2023 පළමු දවසේ අපි මොනවද කලේ | Happy New Year 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 723

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 ปีที่แล้ว +14

    ඇත්තටම මොකුත් නොලියා යන්න හිතුනේ නැහැ..ඇත්තටම හරිම ආදර්ශවත් ලස්සනට සැහැල්ලුවෙන් ගෙනියන පව්ලක්..අක්කාගේ වැඩ අක්කා යුතුකම් කරන විදිය ඇත්තටම හිතට දැනෙනවා.❤ඉතින් ලෝකවාසි හැමෝටම කොහොමද වෙන්න ඕන..හොද දේවල් ඒසේ සිදුවේවා කියලා නව වසරෙ ප්‍රාර්ථනා කරනවා මන් බරටම...❤❤😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ස්තූතියි❤️❤️❤️❤️🙏

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 2 ปีที่แล้ว +25

    අක්කත් අයි‍යත් පුංචි පුතාත් නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! දීර්ඝායුෂ ලැබෙත්වා !!! සියලු යහපත් පැතුම් ඉටු වෙත්වා !!! තෙරුවන් සරණයි !!!

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 ปีที่แล้ว +7

    ඔය දෙන්නටත් රත්තරන් පුතාට ත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!! 2023පටන් ගත්ත ගමන් හරිම ලස්සන වීඩියෝ එකක් ආදර්ශමත් දේවල් ගොඩක් මගේ ජීවිතය ට ලබා ගත්තා. ගොඩක් පිං. ගොඩක් ආදරෙයි හැමදාම ❤️❤️ තුන්දෙනාටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😍😍😍🙏

  • @prasadtharaka5025
    @prasadtharaka5025 2 ปีที่แล้ว +1

    2023 nawa wasara kiriyen peniyen ithirena subama suba nawa wasarak wewa akki athulu paule hemotama.... hemadama adaren sathutin inna lebewa kiyala prarthana karanawa.. kewili warga heduwa. Keum, kokis ,dodol witharai akki hadanna puluwan une

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว

    ඹයාලා හරිම සාමකාමීව ජීවත් වෙන කටිටියක්. ඹයාලට තෙරුවන් සරණයි

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 2 ปีที่แล้ว +115

    අැත්තටම වීඩියෝ එක දැක්කම කිසිවක් නොලියා ඉන්නම බැරි වුනා.ඔයාලගෙ කැදැල්ල සෙනෙහස අාදරය අවන්ක කම පිරිච්ච තැනක්.මට අාඩම්බරයි..තමන්ගෙ සැමියට ගරු කරන විධිය මේව සැමටම අාදර්ශයක් විනීතව අැදුම් අැදීම සමහර කලාකරුවන් එක්ක බලද්දි හරිම වැදගත් හැමදාම සතුටින් ඉන්න.මමත් සුබ පතනවා..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +7

      ස්තූතියි🙏😍❤️❤️❤️❤️

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว +1

      Theruwan saranay dewe pihitay suba nawa wasarak wewa dergau wewa

    • @shiwanthikaedirisinghe6689
      @shiwanthikaedirisinghe6689 2 ปีที่แล้ว +1

      👍 👍

  • @chulakshithalpavila7249
    @chulakshithalpavila7249 2 ปีที่แล้ว +1

    අක්කිටයි,අයියටයි,චූටි පුතුටයි මේ අවුරුද්ද සතුටින් සමගියෙන් පරිස්සමෙන් වාසනාවන්ත වෙන්න කීලා ප්‍රාර්ථනා කරනෝ.......💕💕💕💕💕 අක්කි ඔයා ගොඩාක් ආදර්ශමත් කෙනෙක්............😘😘😘😘

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක්ම වේවා දුව ඔයාලගේ ආදරණීය කැදැල්ලට !!!🌹🌷🌹 හරිම ලස්සනයි !!! 😍 👌👍 ලොකු ආදර්ශයක් දුව ඔයා ඇත්තටම 👌👍 වාසනාවන්!!! ☺️

  • @Explorereye208
    @Explorereye208 2 ปีที่แล้ว +42

    ඔබ දෙපලට පුතාට සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ නව වසරක් වේවා !!❤️❤️❤️

  • @rasikashaymali5951
    @rasikashaymali5951 2 ปีที่แล้ว

    ආසම ෆැමිලි එකක්. ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදුසරණයි ❤️

  • @nilanthinilanthi6553
    @nilanthinilanthi6553 2 ปีที่แล้ว +1

    නියමයි.. 👍👍👍බුදුසරණයි..

