පලස්තීන තානාපති සමග ෂුක්රා‌ගේ නිවසට ගිය බද්දේගම සමිත හිමි සංවේදි වූ අයුරු Lakshapathi | Shukra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 505

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  3 ปีที่แล้ว +50

    ෂුක්රා මුනව්වර් දියණිය සමග නිව්ස්ෆස්ට් කළ විශේෂ කතාබහ - th-cam.com/video/jtln12CgLM4/w-d-xo.html
    #sirasalakshapathi #shukramunawwar #millionaire #winner #sirasatv #news1st #lka

    • @susilkurera7280
      @susilkurera7280 3 ปีที่แล้ว +2

      SAMAYAE SANKAEYTHAYA NUBAI DUWAE.GODBLESS U.

    • @yoosuf4584
      @yoosuf4584 3 ปีที่แล้ว +1

      වාසනාවන්ත ළමයින් උපදින රටත් වාසනාවන්ත වේවි....නුදුරු අනාගතයේදී...

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      ❤🙏

    • @karunasena8560
      @karunasena8560 3 ปีที่แล้ว +2

      Sinhala nagila guththila kaawuya nam dannaa tik took kaawuyanam dannawa
      Duukkkkkkkkkai

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +364

    සියලු දෙනාටම බොහොම ස්තූතියි.මට මේ තැනට එන්න පුළුවන් වුනේ , ඔයාලගේ ශක්තිය නිසා. මට නොඇසෙන මානෙක සිට හෝ මට වචනෙකින් හරි උදව් කල හැමෝටම මගේ හද පිරි ස්තූතිය...මම හැමෝටම ආදරෙයි .❤❤
    මම Shukra munawwar ❤

    • @mohammadnaseek9305
      @mohammadnaseek9305 3 ปีที่แล้ว +8

      I'm naseek from kuwait shukra obata allah dyve pihita ♥️

    • @swarnathilaka3366
      @swarnathilaka3366 3 ปีที่แล้ว +5

      ජය වේවා සොයුරිය ඔයාට

    • @tuanmahamoor2001
      @tuanmahamoor2001 3 ปีที่แล้ว +5

      You are genius duwa.allah bless you and budu saranai devi pihitai oya nihathamaani kama hamadaama thiyaganna

    • @සුදුචූටි-ඛ3බ
      @සුදුචූටි-ඛ3බ 3 ปีที่แล้ว +2

      ආඩම්බරයක් නංගී ඔයා... තෙරුවන් සරණයී !! ජේසු පිහිටයි !

    • @chutichuti9803
      @chutichuti9803 3 ปีที่แล้ว +3

      Ane nanngi ගොඩක් satutui ...oya අන්තිම මොහොතේ wenakan weda karana gaman baluwe rata enna ....ane nanngi parishsamin enna කියන්න වචන ne ආදරෙයි ආදරෙයි ගොඩක් alla diviyan ennawa bala ganna ath parishsamin enna alla diviyan ge පිහිට ලැබේවා ..mage nanngi ta

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +227

    ශුක්‍රාට නිදහස ශක්තිය දුන් ඒ දෙමාපියන්ටයි මේ උත්තමාචාරය

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 ปีที่แล้ว +184

    සාමයේ සංකේතය ෂුක්රා මුනව්වර් මුස්ලිම් දියණිය ඔබට මගෙන් උනුසුම් සුභ පැතුම්....

