"උදේ 6ට කලින් මේකෙන් ටිකක් අල්ලේ ගාලා මේ වචනය සිතින් හිතන්න" | ඔබට උල්පතකින් වගේ සල්ලි ගලාගෙන එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Yoga - Chamin Warnakula
    How to Use Cinnamon in Wallet for Money
    Our Social Media:
    LIKE Us : / welawalk
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 281

  • @warshawarsha9435
    @warshawarsha9435 9 หลายเดือนก่อน +9

    කියන්න සතුටුයි සර්...කෝමාරිකා පැලය ගැන කල වැඩසටහන බලලා මාත් ඒ දේ කලා..නිවසේ ඉදිරියේ තියලා අගුරු රීදී කාසී දැම්මා...ඒදා ඉදන් අපේ ජිවිත ගොඩාක් වෙනස් වුනා...සෑහෙන ප්‍රශ්න ගෝඩාක් විසදුනා..හිතාගන්න බැරි විදිහට ආකර්ෂණීය දේ අපේ ජිවිත වලට ලගා වුනා.ගෝඩාක් පිං මේ දේවල් නිර්ලෝභීව කියා දෙනවාට...🙏🙏🙏

  • @Dhananjimadushani
    @Dhananjimadushani ปีที่แล้ว +18

    මේකත් කරනවා මම.. ඔබතුමාට ගොඩාක් පිං සිදු වෙනවා.. 🙏🙏🙏 අරිගතෝ..අරිගතෝ..අරිගතතෝ...

  • @nilurajapaksha256
    @nilurajapaksha256 ปีที่แล้ว +9

    ඔබ තුමාගෙ උපදෙස් මම ඉතාමත් විශ්වාසයෙන් යුතුව පිළිපදිනවා....ස්තූති ස්තූති ස්තූති!...🙏🙏🙏

    • @SirimaSirima-um7ly
      @SirimaSirima-um7ly ปีที่แล้ว

      ඔබතුමාගේ උපදෙස් ඉතාම වටිනවා ඔබතුමාට ගොඩාක් පින්

  • @ChandimaliChandimali-nj2gd
    @ChandimaliChandimali-nj2gd ปีที่แล้ว +14

    ඔබ තුමාගේ මේ වගේවැඩ සටහන්වලට ගොඩාක් ස්තුති වේවා.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏❤

  • @fatimarafiq4963
    @fatimarafiq4963 ปีที่แล้ว +8

    ව්ස්වයටත් ඔබතැමාටත් ඔබතැමියටත් විස්වයේ පිහිට ලැබේවා විස්වයට ස්තැති වේවා

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 ปีที่แล้ว +6

    මාත් මෙ හැමදේම කරනවා හරියටම හරි .මෙවා කරන්න ගත්තාට පස්සෙ ජිවිතෙ ගොඩාක් දෙවල් සිද්ද උනා.මෙ කියලා දෙන එකෙ ලොකුම අමාරුව තියෙන්නේ කුමාර දියගොඩ.එයාගෙ වැඩ සටහන් වල හරියට මෙවා ගැන විවෙචනය කරනවා.චාමින් සර්ට සහා ඔබට තෙරුවන් සරනයි හැමදාම ආදරෙයි 🙏🙏🙏

  • @user-rd2dr4zs4c
    @user-rd2dr4zs4c ปีที่แล้ว +8

    ඔබ තුමාට ගොඩාක් ස්තුති යි මේ ආකර්ෂණීය දේවල් කියලා හරි ම සාර්ථක උනා ❤ තින්ම කරන වා ඉතාම සක්තිමක් බලයක් තියෙන වා ඇත්ත ඔබ තුමා කියන්නවාගෙ කුහක කමක් නැතුව ඔනා ම දෙයක් කරන්න ඔනා ව්ස්ව ය ස්තුති වේවා

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +11

    ඔබ කියන බොහෝ දේ එදා සිටම විශ්වාසයෙන් මා අනුගමනය කලා ,ඉදිරියටත් එසේම කරනවා. සැබැවින්ම ඒ දේවල් තුලින් යම් දියුණුවක් ලබාගෙන තියෙනවා. ❤ බොහෝමයක් ස්තුතියි සර් මේ ලබා දෙන දැනුමට🙏
    දීර්ඝායූ වේවා ඔබට.
    වේලාව you tube channel එක වගේම ඇයටත් බෙහෙවින්ම ස්තුතියි ❤

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏❤

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 ปีที่แล้ว +1

    ඔබතුමාගේ විඩියෝ මම නිතරම බලනවා , විශ්වයේ ආශිර්වාදය ඔබටත් නිවේදක මහත්මියටත් නිරතුරුවම ලැබේවා !තෙරුවන් සරනයි 🙏

