ගම් කුකුල් පාලනයේදී සැලකිලිමත් විය යුතු කරුණු chanel by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @rathnakumara5202
    @rathnakumara5202 8 หลายเดือนก่อน

    සුපිරි💯💯👌👌

  • @shamilrishan9718
    @shamilrishan9718 ปีที่แล้ว +1

    හොද දැනුමක් 👍

  • @Ramboproduction1
    @Ramboproduction1 ปีที่แล้ว +1

    නියමයි. හැමදාම කුකුලන්ගෙ විඩීයො දාන්න 🥰🥰🥰💗

  • @OshadaRuksan
    @OshadaRuksan 6 หลายเดือนก่อน

    👍👍👍

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว +1

    කිකිලියන්ට ලුනු දෙන එක පිලිබද වීඩියෝවක් කරන්න 👍👍😍😍

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว

    Thanks hamadamaa genna

  • @l.k.2198
    @l.k.2198 ปีที่แล้ว

    නියමයි

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ස්තූතියි 💐💐

  • @Nature-tn1zy
    @Nature-tn1zy ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින්🤗

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      ඔව් නේ 😍😍

  • @lowawata7080
    @lowawata7080 ปีที่แล้ว +1

    කුකුල්ලූ එක පාරටම බිත්තර දාන එක අඩු ඇයි වෙන්නේ ඇයි 💚

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 11 หลายเดือนก่อน

    Akke mage saththu masa 4 vithr biththara danne ne ane mk ekata

    • @myrecipe1981
      @myrecipe1981  11 หลายเดือนก่อน

      වී දෙන්න .මං මගේ අයටත් ළඟදී වී දුන්න .දෙන විදිහ vidio ekak dala thiyenne ඒකේ විදිහට දෙන්න දැන් මගේ අය බිත්තර දානවා මං කඩේටත් දෙනවා

  • @SujaniSankalpana-zw6ut
    @SujaniSankalpana-zw6ut ปีที่แล้ว

    Mage eka kikiliyak dn maseka withara wele idala biththara dana pettiye godak wela idagena idala haiyen kekara gala nagitala yanawa,eyage wayasa anith kattiya biththara danna aragena masekatath wada wadi e ay kiyala mt dana ganna one

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Kikiliyo biththaraya dala tika welawak biththara rath karanawa .ita passe nagitala yanne kegahagena eka samanyayi dr mage godak kikiliyo ewage

    • @SujaniSankalpana-zw6ut
      @SujaniSankalpana-zw6ut ปีที่แล้ว

      E unata me kikili thama eka biththarayak wath danne nane

  • @Ramboproduction1
    @Ramboproduction1 ปีที่แล้ว +2

    කුකුල් පැටව්න්ට පනු බෙහෙත් දුන්නෙ නැද්ද

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      ගෙනාවා දෙන්න ඕනී

    • @Ramboproduction1
      @Ramboproduction1 ปีที่แล้ว +2

      එකෙ විඩීයො දාන්න

  • @geethikasandarenu4636
    @geethikasandarenu4636 ปีที่แล้ว +1

    කුකුළ් පැටව්න්ට හෙල්මසෝල් දුන්නැද් ද

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      අද තමයි දුන්නෙ dr

  • @l.k.2198
    @l.k.2198 ปีที่แล้ว

    කුකුලන්ගෙ විඩියො තව ඔනෙ

  • @rasikarasika8688
    @rasikarasika8688 ปีที่แล้ว

    අනේ හැමදාම video දාන්න ..😂😂🥲🥲😂🤣🥲

  • @IsuruLakamal-we3cl
    @IsuruLakamal-we3cl ปีที่แล้ว

    කාලූ ඉට් රේදි ඉරන්නේ නැද්ද එතකොට

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඉරෙනවානම් තමයි.මෙයාලට මග හැරනකල් තිබුනා නම් ඇති

  • @esaragayath8146
    @esaragayath8146 ปีที่แล้ว +2

    කිකිලි බිත්තර රකිද්දි බිත්තර බොන්නේ අැයි?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +3

      හේතුව දන්නෙ නැහැ මගෙත් මේපාර ගෝමරි බිත්තර දෙකක් බීලා තිබුනා

    • @Nature-tn1zy
      @Nature-tn1zy ปีที่แล้ว +1

      ​@@myrecipe1981සිප්පි කටු කුඩු කෑම එක්ක කලවම් කරල දෙන්න❤😊.

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +1

      කැලැසියම් අඩුයි

  • @nethsaradenuwan9819
    @nethsaradenuwan9819 ปีที่แล้ว +1

    අක්කේ නේකඩ් නෙක් කිකිළියෝ ඉන්න කොහෙද මොන කඩවල් වෙලද ඉන්නේ

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      දන්නෙ නැහැ මගේ අය ඔක්කොම මං රක්කලා ගත්ත අය මල්ලි

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 ปีที่แล้ว +1

      Neck nek rakinna hoda biththara gnna puluwanda mama bandarawela

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      @@bawanthaprasad4914 මගේ එක කිකිලියෙක් විතරයි ඉන්නේ බිත්තර දාන නේකඩ් නෙක්

  • @geethbrahmana6246
    @geethbrahmana6246 ปีที่แล้ว +1

    ඔයගොල්ලො කොහෙද

  • @rathnakumara5202
    @rathnakumara5202 8 หลายเดือนก่อน

    කූකූ වගේ තවකෙනෙක් ඉන්නවනේ🤨😕

  • @nethsaradenuwan9819
    @nethsaradenuwan9819 ปีที่แล้ว +2

    අ⁣ක්කේ නේකඩ් නෙක් ඉන්නේ කොහෙද

    • @Nature-tn1zy
      @Nature-tn1zy ปีที่แล้ว +2

      Fb එකේ තියේ හොයල බලල හොද තැනකින් ගන්න .

  • @sarathpremalal2573
    @sarathpremalal2573 ปีที่แล้ว +2

    කිකිලියො දෙන්නට පැටව් මාරු වෙන්නැද්ද..ඒ වගේම පැටවුන්ටත්

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      නැහැ පැටව් අම්මලව අදුරනව ,අම්මල පැටව් අදුරනව

  • @IMPODDA
    @IMPODDA ปีที่แล้ว +1

    අනෙ ඇන්ටි ඔයලා කොහෙද මං නේකඩ් කුකුලොන්ට ආසයි ඒත් මෙහෙ නෑ නෙ

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      දියතලාවෙ ,ඔයා කොහෙද පුතේ

    • @IMPODDA
      @IMPODDA ปีที่แล้ว +1

      @@myrecipe1981 මම වලපනේ ඇන්ටි

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ ปีที่แล้ว +1

    කිකිළියොන්ට කකුල්වල පොරකටු හැදෙනවද නැත්නම් කුකුළොන්ට විතරද තියෙන්නෙ ?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      කුකුලොන්ගෙ විතරයි නේද

    • @rathnakumara5202
      @rathnakumara5202 8 หลายเดือนก่อน

      සමහරක් කිකිලි යන්ට පොඩ්ඩක් තියෙනවා💯✌️