'' බල්ලාගේ
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Sepal Amarasinghe - 1112
03 - 02 - 2024
අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 02 වැනිදා )
• '' දමිතා අබේරත්නට මොකද...
Subscribe : / @sepalamarasinghe1
Facebook : www.facebook.c...
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#GotabhayaRajapaksha
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda
නාගාට දුන් හොදම විග්‍රහය ..ජය වේවා සේපාල් සහෝදරයා ..
අද විග්‍රහය නමි 100% ඇත්ත!
නාගානන්ද ගැන නිවැරදි ම විග්‍රහය කලේ ඔබ. ස්තුතියි. 👍
සේපාල් මහතා ඔබ නියමය්
ඔබ අපට ගුරුවරයෙක්
මමත් මුලදි මෙයාගෙ vedios බැලුවා, පස්සෙ එපා වුනා . නාගානන්ද ගැන ඔබ කියපු දෙවල් හරියට හරි.
ඔබේ ඉදිරිපත් කිරීම් හරි පිළිවෙලයි.. ඒක මරු....
හරියටම හරි සේපාල් සොයුර..........නියම විග්‍රහය.....!!!
ඔබ හරියටම හරි සේපාල. තැන්ක්ස්.
නගාට දීපු Advice එක ඉතාමත් හොඳයි.
ඔබේ පුකාශය නිවැරදිය,
සාධාරණයි, බොහොම ස්තුතියි,
මාන්නය වෛරසයකට වඩා දරුණුයි,ඒ බව ඔහුට නොතේරෙන්නෙ ඇයි?
ස්තූතියි සේපාල් සර්... 👍👍🙏💙
Perfect Speech, this real moment.
_ඕන වෙලාවක මාලිමාවට බැන බැන හිටියෙ. ඒ හින්දම එපා උනා. වෙන දෙයක් නෑ._
Aniwaryen .epama una
ඒක නම් ඇත්ත
ඒක ඇත්ත
🇱🇰👍🏾👍🏾👍🏾 පැහැදිලි විග්‍රහයට
Thanks mr: Sepal. ජයවේවා!!!
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
නාගට, බින්නෝන්මාදය රෝගය වැළදී ඇත.බෙහෙත් ගතයුතු යි!.
නාගානන්ද,දේශපාලන හීන මානයෙන් පෙලෙන්නෙක්..
පිටරට සිට ආපු කෝට් කාරයෝ
ඔහොම තමයි
තක්කඞි
සේපාල අයියාගේ මේ කියන දේ තෙරුමි ගන්න නගහා නන්ද මහතා දැන්වත් හැදේනවානමි මේ අවවාදය තෙරුමි ගන්න කල්පනා කරලා බලන්න ඔබ නිතිඥයේක් විදියට ඉහලම ඉන්නවා නමුත් මේ සේපාල අයියා කියන දේ හිතට ගන්න ඔබ රටට අවශ්‍ය පුද්ගලයේක් මේ ලොකේ හැම කෙනෙක්ගෙම වැරිදි තියේනවා වැරදි නිවැරදි කරගන නිහතමානි වේමු මේ ලොකේ හරිම සුනදරයි
තමන් විසින්ම තමන්ගේ වටිනාකම හා සමාජ පිලිගැනීම නැතිකර ගැනීමක්...
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අපි මේක හරි විදිහට වෙනස් කරමු - මාලිමාවට ජයවේවා !
Very good jayawawa Bro jayawawa very 💯💯💯💯💯💯👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭
මාගන්දිය ජේතවනාරාමට යනවිදියට රඟපෑව වගේ මෙයත් උසාවි පැත්තේ ගියා.
දාපු නඩුවකූත් නැහැ දිනපු නඩුවකුත් නැහැ
සේපාල්, නාගානන්ද කියන්නෙ අමුම කුහකයෙක්. අනිත් කුහක කාලකන්ණි අතරේ මේ මිනිහගෙ වෙනස ඔහු තමන්ගෙ කුහක කම TH-cam හරහා ලෝකෙටම පෙන්වනව.
සහතික ඇත්ත
වටිනා ගහක් ලී ඉරා දැව බවට පත් උණාම වටිනව එය අරටුවක් බවට වත්තක තිබුනොත් කිසිම කෙනෙකුට ප්‍රයෝජනවත් නැහැ කරුණාකර නාගහනන්ද කොඩිතුවක්කු දැනුවත්කිරීම ඉතාම වැදගත්
මෝඩ විදිහට මුරන්ඩු"
,හරිම විශ්ලේෂණය !