    • @hashimafazran4781
      @hashimafazran4781 3 ปีที่แล้ว +5

      Plz dont mention her as muslim dhiyaniya we all srilankans ❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +205

    ෂුක්රා දියණිය⁣ සොයා ගත් සිරස මාධ්‍ය ජාලයට ජයෙන් ජය වේවා.ෂුක්රා දියණියගේ අනාගතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .🙏🙏🙏👍👌

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +68

    ස්වාමීන් වහන්සේට බොහොම ස්තුති 🙏 අවංකව නිහතමානීව මෙ දරුවාගේ දක්ෂතා අගය කිරීම 🙏

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 3 ปีที่แล้ว +64

    ෂුක්රා දියනියට මහා සංඝරත්නයේ ආශිර්වාද නොඅඩුව ලැබීම ඉතාමත් ප්‍රසංසණීයයි.
    ශ්‍රී ලංකාවේ සියලු ජාතින් අතර සමගිය සහෝදර ත්වය සහජීවනය ඇති කිරීමට මහා සංඝරත්නයට අවස්ථාව උදා වේවා.

  • @rdjayarathnajayarathna8804
    @rdjayarathnajayarathna8804 3 ปีที่แล้ว +84

    ලැබෙන කිසිම දෙයකින් සිතවෙනස් නොකර කවුරු මොනදෙයක් කීවත් සියලුම දේ පිළිබඳව දෙපාරක් සිතා තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිමි .අද සමාජය විස සහිතයි.ඔබට යහපත් අනාගතයකට මංපෙත් පෑදේවා.

  • @mohammedhismeer9009
    @mohammedhismeer9009 3 ปีที่แล้ว +21

    මම හැම කමාන්ටි එකම බලනවා හරිම සන්තෝසයි ඔබලා හැමකෙනෙක්ම ඒ දුවට ආදරය කරන හැටි දැක්කම ඇහැට කදුලුත් එනවා සහෝදර වරැනි ඔබලාට අනේ වාරයක් ස්තුතියි
    ........

  • @farzanausoof9371
    @farzanausoof9371 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට බොහෝම ස්තුතියි. ඔබ වහන්සේ කියපු දේ අහලා මට ඇඩුනා. Shukra දුවට අල්ලා ගෙ පිහිටයි. Thank you sir for visiting shukra and giving such a beautiful speech . .

  • @lll7183
    @lll7183 3 ปีที่แล้ว +32

    Wow look at our himis English. So beautiful to see his genuine appreciation towards her. This is what we need

  • @mohamedkamal5021
    @mohamedkamal5021 3 ปีที่แล้ว +53

    I really appreciate the monks attitude&positivity with this girl,Lord Buddha always tried to teach respect each other&appreciate each other,we are always one nation,no matter what religion we are,one blood one Sri Lanka,let's make it together

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +3

      Indeed Bro united is prosperity & united satisfied .

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      Allow us to burial Covid infection deaths.
      One nation
      One country.
      😃😃😃

    • @chandanabandara9936
      @chandanabandara9936 3 ปีที่แล้ว +2

      Yes we can do it. But all muslims should think widely and refuse the things which are expect by saudi, kuweit.

  • @vinitharaniperera5482
    @vinitharaniperera5482 3 ปีที่แล้ว +24

    ඔබට තෙරුවන් සරනයි දියනිය තවත් ඉදිරියටමයන්න ශක්තිය ලැබේවා

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 3 ปีที่แล้ว +39

    ටික් ටොක් නටන ඒව පැත්තකට දාල මේ වගේ රටට වටිනා චරිතයක් වෙන්ඩ උත්සහ කරන්ඩ නන්ගිල මල්ලිල.

    • @CP-ny2wm
      @CP-ny2wm 3 ปีที่แล้ว

      Ow nettm lankawk ituru wenneeeeee

    • @nvyhjfjbc8965
      @nvyhjfjbc8965 3 ปีที่แล้ว

      Ekanam attha anagathaye dakina kello kollo okkoma tiktok wayi mala jarawa

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 ปีที่แล้ว +42

    ඇයට පන්සීය පනස් ජාතක පොතක් ලබාදීම පිලිබදව ගොඩාක් සතුටුයි...මේම හාමුදුරුවන් කෙතරම් කරුණාවන්තද? අපි හැමෝටම හැමදාම මෙහෙම එකමුතුව ඉන්න ලැබෙනවානම් හොදින් එකිනේකා තේරුම් ගැනීමකින්..

