව ඉල්ලා සිටිමි
අපිටත් දරැවන් හතර දෙනෙක් ඉන්නවා.....එයින් තුන් දෙනෙක් පාසල් යනවා....ඒත් අපිට අස්වැසුම දීමනාව.... මාර්තු මාසයේ සිට නතර වෙනවා කියනවා.... එහෙම කරන්න එපා....අපේ දරුවන්ට පාසල් ගිහින් ඉවර කරන්නම් වත් දීමනාව ලබා දෙන්න.... සල්ලි තියන අයගේ දීමනාව වැඩි වෙද්දි... දුප්පත් අපේ දීමනාව නතර කරනවා.....මෙහෙම කරන්න එපා....
ඉන්න පොඩි ගෙවල් හරි තියෙනවනම් ජීවත් වෙන්න පුලුවන් කුලීනිවාසවල ඉන්න අයට මූලිකත්වය දෙන්න
මහනුවර පාතදුම්බර 604 වසමෙ සoවර්දන නිළදාරි ග්‍රාමසෙවක අස්වැසුම දුන්නෙ එයලගෙ පක්ෂයෙ අයට පමනයි ගමෙ ගෙයක්වත් නැති මිනිස්සු ඉන්නවා එයලට කිසිදෙයක් නෑ ඔක්කොටම කලින් නිළදාරි මාරු කරන්න දේෂපාලනය කරන අය දාලා රට හදන්න බෑ ලැබෙන චන්දය කැඩෙන එකයි වෙන්නෙ
අපිටත් aswasuma na api harima දුප්පත්
Ma hata laba ganna wediyak naha....mama watila beheth kara....konde kadila...ma hatalaba ganna salas wanna...pin.
විශේෂයෙන්ම ආබාධිත අයට ලෙඩ රෝග වලින් පෙලෙන අයට රැකියාවක් කරගත නොහැකිය ගැන විශේෂයෙන්ම සලකා බලන්න ස්තුතියි.
අපිට නම් මේක ලොකු මුදලක් මොකද හම්බවෙන පඩියෙන් හවසට ඕන බඩු ටික ගෙනාවම ළමයි ගෙ ඉස්කෝලේ යන්න වත් සල්ලි නෑ මේක අරගෙන ගොඩක් වැඩ කර ගන්නවා. මාසයක් කොහොම හරි පිරි මහ ගන්නවා. ලොකු වැඩ කොටසක් කර ගන්නවා.
Ammo aththada
අනේමට නම් අස්වැසුම නැ කුබුරැත් නැ මහත්තයත් මැරිලා තනි කඩ් මට කිසිම දෙයක නැ සල්ලි තියන අයට තමා හැමදෙම රජයෙන් කියලා අපට දෙන්නෙ නැ හිතවත් අයට තමා කමක් නැ
මට දියණියන් 2 ඉන්නවා අපිට ගෙයක් නෑ කලියට ඉන්නෙ මභත්තයා කූලි වැඩ කරනේ හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ අපිට මෙ කිසිම දෙයක් ලැබෙන්නේ නෑ
Duppath ayata vitharak denna.godak duppath ayata asvasuma dila na.😢😢😢
bank වල ලක්ශ 30.40 ස්තාවර thenpathu දාපු අයටත් අස්wesuna දෙනවා.සමහර කුලී weda කරන අයටත් අස්wesuna ne.
Thank you malle danuwat kalata.mata 8500 mata lebenawa.mame salle walen wedak karagannawa.