  • @user-rx5ce4sp8i
    @user-rx5ce4sp8i ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින් ඇති වෙනුවෙන් සර්ගෙ වටිනා කාලය වැය කරනවට ඒ වගේම මේ දේවල් මට සාර්ථක වුණා ඇත්තටම අර දවස් අටේ ක්‍රමවේදය 888 ඒක මේක නම් ඇත්තටමඇත්තටම සාර්ථකයි අපිට සර් ව දීපු සර්ගෙ අම්මව නිදුක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @maladamayanthi7352
    @maladamayanthi7352 ปีที่แล้ว +8

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏

  • @nirasharanaweera4313
    @nirasharanaweera4313 ปีที่แล้ว +4

    අද දවස මට ගොඩක් සතුටු දවසක්. 888 භාවිතා කරල අද මට රු . 50000/= ක මුදලක් ලැබුනා... හිතේ විශ්වාසයෙන් කරන්න . අනිවාර්යයෙන්ම හැමෝටම සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් .. විශ්ව මාතාවටත්, ඔබතුමාටත්, නිවේදක මිස් ඇතුළු සියලු දෙනාටමත් අරිගතෝ🙏 අරිගතෝ🙏 අරිගතෝ🙏 සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා !!!

  • @kalainiealexander9095
    @kalainiealexander9095 ปีที่แล้ว +2

    I follow you, sir. I'm gradually picking up what I lost. ඔබතුමා මගේ දෙමාපියන් වගේ මට වටිනවා.

  • @sajithacademy
    @sajithacademy 5 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💖💖💖💖 ස්තුතියි 💖💖💖💖 ස්තුතියි 💖💖💖💖 ස්තුතියි 💖💖💖💖

  • @user-tl8wc4vb8i
    @user-tl8wc4vb8i ปีที่แล้ว +3

    ස්තුති 💐🙏 ඔබතුමාට , ප්‍රායෝගිකව අත් හදා තමන් දියුණු වීමෙන් ,මේ සමාජයට කරන්නාවු මෙහෙයට බොහෝමත් ස්තුති 🙏 ,,, මේ වැඩසටහන මෙහෙයවන නිවේදිකා මහත්මියටද ස්තුති ,,💐 තෙරුවන් සරණයි යහපතක්ම වේවා 💐🙏

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබ තුමාට ඉස්තුතියි me වගේ දේවල් කියලා දෙනවාට, විශ්වයට ඉස්තුතියි, 🙏🙏🙏 බුදුසරණයි 🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🎉❤❤❤❤

  • @kalani9266
    @kalani9266 ปีที่แล้ว +2

    ස්තුතියි විශ්වයට ස්තුතියි ඔබටත් හැමදාමත් හොදින් දැනුවත් කලාට 🙏🙏🙏

  • @damithkumara8110
    @damithkumara8110 ปีที่แล้ว +2

    මට මේ විශ්වය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා විශ්ව ශක්තිය මට ගොඩක් බද්ධ වෙලා තියෙනවා කියලා මට හිතෙනවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @user-lv6qj3fy3z
    @user-lv6qj3fy3z ปีที่แล้ว +4

    ඔබ තුමා කියන දේබොහෝ විට හරි යනවා.ඒ ගැන ඔබ තුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @gupta5402
    @gupta5402 ปีที่แล้ว +1

    මට උදා වෙලා තියෙන්නේ කොඉතර්ම් හබ්බ කරත් ඉතිරි යක් නැහැ ඔබ තුමා පින් ව්ස්වයට ඉස්තුතියි

  • @sachindinisanga7208
    @sachindinisanga7208 ปีที่แล้ว +6

    ඇත්තටම කියන්න සතුටුයි අපි වෙලාව තියෙන විදියට සුලු දේවල් අත් හදා බලලා ඒවාගෙන් අපිට ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා සර් ගොඩාක් ස්තූතියි ඒවගේම ගොඩාක් පිං 🙏❤

  • @nadeekanadee1761
    @nadeekanadee1761 ปีที่แล้ว

    මට අහම්බෙන් මේ වීඩියෝ හම්බවුනේ....මං කරනව මේ හැමදේම මට පුලුවන් දේ.මට පුංචි දරුවෙක් ඉන්නව.මං නැත්තටම නැතිවෙලා ඉන්නෙ සර් ..මට ඉස්සර හොදට තිබ්බ..සර් කියන හැම දේම ඇත්ත...සර්ට විශ්ව ශක්තියේ පිහිට හැමදාම ලැබේවා

  • @ishanimalsha7592
    @ishanimalsha7592 7 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තූතියි මමත් හැම දාම බලනවා

  • @shanikamadumali7946
    @shanikamadumali7946 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබ තුමාට.