ස්තූතියි සේපාළ උතුමානෙනි ❤
මාලිමාවට ජයවේවා ,
ලගදීම උසාවියට අපහාස කිරීමට හිරෙත් යන්න වෙයි ඔහුගේ ක්‍රියාකලාපයට
මට නං ඇත්තටම මේ සිත්තර පත්තර කාරයාව මෙහෙම උන එකට ගොඩාක් සන්තෝසයි කරපු වැඩකුත් නැහැ දාපු නඩුවකුත් නැහැ දිනපු නඩුවකුත් නැහැ කාට හරි මඩකගහ ඉන්නවා ඇත්තටම හොඳ තීරණයක් ගොඩක් ගරු කරනවා අධිකරණයට
සේපාලගේ මේ කතාව මට දැනුනේ තමන්ගේ දරුවෙකුට පියෙකු විසින් සෙනහසින් කරන අවවාදයක් වගේ❤✨🙏🫡
ඒ එක්කම මට හොඳටම විශ්වාසයි නාගානන්දගේ නීතිඥ වෘත්තිය නැවත ලබා දෙන්නේ NPPආණ්ඩුවක් පැමිණ පසුව පමණයි✨👍
නාගානන්දට අවංකවම ආදරේ අය ඒසඳහා කැපවෙමු!✨NPP🏆
❤❤
අර සුදාත් ඩබල් ගේම් කාරයෙක් 😂😂
යටින් සජබෙට support කරන්නේ
සේපාල් අමරසිංහ ඔබගේ අදහස් දැක්වීම ඉතා වැදගත්.
Malimawata jayawewa ❤
Oba hariyatama hari sahodaraya
A friend in need is a friend indeed ❤
සේපාල් ❤❤❤
නාගානන්ද මහතා මොකක් හෝ වීඩියෝවක් කලොත්ඒ හැම විඩියෝ එකකම මාලිමාවට දොස් කියනවා ඔහුට මාලිමාව ඇලජික් එකක් තියෙන්නේ හරිම කණගාටුයි එතුමාට සිදුවු සිද්දිය පිලිබදව .මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤
සුපිරියි සේපාල් සහෝදරයා ඔය කියන සමාජ දේශපාලනික කෑල්ලෙන් පොදු සමාජයට යහපතක් කරන සැමට අපිත් හරි ආදරෙයි ❤❤❤
මම නම් ගරු අධිකරණයට ස්තුති කරමි නාගානන්ද ට දීපු තීන්දව ඉතාමත් ශ්‍රේෂ්ඨටයි.
හරියට හරි කතාව, මේක නගානන්ද මොලේට ගත්තොත් හොදයි.
ලස්සනට නියමෙට පැහැදිලි කලා සේපාල් . මුරුංගා අත්තේ නැගපු උද්දච්ඡ නාගානන්ද , NPP යේ වැරදිමයි හෙව්වෙ.දේශද්‍රෝහියෙක් වුනා.
නාගානන්දගෙ කුහකත්වය සහ උද්දච්ච මමත්වයට අකමැති උනත්...ඔහු ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ලොකු අගැයීමක් තියෙනව...ඔහුට සාධාරනයක් වෙල යලිත් වැරදි හදාගෙන අප අතරට එන්න පලුවන් සහයෝගයක් දෙමු....එයත් රටට අවශ්‍යම පුද්ගලයෙක් කියලයි මට හිතෙන්නෙ..මාලිමාවට ජයවේවා...
මාලිමාවට ජයවේවා
'' තේරෙද්දි කල් ගියා, කල් යද්දි කෙළවිලා ! ''
th-cam.com/video/zQ8n0A0Vx80/w-d-xo.html
නාගානන්දගේ කයිවාරු විතරයි මාලිමාවට ජය වේවා ❤❤❤
සේපාලයියා ඔබ කොතරම් සුවිශේෂ ද කියලා මේ කතාවෙන් මං බලානවුන්නා මෙවැනි පැහැදිලි කිරීමක් නාගා ගැන මොකද ඔහු ඔහු ගැන ම කියවන්නෙක්
හරියට හරි ඔබගේ විග්‍රහය .
