අමාරූ ග්‍රීක් පහසුවෙන් ඉගෙන ගමු learn greek easily

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 41

  • @aseldewsara8767
    @aseldewsara8767 ปีที่แล้ว +3

    කාලය ශ්‍රමය වැයකොට ඔබ කරන මේ වෑයම පිලිබඳව මම ඔබට ස්තුතිවන්ත වෙමි.💖💖..1999 වසරේ මමත් සුන්දර Cyprus රාජ්‍යයේ සේවය කලා ..අදටත් ඒ රටේ සුන්දරත්වය මතක් වෙද්දී ඉගිල්ලිලා යන්න හිතෙනවා .ඒ දවස් වල Greek ඉගෙන ගනිද්දී මේ වගේ පහසුකම් අපට තිබුණෙ නැහැ..ඔයාට මේ කර්තව්‍යය ඉදිරියට ගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...💖💖

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว +2

      ඔබතුමියගේ අගය කිරීමට බොහොම ස්තූති , ඇත්තටම සයිප්‍රස් කියන්නෙ හරිම සුන්දර රටක් ඒ රටට තව කෙනෙක් ගිහිල්ලා ජිවීතේ හීන හැබෑ කර ගන්නවා දකින්න මං කැමති නිසාමයි මෙහෙම දෙයක් පටන් ගත්තෙ

    • @aseldewsara8767
      @aseldewsara8767 ปีที่แล้ว

      ඔව් එදා කතා කළ ග්‍රීක් භාෂාව තවදුරටත් ඉගෙනීමට, මතකයේ රඳවා තබා ගැනීමට අදටත් මා උනන්දුයි..ඒ අතරතුරයි ඔබගේ Videos මා දුටුවේ...ඇත්තටම මට සතුටුයි ඔබ ගැන..💖💖
      ඔබට යහපතක්ම වේවා!!🙏🙏

    • @NeelaDamayanthi-ol9em
      @NeelaDamayanthi-ol9em 11 หลายเดือนก่อน

      Aththatama harima sundar ratak thai.ayeth yanna harima asawen innawa.

  • @jeewanashashika6493
    @jeewanashashika6493 7 หลายเดือนก่อน

    නංගි හරි ම වැදගත් වචන ටික ඔයා ට ස්තුතිය ි

  • @rathnayakePaypal
    @rathnayakePaypal 9 หลายเดือนก่อน

    Nangoyo oya kiyala dena awa godak watinawa.

  • @funnyanimalschannel3476
    @funnyanimalschannel3476 ปีที่แล้ว

    Oyat godak pin wadi wadiyen oyat bashawa mathakaye radewa

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි 🙏❤ තෙරුවන්සරනයි

  • @s.dsurandi8072
    @s.dsurandi8072 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සිස්ටර් ඔයාට

  • @Nayana123-g4u
    @Nayana123-g4u 10 หลายเดือนก่อน

    Thanks duwe

  • @AnuraAnura-d7u
    @AnuraAnura-d7u 3 หลายเดือนก่อน

    හරිම අගය කියලා දෙන විදිහ

  • @RamaniJayasuriya
    @RamaniJayasuriya 6 หลายเดือนก่อน

    Thanks නංගී ❤❤❤❤❤

  • @KDamayanthi
    @KDamayanthi ปีที่แล้ว

    🎉❤❤❤❤

  • @manishadeu6412
    @manishadeu6412 ปีที่แล้ว

    ❤❤❤

  • @MaheshIndika-c8r
    @MaheshIndika-c8r 11 หลายเดือนก่อน

    Oyata godak pin budusaranai

  • @manjulafonseka9029
    @manjulafonseka9029 ปีที่แล้ว +1

    Thank you dear ❤❤❤

  • @Samuudiary
    @Samuudiary หลายเดือนก่อน

    මම යන්න ඉන්නේ ඔයාගෙන්මයි ඉගෙන ගත්තෙ මොකද ඉන්ටර්විව් කරනවා කිවුවා අක්කේ දැන් ටික ටික හරි ග්‍රීක් පුලුවන් උනේ ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් පිං ඔයාට ❤

  • @nilankafernando769
    @nilankafernando769 ปีที่แล้ว

    Godak pin oyata api me රටට aluth oyage vidio balanawa❤

  • @SharmilaDilrukshi-c1m
    @SharmilaDilrukshi-c1m ปีที่แล้ว

    Tnx akka

  • @nishadiariyarathna2023
    @nishadiariyarathna2023 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින්. Thanks w