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +21

    සියලූ සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔය තුන්දෙනාටම 🤗😊

  • @wathsalakumari8462
    @wathsalakumari8462 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හැමදේම. ඒවගේම මම ගරුකරන ගොඩක් ආදරේ පුද්ගලයෙක් රොෂාන් පිලපිටිය මහතා. ඒවගේම ඔබත් දරුවත්. ගෙවත්ත හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි ඔයාලට. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🌹🌹

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว

    හරිම ආදර්ශමත් කාන්තාවක් ඔයා. හරිම සතුටුයි දැක්කම. නවවසර සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ වසරක් වේවා ඔයාලගේ චුටි පුතාටත් ඔයාලටත්. තෙරුවන් සරණයි

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว

    ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසර ක් වෙිවා .සියලු කටයුතු සාර්ථකත්වය ට පත් වන වාසනාවන්ත අනාගතය ටත් සුභ පැතුම් ඔයාලට .ටිකක් පරක්කු වෙලා සුභ පැතුම් එකතු කලේ .ටිකක් වැඩ වැඩි උනා .නංගි ඔයා හරිම ආදර්ශ මත් කෙනෙක් .ගරැ කරනවා ඔයාට .ආදරෙයි හැමදාම ඔයාලට .

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 ปีที่แล้ว +14

    ලැබුවා වූ නවවසර ඔයාටත් රොෂාන්ටත් සුදු පුතාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත නවවසරක් වේවා!! තෙරුවන් සරණයි 🙏❤

  • @apsarasandamali9092
    @apsarasandamali9092 2 ปีที่แล้ว

    හරි ආදරේ කරන ජෝඩුවක් හරිම නිහතමානියි නිහතමානී ආඩම්බර කමක් නෑ හැමදාම සතුටින් ජීවත් වෙන්න සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 2 ปีที่แล้ว +1

    ඔයාල ගේ family එකත් අපේ family එක වගේමයි ලබන්නාවූ අලුත් අවුරුද්ද අක්කාට සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @dilankagamage4056
    @dilankagamage4056 2 ปีที่แล้ว

    දැකපු ලස්සනම වීඩියෝ එකක්.ඔයා නංගී හරි ලෙන්ගතු කෙනෙක්. ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි.

  • @oshadichamodya8216
    @oshadichamodya8216 2 ปีที่แล้ว +2

    Oyala දෙවෙනි තාත්තා කතාව ලස්සනට ම කරා❤😍

  • @thushari3225
    @thushari3225 2 ปีที่แล้ว

    ඔයාගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්ද ක්‍ ප්‍රර්ථනා කරනවා

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 ปีที่แล้ว +5

    ඔයා ගේ ෆැමිලි එකේ නිරෝගී කම, සාර්ථක වැඩ කර ගන්න සුබ පතනවා. 💐
    ඔයා ගේ වගාව නම් හැමෝම දිරිමත් කරනවා 💐එළවලු, කොළ ජාති වැවීම 👍

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +10

    මේ වගේ ලස්සන පවුලක් දැක්කම හිතම පිරිලා යනවා.හරිම සතුටුයි ඔයාලව දැක්කත්.හැමදාමත්, ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
    හිතේ සතුට දෙගුණ,තෙගුණ වෙන,නිරෝගී සුවය ලැබෙන, ජයග්‍රාහී සුභම සුභ නව වසරක් වේවා!!!❤️😍

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 2 ปีที่แล้ว

    Subanawa wasare asiri pathanawa....jayen jayama wewa.....ithin asawen hitiye garden eka balanna..man harima asai gewathuwaga karana ayata...godak sathutui...puluwan welawata hamadeyakma gedara hadaganna api unandu wenna oni. Ithin oyage jewithe apith ekka bedagaththata godak sthutiy...theruwan saranai oyalata...