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      But, she can't do anything freely. They force to their cage

    • @shaznayoutube6488
      @shaznayoutube6488 3 ปีที่แล้ว +1

      @@RansHalwa hope she will be brave enough to continue as she did with her family support.. even i am a muslim who studied buddhism in school .. Their teachings are very beautiful! never been a problem to my family

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      @@shaznayoutube6488 It's happy to hear from you.
      Buddhism isn't a religion.
      It consists big knowledge of life lessons.
      If you follow it up you can understand what I say.
      Wishes.

  • @sadiyadawood8428
    @sadiyadawood8428 3 ปีที่แล้ว +86

    කෙතරම් සුන්දර දසුනක්ද..
    ජාති ආගම් බේදයකින් තොරවූ මෙවන් හමුවීමක්....
    අපි පතනා ලොව එයම නේද....🙏🙏🙏

    • @damayanthiliyanage3639
      @damayanthiliyanage3639 3 ปีที่แล้ว +2

      mewan දේවල් dakemat ape penak

    • @mohamedazard3713
      @mohamedazard3713 3 ปีที่แล้ว

      Yes we can do it, JAYAWEVA Srilanka

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +1

      ඇත්තමයි ,මගෙ ඇස් දෙකට කඳුලුත් ආවා ,මේ වාගේ හැමෝම සහයෝගයෙන් ජීවත් වෙන රටක් වෙනව නම් ලංකාව කොච්චර දෙයක් ද , කොහොමත් අන්තවාදීන් ඉන්නෙ ටික දෙනයි , ඒ ටික අතේ තමයි බලය , ඒ නිසා පොඩි අය අතර තියෙන සහයෝගය බැඳීම පේන්නෙ නෑ ,ඒක වහන්න තමයි දේශපාලුවො උත්සාහ කරන්නෙ .දියණියේ ඔබට ජයෙන් ජයම වේවා .

    • @fahimfahim2505
      @fahimfahim2505 3 ปีที่แล้ว

      👌yes it's true 👍
      🇱🇰 shukra munawwar 🇱🇰

    • @janakijanaki8914
      @janakijanaki8914 3 ปีที่แล้ว

      Ow,,maga,,pattiyo

  • @Ssttyy94
    @Ssttyy94 3 ปีที่แล้ว +31

    This is our Sri Lanka. Buddhism and Buddhists saving minority people of Sri Lanka.🇱🇰🇱🇰☸️🕉️✝️☪️🇱🇰🇱🇰

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 3 ปีที่แล้ว +21

    බුදු සරණයි දුවේ ජිවිතය ජය ගන්න ආදරෙයි 💕

  • @sahulhameedrizmin996
    @sahulhameedrizmin996 3 ปีที่แล้ว +24

    This is what we need in our country. We all children of Mother Sri Lanka 🇱🇰 . One nation, One Race .....

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว +1

      Please tell your comunity as we sinhales we respect all but your people are far behind so sorry to telling this කරුණාකර ඔබේ සමාජයේ සමාජිකයනට එය කියන්න අපි සිංහල හා ලංකාවේ සැබෑ උරුමක් කාරයෝ ලෙසින් සියලු ආගම් හා සියලු ජාතිකයන්ට ගෞරව කරන අතර ස්ලාම් ආගම අදහන ඔබේ ගෝත්‍රිකයෝ ලංකාව ඔවුන්ගේ කරගැනීමට පල්ලියේ දේශනා කරනව

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 ปีที่แล้ว +64

    හාමුදුරුවනේ , ඔබ වහන්සේ දේශපාලනයෙන් ඉවත්ව සමාජ සත්කාරයන්ට එක් වන්න.

