නොදන්න ග්‍රීක් දන්න සිංහලෙන් learn greek easily

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 51

  • @SusanthiKalupahana-l8b
    @SusanthiKalupahana-l8b หลายเดือนก่อน

    ඔයා කියලා දෙන වචන ගොඩාක්ම පැහැදිලියි බෙහොම ස්තුතියි

  • @jayasuriyaj.amurin.calista6045
    @jayasuriyaj.amurin.calista6045 ปีที่แล้ว

    ඔයා කරන සේවය ගොඩාක් වටිනවා ස්තුතියි සහෝදරි 💕💕💞

  • @malanihemalatha7952
    @malanihemalatha7952 ปีที่แล้ว +3

    නංගි අපේ ඉල්ලීම් ඉටු කරන ඔයාට ගොඩක් ස්තුතිය ..🙏 .
    මමත් කමෙන්ට් ඔයාගේ ගර්දියා එක හරිම හොඳයි ..
    මේ වගේ වටින ඒවට තියන කමෙන්ට් ප්‍රමාණය කොච්චර අඩුයිda ..
    වැඩකට නැති මඩ ඒවට අපේ අය හිටු ගහල mg දානවා .හෑමොගෙන්ම ඉල්ලනවා මේ නංගිව දිරිමත් කරන්න
    ලයික් කරල කමෙන්ට් එකක් දාන්න ..නංගි මේ වගෙ වීඩියෝ කරන්න තව තවත් ශක්තිය දයිරය ලැබේවා ...❤❤❤

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      මේ අගය කිරීමට ගොඩාරියක් ආදරෙයි අක්කා 😘😘😘 ඉක්මනින් විඩියෝ එකක් ගෙන්නම්

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි

  • @wasanthakumari5876
    @wasanthakumari5876 9 หลายเดือนก่อน

    Godak dewl oyagen igena gannawa.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @devindidissanayaka9528
    @devindidissanayaka9528 ปีที่แล้ว +1

    ඔයා පැහැදිලිව කියා දෙනව ඔයා ගොඩාක් හොදයි දන් නැති අයට ගොඩාක් වටිනවා .අනික් අය කියල දෙන ඒව පැහැදිලිව නෑ ඔයා දිගටම කරන්න ගොඩාක් පින්

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      අනිවාර්යයෙන් දිගටම කරනවා. අගය කිරීමට බොහොම ස්තූති 😘😘

  • @lathaindra7340
    @lathaindra7340 ปีที่แล้ว

    Well done sis,karistho parabolla🎉🎉🎉🎉

  • @malanihemalatha7952
    @malanihemalatha7952 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ..
    ආසයි අහන් ඉන්න ..
    නිර්ලෝභී ඔයාට b s..

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      😘😘❤️❤️❤️

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏🌻🌻🌻🌻

  • @KumuduNilangika
    @KumuduNilangika ปีที่แล้ว

    ස්තුතියි ඔබට .apata godak dewal දැනගන්න salassuwata

  • @nawarathnabandara5040
    @nawarathnabandara5040 ปีที่แล้ว

    Godak pin oyata digatama kiyala danna thawa theruwan saranaiii

  • @VajiraPushparani
    @VajiraPushparani ปีที่แล้ว +1

    ගොඩක් වට්නවා ❤

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      ❤️❤️❤️❤️😘😘😘😘

  • @Ireshamadumali-j9u
    @Ireshamadumali-j9u ปีที่แล้ว

    Ane akke man aluthin apu kenek ,oya kiyala dena vidiya godak hodai ,akke ge athule thiyena badu,kussiye thiyena badu gana kiyala denna ,oya godak hoda wadak karanne ,thanks akke ,jaya wewa

  • @SusanthiKalupahana-l8b
    @SusanthiKalupahana-l8b หลายเดือนก่อน

    ❤❤❤ලස්සනයි❤❤❤

  • @RenukaPiyadarshani-st1ym
    @RenukaPiyadarshani-st1ym 8 หลายเดือนก่อน

    ගොඩක් පිං

  • @milaniShama-wc5zj
    @milaniShama-wc5zj ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි ස්තුතිය ❤