  • @Meenu-jq1sy
    @Meenu-jq1sy ปีที่แล้ว

    Masha Allah esvaha katavahanogi little beautiful family jeevathwenda Mama hadavathinma prarthana karanawa..Ridmavage wife kenik lebenda pin karala thiyendama oney....Masha Allah once again ❤ mama Roshan pilapitiya fan namuth Deg mama dennagema fans chooti babawa koitharam pilivalata lasanata hadanawa kiyala vachanawalin kiyanda behe hemotama kokuma loku adarshanayak jayawewa good luck ❤🎉

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 ปีที่แล้ว

    Suba nawa wasarak wewa budusaranai devi pihitai ♥️♥️♥️

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +2

    අක්කෙ කොකිස් බැටර් එකට කරපුන්චකොල පොඩියට කපල දැම්මම මාර රහය්😍😍😍

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว +1

    Mulu hithama sanasimak danenawa oyage kathawaya hasirima gewaththa dakkama jesu පිහිටයි suba aluth අවුරුද්දක් wewa

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 ปีที่แล้ว +1

    අවුරුද්දේ භාගයකටත් වඩා ඉවර වෙලා මම මේක දැක්කත් ලබන අවුරුද්ද පටන් ගන්න මට අලුත් අදහස් බලාපොරොත්තු ගොඩක් ලැබුණා ...මේ හිතට සතුට ගේන නිවස සදාකල් සතුටින් ඉතිරේවා ....

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +1

    රිද්දමා මිස්...ඔයත් එක්ක නම් අපට හැරෙන්වත්..හිතන්නටවත් බැහැ..මාරම‌ ලස්සනයි

  • @nethmishanika5650
    @nethmishanika5650 2 ปีที่แล้ว +8

    සුබම සුබ නව වසරක් වේවා! ලෙඩක් දුකක් නැතුව නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනව අක්කිටත් අයියටත් චුටි බබාටත් ❤️ බුදු සරනයි ❤️❤️❤️❤️

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว

    සෙනෙහස ,ආදරය ,පිරුණු ,suba nawa wasarak වේවා ජය වේවා

  • @maliwelikala269
    @maliwelikala269 2 ปีที่แล้ว +1

    Thun deanatama Subama Suba Aluth Auruddak weava.Siyalu Sithum Peathum itu Weava.Jayean Jayama Weava .Budu Saranai .🙏🙏🙏❤❤❤❤

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 2 ปีที่แล้ว +2

    සියලුම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා අක්කි අයියා චුට් පුතා ❤️❤️❤️

  • @shanksd7539
    @shanksd7539 2 ปีที่แล้ว

    Oyala siyalu dennatama budusaranai 💐💐🙏🙏❤️❤️

  • @jameeleknayak3702
    @jameeleknayak3702 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ❤️❤ ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා හැමදාම ආදරෙයි

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db 2 ปีที่แล้ว

    Oba depalata nawe wasarak wewa sudu puthata budu saranai

  • @wasanawijeweera8163
    @wasanawijeweera8163 2 ปีที่แล้ว

    එක වීඩියෝ එකක්වත් අත අරින්න හිතෙන්නෑ.. ❤️ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව..🙏 හරිම ලස්සනයි

  • @prabhasri1279
    @prabhasri1279 2 ปีที่แล้ว +2

    හරිම ආදරනීය යි .සතුටුයි .ස්තුතියි විශ්ව මාතාව ට තෙරැවන් සරණයි !.සතුටින් ඉන්න හැමදාම පුාර්ථනා කරනවා .

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว

    පාර දිගෙ නාට්‍ය නානායක්කාර අයියා නෙද ජය වේවා ගොඩක් ලස්සනයි නාට්‍ය මම හරම කැමති පොඩිකියෙ ලොකු එකියෙ අනෙ මම ගොඩක් කල්ල බලන්නවා ලස්සනයි මම කුවේට් ඉදලා බලන්නෙ ජෙසු පිහිටයි

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 2 ปีที่แล้ว

    Subama suba aluth awurudda k wewa.oyage lassana kadalle hamadama senehasa sathuta ithirewa♥️♥️♥️♥️

  • @ishaniishani8423
    @ishaniishani8423 2 ปีที่แล้ว

    මම ඔයාට ගොඩක් කැමතියි ඔයා හොද කෙනෙක් ඔයා තුන්දෙනාටම මම ගොඩක් ආදරෙයි ඔයාලා තුන්දෙනාටම සුබසුබ නවවසරක් වෙවා...🌻❤❤❤❤❤

  • @mdoman6937
    @mdoman6937 2 ปีที่แล้ว

    Ridamage wada mara lassanai ...piliwala kama nisa wasanawantha kenek... wasanawantha 2023 new year to.all your family

