ඕස්ට්‍රේලියාවේ සෙට් එක බහිනව සහොදරවරුනි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 213

  • @Tresure41
    @Tresure41  หลายเดือนก่อน +2

    ඔබ ලන්ග තිබෙන වටිනාකමක් සහිත වීඩියෝ whatsapp හරහා අප වෙත එවන්න 0740039198

  • @AyodyaKaumini-tn6re
    @AyodyaKaumini-tn6re หลายเดือนก่อน +43

    අවශ්‍ය මොහොතේ රට වෙනුවෙන් ඉදිරිපත් උනාට බොහොම පිං.🙏.මාලිමාවට කෝටියක් ❤❤❤❤❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් หลายเดือนก่อน +52

    මේවා දකිද්දී මාමරම ගැම්මක් එන්නේ හිතට ❤❤❤❤ ජයවේවා මාලිමාවට

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน +70

    ❤️❤️ ලෝකේ කොහේ සිටියද ශ්‍රි ලාංකිකයන් අවශ්‍ය මොහොතේ රට වෙනුවෙන් හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️

    • @jinendrawelihena3895
      @jinendrawelihena3895 หลายเดือนก่อน +3

      ඔබල දැක්කම නොහිතෙන දෙයක් නෑ.ආදරෙයි බොක්කෙන්ම

    • @darmalatadarmalata5629
      @darmalatadarmalata5629 หลายเดือนก่อน +3

      දත් දොස්තරට දැන් සනිප ඇති ආය ජීන් එයා මරැකියවනවා මොඩ කම රටට පෙන්නනවා

  • @cfdProptrader
    @cfdProptrader หลายเดือนก่อน +59

    එන එන එක එක රට විරුවා දිනන්න ශක්තියක් , $2000 වගේ ගුවන් බලපත්‍රයක් අරන් තමා ඔය එන්නේ , සල්ලි මහන්සියෙන් හම්බ කරලා , උපන් රටේ දුක් ගින්න නිවන්න , අපි පිටරට හිටියට , ජනතාවගේ බඩ දැවිල්ල දුක් ගින්න , අපිට දැනෙනවා.අපිත් බඩගින්නේ මෙහෙ වැඩ කරලා තියනවා. ජය වේවා අනුර ජනාදිපති 21 වැනිදා.

  • @kawshalyawimalasuriya235
    @kawshalyawimalasuriya235 หลายเดือนก่อน +31

    Ammo adarei ඈ... ඇස් වලට කදුළු එනවා මේවා දකිද්දීන්... අපේ රටේ මිනිස්සු මාර adaranaeeyi..... Ratata maara aadarei..... Ekenma maalkmawata jaya wewa...❤

  • @AnushaHerath-n5b
    @AnushaHerath-n5b หลายเดือนก่อน +29

    අපිට අවශ්‍ය මොහොතේ අපිත් එක්ක ඉන්න ඔබ සැමට 🎉❤❤❤ ගොඩක් ආදරෙයි

  • @deshabandu4005
    @deshabandu4005 หลายเดือนก่อน +19

    පුළුවන් හැමෝම වරෙල්ලා... මේ අවසන් අවස්ථාව..... හොරු සේරම එකට එකතු වෙලා... උන් සේරම එලවන්න තියෙන අන්තිම අවස්ථාව මෙය පමණයි.....

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 หลายเดือนก่อน +19

    අප සමග සිටින ඔබ සැම ආදරයෙන් පිලිගන්නවා. ස්තූතියි ❗ජය වේවා ❗👍👍👍👍❤️❤️❤️❤️

  • @HamsaRamachandran
    @HamsaRamachandran หลายเดือนก่อน +4

    thankk u me velave rata venuven ena hamotama.me vdihatama 2019 aava godak aya .e avith deepu chande nisa ada noopan daruvo pava appe rate naya karayek vela.me sare ehema ehema novi rata goda ganime saba nayakaya thora ganna siyalu denatama shakthiya labeva.e nayakaya malimawenma bihi veva❤❤❤

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 หลายเดือนก่อน +18

    ලොකයේ ඔබ කොයි මුල්ලක සිටියත් මැරෙන්න ලක් බිම දෙසට හැරි.....🙏🙏🙏

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c หลายเดือนก่อน +11

    ඇත්තටම හරිම සතුටුයි.රට විරුවන් රට ගැන සිතා ගත් තීරණය ගැන,

  • @SanathLiyanage-z1q
    @SanathLiyanage-z1q หลายเดือนก่อน +16

    අපිත් කොරියන් සෙට්‍ එකක් බහිනව 11🎉❤

    • @samithajay9761
      @samithajay9761 หลายเดือนก่อน +2

      Niyamai.

