ඔබට හරියනම රැකියාව හොයමුද | Find Your JOB Personality Test Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2020
  • ඔබට ගැලපෙනම රැකියාව කුමක්ද කියලා හදුනගන්න පුලුවන් පෞරුෂත්ව පරීක්ෂණය
    ආයුබෝවන්. අපි අද ඔබට අරගෙන ආවේ ඔබට ගැලපෙනම සහ සුදුසුම රැකියාව කුමක්ද කියලා හොයා ගන්න පුලුවන් අපූරු ආකාරයේ පරීක්ෂණයක්. මේ සදහා අපි ඔබට ප්‍රශ්න 10ක් ලබා දෙනවා. ඒවගෙම ඔබට තෝරා ගැනීම සදහා A, B සහ C යනුවෙන් විකල්ප පිළිතුරු තුනකුත් ලබා දෙනවා. ඔබට කරන්න තියෙන්නේ තත්පර 10ක් ඇතුලත ඔබේ පිළිතුර තෝර ගන්න එකයි. ඒ විතරක් නෙමෙයි ඒ සෑම පිලිතුරකටම ඔබට යම් ලකුණු ප්‍රමානයකුත් හිමි වෙනවා. ප්‍රශ්නාවලිය අවසානයේදි සෑම ප්‍රශ්නයකටම ඔබට ලැබුනු ලකුණු සියල්ලම එකතු කරන්න. ඔබට ලැබුනු මුළු ලකුණු එකතුවට අනුව ඔබේ පෞරුෂ ලක්ෂණ වගේම ඔබට ගැලපෙන්නේ කුමන ආකාරයේ රැකියාවක්ද යන්න පිලිබදවත් වීඩියෝව අවසානයේදි අපි කියනවා.
    එහෙනම් පටන් ගමු.
    Music : www.bensound.com/
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @dahamisansala3726
    @dahamisansala3726 2 ปีที่แล้ว +45

    මං තවම ඉගෙන ගන්නවා එත් ඔයාලා මගේ බලාපොරොත්තුව හරියටම කිවුවා

  • @kalpaniabeyrathne4432
    @kalpaniabeyrathne4432 2 ปีที่แล้ว +31

    මට ලකුණු 100යි.මගේ future ambition එක lawyer කෙනෙක් වෙන එක.Thanks for this video.😊 All the best.

  • @gayankarunaratne1562
    @gayankarunaratne1562 4 ปีที่แล้ว +47

    මගේ ලකුණු හැටියට කියපු දේවල් ඇත්ත..❤️❤️

    • @luct723
      @luct723 2 ปีที่แล้ว

      මගෙත්

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +79

    140.මගෙ හිතට එකඟවමයි මම මේ පරික්ෂණය කෙරැවෙ.මට ලැබුන ලකුණු ප්‍රමාණය අනුව ඔබෙ අනාවරණය නිවැරැදි.ඔබට ස්තුතියි .

  • @gayanikaushalya7273
    @gayanikaushalya7273 2 ปีที่แล้ว +19

    මගෙ බලාපොරොත්තුව හරියටම කිව්ව( Accountant ) ගොඩක් සතුටුයි 🙂❤️❤️ලකුණු (120)

  • @sahaniedirisingha
    @sahaniedirisingha ปีที่แล้ว +10

    මගේ ලකුණු 80යි.මම artist කෙනෙක්..කියපු දේවල් ඔක්කොම ඇත්ත.❤❤😍

  • @yasiruransara4845
    @yasiruransara4845 4 ปีที่แล้ว +18

    මේකේ හැටියට මම කවද හරි මගෙ බලාපොරොත්තුවට යාවි වගේ.. මට ලකුණු 150යි. මම කැමති මගේම ව්‍යාපාරෙක ව්‍යාපාර කලමනාකරුවෙක් වෙන්න තමයි...🇱🇰🇱🇰🇱🇰☸️☸️💪