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +1

    හරිම සංවේදීතාවය හදවතට ගෙනවිත් දෙනවා ❤❤❤

  • @donashiranihewawithanagama1259
    @donashiranihewawithanagama1259 3 ปีที่แล้ว +7

    What a dignity to our country and to the family of Shukra of visiting an ambassador to offer some gifts for her intelligence. Must be thankful for Sirasa having a programme like Lakshapathi; this is the first time I have ever seen a Buddhist priest being so emotional

  • @mohamedfaizer2223
    @mohamedfaizer2223 3 ปีที่แล้ว +16

    Shukra has knowledge like malala. you are getting good support from monk and sinhala people's. all the best.

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +35

    ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙන්න නංගි එතකොට ඔබේ ඉදිරිය ඉතාම යහපත් වේව් 🙏🙏🙏🙏🙏🙏

  • @itsmeik4337
    @itsmeik4337 3 ปีที่แล้ว +10

    සැබෑ බුද්ධ පුත්‍රයෙක්! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +14

    Doni පුතේ ආදරෙයි ගොඩක් ඔයාගේ තියෙන daksathawaya නිහතමානීkama තමයි me හැමදේම ඔයාට ලැබුණේ .සරු දෙයින් නිසි preyojana ගන්න mage පුතේ .mage මැණික ආදරෙයි ගොඩක්

  • @IRG849
    @IRG849 3 ปีที่แล้ว +45

    How lovely! Everyone sharing the joy of Shukra's win.

  • @mohammedameen7904
    @mohammedameen7904 3 ปีที่แล้ว +46

    Wishishtai hamuduruwane👍👍
    Realy proud of u 👍👍

    • @neelamanimendis7113
      @neelamanimendis7113 3 ปีที่แล้ว +2

      We are happy about two of you Mohammeds bcos there was a time that name of Mohammed made us all unhappy. If all of us can live in harmony what a nice country this will be. Will start from now onwards.

    • @fathimalimnath6925
      @fathimalimnath6925 3 ปีที่แล้ว +2

      Politicians won't allow unity and peace among all the people in this country. Their agenda is to divide the people through hatred. People should reject the racism of the politicians.

    • @mohammedameen7904
      @mohammedameen7904 3 ปีที่แล้ว +1

      @@neelamanimendis7113
      👍👍
      No one wil last for long in this world,
      So we should try to live in harmony
      As Sri Lankans.

    • @mohammedameen7904
      @mohammedameen7904 3 ปีที่แล้ว

      @@fathimalimnath6925
      Sure👍👍

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      Don't lie here.
      Muslims have been against with the majority from ancient times.
      Bcoz of their narrow book.

  • @lll7183
    @lll7183 3 ปีที่แล้ว +48

    We need a clean generation from now on.

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 ปีที่แล้ว +1

      Absolutely. No division Need to this country. One country One nation . From NYC

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 3 ปีที่แล้ว

      Sure my frnd.this is the time.

    • @fahimfahim2505
      @fahimfahim2505 3 ปีที่แล้ว

      👌yes it's true 👍
      🇱🇰 shukra munawwar 🇱🇰

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 ปีที่แล้ว

      @@fahimfahim2505 you are exactly correct my friend

  • @ChefAshamCreation
    @ChefAshamCreation 3 ปีที่แล้ว +8

    ජයෙන් ජයම වේවා sukra දුවේ අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් නමස්කාර කරමි. ශ්‍රි ලාංකික ජාතියක් හැටියට අපි සියලුදෙනා එක්ව සමගියෙන් කටයුතු කලොත් දවසක අපේ රට සුරලොවක් වේවි. ලංකාවේ අපි හැමෝම හැම ආගමක් ගැනම අවබෝධයක් ලබාගතයුතුයි. මම ඉස්ලාම් දර්මය අදහන ශ්‍රි ලංකිකයෙක්. නමුත් මම බුදුන්ගේ දර්මයෙන් මගේ ජිවිතේට බොහොමයක් පාඩම් ඉගෙනගත්තා. ලාංකික ජාතියක් හැටියට අපි සියලුදෙනා දෙනා එක්ව කටයුතු කලයුතුයි. මෙම උතුම් ඌ මාතෘ බුමියේ ඉපදීමට ලැබීම අප ලද වාසනාවකි. සියලු දෙනාටම දෙවි පිහිටයි බුදු සරනයි