    • @gemunugemunu8698
      @gemunugemunu8698 หลายเดือนก่อน

      Gotata gelala giya wahe thpi yai muta dila lankawe enna api duk widinwa

  • @JayasenaManchanayake
    @JayasenaManchanayake หลายเดือนก่อน +3

    මෙන්න සැබෑ ලක් දරුවන් ...ජනතාවට ජයග්‍රහණය

  • @KW-if2fx
    @KW-if2fx หลายเดือนก่อน +5

    අපේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන ඔබට අපි සදා ණයගැතියි.

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 หลายเดือนก่อน +2

    මේ මිනිසුන් මේ තරම් වියදම් කරගෙන රට වෙනුවෙන් එනවා .අපේ රටෙ ඉන්න සමහර හාමුදුරුවෝ මිනිසුන් මොලේ කලදක් නැති ව මේ වටිනා අවස්ථාව මග හරිනවා.මාලිමාවට ජය

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c หลายเดือนก่อน +11

    සුබ පැතුම් ආදරණීය සහෝදර, සහෝදරියනී ❤️❤️

  • @nayanaith
    @nayanaith หลายเดือนก่อน +12

    අපි ඔක්කොම එකට සතුටු කදුලු හෙලනවා ඉක්මනටම සත්තයි ..!😊

  • @chinthakaherath697
    @chinthakaherath697 หลายเดือนก่อน +4

    ලන්කාව ගොඩ දාමු...මාලිමාවට ❤❤❤❤❤❤....රට ඉදල ආව ඔයල ටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤

  • @deepajayalath
    @deepajayalath หลายเดือนก่อน +3

    ඔබ සැමට අාදරෙයි හදවතින්ම...හොරැ පන්නන්න එන ඔබලාට බොහොම පින්..❤❤අද මුඵ රට❤❤එක මිටකට❤❤❤ සුභ නැකතට❤❤රට අනුරට

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 หลายเดือนก่อน +13

    ගින්දර..... ජයවේවා....❤️🇱🇰💐💯👍👍👍👍👍

  • @WinLife-rw2up
    @WinLife-rw2up หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට

  • @ShanikaSepali
    @ShanikaSepali หลายเดือนก่อน +1

    මෙිවා දැක්ක කම ගොඩක් සතුටුයි මාලිමාවට චන්දය දාන සියලුම දෙනාට ගොඩක් ආදරෙයි දැන් රටෙි මිනිස්සුන් ගොඩක් බුද්ධිමත් පිටරට ඉදන් එන අපේ රටෙි සියලුම දෙනාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ අද මුලු රට එක මිටකට🧭🧭🧭🧭👏👏👏🙏🙏🙏

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm หลายเดือนก่อน +3

    අපිට මාරම සතුටුයි විදේශගත ශ්‍රී ලාංකිකයන් මාලිමාව ට ජය ලබාදීමට පැමිණීම ගැන ❤❤❤❤

  • @chanukasubodh5558
    @chanukasubodh5558 หลายเดือนก่อน +3

    අවංකවම රටට ආදරේ මිනිස්සු ❤😢❤

  • @JayantiJayanti-d6c
    @JayantiJayanti-d6c หลายเดือนก่อน +8

    මාලිමාවට කෝටියක් අනුර කුමාර දිසානායක අනාගත ජනාධිපතිට ජයවේවා ❤

  • @Kalu5447
    @Kalu5447 หลายเดือนก่อน +4

    හිතේ තියන දේවල් ගොඩයි ....සියළු දෙනාටම ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp หลายเดือนก่อน +13

    Warm welcome 🤗. Vote for NPP JVP and let's make a bright future 👍👍👍

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +5

    නියමයි අපේ එවුන්❤️

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน +4

    දාපු ච්න්දය ගැන සතුටු වෙන්න පු්‍ළුවන් කවදක හරි... ජය යව්වා..අවාට ස්තුතිය ..