  • @nilanjanaathavuda2478
    @nilanjanaathavuda2478 ปีที่แล้ว +9

    i have 170 marks..❤️.. මම ආස ඉතිහාසය පැත්තෙන් ඉදිරියට යන්න .හරියටම ඒ දේවල්.කිව්ව..මේ වගේ වීඩියො එක්කින් උනත් කෙනෙක් දිරිගන්වන්න පුලුවන්නම් ඒක ලොකු පරාර්තකාමිත්වයක්..ගොඩක් ස්තූතියි ..❤️..ඔක්කොටම සුබ පතනව තමන්ගෙ හීනෙට යන්න.❤️

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 4 ปีที่แล้ว +24

    හොඳ වීඩියෝ එකක් ගොඩක් දුරට හරි මට ආවේ 100 යයි

  • @sonalinurasha9248
    @sonalinurasha9248 4 ปีที่แล้ว +121

    අඩේ අනාගත ජනාධිපති මාද විය හැකියි😂😂😂

  • @pinindu427
    @pinindu427 2 ปีที่แล้ว +8

    මම වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..මට ගොඩක් සතුටුයි මේ Video එකෙනුත් මගේ බලාපොරොත්තුවට හයියක් එකතු වීම ගැන..
    Make more videos like this.. Congratulations and keep it up..🥰🥰

  • @samugunathilake9500
    @samugunathilake9500 4 ปีที่แล้ว +33

    අනේ ඇත්තටම මට ලකුණු 80යි.
    මං ගැනම කිව්වා වගේ.මමත් ආස රූපලාවන්ය ශිල්පිනියක් වෙන්න තමයි.
    නියම වීඩියෝ එකක්.
    ජය වේවා!!!

    • @TG-yg5eb
      @TG-yg5eb 4 ปีที่แล้ว +3

      මේක කොපියක් වෙන චැනල් එක්ක

    • @nelumnethmini1586
      @nelumnethmini1586 ปีที่แล้ว +1

      ​​@@TG-yg5ebtth hituna ඕකම...😂

  • @gsamarasingha9913
    @gsamarasingha9913 3 ปีที่แล้ว +20

    මහ ගොන්...තමන්ගේ උත්සාහයයි උනන්දුවයි තියනවනම් ඕනම වෘත්තියක සේවය කරන්න.පුලුවන්...මෙහෙම සුදුසු රැකියා කරන්න පුලුවන් කියන ඔයා ඔයාට සුදුසු රැකියාවක් හොයා ගන්න මුලින්...ප්‍රශ්න ටිකක් අහලා එන ලකුනු වලට කෙනෙක්ගේ ජීවිතේ ගැන කියන්න බෑ

    • @umara1315
      @umara1315 3 ปีที่แล้ว +3

      Ow eka atta

    • @milanstf5110
      @milanstf5110 2 ปีที่แล้ว +3

      Ow mata awa lakunuth akka mage ewa galapune na

    • @lyrics1781
      @lyrics1781 2 ปีที่แล้ว +2

      Ow eka aeththa

    • @nawangimanisha9353
      @nawangimanisha9353 2 ปีที่แล้ว +1

      Aththam thama

    • @pilot3810
      @pilot3810 2 ปีที่แล้ว +1

      ඔව් ඔයා බුද්දිමත්

  • @thavishkarukshan4135
    @thavishkarukshan4135 3 ปีที่แล้ว +10

    මට ලකුණු 140 යි. මම හිතන් ඉන්නේ යාන්ත්‍රික ඉන්ජිනේරුවකු වීමටයි 👨‍🎨

    • @Isuvithdancing
      @Isuvithdancing 4 หลายเดือนก่อน

      මටත් 140

  • @dasankadilhar507
    @dasankadilhar507 3 ปีที่แล้ว +6

    එච්චර ගනන් ගත්තේ නෑ ඒ උනාට සාස්තරයක් කිව්වා වගේ හරියටම මම ගැන කිව්වනේ ❤️❤️❤️👈

  • @chamarachamara8631
    @chamarachamara8631 2 ปีที่แล้ว +6

    මේකෙ කියපු එක ඇත්ත මට ලකුණු 180යි.මම nurse කෙනෙක් වෙන්න ඉන්නෙ.🙂

  • @imashachathurangi6322
    @imashachathurangi6322 4 ปีที่แล้ว +5

    70 මුළු ලකුණු..... හරියටම හරි ..මම beautician කෙනෙක් sturdys කරා මගේ future ambition එකත් beautician කෙනෙක් වෙන එක....හරියටම හරි කිව්ව හැම දේම good luck ...jesus bless you