  • @damithshanaka2618
    @damithshanaka2618 3 ปีที่แล้ว +4

    ශුක්‍රා ඇත්තටම ගොඩාක් දක්ශ ලමයෙක් ❤️ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏

  • @tribelife7650
    @tribelife7650 3 ปีที่แล้ว +23

    It's embellishes your soul shukra wish you all the best aman.

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +55

    මේ දරුවගෙ වාසනාව ලබාදුන් සිරසට උත්තමාචාරය

  • @krbncreations5119
    @krbncreations5119 3 ปีที่แล้ว +33

    Sri Lankan Icon. She is prominent like Malala Usufsai.

  • @jettkolonna2358
    @jettkolonna2358 3 ปีที่แล้ว +27

    ෂුක්රා දියණියට ජයෙන් ජය......ඇයගේ දෙමාපියන්ටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

  • @mohamedziad5477
    @mohamedziad5477 3 ปีที่แล้ว

    Very moving encounter. Thank you Rev.Baddegama Samitha thero, and the Palestinian ambassador for your presence & encouraaging words, to Shukra and your prayers for a successful Sri Lankan nation. You have by your presence brought glory to the house of Shukra & her family.

  • @FaTima-oj2mf
    @FaTima-oj2mf 3 ปีที่แล้ว +28

    Sukra is wonderful girl congraze,

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 ปีที่แล้ว +33

    Theruwan saranai duwa..
    Oya ratatama podu manikak wela

  • @ishanhasitha9601
    @ishanhasitha9601 3 ปีที่แล้ว +37

    මඩ පිරුනු විලක පිපුනු නෙළුම් මලක් , බද්දේගම සමිත හාමුදුරුවෝ . දැහැමි සමාජයක් ගොඩනංවන්නට වෙර දරන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා !

  • @madushikakavindi8
    @madushikakavindi8 3 ปีที่แล้ว +39

    All the best Nangi patiyo . We are proud of you.

    • @nuwankumara6290
      @nuwankumara6290 3 ปีที่แล้ว

      Dan.oya.ati.oya.lamayata.paduwe.inda.depalla.yako

    • @mohamedaslam9614
      @mohamedaslam9614 3 ปีที่แล้ว

      we need peace our island always Aameen

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +6

    සුභ පැතුම්!
    නිරෝගී වේවා!
    දීර්ඝායුෂ ලැබේවා 🌺🙏

  • @nilminigamage631
    @nilminigamage631 3 ปีที่แล้ว +49

    පුතේ , අනිත් samahara aya වගේ nathuwa prashansa ලැබෙන්න , ලැබෙන්න , නිහතමානීව inna ,එයයි ඔබේ babaleema... බුදු සරණයි ඔයාට

  • @dulanilakshika4570
    @dulanilakshika4570 3 ปีที่แล้ว +22

    Thank You Everyone.. For Support To My Dream 🙏 Thank You Sirasa Tv මගෙ හීනයට යන්න මට සහයෝගය දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.❤️❤️❤️❤️😍😍😍😍

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි පරිස්සමින් .දිවේ

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +4

    ශුක්රා දෝනි ඔයා හැමදාම අපේ මතකයේ ඉන්නවා...❤👍👍

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +8

    අපේ බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය සියලු ලෝක සත්වයාට
    කරුණාවෙන්ත විමය,
    ඒ අනුව බෞද්ධ ජනතාව
    මේ දියණිට සාදර යෙන්
    සෙත්පතන්නේ.