නාගානන්ද මහතා සිතුවෙ එක පාරින්ම සුද්ද කරන්න පුලුවන් අවස්තාවක් තිබෙන්නෙ කියලා.
එතනයි ඔහුගේ අවුල.
ඔහු සිතන සුපිරිසිදු බව එක පහරින්ම වෙනස් කරන්න බෑ.
දැනට මේ හොරුන්ට පහරදිය හැකි එකම බලවේගය මාලිමාවයි.
ඒ තුවක්කුව දැන් සතුරට මානලා ඉවරයි. කොකා ගස්සන්නයි තිබෙන්නේ .
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂
නාගානන්ද හොදයි මං පොර ජාතකය නැත්නම් 😂😂😂
නිවැරදි යි.
About Nagahnande your explanation very good❤
Thank you Brother ❤
Malimavata Jayawewa ❤️ Ratata Jayawewa ❤️ ♥️ ❤️
එයා හිතන්නේ එයා කියන දේ තමා හරිම දේ කියලා... ඒ කියන්නේ උද්දච්ච කම
මේ වෙලාවේ..පොදු අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයට වින කටින්න හදන හැමෝටම ස්වභාව දහම හරියටම දඩුවම් කරනවා.......
සහතිකවම ඇත්ත .
නාගයා කියන්නෙ මහ කුහකයෙක් . මාලිමාවට ජය වේවා .
❤❤❤❤❤❤❤
අනිවා ඔබ කියන්නෙ සහතික ඇත්ත
👍
ජයවේවා ඔබට
ඌ බුදුබණ ටිකක් ඉගෙන ගෙන සුද්දවන්තයලු... එයාටත් ප්‍රෙතිකාර අවශ්‍ය කෙනෙක්... මගේ නම මමම කියාගන්නවා
ඇත්ත .
'' ලංකාවේ දේශපාලනයෙන් රාජපස්සලා නෙරපමු...'' | SEPAL- Short Clips
th-cam.com/video/-AnEA0Y5Mi4/w-d-xo.html
Thank you, Sepal. This is a very good analysis as well as a good advice for Nagananda, at this point. Hope that he reflects on what you say here.
ඔබට ආදරේ ඔය කතා කරන විලාශය හින්දාම තමයි සේපාල් මහත්මයා❤
th-cam.com/video/PGeGhDmhLY4/w-d-xo.html
'' උඹලා හිතනවද, මේක මරලා ඉවර කරන්ඩ පුළුවන් සටනක් කියලා ? ''
100 % rial talk
Sepala aiya ekgai❤❤❤🎉🎉
කතා කරන්නේ බුදුන්ටත් වඩා බෞද්ධයෙක් වගේ.. කතා පටන්ගන්නෙම බණ පදයක් කියලා. ඒ වුනාටබලාගන ගියාම ප්‍රතිපත්තියක් නැති කුහක මිනිසෙක් බව පෙනෙනනවා.
නාගට හැමදාම ජවිපෙ ,ජවිපෙ ,ජාජබ,ජාජබ,අනුර ,අනුර ,ජනතා පරමාධිපත්‍යය විතරයි කටින් එලියට එන්නේ .වෙන කිසිම වචනයක් ඔහුගේ කටින් එලියට එන්නේම නැහැ .
Illan kamak thamai.
හරිම පැහැදිලියි විග්‍රහය 👍👍
'' දමිතා අබේරත්නට මොකද වුණේ ? ''
th-cam.com/video/kWskh1K79yU/w-d-xo.html
ඇත්ත. ජාජබ එකට අවස්ථාව දෙනව මිසක් නැත්නම් මේ වෙලාවෙ අපිට තියෙන විකල්පය මොකක්ද? හොදම දේ නැත්නම් ඊළඟට තියෙන දේ අපිට ගන්නම වෙනවා. (බුදුන් වහන්සේ ඡන්දය ඉල්ලුවොත් ඒක තමා හොඳම දේ, ඒත ඒක නොවෙන දෙයක්නෙ) ඒ නිසා ඊළඟට තියෙන හොඳම දේ ජාජබ.