සමහර අය සිටු දමනවා
මගේ පව්ලේ 3 දෙනයි ලමයි 2 පාසල් යනවා සන්ගනනය හරියට කරන්නැ
Athtatama aya toranaeka hodai mamath ganu lamai dennek ekka taniuna amma keneka wadakata yanna na lamaita araksawata kenek na kuburu ewa mokuth na bohoma amaruwen jiwath wenawa lamaita tikak loku wenakan kanna bonnawath di ganna puluhan ganak laba denna 5000 labenawa eth hari apahasui janadi patitumata pin sidda wenna lamaita awassadewal gathta budusaranai
දෙවන අදියරට 21එනවා කියා අපේ ගෙදර කවුරැත් ආවෙ නැහැ
21 සිට 31 දක්වා දිනවල එයි
හරියට හරි වකුගඩු රෝගියෙක් මගේ පුතා බලලා දෙන්න
ඒක විය යුතුමයි අසාදාරන ගොඩයි
Obathumata godk pin nawatha samiksanayak karanna
Ape game nam 2500,5000ganne nathibarima minissu. Hodata salli thiyena aya thama 10000,17000 ganne methorathuru hoya balana eka hodai
අනේ මල්ලි වැඩිහිටි දීමනාව තවම ඇස්වසුම ගිණුමට තවම ලැබුනේ නැ අනේ මේක ගැන පොඩ්ඩක් රීඩ්න් එකක් දෙන්නකෝ
Apith inna Rent akata, Apita Aswasuma 2vani watayatah apply kara, ath tawama labuna naha, pl
mage putha lamai300t wada wadi pasalakat ganne.juny nase wenakam 6000labenne nadda.
Gewal hadala thiyenne duk windala thamange uthsahayen.
Demapiyan dennatama job ekk naththam pasalyana daruwan innawanam eay daruwanta Hari Aswasuma 5000 game Hari Lana denne nam godak watinawa.
කුලියට ඉන්න අයට දෙන්න
උසස් පෙළ ළමුන්ට 6000 දිමනාව නැද්ද...
geth hodadata hadala thawa edanuth thiyenawa me wage ayata ape patthe aswasuma dila thiyenne
Anawa.keewata.aweanamna.balanna කවුරුවත්ම.niladari
මගේපුතාඵයාබලාගනඉන්නේ
අපේ,වැඩිහීටි,මුදල,කපල,ඒකවයසක,අපිට,නැවත,ලබාදෙන්න,
2023 edan me wenakal mata aswasuma ne.aka warikayak watune.sir.apita කුඹුරු piti,වාහන ,mokuth ne.hari amaruwen jiwath wenne.colombo walinlu nawathala thiyenne.pradishiya karyalayata 7parak vithara giya.නිලධාරීන් hamadama ahema kiyala awanawa.8500 mata.ak parak awe.aya waradimakinlu watune kiyanawa.mata schoole yana daruwan 2ennawa .apita 6000 wath poth ganna labune ne.ane sir mata aswasuma laba denna kiyala ella sitinawa.
උසස්පෙලලිවේ
අනේ මටදුක් ගැන විල්ලට ගැන කියන්න ලැබුනේ නැහැ මට කිසිම ආදායමක් ලැබෙන්නැතුව ඉන්න කෙනක් මට දැනට අසවැසුම ලැබෙන්නෙ 4000යි
Ai mAdida nikmm kapalla
Akama gadara inna anduwe rassawa karan puthage ammata kanna danna guha mulika ankaya maru karala aswasuma gannawa
Api nam sare ada damma nam hata gihin ganne ath man beheth ganne pamasiyen
Mama isara madu wanthi matakisima adayamakne ga kadawalla innathanak ne ammalage gedara thawakalika siti mohotha mage gruha mulikada ahimi una dadaru mawak wana mahata anunge upakarayan daruwan dadanata ugan wanne
Minessu thamange ammata thaththata kanna danne aswasuma thibunoth wetharada maa thanata lankawa purudu karanna appa
අනේ මටලැබෙන්නේ252500යිමටබෙහෙත්ගන්නවත්මදි
Andu koika tibunat kisima sahanadarayak mata ne mge husband miyagihin aurudu 5 ta lagai
Samsana.karanna..aluthen..sudusu..ayata.pamanak.denna..