  • @dilshanwellalage
    @dilshanwellalage 3 ปีที่แล้ว +1

    Thank you all.. අපි කැපවීමෙන් සහ බුද්ධියෙන් මේ රට ලස්සන කරමු...

  • @fathimaferoza6886
    @fathimaferoza6886 3 ปีที่แล้ว +39

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @xtrau177
      @xtrau177 3 ปีที่แล้ว

      Love you

  • @Mohammedshezaan1981
    @Mohammedshezaan1981 3 ปีที่แล้ว +22

    Apee lankawe apeema lamaye .jadiya epaa santhosen jayagamu tawath mewagee lamai tawa innawa oyamu.jayawewa obalata🇱🇰🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀👍

    • @sandunsandun3293
      @sandunsandun3293 3 ปีที่แล้ว

      Hemadamath eka rakak kuyala hithamu GB you. Bs

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි

  • @moizabdulqadir8932
    @moizabdulqadir8932 3 ปีที่แล้ว +10

    Fantastic it is ...... the presence of this esteemed, heartful Venerable with the Palestinian representative in
    Shukra’s house with her father.
    This is remarkable and overpowering message that SriLanka will return back to it’s originals.
    Cheers Shukra and to your beloved Umma and Waappa

  • @ecotree8834
    @ecotree8834 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවෝ අපවත් උනා😖 උන්වහන්සට ප්‍රාර්ථනා කල බෝධියකින් අමා මහ නිවන් සැප ලැබේවා🙏🙏🙏

  • @ruwankisthiri406
    @ruwankisthiri406 2 ปีที่แล้ว +1

    මු ස්ලිම වේවා දෙමල වේවා සිංහල වේවා මේ පුංචි රටේ නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත බලන්න හිමි යන්ගේ සතුට අපි එකට ජීවත් වෙමු

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว

    සමිත හිමි ඔබට ගොඩක් ස්තූතී.. මුස්ලිම් ලමයෙක් ඇය. ඇයට බුද්ධාගම ඉගන ගන්න ඔබ විසින් කර දේ හිතට වැදුනා තදින්ම.. අපි හැමෝම ශ්‍රී ලාංකිකයින්..😍🙏

  • @sleepymode590
    @sleepymode590 3 ปีที่แล้ว +10

    Masha allah this is the originality of true buddhism our Ancestors Inculcated us...🙏🙏🙏

    • @nuwankumara6290
      @nuwankumara6290 3 ปีที่แล้ว +1

      Parili.mentuwata.yanna.potakda.hoyanne.adala.dodala

  • @mohemmedfaizal8065
    @mohemmedfaizal8065 3 ปีที่แล้ว +4

    Sir your toking 💯 Correct and shady we are allso sirilankan thank you

  • @darshanarathnayake9226
    @darshanarathnayake9226 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ වගකීම ඔබ වහන්සේ ඉෂ්ඨ කලා..බොහොමත්ම ස්තුතිය ....

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว

    ශුක්‍රා පුතේ , විපරීතවූ සමාජ අාකල්ප යහ මඟට ගැනීමට ඔබට සැබවින්ම හැකියි . එයට අැවැසි ශක්තිය සහ ධෙෙර්යය ඔබට හිමිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.ඔබට සම්මා සම්බුදු සරණයි , අල්ලා දෙවි පිහිටයි.

  • @yusramilhar367
    @yusramilhar367 3 ปีที่แล้ว +1

    Shukra you re like an angel of blessing Allah sent you for srilankan current situation and Ime my self from madawela daily in thahajjad asking dua for srilankan Muslim many more shukra mustcome insha allah in near future i wish Allah will send more like you in future masha allah Allah will bless you

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 3 ปีที่แล้ว

    ඇගේ සිනාව.. හරිම සුන්දරයි..❤️❤
    තෙරුවන් සරණයි දුවේ

  • @selvinitayanandan9884
    @selvinitayanandan9884 3 ปีที่แล้ว +2

    Good luck dear sukra,thanks to encourage others ,its good guidance to our children.