  • @kumarinawarathna9145
    @kumarinawarathna9145 4 ปีที่แล้ว +7

    හරී...මට 120..මන් ආස accountant කෙනෙක් වෙන්න...ඒත් මන් දැන් mannager කෙනෙක්...කොහොම හරි කියපු දේවල් නම් ඇත්ත ....👍👍👍

  • @shanaproductions4799
    @shanaproductions4799 2 ปีที่แล้ว +17

    Bio medical Engineer ❤ මේක නම් ඇත්ත පට්ට

  • @jordenlishen6646
    @jordenlishen6646 4 ปีที่แล้ว +12

    wow ඒකනම් සිරා 100-150🤩🤩🤩

  • @gamingwithakash2173
    @gamingwithakash2173 3 ปีที่แล้ว +5

    මගේ ලකුණු 150 මන් කැමති loyer කෙනෙක් වෙන්න. මේක මරු මාත් enjoy කලා❤️

  • @rdsl7097
    @rdsl7097 4 ปีที่แล้ว +20

    ශරි 130..මන් කැමති යාන්ත්‍රික ඉන්ජිනේරු..❤️❤️

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 3 ปีที่แล้ว +22

    මගෙ ලකුණු 110. අනේ ඒත් ජනාධිපති වෙන්න නම් බෑ හොදේ .... රෙද්දක් ඇදගෙන පාරේ යන්න වෙන්නේ නෑ .... 👌

    • @ot13happiness
      @ot13happiness 2 ปีที่แล้ว +1

      මේ ලෝකෙ ගොඩක් ජනධිපතිවරු මිනිස්සුන්ගෙ ගෞරවයට ලක් උනු අය.. ඉතින් උත්සහ කරොත් ඔයාටත් පුලුවන් රටට සේවය කරන අවංක ජනාධිපති කෙනෙක් වෙන්න ... wish u all the very best 😊😉

    • @yurajthiwanka6724
      @yurajthiwanka6724 2 ปีที่แล้ว +1

      @@ot13happiness අම්මෝ...........😂😂😂😂😂
      හීනියට ටොක්කක් ඇන්නද මන්දා.....😉

    • @gayathmaamandi7757
      @gayathmaamandi7757 2 ปีที่แล้ว

      @@ot13happiness 👌

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +4

    ඔයා කියන විදිහට මාත් දවසක රටේ ජනාධිපති කෙනෙක් ...නියමයිනේ ..හිතේ තියෙනවා ...බලමුකෝ ...

  • @chamithdilshan2437
    @chamithdilshan2437 2 ปีที่แล้ว +5

    Yes i have 160 marks. My future ambition is doctor.👩‍⚕

  • @pramodya492
    @pramodya492 ปีที่แล้ว +3

    මගේ marks 190 ... මගේ future ambition එකත් කිව්වා ......මේකේ කියපු හැම දෙයක් ම thure 👩‍⚕‍🎓

  • @kavya7311
    @kavya7311 2 ปีที่แล้ว +8

    I have 170 marks. My ambition to be a doctor one day. I think this video more correct.🤗🖤

  • @ilovesherlockhomes9162
    @ilovesherlockhomes9162 3 ปีที่แล้ว +11

    මම කැමති රහස් පරික්ෂකයෙක් වෙන්න හැබැයි එ්ක මේකෙ නෑනෙ😭😭

    • @vishwashehan3197
      @vishwashehan3197 3 ปีที่แล้ว

      කොච්චර තියෙනවද....CID gana hoyala balannako..thawa dewal thiyenawa...police inspector knk kiyanneth ehema kenek thama

  • @yasiyaslvlogs6452
    @yasiyaslvlogs6452 3 ปีที่แล้ว +9

    110 මම ජනාධිපති හරි නීතිඥ හරිවෙයි හිතට එකගවයි ඒක කරේ😎😎😎😎😎😎😎❤️❤️

  • @raniqween1009
    @raniqween1009 3 ปีที่แล้ว +5

    මගෙ
    ළකූනූ ගණන 160මම හදවත්න්මයි මෙය ගණනය කළේ ජය වේවා

  • @worldkn3255
    @worldkn3255 6 หลายเดือนก่อน +1

    මට ලැබුනේ ලකුණු 130ක්. ඇත්තටම මේකේ කිව්ව විදිහටම මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මේ වෙද්දි අධ්‍යාපනය හදාරනවා. ඒක මරු ❤️😍