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට

  • @ramyasamadhi8579
    @ramyasamadhi8579 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ඔබතුමන්ට ....🙏🙏🙏❤️

  • @nilanganila7658
    @nilanganila7658 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් අරිගතෝ මට දනය නැ ඒත් විස්වාසයෙන් මේ දෙවල් කරන්න යන්නේ මම ගොඩාක් විෂ්විය බලය විස්වාස කරනව

  • @luckysenanayake3893
    @luckysenanayake3893 ปีที่แล้ว +2

    It's hundred percent correct. I had seen a board fixed in front of a house ' Suwa kala nohaki rogaya irisiyawai.'

  • @sakuarachchi1780
    @sakuarachchi1780 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @bashithadeneth8995
    @bashithadeneth8995 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපි නොදන්නා දේවල් කියලා දෙනවා ට විශ්වයේ ශක්තිය ලැබෙවා

  • @chinthageethanidias4269
    @chinthageethanidias4269 ปีที่แล้ว +3

    Oba thumanta godak pin
    Danuwath kalata🙏🙏🙏
    Budu saranai

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +6

    ඔබ තුමාගෙ උපදෙස් මම විස්වාසයෙන් අනුගමනය කරනව.......අරිහතෝ අරිහතෝ අරිහතෝ🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🎉❤❤❤❤

  • @udayashan8166
    @udayashan8166 ปีที่แล้ว +2

    අමා හොඳට වැඩ සටහන කරගෙන යනවා.අද ලස්සනයි .පුළුවන් නම් තාරා මන්ත්‍ර ගැන වැඩසටහනක් කරන්න චාමින් සර් එක්ක..අද

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏❤

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว +2

    බොහොම pin ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏wiswayata ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ලස්සන සර්
    🙏😍 විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා
    ස්තුතියි නිවේදිකාව

  • @ShamilaWijemanna
    @ShamilaWijemanna 4 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් ස්තුති ස්තුති ස්තුති

  • @NilukaAlmeda
    @NilukaAlmeda 8 หลายเดือนก่อน

    හොඳ කම්‍යක්.තන්ක්ස් ඔබට ඔබදෙපලට තන්ක්ස්

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว

    විෂ්මයට ස්තුතියි ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතියි තෙරැවන් සරණයි 🌼🌺🙏

  • @user-go6rt6oo1g
    @user-go6rt6oo1g 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට අරිගතෝ අරිගතෝ අරිගතෝ😊

  • @kandebeal5534
    @kandebeal5534 ปีที่แล้ว +1

    ඔබ තුමාට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි❤❤❤

  • @komalravat404
    @komalravat404 11 หลายเดือนก่อน

    ඔබ,දෙපලට, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, මම කුවේට් සිට

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว +1

    ස්තුතියි සර් මිස් ඔබ ටත් ස්තුතියි අපි ව දැනුවත් කලනිසා ස්තුතියි

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว +3

    I’m following your universal principles and sign and many things works for me The infinite symbol is perfect.and I’m pleased to inform you it’s worked very well.and thank you for sharing your knowledge with us.🙏🏻🌸💕I’m Erandi.

    • @fatamaakter3582
      @fatamaakter3582 8 หลายเดือนก่อน

      🙏🙏🙏🤲🤲🤲♥️

  • @ajanthajayasinghe9460
    @ajanthajayasinghe9460 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🌹

  • @SLransiviral86
    @SLransiviral86 ปีที่แล้ว +1

    Oba thumata godaak pin..

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว +1

    Godak hoda video akak oba dapalatama budu saranai Niduk Nirogi wava dirgauwava

  • @user-jy4zz7vs7q
    @user-jy4zz7vs7q ปีที่แล้ว +4

    OBATHU MATA GODAK Pin ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijemaliupasena
    @vijemaliupasena ปีที่แล้ว +1

    මෙි පොත ගන්නෙ කොහොමද මං හැමදාම වෙලාව වැඩ සටහන බලන්නවා ඔබතුමාට ස්තුතිය

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 9 หลายเดือนก่อน

    Thank mother universal ❤❤❤

  • @ckaluthgedara3245
    @ckaluthgedara3245 ปีที่แล้ว

    මම ඉන්නේ පිට රටක ඔබ තුමාගේ වැඩ සටහන් මම බලනවා මටත් විශ්වාස i mewa හරි කියල මම දෙයක් අත්හදා බැලුවා එක mata හරි ගිය මම කැමතියි ඔබ තුමාගේ විශ්ව manjusa පොත ගන්න mama කොහොමද එය ලබා ගන්නේ මම ලංකාවේ නෙවෙයි ඉන්නේ ඔබ thumata බොහොම ස්තුති 🙏🙏🙏