Magae suaumnawa kadila thunatiyan pahala panana abaditha mudalawath na mata aswasuma abaditha mudala danna sudusuda nadda oyalama hithala balAnna
Oba thumata hakinam mata masadaha upakara karadana man itha bagapathwa illa sitimi
දන්නා on අයට namei දන්නේ
5000 wade. Karala kalay. Deraga. Karana. Dupath. minesu
Mata Aswesuma wetune 2024 6 ,20 wenakam vitharai 2025 1 22 wenne 8750 mata masa 6k salli wetilane .
Mae hora niladarin maru karanna one pelld ake yana niladarin unn ennama gawal wala kuburu kalata balanna potha athsan karala u kuburu kotanawa appy govi niyamaka kanak innawa phora wage badana dawasakata rajakari karanawa anith dawase gadara wathu walaa wala dannam pansan yannath lagae
Sare Apita 5000.ath apita mokuth na man karapitiyan beheth gannava ath hospital eka na man pamasiyen ganne.sare.hama masema yanava ath dan masa dekan yanne
උසස්පෙ
Mathone namuth mata. Esteratanakna aenvalarnna
5000ganna aya thamae duppath aya janadipathithumani megena salaka bala apitath wedikara denna janadipathithumani
Wahana thiyana gaman pita gawal idam thiyana thanata inna niwasa katu mati takaran wata karagena rajan dana adara gannawa ratata mawaga aun innakam hariyannanha
Matatheyanne 5000k mage mhaththaya nathiuna aurudu 2kak wenawa daruwo denna iganagannawa mame hrda rogeyek mata lebena sahanaya mokakda
Edikirim ansa simani aham gan wadi hinda gamwal iena kuli wada karan apit dan 3 wae kandan na kos maduekwan kanda na riewii godak gawalwae iena wausak dan winraei aham aua duk widinwa daro want damapiuanga hamdam karan daba aham aua nidangan leda
Oya athawesuma danna oni නැතිබැරි ayata කුඹුරු thiwela baika thiyena ayata නෙවෙයි මොකුත් nathi මිනිසුන්ට denna oni danwatha konda panathiyagena වැඩක් kranna කාටවත් ashadarana kam kam kranna නැතුව
Paran aya nawatha samikshanya karanawanam hodai.mokada labennna ona ayata na.apita hariyata geyak na.papadiyakwath na.harima asadaranai.api watune sankranthika kotasata.dan ekath marhu walin na hari asdaranai.
ape pette jvp ekata chnde dunna ayata tamai denne
Apa gadara darowo wanwale kulei wada api dana wauas 50panl rakiuawa masan wada dan wada kohawan na asswasum 2500 nianwa aka wadiwen na api danam nidan gan leda hamadam bahan bonwa apin maleimawat duna leda wale rakiua nani api gan balena
Mavisin pradasiya lakam karyalayata danuwathbkarath daruwan dadenata danalada 6000 dahawathmatalabune ne
Ehema karanawa nm loku deyak..mokdda me krla thiyenne..issara 5000k dunna hmotma nathi bari ayata kisima asadaranayak une na..dn krla thiyenna posath un thawath posath krla neh..issara..wage 5000 dunnu minissunta oya posath ayta dena salli kpla a salli wadi krala dunna nm kisima aulk na
Ape game salli karyant thmi dela thiyenne
Matath geyakwathna poduwe labenadeyak
Ali go dak duppath a pita kDa madam kohomatawath be.Pascal ya na daruwek innawa .ape game thiyana ayati prthilaba ganne.kochchara asadrnada
Mole ndda
Pasaleen labaddena 6000wathvlamainta ahimi wanabawa viduhapath danwa sitiyamu ma asadaranaya kata kiyannada
Ahvasuma pandaha. Vadekaranna
Ou.janadipatitumani.aswesuma.uwamana.ayata.ne.samurdi.mahattaya.ayage.yaluayata.tama.udaukaranne.apiadu.adayam.labon.paseĺ.yAna.daruwan.innawa
Aswasuma maa ayata oneda vee .polll .eguru .kaha mawa ganiyanne lore walun miniya poll lali ghanawa gane hann alawalu kotu wala wada dannama dawasakara 7000k vithara gannawa rajaya dana hama dama gannawa nilatharinga wararhda