  • @user-fu5qw6mk9u
    @user-fu5qw6mk9u 10 หลายเดือนก่อน +2

    මම විදුහල්පති කෙනෙක් ඒක ඇත්ත මම දක්ෂයි...... යාළුවෝ කියනවා..❤

  • @thakshilaprashadani853
    @thakshilaprashadani853 4 ปีที่แล้ว +6

    ඇත්ත මගෙ බලාපොරොත්තුව කලාව සමගම photographer කෙනෙක් වෙන්න තමයි❤️

  • @malindugamage1946
    @malindugamage1946 4 ปีที่แล้ว +9

    මට ලකුණු 150 මන් ආසම විද්‍යාත්මක ඒවාට හරියටම කිව්ව

  • @tharupathi_narasinghe
    @tharupathi_narasinghe 2 ปีที่แล้ว +1

    මගෙ ලකුණු 120යි. මම ජීව වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටින ගුවන් නියමු ශිෂ්‍යයෙක්. වෛද්‍ය රසායනාගාර 3ක් සහ ටයිල් ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්, කලාවට මාර විදිහට ආදරය කරන ගිටාර් වාදකයෙක්. පාසලේ ප්‍රධාන නිවේදකයෙක්. ප්‍රසිද්ද ජාතික පාසලක හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. හැබැයි මේ වීඩියෝ එකෙන් මට හම්බුණු ලකුණු වල කියල තියෙනව වගේම මගෙ අනාගත ඉලක්කය දේශපාලනය. රටේ ගොවියන්ට ආයෝජනය කරල විශ නැති කාබනික එළවලු පලතුරු වවන්න සැලසුම් කරමින් ඉන්න තවම අවු. 21ක කොල්ලෙක්. නියම වීඩියෝවක්. දිගටම කරගෙන යන්න. ජය!!

  • @ishanudayanga1625
    @ishanudayanga1625 4 ปีที่แล้ว +4

    මට ලැබුණු ලකුණු ප්‍රමාණය 110 යි.කියන්න සතුටුයි මගේ ආසාවත් Accountant කෙනෙක් වෙන්න .මම මේකේ අහපු හැම ප්‍රශ්නයකටම අවංකව උත්තර දුන්නා. 😁😁😁 Good luck 👍

  • @sathiwijayasingha4303
    @sathiwijayasingha4303 4 ปีที่แล้ว +4

    ඇත්තටම මට 150ක් ලැබුනා.මන් මේක හරියටම කලා...ඒ අනුව මගේ රැකියාව හරියටම හරි.......🙏🙏🙏🙏 මමත් නීතිඥවරියක්

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 4 ปีที่แล้ว +5

    Mn kalin videos ehemath baluwa.aththatama me kiyana dewal wala psychological aththak thiyenawada kiyala kiyanna puluwanda?

  • @gimhaninisansala8536
    @gimhaninisansala8536 4 ปีที่แล้ว +4

    I got 150....and nowadays also.. Im following the ways u mentioned...Good deed!!

  • @krishantha80
    @krishantha80 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේකනම් ඇත්ත.මට ලකුණු 160යි. මගේ හීනෙත් Doctor කෙනෙක් වෙන එක 🤩

  • @vlogdayouts7505
    @vlogdayouts7505 3 ปีที่แล้ว +5

    Im fashion designer and i got 90 points. This is one of good test ❤

  • @washi6185
    @washi6185 4 ปีที่แล้ว +12

    This is a very good test.I enjoy this test and I'm so happy.

