අබ ගම්මිරිස් දැමු චිකන් ස්ටූ.Pepper Mustard Chicken Stew. Sri Lankan Style with English Subtitles.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @thusithanuwarapaksage8041
    @thusithanuwarapaksage8041 ปีที่แล้ว +4

    මම අවුරුදු 65 ආච්චි අම්මා කෙනෙක්.මම හරිම ආසයි රසට උයන්න .දූගේ කෑම වට්ටෝරු බලනවා.මේ වනවිට ඔයාගේ රෙසිපි දාපු දාට පසුවෙනිදම හුගාක් වෙලාවට හදලා මගේ දරු මුනුපුරන්ට හදා දෙනවා.එයාලත් රසයි කියන්වා.ගොඩක් ස්තුතියි දුව .

  • @raviduperera8224
    @raviduperera8224 2 ปีที่แล้ว +14

    වැල්වටාරං නැති, නැලවිලි පැද්දිලි විච්චූරන නැති මාතෘකාවට උපරිම සාධාරනයක් කරන චැනල් එකක්...👏👏👏 ජය වේවා..!

  • @sithijafonseka3015
    @sithijafonseka3015 ปีที่แล้ว +1

    Rasak api haduwa

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +2

    Best

  • @samandanirajapaksha605
    @samandanirajapaksha605 2 ปีที่แล้ว

    Miss kiyala dena vidihata kema hadanna harima lesi❤️

  • @samudraekanayake8000
    @samudraekanayake8000 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 ปีที่แล้ว +2

    Looks yummy 👍

  • @umeshsandeep8115
    @umeshsandeep8115 3 ปีที่แล้ว +1

    Harima rasyi...api හැදුවා thank you ..මැඩම් ..

  • @ranjaniwelgama7147
    @ranjaniwelgama7147 3 ปีที่แล้ว +2

    සතුටුයි පුතා බුදුදුසරනයි🙏🏼🙏🏼👍💕💕💕

  • @mherath5902
    @mherath5902 2 ปีที่แล้ว

    Oyage kama harima rasai

  • @nilakshigomeztechtips8592
    @nilakshigomeztechtips8592 3 ปีที่แล้ว

    Niyamai

  • @rasikagunasena3736
    @rasikagunasena3736 2 ปีที่แล้ว

    I made this very tasty

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @mherath5902
    @mherath5902 2 ปีที่แล้ว +1

    Vinakiri venuvata Siyambala danna puluvan da....

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @kusumcuttilan293
    @kusumcuttilan293 ปีที่แล้ว

    Thanks ❤

  • @dimuthuswarnamali3188
    @dimuthuswarnamali3188 ปีที่แล้ว

    Vinakiri dannama oneda. A wenuwata danda deyak kiyannako. Pregnant kenekuta hadala denda.

  • @wajirafernando7672
    @wajirafernando7672 2 ปีที่แล้ว +1

    🌹

  • @thilinisilva2794
    @thilinisilva2794 3 ปีที่แล้ว +2

    අක්කා ඔයාගේ Chiken stew recipe එක ඒ විදිහටම එක step එකක් වත් skip නොකර අද මම හදලා බැලුවා. OMG It was superrrrrreeeeb💯💯💯
    අද ඉදලා chiken stew එක හදන්නේ මේ විදිහට (ඔයාගේ විදිහට) තමයි😉.
    Thank you for sharing your delicious recipes with us without not keeping any to yourself☺️

  • @DilminiGunawardena
    @DilminiGunawardena 8 หลายเดือนก่อน

    mekata whole grain mustard paste eka dammada kamak nedda ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      දාන්න පුලුවන්..ට්කක් රස වෙනස්. අපි අබ කොටල ගන්නව වගේ නෙමෙයි..😍

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 ปีที่แล้ว +1

    Mouth watering... Thank you so much fr the demonstration...your quantities n ingredients are always in accurate measurements. No need fr us to go in fr trials. Appreciate yr thoughtfulness my dear.

  • @kishanjinananda
    @kishanjinananda ปีที่แล้ว

    මේකට පොල් කිරිදාන්න පුලුවන්ද

  • @surenisurendra9645
    @surenisurendra9645 ปีที่แล้ว +1

    මේ ස්ටු එකත් එක්ක බත් කන්න හොඳටම ගැලපෙන තවත් ව්‍යාංජනය දෙක තුනක් ගැන අදහසක් දෙන්නකො ❤

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว +1

    Chef u have two chicken stew videos

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      yes, one is when I was too shy to talk..🤣🤣

    • @user-oh1tu4sx6e
      @user-oh1tu4sx6e 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Well anway , both the videos are good. I cooked this today. It was really tasty with ur thunapaha rice. Now i have something different to cook eveyday. I select something from ur list of menues and try. U see, i dont have to shop every day looking for ur ingredients . Thats why i love them .Bless u more and more so that u can do loads of videos.

  • @mallikaweerasekara1995
    @mallikaweerasekara1995 2 ปีที่แล้ว +1

    vegitable stew ekak hadana vidiya kiyala denna please

  • @kanchanakaneesius218
    @kanchanakaneesius218 2 ปีที่แล้ว +2

    දුවේ රෙසපියට ගොඩක් ආසයි නමූත් විනාකිරි දාන විදිය සඳහන් කරන්න දැන්ම

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 2 ปีที่แล้ว

    Thanks

  • @Keththa69
    @Keththa69 3 ปีที่แล้ว +2

    විනාකිරි දාන්නේ මොනවෙලවද

  • @Nizz134
    @Nizz134 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dineshpelawattha8750
    @dineshpelawattha8750 2 ปีที่แล้ว +2

    අබ ක්‍රිම් හරියන්නේ නැද්ද

  • @piyaseelirech9941
    @piyaseelirech9941 2 ปีที่แล้ว

    Rasi Tanks

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +1

    කිරි ටොෂි හදන හැටි කියා
    දෙන්න. ස්තුතියි

  • @mherath5902
    @mherath5902 2 ปีที่แล้ว +1

    Kisima lobakamak nathiva kiyala denava akki oya...Prasnayak ahana hamotama replay karanava...ane Hari asai oyage kama hadanava balanna...valvataram naha....

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 3 ปีที่แล้ว +2

    අඹ තිත්ත වෙන්නෙ දැයි කෙටුවහම.එහෙම නැතුව කොටන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන්ද .❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    අනේ නංගි චිකන් බිස්ටේක එක බත් මුලකට බදින්න පුලුවන්ද ප්ලීස් කියන්න

  • @kanchanakaneesius218
    @kanchanakaneesius218 2 ปีที่แล้ว

    ඉගූරු දන්නැද්ද චෙප්

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    ❤❤❤❤

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @senarathkulasinghe7857
    @senarathkulasinghe7857 ปีที่แล้ว

    ❤❤❤