  • @GihanThilanka-zs1eq
    @GihanThilanka-zs1eq หลายเดือนก่อน +2

    Ela ela Ikmanata Loke Vate Inna Lankave Minissu Varella Avilla Ubala Ipaduna Rata Bera Ganilla, Malimavata Support Karapalla

  • @siri_bara_pura
    @siri_bara_pura หลายเดือนก่อน +5

    රට විරුවණි ඔබට අපගේ උත්තමාචාරය 💖💖💖💖💖💖💖

  • @Kalu5447
    @Kalu5447 หลายเดือนก่อน +6

    අද මුළු රට🎉 එක මිටකට 🎉සුබ නැකතට 🎉 රට අනුරට ❤❤❤❤❤❤

  • @upalijayarathna2489
    @upalijayarathna2489 หลายเดือนก่อน +7

    ජයවේවා මාලිමාවට jvp ජයවේවා Npp ජයවේවා ආදරෙයි හැමෝටම

  • @srimalrangana9666
    @srimalrangana9666 หลายเดือนก่อน +2

    Jaya wewa sahodarawaruni,adarei❤❤❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤ අපිත්. එනවාමයි. මාලිමාවට. දින්නවාමයි 🧭❎✅ කුවෙට් 🇰🇼🇰🇼✈️✈️✈️✈️. 🧭❌🧭❌

  • @chamilamillawithanachchi3754
    @chamilamillawithanachchi3754 หลายเดือนก่อน +9

    We both coming on next week too ❤️🇦🇺🧭

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 หลายเดือนก่อน +2

    ❤hadawathinma sri lankikayo..adambarai sahoo

  • @TharanganiGamage-k1s
    @TharanganiGamage-k1s หลายเดือนก่อน +6

    ❤ අාදරෙයි..❤❤❤❤

  • @dilukaroshini9017
    @dilukaroshini9017 หลายเดือนก่อน +2

    obala siyalu danata budu saranaiii 🙏🙏🙏🙏♥️♥️♥️

  • @amiththusitha2914
    @amiththusitha2914 หลายเดือนก่อน +2

    ජය...❤❤❤

  • @dammikamalani9281
    @dammikamalani9281 หลายเดือนก่อน +2

    Teruwan saranay oba semata jaya wewa ❤

  • @DilhaniChandradipathiyalage
    @DilhaniChandradipathiyalage หลายเดือนก่อน +2

    ඔබට අපගෙ උත්තමාචාරය❤❤❤❤❤

  • @surangasuranga9875
    @surangasuranga9875 หลายเดือนก่อน +2

    අපේ අය ටිකට් බුක් කරන් මෙහෙ එද්දි හොරු රැල රට පයින්න ටිකට් බුක් කරනවා 😂😂😂

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน +6

    හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @easygames5646
    @easygames5646 หลายเดือนก่อน +10

    රට අනුර ට අපි දිනවන !!!!!!!!!!!

  • @basupodda
    @basupodda หลายเดือนก่อน +2

    හදවතින්ම ශිු ලාංකික යි.රට අනුරට...

  • @Talent1984
    @Talent1984 หลายเดือนก่อน +2

    රටවිරුවනි. ඔබට අපගේ ප්‍රණාමය
    රට රැකුමට අවශ්‍ය මොහොතේ පැමිණීමම ගැන අප සියල්ලන් ඔබට ස්තූතියි වන්ත වෙමු

  • @sarathkumara4475
    @sarathkumara4475 หลายเดือนก่อน +2

    😂😂😂😂,මුලු ඕස්ට්‍රේලියාවේම,අය ආවවගේ ,කතාව,මොඩ සිංහල හරක් රැවටෙනවා මුන්ට.

  • @ManikeDunukara
    @ManikeDunukara หลายเดือนก่อน +7

    Sri Lankikayani api hamoma ekathu wemu.samata theruwan saranai.sthoothi.