  • @damayanthinandani627
    @damayanthinandani627 ปีที่แล้ว

    Thank you so mach❤️❤️

  • @milaniShama-wc5zj
    @milaniShama-wc5zj ปีที่แล้ว

    Thanks akke ❤️

  • @samanthidisna2751
    @samanthidisna2751 ปีที่แล้ว +1

    Thank you
    My self eka ganathkiyaladennako
    Man lagadima cyprus ennainne nicosia paththata thama therila thiyenane
    E paththa north da south da miss

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      E gana video ekak karala tiyenawa dr

  • @sandanigamage3631
    @sandanigamage3631 ปีที่แล้ว

    මාත් ඉන්නෙ සයිප්‍රස් මටත් ග්‍රික් බෑ .ආච්චිලත් එක්ක හරි අමරුයි වැඩ කරන්න ග්‍රික් දන්නෙ නැතුව. ඔයාගෙ වැඩ සටහන හරිම අපි වගෙ අයට ප්‍රයෝජනවත් .මට දැන ගන්න පුලුවන්ද ප්‍රශ්න අහන විදිය. අනෙ ගොඩක් පින් ඔයාට මෙ කරන දේට

  • @sampathsamansiri1266
    @sampathsamansiri1266 3 หลายเดือนก่อน

    මම සයිප්‍රස් ඇවිත් සතියයි.. මේ භාශාව දන්නේ නැති නිසා අසරන වෙන වාර අනන්තයි. අනේ තරහ නැතිව එදිනෙදා භාව්තා වන වචන පුලුවන් තරමක් එවන්නකො. ගොඩක් ස්තුතියි

  • @danushkasudarshana7922
    @danushkasudarshana7922 ปีที่แล้ว

    Mate me tika ona දැනගන්න oyate pin mama ea wede kerela eawarai mama dannewa ea දේවල් mama kerela eawera unate passe බලන්නකෝ hoda nethnam kiyanna

  • @nishanthithilankarathna3743
    @nishanthithilankarathna3743 ปีที่แล้ว

    මමත් අවු8ක් cyprus hitiya harima sundarai mathak wana kota ❤❤❤

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 ปีที่แล้ว +1

    මුලින්ම සයිප්‍රස් එන කෙනෙකුට ගේන්න ඕනේ මොනවද, අවශ්‍ය ඇදුම් මොනවද සීතල ට අවශ්‍ය දේවල් මොනවද කියලා වීඩියෝ එකක් කරන්න කෝ නංගී .

  • @ThanujaKanchana-q3k
    @ThanujaKanchana-q3k ปีที่แล้ว

    මදි කියන්නේ කොහොමද වාක්‍ය යක් දාන්න කො

  • @Samuudiary
    @Samuudiary หลายเดือนก่อน

    අනේ අක්කෙ එයාලා කතා කරනවා වේගෙ වැඩීනේ එතකොට තේරුම් ගන්න් අමාරුයි ඒකට මොකද කරන්නෙ

  • @manjulajayakody3255
    @manjulajayakody3255 ปีที่แล้ว +1

    මට ඔයාගේ එෆ්බි එකවුන්ටි එක කියන්නකෝ මැසේජ් එකක් දාන්න ඔනේ මට

    • @shanisis814
      @shanisis814  ปีที่แล้ว

      Shani sis කියලමයි තියෙන්නෙ මේ logo එකමයි,

  • @danushkasudarshana7922
    @danushkasudarshana7922 ปีที่แล้ว

    Me tika liyannath ne kiyawenewa harey අමාරුයි eyage as penne mama wede kerenakam eanne arema keranna mehema keranna den balanna kanak ahenne ekai duwe mate ආච්චි te kiyanna ona eaka bs karistho bolla

  • @DRRY5567
    @DRRY5567 7 หลายเดือนก่อน

    අනෙ පාඩමි හිටින්නැනෙ පැටියෝ 😢

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว

    අක්කා ඔය රටට එන්නෙ කොහොමද කියන්න කො

  • @maridalsi4676
    @maridalsi4676 10 หลายเดือนก่อน

    පිරිසිදු නැහැ අපිරිසිදුයි කියන්නේ කෙමෙද

  • @J.A.DPemal
    @J.A.DPemal 6 หลายเดือนก่อน

    Bohoma.hodqj

  • @hasithanilani9206
    @hasithanilani9206 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @RupasinghaKumari
    @RupasinghaKumari 5 หลายเดือนก่อน

    ❤❤❤