  • @Nirosudu
    @Nirosudu 2 ปีที่แล้ว

    අනේ ඔයා ජීවත් වෙන විදිය දැක්කම හරිම ආසයි අක්කි❤ කොච්චර ලස්සනට ජීවිතේ ගෙවනවද❤ හැමදාම ඔය සතුට ඔය විදියටම තියෙන්න ඕන🙏❤️ දීර්ඝායුෂ ලැබේවා ඔයාලා හැමෝටම❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 2 ปีที่แล้ว +1

    Oyatath oyalage paule siyaluma danata niduk nirogi wasanawantha subama suba nawa wasarak weva

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 ปีที่แล้ว

    Very nice family good luck Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 2 ปีที่แล้ว

    ane aththatama oyage garden ekanm godak lassanai.ape kanthawo hamotama hoda idea ekak ganna puluwan.good.

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ඔයාට ගොඩක් ස්තුතියි තුන් දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 💖💖💖💖💖💖🌸🌸🌸🌸🌹🌹🌹🌹👍👍 💯💯💯💯💯🌿🌿🌿🌺🌺🌺🌺💟💟💟

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว

    Subama suba Nawa Wasarak Wewa oyalage punchi paulatama 🇱🇰🙏🇮🇹❤️💐🌾🌻🌾🌻🌾🌻🌾🌻

  • @sandaliimasha4681
    @sandaliimasha4681 2 ปีที่แล้ว

    අක්කේ ඔයාටයි පව්ලේ අයටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.ඔයාගේ යහපත් ප්‍රාර්ථනා ඉටුකර ගන්න ශක්තිය ,වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤️

  • @chameesha3293
    @chameesha3293 2 ปีที่แล้ว

    ඔයගේ ප්‍රාර්තනව හරි ලස්සනයි ඔයට හරියනවා

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 2 ปีที่แล้ว +9

    අපට මේ අවුරුද්දම සුබයි.මොකද මම පලමු වෙන්ම බැලුවෙ ඔයාගෙ වීඩියෝ එක .නිදුක් නීරෝගී සුභම සුභ නව වසරක් වේවා .❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sajithranjan6238
    @sajithranjan6238 2 ปีที่แล้ว

    Oyala harima adaraniya hith athi karunawantha polawe payagahala jiwath wena minissu oyala thundenatama subama suba aluth auruddak wenna kiyala wish karanawa

  • @mashifernando6650
    @mashifernando6650 2 ปีที่แล้ว +3

    සුබම සුබ නව වසරක් වේවා රිද්මා අක්කේ❤️❤️❤️2023 අවුරුද්දේත් ලස්සන videos කරන්න☺️☺️

  • @mdoman6937
    @mdoman6937 2 ปีที่แล้ว

    Ridama oyata saha pule siyalu denata.wasanatha 2023 year .. budu saranai jesu phitai

  • @anjalisadunika6986
    @anjalisadunika6986 2 ปีที่แล้ว

    Suba nawa වසරක් වේවා ....jivite සියලු sithum පැතුම් e අයුරින් ඉෂ්ට වේවා ...

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +5

    මුළු හිතම සැනසෙනවා ඔයාගෙ ගෙවත්ත .දකිනවිට නම් ඉතිං ඔයාලාගෙ පුංචිකැදැල්ලට සතුට සැනසීම ලැබෙන සැප සම්පත්වලින් ඉතිරෙන නිරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා රිද්මා ❤️❤️❤️🌹🌹🌹🙏🙏

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +1

    සරලයි ලස්සනයි. සුභ අලුත් අවුරුද්ද ක් ඔයාගෙ ලස්සන පවුලට❤️

  • @amilakumara7531
    @amilakumara7531 2 ปีที่แล้ว +2

    බලන්න බලන්න ආසයි. සුබ අලුත් අවුරුද්දක් වේවා...

  • @dinushaachintha3766
    @dinushaachintha3766 2 ปีที่แล้ว

    Subama suba nawa wasarak wewa .hamadamath sathutin Enna labewa . Siyalu dawiyange pihita arakshawa labewa .

  • @wpnanda8832
    @wpnanda8832 2 ปีที่แล้ว +1

    හරි ම.පිංවන්ත.පවිලක්

  • @mymohiruthat3633
    @mymohiruthat3633 2 ปีที่แล้ว

    Suba nawa wasarak weea hamadama sathutin inna kiri ithirewa nawa wasaere......