  • @everytomorrow1383
    @everytomorrow1383 3 ปีที่แล้ว +1

    Thank you all. This was a great opportunity for me. Thank you very much and I have a lot of humble pride.

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    දියණියේ ඔබට ජයෙන් ජය වේවා නුඹ හැදූ වැඩූ දෙමව්පියන්ටත් මගේ ආගමේ හැටියට බුදු සරණයි

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 3 ปีที่แล้ว

    හැමෝටම තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @dushanthadassanayake6214
    @dushanthadassanayake6214 3 ปีที่แล้ว +1

    සිරස ටීවී එක ලොකුම දෙයක් කරේ ජයවේවා ❤️

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    වාසනාවන් ත. දියණියක්.. දෙවි පිහිටයි. බුදුසරණයි..

  • @shamlykuwait2087
    @shamlykuwait2087 3 ปีที่แล้ว +4

    ඔයාට තෙරුවන් සරණයි දුවේ රජයෙන් ජය තව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා මම කුවේට්

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 3 ปีที่แล้ว

    Welcome the honoured Palestinian Ambassador. And also we thankful to venerable Badhdhegama bikku for inagurating the Ambassador to Daughter Shukra's house. You gave an excellent explanation on behalf Shukra. You praised Shukra with emotion. That shows you are honestly cared for Shukra from the deep of your heart.

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว +1

    Great great. Hope the new generation follow her. Thank you

  • @nimalgamini5662
    @nimalgamini5662 3 ปีที่แล้ว +1

    Diriya diyaniya obata lokayama Jaya ganna hekiwewa.. budusaranai.alla Dewi pihitai. Jesu pihitai..

  • @thakshiladesilva300
    @thakshiladesilva300 3 ปีที่แล้ว +13

    Great girl.. Bless you ❤️

  • @Sawani-n2n
    @Sawani-n2n 3 ปีที่แล้ว +15

    Good Job 🌹🌹🌹👍

  • @nathanatha449
    @nathanatha449 3 ปีที่แล้ว +11

    Bohoma pin

  • @maharawanasingheshakthi6692
    @maharawanasingheshakthi6692 3 ปีที่แล้ว

    Excellent duva shukra!!!!!! We proud of you!✊ape hamuduruvan vahanse ara anthima prashnayata hithan hitapu uththaraya veradi ii kiyala kiyapu deyin,,,, avanka bhavaya manavin dis una.... godak sathutuii ape hamuduruvane...

  • @chiranbuddika7694
    @chiranbuddika7694 3 ปีที่แล้ว

    Budusaranai nangi

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුවපත් වේවා අපේම හාමුදුරුවනේ දළදා සමිදු සරණයි සුවපත් වේවා

  • @daisykawat1609
    @daisykawat1609 3 ปีที่แล้ว +22

    පුතේ.මම.කලින්.ඹයාට.කමින්ඩි.දැමිමෙ
    මිලියන.2.ක.ගත්ත.නිසා.නෙවෙයා.තවත්.දරැවන්.ජය.ගත්තා.මුස්ලිමි.අන්තවාදිනි.බෙදුමිවදින්.ට.ඔයා.හොද.කනේපහරක්.එල්ල.කලා..මෙි.මවුබිම.අපි.සියලුදෙනාගේ
    ..ඩුබායි.සිට..

  • @chamaraashan9038
    @chamaraashan9038 3 ปีที่แล้ว +1

    ජයෙන් ජය නංගී

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +1

    දියණිය ඔයා අපෙ රටට දෙවියන් ලබා දුන් දේව දරුවෙක් සුබ අනාගතයක් බුදුසරණයි අල්ලාහ් දෙව් පිහිටයි !

