Cyprus Cofee සයිප්‍රස් කෝපි හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 19

  • @lathaindra7340
    @lathaindra7340 11 หลายเดือนก่อน +2

    Darling mn awith dan masa 4k,anna kalin,oyage chanel aken greek wachana kipayak igenagena interview kare,english dannath nisa gema gahuwa🎉🎉🎉🎉

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති නංගී .මට අව්ශ්‍ය ම දේ ඔයා අදා කියලා දුන්නා.මමත් තව මාසෙකින් විතර සයිප්‍රස් යනවා.දැන් බය නැතුව කෝපි එකක් හදල දෙන්න පුළුවන් ගොඩක් ස්තූති .පුළුවන් නම් තව කෑම වර්ග හදනහැටි කියලා දෙන්න ❤❤❤❤

  • @viduminkaushalya4240
    @viduminkaushalya4240 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි නංගී කෝපි හදන්න කියලා දුන්නාට..ඔයාට පිං ලැබෙනවා ❤❤

  • @Mali-xn8ky
    @Mali-xn8ky 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @anasta.fernando
    @anasta.fernando 3 หลายเดือนก่อน +1

    ඇවිත් වසර 12ක් ඒත් ඉගෙන ගන්න ඕනා නේ .ආශාවෙන් ඉතින් බලලා සෙයාර් කළා යාළුවන්ටත් ..ඇත්තෙන්ම ඉතාලිත් හිටපු කෙනෙක් ඉතාලි කෝපි හැදිමත් ඉස්සර නම් වෙනස් ..ඉතාලි කෝෆි ගොඩක් රසයි දෙකට ලන්කාවේ කෝෆි රස ටේස්ට් සයිප්‍රස් කෝෆි රසය මට නම් තෙවෙනි තැනට එන්නේ ඔයාලා මීට වෙනස් ඇති..ඒත් එක්කෙනාට එක කෝප්පේ ගානේ හැදිමේ....සම්ප්‍රදාය සයිප්‍රසයේ ...ඒකත් වටිනවා ..ඒ ඒ වෙනසට අමුත්තා ට ප්‍රමුඛ තාව දීම ...සයිප්‍රස් කෝෆි එක කුඩා උනත් උඩ පෙන එන්න ඕනා අන්තිමට පානය කර අවසානයේ ඒකෙන් යම් යම් අනාවැකි කීමත් එයාලගේ සිරිතක්..👍👍👍❤❤

    • @shanisis814
      @shanisis814  3 หลายเดือนก่อน

      💚💚💚💚

  • @AmilaSajeewani
    @AmilaSajeewani 9 หลายเดือนก่อน +1

    Ternen ekata yannekohomada

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว +1

    Thanks

  • @SumithraSudarshani
    @SumithraSudarshani 2 หลายเดือนก่อน

    Akki ane ahe nitharama hadana kema tikak hadanako

  • @lakmald4358
    @lakmald4358 9 หลายเดือนก่อน +1

    Greece wala white card ekak kiyala denawada jobs karanne.? Work permit enna kalin

  • @TAMApriyanthi
    @TAMApriyanthi ปีที่แล้ว +1

    Podi wachana Wala therum dannako omos, aftho, a wage wachana akii Edo a wage oya danna ewa .thanks oyage wedasatahanata jp pi

  • @anuranasingha1307
    @anuranasingha1307 หลายเดือนก่อน +1

    Dan mehema eka eka hadaddi niwenawane hadapu ewa. Ekata kamak nadda. Eka warakata eka wargayen nathuwa mehema hama wargayenma hadanna wenawada. Ehema wena wenama warga hadala koi wargeda kiyala haduna ganne kohomada awshya kena

    • @shanisis814
      @shanisis814  หลายเดือนก่อน +1

      @@anuranasingha1307 eka warge ewa eka thanakin thiyanna ona, godak velawaa api cofee hadagena yanakota eyala avilla ahanawa hadala iwara monada kiyala ethakota hadala iwara ewa aran yanawa ethakota nivenne na

    • @anuranasingha1307
      @anuranasingha1307 หลายเดือนก่อน

      @@shanisis814 thank you

  • @AnomaYayarani
    @AnomaYayarani ปีที่แล้ว +3

    නංගී ඔයා තාම ඉන්නේ සයිප්‍රස් ද

  • @buddhipramoddaya9505
    @buddhipramoddaya9505 11 หลายเดือนก่อน

    සුපර් මාර්කට් එකක කතා කරන විදිය කියන්නකෝ.

    • @shanisis814
      @shanisis814  11 หลายเดือนก่อน

      Oyata e gana dana ganna ona tika comment ekak danna malli nattan fb ekata msg ekak danna man ethakota ekata video ekak karannam

    • @buddhipramoddaya9505
      @buddhipramoddaya9505 11 หลายเดือนก่อน

      @@shanisis814 haha

  • @ChamaliSanjewani
    @ChamaliSanjewani 11 หลายเดือนก่อน +1

    Akke oyage watsap nambare danna puluwanamda