  • @deepikabandara1839
    @deepikabandara1839 2 ปีที่แล้ว

    Puthe Oba sematma niduk, nirogi, siyalu pethum ituwena wasanawantha subama, Suba nawa wasarak wewai ❤️ prarthana karami harima Adaraniyai bs dp tc 🙏🙏🙏🙏🙏

  • @thiliniwathsala3644
    @thiliniwathsala3644 2 ปีที่แล้ว

    Obe pawle siyalu denata niduk nirogisuwa sapiri , wasanawantha subama suba aluth awuruddhak wewa!!!

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +12

    තෙරැවන් සරණින් සියළු පැතුම් ඉටුවේවා...2023 වසරේ...ඔයාගෙත් මල්ලිගෙත්...ආදර රාහුල් පැට් යටත් ආදරෙන් මතක්කලා කියන්න නංගි ජයෙන් ජය ඔයාලට ❤️🙏❤️ආදරෙයි සුදු මැණිකේ...😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      ආදරෙයි❤❤❤❤❤🙏

  • @nishanisulochana1612
    @nishanisulochana1612 2 ปีที่แล้ว +1

    ලැබුවා වු අලුත් අව්රුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි 🙏❤️

  • @udeniaththanayaka6303
    @udeniaththanayaka6303 2 ปีที่แล้ว

    නිදුක් නිරොගී සුභම සුභ නව වසරක් වෙිවා සියපවුලටම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @dulanjaleejayarathne9531
    @dulanjaleejayarathne9531 2 ปีที่แล้ว

    Akke oyage vidiyo dekkama matath hari asay oya wage wenna oyata aluth awrudde suba patanawa satutin enna lebenna kiyala paule siyalu denatath oyage nihatamanikamata godak adarey

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +2

    නංගි රොෂාන් අයියා ,rahul පුතා ඇතුළු පවුලේ සැමටමසුභම සුභ නව වසරක් වේවා !සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා !මං හරිම ආදරෙයි නංගිට නංගිගෙ වීඩියෝ බලන්න ලැබෙන එකත් හරිම සතුටුයි .මම හරි ආසාවෙන් බලනවා.බුදු සරණයි !

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක.තෙරුවන් සරණයි නංගා ඔයාට පුතාට රොෂාන් අයියා ට

  • @chamarapradeep3197
    @chamarapradeep3197 2 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ridma අක්කේ podi නිවැරැදි කිරීමක් තියෙනවා ඔය බිළිං නෙවෙයි මල් නෙල්ළි

  • @dimuthuasanka680
    @dimuthuasanka680 2 ปีที่แล้ว

    Subama suba alut auruddak .hamadama oya wage adaren. Satutin enna. Godak adarei. Bdusaranai.

  • @Priyadarshani-bj6nf
    @Priyadarshani-bj6nf 2 ปีที่แล้ว

    2023 oyala thun denata subama suba wasarak wewa

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 2 ปีที่แล้ว +5

    සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා!!! තෙරුවන් සරණයි!!! හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!!!!😘😘

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 සුභ නවවසරක් වෙවා 🙏🌷 රාහුල් පුතා ඇතුළු සියලු දෙනාගෙ ආදරණිය සියලු දෙනාටම තෙරුවන් සරණියි .

  • @nuzraazmi1806
    @nuzraazmi1806 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි , ඔබටත් පවුලේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !

  • @ishanikarunarathna8110
    @ishanikarunarathna8110 2 ปีที่แล้ว +1

    Adarei ridma...Roshan ayye oya thamai luckiest ma naluwa wagema manussaya...hadawathinma adaren Inna hemadama...apitath thawa hedenna hithanawa ridma oyala diha Balala

  • @ganganilmini2802
    @ganganilmini2802 2 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වෙිවා
    ගාඩිනල් එක හරිම ලස්සනයි
    තුන්දෙනාටම බුදු සරණයි

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Suba nawa wasarak wewa !🎉️💐❤️🎁niduk wewa!nirogi wewa !suwapath wewa !