  • @user-md9to5pi2b
    @user-md9to5pi2b ปีที่แล้ว

    ඔබතුමාවිඩියෝ මම නිතරම බලනව ඔබතුමා මෙ කියන දෙවල් ඵක දවසෙද කරන්නද නැත්තම් ඵක දවසෙක ඵකක්ද කරන්නෙ මෙ හැමදෙටම ඔබතුමට. ඉස්තුතියි

  • @sanjunihinsa24
    @sanjunihinsa24 ปีที่แล้ว +1

    විශ්ව මාතාවටත් ඔබ තුමාටත් බොහෝම ස්තූතී සර් ජන්ම අංකය හොයා ගන්නේ කේසේද 🙏

  • @Thilini-nk2to
    @Thilini-nk2to ปีที่แล้ว +1

    Godak pin sir mao lagadi thamai sirge me wada karanna gatte prathipala thiyanwa ❤ arigatho arigatho

  • @nilminikumari5566
    @nilminikumari5566 7 หลายเดือนก่อน

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 11 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝයු වේවා 🙏❤️

  • @weerakoonymag7660
    @weerakoonymag7660 10 หลายเดือนก่อน

    ඔබතුමාට ව්ස්වයට ස්තුතියි

  • @jayanthagamarachchi4192
    @jayanthagamarachchi4192 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට හා ඹබ තුමියටත් ස්තූතියි විශ්වයට ස්තූතියි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉❤❤❤❤

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +3

    🙏❤ ස්තුති ස්තුති ස්තුති ස්තුති

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏❤

  • @tv-gb9lt
    @tv-gb9lt ปีที่แล้ว +1

    Mm විශ්වාසයෙන් කලත් ප්‍රතිඵලයක් ආවේ නැහැනෙ මොකද මම සර් කරන්න ඔනේ. මම 888 ප්‍රාර්ථනා කරලා ඉටු වෙන්න කිවා. එත් වුනේ නැහැ

  • @user-pz1dd4bs1g
    @user-pz1dd4bs1g 3 หลายเดือนก่อน

    ගොඩාක් පිං.සිදුවෙනවා.

    • @Welawa
      @Welawa  3 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @dunilmana8830
    @dunilmana8830 ปีที่แล้ว +1

    OBàtumata bohoma stuti
    Mama athada baluwa
    Wolf magik bigin naw
    Itama sartakai
    Viswasayenma karanna ona❤❤❤

  • @nialanthikumari5635
    @nialanthikumari5635 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!!

  • @rh2989
    @rh2989 ปีที่แล้ว +3

    අරිගතෝ අරිගතෝ අරිගතෝ සර් ,🙏🙏🙏

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +1

    සර් ජන්ම අංකය හොයා ගන්න ක්‍රමය ගැන දැනුවත් කරන්න යේසු පිහිටයි ඔබ.තුමාට ✝✝✝✝✝🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉❤❤❤❤

  • @user-hf5xo2tf3f
    @user-hf5xo2tf3f ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට
    අරිගතෝ….අරිගතෝ….අරිගතෝ

  • @MeeraSrl-qt5pb
    @MeeraSrl-qt5pb 11 หลายเดือนก่อน

    Oba tumata godak pin sidda.wenawa..mamath.a.deewal .kara gena.yanawa..mm.uba depalatath godak istuti.viswayath goda.istuti weewa...budusaranai

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +2

    ♥️🙏🌹 ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏 නිම්නයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏❤️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +2

    දෙවිපිහිටයි ඔබ සැමට වීඩියෝව වටිනවා

  • @maheshnishan8582
    @maheshnishan8582 9 หลายเดือนก่อน +1

    Thanx.. Bs❤❤😊😊

  • @enakvibup963
    @enakvibup963 ปีที่แล้ว +1

    Oba thumage karamaweda man anugamanaya karanawa.e.wagema parathipalath lebila thiyenawa oba thumata arigatho arigatho arigatho 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthibandara1624
    @samanthibandara1624 ปีที่แล้ว +1

    Thank you sir.....❤

  • @namalmadusanka3179
    @namalmadusanka3179 ปีที่แล้ว

    Sthuthi oba thumanlata.theruwan saranai.