  • @dilharakarunanayake8556
    @dilharakarunanayake8556 4 ปีที่แล้ว +4

    It’s truly true.😘good one ☝️

  • @rashmiisurika9985
    @rashmiisurika9985 4 ปีที่แล้ว +4

    ඇත්තටම මන් ආස රැකියාවමයි මෙකේත් කිව්වෙ.එ කිව්ව දෙවල් ඇත්ත 👍

  • @sujeewakalyani8281
    @sujeewakalyani8281 3 ปีที่แล้ว +5

    This is a nice test,my real ambition was told by them💖that is engineering and my total mark is 140
    Good 👍👍👍😊

  • @dinugamage9934
    @dinugamage9934 4 ปีที่แล้ว +7

    150යි කියපු දේවල් හරියටම හරි..❤

  • @mathaka4084
    @mathaka4084 3 ปีที่แล้ว +6

    110 මෙම වීඩියෝ ව මනස ශක්තිමත් කිරීමට උපකාරීවේ

  • @themiyamunasinghe7404
    @themiyamunasinghe7404 3 ปีที่แล้ว +4

    This nice.I just got 190 marks.I like pilots since childhood.THANKS

  • @yasindugamage9181
    @yasindugamage9181 4 ปีที่แล้ว +6

    140i ,නියමයි මං හිතං ඉන්නෙත් ජනාධිපති වෙන්න තමයි😁😀

    • @umara1315
      @umara1315 3 ปีที่แล้ว

      Janadhipathi unoth hondata palanaya karanna 😁

  • @janakaoshan5638
    @janakaoshan5638 4 ปีที่แล้ว +4

    ඇත්තටම මන් ගොඩාක් කැමති නීතිඥ පැත්තට මේක පට්ට

  • @gamesonly1163
    @gamesonly1163 2 ปีที่แล้ว +1

    අනිතිමට කියපු 1 රැකියා හරි,දෙවෙනි එකෙ රැකියා හරි,ඒත් අහපු ප්‍රශ්න වල සමහර ඒ වගෙ 3 එක සමාන කැමති.🤔

  • @hirushipallemulla9650
    @hirushipallemulla9650 4 ปีที่แล้ว +6

    Hariyatama hari.. mata 80i lakunu.. mm landscaping kranne.. mm mata galapena job ekma thoragena kiyla hithenwa.. sathutui 💚🍃🍀

  • @ph-gm7em
    @ph-gm7em 3 ปีที่แล้ว +7

    මරුනේ.හරියටම හරි ❤❤

  • @tashiyaoshadi3770
    @tashiyaoshadi3770 4 ปีที่แล้ว +3

    මන් ජනාදිපති උනාම ඔයාව අමතක කරන්නෙ නෑ 🤛🤛🤛

  • @sampathrathnayaka2163
    @sampathrathnayaka2163 3 ปีที่แล้ว +3

    මේ test එකේදී හැව විටම ලකුණු 0 ලබාදෙන්නෙ A පිළිතුරුට, එය කෙනෙකුගේ අදහස් වෙනස් කරන්න හේතුවක් වෙනව.

    • @motivationclub250
      @motivationclub250 3 ปีที่แล้ว +1

      මාත් ඒක කල්පනා කරා කලුනු වැඩි කරගන්න හිතෙන කොට අදහස වෙනස් වෙනවා

  • @sanjeewanijayathilaka4449
    @sanjeewanijayathilaka4449 2 ปีที่แล้ว +1

    මගේ ලකුණු 170. මට වයස අවුරුදු 12 ඒත් මං ට්‍රයි කළා. මේක ගොඩක් දුරට හරි.

  • @akshedulanjith3195
    @akshedulanjith3195 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි අප්පා
    Good luck 😎😎😎

  • @virangamadushan9462
    @virangamadushan9462 3 ปีที่แล้ว +3

    Yes I have 170 marks..... I want to be a doctor one day ... and I'm sure this video is more correct

  • @Thisha-qk1tl
    @Thisha-qk1tl 29 วันที่ผ่านมา

    මගේ ලකුණු 120යි.මේකට මගේ විස්තර අනුව නම් හරියටම හරි 🥰.ව්‍යාපාරික අදහස්මයි ඔලුවේ තියෙන්නේ..ඒ වගේම තියෙන සීමිත සම්පත් වලින් ඉලක්ක සපුරගන්නවා කිව්ව එකත් හරි🥺.මගේම ව්‍යාපාරයක් පටන් මූලික පියවර ගනිමින් පවතින කාලයක් අනිවාර්යයෙන්ම.අනිවාර්යයෙන්ම 2030 වෙද්දි සුප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එකක් කරනවා.