Agree. Genuine Man
ස්තුතිය සේපාල් ඔබේ පැහැදිලි කිරීමට
සේපාල මහත්තයා කෙනෙකුගේ උගක්කමයි බුද්ධිමත් කමයි කියන්නේ හාත්පසින් වෙනස් දෙයක් ! උගත්කම වර්තමාන ජිවිතයේ ලබාගත් දෙයක්! බුද්ධිමත් කම සංසාරික වශයෙන් රැගෙන එන දෙයක්!
පක්ෂ වලට කරන්න බැරි දේවල් නාගා තනියෙන් ජාතියට කලා.
Jayawewa npp 🤜
Malimawata jayawewa
රටේ දූෂිතම ඊනියා පොලිස් පති ලෙසට හංවඩු ගැසූ දේශබන්දු තෙන්නකෝන් ගේ පත් කිරීම රනිල් රාජපක්ෂ ගෙ පොලිස් රාජ්‍යයක් සංකල්පය ස්ථාපිත කරන්න ද යන්න කියල පැහැදිලි කරන්න සහෝදරයා පුලුවන් නම්
කොට්න්ම කියනව නම් ඔහු උද්දච්චයි.
අප ෙසායන් ෙන් ායකයකු ෙනා ෙවයි. ඉතා අවංක දක්ෂ කන්ඩායමක්. ඹහු කොතරමි අවංක උනත් කන්ඩායමි හැගීම ඉතා අඩු යි.
Totally Agreed
What a rational view of Nagananda. You are really good Mr.Sepal.
ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪 50/= Rs 😂😂
ඔබතුමා නිවැරැදියි . ජයවේවා .
සේපාල් මහත්තයාගේ කතාවෙන් මට හිතෙන්නේ නාගානන්ද මහත්තයාට වැලිකඩ බන්ධනාගාර බස්ඵකේ සීට්ඵකක් තියෙනවා වගේ වෙන්ටෑ මාහිතේ 😂 සේපාල් මහත්තයාට ඉස්තූතියි ❤
නයි නාග
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
👍👍👍👍👍👍👍
නියමයි
Real advice that should be taken seriouly taken to Nagananda's mind.
Perfect explanation! ❤
Kohoma hari wenas karamu ❤.
Nice, hope get the message with respect, truly we need him, and his effort is valued,
👍👍👍👍❤
Good Advice sepala Aiya
සේපාල් ඔබ කියපු .පට්ට්.කතාවක් මට මතකයි බුදුපිලිමෙට මුවා වෙලා ඉන්න කොක්කු වගේ ගග.ලග නාගානන්ද ලා
Absolutely true Sepal, now there's no other Solution except AKD and NPP, that's why people are desperately waiting for the upcoming any kind of election to cast their valuable votes on behalf of
" Malimawa" Jayawewa keep up the good work until you reach key target ❤❤❤
නාගානන්ද ට පිස්සු දැන්
බලය ගන්න සහ බලයට කෑදර කමේ තමයි නිතරම බලන්නෙ
කුහක කම් පිටු දකිම.මාලිමාවට ජය .
ඔබේ විග්‍රහ කිරීම ඉතාමත් විසිස්ටය
මොන තරම් හොඳ උනත් වෛරය ක්‍රෝධය පලිගැනීම සහිත උද්දච්ඡ මිනිහෙක්
well said Sepal. i like your analysis
Sepal I fully agree with everything you said 100%. It is like a boomerang, came back to him.
He started attacking NPP more frequently. I have made comments few times basically telling him it is wrong and asked him to get over his anger with NPP. Whatever he is a honest, helpful and a good man was bit crazy. Naga if anybody was behind you, hope they will help you at this time. Wish you all the best.
තමන්ගේ සල්ලී වලින් කරපු බක්කක් නැහැ. පඩංගු පත්තර කෑල්ලක් පෙන්නලා හොද ගාණක් එකතු කලා 2019 කාලෙ. අමුම අමු කුහකයෙක්. ඉරිසියාව මූණෙන් පෙරෙනවා. ........ මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤
නාගා එකම නීතිමය වචන සෙට් එකක් භාවිත කරමින්, බොළඳ ප්‍රකාශ කරමින් සිටි අතර ඔහු, ඔහු සිටින තැන හඳුනා නොගනිමින් ලොකු කතා කියමින් ස්වයං ආශ්වාදයක් ලැබුවා පමණි. කිසිදු අර්ථවත් ප්‍රතිඵලයක් හිමි කර ගැනීමට අපොහොසත් විය.
විග්‍රහය හරියටම හරි