  • @unaismohamed8457
    @unaismohamed8457 3 ปีที่แล้ว +3

    its really heart melting

  • @najimunissa2811
    @najimunissa2811 3 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි සුක්‍රරා ලස්සන අනාගතයට මගේන් සුභ පැතුම්

  • @thanujapryadarshani6903
    @thanujapryadarshani6903 3 ปีที่แล้ว +1

    Jayan.jayama.wewa.soyureya.obata

  • @ruwankumara1896
    @ruwankumara1896 3 ปีที่แล้ว +1

    Sukra mage duwa mama sinhala ath oyata mage duwata wagema adarei puthe

  • @neeshachulangani7508
    @neeshachulangani7508 3 ปีที่แล้ว

    Oya marama watinawa me ratata nangiyo.oyata budunge dewiyange pihitai saranai

  • @ronika5114
    @ronika5114 3 ปีที่แล้ว +18

    පූතෙ ඔය හරි ලකි ඔයට අල්ල දෙවියන් ගෙ පිහිට මම සවුදි අරාබියේ ඉන්නේ රෙනූක පවුලේ සැමටත්

  • @princycyprus820
    @princycyprus820 3 ปีที่แล้ว +1

    Thanks a lot sir and apa amuduruwan a to visit sukra house she is a very talent girl

  • @dolmamaldodolga2382
    @dolmamaldodolga2382 3 ปีที่แล้ว +13

    Mewani swaminwahanse kenek dakimath pinak. Oba wahanseta dirgayusha labewa. 🙏🙏🙏🙏🙏

  • @deepikafernando8672
    @deepikafernando8672 3 ปีที่แล้ว +1

    All the best dear

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 3 ปีที่แล้ว +17

    May allah bless you proud to be a sri lankan

  • @mohamednawshard1817
    @mohamednawshard1817 3 ปีที่แล้ว

    Allah dhevi pihitai sukratah apea ratea siyalu janathavatath jaya veava

  • @delgodachandavimala2058
    @delgodachandavimala2058 3 ปีที่แล้ว +4

    Budu saranai duwe oya ape ratata manikak

  • @mohamednadheer1686
    @mohamednadheer1686 3 ปีที่แล้ว +1

    Thank You v much Ape HamduruvaneS ve all Srilanken ve srilanken be

  • @gjk2605
    @gjk2605 3 ปีที่แล้ว +7

    Very good story. encouraging for others

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +1

    දියනිය ඔබට තෙරැවන් සරනයි

  • @udagearachchi8650
    @udagearachchi8650 3 ปีที่แล้ว +1

    නියම ශ්‍රීලාංකීය දියනිය ❤️💐

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +9

    ජය වේවා

  • @renukahemamali1879
    @renukahemamali1879 3 ปีที่แล้ว +7

    Balanna ba puthe as walata kadulu enwa e tharam sathutui .oya wenas novi oyagana yanna budu saranai ❤❤❤😘😘😘😘😘😍😍

  • @uparathanathero8223
    @uparathanathero8223 3 ปีที่แล้ว

    තිරිසන්නු වගේ හැසිරෙන උන්ට මේවා වහ කදුරු උනාට බුදු දහමින් පෝෂණය වූ අපට මී පැණි වගේ රසයි.ආදරණීය ශුක්‍රා සමස්ත රටේම භික්ෂූන් වහන්සේලා ඔයාට ආදරෙයි.ඔබ රටේ සම්පතක්.අපේ සම්පතක්.එක්වෙමු.රට ගොඩ නගමු.අන්තවාදීන්ගෙන් රට බේරා ගනිමු.ඔයාට බුදු සරණයි දුවේ.

  • @newmuscat8384
    @newmuscat8384 3 ปีที่แล้ว

    Harima adambaray ...shukra Duwe ..
    oba ..wasanawantay ...wish u all tha best of luck ...

  • @janetmary9146
    @janetmary9146 3 ปีที่แล้ว

    Ohhhh excellent beautiful god bless and kutty