  • @nissankagedara9469
    @nissankagedara9469 หลายเดือนก่อน +2

    Budu sarani oyalata 👍🌸🇱🇰💕🌺🌷🌻💞⚘🙏🌷

  • @anomamanel6360
    @anomamanel6360 หลายเดือนก่อน +11

    ❤❤ මාලිමාවට ජය වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤

  • @shanicadecroos2152
    @shanicadecroos2152 หลายเดือนก่อน +5

    Great
    Thank you
    NPP

  • @SwarnaHettiarachchi-y4b
    @SwarnaHettiarachchi-y4b หลายเดือนก่อน +5

    Obage kapaweemata godak pin

  • @prabakumari3701
    @prabakumari3701 หลายเดือนก่อน +2

    Dath dostharayooo thota penawada potta weladaa. Subanakathata aaa rata anurataaaaa❤❤❤❤❤❤

  • @JeewanaPerera-om7xm
    @JeewanaPerera-om7xm หลายเดือนก่อน +10

    Malimawata jaya wawa.
    💖💖💖💖

  • @kavindumaduranga2058
    @kavindumaduranga2058 หลายเดือนก่อน +2

    රට වෙනුවන් මෙරටට පය තබන ඔබට අපගෙ ප්‍රනාමය

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 หลายเดือนก่อน +1

    බුරුතු පිටින් වරෙල්ලා. මාලි මාව ට ජය.

  • @dhammarathanathero3471
    @dhammarathanathero3471 หลายเดือนก่อน +2

    rata wenuwen ana rata wiruwata theruwan saranail

  • @chamikashrimal9881
    @chamikashrimal9881 หลายเดือนก่อน +4

    Awa wagema chnden passe inna kiynna . Api rassawak denwa.

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 หลายเดือนก่อน +7

    ගෝටට ආවෙත් ඔහොම තමා ..

    • @hirunaudara4499
      @hirunaudara4499 หลายเดือนก่อน +2

      මේ ගෝඨා නෙමෙයී අනුර එකයී වෙනස හරිද💪❤️

    • @nisansalasomawardhane4909
      @nisansalasomawardhane4909 หลายเดือนก่อน

      @@hirunaudara4499 උබලා වහල්ලු සැට් එක ඔයිට වඩා රැල්ලක් ගෝටට මවලා පෙන්නුවා ..මොකද උනේ..දැන් ලපයා...බලාගෙන හිටපල්ලා ..

    • @malithdeshan3430
      @malithdeshan3430 หลายเดือนก่อน

      අනුරයි ගෝටයි කියන්නේ දෙන්නෙක් රාජපක්ෂ එකෙක්නේ ආවේ ඉතින් රහ දන්නවා.අනුර එහෙම නෑ ❤

    • @ජයකාන්ත
      @ජයකාන්ත หลายเดือนก่อน

      ඒ වුනාට අනුරට රට 🧭❌

  • @nayanijayarathne6606
    @nayanijayarathne6606 หลายเดือนก่อน +2

    Oba sema sadarayen piliganimu. ❤ malimawata jayawewa.

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 หลายเดือนก่อน +2

    Brilliant. you are all welcomed home comrades

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +2

    Jayaweewa Anura sahodaraya ❤❤

  • @ManelDissanayake-r5d
    @ManelDissanayake-r5d หลายเดือนก่อน +2

    Oba samatama rata wenuwen api wenuwen ma mothe niwaradi disawata s itagathaata aneka warayak thuthi pudamu. Jayaniyathy akd pramuka malimawata. 🌹🌹🌹🌹🌹🌹🌹🚩🚩🚩🚩🚩

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g หลายเดือนก่อน

    Thank you guys from Sydney ❤we all MaliMa voters ❤theruwan saranie everyone

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq หลายเดือนก่อน +1

    එන්න පුලුවන් සියලු දෙනා එන්න අපේ රට හොරුන්ගෙන් බේරා ගන්න

  • @M.Kjayathissa
    @M.Kjayathissa หลายเดือนก่อน +1

    මවුබිමට ජයවෙිවා👍👍✋✋

  • @mohamednisthar7070
    @mohamednisthar7070 หลายเดือนก่อน +2

    බහින්නෙ කොහාටද දන්නෙ නෑනෙ. අර කටාර් කට්ටිය තාම ඵනවා. පට්ටපල් බොරු.