  • @KrishnaSurandi-np7hf
    @KrishnaSurandi-np7hf ปีที่แล้ว

    Thank you

  • @RenukaPiyadarshani-st1ym
    @RenukaPiyadarshani-st1ym 8 หลายเดือนก่อน

    අනෙ, ඹයාට ඛූදූසරනයි, ගොඩක් පිං

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do ปีที่แล้ว

    ❤❤❤

  • @RenukaPiyadarshani-st1ym
    @RenukaPiyadarshani-st1ym 8 หลายเดือนก่อน

    මා, ටිකක් කතාකරන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් ගොඩක් පිං

  • @SakarikaKumudni-vj9vd
    @SakarikaKumudni-vj9vd ปีที่แล้ว

    Kodak wadagath hakinam interfere aranwita durakathanayan pilthuru Dena akaraya mata awasyayi eka ewanawaqda Kodak pinsiduwenaea goats thanks

  • @dineshsudharaka4492
    @dineshsudharaka4492 ปีที่แล้ว +1

    Godak watenawa.

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      ❤️❤️😘😘😘

  • @SakarikaKumudni-vj9vd
    @SakarikaKumudni-vj9vd ปีที่แล้ว

    Durakathanayan interfere karuna ko ta uththaradenwiqiya dannako mata labanasathiye when kathakaranawa

  • @malanihemalatha7952
    @malanihemalatha7952 ปีที่แล้ว +1

    නංගි පුලුවන් නම් WH Question ටිකත් කියලා දෙන්න ..ඔයාගේ වීඩියෝ මටනම් මිල කරන්න බැරි තරම් වටිනවා ...

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      ඉක්මනින් ඒ වගේ විඩියෝ එකක් ගෙන්නම් අක්කා 😘😘❤️❤️❤️

  • @samsaw6000
    @samsaw6000 ปีที่แล้ว

    Nangi ඔයා කියා දෙන විදියහ අසාවෙන් අහගෙන ඉන්නවා ❤️❤️❤️🇨🇾🇱🇰

  • @malanihemalatha7952
    @malanihemalatha7952 ปีที่แล้ว +1

    මගෙ නංගි මගෙ ඉල්ලීම ඉටු කලාට ගොඩක් ස්තුතිය ❤❤❤❤❤❤❤❤❤

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      ❤️❤️❤️😘😘😘😘

  • @chandrakanthi3162
    @chandrakanthi3162 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @RamaniAlagiyawanna
    @RamaniAlagiyawanna 10 หลายเดือนก่อน

    My selfe keyala denn

  • @HansiAdhikari-u3t
    @HansiAdhikari-u3t ปีที่แล้ว +1

    කෑම හදන විදියත් දාන්නකෝ 😊 හොදට තේරෙනවා කියලා දෙන ඒවා ❤

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      අනිවාර්යයෙන් එවගේ විඩියෝසුත් අරන් එන්නම් ❤️

  • @wasanthakumara7031
    @wasanthakumara7031 ปีที่แล้ว

    Syprus kama hadana hdana vidihath kiyadennako

  • @shiranirathnayaka2866
    @shiranirathnayaka2866 ปีที่แล้ว

    Hodata therenawa man greek katha karapu kenek dan mathaka na a nisa oyage videos balanawa

  • @susanthajayampathi
    @susanthajayampathi ปีที่แล้ว

    oya age okkoma tika kiyela dunna eka deyak kiuwe nene age

  • @pushpadharmasena4905
    @pushpadharmasena4905 2 หลายเดือนก่อน

    Very good

  • @RenukaPiyadarshani-st1ym
    @RenukaPiyadarshani-st1ym 8 หลายเดือนก่อน

    4

  • @NILANTHISHRLY
    @NILANTHISHRLY ปีที่แล้ว

    කැම හදන විදිය දාන්න

  • @samsaw6000
    @samsaw6000 ปีที่แล้ว

    ගොඩක් පිං නංගියෝ ❤❤

  • @ManjulaPriyadarshani-v1v
    @ManjulaPriyadarshani-v1v ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @RenukaPiyadarshani-st1ym
    @RenukaPiyadarshani-st1ym 8 หลายเดือนก่อน

    මා, ටිකක් කතාකරන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් ගොඩක් පිං

  • @RenukaPiyadarshani-st1ym
    @RenukaPiyadarshani-st1ym 8 หลายเดือนก่อน

    මා, ටිකක් කතාකරන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්,, ගොඩක් පිං

  • @chandijayasekara1855
    @chandijayasekara1855 11 หลายเดือนก่อน

    ❤❤❤