  • @achinichathundiya9354
    @achinichathundiya9354 2 ปีที่แล้ว

    Ane akkita subama suba nawa wasarak .akkige vidiyo eka maru man hama ekakma balanawa adarei thundenatama ❤️❤️❤️😊

  • @rjayaweera5932
    @rjayaweera5932 2 ปีที่แล้ว +2

    ඔබටත් ඔබේ පවුලටත් සුභම සුභ නව වසරක් වේවා අක්කෙ.....ඔයාගෙ වීඩියෝ හැමදාම බලනව හරි ලස්සනයි ... ගොඩක් දේ ඔයාගෙන් ඉගෙන ගන්නව...ස්තූතියි

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 ปีที่แล้ว +2

    සුභ පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!! අක්කාටත් පවුලටත් ✨️🥰🌻🙏

  • @champichampi2643
    @champichampi2643 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත
    Suba.නව wararak.wawa
    බුදු saranay

  • @sudarshanichandramali7660
    @sudarshanichandramali7660 2 ปีที่แล้ว

    Suba alutt awurudakk wewa🙏🙏🙏🙏

  • @s.a.r.thusanithusani2367
    @s.a.r.thusanithusani2367 2 ปีที่แล้ว

    Akke oyalata suba nawawasarak wewa....me awurudde karana kiyana hemadema සාර්ථක wenna oni.❤️❤️❤️😍

  • @thushrifernando1143
    @thushrifernando1143 2 ปีที่แล้ว

    ඇත්තටම ආසයි බලන් ඉන්න ලස්සනම ලස්සන පවුලක් හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට 😘😘😘

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි, සුභ අලුත් අවුරුද්දක්, හැමදාම තුන්දෙනාටම සතුටින්, සමගියෙන්, ආදරෙන් ⁣ඉන්න ලැබෙිවා, මෙි අවුරැද්දේ හිතන පතන හැමදේම සාර්ථක වෙිවා

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 2 ปีที่แล้ว +5

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ඔයාට ..🙏🙏🙏🙏❤❤

  • @dilshamalshani
    @dilshamalshani 2 ปีที่แล้ว

    ආදරණීය අක්කි ඔයාගෙ අලුත් අවුරුද්දෙ ප්‍රාර්තනාව ගොඩක් ලස්සනයි.
    මේ අලුත් අවුරුද්දෙ ඔයාලවෙනුවෙන් මගේ පලවෙනි comment1,හිතන පතන විදිහට හැම දෙයක්ම සාර්තකවේවා🥰❤️

  • @hasnthikalalith118
    @hasnthikalalith118 2 ปีที่แล้ว

    නිරෝගිමත් වාසනාවන්ත සුබ අලුත් අවුරැද්දක්වේවා

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 2 ปีที่แล้ว +1

    Oyala siyaluwa denata subama. Suba nawa..wasarak wewaaaaaa akkiyooooo🥰🥰🥰🥰🥰🙏

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +7

    සුබ නව වසර ක් පවුලටම රොෂාන් ගෙ පුතා හරි කිකරු නිවුන ලමයෙක් ආසයි සුබ අනාගතය ක් පුතෙ 😍😘

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි ඔබ දෙපලටත් චුට් පුතාටත් ලැබුවාචු අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹🌹🌹🌹

  • @damayanthiwitharana1393
    @damayanthiwitharana1393 2 ปีที่แล้ว

    Harima adarei oyaladennatai babatai nihathamanani vikara na balanna asai budusaranai

  • @m.s.kithsiri945
    @m.s.kithsiri945 2 ปีที่แล้ว +1

    Happy New year 💝💝💝 oyage vidio harima lassanai oyage aluth yaluvo denna oyage paladava ehema vinasa karanne nadda budu saranai godsk adarei....
    ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      එයාලා දෙන්නා දැනට නම් එහෙම නෑ පොල් කට්ටක් හොයන් ඒක හූර හූරා කන්න තමයි ආසම😍

  • @sujeewanimala1825
    @sujeewanimala1825 2 ปีที่แล้ว

    Happy new year godak sathuti oyalath satutin inna hamadama gawathta lassani 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 2 ปีที่แล้ว +1

    Happy new yaer 🙏 ලබන්නා වූ 2023 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා🙏🙏🙏🙏 අක්කේ

  • @imashadinudi2520
    @imashadinudi2520 2 ปีที่แล้ว

    Api hemadama oyalage video balanawa. Hemadama ohoma satutin enna. Budu saranae.

  • @piumi3860
    @piumi3860 2 ปีที่แล้ว +1

    💗💗💗💗සුභ නව වසරක් වේවා ! ඔබටත් පවුලේ සැමටත් ❤❤🌻🌻🌻🌺🌺