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +2

    ලකුනු 70 ගොඩක් දුරට මේ රැකියා වලට කැමතී 👍

  • @Sa_Kii
    @Sa_Kii 3 ปีที่แล้ว +6

    A great leader! 😎

  • @user-wm5zz1zh9c
    @user-wm5zz1zh9c 4 ปีที่แล้ว +3

    අැත්ත එ කතව මට 100 මම කැමති හැමදෙම මේකෙන් කිවුවා .💚💚💚

  • @bhagyasewwandi5898
    @bhagyasewwandi5898 3 ปีที่แล้ว +2

    මේකෙ හැටියට නම් මම අනාගතේදි කරන්න බලාපොරොත්තු උන රස්සාවම කරන්න පුලුවන් 😊😊😊

  • @srimalkariyawasam9726
    @srimalkariyawasam9726 4 ปีที่แล้ว +2

    Yes me too im a science student and hope to be a principal

  • @maheshdeundarage2012
    @maheshdeundarage2012 4 ปีที่แล้ว +3

    මගෙ ජොබ් එකමයි මට ගැලපෙනවා කිඋවෙ❤️50.100ත් අතර❤️ චෙෆ්❤️

  • @Yuri_1-s7j
    @Yuri_1-s7j 4 ปีที่แล้ว +3

    Mage nn hariyatama hariiiii😋😍😍😍💕💕😍wow niyamai👍👍👍Well done good luck💕

  • @user-rr5wc1wq5x
    @user-rr5wc1wq5x 6 หลายเดือนก่อน +1

    mage lakunu 120 mage ambition ekath hariyatama kiwwa(Mechanical engineer)Thank you and All The Best😊❤

  • @akiladhanuddhara2587
    @akiladhanuddhara2587 4 ปีที่แล้ว +2

    I got 90. Actually i can't believe this.100% right.

  • @kavindikaushalya6226
    @kavindikaushalya6226 4 ปีที่แล้ว +6

    130 මන් මේක හිතට අවන්කවයි කලේ..මට අනුව මෙය හ රැකියා අවස්තා නිවැරදි වේ

  • @achiniayesha8453
    @achiniayesha8453 4 ปีที่แล้ว +8

    හරියටම හරි 👍👍👍👍

  • @anmmax7510
    @anmmax7510 3 ปีที่แล้ว +3

    90යි කියපු දේවල් නම් ඇත්ත 👍

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +4

    බොහෝ දුර‍ට ඇත්තක් තිබේ

  • @tharupehansa4597
    @tharupehansa4597 4 ปีที่แล้ว +5

    මං ජනාධිපති වෙයිද..😂😂😂

  • @SuRaj-sj8cn
    @SuRaj-sj8cn 4 ปีที่แล้ว +4

    130. I am a Junior Manager Finance.. correct

  • @virunafernando2954
    @virunafernando2954 4 ปีที่แล้ว +2

    Yes its right my marks about 130 and my target is to be a financial advisor its amazing

  • @creations3888
    @creations3888 4 ปีที่แล้ว +1

    100% හරී
    ලකුණු 100 ක් ආවේ...
    මං beautician කෙනෙක්....
    (ඇත්තටම මං salon 1ක් කරන්නේ...)

  • @bestedm8158
    @bestedm8158 4 ปีที่แล้ว +11

    100ක් ආවොත් මොකටද අයිති වෙන්නේ? 2-3???

  • @sasenrajapaksha2047
    @sasenrajapaksha2047 3 ปีที่แล้ว +3

    මට ලකුනු 160 යි. thank you hariyatama hari

  • @user-nz4vk7po6b
    @user-nz4vk7po6b หลายเดือนก่อน

    මගේ බලාපොරොත්තුව වැරදි හැබැයි මං ගැන කිව්ව දෙවල් හරි මට ලකුණු 180 මං කැමති ටීචර් කෙනෙක් වෙන්න 😊

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 4 ปีที่แล้ว +2

    මේ කියන විදිහට මම පරිපාලන විභාගය ලියලා විදුහල්පති වෙයි වගේ....😁

  • @sahanfernando
    @sahanfernando 4 ปีที่แล้ว +7

    මට 160 යි...😊😊😊

  • @jkseuphoria7906
    @jkseuphoria7906 4 ปีที่แล้ว +3

    I got 130 marks...I want to be an engineer...