  • @dammikasilva2798
    @dammikasilva2798 หลายเดือนก่อน +1

    රාජිතව දැම්මානම් හොදයි නේද එයාර්පෝට් එකේ welcome එකට .
    මාලිමාව දිනවන්නේ හදවතින්මයි .❤❤❤❤❤❤❤

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 หลายเดือนก่อน +2

    බොජුන් මේස මත සුවද හමන්නට
    මා පිපුනෙ නැත.....
    මෙ දෙරනේ.....

  • @Zahimzahim-c9q
    @Zahimzahim-c9q หลายเดือนก่อน +1

    Welcome come back home.

  • @piumisathsarani6044
    @piumisathsarani6044 หลายเดือนก่อน +1

    eylata ape rata nathi unath eyla ae rate sathutin inna aya. thamnge ratata thiyena adreta eyla awshyma mohothe enwa salli wiydam krn enwa. oylta godak pin me kapakireem wlata . jayawewa NPP.

  • @ramiththibbotuwawa6885
    @ramiththibbotuwawa6885 หลายเดือนก่อน

    අපි ඕමාන්.. අපිත් එනවා..!

  • @G4M1ni
    @G4M1ni หลายเดือนก่อน +1

    පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඇවිත් සාදරයෙන් පිළිගනි වි, තණ කොළ, පුන ක් කු, හිඟ යක් ති ය න ව බලා ගෙන.

  • @SunilSantha-bj2sn
    @SunilSantha-bj2sn หลายเดือนก่อน +4

    Waren machanla❤❤❤

  • @hasinijewellers6412
    @hasinijewellers6412 หลายเดือนก่อน +4

    ❤jayawewa

  • @SameeraMadushan-yb4ih
    @SameeraMadushan-yb4ih หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ jayawewa malimawata

  • @buddikasameera3280
    @buddikasameera3280 หลายเดือนก่อน +4

    Awa awa awa 25 awo

  • @myvocal12
    @myvocal12 หลายเดือนก่อน

    රටම රහසින් රනිල්ට ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @HasithaPerera-bf4uc
    @HasithaPerera-bf4uc หลายเดือนก่อน +1

    Ae,, uthum,minisata,nisaka,iaya

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +1

    Jayaweewa ❤❤❤

  • @priyanthafernando3318
    @priyanthafernando3318 หลายเดือนก่อน +1

    රාජිතියෝ, එනවෝ එනවෝ එනවෝ

  • @AshenRanathunga-q4y
    @AshenRanathunga-q4y หลายเดือนก่อน

    හිසනමා පිලිගමු අපිවෙනුවෙන් පෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshshanaka7380
    @dineshshanaka7380 หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @christeendesilva8942
    @christeendesilva8942 หลายเดือนก่อน +1

    Respect 🇱🇰

  • @gamunushantha7877
    @gamunushantha7877 หลายเดือนก่อน +1

    පුබුදුත් එනව දැක්ක 👍🌷

  • @slkhcmix7303
    @slkhcmix7303 หลายเดือนก่อน +1

    Minissunge newei weredda hitiya kalakanni deshpalanaya

  • @SiddiqIzzath
    @SiddiqIzzath หลายเดือนก่อน

    Rata anurarata malimavata Jaya wewa ❤❤❤❤❤❤

  • @menaramarasinghe4741
    @menaramarasinghe4741 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @sahiru_Thennakoon
    @sahiru_Thennakoon หลายเดือนก่อน +1

    jaya veva❤

  • @SangeethaCooray
    @SangeethaCooray หลายเดือนก่อน +3

    ගෝඨාභය දිනෙව්වෙත් ඔහොම තමයි.අන්තිමට මුන් රට යනවා.අපිට කෙලවල.රටේ ඉන්න අහිංසක මිනිස්සු විඳින දුකට වඩා තොපිලට දසගුණයකින් ඕව රට ඉඳලා විඳවන්න වෙයි.