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 ปีที่แล้ว +2

    Oba thumata theruwan saranai 🌸 Dewi pihitai 🌸🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏❤️

  • @rashinirasheed304
    @rashinirasheed304 5 หลายเดือนก่อน

    Thanks universe ❤❤❤❤

  • @yamunaperera1296
    @yamunaperera1296 ปีที่แล้ว +2

    Thank you Sir
    💖💖💖💖
    🌹🌹🌹🌹🌹

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏❤️

  • @subodaudauangi6408
    @subodaudauangi6408 ปีที่แล้ว +1

    Viswa mathawata isthuthi❤❤❤❤

  • @vijithaliyanage3486
    @vijithaliyanage3486 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @taruniomasha9270
    @taruniomasha9270 ปีที่แล้ว

    Obathumata aeththatama apatA me dewal kiyadenawTa godakma pin....shuthi mage vishwa meniyani Obama wahanseta me irahada payanawA saththai .shuthi mata 888 kamala parishad karata pathipala labuna.sthuthi shuthi shuthi

  • @ranimallika3550
    @ranimallika3550 ปีที่แล้ว

    මම කටපාඩම් කරගෙන හැමදාම විශ්වයට ස්තුති කරනවා දැනටමත් ඔබතුමා මගේ ජීවිතය වෙනස් මගකට යොමු කළ කෙනෙක් ඔබ තුමාට පිං සිද්ධ වෙන්න දෙවි පිහිටයි නිරෝගී ජීවන ගමන් ආරම්භ කර ඇත
    හැම වෙලේ ම මම වඌල්ෂ් මැජික් බිගින්ස් කවි 664😮

  • @kusumaadikaree3343
    @kusumaadikaree3343 6 หลายเดือนก่อน

    මම ඔබේ වැඩ සටහන් බලයන ව ඔබ tumata arigato arigato arigato

  • @user-rd4ex2xq8d
    @user-rd4ex2xq8d ปีที่แล้ว

    Ane sir godak pin kalin woolf magic word eka mata man hithuwa dewal.lebuna.bohoma sthuthi

  • @dammikanisanthi1113
    @dammikanisanthi1113 ปีที่แล้ว +1

    Tankyou Sir

  • @renukawalathanthrige1245
    @renukawalathanthrige1245 11 หลายเดือนก่อน

    I followed this too thank u

  • @smanojudayakumara3529
    @smanojudayakumara3529 ปีที่แล้ว

    Aththatama hoda deyak harima asai ahagana inna

  • @TharushiMadushani-nm3nc
    @TharushiMadushani-nm3nc 12 วันที่ผ่านมา

    විශ්ව මන්ජුසා පොත ගන්න පුලුවන් කොහොමද

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว

    බොහොම.ස්තුතියි.සර්ට.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉❤❤❤❤

  • @yesadisadesna217
    @yesadisadesna217 ปีที่แล้ว

    ස්තුතියි

  • @dilinirasangika571
    @dilinirasangika571 ปีที่แล้ว

    Oba thuma kuwa godak dewal kala mudal nathi awasthawala athtama ewa hari ......🙏

  • @tuanklye7709
    @tuanklye7709 ปีที่แล้ว +1

    Excellent program 👏 doha qatar 🇶🇦

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏❤️

  • @anjaladilrani23
    @anjaladilrani23 ปีที่แล้ว

    ස්තුති ඔබට 😍❤️🙏

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว

    Thank you so much 🙏🙏🙏

  • @chandichandi7274
    @chandichandi7274 ปีที่แล้ว

    බුදුසරණයි

  • @chamiladilrukshi5506
    @chamiladilrukshi5506 ปีที่แล้ว

    Me dewal kiyadun oba thumatath wishwa shakthiyatath sthuthiwewaaa!!!!

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 ปีที่แล้ว +1

    ලෙමන් හොයාගත්තුගමන් කරනවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏❤️

  • @muthukirula
    @muthukirula 6 หลายเดือนก่อน

    දුර කථන අංකය කොහොමද

  • @Gamlath920
    @Gamlath920 11 หลายเดือนก่อน

    ඔබතුමා කියනදේ සත්‍යයි ඔබතුමාට පින් විස්වමාතාවනි අරිගතෝ අරිගතෝ අරිගතෝ ඔබතුමාට අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Obathumata godak pin apata me dewal kiyala denawata matath puluwan welawata me dewal karanaw a obathumata viswaye pihita labewa🙏🙏🙏🙏🙏

  • @dissanayakedissanayake4287
    @dissanayakedissanayake4287 ปีที่แล้ว

    Great Great Great person

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 7 หลายเดือนก่อน

    bohoma sthuthee sir