සීලය ද හොඳ ප්‍රඥාව ද ? | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 72

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +6

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @BandarawelaFans
    @BandarawelaFans 2 ปีที่แล้ว +12

    පින්වත් මහා සංඝරත්නය නිදුක් නීරොගීව සුවය ලබා බොහෝ කල් වැඩ සිටිත්වා

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏

  • @rusaranibandara1584
    @rusaranibandara1584 2 ปีที่แล้ว +8

    සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට !

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 2 ปีที่แล้ว +6

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට මම දෑත් නලලේ තබා වන්දනා කරමි සාදු සාදු සාදු .

  • @shameeramadushanka
    @shameeramadushanka 2 ปีที่แล้ว +9

    භාග්‍යවතුන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා .🙏🏻🙏🏻🙏🏻

  • @erandaweerasingha404
    @erandaweerasingha404 2 ปีที่แล้ว +15

    සාධු සාධු සාධු 🙏🙏 පින්වත් ගුරු දෙවිදුන්ගේ ශිෂ්‍ය පින්වත් ස්වමින් වහන්සේ හට නමස්කාර වෙවා 🌺🙏🙏

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 2 ปีที่แล้ว +13

    🙏🙏🙏 මෙහෙම හරි ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා දෙන්න 🌹🌹🌹🌹🙏🙏🙏🙏🌺🌺🌺🌺

    • @lahirumaxxx2515
      @lahirumaxxx2515 ปีที่แล้ว

      Ai den ස්වාමීන් වහන්සේ ගේ අලුත් ධර්ම දේශනා danne නැත්තේ

    • @dusha7589
      @dusha7589 ปีที่แล้ว

      @@lahirumaxxx2515 මේ ස්වාමින්වහන්සේ දැන් මහමෙව්නාවේන් අයින් වෙලා නේද

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +2

    සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +9

    සාදු සාදු ඒ භගවත් බුදුරජුන්ට මාගේ නමස්කාරය වේවා..!

  • @donakusuma2536
    @donakusuma2536 2 ปีที่แล้ว +6

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @priyankaniranji8401
    @priyankaniranji8401 2 ปีที่แล้ว +5

    පිංවත් අප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නම් සියල්ල දන්නා සියල්ල දක්නා නුවණ ඇති අප තථාගත අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින්ම අපට එවපු ගුරු උත්තමයානන් වහන්සේ නමක් 🙏...
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @briynkaagg1336
    @briynkaagg1336 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +12

    අප කෙරෙහි කරුනාවෙන් ම දර්මය දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 2 ปีที่แล้ว +5

    sadu sadu sadu 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +4

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 2 ปีที่แล้ว +8

    පින්වන්ත කල්‍යාණමිත්‍ර ඇසුර අපහට වාසනාවක්මයි ...
    සුවපත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා සීලවන්ත ගුණ වන්ත පින්වතුන් වහන්සේට ..🙏🌺🙏🌺🙏

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🏵️💐🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර පින්වත් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !!! 🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ ඇසුරේ උතුම් ශ්‍රි සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏🙏🙏
    ලෝකවාසි සැමට සෙත් වේවා ! 🙏
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏🙏🙏
    🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් සංසාර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!
    නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ..ඇතුලු පින්වත් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි ..🙏🙏

  • @nimalinimali4626
    @nimalinimali4626 2 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @madhaveesamarasinghe4311
    @madhaveesamarasinghe4311 2 ปีที่แล้ว +10

    නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට.....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබත්වා!!! උතුම් නිවනින් සැනසෙත්වා!!!මෙහෙම හරි ස්වාමීන් වහන්සේගේගේ ධර්ම දේශනා අපට අහන්න සලස්වන්න ..පිං සිදු වෙයි...ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහල ජීවිතය ලස්සන කර ගත්ත කෙනෙක් මම...🙏🙏🙏🙏🙏🙏

  • @avindusathsara7485
    @avindusathsara7485 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @manojjayatilaka8202
      @manojjayatilaka8202 ปีที่แล้ว

      සාදු .! සාදු ..!! සාදු ...!!!🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු .🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. 2 ปีที่แล้ว +6

    🙏🌹🙏🌹🙏🌹

  • @dushyanthal
    @dushyanthal ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    බලංගොඩ අසපුවේ චෛත්‍යයට ආධාර කරන හැටි දන්වන්න.
    බොහොම පින්

  • @thejanjayawardena467
    @thejanjayawardena467 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @samanthasamantha8894
    @samanthasamantha8894 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 2 ปีที่แล้ว +4

    Saddaseela himita niduk nirogi dirgau labewa. Sadu Sadu sadu

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +2

    🌷සාදු , 🌷සාදු , 🌷සාදු ....!!! 🙏🙏🙏
    අපට අසිරිමත් ප්‍රණීත සුන්දර සුමිහිරි බණ පද සුමිහිරට සුන්දරට ප්‍රණීතව අසිරිමත්ව දේශනා කල අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේ ඇතුලු පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාට බොහෝ .. බොහෝ .. පුණ්‍යනුමෝදනා වේවා .....!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව දසත පතුරුවා හරිමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා .....!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .....!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ..!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @aryaasura
    @aryaasura 2 ปีที่แล้ว +7

    වීඩියොත් දාන්නකො යූටියුබ් චැනල් එකේ නමෝ බුද්දාය තෙරුවන් සරනයි

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!Theruwansaranai Swaminwahansa!

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @lahiruvinod7644
    @lahiruvinod7644 ปีที่แล้ว +2

    Sadu saduuu

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 2 ปีที่แล้ว +4

    Theruwan saranai🙏🙏🙏🌷🌷🌷🪔🪔

  • @lahiruvinod7644
    @lahiruvinod7644 ปีที่แล้ว +2

    Saduu saduuu

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 11 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏🙏🤍

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawikawi9558
    @kawikawi9558 ปีที่แล้ว +1

    අපෙ පලාතටම වැඩලත් මට ඹබ වහන්සේ දැක සතුටු සිතින් වැද.නමස්කාර.කරගන්න . නොහැකි වූණෙ එදා.මම කතරගම ගියා නමක් නැහැ මම.අස්ටපල බොධින්වහන්සෙ වැදගත් තා..

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 2 ปีที่แล้ว +6

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @SPPWeerakanthi
    @SPPWeerakanthi หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @ashanadithya1592
    @ashanadithya1592 2 ปีที่แล้ว +6

    sadhu

  • @hsd4596
    @hsd4596 5 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

    දායකත්වය ලබාදෙන පිිලිවෙලත් දැම්මනම් හොඳයි

    • @kawikawi9558
      @kawikawi9558 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @lakmalilakmali54
    @lakmalilakmali54 ปีที่แล้ว

    නමො බුද්ධාය

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @mallikaan4516
    @mallikaan4516 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tisundanidu
    @tisundanidu 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @nimashijayawardana4273
    @nimashijayawardana4273 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @Yuvenya
    @Yuvenya 2 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