  • @Dinuka814
    @Dinuka814 2 ปีที่แล้ว +2

    Good video. I got 170. And my dream is also to be a doctor. I think I can do it.❤❤🤗😍

  • @harryklington9500
    @harryklington9500 4 ปีที่แล้ว

    It's perfectly right,but I'm working to be a doctor. anyway, good work

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว +8

    ඔන්න මම අාවා👌👌👌👌👌👌👍

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +3

    ඔයා කියන විදිහට කොහොමද මම කියන්නේ මගේ ලකුණු 180🤔🤔

  • @pahankarapavanapriya8164
    @pahankarapavanapriya8164 4 ปีที่แล้ว +1

    Mama hithanawa meka godak durata hari kiyala .90 point awe.mama ekata adala field 1 thama work karanne.
    Thanks 🤗

  • @user-ye2yi1kw
    @user-ye2yi1kw หลายเดือนก่อน

    මට 170 යි..හරියටම කීවා මන් ආස පැත්තයි මගේ සිතුවිලි කොහොමද කියලයි❤

  • @chamiladilrukshi7934
    @chamiladilrukshi7934 4 ปีที่แล้ว +3

    තමන්ට හරියනම රැකියාව තමන් කැමතිම රැකියාව................😉😉

  • @anuradhadesilva9815
    @anuradhadesilva9815 4 ปีที่แล้ว +3

    Mta score 140 a unat mn Doctor kenek venna igna gnne 🤔🤔🤔

  • @tharushisoysa8694
    @tharushisoysa8694 4 ปีที่แล้ว +1

    මේකනම් නියම video ekk mge marks awe 120i mn kamati job eka accontant kenek wenna hariytama kiwwa 😊

  • @blinkgirl6979
    @blinkgirl6979 4 ปีที่แล้ว

    110.matat hitenawa meka godak durata hari kiyl.kawada hari principal kenek wenna hite loku asawak tiyanawa.Thank you so much.❤😙

  • @thilinisula7737
    @thilinisula7737 4 ปีที่แล้ว +5

    Aththatama hariiii

  • @muthuhewage9548
    @muthuhewage9548 4 ปีที่แล้ว +3

    නියමයී........👋🤗🤗🤗

  • @ameeshadewmini5857
    @ameeshadewmini5857 4 ปีที่แล้ว +2

    True I love fashion designing

  • @raveenzing4218
    @raveenzing4218 2 หลายเดือนก่อน

    Obata gdkma ස්තුතියි .....hariyatama man ynna inna field eka gena kiwata....👍❤️man asama Lanakawe popular singer knk wenna...eka hariyatama oba kiwa👍❤️thank you .....obata❤️

  • @hollymary4005
    @hollymary4005 4 ปีที่แล้ว +7

    Mage lakunu 80i
    Mama moratu campus eke engineering karanne
    E kiyanne me kiyana deval eththa neme

    • @dishnaasanthi1525
      @dishnaasanthi1525 4 ปีที่แล้ว

      Tom pachaa.....mn unlike kala

    • @Sanjeewani947
      @Sanjeewani947 7 หลายเดือนก่อน

      Math 90 i eth MN kamathi medicine ynn. Art gna kisima asawak Math na.oyage comment eka loku haiyak .Good luck Aiye .

  • @rochanaliyanage1283
    @rochanaliyanage1283 4 ปีที่แล้ว +4

    Mta 160i mn asa doctor kenek wenn👩‍⚕️😁

  • @A_T_Edirisinghe
    @A_T_Edirisinghe 2 ปีที่แล้ว

    ලකුණු 130යි හිතන් හිටියෙ ලෝයර් කෙනෙක් වෙන්න ඒත් දැන් විද්‍යාපීඨ ටීච කෙනෙක්... බලපු අනාගතේදී විදිහල්පති වෙයිද කියලා❤️