    • @ravindra-ii9on
      @ravindra-ii9on หลายเดือนก่อน +1

      කොරහෙ කිඹුල්ලු දකින #කයලා

  • @anulakumari5719
    @anulakumari5719 หลายเดือนก่อน +1

    Plz come here and vote for malima

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +1

    Asai dakidith aderi hamotam ratawenuwe karan kapavemata...mata enna bah ath hadwathinm lankawe.😢😢😢😢 gedara chanda 20 k teyanwa malimawata ⏰⏰🇮🇱🇮🇱🇮🇱❤❤

  • @hemadayananda
    @hemadayananda หลายเดือนก่อน +1

    RATA ANURA TA KOTIYAK MALIMAWA TA JAYA JAYA WAWA DINAWAMU NPP DINAWAMU api anurapuran ❤

  • @nissankagedara9469
    @nissankagedara9469 หลายเดือนก่อน +1

    Akd❤❤❤❤

  • @Dilsara_madushan
    @Dilsara_madushan หลายเดือนก่อน +1

    Htto mee sinduwa aheddi amutu gemmk enw . Mee wge video wlt dmmama kadulu enw ❤

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน

    Malimawata Jaya Wewaaa

  • @disnasenanayake9890
    @disnasenanayake9890 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🇱🇰✌️✌️✌️✌️

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    2015දී ජනතා විමුක්ති පෙරමුන මහින්දට විරැදව යහපාලන ආණ්ඩුවේ හංස පුට්ටුවට ගොස් ජනතා මුදලින් ගත් වාහන පමිට් ජනතා විමුක්ති පෙරමුනේ උන්ටවිකුණාගන්න හොදයි. විශාල පක්ෂය කාර්යාලරක් බිලියන ගණනක් වියදමින් දේමල ඩයස්පෝරාවේ මුදල් ගෙන රණවිරැවන් හිරේ යැවිමේ කොන්දේසිය යටතේ හදන්නට හොදයි
    ෆයිසර් මුස්තාපාගේ ලමයාව ඔස්ටලියාවේ අධිකරණයට ඉදිරිපත් නොකර බෙරා ගැනිමට යුරේ මිලියන 16ක් වටිනා ගුවන් යානා ගිනී නිවන රථ දහයක් කොලඹ නගරසභාවට ගෙන එමට කැබිනට් අනුමැතිය 2018 මාර්තු මාසයේ ගෙන ඒ මුදල් භාණ්ඩාගරයෙන් නිදහස්කර ඔස්ටලියාවේ අයතනයට ගෙවුවැයයි හගවා ඕස්ටේලියාවේ මධම බුද්ධි අංශ පොලිසියට හා ඔෂ්ටේලියාවේ නිතිඅංශවලට ලබාදි ඔස්ටේලියාවේදි ඕස්ටේලියාවේ අගමැති මැරිමි චොදනාවේදි අත්අකුරැ සටහන් ලියා තිබු ෆයිස් මුස්තාපාගේ පුතා බෙරා ගෙන ලංකාවට පුටුවහල් කරගෙන රැගෙන ආවේ මේ යුරේ මිලියන 16 බැගින් දහයක් ලංකාවේ රඡයේ මුදල් වැයකර සාපරාධි අයතා ගනුදේනුවකින් පසුවය.
    ඒවා ගැන ජනතා විමුක්ති පෙරමුණ තබා කිසිදු මාධ්‍ය වෙදියෙක් හො මාධ්‍ය ආයතනයක් නිතිඤ සංවිධානයක් කථා නොකරනුයේ 2019 පාස්කු බොම්බයේ මිනිසුන් මරණ සැලසුමද ඇත්තේ ඒ ලංකාවට 2018 මාර්තු මස ගෙනවින් නිදහසේ සිටින්නට ඉඩහැරි අයිඑස්අයිඒස් සංවිධානයේ නියොජිත මුස්තාපාගේ පුතා මුලිකත්වය මත නිසාය.
    ඔහු ඇනිත් ඔස්ටේලියාවේ අත්අඩංගුවට ගත් 2018 පාස්කු දින අගමැති මැරිමේ බොම්බ පිපිරවිම සැලසුම් කලවුන් සමග ඔස්ටේලියාවේ අධිකරණයට ඉදිරිපත් කලානම් ඇනිත් අයට 2019 ඔක්තෝබර් නඩු තීන්දුව අනුව ඒක් එක් වරදට වසර 38කට වඩා බණ්ධනාගාර ගත කරන්නේය පාස්කු දින ලංකාවේ කිසිවෙකු නොමැරෙන්නේය.